Introvert vs Extrovert in Sinhala (Introvert කෙනෙක්ද? extrovert කෙනෙක්ද?)

  Рет қаралды 17,435

GappiyaThinking

GappiyaThinking

Күн бұрын

Пікірлер: 169
@hunteryt7449
@hunteryt7449 2 жыл бұрын
මන් හිතන්නෙ හුගක් ලංකාවෙ ඉන්න introvertලට extrovertලා වෙන්න ඕනි family එකෙන් දෙන pressure එක හින්දා..මම උනත් ගොඩක් introvert පැත්තට වැඩී..16 personalities test එකෙනුත් මට වැඩිපුර ආවේ introvert පැත්තට. මට නිතරම අහන්න වෙන දෙයක් තමයි " මූ නම් මෙලෝ වැඩක් නෑ.තනියෙම ඉන්නවා කාමරේට වෙලා.කොහේ හරි ගියත් කොනකට වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා කාත් එක්කවත් කතා කරන්නෙවත් නෑ " කියන ටික..වැඩිපුරම ගෙදර අයගෙනුයි යාලුවන්ගෙනුයි තමයි. නිකන් කොන් කරනවා වගේ pressure එකක් දෙනවා ලංකාවෙ introvertලට..මන් හිතන්නෙ ඒක තමයි ඔය හුගක් අය extrovert වෙන්නෙ කොහොමද අහන්නෙ 🤔 මාත් introvert ඒත් කවුරු මොනවා මට කිව්වත් මන් වෙනස් වෙන්නෙ නෑ
@yoyoyo1penaldo
@yoyoyo1penaldo 2 жыл бұрын
Exactly the same for me. මං ගැනම කිව්ව වගේ. පට්ට pressure එකක් තියෙන්නෙ
@isurunavodya2471
@isurunavodya2471 2 жыл бұрын
Same to me
@sachithrajay7965
@sachithrajay7965 2 жыл бұрын
Meca attac
@syrox8638
@syrox8638 2 жыл бұрын
උඹ මගේ එකා බන් 🙂
@thE-ComPetitor-320e05
@thE-ComPetitor-320e05 2 жыл бұрын
89% introvert awe mata
@starchannel6934
@starchannel6934 Жыл бұрын
ඔව් ඇත්තටම මාත් full try එකක් දෙනවා අනිත් අයත් එක්ක කථා කරලා හිනා වෙලා ඉන්න 🙄. ඒත් මට එයාල එක්ක ලොකුවට කථා කරන්න දෙයකුත් නෑ. සතුටක් දැනෙන්නෙත් නෑ. හිනා යන්නෙත් නෑ 😒. එතකොට මට හිතෙනවා මං කොන් වෙයි කියලා. ඒත් කමක් නෑ. මේක මගේ විදියනේ 🙂
@anelien2586
@anelien2586 2 жыл бұрын
මට හිතෙන විදියට introverted කෙනෙක් extroverted උනා කියමුකෝ . දැන් උබට හැම තැනම යාළුවෝ . Wash room ගියත් එක ඇතුලේ ඉන්න කැරපොත්තා ඌ ත් යාලුවෙක් . ඒත් උබ අවුරුදු ගානක් උබේ mind eka practice කරලා තියෙන්නේ තනියම ඉන්න ඒ හුදකලාවට හිත පුරුදු කරාම ආර හැම තැනම යාළුවෝ ඉන්න එක මාර කරදරයක් කොහේ ගියත් උන් එක්ක කතා කරන්න ඕනේ . උන් එක්ක