No video

🎯

  Рет қаралды 37,690

GenuineTalks

GenuineTalks

2 ай бұрын

ඇය තමයි මේ පාර උසස් පෙළ විභාගයේ
ජීව විද්‍යා අංශයෙන්
ලංකාවෙන්ම 8 වැනියා වුනේ
කොළඹ දිස්ත්‍රික්කයෙන්ම 2 වැනියා වුනේ
ලංකාවේ කීර්තිමත් පාසලක් වුනු
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ
අධ්‍යාපනය ලබපු ඇගේ මේ
ජයග්‍රහණය පසුපස්සේ තියෙන්නේ
ලෙහෙසි පහසු ගමනක් නෙමෙයි
දිනුම් පැරදුම් පීඩා වැටීම් නැගිටීම් එක්ක
ආපු අපි හැමෝටම ආදර්ශයට ගන්න පුළුවන්
හරි අපූරු කතාවක්
⏩⏩⏩
මම මනසින් වැටුණු වෙලාවල් තිබුනා
ආතතියෙන් පිරුණු වෙලාවල් තිබුනා
මගේ යාලුවෝ මගේ හිත හැදුවා
සැහැල්ලු හිනාවක් එක්ක
ඇයට අද එහෙම කියන්න
පුළුවන් වෙලා තියෙනවා
⏩⏩⏩
මට THEORY හොඳට පුළුවන්
නමුත් ගණන් හදාගන්න බැහැ
මුල් පේපර් එකේ ලකුණු 38යි
ඒ වගේ ලකුණක් ඔයගොල්ලන්ට ආවොත්
ඔයගොල්ලෝ මොකද කරන්නේ
ඇය තමන් ඉස්සරහ බලාගෙන ඉන්න
නංගිලා මල්ලිලා දහස් ගණනාවකගෙන් අහනවා
⏩⏩⏩
ඔව් ඒ වෙලාවට ඔයාලට මුකුත්ම හිතා ගන්න බැරිවේවි
මම ඒ දෙය අත් වින්දා
නමුත් මම හුදකලා වෙලා
පස්සට ගියේ නැහැ
මේ ගමන අධිෂ්ඨානය කැපවීම සහ
ලොකු අත්වැලක් එක්ක ආපු ගමනක්
⏩⏩⏩
හෙට නෙමෙයි
මේ දැන් වැඩ පටන් ගන්න
ඇය කියනවා
ඔව් ...එහෙමනම්
අපි මේ දැන්මම යමු මේ දිරියවන්ත
දියණිය සොහොයුරිය හොයාගෙන
ඒ අපූරු අවස්ථාව සියසින්ම දකින්නට
උසස් පෙළ ඇතුළු විභාග වලින් ඉහලම ජයග්‍රහණ සහ වෙනත් දිනුම් ලැබූ සිසුන්ගේ ගුරුවරුන්ගේ සහ වෙනත් අයගේ අභිප්‍රේරණ කතා GENUINE TALKS තුලින් අපි ඔබට ගෙන එනු ලබනවා
මේ හරහා ඔබව අභිප්‍රේරණය කිරීම් අපගේ ප්‍රධාන පරමාර්ථය වනවා
ශ්‍රී ලංකාව තුල වැඩිම වෛද්‍ය ඉංජිනේරු සිසුන් පිරිසක් දශක දෙකහමාරකට අධික කාලයක් පුරා
අභිප්‍රේරණය කල ජාතියේ විශිෂ්ටතම දේශකවරයකු වුයේ ආචාර්ය අමිත් පුස්සැල්ල නම් වූ ඔහුය
ශ්‍රී ලංකාව තුල නිර්මාණශීලී සහ ව්‍යවසායකත්ව පදනමක් සහිත නව අනාගත පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන්
දැවැන්ත වැඩ සටහන් මාලාවක් ප්‍රයෝගිකව දියත් කල ගුරුවරයා වුයේ ඔහුය
සෑම විටකදීම අලුත් දෙයක් වෙනුවෙන් සමස්ත ක්ෂේත්‍රය තුලම පෙරමුණේ සිටි ගුරුවරයෙක් වුයේ ඔහුය
පුංචිම තැනකින් ජීවිතය අරඹා රට තුල දැවැන්තම ව්‍යවසායකයකු දේශකවරයකු සහ ආයතන කිහිපයක මුල් පුටු හොබවමින්
ජාතියක් බලගැන්වීමේ අඛන්ඩ මෙහෙයුමක මේ දක්වා නියැලෙන මිනිසා වුයේ ඔහුය
ඉතින් අපිට අභිප්‍රේරණය ඉගෙනගැනීමට ඔහු තරම් ප්‍රායෝගික අත්දැකීම් සහිත ගුරුවරයෙක් මේ රට තුල සිටිනවා නම් ඒ අත්ලොස්සක්ම පමණි
#universityofmoratuwa #universityofcolombo #facultyofmedicinecolombo #2023al #2026AL #2023ALRESULTS
#biyagamavidyalay
#advancedlevelsinhala #physics #facultyofmedicine #facultyoflaw #royalcollege #sasipinstitute
#tiktokvideo #trendingvideo #exammotivation #exampreparation #examtips #studytips #studymotivation #examsecrets #examtips #gceolevel #gceal #isipathana #nalandacollege
#improvememorypower #exammotivationalvideo #vibhaga #learning #memorybooster
#examwinnereasystudymethods #sinhalagossip
