අරගල පරයා I Aragala Paraya

  Рет қаралды 223,693

Harappa Cinema හරප්පා සිනමා

Harappa Cinema හරප්පා සිනමා

Жыл бұрын

ජාතියට විහිලු සැපයීම
සමච්චල් කිරීම
කොලොප්පං කිරීම
ආතල් දීම
ෆන් කොමඩි හා විහිලු නිස්පාදනය හා බෙදාහැරීම

Пікірлер: 886
@anuradhaaberathna3636
@anuradhaaberathna3636 Жыл бұрын
හොඳම රඟපෑම වෙනුවෙන් ශාන්ත අයියාට 69 ලක්ෂයක් ජනතාවගේ උපහාරය 👏🙏
@D.E.MO.N
@D.E.MO.N Жыл бұрын
අම්මපා හොදේ..😁😁
@asankasampathchandrasiriga7906
@asankasampathchandrasiriga7906 10 ай бұрын
වලාමේ.
@Pasidurandika-zv5ek
@Pasidurandika-zv5ek 4 ай бұрын
VP සසිදූ
@naveenliyanage3724
@naveenliyanage3724 Ай бұрын
❤❤❤❤❤❤
@chamaragamage7623
@chamaragamage7623 Жыл бұрын
ස්ක්‍රිප්ට් ලියන මහත්තයට දෙවි පිහිටයි 🙏 සුපිරී කියන්න වචන නෑ. ❤️
@sarathdissanayake6145
@sarathdissanayake6145 Жыл бұрын
Supiri, kiyanna wachana ne..
@sachirasajith1210
@sachirasajith1210 Жыл бұрын
අම්ම්ප හොදේ
@helindidinethma6427
@helindidinethma6427 Жыл бұрын
එහෙමයි නේ....
@premarathnemedagamagamage
@premarathnemedagamagamage 5 ай бұрын
එහෙමයි නේ
@indikadissanayaka9129
@indikadissanayaka9129 Жыл бұрын
ශාන්ත අයියා බයියගෙ චරිතෙට උපරිම සාදාරනයක් කරනවා.සුපිරිම සෙට් එක .තුන් හතර පාරකට වඩා බලනවා හැම වීඩියෝ එකක්ම.ජයම වේවා
@restorationbro
@restorationbro Жыл бұрын
බය්‍යා චරිතය 😂😂😂😂
@danushdarsh3793
@danushdarsh3793 Жыл бұрын
මේවා බලලා හිනා උනත් මුලු රටම අද දුක් විදින්නේ තනි තනිව පාවිච්චි කල එක් ජන්දයක් නිසා.මින් ඉදිරීයට හරි තනි ජන්දයක වටිනාකම දැනගෙන ජන්දය භාවිතා කරමු .ජය 💜️
@roshangamage7993
@roshangamage7993 Жыл бұрын
මේච්චර ලෙවල් එකක තින්කිං පැටන් එකක් හිතා ගන්නත් බැ ..NEXT LEVEL ඒක❤❤ Superb ..👏👏👏
@TIKTOK-dq4ch
@TIKTOK-dq4ch Жыл бұрын
හාස්‍ය,නිර්මාණශීලිත්වය හා රඟපෑම් උපරිමයි.. තාත්විකයි. සුපිරිම ගමනක් යන්න පුළුවන් සෙට් එකක්❤️❤️❤️❤️❤️
@chamiya1031
@chamiya1031 Жыл бұрын
බයේ ඉදියේ ඔයාලට කරදරයක් වත් ද කියලා සතුටුයි ඔයාලට සුපිරි හැකියාවක් තියෙනව අනාගතේ ලොකු දෙයක් කරනවා කියලා විශ්වාසය තියෙනව 💖💖💖💖💖👍👍👍👍🙏🙏🙏
@harappacinema7481
@harappacinema7481 Жыл бұрын
මැරිලත් පැයක් ආදරෙයි....