සෙට් වෙන්න ඕනේ. උබ ආර අවුරුදු ගානක් mind eka programme කරපු විදියට සම්පුර්ණයෙන්ම වෙනස් 🙂 උබ එකෙන් depressed වෙනෝ . අත්දැකීමෙන් කියන්නේ 🙂 අනික එක පට්ට fake characteristic එකක් නිසා වෙලාවක් උබ exhausted වෙනවා 🙂 එතකොට උබ ට අ සොදුරු හුදකලාව ඕනේ උනුත් ගන්න විදියක් නෑ 🙂 එක නිසා හොදම දේ genuine වෙන එක 🙂 අනිත් උන් එක්ක තමන් compare නොකර ගන්න එක 🙂
@emanside3519
@emanside3519 2 жыл бұрын
අන්නේකයි
@creatcity4184
@creatcity4184 Жыл бұрын
👍 yes💯
@sandaludeneth7506
@sandaludeneth7506 Жыл бұрын
Exactly 💯
@tishankaveendra7666
@tishankaveendra7666 Жыл бұрын
ඇයි Introverts ලා එක්ක මිනිස්සු තරහ? මම ඒ වචනෙ පාවිච්චි කරේ ඉන්ට්‍රොවර්ට් ලගෙ මූනටම මිනිස්සු අහනව "උඹ නම් ගෙදරටම වෙලා ඉන්න එකානෙ. ගෙදරින් එළියට බහින්නෙ නෑනෙ. කෝ ඔයාගෙ ඉස්කෝලෙ යාලුවො." ඒ වගේම සෝෂල් මීඩියා වල ඉන්ට්‍රොවර්ට් කෙනෙක් ට අදහසක් පළ කරන්නත් බෑ සමාජෙ ගැන. පාරක් තොටක් ගැන. තර්කයක් කරන්නත් බෑ. සුපුරිදු පරිදි රිප්ලයි කමන්ට් එක උඹ නම් ගෙදරට් වෙලා ඉන්න එකානෙ. උඹ දන්නවද ඕවා" උඹට ඕව ගැන කතා කරන්න අයිතියක් නෑ වගේ අදහසක් ඒ කමන්ට් වල තියෙන්නෙ. තව දෙයක්. අර යාලුවො නැති එක තනියම ඉන්න එක ගැන එහෙම ගම් වල මිනිස්සු හරියට වොරි වෙනව. ඒ ළමය ගෙදරටම වෙලා.හැදෙන ලමයනෙ වගේ කතා කිය කිය. නමුත් යතාර්තය නම් ඒ කෙනා ගෙදරට වෙලා ඉන්නෙ ඒ කෙනාගෙ පාඩුවෙ අධ්‍යාපන / රැකියාව සම්බන්ද දෙයක් නිසා වෙන්න පුළුවන්. සමහර.විට මුළු සතියම ඇවිදල ඇවිදල බෝඩිමකට වෙලා ඉඳල ගෙදරට ආවම මීටර් සීයක දුරක තියෙන කඩේකට යන්නත් අකමැති වෙන්න පුළුවන්. කොහොම වුනත් ඉන්ට්‍රොවර්ට් කෙනෙක් කියන්නෙ ඕන දෙයක් තනියම කරගන්න පුළුවන්, වෙනත් කෙනෙක් මත්තෙ යැපෙන්නෙ නැති ශක්තිමත් කෙනෙක්. ඒක ගප්පියත් කිව්ව වගේම මටත් හිතිල තිබුන දෙයක්. ඒ වගේම ඉන්ට්‍රොවර්ට් ල දැනගන්නව පරිණත වෙද්දි තමන්ට ලැබිල තියෙන්නෙ ස්වාභාව ධර්මයෙන් ලොකු තෑග්ගක් කියලත්.
@nuone_9636
@nuone_9636 Жыл бұрын
Nope, Ambivert ලට තමයි ගොඩක් වාසි තියෙන්නෙ
@tishankaveendra7666
@tishankaveendra7666 Жыл бұрын
@@nuone_9636 ඔව් ඔබ හරි. ඇම්බරවර්ට්ල ගැන තමයි ලොකුවටම සමාජෙට ප්‍රශ්න තියෙන්නෙත්.
