Kora Kagaz (Hindi) | Cover | RAWEEN KANISHKA / SASHIKA NISANSALA (Live) at "ගී මන්දාව 2019" - LONDON

  Рет қаралды 173,970

RAWEEN KANISHKA - Official

RAWEEN KANISHKA - Official

Күн бұрын

Kora Kagaz (Hindi) - Live Performance
Music by: Suresh Maliyadde
"ගී මන්දාව (Gee Mandawa) 2019" - London, UK
13th October 2019
Original Singers: Kishore Kumar / Lata Mangeshkar
Subscribe to:
/ @raweenkanishka

Пікірлер: 175
@amilaruwan991
@amilaruwan991 Жыл бұрын
ශසිකා මැඩම්ගේ කටහඩටයි ඔබ තුම්යගේ චාම් බවටයි පට්ට ආදරෙයි.ඔබ තුමියට බුදු සරණයි.
@srinarumatil
@srinarumatil 2 жыл бұрын
ඇත්තටම මේ ගායක ගායිකා දෙපළ අගය නොකරම බැහැ රවීන් ඉතාමත් කන්කළු ලෙස ගයනවා මට හිතෙනවා ඔහුත් වැරදිලා ලංකාවේ ඉපදුනා කියලා .ප්‍රවීන ගායක මොහිදින් බෙග් ඉන්දියාවේ ඉපිද ලංකාවට තල්ලු උනායින් ඔහුට සුඛිත මුදිත දිවියක් ගත කිරීමට නොහැකි උනා මොහුට එසේ නොවී ජයෙන් ජය අනාගතයක් ලැබේවා .මේ දරුවා නිහතමානී, ගුණ ගරුකයෙක් වේවා විශේෂයෙන් ලංකාවේ කලාකරුවන්ට වරදින්නේ පුහු උඬගු කම නිසාමයි.එ බව සිහියට ගන්ඩ ගායිකා ශශීකා ගැන ගුණ වැයුමක් අනවශ්‍යයි ඇය එ තරමටම දක්ෂ ලයාන්විත ලෙස ගීයට ගැලපෙන අයුරින්ම ගායනා කරලා තියෙනවා මා මෙය නැරඹුවේ අද එනම් 13.සැප්.2022 ඇයටත් සුභ අනාගතයක් පතනවා.
@somebodysme1619
@somebodysme1619 5 жыл бұрын
ආසම ගායකයයි ගායිකාවයි එකම තැන..😍😍😍
@menulidihansa1274
@menulidihansa1274 5 жыл бұрын
Me too
@manaljayathilaka8215
@manaljayathilaka8215 5 жыл бұрын
නිහතමානී දෙන්නෙක් ආදරෙයි ගොඩාක් බුදු සරනයි දෙපලටම ❤❤❤❤❤
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 2 ай бұрын
හරිම ලස්සනයි මගේ පුතේ . මේ වගේ පුතෙක් අප රටට දායාද කලාට මව්පියන්ට පින් සිද්ධ වේවා .❤❤❤❤❤❤❤
@chathurikashiromi8101
@chathurikashiromi8101 Жыл бұрын
දෙන්නාටම තුනුරැවන්ගෙ සරනයි
@nandanichandrawathi8737
@nandanichandrawathi8737 5 жыл бұрын
ඔබ දෙදෙනාට දෙවියන් ගේ ශක්තිය ලැබේවා 🌺🌺🌺🌻🌻🌼🌼🌼🌹🌹🌷🌷🌷😍😍😍😍🌸💕💕💕💕👌👌👌👌
@ashiniayodhya553
@ashiniayodhya553 4 жыл бұрын
අති දක්ෂ නිහතමානී කලාකරුවන් දෙදෙනෙක්....❤️❤️❤️
@MSMA1982
@MSMA1982 Жыл бұрын
🌹🌸🌿🦜🌹🌸🌿🦜🌹 අපට දුන්නේ දෙවියෝද මේ කොල්ලා. සරස්වති දේවියගේ සෞවුණ්ධර්ය හැමෝටම ඒ හඬ ගන්න බෑ දෙන්නටම දෙවියන්ගේම පිහිටයි
@chandrikagamage901
@chandrikagamage901 5 жыл бұрын
අති විසිස්ටයි පුතා.දෙවියන්ගේ ආසීර්වාදය පතනවා
@prasadmac4659
@prasadmac4659 2 жыл бұрын
Menn niyama kala karuwo adambarai oba depal gana
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
ඔබ දෙදෙනාගෙන් යුග ගීයක් බලාපොරොත්තු වෙනවා😍
@chandrikasenerath9084
@chandrikasenerath9084 2 жыл бұрын
දක්ෂතාවය දෙවියො දීල තියෙනකොට නිහතමානීකම දෙන්නම උපතින් ගෙනත් කියල මට හිතෙන්නෙ...ආදරණීයයි ඔයාලා දෙන්නම..
@චුට්ටා-ඬ8ද
@චුට්ටා-ඬ8ද 2 жыл бұрын
ආසම කටහඩවල් දෙකම් එකම වේදිකාවක🤩🙈
@אניטהאטאנאייק
@אניטהאטאנאייק 5 жыл бұрын
සුපිරි රවින් මල්ලො
@සිහිනසිත්තම්-ඹ3ඛ
@සිහිනසිත්තම්-ඹ3ඛ 5 жыл бұрын
දේන්න යුග ගියක් ගයන්න
@peshalajayasinghe5049
@peshalajayasinghe5049 4 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියේ.ඔයාට බුදුසරණයි.මං ගොඩක් ඔයාට කැමති රසිකාවියක් අයියේ ඔයාගේ.මං හැම video එකක්ම බලනවා.
@pickleeditor4357
@pickleeditor4357 5 жыл бұрын
101 මගෙන් සහෝදරයා...,🔊👌 🔊👍 දෙන්නම නියමයි... ජය වේවා...
@kanthiliyanage7679
@kanthiliyanage7679 2 жыл бұрын
ලස්සනයි ගොඩක් ස්තුතියි කනිස්ක සහඅපේ සුන්දර ගායි කාවට ජයෙන් ජයම වේවා පතනවා😍🌹💓💓🌹
@surangiradikaa7838
@surangiradikaa7838 Жыл бұрын
Budusaranai
@malkanthim5198
@malkanthim5198 Жыл бұрын
දෙදෙනාටම ජයවේවා 🙏
@nazmetal6389
@nazmetal6389 2 жыл бұрын
Supiri
@nayomiweerasekara3958
@nayomiweerasekara3958 3 жыл бұрын
💓💓💓💓👌👌👌good job aiye.🤷‍♀️🤷‍♀️🤷‍♀️dennama lassanata kiyanawa...mn asama nihathamani dennek..budisaranai..oya dennata
@SaumyaSilva-bg5gy
@SaumyaSilva-bg5gy Жыл бұрын
❤️❤️❤️
@kanchanajayasinghe9016
@kanchanajayasinghe9016 Жыл бұрын
🌹🌹🌹🌹🌹
@Online-qt9tx
@Online-qt9tx 4 жыл бұрын
ලස්සනයි දෙන්නම හොදට කියනව...ජයවේවා👍❤
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 Жыл бұрын
මමත් ආසම නිහතමානී දෙදෙනෙක්.., ආදරෙයි හැමදාමත්...❤️🌹❤️
@nandasenadissanayake4667
@nandasenadissanayake4667 2 жыл бұрын
හරිම ආකර්ෂණීය යි.ඔය දෙන්නම ඉතාමත් සුමිහිරි ලෙස ගායනා කළා .
@tharangakumara2392
@tharangakumara2392 2 ай бұрын
Man me sinduwath ahapu wara gana matawath mathaka ne, istharamma gayanawak, raveen, shashika our legends
@chinthapatti1
@chinthapatti1 2 ай бұрын
So good,thanks so much Pattiarachchi
@MallikaDasanayaka-p1r
@MallikaDasanayaka-p1r 7 ай бұрын
Hende....songs..walata..oba.......edereyenma..innawa..boy......dennama... v..good...oll.the.....best..putha🎉🎉🎉🎉
@supunekanayaka7677
@supunekanayaka7677 5 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාලා දෙන්නටම 💖💖💖💖💖💖
@sanoliwijewardhana2494
@sanoliwijewardhana2494 3 жыл бұрын
So beautiful.sashika miss harima lassanai 👍👍👍
@littlesithu4290
@littlesithu4290 4 жыл бұрын
😍😍😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩🤩😍😍😍😍😍😍ආදරෙයි හැමදාමත්....🤩🤩🤩🤩🤩🤩🤩😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩🤩
@quintusfernando7396
@quintusfernando7396 3 жыл бұрын
Both of you are very good.Raveen.You are excellent. Your presentation is Better than the old Hindi original,It suits our culture .You have a lovely personality..Great. Well done .! FERNANDO.
@takshilasewwandisewwandi7553
@takshilasewwandisewwandi7553 5 ай бұрын
Harima lassanai dennama asai ahan enna baawanawak wage
@chathurisamaranayake8595
@chathurisamaranayake8595 5 жыл бұрын
raween oya nam marai.man asama singer oya.
@quintusfernando7396
@quintusfernando7396 3 жыл бұрын
Excellent.! Your voice,memory ,personality ,all very good.A little too fat!
@maleeshasurige702
@maleeshasurige702 2 жыл бұрын
Bs dennatama
@Amaalian_sl_
@Amaalian_sl_ Жыл бұрын
❤️❤️❤️❤️❤️
@edwinkarunasena9180
@edwinkarunasena9180 4 ай бұрын
Excellent performance
@wasanthikumari9624
@wasanthikumari9624 4 жыл бұрын
Ahanna ahanna asai godak lassanai
@janakasubasinghe2359
@janakasubasinghe2359 3 ай бұрын
Sweet voice obe katahand aheddi hitha nathsra wenawa wage denanawa adarai obata para dige rehanta harima adarai budu saranai ❤❤❤❤❤
@lankaweapi9875
@lankaweapi9875 4 жыл бұрын
Rawenn oy hada bawanawak . hari nihathamani gayakayo dedenek.
@ravinduperera4488
@ravinduperera4488 3 жыл бұрын
❤️🌹
@balasuriyage
@balasuriyage Жыл бұрын
Nice 👍🏼
@lionelfernando6752
@lionelfernando6752 3 жыл бұрын
Niyamy raween ayya mage favourite song ekke 😍 💕 😘 😙 ❤ 💕 💕 💓 ❤ hamdama ayyata api goodak Atheri Rk
@shiranthimanjula216
@shiranthimanjula216 2 жыл бұрын
Godaaak ලස්සනta sing karanawa 2ma..❤️❤️❤️❤️
@nalanirajapaksha806
@nalanirajapaksha806 4 ай бұрын
Wowwwee super ♥️♥️♥️♥️♥️
@neranjaleeneranjalee687
@neranjaleeneranjalee687 7 ай бұрын
❤ragapanawa asawen balanawa wageema sinduth marama asawen ahanawa patiyooo❤lassanai brother
@fathimaahsa8066
@fathimaahsa8066 2 жыл бұрын
Athi wishishta nawa parapure dhaksha gayakayek raween malli and athi wishishta praweena gaykawak shashika akka aadharay godakkkk🥰🥰🥰🥰❤❤❤❤👍👍.
@dinuwijesinghe8061
@dinuwijesinghe8061 2 ай бұрын
රවීන් ඔබ වාසනාවන්තයි❤❤
@dhammikapanangala2
@dhammikapanangala2 2 жыл бұрын
Woow සුපිරියි නේ දෙන්නම . ලස්සනයි . ඔබ දෙපලටම සුබ පතනවා . තෙරුවන් සරණයි . 🙏🙏🙏❤❤❤
@nikkikumarajothi6436
@nikkikumarajothi6436 3 жыл бұрын
The way you sing Hindi songs is at a different level altogether! how nicely you pronounce the language !!! You shine in everything you do! So proud of you❤️❤️
@මලිමලි-ට1ඡ
@මලිමලි-ට1ඡ 2 жыл бұрын
ලස්සනයි දෙන්නම බුදුසරණයි ♥️🌹🌹🌹
@tharanidesilva7165
@tharanidesilva7165 3 жыл бұрын
So beautiful raween kanishka aiyya 👍👍👍
@namaliekandegedara5211
@namaliekandegedara5211 2 ай бұрын
මම දෙපාරක් ඇහුවා .ලස්සනයි පුතා තෙරුවන් සරණයි !!!ජයෙන් ජය ❤️❤️❤️❤️
@sahanifernando447
@sahanifernando447 5 жыл бұрын
Malliiii.. You are best.. Such an allrounder in music you are malli.. You both were singing amazingly.. Theruwansaranai malliyo.. 💗🙏
@sujithcolombavidanage1339
@sujithcolombavidanage1339 Жыл бұрын
හදවතේ ලැගුම් ගත් හඬවල් දෙක❤❤
@amaliamali2585
@amaliamali2585 4 жыл бұрын
Adarai nisansala akke Raween malli
@arunodya5480
@arunodya5480 3 жыл бұрын
Favorite male and female voice in one stage ❤️❤️❤️❤️😍 amazing❤️
@Nawanjana196
@Nawanjana196 2 жыл бұрын
Ane harima lassanai denna gema gayanawa.♥️♥️♥️♥️💐💐💐💐🌷🌷🌷🌷🌺🌺🌺🌺🌼🌼🌼🌼🌻🌻🌻🌻🌸🌸🌸🌸👍🏻👍🏻👍🏻👍🏻🙏🙏🙏🙏
@JayanthiWanaguru-ey9fn
@JayanthiWanaguru-ey9fn 5 ай бұрын
❤❤
@ndjayathilaka9397
@ndjayathilaka9397 2 жыл бұрын
Rawen Kanishka 👌👌👍
@RASIKARANJITH
@RASIKARANJITH 5 жыл бұрын
Woooooow හරිම ලස්සනයි මල්ලි 💐 💐💐💐💐
@samantha-wx2gu
@samantha-wx2gu 3 жыл бұрын
Asama gayakayai gaikawai dennama ekthana. Oyalata nam aswahak wadinna honda naaaaa.💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌
@sanuhasnanukshafan2250
@sanuhasnanukshafan2250 3 жыл бұрын
Raween ❤️😭
@SuperOrange1996
@SuperOrange1996 3 жыл бұрын
both of your expression is marvelous. I watched this Hindi movie Aradhana in 1970's All the best.
@donidoni2348
@donidoni2348 5 жыл бұрын
Harema Lassanai Athe Veshestai. Raween pute Dennama Gayanaya Athe Veshestai Subapatum Teruvan saranai putata.. 👍 👍 💖 💖 💐 💐 👍 👍
@renukaudawatta8972
@renukaudawatta8972 4 жыл бұрын
Both are excellent. Very simple and humble. Keep on singing both of you. Love your singing.
@lalithsudarshana1302
@lalithsudarshana1302 2 жыл бұрын
Ammooo❤️❤️❤️ e හඩ ❤️❤️❤️
@thilinidilrukshi3002
@thilinidilrukshi3002 5 жыл бұрын
Awesome akki and aiya 👏👏👏❤❤❤❤
@sugandisugandi3585
@sugandisugandi3585 5 жыл бұрын
Woooooow....super excelent u r brther.God Bless u...
@sarahjayawardhane3341
@sarahjayawardhane3341 3 жыл бұрын
Love his singing always. And listening to those blended two voices is a blessing. As always lovely singing from you both ❤️.
@l.m.dananjana.684
@l.m.dananjana.684 5 жыл бұрын
1st comment😃. Wow... Amazing. Best of luck. 😉
@menakadilrukshi6923
@menakadilrukshi6923 4 жыл бұрын
Oyage sindu walata mn tharam kauruth asa nathuwa athi aiye 😘😘😘😘😘😘😘
@chiththranandhachiththrana3549
@chiththranandhachiththrana3549 4 жыл бұрын
Oya witharak nemi me tharuuth ahema kenek
@dhanujamunasinghe8124
@dhanujamunasinghe8124 5 жыл бұрын
Nice song ... You both are singing a very popular old hindi song ... Raveen you are performing well .... your singing is so appealing & soulful ....your singing style is attractive ....👍👍👍... I wonder why Shashika is not performing well as usual .... singing is not natural, effortless & feeling well ...Shashika, I think you won't mind it...Anyway good performance live.... Thanks .....
@fairy3560
@fairy3560 5 жыл бұрын
Kassawath dan na.
@tharushisandyani
@tharushisandyani 3 жыл бұрын
Goodk lassanai oyata hodatama gelapanne Hindi songs i English songs thamai digatama karanna well done my brother ❤❤❤
@thanujadeepani1950
@thanujadeepani1950 4 жыл бұрын
Ahagena inna hitena katahada malli Dennama great
@dilaniwimukthika1574
@dilaniwimukthika1574 2 жыл бұрын
You are the best 🌎💕🌎🌎🤩
@mirecle6499
@mirecle6499 2 жыл бұрын
👌 නියමයි ....
@ereshadilrukshiwarnakulasu9617
@ereshadilrukshiwarnakulasu9617 5 жыл бұрын
හරිම ලස්සනයි❤❤❤
@tharangaprasad2512
@tharangaprasad2512 3 жыл бұрын
ඉස්තරම්ම ගායනයක්
@amaliamali2585
@amaliamali2585 4 жыл бұрын
Wooow lassanai dennatama bs
@dulmiedirisingha5397
@dulmiedirisingha5397 4 жыл бұрын
Dennma superb
@suranjiadikari7155
@suranjiadikari7155 2 жыл бұрын
Excellent
@michico76
@michico76 3 жыл бұрын
God gifted voices ❤
@priyadrshanijayawardene6030
@priyadrshanijayawardene6030 2 жыл бұрын
Godak... lassanaii...
@pandulajayathilake521
@pandulajayathilake521 2 жыл бұрын
Great 👍
@nilakshiranjani2098
@nilakshiranjani2098 2 жыл бұрын
ලස්සන ම ලස්සන යි ❤❤❤
@kusumjayakodi2444
@kusumjayakodi2444 3 жыл бұрын
හරිම ලස්සනයි හරිම මිහිරියි
@harshanirandima5694
@harshanirandima5694 5 жыл бұрын
👍Harima lassanai
@musicgirlsrilankan2060
@musicgirlsrilankan2060 2 жыл бұрын
Beautiful
@ashanivimesha6651
@ashanivimesha6651 2 жыл бұрын
ලස්සනයි ❤😍
@elephanlover
@elephanlover 3 жыл бұрын
❤️🔥
@artistmahi4446
@artistmahi4446 5 жыл бұрын
Super! මල්ලි 😍
@arunodagamage1508
@arunodagamage1508 5 жыл бұрын
Ftta Ayye👍👍😘
@indragunasekara2124
@indragunasekara2124 2 жыл бұрын
නොමියන මිහිරියාවක් ස්තුතිය ඔබට තෙරුවන් සරනයි !!!
@surani7045
@surani7045 4 жыл бұрын
Wow 🎤🎶😍
@Loner-vf3km
@Loner-vf3km 2 жыл бұрын
OMG 😍😍😍
@dulanjaninilanka1631
@dulanjaninilanka1631 4 жыл бұрын
Man asama gaykayai gaikawai oyala denna.suba pathum.❤❤❤
@gasenuri4130
@gasenuri4130 2 жыл бұрын
✨️✨️✨️✨️
@neel2205
@neel2205 5 жыл бұрын
ලස්සනයි සුපිරි තමා ❤❤❤❤❤❤
@rkdon3880
@rkdon3880 5 жыл бұрын
Very Beautiful.
Gee Mandawa UK 2019 - Medley By Raween Kanishka and Sashika Nisansala
9:13
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover
20:33
RAWEEN KANISHKA - Official
Рет қаралды 726 М.
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 708 М.
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 39 МЛН
Зу-зу Күлпаш 2. Интернет мошенник
40:13
ASTANATV Movie
Рет қаралды 540 М.
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,2 МЛН
Sawan Ka Mahina | Raween Kanishka & Shivangi Doshi
5:02
Raween Kanishka Fan Club
Рет қаралды 133 М.
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover [PART - 2]
25:28
RAWEEN KANISHKA - Official
Рет қаралды 193 М.
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 708 М.