@DoubleiSL
@DoubleiSL Жыл бұрын
සිරාම කතාව
@user-lc4fv8wi1o
@user-lc4fv8wi1o Жыл бұрын
මෙහෙම වත් දෙයක් කියද්දී හාත්ස්‍ය වගේම එතන තියෙන යථාර්ථය තේරුම් ගන්නත් පුලුවන් උනා නම් ලංකාවට අද මෙහෙම වෙන්නෙ නෑ.. "හරප්පා සිනමා" ඔබට ජය❤🤘💪
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 Жыл бұрын
❤️...හරප්පා සිනමා...❤️ ආදරෙයි ගොඩාක්...😀😀😀 ගැමි බස් වහර,අව්‍යාජ රඟපෑම්නම් හරිම අපූරුයි...ආයෙ එනකල් බලන් උන්නෙ...ජයෙන් ජය...!තෙරුවන් සරණයි...!🙏🙏🙏
@asiriwardena9083
@asiriwardena9083 Жыл бұрын
බිංදුව දහයේන් වැඩ්‍කරත් බිංදුවයි නිමයි….. ලස්සන දෙබස් මම මෙ විඩියෝ දෙපාර තුන්පාර බලනවා❤
@jagathkumara6621
@jagathkumara6621 Жыл бұрын
වැඩියෙන් කැමති"අම්මපා හොදෙ " කියන එකටහොදෙ..ජය වේවා..
@mihinduhansaka3043
@mihinduhansaka3043 Жыл бұрын
a ehemai 😀
@Createrceylon
@Createrceylon Жыл бұрын
ආ එහෙමයි නෙහ් 😅❤❤
@dinu_d_
@dinu_d_ Жыл бұрын
භාෂා වාග්මාලාව හැසිරවීම අති විශිෂ්ඨයි 😊
@waves545
@waves545 Жыл бұрын
කළාව තුලින් දේශපාලනයවිග්‍රහ කරන සුපිරිම දක්ශයො ටිකක් ❤
@TrimMath
@TrimMath Жыл бұрын
කාලකන්නී දේශපාලනයේ අලුගොසුවෝ..හරප්පා.....කනේ පාරවල්....❤❤❤❤
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
අහම්බෙන් දැක්කා චැනල් එක. මම එක හුස්මට ඔක්කොම වීඩියෝ ටික බැලුවා. සමහර ටෙලිනාට්‍ය එක්ක ගත්තම මේක තියෙන්නේ වෙනමම ලෙවල් එකක. රඟපාන අය ජෝකර්ලා නොවී අපට හිනා යන මට්ටමට හැමදේම තියනවා. කැමරා කරන කෙනාත් සුපිරි වැඩ්ඩෙක්. සාන්ත බයියා තමා මම කැමතිම චරිතය. ජය වේවා!! දවසක සුපිරු චැනල් එකක් වෙන්න ඕනා. තව වීඩියෝ ඕනා. දීර්ඝායුශ වේවා!!
@nvisionlanka5357
@nvisionlanka5357 Жыл бұрын
සූරියවැව ජනතාවගේ මිත්‍රයා අපේ මාලිම්බඩ මහත්තයත් ඉන්නව ජයවේවා !!!
@chinthakajayanath2059
@chinthakajayanath2059 Жыл бұрын
මලිම්බඩ අයියා ජය.
@chamikalakindu9568
@chamikalakindu9568 Жыл бұрын
මාලිම්බඩ අයියා සුපිරි හොදේ
@milansameera6287
@milansameera6287 Жыл бұрын
නළුවො නං නළුවෝ. සුපිරි හොදේ. ආදරෙයි ♥️👍
@mizzvlog
@mizzvlog Жыл бұрын
කොච්චර කල් බලං හිටියත් පාඩු නෑ. 😂 කතා දෙකක් නෑ. සුපිරි.
@darrenaronofsky6868
@darrenaronofsky6868 7 ай бұрын
විනීල කියන සිඟිති ආතල් දෙන උංටත් ඉගෙන ගන්න දේවල් තියෙනව මුන් සෙට් එකෙන් ❤️👍
@nuwanranasinghe933
@nuwanranasinghe933 Жыл бұрын
🙏❤️👍 නනිර්මාණශීලිත්වය උපරිමයි..ජයවේවා....
@kasunudawattage5132
@kasunudawattage5132 Жыл бұрын
සුපිරියි ඇ..... ගොඩක් ආසාවෙන් බලන්නේ...භාෂා රටාවට තමා කැමතිම
@everything927
@everything927 Жыл бұрын
ගමේම ඉන්නෙ සම්මානනීය නළුවොද කොහෙද...❤❤ පට්ටම රගපෑම්🎯❤️
@magedaragamage9824
@magedaragamage9824 Жыл бұрын
සාන්ත අයිය නං බයියොන්ට සියදිවි නසාගන්න වැඩේ දෙනව ....කට්ටියම සුපිරි ...
@supunmadusanka7458
@supunmadusanka7458 Жыл бұрын
ආදරෙයි ❤ රටේ මිනිස්සුන්ගෙ ඇත්තම තත්වෙ...
@gaiznice1272
@gaiznice1272 Жыл бұрын
වයසක සෙට් එකම මෝඩයෝ නෙවෙයි..... ඒ කාලේ යමක් කමක් දන්න සෙට් එකකුත් හිටිය.....❤❤ ඒ දැනුම තරුණ ලේ එක්ක එකතු වෙන්න ඕනේ කාලයයි මේ.........
@nuwandanushka82
@nuwandanushka82 Жыл бұрын
හෙන කල් බලන් හිටියා බන් උබලගේ විඩියෝ එකන් එනකල් ♥️♥️♥️
@pavanpavan6164
@pavanpavan6164 Жыл бұрын
අම්මපහ්හ් හොඳේ 😁
@harshaniweersinghe1630
@harshaniweersinghe1630 Жыл бұрын
Acting is superb. 🏆🏆🏆🏆🏆🏆
@kasunmadushanka9867
@kasunmadushanka9867 Жыл бұрын
මම දැකපු හොදම set එක ❤
@user-hr5oq2pf2x
@user-hr5oq2pf2x Жыл бұрын
ජය වේවා ....සුපිරි set එකක් ....❤
@surangisurangi7772
@surangisurangi7772 Жыл бұрын
Video එකක් දානකන් මගබලන් හිටියේ... සුභ පැතුම් සියලු දෙනාටම 💖💖✨️✨️
@bruwan9418
@bruwan9418 Жыл бұрын
නලුවොනම් මෙන්න රගපානවා අතිවිශිශ්ටයි ටිවී පෙන්න සමහර චරිත දැක්කාම මුන් සෙට් එක සුපිරි සුබ අනාගතයක්
@asankasilva948
@asankasilva948 Жыл бұрын
සුපිරියක් තමා හොදේ .. සෞභාග්‍ය උදවේනවා.. අම්මපා හොදේ ...ජය වේවා 💖💖💜️💜️💜️💜️💜️💜️💜️🙏🙏🙏💐💐💐💐💐😁😁
@janakak.a470
@janakak.a470 Жыл бұрын
මාසෙකට එක video එකක් වත් දාන්න. ඔයාලා පට්ට 👍👍👍
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 11 ай бұрын
නියම රංගනය 🇱🇰🇰🇷❤
@wenushasri7150
@wenushasri7150 Жыл бұрын
ස්ක්‍රිප්ට් එක ලියන එකා නම් ආයි සුපිරියටම ලියලතියෙනව 😂❤️❤️
@deekeemart5240
@deekeemart5240 Жыл бұрын
අපි මොනාද දන්නේ නො, මහ දවල් ඇයි ඉර පායන්නේ?……, සුපිරී හොදේ video එකක් එන කල් මග බලාගෙන හිටියේ, ජයවේවා!!!!!!🙏
@suramyamsk2055
@suramyamsk2055 Жыл бұрын
බිංදුව ඉතිං දහයෙන් වැඩි කලත් බිංදුව ම තමයි....😃අනේ අපේ එවුන් ට මේ පාර චන්දෙ jvp එකට දීලා බලන්න හිත් පහළ වේවා!
@redhummer8166
@redhummer8166 Жыл бұрын
අන්නෙකයි වලාමෙ කොච්චර කල් ගියත් කාරි නැ මෙයාකාර script දෙන්න ලැබේවා.. ආය මක්කයි මේව්ව ලොවෙත් නෑ 6.55 ප්‍රෝත්ති වලත් නෑ හරිය ජය වෙවා
@namaladeesha6939
@namaladeesha6939 Жыл бұрын
සුපිරි. හැමදේම පට්ට♥️ දෙන්න ඕන හැමෝටම දෙනවා සුපිරියට🤣 පැතුම්,ඩෑන්වත් අමතක කරල නෑනෙ🤣
@sanjeewagunawardhana6261
@sanjeewagunawardhana6261 Жыл бұрын
සුපිරියක් තමයි....මම එනකම් බල බල හිටියේ....ආදරෙයි සෙට් එකටම......❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👌
@dhanushkagamage1464
@dhanushkagamage1464 Жыл бұрын
සුපිරියක් තමා හොදේ. කට්ටියටම ජය වේවා 😍😍
@SuppaVillageCooking
@SuppaVillageCooking Жыл бұрын
රටේ මිනිස්සුන්ගෙ ඇත්තම තත්වෙ...😍
@nikagodanagitha
@nikagodanagitha Жыл бұрын
හරිම නිර්මාණශීලීව මිනිස්සුන්ට ආමන්ත්‍රණය කරන්න පුළුවන් පිරිසක් ❤️
@amithlasantha8340
@amithlasantha8340 Жыл бұрын
සුපිරිම සුපිරි සෙට් එකම අම්මපා හොදේ😁😁🤣💪❤️
@harshagamage4190
@harshagamage4190 Жыл бұрын
සුපිරිම creative content තියෙන චැනල් එකක් ❤️😊
@hallosrilanka6335
@hallosrilanka6335 Жыл бұрын
රගපෑම් ඉතා ඉහලයි...youtube channel වල ඉන්න හොදම රංගනය කරන්නේ ඔබලා...විශිස්ඨයි ❤
@tharindulakshan4943
@tharindulakshan4943 Жыл бұрын
වලාමෙ අලුත් එක එනකල් ඇගිලි ගැනන් උන්නෙ. සුපිරි හොදේ 💪🖤
@prageethhettipila6620
@prageethhettipila6620 Жыл бұрын
සුපිරි ඈ....ආයේ කියන්න වචන නෑ .🧡🧡🧡🧡
@chandrakumarsivalingam9714
@chandrakumarsivalingam9714 5 ай бұрын
විඩියෝ එක් බලලා මං බැලුවේ මොනවද දාලා තියන කොමන්ට් කියලා, ඒවා බැලුවට පස්සෙ මට ලියන්න දෙයක් නැ,ටීවි එකේ යන ටෙලිනාටකවල අපට අවශ්‍ය දෙයක් තියෙද කියලා හිතුනා,මේ වගේ දක්ෂ අය (හැම අංෂවලම) තව රටේ කොච්චර ඇත්ද,හරි එකා හරි තැනට එනකං රට ගොඩගන්න බැ,ඉවසලආබලමඋ හැමදාම වරදින්නේ නොවැ.වැඩසටහන නිර්මාණය කල සියල්ලටත් යූ ටියුබ් එකටත් ස්තූතියි.
@sanjaya7683
@sanjaya7683 Жыл бұрын
අන්න ඒකයි හොදේ... දිගටම වීඩියෝ දැම්මොත් හොද ගමනක් යා හැකී...👌
@udeshperera9507
@udeshperera9507 Жыл бұрын
මරු සෙට් එක .තාම මිනිස්සු අතරට නොයාපු එකයි දුක
@THOMAS.222
@THOMAS.222 4 ай бұрын
ඇයි බං වලාමෙ, බොලා මිනිස් සු නෙවෙයිය ?😂
@vishmikurera2969
@vishmikurera2969 Жыл бұрын
අඩෝ ඩෑන් අප්‍රිය සාදයා වහකයි 😂😂 එළකිරි හරප්පා...♥️🇱🇰♥️
@rcs2621
@rcs2621 Жыл бұрын
අම්මෝ මේ පාරත් 🔥 වගේ එකක් සුපිරී සුපිරී දිගටම කරගෙන යන් ජෝක් එක ඇතුලෙන් දෙන හින්ට් එකයි පනිවිඩෙයි 👌
@nethsarawickramasekara2583
@nethsarawickramasekara2583 Жыл бұрын
අදත් සුපිරියක් ඈ.... 'අම්මපා හොදේ' 😁😁😁
@sanjeewamadu8001
@sanjeewamadu8001 Жыл бұрын
සාන්ත අයිය නම් සුපිරි අනිත් අයත් නියමයි ජයවේවා ❤️
@subathpremakumara5185
@subathpremakumara5185 Жыл бұрын
සුපිරි සෙට් එක, පට්ට, ජය වේවා
@nlkperera5937
@nlkperera5937 Жыл бұрын
නියමයි කොමඩි එකෙන් උනත් සුපිරියට අවශ්‍ය පණිවිඩයක් දෙනවා වදින තැන්වලට වදින්න 👍👍😂
@dinukalakshan4262
@dinukalakshan4262 Жыл бұрын
😂❤️ සුපිරියක් 🔥 දාර බයියො ටොයියො එකතු වෙලා 😂
@letsgo-ut9bx
@letsgo-ut9bx Жыл бұрын
ජෙප්පා කීව දේ අහපන්,,,,විහුලුවෙන් හරි....
@dinukalakshan4262
@dinukalakshan4262 Жыл бұрын
@@letsgo-ut9bx sory නොට් ජෙප්පා ...ටොයියා 😅
@lahirudezoysa
@lahirudezoysa Жыл бұрын
හත්වලාමේ සුපිරී 👍
@letsgo-ut9bx
@letsgo-ut9bx Жыл бұрын
ආදරෙයි....අරගලයට ජය!!!
@samone8584
@samone8584 Жыл бұрын
Pattai මචං පලවෙනි සැරේ දැක්කේ niyamai liked, subscribed
@amilaprasad7090
@amilaprasad7090 Жыл бұрын
පට්ට ඇ....සුපිරි....අර්ථවත්....👍😆
@theoryproduction3524
@theoryproduction3524 Жыл бұрын
හත්වලාමෙ ඉක්මනට වීඩියො ඕනි අම්මපා හොදේ ✋❤️
@ariyawansadissanayaka6211
@ariyawansadissanayaka6211 Жыл бұрын
මේ ඇබිලිපිටිය සෙට් එකක්.පරිසරය.දැක්ක ගමන් කිවුවේ .සුපිරියක් හොදේ.ශාන්ත කියන්නෙ බ්‍රැන්ඩ් එකක්
@sampathanura9247
@sampathanura9247 Жыл бұрын
Ekenma supiri අම්මප හොදේ .best of luck.
@krishangunawardhana9179
@krishangunawardhana9179 Жыл бұрын
මේක බලල පරණ වීඩියෝ ඔක්කොම ආයෙත් බැලුවා අම්ප හොඳේ
@OmindiGamage
@OmindiGamage Жыл бұрын
"ඔහේ මට කියන්න එන්න එපා අරයා මෙයා බයවෙච්ච් විදිය... හරිය... අපේ ලොක්කා තමයි හොදටම බය උනේ..." පට්ට හොදේ....🤩
@Geeshan
@Geeshan Жыл бұрын
පිස්සු හැදෙනවා! පට්ටයි මේක
@m.k.b.srilanka4851
@m.k.b.srilanka4851 Жыл бұрын
Supiri set ekak. Supiri wadak. ❤️❤️❤️👍👍👍
@sunilranjith4567
@sunilranjith4567 Жыл бұрын
Santha Aiye Aaye KawadadaEnneHarappa Wisista Kalaruwanta Jayawewa ☸️☸️☸️Saranai
@samankumara-md3ee
@samankumara-md3ee Жыл бұрын
නිර්මාණශීලිත්වය ඉතා විශිෂ්ටයි.බලාගෙන හිටියේ වීඩියෝ එකක් දානකල්.ආඩම්බරයි හොදේ .ලග ලගම වීඩියෝ දාන්න.අපි බලන් ඉන්නව.❤️❤️❤️❤️💪💪
@nelsonp.liyanage2764
@nelsonp.liyanage2764 Жыл бұрын
ඇගිල්ලක් ඉස්සුවත් ඉතිං ආතල් තමයි වලාමෙ😁😁😁😁🤣🤣 ආදරෙයි ඉතිං මක්කෙයි මෙ කියන්නෙ😁😁
@jeewanlakshan9390
@jeewanlakshan9390 Жыл бұрын
ශශියා සුපිරියට කරනවා හොදේ.... මේ සෙට් එක අනිවා දවසක viral වෙනවා....❤️❤️
@rajasapamedia840
@rajasapamedia840 Жыл бұрын
යූටියුබ් එකේ දැනට ඉන්න සුපිරිම සෙට් එක තමයි උඹලා ආයෙ ඒකෙ දෙකක් නෑ
@kasunsampath9345
@kasunsampath9345 Жыл бұрын
සුපිරියි රගපානවා කියලා හිතාගන්නවත් බෑ
@mahisl3048
@mahisl3048 Жыл бұрын
සුපිරියි ඉතිං.. අම්මපා හොදේ...👍👍👍👍👍👍👍
@allbeautifulthings7325
@allbeautifulthings7325 Жыл бұрын
විඩියෝනම් හොදටම පරක්කුයි... 😡😡😡 ආදරෙයි හොදේ අම්මපා හොදේ.. ❤️❤️❤️
@akilabandarawaththa9910
@akilabandarawaththa9910 Жыл бұрын
අද තම්‍යි මුලින්ම බැලුවේ එකෙන්ම පට්ට..ආදරෙයි සෙට් එකටම..කියන්න කිසිම අඩු පඩුවක් නෑ..
@sameeragayan8269
@sameeragayan8269 Жыл бұрын
පට්ටම පට්ට... ආදරෙයි ගොඩක් harappa අම්මාප හොදෙ...
@janakakeerthibandara
@janakakeerthibandara Жыл бұрын
දැං මරු කොල්ලනේ... පට්ට නීට්.. ❤️
@user-kq6oz1uz4v
@user-kq6oz1uz4v Ай бұрын
හැම නලුවෙක්ම අතිවිශිශ්ටයි. ජයවේවා
@sunilranjith4567
@sunilranjith4567 Жыл бұрын
Niyama Rachanaya Wisista Ranganaya,miyuru Sangeethaya Obasemagena Hari Aadambarai Bashawilasaya HariRasawath API Kawadath Harappa Rasikayo Thawa Thawath Diyunuwata🌹❤️Subapathami Ammapa Hondai Jayawewa ☸️☸️☸️Saranai(JaffnaSunil)
@lankalanka684
@lankalanka684 Жыл бұрын
කොහෙද බන් මකබැවිල හිටියෙ බයේ හිටියෙ පොලීසියෙන් වත් අල්ලන් ගිහින් කියල අම්පහො⁣ඳේ ❤️❤️
@amilakariyawasam4263
@amilakariyawasam4263 Жыл бұрын
සුපිරියටම කරලා...ඔයාලනම් නියම නලුවෝ...❤️
@freestyler6442
@freestyler6442 Жыл бұрын
සුපිරි ඒක නම් ....අම්ප හොදේ
@parindanethsara2708
@parindanethsara2708 Ай бұрын
අලුත් වීඩියෝ එකක් නැත්නමි පරන ඒව හරි බලන මම.ශාන්ත අයියා මරැ.
@sadeeplakmal2643
@sadeeplakmal2643 Жыл бұрын
අම්මෝ....පට්ට ඈ ඒක නම් දීල තියෙනව සුපිරියටම.....පට්ට ඩෑල් ටික....
@kalanagamage2829
@kalanagamage2829 Жыл бұрын
සුපිරියක් හොදේ
@sanjeewapriyadarshana9711
@sanjeewapriyadarshana9711 Жыл бұрын
අදත් සුපිරියක්
@udeshishara219
@udeshishara219 Жыл бұрын
මේකේ හම්බ උන සුපිරිම සෙට් එකක්.ජය ජය ✌
@sampathking8261
@sampathking8261 Жыл бұрын
සාන්ත අයියා තමා හොදටම කරන්නේ
@udarasampath3298
@udarasampath3298 Жыл бұрын
පට්ටම සුපිරි වැඩක් තමයි ඉතිං 💕🤘💕
@chathuslayery2346
@chathuslayery2346 Жыл бұрын
සිරාවටම සුපිරි... ජය ✌
@amilachinthaka2622
@amilachinthaka2622 Жыл бұрын
සුබ පැතුම් හැමෝටම
@ramesheranga9511
@ramesheranga9511 Жыл бұрын
එකක් දානකන් හිටියේ,අම්මපා හොදේ...❤️Much love harappa..keep it up....
@pushpakumaramallawarachchi8034
@pushpakumaramallawarachchi8034 Жыл бұрын
සුපිරියක්.ගහන්න ඔ්න තැනට නිල බලලම ගහනව කිසිම අනුකම්පාවක් නැතුව.ජෝක් චැනල් වෙනම පැත්තකට ගෙනියනව උඹල.👍👍👍👍
@tharangadikkumbura
@tharangadikkumbura Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෑ බන්... බලපු වාර ගානත් මතක නෑ... අම්මප හොදේ.🤣🤣🤣🤣🤣🤣🤣🤣
@charakarasanga8465
@charakarasanga8465 Жыл бұрын
පට්ටම සුපිරි හොදේ. නියම දක්ෂතවක් තියෙන්නේ.
@nuwanchinthaka3659
@nuwanchinthaka3659 Жыл бұрын
අම්පාහොදේ සුපිරියි..❤️
@dasunnethkelum206
@dasunnethkelum206 Жыл бұрын
Adoo kalekin danme video ekak a pattai.niyama tallk tika kari wada eth atbthane niyametama galapala tniyenawa jaya wewaaa
@user-dk5ul8zv7x
@user-dk5ul8zv7x Жыл бұрын
ජය ....සුපිරි එකෙන්ම....අම්මපා හොඳේ..😀😀😀😀
පරණ දෙයියා ‍ | PARANA  DEYYA
17:42
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 185 М.
එක්ව  හිටගමු 01
6:36
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 192 М.
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 12 МЛН
УГАДАЙ ГДЕ ПРАВИЛЬНЫЙ ЦВЕТ?😱
00:14
МЯТНАЯ ФАНТА
Рет қаралды 1,8 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 6 МЛН
එකමිටට සමුළුව
20:31
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 186 М.
බක් මහ සැණකෙළිය Bakmaha Sanakeliya
8:52
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 150 М.
Liyana bashawa | ලියන භාෂාව - attaraya / ඇට්ටරයා #srilanka
12:53
Attaraya - ඇට්ටරයා
Рет қаралды 72 М.
බේරේගෝගම  I  Beregogama
14:31
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 629 М.
දියසෙන් - හූ කියන්න එපා යකෝ
7:58
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 173 М.
ඡන්දෙ ළඟයි | Chande Lagai | Siril Videos
16:20
Siril Ayya
Рет қаралды 619 М.
ගල්බාගේ දැක්ම Gal Bage Dakma
6:13
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 243 М.
ආරච්චි මහත්තයා | Arachchi | කර්ම Cinema
17:39
Karma Cinema - කර්ම සිනමා
Рет қаралды 22 М.
天使霸气打小丑女。#天使 #小丑 #超人不会飞
0:20
超人不会飞
Рет қаралды 3,3 МЛН
Где твоё гостеприимство? 😂
0:54
Иви
Рет қаралды 1,4 МЛН
Thieves and Policeman - Ice Cream ! 😬👮🍦
0:21
BOGDANCHIKI
Рет қаралды 2,9 МЛН
ЕНЕШКА 2 СЕЗОН | 3-бөлім | АНГЛИЯҒА КЕТЕМІН!
28:02