Let's Learn About Leaking Valves | Valve Leak ගැන දැනගමු

  Рет қаралды 9,572

Garage 97

Garage 97

Күн бұрын

Here I'm showing you what is a valve leak. Learn and Enjoy.

Пікірлер: 44
@garage9732
@garage9732 Жыл бұрын
Valve leak පරීක්ෂා කරන්නේ return springs තිබියදී බව කරුණාවෙන් සලකන්න. එය එම අවස්ථාවේදී කැමරාවට record වී නැත.
@Isurugajanayake
@Isurugajanayake Жыл бұрын
❤️🙏
@DinethSiriwardene
@DinethSiriwardene Жыл бұрын
sirawata
@isukasilva1031
@isukasilva1031 Жыл бұрын
දුම්පරික්ශන වාර්තාවට අනුව වාහනේ දෝශ හදුන ගන්න හැටි කියලා දෙන්න පුලුවන්නම් ❤️
@RollerGuideX
@RollerGuideX Жыл бұрын
බොහොම ඉස්තුති මේ දැනුවත් කිරීම ගැන වැල් ගයිඩ් ගැනත්, එකේ සේඅල් ගැනත් පොඩ්ඩක් කතා කරොත් වටිනවා මගේ තියෙනවා xr250 එකක් එක්සොස්ට් වැල් එකකින් oil සිලින්ඩර් එකට ලීක් වෙන එන්ජිම හොඳට පවර් එක්ක දුවනවා හැබැයි දුම් දානව, තෙල් පිච්චෙනවා, ප්ලග් කළු වෙනවා
@methulisworld
@methulisworld Жыл бұрын
Great explanation
@buddichathuranga8965
@buddichathuranga8965 Жыл бұрын
Godak sthuthi aiye ❤️❤️
@chanukapulasthi8992
@chanukapulasthi8992 Жыл бұрын
අනිවාරෙන්ම උත්තරයක් දෙන්න... බයික් එකක සම්පූර්න එන්ජින් අලුත්වැඩියාවකින් පස්සෙ ඉන්දන සැපයුම කාබියුරේටරයෙන් ලබාදෙනකොට වැඩිපුර තෙල් එන්ජිම තුලට ලැබෙන විදිහට ටියුන් කරන්න ඕනිද , නැතිනම් සාමාන්‍ය ප්‍රමානයෙන් තැබීම ප්‍රමානවත්ද , අලුත්වැඩියාවෙන් පසු පලමුවැනි 500km තුල
@GayashaniRasangika-p1l
@GayashaniRasangika-p1l 4 ай бұрын
Thiyanna. One wedipura thel yanna
@niroshperera3624
@niroshperera3624 Жыл бұрын
Thanks your learnlg effort 😅😅😅
@SLSoulStories
@SLSoulStories Жыл бұрын
🎉good congratulations
@DileepaLiyanage-r9c
@DileepaLiyanage-r9c Жыл бұрын
ඔයා සුපිරි පොරක් ආ ❤❤❤👌👍😍
@ariyadasapathirana7899
@ariyadasapathirana7899 Жыл бұрын
මට කාබලේටර් ටියුන් ගැන දැන ගන්න ඕනා හොනට් හෝ කාබ් කිහිපයක් තියෙන බයිසිකල් වල ගොඩාක් ස්තුතිය
@kelumwihshwa5894
@kelumwihshwa5894 Жыл бұрын
Valve guid , head repair karana video akak oni , fz nam godak hondai, fz mikuni carburetor akaka tiyena siyaluma jets original replace karalath petrol wahanna puluwan hema widiyenma petrol wahanna try karalath petrol wahanna beri hetuwa mokakda,petrol 10k wath weda karanne neha, amu petrol dahanaya wenne,patta gandai Duma th danawa wagema carburetor body ake cool wathura hedenawane, mona widiyakinwath petrol wahanna beha ne
@shamawickremasinghe2656
@shamawickremasinghe2656 4 ай бұрын
Bajaj three wheel engine cylinder valve guide saha seat aluthen gahanna puluwanda
@pulasthibasnayake7639
@pulasthibasnayake7639 Жыл бұрын
Good job bro
@BAKINGBADZ
@BAKINGBADZ Жыл бұрын
Godak hoda video ekak
@essentialforeverything
@essentialforeverything Жыл бұрын
ඔබ මේ වෑල් සීට් එක චෙක් කළේ වෑල් ස්ප්‍රීන් නොමැතිව නිසා නොවේද ලීක් වෙන්නේ. ස්ප්‍රීන් සහිතව ඔය ආකාරයට ලීක් චෙක් කරන්නට පුලුවන් ද? සාමාන්‍යෙයන් ඔය චේම්බර් එකට පැට්‍රල් වත්කර ගරාජවලදී ලීක් චෙක් කරනවා. ඒ ඇසුරින් නිවැරදිව බලා ගන්න බැරි වෙයි ද? සාමාන්‍යෙයන් වෑල් - ටැපට් ගේජ් එක කොයි ප්‍රමාණයෙන් තැබිය යුතු ද? ගේජ් එකක් නැති කෙනෙකුට ගන්න පුලුවන් මිම්ම මොකක් ද?
@garage9732
@garage9732 Жыл бұрын
Springs thiyeddi thama check krnne...eka record Vela nae evele
@essentialforeverything
@essentialforeverything Жыл бұрын
​@@garage9732 ස්තුතියි. මටත් ඔය වැනි ප්‍රශ්නයක් ඇවිත් තියනව ඒකයි වැඩිමනත් විමසුවේ. මම ළගදි රෙපෙයාර් කරපු බොක්සර් යතුරුපැදිය කොම්පෙෂර් හොඳටම අඩුයි. කික් එක නිකම්ම පෑගෙනව. කන්දක් යනකොට නිතරම පළවෙනි ගියරයට මාරුකරන්න වෙනව. බෝර් කරල සවි කළේ. වෑල් ග්‍රයින් කළා. ඒත් මොකක් හරි අවුලක්. තෙල් පිච්චෙන්නේ නෑ. එනිසා බ්ලොක් එක හොඳ ඇති කියල හිතනව. එසේ නේද?
@romeshvittachchi3191
@romeshvittachchi3191 Жыл бұрын
අයියේ valve guide අලුතින් ගහන්න හොඳ තැනක් දන්නවනම් කියන්නකෝ, Gn 125 japan bike
@AmilaRuwan-s4q
@AmilaRuwan-s4q Ай бұрын
ඩිසල් වාහන වලත් ඔය විදිහට වැල් ටිකක් එනවද,
@udanarandika78
@udanarandika78 Жыл бұрын
ක්ලජ් පේට් එක ගැන වීඩියෝ එක්කුත් දාන්නකෝ 😁
@navogaming6140
@navogaming6140 Жыл бұрын
jet size ගැන video එකක් දෙන්නකො
@navogaming6140
@navogaming6140 Жыл бұрын
ඔය බයික් වල යතුර ඕෆ් කරල බැක් ෆයර් ගහනෝනෙ සමහර අය. ඒක්‍ර්නුත් ඕව සව්ත්තු වෙනෝනේද. එතකොට ස්පෝට්ස් කාර් වල බැක්ෆයර් ගහනකොට වෑල් වලට හානියක් වෙන්න්‍ර් නැද්ද 🤔🤔
@mohamedmushab-yi2wu
@mohamedmushab-yi2wu Жыл бұрын
අයියේ baik eke Current එක එනවා ඒත් self start වෙන්නේ අලුතින් පිස්ටන් එකක් දාලා බෝරුත් කරා වෑල් ගයිඩුත් කරා ඒත් ස්ටර්ට් එක එන්නේ
@nandanalal5072
@nandanalal5072 Жыл бұрын
Valve leak වුණාම under compressions wena kohomada
@crestargrage2801
@crestargrage2801 Жыл бұрын
Bike eke first start ekedi chalk eka adala udeta start keruwama sudu duma enne ai mage bike eke(CD 125 benly ekak)
@Suvishka_Themiya
@Suvishka_Themiya Жыл бұрын
Pulsar 135 Bike එකේ Left Side Plug එක ගැලෙව්වාම Value එක පේනවාද 🙂 Exhaust value එක පෙනවාද ? එක Engine එක Off උනාම Sheet වෙන්න ඔනේද ?
@hasangasavindra6420
@hasangasavindra6420 Жыл бұрын
Engine eka nawathina stroke ek anuwa eka wenas wenawa
@mohamadrisni9494
@mohamadrisni9494 Жыл бұрын
Oya lede enna kalin vena devaltikakuth kiyanna.
@Isurugajanayake
@Isurugajanayake Жыл бұрын
අයියේ return springs පන්නලද හුලං පාර අල්ලන්නෙ springs තියෙද්දිමද ?
@garage9732
@garage9732 Жыл бұрын
Thiyeddi...cam ekata eka ahuvela nae
@roshantharaka9974
@roshantharaka9974 Жыл бұрын
Hugak watina video ekk
@ashanperera2174
@ashanperera2174 Жыл бұрын
👍👍👍👍👍👍👍👍
@sanjayalakmal1580
@sanjayalakmal1580 Жыл бұрын
👍 👍 👍 👍 👍 👍
@madushankayapa1632
@madushankayapa1632 Жыл бұрын
🔥❣️
@sujeewamadhushantha6058
@sujeewamadhushantha6058 Жыл бұрын
Vale leak unhma bike start wenne nda
@chamaraharischandra8785
@chamaraharischandra8785 Жыл бұрын
Mage bike aka start unata welawakata yanna be hitinawa. Aka gena ahanna oyw contact karala ahanna ona. Nomber akak danawada
@GayashaniRasangika-p1l
@GayashaniRasangika-p1l 4 ай бұрын
Vale leak unata start wenawa 😂😂leda godak thamai hebei start wenawa
@earlnimesh1683
@earlnimesh1683 Жыл бұрын
❤❤❤❤❤
@pasindusamarajeewa8147
@pasindusamarajeewa8147 Жыл бұрын
💙💙💙
@k.g.susanthaperera1473
@k.g.susanthaperera1473 Жыл бұрын
🌠👍✔🌷
@vflimesh8716
@vflimesh8716 Жыл бұрын
Aiye Whtsp Num ek denn puluwnd😊
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 26 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
engine head
17:25
garaj gedara
Рет қаралды 27 М.
How to lap valves
20:10
garaj gedara
Рет қаралды 19 М.