@nateyushi2475
@nateyushi2475 Жыл бұрын
මන් මුලදි extrovert කෙනෙක් මන් හිතන්නෙ ol ඉවර වෙනකම් වගෙ එත් මගෙ 🙃 parents ලා සම්ජෙ ගැන යලුවො ගැන මිනිස්සු ගැන දුන්න negative mind එක එ waves නිසා මම introvert උනා දැන් තාව තව inner peace එක වෙනුවෙන් තනියන ඉන්න හදනව ලොකෙම toxic විදියට දකින්නෙ
@emanside3519
@emanside3519 2 жыл бұрын
අනෙ ගප්පියො Social anxiety වලින් මිදෙන විදිය ගැන මේ වගෙ සම්පූර්ණ podcast එකක් ගේන්න කෝ, හරිම පීඩනෙන් ඉන්නෙ ජීවිතෙ නැති වෙයිද දන්නෙත් නෑ😥
@nuone_9636
@nuone_9636 Жыл бұрын
Still Alive ? Just checking. 🙂
@lakshanxp33
@lakshanxp33 Жыл бұрын
​@@nuone_9636 😂😂
@shakoom_
@shakoom_ Жыл бұрын
introverts ලට advices : තමන්ගෙ ජීවිතෙ control එක තමන්ගෙ අතට ගන්න පුලුවන්නම් introvert යාළුවන්ව හොයාගන්න 😎
@kenmiles1788
@kenmiles1788 2 жыл бұрын
ගප්පි අයියේ දැන් ලංකාවෙ ඇත්තටම සත්‍යය අභිප්‍රේරණය, ධනාත්මක චින්තනය නිදහස් චින්තනය සහ ලස්සන concepts වගේ ජීවිතේට වැදගත් දේවල් කියලා මහ ගොන් දේවල් තියෙන්නෙ. පහුගිය අවුරුදු කීපය ඇතුලත හැදුන ගොන් youtubers ල නිසා සැබෑ ධනාත්මක චින්තනය සහ spiritual පැත්ත ගැන ලොකු ප්‍රෝඩාකාරී රැවටිලිකාරී trend එකක් තමයි යන්නෙ. ඔයාලා නිසා තමයි සැබෑ සත්‍ය චින්තනය මෙහෙම හරි ටික දෙනෙක්ට ඉතිරි වෙලා තියෙන්නෙ. ලංකාවෙ motivation ගැන නම් කතා කරල වැඩක් නෑ. අනිත් එක තමයි law of attraction. ඒකෙන් උන තරම් මිනිස්සුන්ට උනේ නරකක් මිසක හොදක් නෙමෙයි. creative innovative thinking එක පැත්තකට දාලා වැරදියට උගන්නන දේවල් නිසා හොද උනුත් රැවටෙනව. ගප්පි අයියේ. ඒ නිසා මේ අලුතෙන් ආපු law of attraction, motivation, සහ මුදල් හොයන සාර්ථක වෙන ක්‍රම කියලා ගිහින් ජීවිතේ ම අනාගන්න සිද්ධවෙන modern trend එක ගැන ඊලග video එකෙන් කියන්නකෝ. ඒක ගොඩක් වැදගත්. නැතිනම් අපි අතරමං වෙනව බොරු දේවල් පස්සෙ ගිහින්. අද positive thinking, visualizing කියල තියෙන්නෙම බොරු. මේක ඔයාට තමයි හොදට පැහැදිලි කරන්න පුලුවන්. ඒ නිසා අනිවා මේ ගැන සහ අපි කොහොමද trend එකෙන් තොරව ඇත්තටම ඇත්ත තමන් වෙලා ඉන්න හැටි ගැන පෝඩ්කාස්ට් එකක් ඔිනෙ. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@innerpeace9579
@innerpeace9579 2 жыл бұрын
aniwa bro
@innerpeace9579
@innerpeace9579 2 жыл бұрын
💖💖💖
@wallstreet9536
@wallstreet9536 2 жыл бұрын
eka nam ඇත්ත ❤‍🔥❤‍🔥
@wallstreet9536
@wallstreet9536 2 жыл бұрын
@@innerpeace9579 👍👍👍
@wallstreet9536
@wallstreet9536 2 жыл бұрын
👍👍👍👍
@lahirudilshan3087
@lahirudilshan3087 2 жыл бұрын
35:30 Sigma 🔥 (Jehan Fernando 🐜) ඔය Alfa, Beta , Omega ....... කියන එව්වා නම් Personality types කියනවාට වඩා මානසික මට්ටම්, Attitude කියන එක තමයි හොදම විදිහ. මන් නම් කැමති ම එක තමයි Sigma 🔥❤️ අර Delta කියන එක නම් පසුගාමී මානසික මට්ටම ක් කියන එක තමයි මගේ අදහස.
@sadeepsanchana3534
@sadeepsanchana3534 2 жыл бұрын
බලාපොරොත්තු උන විඩියෝ එකක් ගොඩක් ස්තුතිය , Introvert ගැන පලවෙනියටම දැනගත්තෙත් ඔයාගේ ඉස්සර විඩියෝ එකකින් 👍
@volkayami
@volkayami 2 жыл бұрын
අවුරුද්දකට විතර කලින් Personality test එක කරේ. මගේ Personality එක INFJ.
@yoyoyo1penaldo
@yoyoyo1penaldo 2 жыл бұрын
Thanks bro. This is the only podcast in sri lanka that truely cares about the people and gives a fuc*. I'm a fan of yours for years please don't stop this podcast series. You don't know how much you help us by uploading these! ❤️
@ravindunimsara8088
@ravindunimsara8088 2 жыл бұрын
Podcast එකේ duration එක වැඩි කරපු එකට Thank you ! 💚
@usansew782
@usansew782 2 жыл бұрын
100%
@rawindulakshan5002
@rawindulakshan5002 29 күн бұрын
මේව දැනගද්දි මම extrovert වෙලා ඉවරයි 😅🥲💔
@malindasamarathunga7917
@malindasamarathunga7917 2 жыл бұрын
මට ගෑනුළමයි එක්ක කතාකරන්ට බෑනේ ලැජ්ජයි වගේ ඇයි ඒ? 😌
@KWImpressions
@KWImpressions 2 жыл бұрын
පරණ ගප්පියා නැති උනාට තරහක් නෑ. ඒත් ඉඳල ඉඳල එක පාර හැංගෙන්ඩ එපා. අපි එක්ක ටච් එකේ ඉන්න ❤😎 වොයිස් එක ඇහුණත් ඇති ❤❤
@dulim3308
@dulim3308 Жыл бұрын
අයියේ 16 personality type ගැන මෙහෙම විඩියො කරන්න බැරිද? විශේෂයෙන්ම අද්භූතම personality එක වෙන INFJ T / INFJ- A ගැන හරි.
@yehenibasnayake
@yehenibasnayake 2 жыл бұрын
It feels so comfortable listening to you just like chatting with a friend ❤️
@hirun6459
@hirun6459 2 жыл бұрын
Thanks Gappiya ♥🔥
@shalanijayawardhana8537
@shalanijayawardhana8537 Ай бұрын
Introvert wenn main reason eka family background ekn den pressure eka 😌.
@imd8018
@imd8018 2 жыл бұрын
ආයෙත් ආවට ගොඩක් ස්තුතියි 👏🏻💗
@tharukashehan4398
@tharukashehan4398 2 жыл бұрын
සුපිරි ගප්පියෝ 👌( මට හැම type එකෙන්ම කෑලි කෑලී තියන සීන් එකක් තියෙන්නෙ 🤔)
@sevenzero1139
@sevenzero1139 Жыл бұрын
මන් නන් පොරක් විදිහට දකින්නෙ ඉන්ට්‍රොවර්ට් අය. මොකද උන් ඇත්ත ඇති සැටියෙන් දකිනවා. අනිත් ගොබ්බයොන්ට වඩා පරිනතයි කියලා හිතෙනවා. මන් සතුටු වෙනවා මන් මෙ ඉන්න විදිහ ගැන ❤️😌
@nuone_9636
@nuone_9636 Жыл бұрын
Introvert අය කොහොමත් closed minded. අනික් අයගෙ අදහස් වලට ඇහුන්කන් දෙනව, ගරු කරනව අඩුයි.😂
@sevenzero1139
@sevenzero1139 Жыл бұрын
@@nuone_9636 ඔව් හැබැයි 🥲💔
@nazria4375
@nazria4375 2 жыл бұрын
Advocate personality INFJ - A and T
@Nipun2005
@Nipun2005 2 жыл бұрын
නියමයි වීඩියෝ එක 👌❤️💪
@yashodyakaushika5019
@yashodyakaushika5019 2 жыл бұрын
Thanks aiye me gana sinhalen krpu first video eka❤❤❤ 🔜how to get a girl friend as an introvert me gana video ekk oneeee🙏
@fnkypasan3558
@fnkypasan3558 2 жыл бұрын
Meka dkkoth aith gappiya shock wenwa bro
@yesithnaveen
@yesithnaveen 2 жыл бұрын
Advertisement එක දාන්න අමතක උනානේ ගප්පියෝ
@at-fn9ou
@at-fn9ou 2 жыл бұрын
Mbti is really deep...study if anyone is interested....the test is not very accurate because you think you are like this or that and mark the answer....but in reality you are acting very different.....study about cognitive functions....and ask yourself who you are....mbti is a whole subject
@vimukthithejan5577
@vimukthithejan5577 2 жыл бұрын
social anxiety thiyena aya eyala introvert kiyala hithana hinda thama mn hithanne eyala extrovert wenna hadanne.....thank you gappiya
@emanside3519
@emanside3519 2 жыл бұрын
මේක මටත් හිතුනා බන් මට ඔය දෙකෙන් මොකද්ද කියල හිතාගන්න බෑ
@shen_w12
@shen_w12 Жыл бұрын
ගප්පියා මම bit of a both introvert & extrovert 🙂 is it normal 😢
@ashanthilochana4339
@ashanthilochana4339 2 жыл бұрын
Assertive Campaigner (ENFP-A)
@sachinbinarap2496
@sachinbinarap2496 2 жыл бұрын
ලග්න දෙද්දිත් පොඩ්ඩක් ඔය සීන් එක තව දුරට ඇතුලට ගිහිල්ලා තියෙන එකක් මගේ මොලේට ආව...
@ruchira3223
@ruchira3223 2 жыл бұрын
Thank you boss. Prashbayak vidihata tibba ekak ada nathi una ❤ alpha,sigma male gana.
@akiladenuwan625
@akiladenuwan625 2 жыл бұрын
ගිය පාර comiuniti post eke top liked comment එක ගැන කතා කරමු ඊලග එපියෙන්.
@niwieeeishere5737
@niwieeeishere5737 2 жыл бұрын
I appreciate you gappiya ayye for all of your advices
@zeonismbyudith
@zeonismbyudith 2 жыл бұрын
This is the exact frigging idea I got when I read that comment!
@Whitewalker12
@Whitewalker12 2 жыл бұрын
I want go know how to reduce my social anxiety and I have few body insecurities so it affects my social life pls do podcast gappiya bro❤
@champikas.akmeemana1729
@champikas.akmeemana1729 2 жыл бұрын
එනකන් හිටියෙ ගප්පියෝ ❤️❤️💪
@sevenzero1139
@sevenzero1139 Жыл бұрын
සමහර වෙලාවට මට හිතෙනවා මන් මෙ කමෙන්ට් එක දාන්නෙත් මට ඇටෙන්ශන් ගන්න කියලා. ඒත් ඒක එහෙමද.
@jagathbhashitha2nd
@jagathbhashitha2nd 2 жыл бұрын
ගප්පි brother ❤️
@NeonCat1.0
@NeonCat1.0 Жыл бұрын
Selective mutism කියන දෙයින් මිදෙන්නෙ කොහොමද?
@siripaladeemalsha9781
@siripaladeemalsha9781 2 жыл бұрын
නියමයි ගප්පියෝ
@kesaradassanayake9994
@kesaradassanayake9994 2 жыл бұрын
ගොඩක් වටිනවා🙏
@nazria4375
@nazria4375 2 жыл бұрын
Thank you gappi ayyeee❤️
@chamith_sri
@chamith_sri 2 жыл бұрын
Gappi ayye … mm kranna kalin deyak kiyanna bayaii … ek ane mnda eka hodada narakda? Aya thawa deyak … show off wenwa kiyala godak dewal gena hithala godk dewk krata social media dan ne…😬 ehm on ne neh
@PahanTravel848
@PahanTravel848 2 жыл бұрын
Thada Bro,,,,,,,,,,,,, Thada Brother 👉👍🙌🙏🙏(❤)
@anushkachathuranga4427
@anushkachathuranga4427 2 жыл бұрын
Logistician (ISTJ-A)
@pamodmadushan8293
@pamodmadushan8293 Жыл бұрын
Me too
@Praniya_Official
@Praniya_Official 2 жыл бұрын
Gappiyo 😍❤️❤️
@tharidhudiss3921
@tharidhudiss3921 2 жыл бұрын
mage 60%k vithara sigma 30k delta 10% beta 5% alpha
@ip6009
@ip6009 2 жыл бұрын
Thank you gappiya
@chanithudilnuka968
@chanithudilnuka968 2 жыл бұрын
Gappiya❤️
@sanjeewadinesh2587
@sanjeewadinesh2587 2 жыл бұрын
Logician(INTP-T)
@lionproductions4622
@lionproductions4622 2 жыл бұрын
me kathawa sahathika aththa, man freelancer kenek mata kawadawath aragaleta yanna hithun na.
