Gee Mandawa UK 2019 - DENUWARA MINPASU - Raween Kanishka & Saskia Nisansala

  Рет қаралды 607,732

Gee Mandawa

Gee Mandawa

Күн бұрын

Пікірлер: 118
@lakruwanbanuka1921
@lakruwanbanuka1921 2 жыл бұрын
දෙනුවර මින්පසු එක නුවරක් මෙනි ඔබෙ හදවත මහදෙහි සේවනැල්ලකි යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු ළිං තොට ගංතොට ආදී තැනේයා මල්මද බිසවුනි ඔබ හමුවූවා ළිං තොට ගංතොට ආදී තැනේයා මල්මද බිසවුනි ඔබ හමුවූවා සෙනෙහස් අරුණලු කිරණ ගෙනාවා නොදනිමි ඔබ මගේ හද වෙත ආවා දෙනුවර මින්පසු එක නුවරක් මෙනි ඔබෙ හදවත මහදෙහි සේවනැල්ලකි යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු දැහැනෙහි ඔබ මගේ හදවත බන්දන සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන දැහැනෙහි ඔබ මගේ හදවත බන්දන සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන දිනයක් එළඹෙනු ඇත මන නන්දන අසිනිය මල්මද සිරිකත කැන්දන දෙනුවර මින්පසු එක නුවරක් මෙනි ඔබෙ හදවත මහදෙහි සේවනැල්ලකි යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු
@janadarisalgado
@janadarisalgado 2 жыл бұрын
❤ I love this song
@dilkalpana3074
@dilkalpana3074 2 жыл бұрын
❤❤❤
@dilkalpana3074
@dilkalpana3074 2 жыл бұрын
Superb ❤
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
🤩🦋
@yara1679
@yara1679 Жыл бұрын
Thanks ❤
@ShalikaWijayalath
@ShalikaWijayalath 4 ай бұрын
රවින් ... මෑත කාලයේ බිහිවූ.. පුදුම තරමේ හඩ හැකියාවක් ඇති අති දක්ශ.. අති විශිෂ්ඨ හඩක් තියන ගායකයෙක්... ඔබ රටට සම්පතකි..👏
@nuwangamage7128
@nuwangamage7128 Жыл бұрын
වචන ටික මාරම ලස්සනයි සංගීතයයි රවීන්ගෙ සහ ශශිකගේ ගායනය භාවනාවක් වගේ.රවීන් පැනි නාට්‍ය වලින් ටිකක් ඈත්වෙලා ගායනයට ආවනම් හොඳ ගායන ශිලියෙක් රටට ඉන්නව
@harshanisrikanthi8932
@harshanisrikanthi8932 Жыл бұрын
Aniwaryen ma
@anuliworldforever
@anuliworldforever 3 жыл бұрын
ඒ ගීතය ගොඩක් ලස්සනයි Rk..shashika miss..ලස්සනයි දෙන්නගෙම හඩවල්..❤️❤️😍
@rohanrajapakse4915
@rohanrajapakse4915 2 жыл бұрын
I heard this for the first time when I tried to enter Galle Road from Watarappola Road from MT lavinia There were 5 buses loaded with school children who are singing this song together in Galle Road and that encouraged me to listen this song
@nilupremarathna5074
@nilupremarathna5074 Жыл бұрын
6 6
@lankanalways9968
@lankanalways9968 10 ай бұрын
Nice to hear young genaration was singing these rich songs..
@rajapaksa90329
@rajapaksa90329 2 жыл бұрын
රවීන් දක්ශ ගායකයෙක්.. නලුවෙකුට වඩා
@vidurasanka2566
@vidurasanka2566 Жыл бұрын
Ekenma sirama kathawa👌👌
@yohandias2359
@yohandias2359 Жыл бұрын
attatama man asa raveenwa gayakayek widiyata dakinna mokada ea tharan rahata onima sinduwak kiyanna raveen talented. Hondata balanna oni sinduwakata denna puluwan uparima rha dila thiyenawa
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
ගී ලොව නිසංසල සඳ 💕
@gayandinukafernando2507
@gayandinukafernando2507 5 ай бұрын
රවීන් කණිෂ්ක පට්ට වොයිස්❤❤
@pramodiwijethunga5054
@pramodiwijethunga5054 11 ай бұрын
ශශිකා මිස්ගේ ඇඳුම හැමදාමත් සංවරයි.රවීන් අයියා,විශාරද ශශිකා නිසංසලා මනරම් ගීත සුසංයෝගය❤😇
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🤗♥️🌹. සෙනහස් අරුණලු කිරුණ ගෙනාවා.🌹♥️🤗 🤗♥️🌹. දැහනකි ඔබ මගේ හදවත බන්දන..සෙනහස් ගගුලකි සිතම පුපුදුවන. 🌹♥️🤗
@11uthika
@11uthika Ай бұрын
රවීන් ගායනා කරන රහම ගීය
@thanujadeepani1950
@thanujadeepani1950 5 жыл бұрын
ඔබ සක්විtiරජ ගායනා ලෝකයේ දෙන්නම ලස්සනට ගායනා කලා great
@chandraniratnayake8201
@chandraniratnayake8201 4 ай бұрын
මව් පුතු සෙනෙහස හරිම ආදරණීයයි. ❤❤❤❤
@DhanushkaMapagedara-nz6bh
@DhanushkaMapagedara-nz6bh Жыл бұрын
Shashika සිංදුව ඇතුළෙත් ප්‍රතිරූපය රකිනවා පට්ටම විදිහට ..
@lahirunimesh3347
@lahirunimesh3347 Жыл бұрын
ශබ්ද රසය අර්ථ රසය ❤️✨️🌼
@pramu_studios
@pramu_studios 18 күн бұрын
Anyone notice in 0:14 there is a little confusion in between keyboardist and violinist...Great work and Great musicians ....♥️
@ashanivimesha6651
@ashanivimesha6651 2 жыл бұрын
සශිකා මිස් ❤️ ඒ හඬ 🎶🎵🎶
@dilharioman7435
@dilharioman7435 Жыл бұрын
ශෂිකා මගේ හදවතෙහි රැජින
@vidurasanka2566
@vidurasanka2566 Жыл бұрын
Ane bn uba ragapanna epa bn sindu kiyapan ube voice eka fatta bn sirawatama ragapanawata wada matanam uba kiyana sindu fatta bn sirawatama bawanawak wage ube voice eka......🤔🤔😁😋🤩🤩🤩👌👌👌
@chirangalasithwijewardhane3523
@chirangalasithwijewardhane3523 3 жыл бұрын
මගෙ ආසම සින්දුවක් 💖👍💖
@umeshwanninayaka6143
@umeshwanninayaka6143 3 жыл бұрын
අසිම ගායිකාව .
@khawlanaser3989
@khawlanaser3989 11 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤තෙරැවන් සරණයි 💐💐💐💐
@sanduniwasanthi134
@sanduniwasanthi134 4 жыл бұрын
Harima lassanae..Jaya weva.ediriyatama yanna
@jayanimadumali7955
@jayanimadumali7955 Жыл бұрын
හරිම ලස්සනයි ❤❤❤
@manojdesilva6178
@manojdesilva6178 4 жыл бұрын
with a joint enjoying dude..................God bless stay home and stay safe..................
@domijayawardena9495
@domijayawardena9495 2 жыл бұрын
Real singing and crown of the universal monarch .
@prasaddayarathne8438
@prasaddayarathne8438 10 ай бұрын
ලස්සනයී ශෂිකා ♥️🫂
@tharuabeywickrama7135
@tharuabeywickrama7135 3 жыл бұрын
Melodious voices...super performance ❤
@dulminichampika2358
@dulminichampika2358 Жыл бұрын
හැමදාම නොකිලිටි නම රැකගෙන යෙහෙන් වැජබෙන්න පුතේ.......
@tharindunupehewa9685
@tharindunupehewa9685 Жыл бұрын
Good effort by 2 talented singers. But Original song is in another level. Cannot express it. That voices of Somathilaka Jayamaha and female vocalist so melodious.
@nalinisaumya6693
@nalinisaumya6693 Жыл бұрын
Totally agree with you👍
@maheshkumarasiri2353
@maheshkumarasiri2353 4 жыл бұрын
නියම සුසංයෝජනයක් ❤️
@susilaperera3921
@susilaperera3921 4 жыл бұрын
One. Of the. Very. Best. Songs. I Like I listen. Very. Often 🌹🌹🌹🌹
@dinithiandtharun8306
@dinithiandtharun8306 3 жыл бұрын
Raveen best songs.i like
@sumedamadurangi1844
@sumedamadurangi1844 Ай бұрын
Like this toomuch❤❤❤❤❤❤
@erandidissanayake1878
@erandidissanayake1878 3 ай бұрын
Raween oyanam attatama athi dakshayek
@HimashRandil-gx3he
@HimashRandil-gx3he 8 ай бұрын
Sashika mis ❤
@mariperera321
@mariperera321 4 жыл бұрын
Good song god bless you raween 👍 👍
@priyanirodrigo8150
@priyanirodrigo8150 6 ай бұрын
Best combination ❤❤❤❤❤
@shz7673
@shz7673 Жыл бұрын
Superb voice combination♥
@SujaniPerera-gs1eb
@SujaniPerera-gs1eb 9 ай бұрын
So lovely ❤ Beautiful...
@wheretotravelholiday
@wheretotravelholiday 4 жыл бұрын
Mama asama sinduwak
@amandahetath2757
@amandahetath2757 Жыл бұрын
Kochchara ahuwath apa wenne na. ❤❤
@w.lasithadilshanlasitha8464
@w.lasithadilshanlasitha8464 3 жыл бұрын
lassanai man kamathima sinduwk👍👍👍
@maheshpoco5652
@maheshpoco5652 3 күн бұрын
Best combination ❤
@susilaperera3921
@susilaperera3921 3 жыл бұрын
Lassanna. Hemdama. Ahanna. Song. Ekkak🌹🌹🌹🌹
@manelkusumsheelyweerasingh6458
@manelkusumsheelyweerasingh6458 3 ай бұрын
❤️❤️❤️❤️
@udayasamansongs6004
@udayasamansongs6004 10 күн бұрын
Shashikage hinaawa❤
@madurikajayawardana8443
@madurikajayawardana8443 3 жыл бұрын
Api sakviti kirulu palandu godak lassanay. Machin voice Congratulations
@indikadamayanthi1496
@indikadamayanthi1496 Жыл бұрын
Harma lassanai ❤️❤️❤️🥰🥰🥰
@ruthfernando6168
@ruthfernando6168 Жыл бұрын
Wooooow perfect dear
@ruthfernando6168
@ruthfernando6168 2 ай бұрын
Hariyatama auruddakata passe Ada ahuwa.rasa windhinna puluwan e widihatama🙏
@KulanaSandulDeSilva283
@KulanaSandulDeSilva283 Жыл бұрын
Amazing performance ❤❤❤
@Nihala-z8f
@Nihala-z8f 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KulanaSandulDeSilva283
@KulanaSandulDeSilva283 Жыл бұрын
Great 🎉❤❤❤
@bhagyaherath3455
@bhagyaherath3455 5 ай бұрын
Super..b❤
@myenglishclass6309
@myenglishclass6309 Жыл бұрын
I love him
@gurugefernando9056
@gurugefernando9056 4 жыл бұрын
Omba maru ban
@dinithiarunodya3130
@dinithiarunodya3130 Жыл бұрын
Shaskia niweyi shashika
@susanthamalwattage532
@susanthamalwattage532 3 жыл бұрын
👍👍👌👌💖💝😍
@thusharadushshantha3670
@thusharadushshantha3670 4 жыл бұрын
Maara lassanai😘😘
@shanakarangana8120
@shanakarangana8120 4 жыл бұрын
Wow niyamai
@chamarikaushalya2794
@chamarikaushalya2794 Жыл бұрын
❤❤❤❤
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
Wooooow
@Kasuni789
@Kasuni789 2 жыл бұрын
💕💕
@NERGYStudios
@NERGYStudios Жыл бұрын
Raveen, what a talent, what a voice, gone to waste.
@darshanahehegama7186
@darshanahehegama7186 10 ай бұрын
Lassana susanyogayak
@skpevonpereraperera4078
@skpevonpereraperera4078 4 ай бұрын
Superb
@ChandraLatha-r7e
@ChandraLatha-r7e 9 ай бұрын
❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥
@kalindurupasinghe
@kalindurupasinghe 2 жыл бұрын
♥️😍
@sehaniambagaspitiya2031
@sehaniambagaspitiya2031 Жыл бұрын
@dilipkumara165
@dilipkumara165 2 жыл бұрын
Supper.
@hewaviolet486
@hewaviolet486 4 жыл бұрын
Obala dannatama bs
@kawindyaerandi-ub6ly
@kawindyaerandi-ub6ly 11 ай бұрын
Super performance
@arunapiyasena7910
@arunapiyasena7910 4 жыл бұрын
👍
@shanakarangana8120
@shanakarangana8120 4 жыл бұрын
Harima lassanai
@madaraasantua8593
@madaraasantua8593 3 жыл бұрын
Amazing 👍👍👍👍👍
@surapappa9048
@surapappa9048 Жыл бұрын
backing best
@jinendragalappaththy8569
@jinendragalappaththy8569 3 жыл бұрын
👍👍❤️❤️
@dhanukadilshan9828
@dhanukadilshan9828 2 жыл бұрын
❤️💯
@jayaweeramedagoda6544
@jayaweeramedagoda6544 Жыл бұрын
Excellent
@rashiniwijewardhane5375
@rashiniwijewardhane5375 Жыл бұрын
🥰💞💫
@vksanjaya7818
@vksanjaya7818 4 жыл бұрын
vocals deka hodata match
@smusic677
@smusic677 11 ай бұрын
Uralama..
@theenglishgateinstitute836
@theenglishgateinstitute836 3 жыл бұрын
Sashika❤
@ItzLionBeast_THE_Official
@ItzLionBeast_THE_Official 4 жыл бұрын
really nice performace
@ChandraLatha-r7e
@ChandraLatha-r7e 9 ай бұрын
🙏💔💔💔💔👌👌👌🇱🇰💐
@ChandraLatha-r7e
@ChandraLatha-r7e 10 ай бұрын
❤️❤️❤️❤️🥰🥰🥰🌹🌹🌹♥️🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🌺
@SuperAdker
@SuperAdker 3 жыл бұрын
correct sashika's name
@Mrcricketer914
@Mrcricketer914 3 жыл бұрын
😕
@jayasinghesphiwk4530
@jayasinghesphiwk4530 Жыл бұрын
වැඩ්ඩනං වැඩ්ඩ මූ.
@shanakapeiris2378
@shanakapeiris2378 8 ай бұрын
Mata tikak madth wage
@vishakaginigaddara3813
@vishakaginigaddara3813 4 жыл бұрын
Ttt
@sampathkotuwegedara5444
@sampathkotuwegedara5444 2 жыл бұрын
Superb
@chathuraperera791
@chathuraperera791 2 ай бұрын
මෙච්චර ගායන හැකියාවක් තියෙන එකෙක් රගපාන්න ගිහින්... 😪😪 අච්චර සිංදු කියන ශශිකත් හෙන ගේමෙන් සිංදුව කියද්දි මූ කිසි ගානක් නැතුව කියනවා.
@xmenperera4106
@xmenperera4106 Ай бұрын
රවීන් පපයට බෝඩ් වෙන්නවත් බැහැ ගායිකාව එක්ක... කව්ද දන්නේ නැහැ ඌව ගෙන්නුවෙ 😡🤬
@nirofidgett2153
@nirofidgett2153 2 жыл бұрын
Pease Stop this , you guys can’t sing this remarkable songs 😡😡😡
@himashaperera7142
@himashaperera7142 2 жыл бұрын
දෙනුවර මින්පසු එක නුවරක් මෙනි ඔබෙ හදවත මහදෙහි සේවනැල්ලකි යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු ළිං තොට ගංතොට ආදී තැනේයා මල්මද බිසවුනි ඔබ හමුවූවා ළිං තොට ගංතොට ආදී තැනේයා මල්මද බිසවුනි ඔබ හමුවූවා සෙනෙහස් අරුණලු කිරණ ගෙනාවා නොදනිමි ඔබ මගේ හද වෙත ආවා දෙනුවර මින්පසු එක නුවරක් මෙනි ඔබෙ හදවත මහදෙහි සේවනැල්ලකි යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු දැහැනෙහි ඔබ මගේ හදවත බන්දන සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන දැහැනෙහි ඔබ මගේ හදවත බන්දන සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන දිනයක් එළඹෙනු ඇත මන නන්දන අසිනිය මල්මද සිරිකත කැන්දන දෙනුවර මින්පසු එක නුවරක් මෙනි ඔබෙ හදවත මහදෙහි සේවනැල්ලකි යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු
@NilankaDisanayaka
@NilankaDisanayaka 4 ай бұрын
❤❤❤❤❤❤❤
@anildisanayake2549
@anildisanayake2549 Жыл бұрын
❤️❤️
@kavindajayasinghe6324
@kavindajayasinghe6324 3 жыл бұрын
💕💕
@Rr-yi3hc
@Rr-yi3hc 4 жыл бұрын
❤️
@shayamathushari8971
@shayamathushari8971 Жыл бұрын
@madhavieratnayake5005
@madhavieratnayake5005 Жыл бұрын
💕
@chathuridulakshi6451
@chathuridulakshi6451 Жыл бұрын
❤❤❤
Gee Mandawa UK 2019 - Medley By Raween Kanishka and Sashika Nisansala
9:13
Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe
3:54
Sunil Edirisinghe
Рет қаралды 6 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 29 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 4,1 МЛН
Denuwara Minpasu(දෙනුවර මින්පසු) | Cover By JR & Sachini
2:52
JAGATH RASNAYAKE COVERS
Рет қаралды 4,7 МЛН
Gee Mandawa UK 2019 - PIYAMAN KERUWEMU - Somathilaka Jayamaha
4:05
Gee Mandawa UK 2019 - PEMBARA MADHU MAGE by Raween Kanishka
3:50
Gee Mandawa
Рет қаралды 252 М.