#studytipssinhala #vibhagarahas #padamkarankrama #usaspelaphysics #pussallasir #bestphysicsteachersrilanka #nugegodatuition #gampahatution #sasip #sasipclass #ksiriwithanage #chemistrysinhala #bioapi #kuppiya #dssenanayaka #dssenanayaklacollege
#anandacollege #vishakavidyalaya #devibalika #devibalikavidyalaya #museuscollege #mahindarajapaksacollege #thurstoncollege #isipathanacollege #zahiracollege #sirilayya
#bandaranayak
#mahanamavidyalaya #ashokavidyalaya #lumbinicollege
#trinitycollege #stjosephcollege #vishakavidyalaya #anulavidyalaya #stpeterscollege #mahindavidyalaya #richmondcollege #mahindarajapakshacollege #dharmarajacollege #sujathavidyalaya #kingswoodcollege #stanthonycollege #mahamayabalika #devibalikavidyalaya #rahulavidyalayamatara #stthomascollege #anuradhapuracentral #josephvazcollege
#maliyadewacollege #Vidyarthacollege #Kalutaravidyalaya #sujathavidyalaya
#mahamayavidyalaya #universityofruhuna #PUTTLAM #jvp #npp #anurakumaradissanayake
#jvpnews #nppsrilanka #jathikajanabalawegaya #samagijanabalawegaya
#PUTTALAM #WENNAPUWA #JOSEPHVAZZ #marawila #stjosephcollege #stjosephhighschool #WENURAEDIRISINGHA #aragalaya #siril #siyambalanduwa#monaragala #ampara #newzealand
#umandawa #INDEEPA #gampaha #sasipphysics #IUHSCAMPUS #amithpussella ASANGA DILSHAN Tharusha Shihan fonseka

Пікірлер: 143
@PShehan-bt9um
@PShehan-bt9um 2 ай бұрын
මාරම මීටරයක් වෙන්නේ ඕනේ මෙයා ලකුණු 38ක් තිබිලා මේ තරම් සුපිරි රෑන්ක් එකක් පළමු වතාවේම දමන්න
@CreativeTalksSL
@CreativeTalksSL 2 ай бұрын
YES BRO..
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
Thank YOU
@bevisit8346
@bevisit8346 2 ай бұрын
ඔව් එහෙම නැතිව මේ වගේ රෑන්ක් එකක් දාන්න අමාරුයි
@user-md4wy5tk8c
@user-md4wy5tk8c 2 ай бұрын
හෙන මීටරයක් තමා කොල්ලෝ පිස්සු කෙලිනවනේ ..කෙල්ලෝ ටික ඉස්සරහට යනවා
@user-oq5cr9si2n
@user-oq5cr9si2n 2 ай бұрын
මීටර් කියලා කට්ටියක් නැහැ බං ඒ බොරු වැඩ කලොත් ඔක්කොම මීටර්
@SASIP_Online_Team
@SASIP_Online_Team 2 ай бұрын
ලංකාවේ 8 වැනියා වුනු මෙතාසා විජේසූරියට අපේ උණුසුම් සුභ පැතුම්
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
thank you
@PhysicsTalksSL
@PhysicsTalksSL 2 ай бұрын
ඔන්න පළමු සුභ පැතුම අපෙන් ලෝකයම බබළවන්න ...පුළුවන් වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉහලම තැනකට යන්න ඔබට හැකියාව ලැබේවා මේ පුංචි රටේ නාමය මේ ලෝකයේ ඉහලම තැනක තියන්නට ශක්තිය ලැබේවා
@CreativeTalksSL
@CreativeTalksSL 2 ай бұрын
Great WISH
@AshenPerera-wk9dd
@AshenPerera-wk9dd 2 ай бұрын
ඔන්න අපිත් ඒකට සම්මාදම් වුනා
@LemonTalksSL
@LemonTalksSL 2 ай бұрын
🚩🚩🚩🚩🚩🚩🚩🚩
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
Thank You All
@user-le9qp9tn5y
@user-le9qp9tn5y 2 ай бұрын
yes bro......