@ip6009
@ip6009 2 жыл бұрын
Sigma male hodatama thynawa ICe age eke mugatiya.. Buc
@dinulimenasha4840
@dinulimenasha4840 2 жыл бұрын
Godak pressure ekak enawa kiyala therenaw introvertslata eyala quiet gathiyak thyenawa nisa but ppwn nm trust me mata wenne anith patta .im kinda Extreme extroverted person but according to Sri Lankan's poor mentality, we have to act a certain way just because we're females. Gdr aya mata kiyanne "hamotama denna yanna epa" kiyala 😂 but guess what ? Gdr aya gdk introverted and mama eyalata kiwwa oyala introvert kiyana eke theruma mama oyala wage inna one eka neme cuz that is not my type and yes they're from gen X so no worries 😂 i gotcha bruh. Thankx so much for explaining this to us and keep it up❤️ and yes, extrovert kenek unamath awlak wenawa lankawata anuwa😂👍
@nathash06
@nathash06 2 жыл бұрын
Patta nangi aththa thamai
@NEST10SD
@NEST10SD 2 жыл бұрын
All are important and practical 👌
@peacelove5329
@peacelove5329 2 жыл бұрын
Lanka samahara modoyonta theranne meka
@smperera
@smperera 2 жыл бұрын
Advocate (INFJ-T)
@hasithaprabath9113
@hasithaprabath9113 2 жыл бұрын
ඉල්ලපු එකම❤️
@DusaMusic
@DusaMusic Жыл бұрын
Gappiya💛
@usansew782
@usansew782 2 жыл бұрын
thanks gappiya
@rangikaaherath2751
@rangikaaherath2751 2 жыл бұрын
I'm a textrovert 💜
@filmpissa8279
@filmpissa8279 2 жыл бұрын
Gappi 😻
@abesingha
@abesingha 2 жыл бұрын
I'm INTJ
@sheven7597
@sheven7597 2 жыл бұрын
elon musk personality 😁
@abesingha
@abesingha 2 жыл бұрын
@@sheven7597 😄ha ha
@SACHI_D
@SACHI_D 2 жыл бұрын
😐 Thanks gappiya
@businesswithHarshasandaruwan
@businesswithHarshasandaruwan Жыл бұрын
Thank you brother🍻
@h.p.anuradhamadhavidissana2089
@h.p.anuradhamadhavidissana2089 2 жыл бұрын
supiri supiri
@Chamath_Dias
@Chamath_Dias 2 жыл бұрын
Thanks gappiya❤
@chamithdharmasena8159
@chamithdharmasena8159 2 жыл бұрын
ගප්පියා ❤️👌
@moonchildsnjs
@moonchildsnjs Жыл бұрын
Any INFPs?
@malikavee3438
@malikavee3438 2 жыл бұрын
Thnku gappi
@amaabeysinghe
@amaabeysinghe Жыл бұрын
Introvert/logician/sigma female
@RAJAMANTHREE
@RAJAMANTHREE 2 жыл бұрын
Lovi it gappiya💙❤️🚫
@chandubalasooriya9466
@chandubalasooriya9466 Жыл бұрын
(INFP-T)
@moonchildsnjs
@moonchildsnjs Жыл бұрын
Me too
@VlogTimekeeper
@VlogTimekeeper Жыл бұрын
INTJ-T Sigma male මම 🥲
@luckymusic5505
@luckymusic5505 2 жыл бұрын
INTP - T 🤔
@kesaradassanayake9994
@kesaradassanayake9994 2 жыл бұрын
Illuwoth pana wunath denawa ayya
@CharithSumudu-jj7yt
@CharithSumudu-jj7yt Жыл бұрын
Thanks bro❤
@sandaludeneth7506
@sandaludeneth7506 Жыл бұрын
Thanks buddy
@MRPRAZA2
@MRPRAZA2 2 жыл бұрын
ගප්පියෝ විඩියෝ එකක් ඕන
@kesarasrilal8070
@kesarasrilal8070 2 жыл бұрын
Thank you ❤
@Malindi_Nanayakkara
@Malindi_Nanayakkara 2 жыл бұрын
It is what it is. 😌👌🏻
@kaveeshacharuka5055
@kaveeshacharuka5055 Жыл бұрын
INTJ-A 😗
@thE-ComPetitor-320e05
@thE-ComPetitor-320e05 2 жыл бұрын
mn ara test eka kala 89% introvert awe intj t
@nimabandara
@nimabandara Жыл бұрын
10:34 බෑ ගප්පියෝ උබත් එක්ක 🤣
@taba466
@taba466 2 жыл бұрын
Sexual types gana ekak karannako ayyye... lankawe aya ee gana danuwath naha kiyanne, eyala hitan inne hetro and homo witarai... loku aduwak eka... dn 23th century eke inne namuth.
