No video

රජයේ විශ්වවිද්‍යාල අයදුම් කිරීම ජූනි 14 සිට!

  Рет қаралды 36,654

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

2 ай бұрын

Pathikada l පැතිකඩ 10.06.2024
අසෝක ඩයස්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමග පැවැත්වූ පැතිකඩ සංවාදය
Asoka Dias interviews, Senior Prof. Sampath Amaratunge, Chairman, University Grants Commission - Sri Lanka
විශ්වවිද්‍යාල ප්‍රවේශය : හරියටම අයදුම් කරන්නේ මෙහෙමයි - UGC සභාපති
#UGC #UniversityGrantsCommissionSL #ProfSampathAmaratunge #UnivercityEntrance2024 #UnivercityAddmission2023 #UniversityAdmissionHandbook2023 #ALResults2023 #ALZScore2023 #AsokaDias #Pathikada #SirasaPathikada
👉Subscribe us: bit.ly/Newsfirst
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 56
@chathurakawishwara588
@chathurakawishwara588 2 ай бұрын
ලබාදුන් උපදෙස් වලට බොහොම ස්තුතී. පුද්ගලයෙක් නිසා තනතුරක් බැබලුනානම් ඒ සම්පත් අමරතුන්ග සර් සහ මහින්ද දේශප්‍රිය මහතා
@Boomingevents369
@Boomingevents369 2 ай бұрын
මහාචාර්යතුමනි, දරුවන් පිළිබඳ ඔබ තුළ ඇති කාරුණික ආකල්පය ඉතාම අගය කරමි. අනාගතය පිළිබඳ ඔබගේ දැක්ම මේ රටට ,මේ රටේ දියුණුවට ඉතාම අවැසි බව දැනෙන අතර තවදුරටත් උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් කටයුතු කිරීමට හැකිවේවායි පතමි. ඔබතුමාට
@Dula_physics
@Dula_physics 2 ай бұрын
Apply kalata strike nisa kohomada campas yanne
@SLDubbingLab
@SLDubbingLab 2 ай бұрын
​@@Dula_physicsakd awama strikes ba a hinda baya wenna epa
@thevindu1
@thevindu1 Ай бұрын
ඔබතුමාට බෙහෙවින් ස්තුතියි අපි හැම දැනුවත් කලාට.🙏
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 2 ай бұрын
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
@maneljajanthi1128
@maneljajanthi1128 Ай бұрын
Thanks a lot sir for your effort
@user-uh6ho9mc3e
@user-uh6ho9mc3e 2 ай бұрын
thank you sir
@apsaramangamuni4703
@apsaramangamuni4703 2 ай бұрын
Thank you Sir 🙏
@indraninanayakkara2232
@indraninanayakkara2232 2 ай бұрын
MN me interview ekedi dkke nildhaariyek wtrkm nwei....lamai gnh hithana Hoda thaththa knk😍
@slwide7507
@slwide7507 2 ай бұрын
අන්තර්ජාලයේ තිබෙන යම් ලේඛනයක් මුද්‍රණය කිරීම අවශ්‍ය නොවන බැවින් එය බාගත කිරීමට මුදල් අය කරන්නේ ඇයි? එමෙන්ම පසු ගිය වසර වල අයදුම්පත් විබාග දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවියෙන් ඉවත් කිරීමෙන් ඒවා බාගත කිරීම වැළක්විය හැක.
@NuwaniJayalath
@NuwaniJayalath 2 ай бұрын
Thank you sir❤
@yohaniranasinghe-fg5io
@yohaniranasinghe-fg5io Ай бұрын
Thush. Lk මේ you tube channel එක බලන්න තොරතුරු දැනගන්න campus apply ගැන ඔක්කොම විස්තර තියෙනවා.
@likelook6712
@likelook6712 2 ай бұрын
thank you sir 😊
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 2 ай бұрын
Thanks sir✨
@DeepaniMannapperuma
@DeepaniMannapperuma 2 ай бұрын
@laksaaradance6250
@laksaaradance6250 2 ай бұрын
Thanku very much sir ❤
@CAMBRIDGEENGLISH-yg4pb
@CAMBRIDGEENGLISH-yg4pb 2 ай бұрын
Thank you so much for your detailed explanation.
@PoornimaRathnayake
@PoornimaRathnayake 2 ай бұрын
දුෂ්කර පැති වල ඉන්න අයට ඔය කියන තරම් හොදට අන්තර්ජාලය භාවිතා කරන්න තාම බෑ... දුෂ්කර පැති විතරක්ම නෙමෙයි දියුණු පැති වල අයටත් එක පාරම ඕක එක පාරම පාවිච්චි කරන්න බෑ... පොතත් ප්‍රින්ට් කරානම් ටික කාලයක් යද්දි මේකට ළමයි පුරුදු වෙනවා ... සමහර විට මේක නිසා ගොඩක් අය කැම්පස් දාන්නේ නැතුව ප්‍රයිවට් කැම්පස් හොයාගෙන යන්න පුළුවන් 😢😢
@yohaniranasinghe-fg5io
@yohaniranasinghe-fg5io Ай бұрын
👍
@a.m.karunasena2450
@a.m.karunasena2450 2 ай бұрын
බාගත කිරීමට රු 1000 ක් අය කිරීම අසාධාරණයි නේද?
@Techtirick
@Techtirick 2 ай бұрын
Oya 125 ma check wenwa kiyla surede
@madusharoshini1629
@madusharoshini1629 2 ай бұрын
මාගේ දුව bio කරලා S 3 thiyenne eyata පුළුවන් de capus applai karannne
@user-ot9qu9th2z
@user-ot9qu9th2z 2 ай бұрын
Ow
@rchettiarachchi2004
@rchettiarachchi2004 2 ай бұрын
Ow puluwan
@madusharoshini1629
@madusharoshini1629 2 ай бұрын
@@rchettiarachchi2004 dentist විතරයි de පුළුවන්
@InduminiPabasara
@InduminiPabasara Ай бұрын
නැහැ.හුඟක් කෝස් තියෙනවා bio අයට. Apply කරල බලන්න සමහර විට එන්න පුලුවන් .ඒ නැතත් open university එකේ අඩු මුදලකට හුඟක් ඩිග්‍රි කරන්න පුලුවන්.
@user-wp1os5uz2q
@user-wp1os5uz2q 2 ай бұрын
අනෙ දන්න කෙනෙක් කියන්නකො😢අග්නිදිග ,යාපනය, නැගෙනහිර කැම්පස් වල ආට් ෆැකල්ටි එකට ටැමිල් ලමයිව විතරද ගන්නෙ 🙏🥺
@lakmi6378
@lakmi6378 Ай бұрын
ඔව්
@user-wp1os5uz2q
@user-wp1os5uz2q Ай бұрын
@@lakmi6378 එතකොට ඒවට ඇප්ලයි කරලා වැඩක් නැති වේවි නෙද
@yasirumadhuwantha
@yasirumadhuwantha 2 ай бұрын
pothe nm thiyenne engineering faculty 6i, sir kiwwa 7i thiyenne kiyala. ethakota me paara Colombo ekath thiyeda?
@SanduSeww-ub4sk
@SanduSeww-ub4sk 2 ай бұрын
ඇයි නැගෙනහිර ,යාපනය ශාත්‍ර පීඨ වල දෙමළ මාධ්‍ය පමණක් තියෙන්නෙ ,, english medium ලබා දීලා නැත්තෙ ඇයි ?
@damindudewinda4559
@damindudewinda4559 2 ай бұрын
Recorrection දාපු අයට කොහොමද Apply කරන්නෙ සර්
@user-ob4ku7pk2i
@user-ob4ku7pk2i 2 ай бұрын
E kiwwe
@chandanikariyawasam2141
@chandanikariyawasam2141 2 ай бұрын
What about the aptitude tests? This time no candidates sit them.? Pl let me know about IT.
@rasadula1282
@rasadula1282 2 ай бұрын
Recorection daanna puluwan da da"n Wisthara ewannako
@nethminijayasooriya8880
@nethminijayasooriya8880 2 ай бұрын
Post krl ewnn oni july 5t klind
@karmomoaG22
@karmomoaG22 2 ай бұрын
Ane alevel admission enne koi kaleda 24 alevel
@nadeekasandamali9768
@nadeekasandamali9768 2 ай бұрын
Sir nan stream Aya kohomada illanne
@user-by6un1wt3r
@user-by6un1wt3r 2 ай бұрын
මගෙ දුව කොමස් කලෙ එ බි සි තියෙනව කැමිපස් යන්න බැයිද
@Dula_physics
@Dula_physics 2 ай бұрын
Z score eka anuwa wenas wenawa..district padanamath balapanawa
@SLDubbingLab
@SLDubbingLab 2 ай бұрын
Apply karanna puluwan s 3 tibbat try karanna
@kumarivanninayaka3579
@kumarivanninayaka3579 2 ай бұрын
karunakarala ape campus wala academic weda karanna widihak katha karanna. strike eka hinda monawath naa dan maasa 2k wenna enawa
@hirushiamaya8721
@hirushiamaya8721 2 ай бұрын
Computer science වලට දෙදස් ගානක් ගන්නවාද ?
@nethminashihara
@nethminashihara 2 ай бұрын
2863
@lasith3858
@lasith3858 Ай бұрын
Yakoo 1000 adanna epa ..... nathi bari lamai innawa ... a lamai paw yakoooo
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 2 ай бұрын
සජිත් පාසල් බස් දෙනවා ...අනුර පරණ පොලිස් කාරයෝ නාවනවා
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 2 ай бұрын
😂උබ කුණු කනවා
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 2 ай бұрын
එතකොට ඒ මුහුණු පොතට නොම්බරේ දැම්මා කියලා නම තියෙන ව නම බලන්නේ නැතුවද කැම්පස් වලට ඇතුලත් කරගන්න බූරුවො ඉන්නවද පුළුවන් නම් කැම්පස් වල තියෙන නවක වදේ නවත්තන්න ඔය කාලකන්නි හින්දා දරුවන්ට අවුරුදු හතර හයක් කරන්ඩ වෙනවා. ස්ට්‍රයි කරනවා එහෙම නවත්තන්න. ඒක ලොකුම පිනක්
@Avatar20523
@Avatar20523 2 ай бұрын
😂😂😂😂😂
@maneljajanthi1128
@maneljajanthi1128 Ай бұрын
Thanks a lot sir for your effort
@KanthiGamage-tq3uc
@KanthiGamage-tq3uc 2 ай бұрын
Thank you sir
@DeepaniMannapperuma
@DeepaniMannapperuma 2 ай бұрын
@pabasaraharindi-dl7ln
@pabasaraharindi-dl7ln 2 ай бұрын
Thank you sir
@dammikajiwanthi4608
@dammikajiwanthi4608 2 ай бұрын
Thank you sir
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 51 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 35 МЛН
Anura Kumara Dissanayake's real life story that no one knows
13:12
Hiru Lakbima
Рет қаралды 281 М.
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45