@AshenPerera-wk9dd
@AshenPerera-wk9dd 2 ай бұрын
SAP EXAMS කියන්නේ ලංකාවේ තියෙන සුපිරිම විභාගයක තමා කතා දෙකක් නැහැ ඒක මමත් හරියටම දැනගෙන ඉවරයි
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
thank you
@user-oq5cr9si2n
@user-oq5cr9si2n 2 ай бұрын
ඔයාගේ කැපවීම වගේම පුස්සැල්ල සර්ගේ මග පෙන්වීම හරි වටිනවා ලස්සන සුසංයෝගයක් හොඳම දේ රටට ලැබෙනවා
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
Thank You
@LemonTalksSL
@LemonTalksSL 2 ай бұрын
මෙතාෂා -ලංකාවේ දිරිය දියණියක් ජයවේවා පුස්සැල්ල සර්ට උගන්නපු හැම ගුරුවරයෙකුටම ඔයාගේ ඉස්කෝලෙට
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
thank you
@chulikawijethilake5037
@chulikawijethilake5037 2 ай бұрын
අයගෙ නම මෙතාසා 😊
@user-bk9hh3uz1x
@user-bk9hh3uz1x Ай бұрын
දහපාරත් බැරිනම් සිය පාරක් මහන්සි වෙන්න...❤😊 පුලුවන් උපරිමෙන් කරන වැඩෙ හරියට කරන්න , එතකොට ඔයාට වරදින එකක් නෑ කවදාවත් ❤️🙏
@GenuineTalksSL
@GenuineTalksSL Ай бұрын
thank you
@user-le9qp9tn5y
@user-le9qp9tn5y 2 ай бұрын
ජයවේවා මේ හැමෝටම ඉස්කෝලෙට රටට වගේම අපි හැමෝටම වටිනා තරුවක්
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
Thank You
@11D11_-
@11D11_- 2 ай бұрын
Woow❤ මාත් Island 8th වෙනව කියල හිතාගෙන වැඩ කරන්නෙ. ඔයාට සුබ පැතුම් ❤💐
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
thank you. you can win ...........
@janakachandralal9584
@janakachandralal9584 2 ай бұрын
ඔයාට පුළුවන්😊❤️
@user-ud8py6hz3j
@user-ud8py6hz3j 2 ай бұрын
ඇයි 8😅 1 බැරිද
@davidranasinghe8093
@davidranasinghe8093 2 ай бұрын
8 oni na palamu 10 atarat enn blanna
@newtiktok6587
@newtiktok6587 2 ай бұрын
@praweenprarthana2300
@praweenprarthana2300 2 ай бұрын
අක්කේ ඔයාට මට ලොකු හයියක් ! මාරම motivation ekak .... Thanks akke ! 😍😀
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
THANK YOU
@CJSewmini
@CJSewmini 2 ай бұрын
A Proud Sirimavian ❤️
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
Thank You
@CreativeTalksSL
@CreativeTalksSL 2 ай бұрын
සුබ පතනවා ඔයාට ඉහලම තැනකට යන්නට
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
thank you
@sajeewanicooray7243
@sajeewanicooray7243 2 ай бұрын
Proud of u Methasa akki as a Sirimavian.Congratulations for your future.🎉❤
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
thank you
@DULA-NK79856
@DULA-NK79856 2 ай бұрын
සුභ පැතුම් අක්කෙ❤❤ ඔයා හරි අව්‍යාජ කෙනෙක් ❤❤
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
thank you
@wathsalagamlath9909
@wathsalagamlath9909 Ай бұрын
Congratulations nangi. All the best for your future
@GenuineTalksSL
@GenuineTalksSL Ай бұрын
thank you
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 2 ай бұрын
❤❤❤❤ congratulations 🎉🎉👏👏
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
thank you
@madhawahareendraperera567
@madhawahareendraperera567 2 ай бұрын
වටින අදහස්.. සුභපැතුම් 🙏
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
Thank YOU
@panchalirathnayaka9101
@panchalirathnayaka9101 2 ай бұрын
Congratulations 🎊
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
thank you
@bandaraherath52
@bandaraherath52 2 ай бұрын
Congratulations අක්කෙ 🎉 හොඳ කතාවක් ❤ Thank You !! ( 2025 A/L )
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
THANK YOU
@vindhyaliyanage4598
@vindhyaliyanage4598 2 ай бұрын
Best wishes for your future endeavors ❤❤❤
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
Thank YOU
@manoharinishshanka9302
@manoharinishshanka9302 2 ай бұрын
Congrats Methasa sis... proud sirimavian💗💙
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
thank you
@Unknown-gy8uf
@Unknown-gy8uf 2 ай бұрын
Congratulations 🎉 😊❤ !
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
THANK YOU
@dilupathushara8421
@dilupathushara8421 2 ай бұрын
ගොඩක් පින් අක්කටත් සර්ට ත් වටින video ක්
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
thank you
@user-fb9yo9qg5q
@user-fb9yo9qg5q 2 ай бұрын
good luck akke
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
thank you
@amilasampath3574
@amilasampath3574 2 ай бұрын
Superb
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
Thank YOU
@ferozfero-nv4pi
@ferozfero-nv4pi 2 ай бұрын
Eda cls ekedi e akkala ayyala hamoma katha karama mara gut ekk awe ❤thanku e hamotm
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
thank you
@user-hw4zt2pp3r
@user-hw4zt2pp3r 2 ай бұрын
Congratulations akke❤
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
thank you
@swethafernando-pf9bl
@swethafernando-pf9bl 2 ай бұрын
Good luck sister🥰🥰🥰
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
thank you
@PasinduSasmitha-cs8el
@PasinduSasmitha-cs8el 2 ай бұрын
Congratulations Methasa🎉🎉🎉
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
THANK YOU PASINDU
@JanulyDamsandi
@JanulyDamsandi Ай бұрын
Congratulations Metha babaa🤗❤🎉🥹
@GenuineTalksSL
@GenuineTalksSL Ай бұрын
thank you
@DL12323
@DL12323 2 ай бұрын
Congratulations🎉😊
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
Thank YOU
@user-vy1fr2jr4m
@user-vy1fr2jr4m 2 ай бұрын
Congratulations
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
THANK YOU
@mangalapreethininaotunna8362
@mangalapreethininaotunna8362 2 ай бұрын
congratulations 🎉🎉❤
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
thank you
@Advancedleveltalks
@Advancedleveltalks 2 ай бұрын
congrats akka and pussella sir
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
THANK YOU
@user-md4wy5tk8c
@user-md4wy5tk8c 2 ай бұрын
සුබ පතනවා ඔයාට ඇත්තටම හරිම ලස්සනට පැහැදිලිව කෙටියෙන් අවශ්‍ය දේ කිව්වා නංගිලා මල්ලිලට ලොකු ආදර්ශයක් දෙන වටිනා කෙල්ලෙක් ඔයා ඒ ගැන මාරම සතුටුයි
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
Thank You
@HirushiKawindya-kx7yo
@HirushiKawindya-kx7yo 2 ай бұрын
Woww
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
thank you
@sithummethmika9032
@sithummethmika9032 2 ай бұрын
congratulations
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
thank you
@manjupriyanka6441
@manjupriyanka6441 2 ай бұрын
Congratulations. Methasa ❤
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
Thank You
@N-Imafashion
@N-Imafashion 2 ай бұрын
@DiLuMc-123
@DiLuMc-123 2 ай бұрын
Sir, Revision eke idala goda giyapu kenekge interview ekakuth karannako. Sirge clz kalin en nathuwa wena sirlage gihin revision ekata apu knkge interview ekak. Aya online education walin rank karapu knkge ekak. 2023 exam eken..
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
THANKS -WE WILL DO. Please watch old genuine talks videos in this channel
@monashahansini7702
@monashahansini7702 2 ай бұрын
Wow🎉🎉
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
thank you
@kumudenirajanayake5914
@kumudenirajanayake5914 Ай бұрын
👏👏👏👏
@GenuineTalksSL
@GenuineTalksSL Ай бұрын
thank you
@vehiclesvision4083
@vehiclesvision4083 2 ай бұрын
Math rank ekak danw koomari 😊❤❤
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
THANK YOU
@lasanthirenuka4598
@lasanthirenuka4598 Ай бұрын
මන් 25 A/L සර්ගේ class වලට සම්බන්ද වෙන්නෙ කොහොමද 🌷
@GenuineTalksSL
@GenuineTalksSL Ай бұрын
www.sasipinstitute.com -0112 825 193 SASIP NUGEGODA
@pasanrajinda9374
@pasanrajinda9374 2 ай бұрын
Congratulations Podi Methasa😂🎉🎉
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
thank you
@Nalayanithanusha
@Nalayanithanusha 2 ай бұрын
Mea akka A/L English medium da karala thiyenne
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
yes English MEDIUM
@phkeerthi2298
@phkeerthi2298 2 ай бұрын
❤❤
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
Thank YOU
@Nalayanithanusha
@Nalayanithanusha 2 ай бұрын
Ane mata mea akkava contact karaganna thibbanam😢
@user-mo3cv9sg4h
@user-mo3cv9sg4h Ай бұрын
❤😍
@GenuineTalksSL
@GenuineTalksSL Ай бұрын
thank you
@NikeshiWijesingha-px2xr
@NikeshiWijesingha-px2xr 2 ай бұрын
Kohmd sirge pprs lynn join wenne pluwnnm kynnko
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
www.sasipinstitute.com -0112 825193 sasip nugegoda
@iuhscampus-srilanka1404
@iuhscampus-srilanka1404 2 ай бұрын
A human being is not attaining his full heights until he is educated. - Horace Mann🍥
@GenuineTalksSL
@GenuineTalksSL Ай бұрын
thank you
@sennalsavinduaberathna1974
@sennalsavinduaberathna1974 2 ай бұрын
🗿🧠 💖
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
thank you
@DonaldShanal
@DonaldShanal 2 ай бұрын
Aparade 😅 Nilantha sirge cls awanam Island 1st wenta tibba How sad ❤
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
thank you so much
@PShehan-bt9um
@PShehan-bt9um 2 ай бұрын
@DonaldShanal හිතේ දුකට එතකොට මරු කියවනවා
@AshenPerera-wk9dd
@AshenPerera-wk9dd 2 ай бұрын
@DonaldShanal ගොබ්බසේන ආරච්චිගේ ඩොනල්ඩ් ශානෙල් ගොබ්බසේන මැතිතුමාගේ අනාගත උදාන වාක්‍යය
@LakinduPerera-wv5sq
@LakinduPerera-wv5sq 2 ай бұрын
මේ තනිකර බොරු කතාවක් මෙහෙම පුලුවන්ද විභාග ප්‍රතිපල ගන්න අනෙක ඒ ළමයා දැක්කහම තේරෙනවා බොරුවක් කරන්නේ කියලා ඒ සර් වුණත් මම දැකපු ප්‍රසිද්ධ සර් කෙනෙක් නෙමෙයිනේ
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
thank you -before you put a comment please think twice. That is the genuine way
@PhysicsTalksSL
@PhysicsTalksSL 2 ай бұрын
මේ සර් ගැන ඔබතුමා දන්නේ නැතිව ඇති ඒ ගැන අපි දුක්වෙනවා
@PShehan-bt9um
@PShehan-bt9um 2 ай бұрын
පුස්සැල්ල සර් ගැන නොදන්නා කෙනෙක් පව් අනුකම්පා කරමු
@CreativeTalksSL
@CreativeTalksSL 2 ай бұрын
පුස්සැල්ල සර් කියන්නේ රටම දන්නා සර් කෙනෙක් මෙතාෂා ගේ ප්‍රතිපල ලේඛනය වීඩියෝ එකේ පෙන්නනවනේ බලලා නිවැරදිව අදහස් දක්වමු නේද
@LemonTalksSL
@LemonTalksSL 2 ай бұрын
වැරදි කතාවක් නේ මේක පුස්සැල්ල සර් ගැන නොදන්නා කෙනෙක් මෙයා
@jithmaljayavi8824
@jithmaljayavi8824 2 ай бұрын
❤️
@GenuineTalksSL
@GenuineTalksSL 2 ай бұрын
thank you
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 12 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 18 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 103 МЛН
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 11 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 12 МЛН