@gayansanjaya
@gayansanjaya 2 жыл бұрын
hi gappiya bro
@kawindyamasakorala5256
@kawindyamasakorala5256 2 жыл бұрын
@lionproductions4622
@lionproductions4622 2 жыл бұрын
mahinda mami sigma kenekda ethakota 😀
@KALINDU01
@KALINDU01 2 жыл бұрын
🔥🔥🔥❤️👌😎.
@rakshithadilshan9888
@rakshithadilshan9888 Жыл бұрын
Any ambiverts here😅?
@nuone_9636
@nuone_9636 Жыл бұрын
💪😌
@anuththaraabeykoon7801
@anuththaraabeykoon7801 2 жыл бұрын
❤️‍🔥
@geethdissa5054
@geethdissa5054 2 жыл бұрын
❤❤❤
@pmmarketing3553
@pmmarketing3553 2 жыл бұрын
👊
@lochi4821
@lochi4821 Жыл бұрын
mama hithanne mama inne mada. mt yaluwoth innawa. habai lokuwata mama katha karanna yanneth naa. mama thaniyama wada karannath aasai, ehema krl epa unama yaluwo ekka wada krnawa, maruwen maruwata wage..
@nuone_9636
@nuone_9636 Жыл бұрын
Same here, ambiverts 💪😌
@malindus1017
@malindus1017 2 жыл бұрын
W
@romebologna8533
@romebologna8533 2 жыл бұрын
👍😊
@Shara-sf9xj
@Shara-sf9xj 2 жыл бұрын
👍
@DINESHPERERA125
@DINESHPERERA125 Жыл бұрын
🔥🔥🔥🔥
@genz2210
@genz2210 2 жыл бұрын
ගප්පියා මගේ කමෙන්ට් එක කියෙව්වා එහෙනං🤪 Extrovert උන්ට පට්ට චාන්ස්,කෙල්ලෝ නතින්,උන්ට හොදම ⁣දේවල් හම්බෙනවා. Introvert උන් වැඩිය කතා නැ ඒ දෙවල් ඕක්කොම මග ඇරෙනවා එතකොට පට්ට දුකයි
@su5527
@su5527 2 жыл бұрын
එහෙම මගුලක් නෑ. ලෝකෙ ඉස්සරහට ගිය හැමෝම extrovert ල නෙවි. එහෙම බැලුවම extrovertල තමා හුඟාක් නරක දේවල් වලට expose වෙනවා වැඩි. අනික කෙල්ලො ඉන්න හැමෝම extrovertලත් නෙවි. Extrovertල ඔක්කොම කොල්ලොත් නෙවි. තමන්ගෙ විදිය තමා හොඳම. තමන් කරන දේයි මොලේ පාවිච්චි කරන විදියයි අනුව ප්‍රතිඵල හොඳ නරක විදියට ලැබෙයි. සමහර තැන්වල වැටෙයි ආයි නැගිටියි. ඒ තමයි system එකේ හැටි. EXTROVERTED ද INTROVERTED ද මඟුලක් ඒකට වැඩක් නෑ!
@emanside3519
@emanside3519 2 жыл бұрын
@@su5527 ඔව් බන් ඇත්ත
@chamilakumari3772
@chamilakumari3772 2 жыл бұрын
Introvert ලා ගේම ගහන්නේ කාටවත් නොදනෙන්න... සමහර වෙලාවට සුපිරි කෑලී ඉන්නේ උන්ට.... වැඩත් එහෙමයි කන්ටැක් තියෙන extrovert උන්ට වඩා introvert laa ගේම ගහනවා
@nuone_9636
@nuone_9636 Жыл бұрын
Ambivert ල බං. හොරෙන් ගේම ගහන්නෙ. 😌
Stop Overthinking (ඔනවාට වඩා හිතිල්ල)
29:50
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 10 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 9 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 12 МЛН
What is Ego (Sinhala Positive Thinking)
32:11
GappiyaThinking
Рет қаралды 19 М.
How to attract a girl (or boy) - Sinhala Positive Thinking
26:16
GappiyaThinking
Рет қаралды 63 М.
How to make decisions (තීරණ ගන්න හැටි)
33:14
GappiyaThinking
Рет қаралды 11 М.
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН