Gee Mandawa UK 2019 - Medley By Raween Kanishka and Sashika Nisansala

  Рет қаралды 1,217,205

Gee Mandawa

Gee Mandawa

Күн бұрын

අහිංසකාවිය සශිකා නිසංසලා සමග තරුණ දාංගලේ රවීන් කනිෂ්ක ගැයූ ගී කීපයක්, සුරේෂ් මාලියද්ද ගේ නැවුම් සංගීතයට.... අහලා බලන්න , රස විඳින්න.. ගී මන්දාව පිටුව subscribe කරලා යන්න....

Пікірлер: 415
@thisarukottage6620
@thisarukottage6620 2 жыл бұрын
ලස්සනටම ගයලා අන්තිමට රවීන් ගොං පාට් එකක් දැම්මා..එළදෙන වාගෙ කියලා.අපරාදෙ කෑවා ඒ රහ.
@amilaruwan991
@amilaruwan991 Жыл бұрын
සුපිරි ශසිකා මැඩම් මගේ පිුයතම ගායිකාව.ආදරෙයි කනට මි පැණි වත්කරනවා වගෙයි.කවින් මල්ලි ඔයත් සුපිරි දෙන්නා එකතුවෙන් ලස්සන සිංදුවක් කරන්න.සුපිරි
@santhadammika6270
@santhadammika6270 Ай бұрын
රවීන් හරිම දක්ස නිහතමානී සුන්දර ආදරනීය චරිතයක් ❤❤❤❤❤
@rohanarohana8856
@rohanarohana8856 2 ай бұрын
මුල් ගායනයට පසුව ඇති හොඳම ගායනය... 💜️💜️💜️💜️💜️
@nishanthishiromi2808
@nishanthishiromi2808 4 жыл бұрын
හරිම ලස්සනයි පුතේ ඔයා කොහොමත් හරිම ලස්සන අහිංසක ළමයෙක් ඔයත් හරි ලස්සනයි දුවෙි
@anandakithsiri9754
@anandakithsiri9754 3 жыл бұрын
👍💞🌹
@nayomibandara4788
@nayomibandara4788 2 ай бұрын
අමිමා ව්තරක් නෙමෙයි ගනෙස් අප්පච්ච් දෙන්නට ගොඩක් ආදරෙයි
@achalarupasinghe2880
@achalarupasinghe2880 4 жыл бұрын
රවින් ඔයා නම් මාරම ලස්සනයි... සිංහල සිංදු හින්දි සිංදු සේරම හරිම අපුරුයි.. බුදු සරණයි ඔයාට. හැමදාම නිදුකින් ඉන්න ඔයා.
@pubudusiriwardana4504
@pubudusiriwardana4504 4 жыл бұрын
ඔය දෙන්නම ඕනෑම ගීතයක් රහට ගයන දෙන්නෙක්.නියමයි.
@phillipsteven6640
@phillipsteven6640 3 жыл бұрын
sorry to be offtopic but does any of you know a method to log back into an Instagram account? I stupidly forgot the account password. I would appreciate any assistance you can offer me.
@zakaidarwin1678
@zakaidarwin1678 3 жыл бұрын
@Phillip Steven instablaster ;)
@phillipsteven6640
@phillipsteven6640 3 жыл бұрын
@Zakai Darwin Thanks so much for your reply. I got to the site thru google and im in the hacking process now. I see it takes quite some time so I will get back to you later when my account password hopefully is recovered.
@phillipsteven6640
@phillipsteven6640 3 жыл бұрын
@Zakai Darwin it worked and I now got access to my account again. I'm so happy:D Thank you so much, you saved my ass!
@zakaidarwin1678
@zakaidarwin1678 3 жыл бұрын
@Phillip Steven no problem :)
@gayansujeewa456
@gayansujeewa456 29 күн бұрын
නිහතමානී චරිත දෙකක් අපේ රටට වසනාවක් ඔබ දෙපල..ජයවේවා..❤❤
@NimalWeerakkodi-d5v
@NimalWeerakkodi-d5v 27 күн бұрын
හරිම ලස්සනයි බුදු සරණයි 🙏♥️♥️♥️♥️
@darsanakumara7753
@darsanakumara7753 4 жыл бұрын
රවීන් ඔය ගමන ඔය විදිහටම හිමින් යන්න ජයවේවා හදිස්සි වෙන්න එපා සසිකා ඉතින් කොහොමත් අංක එක
@ashanivimesha6651
@ashanivimesha6651 2 жыл бұрын
ඒ හඬ 🎶🎵🎶 සශිකා මිස් ❤️
@Dsandeepa4053
@Dsandeepa4053 2 жыл бұрын
🥰
@සංජුසිතුම්
@සංජුසිතුම් 4 жыл бұрын
රටට වාසනාවක් මෙවන් නිහඩ චරිත දෙකක සුසංයෝගය හරිම ලස්සනයි .. ආදරෙයි අක්කේ ශෂිකා මල්ලි අනුහස් ...
@chathurisarikafernando7988
@chathurisarikafernando7988 4 жыл бұрын
Very nice. Congratulations !!💖💖👍👍
@සංජුසිතුම්
@සංජුසිතුම් 4 жыл бұрын
@@chathurisarikafernando7988 💐💐💐
@kumbanbohoran4751
@kumbanbohoran4751 4 жыл бұрын
@@සංජුසිතුම්popppplpplppllpppplppplpl
@ChamilaJayathilaka-gu3xc
@ChamilaJayathilaka-gu3xc 9 ай бұрын
QaaaQ🎉qaq. 9😊 k😊​@@kumbanbohoran4751
@feeexcc5178
@feeexcc5178 5 жыл бұрын
අනුහස් පට්ට අනේ .ආදරෙයි මල්ලියො .කට හඩ මාරම ලස්සනයි .ඔයත් එ වගේම ලස්සනයි .
@harshanasadakelum5358
@harshanasadakelum5358 4 жыл бұрын
රවීන් , ශශිකා😘 ආසම චරිත දෙකක අපූරු සුසංයෝගයක්❤️❤️❤️
@erandijayasekara8144
@erandijayasekara8144 4 жыл бұрын
නිහතමානී ඔබ දෙදෙනාම ඉතාමත් දක්ෂයි මගෙ සුබ පැතුම් හරිම ලස්සනයි 🙏🙏🙏🙏
@kumararohan6087
@kumararohan6087 4 жыл бұрын
ජයශ්‍රීමහා බෝ සමිදු පිහිටයි දෙදෙනාටම
@dewagewijith663
@dewagewijith663 4 жыл бұрын
ලස්සනයි අනෙ ඔයාල දෙන්න.. අපි සතුටු වෙන්න ඕන මේ වගෙ නවක ගායකයන් අපට බිහිවීම ගැන.. සුබ ගමන් ඔයාලට...
@nayomibandara4788
@nayomibandara4788 2 ай бұрын
සුපිරි අමිමා පිහිටයි දෙන්න ම අම්මගෙ දෙන්නම ලෝකේ කවදාවත් කාටවත් වරදක් නොකර ජිවත් වෙන අමිමා ගේ කලා සක්තිය
@nayomibandara4788
@nayomibandara4788 2 ай бұрын
දෙන්නටම සියලුම සතුට සුපිරි වාහනයක් සුපිරි ගෙවල් ඒ වගේ අනන්ත රසික ආදරය අමිමා දෙනවා සල්ලි උමක් මතුවෙලා නොසිදෙන සතුට දෙන්න අමිමා සත්තයි
@koshidoni2001
@koshidoni2001 Жыл бұрын
සශිකාගෙ හිනාව❤අනේ so cute😍😍😍😍එයා😘😘😘😘😘😘😘😘
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 Жыл бұрын
අනේ ... ඔව් නේද...ගනන් ගන්න එපා..අපි දෙන්නටම ආදරෙයි හැමදාමත් පණ වගේ...ජය වේවා...❤️🌹❤️
@shamaliwijerathne8606
@shamaliwijerathne8606 5 жыл бұрын
raveenge dangale . punch wijaya kumarathuna . god bless you.😀😄😁
@malkanthim5198
@malkanthim5198 Жыл бұрын
ශෂිකා. රවීන්ද්‍ර.හරිම ලස්සන කටහඩවල්. ජයවේවා. ශෂිකා ආදරෙයි 🌹
@නිමංකාවිහංගා
@නිමංකාවිහංගා 4 жыл бұрын
සොඳුරු මිනිසෙක් වෙයන් දරුවෝ...දීර්ඝායුෂ ලැබේවා දෙදෙනාටම.
@ssriyanimalika4151
@ssriyanimalika4151 4 жыл бұрын
Jaya wewa rawin.dedenatama
@erangifernando7832
@erangifernando7832 4 жыл бұрын
@@ssriyanimalika4151 .
@nimeshnimesh4765
@nimeshnimesh4765 4 жыл бұрын
ආදරෙයි ශෂී අක්කී.....රවීන් අයියෙ ඔයත් මරු.💓💓💓
@nilanthim.g.m.nilanthifran5762
@nilanthim.g.m.nilanthifran5762 4 жыл бұрын
කමෝන් කවිශ්ක අපේ ලක් අබරේ 🌟 🌟 🌟 තරුවැස්සේ රන් වන් තරුවක් ඔබ ඉතින් තව මොන කතාද 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟ජේසු පිහිටයි 👍
@nayomibandara4788
@nayomibandara4788 2 ай бұрын
දෙන්නටම දිර්ගායු දෙන්නගෙ ලස්සන ඔක්කොම ප්‍රර්තනා කිරි ගහට අමිමා ඉටුවෙනවා සත්තයි අමිමා ජිවමානයි අමිමා ඔයාගෙ ලග
@TGDhananjaya
@TGDhananjaya 4 жыл бұрын
mage hadwathe gayakai gaikawiyai oya dena.raween aiye shashika akki rahata mihirata gayanawa.denatam a hadwathinma suba pathum.oba depala duet akak karala apita thilina karankm bala inwa.manik kata dekak amila uuu me lak abarata.👌👌👍👍🔥🔥💎💎💖💖😘😘😍😍💪💪🙏🙏
@VimalaGamage-n6c
@VimalaGamage-n6c 6 ай бұрын
අපෙ රටෙන් බිහිවෙන නියම මනික් මෙවා තමයි බුදු සරනයි
@nethminimnadi7450
@nethminimnadi7450 3 жыл бұрын
Harima lassanai shashi akki mage hadawathe gaikawa oya
@chandradissanayake8693
@chandradissanayake8693 4 жыл бұрын
Excellent performance 👍👍👍👍
@sakunthalamarasinghe9503
@sakunthalamarasinghe9503 4 жыл бұрын
හිත නිවෙන කටහඩk
@theenglishgateinstitute836
@theenglishgateinstitute836 3 жыл бұрын
මියුරු පෙම් මදිරාවේ.. සෂිකා මිස්😍
@samman3815
@samman3815 4 жыл бұрын
ලස්සනම කටහඬවල් දෙකක්. 👏👏👌👌
@pushpasandamali1688
@pushpasandamali1688 4 жыл бұрын
Ane raviin asama naluwa shooi ane oya dennama nihathamanii dennama adareii🌹🌹🌹🌹💕💕💕💕😍😍😍😍
@surankasu3839
@surankasu3839 4 жыл бұрын
Ravinge meke Singing tikak aul. Man hithanne Shashika ge gayanaya ismathuwela pena hinda wenna one. Maru
@fairy3560
@fairy3560 4 жыл бұрын
Ow
@fairy3560
@fairy3560 4 жыл бұрын
Anika kohomada samahara sundu raween ge style eka nemr
@harshnikelum2497
@harshnikelum2497 4 жыл бұрын
අනේ..❤️❤️❤️❤️❤️මගේ ආදරනීයයන් දෙන්නම එකට...😍😍😍😍😍😍❤️❤️❤️❤️😘😘😘😘😘😘
@elanidesilva4744
@elanidesilva4744 4 жыл бұрын
Ape ratata oyala 2ma loku adambarayak.digu gamanakata suba patum!!!
@chandrikagamage901
@chandrikagamage901 5 жыл бұрын
අති විසිස්ටයි පුතා.ඔබනම් අපට උතුම් සම්පතක්.දෙවියන්ගේ ආසීර්වාදය පතනවා පුතාට =chandrika aunty )
@shriranasinghe6934
@shriranasinghe6934 3 жыл бұрын
අක්කයි මල්ලියි වගේ...හරිම ලස්සනයි..අහන්න ආසයි..🌼🌼🌼
@ajithrohan5657
@ajithrohan5657 4 жыл бұрын
නියමයි අනුහස් 😍😍😍😍
@meriyandissanayake4164
@meriyandissanayake4164 4 жыл бұрын
හරිම ලස්සනයි 😘😘ගීතයේ ගෞරවය .....අන්තිම වචනෙකින් කැත කර ගත්තා 😢 අැය රටේ මහා ගෞරවනීය තැනැත්තියක් 👌💖💖💖💖ඔය ලස්ස ගැයුම ගෞරවණීයම විය යුතුයි💖💖 .....
@PradeepPerera11
@PradeepPerera11 4 жыл бұрын
ganan ganna epa podi wihiluwak ne.
@nimmisuba9572
@nimmisuba9572 4 жыл бұрын
රවින් ඔයා දකිනකොට මට මගේ මල්ලි මතක් වෙනවා. එයා මට නැති වුනා. ඔයා වගේ ම ලස්සනයි. ලස්සන ට සිංදු කියනවා. ඔයාට බුදු සරණයි රවින්. 🙁
@roshanithiranagama8359
@roshanithiranagama8359 4 жыл бұрын
:(
@fernando2964
@fernando2964 4 жыл бұрын
ඇයි නැති උනේ
@ruchinadeepani3604
@ruchinadeepani3604 4 жыл бұрын
Ane අනුහස wooooooow ane harima lasanai කිසිදු duka wnna ape❤️❤️❤️❤️❤️❤️
@neetasumali5130
@neetasumali5130 4 жыл бұрын
Sashika රවීන් බොහොම අපූරුයි ඔයාලා දෙන්න ta හදවතින්ම සුභ පැතුම් .......
@RekhaRekha-mc5cs
@RekhaRekha-mc5cs 2 жыл бұрын
Shashika,,hadawathe gayikawa,putha Raveen oyata th සුබපැතුම් ,
@anuliworldforever
@anuliworldforever 3 жыл бұрын
අනේ රවීන් අයියෙ ලස්සනම ලස්සනයි සින්දුව..පුදුම රහයි..❤️❤️😍
@koshidoni2001
@koshidoni2001 Жыл бұрын
මං ආසම හිනාවක් සශිකාට තියෙන්නෙ😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘
@ruchiraashinshana4647
@ruchiraashinshana4647 5 жыл бұрын
Eka nam maru a shashi akka oya nam niyamayi ane baby kenek wage godak pin kara deta jiwithayak jiwath wenawa hama athmayakama ape ratema sampathak wenna ona ape. Geetha kokilawiya gee ulapatha ravin ayiye oyath hodata sing karawa
@amagirldew5854
@amagirldew5854 4 жыл бұрын
Wooooow රවින්
@anjalinavodya2704
@anjalinavodya2704 2 жыл бұрын
ආසම දක්ෂම දෙන්නෙක් හරිම ලස්සනයි 🌝❤️
@samanthapradeepa3900
@samanthapradeepa3900 4 жыл бұрын
Ammo anuhas adarei hithenawa.shasika adarei
@rasangialwis2330
@rasangialwis2330 2 жыл бұрын
ආසම හඬවල් දෙක එකට❤️❤️❤️❤️😘😘😘😘
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 3 жыл бұрын
ගොඩක් ගොඩක් ලස්සනයි තෙරුවන්සරණයි ඔයාලට 😘😘😘😘💖💖💖💖💖
@kawindi8125
@kawindi8125 3 жыл бұрын
Adare hithena dakkama ..maara lassani eka.kiwwa
@Nansykuwit
@Nansykuwit 4 жыл бұрын
sasika අක්කා ලස්සනයි
@adinushamaduranga4198
@adinushamaduranga4198 2 жыл бұрын
පුදුම ලස්සනක් ආදරෙයී ශශිකා අක්කා රවින් අයියා❣️
@asokadinayadura9684
@asokadinayadura9684 3 ай бұрын
harima.lassanai.dennama.supiri.andana.vilapa.thiyana.gayaka.gaikawo.athara.obala.elakirima.thamai
@kawindi8125
@kawindi8125 3 жыл бұрын
My favourite siger...love u shashika miss ❤️❤️❤️❤️...raweena ayyata suba pthum..idiriyatama yanna ........love you❤️❤️
@srilanka7161
@srilanka7161 4 жыл бұрын
අනේ තව ටිකක් වෙලා තිබ්බනං කියල හිතෙන වා සුභ ගමන් ඔබ දෙපලට
@airanganidasi1362
@airanganidasi1362 4 жыл бұрын
දෙනම ,හරි ම,ලස්සනට,ගයනකරනවා❤️❤️❤️🌷🌷🌷🇱🇰
@geethanigeethani5619
@geethanigeethani5619 Жыл бұрын
රවීන්ගේ රගපෑම් කටහඬ කියන්න වචන නැහැ හරිම ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤
@madurikajayawardana8443
@madurikajayawardana8443 3 жыл бұрын
Niyamay akky malli hoda sankalanayak. Congratulations 💖💖💖💐💐💐
@vijithaverybeautifulilovet5213
@vijithaverybeautifulilovet5213 4 жыл бұрын
kaniskaya nan niyamai malliya dannatama davi phitai jayan jayama wava adarai 💖💖❤❤❤💖💖
@saliyasandaruwan3025
@saliyasandaruwan3025 4 жыл бұрын
vijitha very beautiful I love tht movie perera
@cruiez2008
@cruiez2008 2 жыл бұрын
පිට රටක ඉඳගෙන සතියට කිහිප වතාවක් video එක රස විඳිනවා. ඒ තරමට හොඳ show එකක්. හැබැයි අන්තිමට කනිෂ්ක එලෙදෙන කියන වචනයක් බාවිතා නොකලානම් තමියි හොඳ.
@janitharathnayakemadugalla1925
@janitharathnayakemadugalla1925 11 ай бұрын
සහතික ඇත්ත
@nimalchandratilaka9528
@nimalchandratilaka9528 4 жыл бұрын
Sashika අද 👍 එල....
@thanujaabeyrathna5399
@thanujaabeyrathna5399 3 ай бұрын
Wow ......niyamai.....😊
@ElanidesilvaBanks
@ElanidesilvaBanks 5 ай бұрын
Aka achchara ganan gatautumath naha.ath sasikata wedanaawak danunanm oya Sorry kiyanna ona raveen puta.harima lassanasusanyogayak .jaya wewa 2 tama.
@ataleoftwocities4714
@ataleoftwocities4714 4 жыл бұрын
One HAS to be Sri Lankan to enjoy this 100%; thanks, beautifull!
@chathurangikadasilva1421
@chathurangikadasilva1421 3 жыл бұрын
අනේ මන්ද මෙ දක්ෂතාව කොහොමද කියල හිතාගන්න බැරි තරම් බුදු සරනයි පුතේ
@neeluca2329
@neeluca2329 4 жыл бұрын
ඔබන්ම ඇතටම පට්ට ලස්සනයි පට්ට 👍👍👍👍👌👌👌👌බන්💞💞💞💞💞💞💞💞💞💞💞💞
@sreemathilka9633
@sreemathilka9633 4 жыл бұрын
Harima lashsanai අහගෙන innae පුළුවන් බුදුසරණ හැමෝටම
@nirmalakalansuriya1462
@nirmalakalansuriya1462 5 жыл бұрын
Excellent performance by both!
@dilumikariyawasam1702
@dilumikariyawasam1702 4 жыл бұрын
Raveen you are the best.😍😍god bless you
@lalithanandani2553
@lalithanandani2553 4 жыл бұрын
ලස්සනයි,ඔයාල,දෙන්නට,ජය,වෙිවා
@sisirakumara1821
@sisirakumara1821 2 жыл бұрын
Hari Lassanai music. Voice, congratulations Chamarie Madurapperuma
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
Aganaa sammapth dekak apita inna.❤❤Devi pihitai dennatama..!!..🙏🙏
@samanjayatileka2060
@samanjayatileka2060 2 жыл бұрын
ශෂිකා 1990ගනන් වල ආරම්භ කරපු ඒ ගමන 👍🇱🇰🌹
@samanjayatileka2060
@samanjayatileka2060 2 жыл бұрын
From කොස්ගම
@ranilkanchana4203
@ranilkanchana4203 3 ай бұрын
Man shasikawa danne 93 idan
@kumarakasthuriarachchi3527
@kumarakasthuriarachchi3527 7 ай бұрын
Wow...excellent Raween lovely , respect Shasika..🙏❤
@jagathwellage5307
@jagathwellage5307 3 жыл бұрын
Harima lassanai oba depalata mage pranamaya
@krishnifernando6909
@krishnifernando6909 4 жыл бұрын
එකෙන්ම👍👍👍👍👍👍
@hmiuaberathna7338
@hmiuaberathna7338 4 жыл бұрын
Niyamay kiyala wadak ne patata athale denna tama suba anagathayak lassana ta gayanaye daya kathwaya dunna oba dedenama bs
@deepanigunawardhana6372
@deepanigunawardhana6372 4 жыл бұрын
රවීන් .මේ සන්ගීත නාද තියෙන්නේ වේදිකාවේ වයන්නෝ ලගද ?? ඔබගේ හදවතේද,,,? සිංහල සිනමාව මවනවා
@shiromishiromi3875
@shiromishiromi3875 4 жыл бұрын
රවීන් අයියා පටිට..
@krisanthieid973
@krisanthieid973 5 жыл бұрын
හරිම ලස්සන යි 😘💕🌹💖❤️💞🙏🏼🇸🇦🇱🇰🇱🇰
@sisirathilakarathna9627
@sisirathilakarathna9627 2 жыл бұрын
Muyuck
@pdoha1884
@pdoha1884 4 жыл бұрын
Love from Doha ...අනුහස් and shasika
@jasinthagunawardena410
@jasinthagunawardena410 4 жыл бұрын
Favourite singers god bless both of you syd
@mathmalimathmali7785
@mathmalimathmali7785 4 жыл бұрын
Athi visistai good luck dennatama adarshamath tharu dekak hoda hadawath dekak hamadama oya vidhihata inna dp
@koshidoni2001
@koshidoni2001 Жыл бұрын
හැමදාමත් ආදරෙයි❤ආසයි😍ඒ නිහතමානී අවංක ලස්සන හිනාවට😘😘😘😘😘😘😘😘😘
@sadelinethma5601
@sadelinethma5601 4 жыл бұрын
Good luck Anuhas
@irashairasha3645
@irashairasha3645 4 жыл бұрын
Oyala dennata budu saranayi adareyi dennatama godak
@chandarachandara6895
@chandarachandara6895 5 жыл бұрын
lassanai.dennama.budusaranai
@ruchinadeepani3604
@ruchinadeepani3604 4 жыл бұрын
අනිවාර්යයෙන් ma ape මැණික් bs❤️❤️❤️❤️❤️❤️❤️❤️
@mss1519
@mss1519 Жыл бұрын
සශී❤
@homemadedelicious2894
@homemadedelicious2894 4 жыл бұрын
Congratulations raveen aiya and shashika akki..
@maryperera2382
@maryperera2382 4 жыл бұрын
wow හරි ලස්සනයි දෙන්නාම vioce හරි ලස්සනයි very good GBu😎❤❤
@arushimadu7640
@arushimadu7640 4 жыл бұрын
Nihathamani charitha dekak.adarei dennatama.
@Nansykuwit
@Nansykuwit 4 жыл бұрын
අනුහස් ලස්සනයි
@hasitha80
@hasitha80 6 ай бұрын
Really nice...❤❤❤
@chandiparekh9514
@chandiparekh9514 6 ай бұрын
Excellent video, me too watching this every week while cooking 😂 love it ♥️♥️♥️
The Medley | RAWEEN KANISHKA - NADINI PREMADASA - RAINI CHARUKA [Live]
9:28
RAWEEN KANISHKA - Official
Рет қаралды 873 М.
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 25 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 19 МЛН
Hima Renu Watena |Ruchira Nirmani | Mariyo Ananda
4:57
Ruchira Nirmani Official ♪
Рет қаралды 609 М.
චාමර වීරසිංහ ගිත එකතුව
49:00
Sawan Ka Mahina | Raween Kanishka & Shivangi Doshi
5:02
Raween Kanishka Fan Club
Рет қаралды 133 М.
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 25 МЛН