තමුසේ වගේ මිනිස්සු හින්දා තමයි අද කාලේ කෙල්ලෙක්ට සමාජෙ ජීවත් වෙන්න බැරි - Hari tv

  Рет қаралды 390,575

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 626
@sajithdilshan6761
@sajithdilshan6761 Жыл бұрын
ගෑණිට විතරක් හැම නිතියම දාලා පරිස්සම් කරලා අනිත් ගැණු අයට මෙහෙම කරන උන් ඕනී තරම් ඉන්න සමාජයක් මේක.. සමාජෙට වැදගත් දෙයක්...✊
@nshaffYT
@nshaffYT Жыл бұрын
Ithin anith untath kiyapan unge ganunwa parissam karaganna kiyala
@sajithdilshan6761
@sajithdilshan6761 Жыл бұрын
@@Blackeyexv දාලා තියන කමෙන්ට් එක හරියට කියවපන් මෝඩයා🖕 තෝත් අසහනකාරයෙක් ඒ වගේ🤞
@upekshawasana9153
@upekshawasana9153 Жыл бұрын
Me methana comment karala thiyena kathava hari ..ekat methan kiyavanneth asahana karayoma thama 😂
@inshallah1234
@inshallah1234 Жыл бұрын
මනුස්සයෙක් ගණිකාවො ලගට ගියාට කවදාවත් ගෙදර ගෑනිට දෙන ආදරේ බඩුවට දෙන්නේ නෑ ඒකයි ඇත්ත👍
@mathsiseasy2024
@mathsiseasy2024 Жыл бұрын
​@@inshallah1234 ගෑනිට ආදරේ මිනිස්සු එහෙම යන්නෙත් අනික ඒ වගේ මිනිස්සුන්ට ගෙදර ගෑනිවත් ආදරේ කරන්නෑ
@dilininadeesha2240
@dilininadeesha2240 Жыл бұрын
පුළුවන් නම් දවසට එක ගානේ video එකක් දාන්නකෝ හරිම ලස්සනයි....ආසයි බලන්න මෙහෙම කතා 🥰❤️
@biomathsseteka2005
@biomathsseteka2005 Жыл бұрын
දාන දාන එක රිපෝට් කරනවා😡😡
@TMmorayaz961
@TMmorayaz961 Жыл бұрын
මේක නම් ඇත්තම කතාවක්... ඕනිවට වඩා ගෑණු ළමයින්ගේ වැරදි ඔයන පිරිමි තමයි ඒ වැරදි කරන්නේ... ඒ පිරිමි හිතන්නේ ඒ පිරිමි වගේමයි අනිත් පිරිමිත් කියලා 😢
@Growup13700
@Growup13700 Жыл бұрын
atta
@kamaladasanayake3562
@kamaladasanayake3562 Жыл бұрын
ඇත්ත
@isuru8080
@isuru8080 Жыл бұрын
Really?😂 Are you sure 😂
@kavindyanimnadi3168
@kavindyanimnadi3168 Жыл бұрын
සහතික ඇත්ත කතාවක්
@isuru8080
@isuru8080 Жыл бұрын
@@kavindyanimnadi3168 kawda sahathika Dunne ග්‍රාම සේවක ද 😂🖐️
@THEGEMER-e8q
@THEGEMER-e8q Жыл бұрын
කඩවසම් තිරිස්‍ර්නෙක් නැතුව හිත හොද එකෙක් හොයා ගනිව්
@madutharanga7654
@madutharanga7654 Жыл бұрын
කොල්ලාටත් කියන්න තියෙන්නේ බඩුවක් කරගහගෙන විදවන්නේ නැතිව ගහලා සල්ලි දීලා යවපන් .... කතාව ඉවරයි .... බුදුසරණයි ....!
@davandtheera
@davandtheera Жыл бұрын
@samudithaudara hi kadawasam thirisana 😂
@dinithathenuja1545
@dinithathenuja1545 Жыл бұрын
නාකියෙක් තමා ගැලපෙන්නෙ 😂
@ghtdn22fghyre34
@ghtdn22fghyre34 Жыл бұрын
හැමදාම දුශ්ටයට එකම මනුස්සයම ගන්න එපා බන්...දැන් නම් ඕකේ හිටපු මිනිහට පාරේදි දැක්කත් කනට ගහන්න හිතෙනවා..😁😁
@snehaalwis9336
@snehaalwis9336 Жыл бұрын
😂😂
@Nameesha
@Nameesha Жыл бұрын
Ammo att 😂😂mt nm penn bh
@isharamelbourne
@isharamelbourne Жыл бұрын
😂
@harshananandima6988
@harshananandima6988 Жыл бұрын
😁😁
@nimnaada
@nimnaada Жыл бұрын
ඇත්ත..දැන්නම් ගුටි කන මූණක්මයි තියෙන්නෙත්🤭😂💔
@ashokarathnayaka5481
@ashokarathnayaka5481 Жыл бұрын
මමනම් කවදාවත් විවහනම් වෙන්නේනෑ. නමුත් මම යම් දවසක විවාහය බලාපොරොත්තුවෙන් ඉන්න විශේෂයෙන්ම බෞද්ධ කෙල්ලෝ කොල්ලෝ දෙපිරිසටම කියන්නේ දවසට විනාඩි දහයක්වත් තමුන්ම ගුණ ටිකක් හදාගෙන ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට වන්දනා කරන්ඩ. කෙල්ලෙක් යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට ගෞරවයෙන් ශ්‍රද්දාවෙන් වන්දනා කරනවානම් ඒ කෙල්ල ජිවිත කාලයම තනිකඩව හිටියත් ඒ කෙල්ලට කවදාවත් පව්කාර කොල්ලෙක් හම්බවෙන්නේ නැහැ. කොල්ලෙක් යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට ගෞරවයෙන් ශ්‍රද්දාවෙන් වන්දනා කරනවානම් ඒ කොල්ලා ජිවිත කාලයම තනිකඩව හිටියත් ඒ කොල්ලට කවදාවත් පව්කාර කෙල්ලෙක් හම්බවෙන්නේ නැහැ. සසරේ උරුමයකට පව්කාරයෙක් ලැබෙන්ඩ හිටියත් ඒකත් කොහොමහරි ගැලවිලා යනවා.
@TomdkRah
@TomdkRah 10 ай бұрын
එල. ඔයා වගේ අය මම අගය කරනවා, ආන්න ඒ වගේ කෙලින් තීරණ ගන්න ගෑනුන්ට පුලුවන් වෙන්න ඕන, විවාහය ඇතුලේ නිදහස හොයන්න බෑ, විවාහය කියන්නේ කැප කිරීමක්. නිදහස ඕන නම් කසාද නොබැද ඉන්න එක හොදයි,
@PrabodhaRajapaksha
@PrabodhaRajapaksha 7 ай бұрын
Oyge upadesata sthuthiy.oyath muthugala sir wage.me comment eken oya Mona tharam nam sevayak pihitak unada kiyala oya danne ne.oyta godak pin.oya wage sathpurusha yaluwek hemotama labenna oni .oyage hema heenayakma aramunakma sarthakawa ituwenna oni.oyta sithu pathu Sampath labewa.math genu lamayek.mamath kemathi nehe kasada badinna.eth mata sahodarayek nethi nisa akamaththen unath kasada badinna sidda wei.hebei MN oyge upadesa pilipadinawa.mage jeewitheta labunu watinama upades walin ekak Meka.
@dilhara2702
@dilhara2702 Жыл бұрын
අපේ රටට වෙලා තියෙන්නෙ ගෑණු ලැජ්ජයි ගෙදර ප්‍රශ්න ලෝකෙට පෙන්නන්න, policy යන්න policy තියෙන්නෙ එකට තමයි.. ඒම ඉන්න ඕන නෑ.. මට අවුරුදු 21 යි මම පොඩි කාලෙ ඉදන් ගෙදර ගෘහස්ථ හිංසන.. ඒත් අපේ අම්මා ඒව හංග හංග හිටියා මොකද එයා teacher කෙනෙක් නිසා ඉදල ඉදලා ඒවා ලමයින්ටත් එනකොට අම්මා තීරනය කලා ඇන්ට්‍රියක් දාල අයින් වෙන්න.. ඇන්ට්‍රියක් දාන්න උනෙත් අපිට කිසිම තැනක නිදහසේ ඉන්න දුන් නැති නිසා..😓එක කලේ මට අවුරුදු 20 දි.. එච්චර කාලයක් අපේ අම්මා හිංසන විදගෙන හිටියෙ මේ රටේ තියෙන ග්‍රෝත්‍රික සමාජෙ නිසා.. අපෙ ලමා කාලෙ අප්‍රසන්න උනා.. අද අපි නිදහසේ ඉන්නවා අම්ම එදා ඒ තීරණේ ගත්තු නිසා.. එත් ඒක ගන්න තිබ්බෙ ගොඩක් කාලෙකට කලින්.. ගෙදර රංඩු නිසා පොඩි කාලෙ කම්පනයකින් මගේ එක කනක් ඇහෙන්නෙ නෑ.. සෛල අක්‍රිය වෙලා.. මට වගේ අනිත් අයට වෙන්න හොද නෑ ඒක නිසා සමාජෙට බය වෙලා දුක් විදින්න එපා කව්රුවත් 😓😓
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
🌟මේ ඇත්තමද.ඕව ගනන් ගන්නෙපා.ජීවිතේ තව ගොඩක් කල් ඉන්න තියනව.ඔයා ඕන තරම් මේ සන්සාරෙ පින් කරල ඇති.ඒවයෙ ප්‍රතිඵල අනිවාර්යයෙන් කවදා හෝ ලැබෙයි.සතුටින් ඉන්න පුලුවන් තරම්.🙏
@oshi701
@oshi701 Жыл бұрын
Matah thatha nisa kollo apa wela thiyenne apprasannai mata 🤢🤮
@PrabodhaRajapaksha
@PrabodhaRajapaksha 7 ай бұрын
Mata kanagatui oyata e wage dukak widinna una eka Gena e th Dan oya hondin inna eka Gena sathutui.mamath oya duka windala tiyei.ape thaththa issara reta beegena awith hemadama randu.api puduma bayakin jeewath une.eth anith welawata thaththa apita adarei.eya issara ammawa randu karala eliyata demma.api dukai bayai ekka balan hitiya thaththta ninda yanne koi weleda kiyala.ita passe horen Dora arala ammawa athulata gannawa.kipa serayakma thaththta ahu wela MN guti kalath tiyei.thaththa kiwoth eka thamai neethiya.eya kochchara weradi unath ita pitin yanna be.amma wenuwen randu wela MN anantha guti kala tiyei.mn gedara prashna nisa harima duken bayen jeewath une.mage bayagulu kama nisa panthiye lamayi mawa maruwe neti eka witharai kale.mn kochchara Honda kalath mata lamai salakuwe sathekta wage.samahara Aya eka kale joliyata.samahara Aya mge ahinsaka kamata kemathi une ne.mn langath adupadu tiyenna athi.eth eyala mage lamai kalema musala kala.mage loku kama uddachchakama kiyala katha pethiruwa.e manasika kampanaya nisa adatath mn mage paduwe inne.katawath kittu wenne ne.podi detath kalabala wenawa.e kale mn reta horen andanawa.ammata wath ahuwata kiwe ne.ada mn teacher kenek.eth mn e shock eka nisa panthiyata yanakotath Ara baya e widihatama enawa.e nisa mage daruwoth mta hinsa karanawa.hemoma mata dos kiyanawa.mage weredda kiyala.e katawth there nne ne MN widina duka.mta rassawath ekka epa wela thiyenne. mn oyalagen mechcharai illanne.mta kawadawath meken gelawenna beri wei.eth oylage gedara gruhastha hinsanaya wenawa nam lajjawa Gena hithanne nethiwa 109 hotline ekata katha karanna.eyala oyata udau karai.oylage rahasigathabhawayath araksha karanawa.mage amma lajjawa nisa hema deyakma daragena hitiya.hebei eken mge mulu jeewithema goda Ganda beri widihata winasa una. Daruwa igena ganne demaupiyan karana dewal diha balala.demaupiyo gahagannawanam daruwath school gihin gahanawa .kochchara epa kiwath adarshayai piliganne.ekai budu hamuduruwo upades deela tiyenne adarshayen daruwo hikmawanna kiyala.punchi kale daruwo dakina de anuwa loku unama daruwo hasirenne.
@kasunpubudu
@kasunpubudu Жыл бұрын
කවරුහරි හිතනව්වන්ම් මේ රට හදන්න පුලුවන් කියලා., ඌට මේකෙ comments ටික පෙන්නපං 😂😂
@buddikaranaweera7666
@buddikaranaweera7666 Жыл бұрын
😁👍
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
ඔව් රටේම ගෑනු ටිකට ගල් පෙන්නන්න කියමු.මාසෙන් අපේ රට දියුණු වෙයි.😹😁
@e233su
@e233su Жыл бұрын
අනුරට පුලුවන්
@Anuradha-yo4gw
@Anuradha-yo4gw Жыл бұрын
@@meghnadhsenavirathna6973 මේවගෙ උන් උදාහරනෙටත් පෙන්නපන් 😅✋
@kelumkarunasingha8716
@kelumkarunasingha8716 Жыл бұрын
මෙහෙමයි ඕන එකෙට්ට හෙලුවෙන් ඉන්න අයිතියක් තියනවා.හැබැයි හෙලුවෙන් හිටපු උන් හදපු රටවල්නං නෑ...😂
@Nishu892
@Nishu892 Жыл бұрын
ඒ වගේ මනුස්සයෙක් හම්බුණොත්නම් ඉතිං කරුමයක්ම තමයි
@Growup13700
@Growup13700 Жыл бұрын
ow appa
@successf.k6900
@successf.k6900 Жыл бұрын
ඇනේ මටත් මේ වගේ තමයි.අපේ ගෙදර එහා ඉඩමේ ඇන්ටී මායිමේ රොඩු ගොඩවල් ගහලා අඩි 3ක් විතර උසට.ඒ නිසා ඒ පැත්තේ හරියට සර්ප පැටව් ඉන්නවා.මට බයයි මගේ චුටි බබාට මාස 10යි.ඉතින් මම එයාට රොඩු දාන්න එපා කිව්වම මාත් එක්ක රන්ඩු කරා.අපේ නහත්තයාත් කරේ මගේ බෙල්ලෙන් ඇදන් ඇවිත් එයාට පේන්නම මට ගැහුවා.දවසම ඇඩුවා දුකට.දරුවොන්ට අම්මා තාත්තා දෙන්නම ඕන.ඒ නිසා ගොඩක් ගෑනු අය දුක දරාගෙන ඉන්නවා.මේ කිව්වේ මගෙ දුකෙන් එක මොහොතක් විතරයි.මම ඉන්නේ අහසින් වැටිලා වගේ.මගේ කියලා කිසි කෙනෙක්ට ගෙදරට එන්න දෙන්නේ නෑ
@dulakumari2674
@dulakumari2674 Жыл бұрын
Deviyane.... oya hoda thiranayak ganna akke....
@kaveesha3213
@kaveesha3213 Жыл бұрын
බබාට තාත්තෙක් ඕන තමයි හැබැයි ඔය වගේ මිනිහෙක් නම් නැති වෙන තරමටම හොදයි නැත්තම් ලමයගෙ ඔලුවට වැරදි ආදර්ශ එනවා....ඔයාගෙ ජීවිතේ තවත් නාස්ති කරගන්න එපා ඒ වගේ කාලකන්නියෙක් එක්ක ඉදලා pls
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
🌟❄️ඉතිම් ගහන්න ආවොත් මිනිහට අතේ තියන වීදුරුකින් හරි දමල ගහන්කො ඉවරනෙ වැඩේ.අපේ රටේ දෙකටම නැති පිරිමින්ගෙ වැඩේ ගෑනුන්ට ගහන එක.හැබැයි උට ගෙදරට හොරෙක් ආවොත් හොරා ලඟට යන්න බෑ.මොනා උනත් තීරණය හොඳයි.හැබැයි husband එක්ක පොඩ්ඩක් කතා කරල ප්‍රශ්න විසඳගත්තනම් හොඳයි.මොනා උනත් මිනිහනෙ සතුටින් ඉන්න දෙන්නම හැමදාම.✍️🙏
@evan_theunstoppable
@evan_theunstoppable Жыл бұрын
Oya wage mansaka ledek ekka jeewath wenna epa, job ekak hoyan daruwtah aran ain wenna. Duwek nam oyata inne e duwatath e manussaya salakanne oya widiyatai, eken e darawage confidence nathi wenawa kawadahari, math oya deta podi kale indan muna dunna, ikmnta ain wenna
@successf.k6900
@successf.k6900 Жыл бұрын
හිත හැදෙන්න කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි.මට ඉන්නේ පුතාලම දෙන්නෙක්.ලොකු පුතා2වසරේ.උසාවි ගියත් එක දරුවෙක් එයාට දෙනවා.මොන දුක දරා ගත්තත් දරුවෝ දුරස් වෙන දුක උහුලන්න බෑ.පුතාලා දෙන්නත් දෙන්නට දෙන්නා හරි ආදරෙයි.එයාලා ලොකු වුන දවසක මේ ප්‍රශ්න ඉවර වේවි .
@NK_BEATS..
@NK_BEATS.. Жыл бұрын
පට්ට 💫💫
@hesh7746
@hesh7746 Жыл бұрын
මේ වගේ ගොබ්බ පිරිමියෙක් බැදගන්න කලින් ඕව හිතන්න ඕනෙ 🤣🤣
@dilankawinda6469
@dilankawinda6469 Жыл бұрын
මූ හැමදාම ඔහොමනෙ 🤣 තමන්ගෙ එකා පරිස්සම් කරන්න හදලා වෙන කෙල්ලොන්ගෙ පස්සෙ යනවා
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
මිනිහට විතරක් පෙන්නන්න ඕනෙ දේවල් සමාජෙට පෙන්නන්න හදන කොටට අදින බේසියෙක් බදින්න කලිනුත් හිතන්න ඕනෙ🤣🤣
@NamalFernando1983
@NamalFernando1983 Жыл бұрын
agreed with you. If a man does not want his woman to dress like this ,He should leave her without putting the lives of both of them in trouble .It is such a simple plan.
@ayodhyamadagama540
@ayodhyamadagama540 Жыл бұрын
සස්බන්ඩ් කෙනෙක් තමන්ගෙ වයිෆ්ග්ගෙන් හොයන්නෙ සාම්ප්‍රදායික ගෑණියක්..පුලුවන් තරම් නීති දහඅටම දාලා ගෙදරට හිර කරලා තියාගෙන නිදහසත් නැති කරනව පුලුවන් උපරිම..එයාලා ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ පතිභක්තිය වෙන්න ඕන..ඒ උනාට ඒ ගොල්ලන් එලියට ගියාම ඒ තත්ත්වෙ වෙනස් වෙනව..එතකොට වටේ පිටේ ඉන්න ගෑනු දිහා බලන්නෙ මොකටද දන්නෙ නෑ...මැරි කරාට පස්සෙ පිරිමියා පිට ගෑනුන්ගෙන් දකින ආකර්ශනය තමන්ගෙ ගෑනිගෙන් දකින්න හැම වෙලේම උත්සහ කරන්න ඕන..මොකද එහෙම නොවුනොත් තමන්ගෙ වයිෆ්ගෙ අඩු පාඩු පේනව වැඩියි..ඊට පස්සෙ නැති ප්‍රශ්න ඇති කරගෙන අන්තිමට පවුලත් කඩාගන්නව..මගේ හස්බන්ඩ් ගැන මට සතුටුයි..එයා මට කැමති දෙයක් කරන්න ආස විදියට අදින්න ෆැශන් කරන්න නිදහසේ ඉන්න පුලුවන් වටපිටාව මට හදලා දීලා තියනවා..ඒ දේවල් නිසා මං උනත් සීමාවක ඉදගෙන ඒ දේවල් වලට හැඩගැහිලා තියනවා...එතකොට ප්‍රශ්න නෑ...හස්බන්ඩ් එයාට ඕනි දේවල් මගෙන් දකිනවා වගේම මට එයාගෙන් පිට යන්න හේතුවකුත් නෑ...එයාට එහෙම වෙන්න හේතුවකුත් නෑ...ඉතින් හැම පවුලක් ඇතුලෙම ඒ දේවල් තියෙන්න ඕන..අඩු පාඩු නොගැලපීම් හරි ගස්සගෙන ජීවත් වෙන්න ඕනම හස්බන්ඩ් & වයිෆ් කෙනෙක්ට පුලුවන් වෙන්න ඕන..💓💓💓
@alexanderthegreat3169
@alexanderthegreat3169 Жыл бұрын
මේ රටේ සක්කිලින්ව මකලවත් හදන්න බෑ කියලා කමෙන්ට් බැලුවම පේනවා 😓💔
@isuru8080
@isuru8080 Жыл бұрын
ගෑනු හෙළුවෙන් හිටියට රටක් දියුණු කරන්න බෑ. 😂 දැන්වත් තේරුම් ගනින් 😂😂
@alexanderthegreat3169
@alexanderthegreat3169 Жыл бұрын
@@isuru8080 හෙලුවෙන්ද බං මේ ඉන්නෙ 😂💔 ඔව් උබ කියන එක හරි. ඒ වගේම ගෑනු තමංට ඕන ඒවා ඇන්ඳා කියලා රටක් බංකොලොත් වෙන්නෙත් නෑ 😂😂💔
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
ඔව් ඔව් හිරට කොටට ඇදගෙන මිනිහට විතරක් පෙන්නන්න ඕනෙ දේවල් සමාජෙ මිනිස්සුන්ට පෙන්නන්න හදන මේකප් උලාගෙන ඇටෙන්න්ශන් හිගාකන වේස ගෑනුන්ව මකලවත් හදන්න බෑ🤣🤣
@malithudara7557
@malithudara7557 Жыл бұрын
@@Cuteboochy සිරා ම කතාවක් බං ✊✊👍
@dulanjananadun8438
@dulanjananadun8438 Жыл бұрын
හරි නීතියක් තිබුන නම් ඔය ප්‍රශ්නෙ ඉවරයි
@LM-no4sz
@LM-no4sz Жыл бұрын
හරි TV එකෙ කරන videos වල උත්සාහය හොදයි ඒවුනාට ඉන්න ප්‍රේක්ෂකයොන්ට එච්චර මාධ්‍ය සාක්ෂරතාවය නෑ ගත යුතු අදාල ආදර්ශ අරගන්න
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
Thank you Poornima Akka. 💪
@sigmamale1793
@sigmamale1793 Жыл бұрын
ගෙදර....මිනිහට විතරක් පෙන්නන්න ඕන ශරිර අවයව ...පිට පිරිමින්ට පෙන්නලා ....අමුතුම කාමුක ආශාවන් ලබන ...අවධාන ගනිකාවෝ...මේ සමාජයේ ඕනතරං....ඉන්නවා...කොල්ලනේ උඹලත් හොඳට හොයලා බලපල්ලා...උඹලගේ ඒකිත් ගෙදරට පත්තිනි...වගේ හිටියට සමාජෙට ...අවයව පෙන්නලා විකෘති කාමුක ආශාවන් විඳින පහත් මට්ටමේ ...ගෑණියෙක් වෙන්න පුළුවන්...අද කාලේ ගෑණු නම් විශ්වාස කරන්නම බෑ...."sex"කියලා ලෝකයෙන්ම පළවෙනියට සර්ච් කරලා තියෙන්නේ අපේ ලංකාවේ ගෑණු ටික නේ...ඉතින් තව වෙන මොන කතාද...මාර අසහනෙකින් ඉන්නේ...විකෘති කාමුක අසහනකාරියෝ ...හැමතැනම... වැඩිපුරම පෙන්නගන්න දගලන්නේ ...ගල් දෙකයි...හුප්තයි...ගෙඩි දෙකයි ....තමයි...අප්පිරියයි...🤢🤢🤮🤮
@NatureLovers-h1w
@NatureLovers-h1w Жыл бұрын
ගෑනුද පිරිමිද වැඩියෙන් සර්ච් කරලා තියෙන්නේ කොහොමද.අනිත් එක්ක ගෑනු කොහොම ඇන්දත් අසහනකාරයෝ කොහොමත් ඉන්නවා .
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
@@NatureLovers-h1w ගෑනුන්ට sansargaya ආශාව නෑ බම්.ඒක දන්නැද්දෙ.උපරිම තද මෝලක් තියෙන ගෑනියෙක්ට විතරයි kamashawa තියෙන්නෙ.ගෑනුන්ට හැබැයි ඇඟ පෙන්නීමේ අමුතුම asahanayak නම් තියෙනව හැබැයි.අනික ගෑනු වැල් බලන්නෑ වැල් කතා අහනව ඒක ගෑනුන්ගෙ ස්වභාවය.රාමේන්!!!😹😁
@freezo99
@freezo99 Жыл бұрын
ඕවා දාලා මේ රටේ ඔලු හදන්න අමාරුයි ඒක මේ comments වලින් මම දැකපු දෙයක් හැබැයි හොඳ උත්සහයක් ටික දෙනෙක් හරි විවෘත මනසින් දකිවී
@hiruniapsara2161
@hiruniapsara2161 Жыл бұрын
Pissuda ane mewa hadanna puluwan ratawal neme....waradi paramparawa ekkalu happune habai...comment dakkama hithganna puluwan...
@udeshikasanjeewani4008
@udeshikasanjeewani4008 Жыл бұрын
Eknm aththa ane ape rate minissu hadanna be makalawath😔😔
@chanumadhu8572
@chanumadhu8572 Жыл бұрын
ජීවිතේ ගන්න හැම තීරනයක්ම හොදට හිතල ගන්න ....මැරේජ් ලයිෆ් එකක් කියන්නෙ.....සතුට...සමගිය..තේරුම් ගැනීම...දෙදෙනාටම ගරු කිරීම වල අන්තතර් ගතයක්.....නීති වලට බෑ විශ්වාසය රකින්න...ඒ නිසා මැරි කරන්න කලින් ගන්න හැම තීරයක්ම හදවතින් නෙමෙයි මොලෙන් හිතල ගන්න....❤️❤️❤️❤️
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
😁උබේ කොමෙන්ටුවක් නැත්තෙ ඇයි කියල බැලුව.මොනා උනත් උබේ සමහර කොමෙන්ටු ජීවිතේට ආදර්ශයක්.🙏
@chanumadhu8572
@chanumadhu8572 Жыл бұрын
@@meghnadhsenavirathna6973 🤣🤣🤣🤣🤣 අඩෝ ආදරෙයි...බ0....❤️❤️❤️😁😁😁
@Thrishala97
@Thrishala97 Жыл бұрын
මේ ලොකේ මිනිස්සු ඕනි තරම් වැරදි කරනවා . ගෑනූ පිරිමි බේදයක් නැතුව අපි අතින් වැරදී සිද්ද වෙනවා. ගෑනූ අයට වෙන අසාදාරනකම් පෙන්නන එක හොදයි. ඒත් අහින්සක පිරිමි අයත් ගෑනූ අයගේ වැඩ වලින් ගොඩාක් දුක් විදිනවා . මානසික පීඩාවන් සිද්ද වෙනවා එයාලටත්. අපි මනුස්සයෙක්ව හදා ගන්න දෙයක් කියනවා නම් එයාට අසහනකාරයා වගේ දේවල් කියලා ඒ කෙනාව හදා ගන්න බැහැ. මම හරියට මේ වීඩියෝ වලින් දැකලා තියෙනවා කෙල්ලෝ මොනා හරි ලීක් උනාම මැරෙනවා තව තව දේවල් දානවා. අපි කෙනෙක්ව හදන්න නම් ඒ කෙනාට බනිනවා වෙනුවට අපහස කරනවා වෙනුවට හොද දේවල් පෙන්නන්න ඕනි. පිරිමි අය ගෑනු අයට ආදරෙන් සලකන විදිය පෙන්නන්න. ගෑනු අයව ආරක්ශා කරන විදිය පෙන්නන්න. මේ වීඩියෝ වල පෙන්නන්වා වගේ අය ඉන්නෙ බොහොම පොඩ්ඩයි. අපිත් තනියම පාරේ බැහැලා යනවා කරදරයක් උනාම ඇයි කියලා උදව් කරන කී දෙනෙක් ඉන්නවද . ඇයි ඔයාලා එයාලා ගැන පෙන්නනේ නැත්තේ. මේච්චර අමරු කලෙකදී තමන්ගේ පවුලට මහන්සියෙන් හම්බ කරලා දෙන තාත්තා කී දෙනෙක් ඉන්න්වාද. පාරේ ඇවිදින්න බැරි රෑට කොහෙට හරි අරන් ගිහින් දූශනේ කරන රටක් නෙමයි මේක . එහෙම සිද්දි වෙල තියෙනවා. අපි පෙන්නන්න ඕනි හොද දේවල් නැතුව මේ විකාර නෙමයි . ලස්සන පවුල් ජීවිත පෙන්නන. ලමයෙක්ට අපි හොද දෙයක් පෙන්නලායි කියන්නෙ එහෙම හැදෙන්න කියලා. ගුරුවරයෙක් පෙන්නලා ඔයත් එහෙම වෙන්න කියනවා මිසක් හිගන්නෙක් පෙන්නලා එහේම වෙන්න එපා කියන්නෙ නැහැ.
@saduthilakarathna
@saduthilakarathna Жыл бұрын
පරණ black and white films වල බලන්න කොච්චර කොට ඇදුම් ද ඇදල තියෙන්නේ... ඒ උනාට දැන් වගේ ස්ත්‍රි දුෂණ, ළමා අපචාර වෙලා නෑ... ප්‍රශ්නය තියෙන්නේ ඇදුමේ නෙවෙයි මිනිස්සුන්ගේ ආකල්ප වල... 😥
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
🌟ඔය මිනි ගවුම් නාකිච්ව්යො තමා අපේ සංස්කෘතිය කන්න පටන් ගත්තෙ.තාම ඇති පායාස නිරයෙ පැහි පැහි නාකි බඩු ටික.😁
@Blackeyexv
@Blackeyexv Жыл бұрын
මොකා කරත් මොකා නොකරත් අනික කරන එකද මේ රටේ උන් කරන්න ඕන ... ඇමරිකාව රෙන්න කිව්වොත් රෙන උන් ද ... මේක ලංකාව මිසක් ඇමරිකාවක් නෙවෙනෙ ... මගේ යලුවොත් ඉන්නවා ... මට අක්කලා නංගිලත් ඉන්නවා ... උන්ට එහෙම අමාරුවක් නෑ එලියේ දාගෙන ඉන්න
@kelumkarunasingha8716
@kelumkarunasingha8716 Жыл бұрын
ඒකාලෙ තමයි හොද හොද සෙල්ලං තිබිල තියෙන්නෙ.දැන් ඉන්න එවුන් හොදයි තව..😂
@vannimemo
@vannimemo Жыл бұрын
ඒ කාලේ දේවල් දන්නවනම් ඔහොම කියන් නෑ
@likeTruth999
@likeTruth999 Жыл бұрын
@@Blackeyexv මුන් මෝඩ සත්තු ජාතියක් බන් ටෙලිනාට්‍ය වලින් එහෙම හොදට අන්දනව මෝඩ ගෑනු ,අනික ගොඩක් කමෙන්ට් වල දැකල තියෙනව සුද්දියො වගෙ හෙලුවෙන් ඉන්න ඕනිලු අමුතු හරක් 🤣 ලන්කාවෙ නිශ්පාදන ආර්ථිකයක් වත් මොකක් වත් නෑනෙ හෙලුවෙන් එන සත්තුන්ගෙ ඩොලර් හිගා කන්න වෙලානෙ තියෙන්නෙ ලන්කාවෙ ඉන්න මෝඩ ජාන තියෙන උන් හිතනව ගෑනු හෙලුවෙන් ඉදල ,වගෙ ගියාම රටවල් දියුණු වෙන්නෙ කියල 🤣
@nethukaushalya3476
@nethukaushalya3476 Жыл бұрын
මේකෙ සමහර දේවල් වලටනම් එකගයි සමහර දේවල් වලට එකග නෑ
@dope4534
@dope4534 Жыл бұрын
Me girlge voice ekanm ptta🔥
@මදුනිකාමධූ
@මදුනිකාමධූ Жыл бұрын
කාන්තාව ලස්සනට ඉන්න කැමතියි ඒක තේරුම් ගත්ත පිරිමි ඉන්න සමාජෙක කාන්තාවන් අතවරයට ලක්වෙන්නෙ නෑ කියන එකයි මගේ අදහස ඒව තමයි හොද සංස්කෘතියක් තියෙන රටවල් වෙන්නෙ,
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
කොටට අදින්න ඕනෙද බන් ලස්සන වෙන්න😂😂
@mr.x9727
@mr.x9727 Жыл бұрын
@@Cuteboochy සිරාවට😂
@tharushihimashatharushihim2223
@tharushihimashatharushihim2223 Жыл бұрын
ගොඩක් පිරිමි ඔහොමයි.බොරුවට ගෑනු අවිශ්වාස කරනවා .අන්තිමට ගොඩක් ගෑනු වරදේ බැදෙන්නේ එන්න ඒ අවිශ්වාසය නිසා.
@niharafiyaz3170
@niharafiyaz3170 Жыл бұрын
All the best for ladies fighting for their rights
@kevinxx6467
@kevinxx6467 Жыл бұрын
ඔව් හැබැයි ඉහේ ඉදල දෙපතුල වෙනකන් රෙද්ද පොරවගෙන වේසකමේ යන ගෑනුන්වත් පොන්සියො එක්කම යවන්නෝනෙ තමයි 😂 උන්ට සාමාන්‍ය කෙල්ලෙක් ඇඟ පේන්න ඇන්දම රුදාවනෙ 😂
@kavindulakshan859
@kavindulakshan859 Жыл бұрын
අපේ රටේ වැදගත් කාන්තාවෝ කියලා හිතන් ඉන්න අයත් පිටරට යවන්න ඕන. එතකොට හොදට ඇරෙගෙන ඒවි 😂
@tharudil1_
@tharudil1_ Жыл бұрын
ඒකනෙ වල් විදියට පෙන උන් තමා කැගහන්නෙ ඔය 😂 ඒක තමන්ගෙ වරද ඉතිං අදින කෙනාගෙ නෙවෙයි
@isuru8080
@isuru8080 Жыл бұрын
Ha 😂
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
අදින කෙනාගෙ වරද තමයි බන් මිනිහට පෙන්නන්න ඕනෙ ඒව සමජෙට පෙන්නන්න ගියාම නෝන්ඩි වෙලා තමා එන්න වෙන්නෙ🤣🤣
@likeTruth999
@likeTruth999 Жыл бұрын
ඒක මහ මෝඩ කතාවක් 😂 හරියට නිකන් උදාහරණ :මෝඩයෙක් කැලේකට,නගරෙකට ගින්නක් අවුලනව පස්සෙ ගින්නට අහුවෙල ගොඩක් දෙවල් ජීවිත විනාශ වෙනව එතකොට වැරැද්ද පිච්චුන දේවල් වලද ගින්න අවුලපු මෝඩයගෙද
@kasun_diuranga
@kasun_diuranga Жыл бұрын
සුපිරි 🎉
@Coool123-xo3lk
@Coool123-xo3lk Жыл бұрын
Sampurna athta mamath nudahasak nati ganiyak .mama monawa karath maga mahathtaya balannath maga diha oya vidiyath tamai
@liondila2486
@liondila2486 Жыл бұрын
ඇයි බං කොල්ලෝ හැමවෙලේම වැරදි කියලා පෙන්නන්න හදන්නේ කෙල්ලෙක් වැරදි නැද්ද
@chinthakawellawaththa5331
@chinthakawellawaththa5331 Жыл бұрын
Eka hoda kathawak. Habai ganunta kassanata adinna yata kate mail penn adanna ona na
@madutharanga7654
@madutharanga7654 Жыл бұрын
💎💎💎💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! ❄️❄️❄️❄️ සියළුම දෙනා මෛත්‍රියෙන්ම වෙසෙත්වා ....! 🌈️🌈️🌈️🌈️ බුදුසරණයි ....! ⛵⛵⛵⛵⛵⛵⛵
@dilshanimadushika7296
@dilshanimadushika7296 Жыл бұрын
මුකුත් කියන්න ඕන නෑ කමෙන්ට්ස් ටික බැලුවම ඇති මේ රටේ මිනිස්සුන්ගෙ මානසික මට්ටම තේරුන් ගන්න 😏
@isuru8080
@isuru8080 Жыл бұрын
පව් නොදී යනවද 😂
@chamilakshitha2348
@chamilakshitha2348 Жыл бұрын
Ane පලයං yanna ube araka lokuda laga හිටියා nm denwa ridenna pussyta
@isuru8080
@isuru8080 Жыл бұрын
@Hansi රිදෙන්නෑ ගෑනු/කෙල්ලෝ කකුල් දෙක එලියෙ දාගෙන පද්ද පද්ද පාරෙ යනකොට ආස හිතෙනවා 😂
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
@Hansi උට nagina එක බොට මොකටද.උබේ පප්ප වටේ යන නිසා මම්මට මිනියෙක් ඔයනවද කොල්ලොන්ගෙන් nagina එව්ව ආන්නෙ.😹😁
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
@Hansi උට නෙවෙයි බම් දැන් දාර බඩු වලටයි swayan පාලනයක් නැත්තෙ.ගෑනුන්ට ඒම පාලනයක් තිබ්බනම් ඇඟ පෙන්නයිද.තොක්තික් වල අඩනිරුවත්ව නටයිද.උබලනම් අනේ මන්ද.විලාසිතා කිරීම ගෑනු ස්වභාවය මොකද ඕනම ගෑනියෙක් ලස්සනට ඉන්න ආසයි.ඇඟ පෙන්නීම හැබැයි wal කම.😹😁
@dilininisansala790
@dilininisansala790 Жыл бұрын
අවංක ආදරයක් ලබන්න පින තියෙන්නෙ ඕනෙ
@lovely6700
@lovely6700 Жыл бұрын
මමත් ගැහැණු කෙනෙක්. මගේ bf මන් ඇඟ පේන ඇඳුම් අඳිනවට කැමති නෑ. මම දන්නවා එයා එහෙම කියන්නෙ මාව පරෙස්සම් කරගන්න ඕනේ නිසා. ඒ ආදරේ නිසා. සමහරු තමන්ගේ gf ව නැත්නම් wife ව අනවශ්‍ය විදිහට control කරන්න යනවා ඒ ලිංගික ඊරිසියාව නිසා. ඒක හොඳ නෑ. ඒත් මනුස්සයෙක්ට සාමාන්‍යයෙන් සංවරකමක් තියෙන්න ඕනේ. ගෑනු කෙනෙක්ට ලස්සනට ඉන්න පුළුවන් ඇඟ වැහෙන ඇඳුම් ඇඳලාත්. ඇඟ පෙන්නන්නම ඕනේ නෑ. ගොඩක් ඇඟ පේන්න අඳින අය එහෙම අඳින්නේ අවදානේ ගන්න. Relationship එකකදී දෙන්නම loyal වෙන්න ඕනේ. ඇඳුම් වගේ කාරණා වලදී පිරිමි කෙනාගේ පැත්තට එහෙම ප්‍රශ්න එන්නේ නෑ මොකද ස්වභාවයෙන්ම පිරිමි අය එහෙම අඳින්නේ නැති නිසා. හැබැයි සමහර කරුණු තියනවා පිරිමි කෙනාගේ පැත්තට බලපාන. Marriage life එකේදී උසස් පහත් කියලා දෙයක් නෑ. දෙන්නම සමානයන්. ගෑනු පිරිමි දෙගොල්ලන්ට අවේනික ලක්ෂණ තියනවා. ඒවා දෙන්න අවබෝදයෙන් තේරුම් ගන්න ඕනේ. නමුත් සිල්වත් සිල්වත් කම දෙපාර්ශවයටම තියෙන්න ඕනේ දෙයක්. හැම දේකටම මුල් වෙන්නේ හිත. හිත පාලනය කරගන්න එකයි වැදගත්ම දේ..
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
🌟❄️මේ දේ ගොඩක් අයට තේරුම් ගන්න බෑනෙ.හැමදාම දෙන්නම සතුටින් ඉන්න.🙏♥️
@NamalFernando1983
@NamalFernando1983 Жыл бұрын
Great explanation .You have correctly read the mindset of women who want to dress revealing clothes .
@deepamaligunasekara-qv9vg
@deepamaligunasekara-qv9vg Жыл бұрын
එකේකාගෙ දේවල් හොයන්නැතුව තමන්ගෙ පාඩුවෙ වැඩ ටික කරගත්තනම් ලංකාවට අද මෙහෙම වෙන්නැහැ 😌
@sithuminibhagya2217
@sithuminibhagya2217 Жыл бұрын
Harima hodai , lassanai ❤
@bhagya753
@bhagya753 Жыл бұрын
එයාගේ සැර නේද🤣🤣🤣🤣🤣 බදින්න කලින් ඕවා බලලා බැදපන් බන් ඉවරනේ🤣
@tharakamadushanka7972
@tharakamadushanka7972 Жыл бұрын
කොටට අඳින එකේ ප්‍රශ්නයක් නැහැ. ඒත් ලංකාව වගේ රටක කොටට අඳිනව කියන්නේ දැනට ටිකක් අවුල්. ලංකාවෙ මිනිස්සුන්ගෙ වලත්ත මානසිකත්වය නිසා. කෙල්ලෙක්ට කියන්න පුළුවන් ඉඳලා හිටලා කොල්ලෙක් පොඩ්ඩක් කරදර කරාට හැමෝම එහෙම නෑ කියලා. හැබැයි මේක කියවන උඹ කොල්ලෙක් නම් උඹ දන්නවා උඹේ යාලුවන්ගෙන් 80%ක් ම කොල්ලො කොටට අඳින කෙල්ලන්ට කොච්චර පැණි හලනවද කියල. උන් ඒවා ඒ කෙල්ල ඉස්සරහට ගිහින් කියන්න නැති වුණාට උන් ඒ කෙල්ල මතක් කරල මොනවද කරන්නේ කියන දේත් උඹ කොල්ලෙක් නම් උඹට තේරෙනවා.ඉතිං තමන්ගෙ කෙල්ලට හරියට ආදරේ කරන කොල්ලො කවුරුත් කැමති නෑ වෙන උන් තමන්ගේ කෙල්ල ගැන නරක විදියට හිතනවට. ඒක නිසා උන් තමන්ගෙ කෙල්ලට කොටන අඳින්න එපා කියන එකේ ඒ හැටි වැරැද්දකුත් නෑ. පෞද්ගලිකව මම වත් කැමති නෑ මගේ කෙල්ල මේ වගේ රටක කොටට අඳිනවට. දැන් පාසල් වල ඉන්න ළමයින්ගේ අවබෝධයයි dicpline එකයි හැදුවොත් ඉස්සරහට ලංකාව හොඳ රටක් වෙයි එතකොට කොටට අඳින එක අවුලක් නැතිවෙයි. හැබැයි මම මේ කතාව කිව්වේ හැම කෙල්ලටම පැණි හලන කොල්ලන්ටයි, හැම කොල්ලෙක්ම පස්සෙන් ගෙන්නගන්න කියලා හිතන් කොටට අඳින බඩු වලටයි නෙවෙයි.උඹත් එහෙම එකෙක් නම් අද ඉඳලා වත් හැදියන්. උඹට පුළුවන් ❤️
@Geeth88054
@Geeth88054 Жыл бұрын
ඔයා එළ modern කොල්ලෙක්.කොටට අන්දින එක ලොකු සීන් එකක් කරගෙන තියෙන්නෙ මෝඩ මිනිස්සු. මේවා පාසල් අධ්‍යයපනයෙන් නෙවෙයි, ගෙදරින් ඕන හදන්න. මොකද ඉතින් නිතරම ගොඩේ මත තියෙන ගෙදරක හැදුනොත් කොහොමත් එහෙම ගොන්නු බිහිවෙනවා. ගෑනු ලමයෙක් කැමති නම් කොටට අදින්න එය ඒක කරාට අවුලක් නෑ. මොකද ගෑනියෙක්ග නිදහස අනිත් අය හිතන දේවල් නිසා තමන්ගෙ නිදහස නැති කරගන්නෙ නැති තරමට ශක්තිමත් වෙන්න ඕන. පිරිමි නිදහස වින්දිනවනම් ගෑනියෙකුත් නිදහසෙ ජිවිතෙ වින්දට කිසිම ප්‍රශ්නයක් නෑ. මම මගේ කෙල්ලට එකිට ඕන විදියට අදින්න දෙන්නේ, එකෙන් එයාගෙ සතුට සීමා නොවෙන නිසා. මම කොල්ලා විදියට මට වැදගත් ඒකිගෙ සතුට මිසක් කොහේවත් යන ගල් පරයො තැන තැන කතා කරන්න දෙවල් නැතුව කියවන ඒව නෙවෙයි. කවුරුහරි ජඩයෙක් ඒකිට කරදයක් කරන්න අවොත් එකිගෙ ඇදුම නිසා මන් ඒකිව මිනිස්සු 10 දෙනෙක් එකක ගහගෙන හරි බේර ගන්නවා. නැතුව පිරිමි කම කියන්නෙ අනිත් මිනිස්සු හිතෙන ඒවා ගැන හිත හිත ගෑනිගෙ නිදහස සීමා කිරීම නෙවෙයි, ඒක එහෙමනම් ගෑනියෙක් කොල්ලෙක් එක්ක යාළු නොවී ඉන්න එක තව හොඳයි මොකද කොල්ලෙක් නැති උනහම ඒකි ඒකිට ඕන විදිහට නිදහස් ඇන්දලා කාලා බීලා හරි ඉන්නවා. පිරිමියෙක් උනාම තමන්ගෙ කෙල්ලගෙ සතුට වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුලුවන් වෙන්න ඕන. එයාගෙ ජිවීතය සීමා කිරිමෙන් කිසිම ප්‍රතිපලයක් නෑ. මොකද එයත් induvidual කෙනෙක්. ,එයාගෙ ජීවිතය එයාට ඕන විදිහට කෙරෙන්න ඕන.එයා කොහොම අඳිනවද , කොහොම එයාව express karanawada කියන එක තීරණය කරන එයා. ඔය විකාර සංස්කෘතිය නැති කරන්නත් ඕන ගෑනු කොටට ඇන්දලම තමයි තැත්නම් නැති වෙන්නේ නෑ හැමදාම ඔහොම ගියොත්. ගෑනියෙක් කොටට ඇන්දයි කියලා ටග්ගාල නගින එවුනුයි ඒකිට වේස පට්ටම් ගහන පොන්නයො නිසා අපි වගෙ strong mentality එකක් තියෙන හොද පිරිමින්ටත් අපහස වෙනවා. සාමාජය නිසා ගෑනියෙක්ගෙ නිදහස කවදාවත් සීමා කෙරෙන්න ඕන නෑ. අපි අද පටන්ගත්තොත් අපේ දූලට හරි නිදහස් ලෝකයක් දකින්න පුලුවන් වේවි. Protection must be protection. NOT controlling under the name of protection. ආරක්ෂාව කිය කිය ගෑනියෙක්ගෙ ජීවිතය සීමා කරන එක නෙවෙයි පිරිමිකම. Instead of asking women to protect themselves society should teach men how to behave. Instead of asking women to not to get raped we should teach men to not to rape. Then we can make a beautiful liberal society in sri lanka too.
@Induwari.G.
@Induwari.G. 11 ай бұрын
​@@Geeth88054hats off❤
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 Жыл бұрын
බස් එකේදි කොල්ලොන්ට ජැක් ගහන ලොල්ලො ගැනත් වීඩියෝ එකක් ඕන.
@malanfernando2345
@malanfernando2345 Жыл бұрын
දවස් 2ක් 3ක් රෙන් නැතුව ගිහිල්ලා කුනු පඩයක් ඇරපන්. එතකොට හරි 😂
@SACHIN-sg2lr
@SACHIN-sg2lr Жыл бұрын
මගේ crush එකටත් ඔය වගේ කොල්ලෙක් සෙට් වෙන්න ඔනේ🤣🤣, අවුරුදු 3ක් පස්සෙන් ගිහිල්ලත් බැ කිව්වනෙ 🙂
@KD-zj4ye
@KD-zj4ye Жыл бұрын
Mey videoswala comment section eka Lankawe inna lokuma gobbayo set eken kotasak hoyaganna niyamayi 😂 Mey videos balala ekekwath hadunoth athi. Thank you Hari TV and all the actors involved 🙏❤
@isuru8080
@isuru8080 Жыл бұрын
හා පුක 😂🖕
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
ඔව් මේ කමෙන්ට් සෙක්ශන් එකෙන් තමන්ගෙ මිනිහට පෙන්නන්න ඕනෙ ඒවා කොට ඇදුම් ඇදලා සමාජෙට පෙන්නන බේස ගෑනුන්වත් හොයාගන්න පුලුවන්🤣🤣
@Resaraasali
@Resaraasali Жыл бұрын
එකෙක් හැම එකේම රෙනව මිනිහට පෙන්නන්න ඕන ඒව මිනිහට පෙන්නන්න ඕන ඒව. මට පේන්නෙ උගෙ ගෑනි ඌට වෙන එව්ව තියා උයල කන්න වත් දෙන්නැද්ද කොහෙද..තරහ පිට කරනව මේකට ඇවිල්ල්
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
@@Resaraasali මිනිහට පෙන්නන්න ඕනෙ ඒවාතමයි යකෝ තෝ වටේම පිරිමින්ට පෙන්නනවද ඒවා😂😂මිනිහා කන්න දෙන්නෙ නෑ කියලා මේවගේ ඇරියස් පිට කරන්න එපා😂😂
@Resaraasali
@Resaraasali Жыл бұрын
@@Cuteboochy මිනිහ මට කන්න දෙනව මං මිනිහට දෙනව අපිට කෑම පිලිබදව ප්‍රශ්නයක් නෑ කොහෙත්ම..
@ajjj772
@ajjj772 Жыл бұрын
Wow, another excellent idea. Thanks.
@sandeepdeshan
@sandeepdeshan Жыл бұрын
මුලින්ම තමන් හැදිලා හිටියනම් හරිනේ 😌
@rajivwelikala5062
@rajivwelikala5062 Жыл бұрын
Your channel is providing much needed education and social awareness about issues that our country is afraid to speak about. Bravo and well done !
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Жыл бұрын
හැම ගෑනියෙක්ම කොට්ට නොඇන්දනම් ප්‍රශ්නේ ඉවරයි
@nadeeshaswarnamali2013
@nadeeshaswarnamali2013 Жыл бұрын
Great
@rithujapan7072
@rithujapan7072 Жыл бұрын
ගෑනු ඔනිවට වඩා ඇගට ඇලුනු ,,හිර,,කොට ඇදුම් ඇදන් පාරෙ යන්නෙ කොටට ඇදන් කකුල් ඈත් කරන් යන්නෙ අනික් අයගෙ ආකර්ශනය ගන්න,,ඔනිවට වඩා මේකප් දාන් යන්නෙ ලිප්ස්ටික් උලන් යන්නෙ ත් කැපී පේන්න නම් ,කොල්ලොත් ඉතින් ඔහොම කීවට කිසි වැරැද්දක් නෑ,, ඔය වගෙ අවදානය ඉල්ලන ගෑනුන්ට අවදානය දීල හින්ට් එකක් ගැහුව නම් ඉවරයි ,,, හොද වැඩෙයි දකින දකින එකාට පෙන්නන්න යන ගෑනුන්ට ,,, 😂
@dumplingsdiary
@dumplingsdiary Жыл бұрын
Maru gani habei oyath! Aneh man pathanne eka dei oyage thiena okkoma wahagena giyamath oyata mekata muna denna wenna kialai! Ganunta lajjawak oya
@rithujapan7072
@rithujapan7072 Жыл бұрын
@@dumplingsdiary අනෙ මෙ මෝඩ ගෑනියෙ හොදට තමන්ගෙ ඇග හොදට වහගෙන ඉන්න ගෑනියෙක් ට කවදාවත් කිසිම කෙනෙක් මොකුත් කියන්නෙ නෑ,මන් දන්නව මට නම් ඔහොම වෙන්නෙ නැ කියල මොකද අපි උබල වගෙ වහන්න තියෙන තැන් ඇරන් යන්නෙ නැ,,උබටත් ඔනි නම් උබත් හිලුවෙන් හරි පලයන් මට මොකද,,කොහොමත් ඉතින් අපිට බඩු හදන්න බෑ නෙ,,ඒ නිසා තමන් දැනගන්න ඔනි තමන්ගෙ සීමාව,,නිකන් බොරුවට පුක දෙන්න එපා,,කොහොමත් කොටට කොටෙ ඇදන් යන ගෑනියෙක් දිහයි ඇග වැහෙන්න ඇදුමක් ඇදන් යන ගෑනියෙක් දිහායි මිනිස්සු බලන්නෙ වෙනස් විදිහට ඒක තේරුම් ගන්න බැරි මෝඩ ගෑනියෙක් ද තමුසෙ,,තමුසෙ ත් ඉතින් බඩුව වෙන්න දගලනව කියල මට කියන්න ඔනි නෑ,,කොහොමත් ඉතින් කොටට ඇදල අවයව පෙන්නන්නෙ අවදානෙ ගන්න නෙ,,, අනෙ මන් නම් අවුරුදු 30ක් විතර මෙ සමාජෙ ජීවත් වෙනව අපිට නම් පිරිමිකවදාවත් ඔහොම කියන්නෙනෑ,,මොකද පිරිමි උනත් දන්නව ඇදුමින් හැසිරෙන විදිහෙම් තමා ගෑනියෙක් ගෙ සන්වර කම මනින්න පුලුවන් කියලා,,, උබල දගලන්නෙ යුරෝපා රටවල ගෑනු වෙන්න නම්.එහෙම වෙනව ඉතින් අපිට පුකද 😂වේස ගෑනු මට නෙවෙ උබට තමා ඔහොම වෙන්න ඔනි මෝඩ මූසලි,,තොපි වගෙ ගෑනුන්ට ඔම උනම හිතෙයි මන් කිවෙ ඇත්ත කියල ගොනා ට 😂
@rithujapan7072
@rithujapan7072 Жыл бұрын
@@dumplingsdiary යකො ඇග වැහෙන්න දිගට ලස්සන ට ඇදුමක් ඇදලා,, චාම් විදිහට ඉන්න ගෑනියෙක් යකො ගෑනුන්ට ලැජ්ජාවක් වෙන්නෙ නෑ,,උබල වගෙ කොටට ඇදල ඇගෙන් බාගයක් පේන්න යන එවුන් ඉන්නෙ අන්න උන් තමා ගෑනුන්ට ලැජ්ජ ව,,මෝඩ ගෑනිට ඒකවත් තේරෙන්නෙ නෑ,, උබ ගැන හිතාගන්න පුලුවන් උබෙ කමෙන්ට් එකෙන් ම,,උබෙ මිනිහ සමහර විට උබ අනික් උන්ට ඇග පෙන්නනවට ආස පොන්සි පැටියෙක් වෙන්න ඇති,,ඒකනෙ තමුන් මේ ලස්සන ට සන්වරව ඇදන් යන්න කිව එකට කියන්නෙ ගෑනුන්ට ලැජ්ජ වක් කියල,, ගැනුන්ට ලැජ්ජ ව තොපි වගෙ එවුන් මේ සමාජෙ ඉන්න එක තමා 🖐️උබල වගෙ එවුන් මැරුන නම් මේ සමාජෙ මීට වඩා ලස්සන වෙනව 👍
@rithujapan7072
@rithujapan7072 Жыл бұрын
@@dumplingsdiary එහෙනම් උබත් මුහුන දීල නේද,,ඒකට තමා මෙ ගෑනි මෙච්චර නටන්නෙ 😂පවු ඉතින් 😂ඊලග දවසෙ යනකොට නිගන්ටයෙක් වගෙ ඇදන් පලයන් එතකොට නියමෙට තියෙයි කොහොමත් උබල ආස ඒම ඇදන් යන්න නෙ 😂👍👍👍
@AsithaImesh-h3n
@AsithaImesh-h3n Жыл бұрын
Man man wenuwen kathakarala ape minihagen dath tika batata yanna thamayi kanna wenne 😂
@Nethmi581
@Nethmi581 Жыл бұрын
යකො මෙහෙම ගියොත් මෙ පිරිමි එකෙක්වත් විශ්වාස කරන්න වෙන්නෑ
@teshansasmika1624
@teshansasmika1624 Жыл бұрын
කෙල්ලෙක් උනාම චාම් වෙන්න ඔනි..මේකප් දාන්න ඔනි ලිමිට් තියෙනවා ...කොටට ඇන්දට කමක් නැ තමන්ගෙ මනුස්සයා එක්ක ලග ඉන්නවනම්...අපෙ රටෙ මිනිස්සුන්ගෙ හිත් හැදිලා තියෙන්නෙ වෙනම් විදියටකට මෙ රටෙ ජීවත් වෙනවනම් කාගෙවත් කදන්දරයක අහගන්නෙ නැතුව ඉන්න නම් හරියට රෙද්දක් ඇදගෙන හරියට ඉන්න ඔනී...ඇත්තටම කොටට අදින්නවා කියන්නෙ එක එකගෙ චොයිස් එක..අනික හැම ගැනියක් දිහාම තමන්ගෙ එකෙක්ට උනානම් කියලා මෙ කියලා හිතුවනම් හරිනෙ..අනික දෙන්නෙක් අතර හැන්ගිමුත්තම් මොකටද හැමදෙම දෙන්නදට දෙන්නා දැන්ගෙන ඉන්න ඔනි...මෙ කතාවෙ මුන් දෙන්නම වරදි
@kanchanasadhakelum4369
@kanchanasadhakelum4369 Жыл бұрын
එහෙම කෙල්ලොත් ඉන්නවා කොල්ලොත් ඉන්නවා
@starbaby7308
@starbaby7308 Жыл бұрын
ඒ උනාට පෝන් එකෙ password එකවත් husband දන්නැ කියන්නෙ අව්ල්නෙ... මොකද රහස් තියෙන්න බැනෙ marry කරාට පස්සෙ.. පිරිමියාටම මේකෙ වැරැද්ද පැටෙව්වට ගෑනිත් දැගගන්න ඕනෙ හරියට ඉන්න. මොකද දෙයක් කියන්නේ ආදරේටනෙ... නිදහස නිදහස කියල ඔක්කොම කරන්න දෙන්න බැනෙ.. 💔
@Samadhi276
@Samadhi276 Жыл бұрын
Password ek denna beri kmk nane😂
@jackroy1641
@jackroy1641 Жыл бұрын
කොටට බැරිනම් හෙලුවෙන් හරි පලයල්ලා බන් අපිට ප්‍රශ්නයක් නෑ... අනික ඔකෙ ඉන්න පොන්සියා වගෙ ලංකාවෙ බහුතරයක් පිරිමි ගෑනියෙක් කොටට ඇන්දා "ආනෙ ලස්සන කලුල් දෙක බලන්න ආසයි" වගෙ දෙවල් කියන්නෑ 🤣 වැඩිම උනොත් හොරෙන් බලයි.. අනික ලංකාවෙ බහුතරයක් ගෑනු හිතන් ඉන්නෙ උන් එහ කෑලි කියලා ඒ අතින් europe රටවල පිරිමි වාසනාවන්තයි..එහෙ කෙල්ලො හුගක් අවබොදශීලි..
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
ඔව් බම්.ගෑනු දිහා නිකන් බලපන් උබ.ඒකිගෙ ඇඟ දිහා බලාගනින් කියල ඒකි අහක බලන් ඉන්නව.බලල ඉවර වෙලා ඇස් උඩට ගනින්.ඒකි ඊට පස්සෙ හැරිලා බොරුවට රවනව.ඕමනම් කනට ගහන්නෑ අනික කොල්ලෝ ඕම බලන්න ආසයි කියල ලඟට ගිහිල්ල බලන්නෙත් නෑ.👊😁
@randilmadushanka225
@randilmadushanka225 Жыл бұрын
කෙල්ලොන්ට විතරද ඔය ප්‍රශ්නය කොල්ලො ට නෙද්ද
@TomdkRah
@TomdkRah 10 ай бұрын
password. දාලා ලොක් කරන්නේ හොරයක් තියෙන නිසා නේ. නිදහසේ ඉන්න ඕන නම් ගෑනු නොබැද ඉන්න, ඒ ඕන දේවල් කරගන්න අද කාලේ ඕන තරම් නිදහස තියෙනවා, සමාජෙට පේන්න කසාද බැදල නිදහස හොයන්න එපා, මොකද විවාහය කියන්නේ රාමුවක්, ඒ රාමුවට බහිනව නම් ඒ විදියට ඉන්න, බැරි නම් නොබැද ඉන්න .
@Krish_Kavi9515
@Krish_Kavi9515 Жыл бұрын
Love this channel ❤❤
@harshanigunathilaka6384
@harshanigunathilaka6384 Жыл бұрын
මගේ මහත්තයට මල් තියලා වදින්න ඔන
@maneeshasenali1263
@maneeshasenali1263 Жыл бұрын
මරු මේක නම්
@isuru8080
@isuru8080 Жыл бұрын
මගේ කම්මුලට ගැහුවොත් මං අත් කඩනවා
@dushankaveesha9283
@dushankaveesha9283 Жыл бұрын
කියන විදියට ඉන්න බැයිනම් පලයන්😏
@trustlanka1889
@trustlanka1889 Жыл бұрын
ඇත්තටම ඇයි බන් මේ අපහාස කරන්නෙ ? අපිටනම් කමක් නැහැ ගෑනු හෙලුවැල්ලෙන් ගියත් ,උන්ට ගැලපෙන දේවල් කරන්න උන් දැනගන්න ඕන, හැබැයි අපිට බලල ආතල් එකක් ගන්න පුලුවන් ඒකට කාටවත් මොකුත් කියන්න බැහැ , බැලුවට ගෑනුන්ගෙ රෙද්දවල් අස්සේ අතදාන්න ගිහිල්ලත් නැහැ යන්නෙත් නැහැ . මෙහෙම කරන එව්නුත් කීපදෙනෙක් ඇති හැබැයි බැදලනම් මිනිහට පොඩ්ඩක් කියන පුලුවන් මොකද ඌ පිට එකෙක් නෙමෙයි නේ එක ගේ නෙ ඉන්නෙ . ලහිරුව කරුනාකරල නැති gender gap එකක් create කරන්න හදන්න එපා, මේකෙ ගොඩක් පිරිමි ගෑනු හොදින් ඉන්නවා , උබටනෙ අමාරුව.මම නම් මගේ කෙල්ලට කවදාවත් restrictions දාල නැහැ , පොඩ්ඩක් sexy අදින කියල මම කියල තියනවා , ඒත් එයා අදින්නේ වැදගත් විදිහට ඒක එයා ගේ choice එක. Please be respectful for everyone .
@danithshan5978
@danithshan5978 Жыл бұрын
ලංකාවෙ අය පිටරටවල රැකියා වලට ගියාම ඒ රටවල් වල කාන්තාවන් එක්ක කිසීම ප්‍රශ්නයක් නැතුව වැඩ කරනව කාගෙවත් ඇදකුද බලන්නෑ, මේ රට ඇතුලෙ ඉන්නකොට තමයි ඔක්කොම මේ පිස්සු හැදෙන්නෙ,
@trustlanka1889
@trustlanka1889 Жыл бұрын
@@danithshan5978 ඒකනෙ බන් හෙලුවෙන් හිටියත් කමක් නැහැ කිව්වෙ
@frozenfrozen9702
@frozenfrozen9702 Жыл бұрын
මට හිතෙන්නෙ මේ වැඩ සටහනෙන් සමාජයට අලුතෙන් නැති දේවල් ගේනව මම colombo ගියාම මේ වගේ අදින කෙල්ලො දැකල තියනව එ්ත් පිරිමි අය ගනම් ගන්නෙවත් නෑ මේ වගේ අයත් සියයට යම් ප්‍රමාණයක් අැති එ්ත් ගොඩක් අය එහෙම නැහැ. දැන් මේකෙ මේ රගපාන කොළ්ල මේක රගපාල ඉවර වුණාට පස්සෙ මේ කකුල් කෑලි ගනම් ගන්නෙවත් නැහැ වූට මේක සාමාන්‍ය දෙයක් එ්ත් එ්ත් මඩ යට ඉන්න මැඩියොන්ගෙ කමෙන්ට් බලන්නකො ගැහැනියකගෙ අැදුම නෙමෙයි බලන කෙනාගෙ මානසිකත්වයයි වෙනස් වෙන්න ඕන මේ ගෑනියෙක් කොටට අැන්දම බනින වුන් තමන්ගෙ අම්ම නාන්න රෙද්ද අැදන් හිටියත් අම්ම දියහ බලන්නෙත් කාමුකවනෙ අන්න එ් නිසා හිතන පතන විදියයි වෙනස් වෙන්න ඕන.
@upendrapubudu5014
@upendrapubudu5014 Жыл бұрын
👍👍
@pulinakaushalya2499
@pulinakaushalya2499 Жыл бұрын
Nice Content ❤️ Respected 👌
@MaheshikaPrabadini-ps7im
@MaheshikaPrabadini-ps7im 8 ай бұрын
😢😢😢😢😢😢
@shashisweerathunga364
@shashisweerathunga364 Жыл бұрын
හැම පිරිමියෙක්ම ආස වෙන්න ඕන තමන්ගේ වයිෆ් ලස්සන ට ඉන්න වට
@කසුන්රත්නායක
@කසුන්රත්නායක Жыл бұрын
හැම පිරිමියාම කැමති තමා තමන්ගේ කෙල්ල ලස්සනට චාම්ව පිලිවෙලට ඉන්නවා බලන්න. එහෙම නැතුව මේ තමන්ගේ කෙල්ල භාගෙට හෙලුවෙන් ෆැෂන් කරනවා කියලා ඇවිදිනවට මොන කොල්ලෙවක් කැමති නෑ
@SLDK758
@SLDK758 Жыл бұрын
@@කසුන්රත්නායක 🤭
@madhuu7752
@madhuu7752 Жыл бұрын
මේක හරි වෙන්න පුලුවන් ඒත් තමන්ගෙ කෙල්ල සංවරව ඇදලා පාරේ යන එව්න්ට බල බල යන්න නොදී පරිස්සම් කරන කොල්ලොත් ඉන්නවා ගොඩක් කොල්ලො කැමති නෑ තමන්ගෙ කෙල්ල කොටට ඇදලා නහය විදලා කන් විදලා කරාබු දාලා රතු පාටට ලිප්ස්ටික් ගාලා මේකප් දාගෙන පාරෙ යනවට ගොඩක් අය කැමති නෑ ඒ තමන්ගෙ කෙල්ලට ආදරේ නිසා කෙල්ලෙක් උනාම ඉතින් ඇග පෙන්නගෙන පාරෙ යන්න ඕනිත් නෑනෙ හැබැයි ඉතින් මෙහෙම පිරිමිත් ඉන්න පුලුවන් ඒ අතරට මේ මින්මෙන්ම මනින්න බෑ හැම කොල්ලම☺️☺️
@rutv2116
@rutv2116 Жыл бұрын
Hoda wede Gahanna newei maralama danna oni
@anuradhanisamani5018
@anuradhanisamani5018 Жыл бұрын
Good
@bashitharajapaksha6550
@bashitharajapaksha6550 Жыл бұрын
Mehema sin ekakuth thiye.samawenna mehema .kiynwata..dennata denna bandata.passe.kisima dèyak hanganna.hoda ne.thamange minihata phone eke passwords eka.denna bari kamak nane...anika bandata passe yaluwek unath thaniyama meet wena eka.etharam uchitha na.hamadeyakma dennata denna share karaganna one
@indrajith640
@indrajith640 Жыл бұрын
දැන් ඇති බං
@විමානප්රේතයා
@විමානප්රේතයා Жыл бұрын
මේකෙ රගපාන පොන්සියගෙ ඇට තලන්ඩ ඕනෙ මුලින්ම. මේ ස්ත්‍රීවාදී බඩුත් එක්ක එකතු වෙලා වීඩියෝ හදනවට.😂
@mr.x9727
@mr.x9727 Жыл бұрын
සිරාවට😂✨
@kirankavinda7628
@kirankavinda7628 Жыл бұрын
එහෙම බැහැ නේ කෙල්ලෙක්ට කැමති විදියට අදින්න බැහැ නේ කොල්ලෝගේ හැගීම් ඇවිස්සේනවා ඒ නිසා කෙල්ලෝ කොල්ලෝ වෙමුවෙන් බූර්කා අදින්න ඕනා 😅 මම නෙමේ කිව්වේ හැබැයි ලස්සන ආකල්ප සමාජගත කරන පට්ට වැඩක් ❤ good job
@sigmamale1793
@sigmamale1793 Жыл бұрын
ඇත්තට....🤣🤣අම්මෝහ්...උඹට එහෙම හැගිම් ඇවිස්සුනාට හැම කොල්ලටම... ඔය හිල් දෙකයි...මස් ටිකක් පිරුණු තට්ටම් දෙකයි...ලෑටි පුකයි... දැක්කා කියලා එහෙම හැගිම් ඇවිස්සෙන්නේ නෑ බන්....🤣🤣කොච්චර පුක උලුප්පගෙන ගියත් ...ඔය පුකෙනුත් හැමදාම ගඳ ගහන කක්කා යන බව කොල්ලෝ දන්නවා....රන් සළුවකින් වහලා තිබ්බත්...ඔය හුත්තෙනුත් හැම මාසෙකටම.....#_#_ ලේ යන බව කෝල්ලෝ දන්නවා ...🤣🤣දැන් ඉන්න කොල්ලොන්ට ...ඕවා දැකලම එපා වෙලා තියෙන්නේ....ඉස්සර කොල්ලෝ නං ඉතින් නොදැනුවත්කම ට රැවටුනාට...දැන් කොල්ලෝ බුදධිමත් බන්.... හෙලුවෙන් ගියත් ගණන් ගන්නේවත් ...නැති සයිස් එකක් තියෙන්නේ....🤣🤣
@tharudil1_
@tharudil1_ Жыл бұрын
❤️
@bhagyalakshani9808
@bhagyalakshani9808 Жыл бұрын
@@sigmamale1793 ඔයා හරි 🤔🤔
@නත්ථිරාගසමෝඅග්ගි
@නත්ථිරාගසමෝඅග්ගි Жыл бұрын
@@sigmamale1793 😎🙏🙏
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
බුර්කා අදින්නෙ ඇයි බන් ඔය දිග ඇදුම් තියෙන්නෙ🤣🤣
@shenushishemaya9882
@shenushishemaya9882 Жыл бұрын
❤❤❤❤❤❤
@assassin7618
@assassin7618 Жыл бұрын
Oka aththatama prashneyak wela thiyenne ublata witharai bn😂😂😂
@udayakumara1180
@udayakumara1180 Жыл бұрын
❤ ❤ ❤
@harshajithdulanga6732
@harshajithdulanga6732 Жыл бұрын
අද. සමාජයෙ. ජීවත්. වන. ගැහැණු. ළමයින්ට. ආදර්ශමත්. VIDEO. AKAK. සමාජයේ. INNA. සමහර. පිරිමින්ටත්. ආදර්ශයක්. ලබා. DENA. VIDEO. AKAK
@Autonokout
@Autonokout Жыл бұрын
Maru kada bn naginwa
@කසුන්රත්නායක
@කසුන්රත්නායක Жыл бұрын
කස්ටිය මොකද කියන්නේ hari tv එකේ මේ දාන මොංගල් වීඩියෝ වලට report ගහමුද ළහිරු අයියේ ඔයා ඇයි මේ විකාර වීඩියෝ ඔයාගේ චැනල් එකේ දාන්න දෙන්නේ. අපි ඔයා කරන interviews & program බලන්න මේක subscribe කරන් ඉන්නේ. එහෙම නැතුව මේ ගොංගල් ගෑනු දාන ඒව බලන්න නෙවේ. මේවා දාන එක නවත්තන්න. නැත්තම් ඔයාගේ subscribers ලා අඩුවෙයි ඉක්මනට
@naduninimesha5769
@naduninimesha5769 Жыл бұрын
ප්‍රාග් ඓතිහාසික මානවයා ඇදුම හොයා ගත්ත.. මුන් ආයෙම හෙලුවෙන් ඉන්න try කරනවා 😒😒😾 යසයි කොමෙන්ට් ටික 😾😾 ප්‍රාග් ඓතිහාසික මානවයා දැනගෙන හිටියනම් හෙලුවෙන්ම ඉන්න්වා 😾😾
@biomathsseteka2005
@biomathsseteka2005 Жыл бұрын
අද නම් මගේ ඉවසීමේ සීමාව පැන්නා😡😡ගැහුවා රිපෝට්. යකෝ කොල්ලෝ කෙල්ලට කොටට අදින්ඩ එපා කියන්නේ කෙල්ලව පරිස්සම් කරගන්ඩ ඕනි නිසා. නපුංසකයන්ට කෙල්ලගේ කැමැත්ත අකමැත්ත ආදාල නෑ. 😡😡
@NatureLovers-h1w
@NatureLovers-h1w Жыл бұрын
ඇත්ත.හැබැයි පිරිමිත් ඉන්නෝනේ වටේ ඉන්න හැම ගෑනිට ම ලයින් දාන්නැතිව වැදගත් විදිහට
@biomathsseteka2005
@biomathsseteka2005 Жыл бұрын
@@NatureLovers-h1w ඔවු හැබැයි වටේ යන එක දෙපැත්තටම පොදු දෙයක්. ආය ඒකට එක පැත්තකට සීමා කරන්ඩ බෑ. මේ වීඩියෝ එකෙන් මූ කියන්නේ කොල්ලෝ කෙල්ලට කොටට අදින්ඩ එපා කියන්නේ කෙල්ලව විශ්වාස නැති නිසා කියලා. තාත්තලා අයියලා සහ bf or husban කෙල්ලගේ ඔය තුන් පාර්ශ්වයම කෙල්ල කොටට අදිනවට කැමති නෑ. තාත්තලගෙන් ඇහුව නම් හොදට කියලා දෙයි
@madhuwanthidhanapala8268
@madhuwanthidhanapala8268 Жыл бұрын
❤️
@Vihanmadhusankhasudasinha6724
@Vihanmadhusankhasudasinha6724 Жыл бұрын
Nithi Danna Oni eka Hari nathhan ganu Mal watti wage athin atha ynawa pirimiyhath hodata Inna Oni
@nishawijesuriya1481
@nishawijesuriya1481 Жыл бұрын
Man muge gani unanam ara office1ke gani dunnatath wada haiyen muge anik kan adiyatath hodawain rathwenna paarak uparima wara daala gahanawa. Eth waasanawata mage husband nam ehema gathanugathika minihek nemei. Eth nanda amma kiyana ekeenam mata anum pada kiwwa. Wesa paarattuwa pawa kiwwa. Thamange naki duwata aurudu 52k. Aurudu19ka 15ka ilandaari puththu2k ge amma kenek. Eth passa hira wenna kota kalisan gahagena burutha kadan 2k wage kalul 2 serama eliye daagena yanawa. Man saamaanyen ganu lamai adina danahisen tikak pahalats adina cheeththa gaumak andath naki nanda amma ganita rudaawa. Allapu gedara garage1ke kollanta man kakul2ka pennanna yanawa kiyala wesa ganiyek puthage kare ellila awithlu. Maawa paawada daala, magul kala piligaththa hati ekita amathaka wela. Arath mata kasaada badala minihage gamatama enna una kakul pennala kollo dapane daaganna, arath garage1ka wada karana1k. Mokada ape game kollo higayak thiyenawa. E nisa dapane daaganna1k hitiye na. Balannako wade. Nanda amma danwath 1k set karaganna denne nane yaluwane.
@taleeshakuruppuarachchi8356
@taleeshakuruppuarachchi8356 Жыл бұрын
👍👍👍👍👍❤❤❤❤❤❤❤
@madutharanga7654
@madutharanga7654 Жыл бұрын
බඩුවක් ගෑණි කර ගන්න බෑ බල්ලෝ කවදාවත් .... ඒ නිසා ඕනම නම් ගෙන්නලා ගහලා සල්ලි දීලා යවපන් .... මුන් ඔක්කෝම කියනා විදියට එහෙම තමා උබේ ගෑණි ව තියා ගන්න වෙන්නේ .... මුන් කියනා විදියට ගෑණි කියන්නේ පැයකට ගෙන්වන බඩුවක් ගානයි .... උඹට ඕනමනම් පවුල් කන්න තාවකාලිකව මුස්ලිම් වෙයන් .... මොකද මේ එක බැල්ලියෙක් වත් උන්ට මීක් ශබ්දයක් නෑ .... ඕකෙම හදපන්කෝ ගෑණි හොරමිනිහත් එක්ක කසාඳ මිනිහාව මරපු වීඩියෝත් .... බුදුසරණයි ....!
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
🌟අර ජිම් කෙල්ලගෙ කේස් එක නේ.මුන් මේ රියැලිටිය තියෙද්දි ෆැන්ටසි මවනව ලෝකෙට.😁
@srilankanature9935
@srilankanature9935 Жыл бұрын
Aniwa
@Chef.chef.chef77
@Chef.chef.chef77 Жыл бұрын
ගෑනියෙක් උනාම කොටට අදින්න ඕනෙ . දිගට අදින්න නරකයි.බැන්දත් මිනිහට උඩින් ඉන්න ඕනෙ .එතකොට තමා සමාජෙ ,ආර්ථිකය දියුනු වෙන්නෙ ..පිරිමි කොතනත් වැරදී .. ගෑනුන්ගෙ කිසිදු ආකාරයක වැරැද්දක් නැත .
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
සිරාම කතාව.මේවට හොඳයි කියන පිරිමි භාගත් ඉන්නවනෙ.👊😁
@RasalSR
@RasalSR Жыл бұрын
මේ චැනල් එකේ උන් ගානට මෝඩ ගෑනු ටිකයි සමනල් පිරිමි ටිකයි රවට්ටගන සල්ලි හම්බ කරගන්නවා😂😂
@Heshi540
@Heshi540 Жыл бұрын
amo amo oyage duwata kawada hari asahana kaarayekva set unama mole pedei.
@RasalSR
@RasalSR Жыл бұрын
@@Heshi540 අසහන කාරයො බලෙන් සෙට් වෙන්නෑ නෙ 😂😂
@nadeeshalakmali840
@nadeeshalakmali840 Жыл бұрын
Aaaaa oya neda mahawiru pandu eke hoda yakinnata hitiye....kaira neda?
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@Veneeshaofficial
@Veneeshaofficial Жыл бұрын
💗💚💚💗💚💚💗
@351kushani
@351kushani Жыл бұрын
Anith ganu diha bala bala thamunge ganita neethi 18 tama dana pirimi thamai godak inne ada kale. 😡
@Agniy-dg5pi
@Agniy-dg5pi Жыл бұрын
Mata oni me wage husband kenak
@sashikalakshani331
@sashikalakshani331 Жыл бұрын
ගෑනුන්ට ඕනවට වඩා නිති දාලා ගෑනුන්ට අත උස්සන එවුන් ගවුමක් ඇදගෙන පාරෙ ගියානම් හරි.මොකද එවුන් පිරිමි නෙවෙයි නියම පොන්නයො.අම්ම කෙනෙක්ගෙ අගය දන්නෙ නැති එවුන් තමයි ගෑනුන්ට බනින්නෙ ගහන්නෙ.මට අහුවුනොත් අතක් කඩල තමයි මම නම් නිකං ඉන්නෙ
@niroshanbandara9579
@niroshanbandara9579 Жыл бұрын
ඉතින් හරියන එකෙක් බැදගනියව්කෝ හන මිටි රිලව් ගේ කරේ එල්ලෙන්නේ නැතිව ...ලොකුම ගොන්කම ඒකනේ එහෙම
@NamalFernando1983
@NamalFernando1983 Жыл бұрын
Agreed with you.
@mr.x9727
@mr.x9727 Жыл бұрын
ඔව් පෑන්ටි පිටින් පාරෙ ගියත් මටනන් අව්ලක් නැහ් මන් සිරා කරනව
@iwanmadu9314
@iwanmadu9314 Жыл бұрын
Tamange genige lassana panna ne walattayata😡
@rasinduthinthana7420
@rasinduthinthana7420 Жыл бұрын
Wesha balliyo heluwa pannala kollonge paiya nagganwa,labbe logic
@mixtube9812
@mixtube9812 Жыл бұрын
Anith kotasa ikmnata ona.kathawath rasai vidinna danne nethi mandamanasika samajayak meka
@kavindulakshan859
@kavindulakshan859 Жыл бұрын
කෙල්ලෙක් උනාම ලස්සනට ඉන්න ඕන කැමති විදියට අදින්න පලදින්න ඕන තමයි ඒ උනාට බැන්දයින් පස්සෙ තමන්ගේ ගෞරවය ගැන වැඩි පුර හිතන්න ඕන. අනිත් එක කිසිම පිරිමියෙක් කැමති නෑ තමන්ගෙ ගෑනි ගැන වෙන උන් ජරා විදියට හිතනවට. දෙන්නම ගෞරවනීය විදියට ජීවත් උනොත් ඒක තමන්ගෙ දරුවන්ට හොද වේවි. කාන්තා අයිතිවාසිකම් කියලා බටහිර ගෑනු වගේ ඉන්න දගලන්න තරම් ගොන් වෙන්න එපා. අපිටත් හොද සංස්කෘතියක් තියනවානේ ඒකට ගැලපෙන විදියට ඉන්න. ඒක දූපත් මානසිකත්වය නෙවෙයි. ලංකාවේ බහුතරයක් ඉන්නේ මානසික ලෙඩ්ඩු අසහන කාරයො ඒක මේ System එකෙන්ම ආපු දෙයක් මම මගේ යාලුවො ගැන දන්න නිසා කියන්නේ. තමන් කැමති විදියට ජීවත් වෙන්නනම් වෙන රටකට යන්න වෙයි.
@inshallah1234
@inshallah1234 Жыл бұрын
උබට විතරයි බන් මේක තේරිලා තියෙන්නේ 👍මේ ලෝකේ ගෑනුන්ට තනියම ස්වාධීන වෙන්න බෑ ඒ ගැන උන්ට තේරෙන්නේ නෑ 👍
@shaymakasankalpa1532
@shaymakasankalpa1532 Жыл бұрын
Ane palayam yanna okun thamsi rate sadacharaya nathi karanne video eks kochchara wiradi thiyenawada
Ape Kaale (අපේ කාලේ) - Lochi
8:59
Lochi
Рет қаралды 3,1 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
2nd Chance - Short Film
12:38
Sajeev Rajaputhra
Рет қаралды 978 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН