KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ЗАЧЕМ Я СПРЯТАЛ СВОЮ КУЗНИЦУ В БУНКЕР В МАЙНКРАФТ | Компот Minecraft
10:15
එක රැයකට ලක්ෂ 50ක් අය කරන ඩුබායි හෝටල් කාමරේට යමුIඇතුලෙ මුහුදට ගිලුණ නගරයක්I Atlantis The Palm Dubai
17:48
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
අහිමි බිරිඳට මම වෛර කරන්නෙ නෑIඉස්කෝලෙ නොයන ලොකු පුතා අවුරුදු 14න් උසස්පෙල පාස්Iපොඩි පුතා 12න් ලියනවා
Рет қаралды 1,423,717
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,4 МЛН
Harindra Jayalal
Күн бұрын
Пікірлер: 3 600
@RanganiPerera
Жыл бұрын
හරිම ආඩම්බරයක් මේ තාත්ත ගැන හිතුන.අනේ අපේ දරුවො පවු.මේ රටේ පාලකොයො වෙන්න ඕනි මෙහෙම උගත් මිනිස්සුනෙ දෙයියනේ .
@crazydude300
11 ай бұрын
Me thundena sasare balagathuma pinak karagaththu aya. Puthe oyalata theruwan saranai
@ashamone1865
Жыл бұрын
මෙතෙක් කල් දැකපු හොදම එකම ලස්සනම වැඩ සටහන තාම මේක ඇත්ටටම ඔයාලා හැමෝටම බුදුසරණයි
@uvinp
28 күн бұрын
අද තමයි මේ විඩියෝ එක මට අහම්බෙන් හම්බුනේ. මේ ලංකාවේ "මිනිස්සු" කියල ඇත්තටම කොටසක් ඉන්න්ව කියල දැන් තමයි හරියටම දැක්කෙ. ඉතාමස් උසස් මනසක් තියෙන, ශක්තිමත්, විශ්වයේ ආදරය දිනා ගන්න ආදරනීය පවුලක්. බොහොම ආඩම්බරයි මේ තාත්තයි පුතාල දෙන්නවයි දැකීම පිලිබදව. මේ පවුල රටට සම්පතක්. බොහොම ස්තුතියි හරීන්ද්‍ර මහත්තයාට මේ වගේ ජාතියට වැඩදායී "මනසින් උසස්" ආත්ම මුලු ජාතියටම ආදර්ශයක් වීම පිනිස පෙන්වීම ගැන! 🙏
@BurtiVlogs
25 күн бұрын
අනිවාර්යෙන්ම ❤
@ksmrthn4860
Жыл бұрын
වැඩ සටහන් වලින් කරපු හොඳ ම වැඩ සටහන මෙ තාත්තා සහ දරු දෙදෙනා ට කියන්න වචන නැ සියළු දෙවියන් ගෙ රැකවරණ ය ලැබේවා !!! තෙරුවන් සරන ලැබේවා ජයෙන් ජයම වේවා !!!.
@lalanikarunarathna5206
6 ай бұрын
👍
@Tmc886
Жыл бұрын
මගේ ජීවිතේ මං බලපු ලස්සනම වැඩසටහන 💖💖💖💖 විශේෂම දේ ඒ තාත්තට දරුවො පිළිබඳව තියෙන විශ්වාසය 💖💖💖💖
@MrMamairaja
Жыл бұрын
❤
@baggayabaggaya5666
Жыл бұрын
අපේ රටේ නියම සින්හලයෙක් බව ඔබ තිමා පෙන්නුවා❤එ වගේම දරුවන්ට කියලා දෙන්න නියම තාත්තා කෙනෙක් හෝ ගුරුවරෙවෙක් .ජයෙන් ජය වේවා තෙරුවන් සරනයි රැකදේවා දෙවියනී 🙏🙏🙏🙏🙏
@gunasirifernando1384
Жыл бұрын
ඇස් වලට කදුළු ආවා, මේ වගේ කාලෙක රුපියල් 35000 වගේ මුදලකින් මාසයක් තුන්දෙනෙක් කාලා සතුටින් ජිවත් වෙනවා කියල අහන්න ලැබීමම සතුටක්, බලන්න මේ අයගේ ලස්සන ඒ වගේම උගත් කම. හොද පාඩමක් කියලා දෙනවා ලංකාවේ පොෂ් කියලා හිතන් ඉන්න මිනිස්සුන්ට හරේන්ද්‍රගේ වැඩ සටහන් වලින් මේ කාලයට අනුරූපව ඉතාමත් වටිනා වැඩසටහනක් ස්තූතියි හරේන්ද්‍ර.
@surangadilruk8229
Жыл бұрын
අනිවාර්යයෙන්ම
@Rose-xo8mx
Жыл бұрын
Ekane.ape pwulet 25dahkin thun denek jeewath wenwa salli hodk tiyena ayta ithin kohma innwada kiyla hithena ekt hodai
@tecpkt4158
Жыл бұрын
මුදලක් තව වැඩිපුර ලැබෙන අන්තර්ජාල භාවිතා කරල යම් ගානක් එන විදිහට දැනුම එක්ක දෙයක් කරන්න පුළුවන් ඩිසිබිලින් එක්ක ට්‍රෙඩින් ගැන දැනුමක් ලබා ගන්නත් පුළුවන් ඉදිරිය ලස්සනට තව හදාගන්න ආර්තිකයට සපොර්ට් එකක් ගන්න මෙ අයට එක පුළුවන්
@ayishaayisha6784
Жыл бұрын
මේ තමයි පොෂ් මිනිස්සු .මීට වඩා ජීවිත වලට ඇත්තටම ඕනීම නෑ.
@sachiniimalka4510
Жыл бұрын
Apith hathara denek jivath wenne 35000 kin
@yogawacharaya
Жыл бұрын
මම හුග කලේකින් අහපු සුන්දර ජිවිත කතාවක් මට මාරම සතුටුයි ...ජිවිතයේ නියමම අර්ථය විදින්න ඒ තාත්තටත් දරුවෝ දෙන්නටත් සසරේ පිං තිබිල තියේනවා ..තෙරුවන් සරණයි හැමොටම
@MrMamairaja
Жыл бұрын
❤
@sudathmuthukumara7442
Жыл бұрын
ඇයි මාත් ඉතා ආසාවෙන් බැලුව ඇහැ අහකට ගන්නැතුව ඉවර වෙනකම්ම
@PriyangikaWijerathna
7 ай бұрын
@@sudathmuthukumara7442 0p
@chamindaperera8015
7 ай бұрын
ඇත්තටම මේ වගේ වටින වැඩසටහනක් පෙන්වන්න සලස්සපු හරේන්ද්‍ර මහතාට ස්තුතිය. වටිනවා මැනික් වගේ උපදෙස ආදර්ශය වන්නේ ජිවිතය ජිවත් කරවන්න අපුරු ඔවදන් රැසක්ම ලබාගැනීමට පුළුවන් සාමාජයට දරුවන් දෙදෙනාට සහ තාත්තට තවතවත් බුද්ධිය දැනුම වර්ධනය වේවා . ❤❤
@sriyanthaperera2008
Жыл бұрын
ඒ තාත්තා අදහන්න වටිනවා . අම්මා නැති අඩු වක් දැනෙන්න නොදී හැම දේම දරුවෝ න් ගේ සම්පුර්ණ කරන දෙවියෙක් වැනි පියෙක් 🥰තේරුම් සරණයි
@Sweet-beesss
Жыл бұрын
ඒ වගේ අම්මෙක් නැති වුනු එක මේ දරුවන්ගෙ අනාගත සාර්ථකත්වයට හේතු වෙන්න ඇති
@chithraguruge6288
Жыл бұрын
🌹🌹🌹🌹
@Rosaachchiseeyai5636
Жыл бұрын
4:37 😂
@Rosaachchiseeyai5636
Жыл бұрын
4:37 😂
@Rosaachchiseeyai5636
Жыл бұрын
17:52
@janath8
Жыл бұрын
අපේ හිස් බව අපටම වටහාගන්න ඉඩ සලසා දුන්නට ස්තුතියි .
@sulochanamadu798
Жыл бұрын
ඒක ඇත්ත
@ThePhonezbop
9 ай бұрын
Patttama ettha
@PriyadarashaniKumari
Ай бұрын
Pll1p@@sulochanamadu798qpppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppq 9:08 9:09 9:09 9:10 9:10
@indunilprasadgunarathna9534
Жыл бұрын
මේ මනුස්සයා ලාංකීය පාසැල් අධ්‍යාපනය ක්‍රමයේ අසාර්ථක භාවය මනා ලෙස ඔප්පු කර හමාරයි. හරිහමන් අධ්‍යාපනඤ්යෙක් ලංකාවේ ඉන්නවා නම් මේ මනුස්සයා ලෝකෙ ඉස්සරහට ගෙනැත් සම්මානයක් දෙන්න වටිනවා. වටිනා දෙයක් සමාජගත කල හරේන්ද්‍ර ඔබට ස්තූතියි .🙏🙏🙏
@chamindatennakoon349
7 ай бұрын
සහ විභාග යනු කුමක්දැයි ඔප්පු කර හමාරයි.... වර්තමාන සමාජය බොරුව තුල දරුවන්ගේ කාලය කා දමන හැටි මේ පියා පෙන්වා ඇත
@rubyperera8926
22 күн бұрын
පාසල් යන්නෙ ඉගෙන ගන්න විතරක් නොවෙන බව සඳහන් කළ යුතුය. සමාජයට ගිය විට සියලු සහතික උගත් කම් වලට වඩා වටින්නේ සමාජ සම්බන්ධතා සහ මිනිසුන් සමග ගැටී ලද අත්දැකීම් වේ. තම දරුවා තමාගේ ඉටුකර නොගත් සිහින වල අතකොළුවක් නොකොට අධ්‍යාපනය හිස උඩ තබාගත් ආත්මාර්ථකාමී රොබොවකු නොකොට ජීවිතය විඳින උගත් මනුස්සයෙකු බවට පත් කිරීමට උනන්දු වන්න 😊❤
@denumataidak8894
16 күн бұрын
පාසල් අධ්‍යාපනය කියන්නේ විභාගම නොවන බව මුලින්ම තේරුම් ගන්න
@suneethaperera6582
Жыл бұрын
පුතාලා දෙන්නගෙම හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙලා ආදරණීය තාත්තත් සමඟ හැමදාම සතුටින් ඉන්න ඕන.කොච්චර ඉහළ තත්වයකට ගියත් පුතාලගෙ තාත්තව මඟ ඇරගන්න එපා.ජේසු පිහිටයි පුතාලටයි තාත්තටයි. හරින්ද්‍රටත් ගොඩාක් ස්තූතියි මේ වගේ වටිනා මිනිස්සුන්ගේ ජීවිත ලෝකෙට හදුන්වා දෙනවාට.🎉🎉🎉❤❤❤
@deepikaperera2283
Жыл бұрын
ඇත්තටම හරිම ආදර්ශමත් පවුලක් සහ ගුණ ධර්ම වලින් පිරැනු පියෙක්.අම්මෙක් නැතිව හදපු ලමයිගේ අාදර්ශය රටට ආඩම්බරයක් .
@jacinthaattchchi8016
Жыл бұрын
❤❤
@dhamfern8006
Жыл бұрын
අම්මා හිටියා නං මෙතන ඕක කරන්‍න බැහැ. දරුවො ගෙදර වැඩ කරන කොට පුදුම හැකියාවන් ලැබෙනවා. අම්මලා ඒවට ඉඩ දෙන්‍නෙ නැහැනේ.
@IndranamaPalligodawithan-ld8dj
Жыл бұрын
උතුම් පියතුමෙක් මමත් පියෙක් මම කනගාටු වෙන්නෙ ඔබේ ගුනවත්කම ලගටවත් මට ලඝාවීමට බැරි වීම ගැනයි ඔබ සැමට තෙරුවන් සරනයි !
@kawyachanduni2730
Ай бұрын
උතුම් පියතුමෙක්. රටටම ආදර්ශයකි .
@ukkuralagammehelagedarawij4112
Жыл бұрын
උතුම් පියෙක් හැටියට ඔහු ඉතාමත් ආදර්ශමත්, දරුවන් දෙන්නත් ඉතාමත් දක්ෂයි ඒවගේම බුද්ධිමත්, අම්මාගෙ ආදරේ නොලැබුනත් පියා ඒ අඩුව ඔවුන්ට දැනෙන්න දෙන්නේ නෑ ඉතාමත් ආදර්ශමත් චරිතයක් තෙරුවන් සරණයි ඔබ හැමෝටම
@vaundaragayathri2571
Жыл бұрын
හරින්ද්‍ර මහත්මයා...හිස නමා ආචාර කරමි...ඔබට,මෙවැනි සොදුරු මිනිසුන් අප වෙතට රැගෙන ආවාට......
@Nilrundi.sumanasekara
Жыл бұрын
. හරිම සතුටුයි මේ පවුල ගැන. අපේ රට ගොඩගන්න මෙවැනි මිනිසුන් 10ක් හිටිය නම් ඇති දරුවන් ගැන හරිම ආඩම්බරයි
@AnomaRankoth-ex9ri
Жыл бұрын
Wachana naha kiyanna diriya putun
@kumuduperiyeda1765
Жыл бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏⚘️⚘️⚘️⚘️A,,
@MrMamairaja
Жыл бұрын
❤
@dileepkumara7951
Жыл бұрын
මා පුද්ගලිකව බලාපොරොත්තුවෙන අධ්‍යාපනය මෙයට ගොඩාක් සමානයි...ඒ තාත්තා මහා වීරයෙක්
@nakandalatv3281
Жыл бұрын
කාටවත් ණය නැති කාටවත් බය නැති ආදර්ශමත් පවුලක්.... වටිනාම කොටස නම් ඉස්කෝලේ හෝ පුද්ගලික පංති වලට නොයා ඒ දරුවන් ඉතා අඩු වයසකදී හොදින් ඉගෙන ගෙන තිබීමයි ,හරේන්ද්‍ර මහතාණනි ඔබට බොහොම පිං මේ සැගවී සිටි වටිනා චරිත තුනක් අප වෙත හදුන්වා දුන්නට.....
@sunilkumarasinghehettiarac8333
Жыл бұрын
හරින්ද්‍රගෙ සාකච්ඡා වලින් මුලු ලෝකෙටම ආදර්ශයක් දුන්නු දුර්ලභ සාකච්ඡා වක් නෑයි කියලා අඬන ලංකාවේ ලිංමැඩියො න්ට මෙය මරුපහක් වේවා ජයවේවා ජයවේවා ජයවේවා
@swarnadassanayake73
Жыл бұрын
මෙබඳු වටිනා චරිත ලොවට හදුන්වා දෙන හරේන්ද්‍ර ජයලාල් මහතාණනි , ඔබට පින්. ඒ පියපුතු තිදෙනාටත් සියලු කටයුතු ඒ අයුරින්ම ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ලැබේවා ! පතමි .
@silusithusilusithu9828
Жыл бұрын
මමත් ඔය පව්ලේ සාමාජිකයෙක් උනානම් කියල හිතෙනවා ...තෙරුවන් සරනයි හැමදෙනාටම ...
@bright6800
Жыл бұрын
පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි..♥️♥️♥️ තෙරුවන් සරනයි! ජයම වේවා..!!!!
@geetha5999
Жыл бұрын
100%
@kanthiherath7520
Жыл бұрын
මෙ තාත්තා හොදට උගත් දැනුවත් කෙනෙක් එකයි අම්මා නැතුව හැම දෙම සාර්ථක වෙන්නේ 👍👍❤️❤️බුදු සරණයි දෙවි පිහිටයි
@nimeshdula4065
Жыл бұрын
මාරම පවුලක් හිතාගන්න බෑ මේ වගේ මිනිස්සු ලංකාවේ ඉන්නවා කියලා ඒ පුංචි පවුලට අම්මත් හිටියා නම් තමයී හොද..ජය වේවා තෙරුවන් සරණයී ❤
@dtv7542
Ай бұрын
අම්ම යන්න හේතුව ඔය කතාවෙම තියෙනව
@npltoscananihal212
Жыл бұрын
ඇත්තටම හරේන්ද්‍ර මහතා කැලේට පායපු සඳකින් මුලු ලෝකයකට එලිය දෙනවා වගේ මේ කාම ලෝකයේ වෙලිලා ඒ මතම ජීවිත නැති කරගන්නා ලෝකයට දුන්නු ඉතාමත් වටිනා පණිවිඩයක් .......මේ වගේ වටිනා මිනිසුන් අගය කරන්න හැම කෙනෙකුටම බැහැ ...ඔබගෙන් ලැබුණු ඉතාමත් වටිනා කාලෝචිත වීඩියෝවත් .ඒ පියාණන් ඇතුළු දරු දෙදෙනාට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ......තෙරැවන් සරනයි ....🙏..
@dulanjalikanchana3755
Жыл бұрын
හරිම වාසනාවන්ත පවුලක්.ඒ තාත්ත කියපු දේ සහතික ඇත්ත.මනුස්සයෙකුට මොනව තිබුණත් වැඩක් නැහැ මානසික නිදහස නැත්නම්.ඒක තමයි මේ ලෝකේ ලොකුම සැනසීම.ආදර්ශමත් දරුවෝ දෙන්නෙක් ඉන්න මේ තාත්තා ඇත්තටම රජෙක්.❤
@purni9266
Жыл бұрын
රටේ ඇති විය යුතු වෙනසක්.... සාම්ප්‍රදායික නොවී අනාගතය දිනන්නට වෙර දරන ඔබ තිදෙනාටම ජය....🎉
@vlogs-සාෂා
Жыл бұрын
දැනටම දිනලා ඉවරයි නේද💐
@freeeducation3587
Жыл бұрын
මේ තාත්තාට මාගේ හද පිරි ගෞරවය පුද කරමි,දරු දෙන්නගෙම සියලු පැතුම් ඉටුවේවා,
@mangalikamaheshi
Жыл бұрын
තෙරුවන් සරණයි ගොඩක් වටිනව මුලු ලොකෙටම
@malipriyangika6216
Жыл бұрын
අනේ මේ තරම් සුන්දර සරල ජීවිත ගත කරන මිනිසුන් ඉන්න බව අපිට පෙන්වා දෙන හරේන්ද්‍ර මහතාට ගොඩක් ස්තූතියි . ඒ තාත්තා ගැනත් දරුවන් ගැනත් ඇති වෙන්න පුදුම ගෞරවයක් . ජීවිතය දිනන්ට තවත් ශක්තිය ලැබේවා 🙏
@manojhgc1047
Жыл бұрын
ඇත්තටම අදහන්න ඕන පවුලක්. මේ සමාජයේ උඩුගම් බලා පීනලා ජය ගන්න උත්සාහ දරන ඔබලාට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.
@jinadasabangamuwage3980
Жыл бұрын
ඒ තාත්තගෙ වචන ටික මසුරන් වගේ වටිනවා ලමයි දෙන්නත් බොහොම සැහැල්ලුවෙන් සතුටින් ජීවිතේ විදිමින් දුර දක්නා නුවණින් ජීවත් වෙනවා හරිම සතුටුයි... සියළුම දේනාටම නීරෝගී සම්පත් ලැබේවා තෙරුවන් සරණයි ඔබලාට
@MrMamairaja
Жыл бұрын
❤
@sriyanikh3964
Жыл бұрын
ගුනවත් නැනවත් යහපත් දරු දෙන්නෙක් ගුන යහපත් බුද්දිමත් තාත්ත හරිම වාසනාවන්ත පවුලක් ජේසු පිහිටයි
@rosearachchige1852
Жыл бұрын
තෙරුවනේ අනන්ත ආශිර්වාදයෙන් ඔබ තිදෙනාට ම අපේක්ෂා කරන ඉලක්ක සපුරා ගැනීම ට සියලු ශක්තිය වාසනාව භාග්‍යය නොඅඩුව ම ලැබේවා !!!🙏🙏🙏.
@Sithuuuu11
Жыл бұрын
ඒ තාත්තා ගැන හරිම සතුටුයි විටෙක ගුරුවරයෙක් විටෙක තාත්තෙක් විටෙක මිත්‍රයෙක්. එ දරුවො දෙන්නා හරිම දක්ශයි, බුද්ධිමත් . ගන්න අයට ගන්න ආදර්ශ ගොඩයි💗 ඉගෙනීම් වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. බුදු සරණයි . ජේසු පිහිටයි 🙏
@roycearthur8060
Жыл бұрын
WOW!. Absolutely Amazing Story!. You are Legend Sir!. My Respect.💯🙏💐 As you Said, God given Beautiful two Souls...You gave to World.💝 GOD Blessing, s to All. JAYAWEWA ,jayawewa, jayawewa!!!🎉. Thank you Brother Harindra. You Brilliant!!.👍👏❤️ 😊
@ChandraniJayasiri
Жыл бұрын
යුතු 😅😅😮
@mayanarasinghe5149
Жыл бұрын
You are Excellent .
@sulochanamadu798
Жыл бұрын
🙏
@chetroobandare2748
Жыл бұрын
❤
@kusumpehasara1517
Жыл бұрын
රටට වටින උතුම් පියෙක් සහ දරු දෙදෙනෙක්...සතුටුයි.. ඔයාලගේ කතාව ඇසුවාම.....හරේන්ද්‍ර මැතුතුමන්ට අපගේ ප්‍රනාමය...
@ayeshabellanage6336
Жыл бұрын
Full of encouragement children. You are great children to your father. Wish you all the best !!! .
@chandrakanthi6921
Жыл бұрын
හරින්දුඝාර්ටපිං,ෙමි,වා,ෙග්,වැඩඝටහනක්කරන්න,ලැබිම,ලමයි,ෙදන්නාටත්ඝ්තුතියි😊😅😮
@deepikawaththuhewa271
Жыл бұрын
සතු ටුයි තුන් දෙනා .. ඉන්න . සතුට දැක්කාම බුදුසරනයි .තුන් දෙනා ටම
@nandaniranathunga
Жыл бұрын
@@deepikawaththuhewa271 x.
@madushanisenevirathne2183
Жыл бұрын
ඒ තාත්තාට සහ පුතාලා දෙන්නට සිතන පතන ආකාරයටම හැම දෙයක්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ♥️ අද කාලයේ සතුටින් ඉන්න පව්ලක් තෙරුවන් සරණයි 🙏
@koekloeren3797
Жыл бұрын
අවුරුදු 58 ක් වන මම මගේ ජිවිතේ දැකපු සුන්දරම වැඩ සටහන, නිරෝගී සුවය දීර්ඝායු වේවා 🙏🙏🙏 From NL🇳🇱🇳🇱🇳🇱
@Jagathroshanranthilaka
Жыл бұрын
මෙන්න මහා සින්හලයේ නියම හෙලයින්. රටට නය නැති රටට ආඩම්බර සිංහ පුතුන් ❤❤❤
@-omg123
Жыл бұрын
Habai catholika baudda newei😂😂
@Jagathroshanranthilaka
Жыл бұрын
@@-omg123 ❤ ඔව් ඔව් පෙනුමෙන් කියන්න පුළුවන් 👍
@barneycasting8331
Жыл бұрын
ගොනෝ දැන් වෙන රටවල ඔහොම මිනිස්සු නැති ද ? හැම ලබ්බටම සිංහල කමයි. හෙලයනුයි ගාවගන්න එපා!
@Jagathroshanranthilaka
Жыл бұрын
@@barneycasting8331 ඔයාට කේන්ති ගියාද , 🤔
@sagarikakumari7062
Жыл бұрын
@@barneycasting8331වෙන රටවල් ගැන නෙවෙයි මේකෙ කියන්නේ ගොනෝ මේ රටේ දෙයක් ගැන තමයි
@slmobile211
Жыл бұрын
රටටම වාසනාවන්ත පවුලක්, අද කාලේ ඉන්න උන් ටික් ටොක්, යූ ටියුබ් වල වෙලුවෙන් නට නටා ඉන්න ගොන් හැතිකරේට හොදම උදාහරනයක්, ජය වේවා ඔයාලට, බුදු සරණයි හැමෝටම, අයියා මේ කරපු වැඩ සටහන ගොඩාක් වටිනවා ජය වේවා අයියා 😍😍😍
@NewMicroElectronics-yv1ek
Жыл бұрын
ලෝකෙටම ඉන්න සුපිරිම තාත්තා ,අහන්නත් පුදුමයි.පුදුම සොයා ගැනීමක්, මේ වාගේ අවදානමකට අත ගහපු එකම තාත්තා ,ලෝකේ ඉන්න හොඳම තාත්තා වෙන්න පුලුවන් බොහෝ විට සුපිරි දැනීම,තාත්තාටයි පුතාල දෙන්නටයි.😮🤔🤔❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@sudarshaniweerasekara4476
Жыл бұрын
මේ ඕනෑම අයෙකුට ඇති 80 80 ඒ 80 0 නිසා තමයි එ
@JayamaliMenike
Жыл бұрын
පුදුම සහගත වටිනාම මොහොතක් වටිනා පියෙක් වටිනා පුතාලාදෙන්නෙක් අපේ රටට සේවයක් කරන්න ඔයාලට ජය
@nilupanadeeshani656
Жыл бұрын
රටේ අනාගතයට වටිනා පුතාලා දෙන්නෙක් .....
@reetanugawela-ud2uj
Жыл бұрын
මගේ ජීවිතයට ඇහුව ලස්සන ම කතාව. කොටු නොවිච්ච අද්‍යාපනය ආදර්ශමත් ,කියන්න වචනනෑ. ආඩම්බරයි තිදෙනා ගැනම. පැහැදිලි අනාගතයක් ඉදිරියටම යන්න මගේ සුබපැතුම් ❤
@maleeseethawakage3637
Жыл бұрын
ෂා නියම නිදහස් ජිවිත. ඒක නම් ෂෝක් අප්පා මේ ස්කොලේ යන ළමයි ලොකු පොත් බැග් උස්සගෙන, ගෙදර ආ ගමන් කාල ටියුෂන් දුවන ළමයි කොච්චර දුකක්ද මේ විදින්නේ, සෙල්ලම් කාලයක් ඇත්තෙම නැ අද ළමයිට, ඒ අතින් මේ දරුවෝ දෙන්න වාසනාවන්තයි, ඔයාලට ජයවේවා!!!
@prasadedirisingha2179
Жыл бұрын
පොඩි කොළු පැටියා පට්ට දක්ෂයා ලොකු පුතත් එ වගේමයි අප්පච්චි උගත් බුද්දිමත් කෙනෙක් ..උපාදි දෙකක් තියාගෙන මුදල් පසුපස නොගිහින් දරුවන් වෙනුවෙන්ම තම තරුණ කාළය කැප කරපු..සතුට කියන්නේ මුදල්ම නොවෙයි පුතාලා දෙන්නාට ලස්සන අනාගයක් වේවායි ප්‍රාර්තනා කරනවා...❤❤❤හරේන්ද්‍ර අපේම සහෝදරයාටත්. සුභ අනාගතයක් ❤❤
@leslyamarabandu8545
Жыл бұрын
මෙතුමාට රැකියාවක් නැති නිසා පන්ති කරන්නේ ජීවත් වීමට. රැකියාවක් තිබුනා නම් ඔහු නොමිලයේ ලමයින්ට පන්ති කරයි.
@m.aanura9267
9 ай бұрын
මගෙ ජීවිත කාලේ අහපු පුදුමාකාර ජීවිත කතාවක්...හැම දේම හරිම සරලයි..මේ තමා ආදර්ශ මත් චරිත..ස්තූතිය හරේන්ද්‍ර මේ වගේ වැඩසටහනක් කලාට❤❤
@sulochanamadu798
Жыл бұрын
හරේන්ද්‍ර මහත්මයා සොයා යන තැන් සුපිරි ,හිතන්න ,ගන්න ,ගොඩක් දේවල් අපට,ඔබතුමා ට තෙරුවන් සරණයි .❤
@awanthipradeepika5647
Жыл бұрын
අතහැර ගිය බිරිදට දරුවෝ දෙන්නා දුන් එකට එතුමා ලියන පොත්වලත් ස්තූතියි කර තියෙනවා කියද්දි ඇස්වලින් කදුලු වැටුනා ඇහුවාමයි දුටුවාමයි මෙවන් සැමියෙක් මෙවන් පියෙක් ඔබ සැම දෙනාටම තෙරුවන් සරණයි
@Haddinnath97
Жыл бұрын
අදහන්නත් බෑ....මෙන්න මිනිස්සු....අපි කොතනද ඉන්නේ❤
@upanandadharmadasa5721
Жыл бұрын
තබන හැම පියවරක් පාසා වාසනා මල් පිපේවා! තෙරුවන් සරණයි!!!හරේන්ද්‍ර මල්ලී,ඔයා නිරහංකාර සුපිරි මාධ්‍ය වේදියෙක්.ජයවේවා!
@kumaridamayanthi1623
Жыл бұрын
හිතා ගන්න බෑ මේ දරුවන් ගැන .කිසිම දේකට බෑ නෑ කියන්නේ නෑ.මුදල් කළමනාකරණය කරන්නේ පොඩි පුතා.කියන්න උත්තර නෑ.බුදු සරණයි හැමෝටම!!
@antonpeiris7565
Жыл бұрын
විරල ශ්‍රෙෂ්ඨත්වයක් ජනගත කලාට ගෞරවය.. ගුරුතුමෙනි ඔබේ අදහස් අගයමි හදවතින්ම......ජයවේවා...
@indikapushpakumara9124
Жыл бұрын
ඇත්‍තට ඔබතුමා උතුම් ....සැම තාත්තාලාට අදර්සයක්....🙏🙏🙏🙏🙏🙏🙏👑👑👑👑👑👑👑👑
@RuwanWeligamage
Жыл бұрын
රත්තරං තාත්තේක් සහ දරැවො දේන්නෙක්❤🌹🌹🌹🌹
@athulakumara8032
Жыл бұрын
BudUSARANAI
@geethikawileperuma7778
Жыл бұрын
ආදර්ශමත් ආදරණීය තාත්තා කෙනෙක් සහ පුතාලා දෙන්නෙක්. 💐💐💐 සුභ අනාගතයක් දරුවනේ ! ඔබ තිදෙනාටම නිරෝගී බවත් දීර්ඝායුත් වේවා !
@adeeguitarstudio3992
9 ай бұрын
හරේන්ද්‍ර මහත්මයට ගොඩක් ස්තුතියි මේවගේ අර්ථවත් මිනිසුන් ගැන දැනුවත් කරනවට.අපේ දරුවන්ට පෙන්වන්න හොදම වැඩසටහනක්.ධනාත්මක අදහස්, නිදහස් සිතුවිලි.මෙවැනි වැඩසටහන් කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!
@sandiyakumare4340
Жыл бұрын
මේ දරුවන් දෙන්නාගෙ තාත්තාට 🙏🙏🙏 හොද දරුවන් දෙන්නෙක් ගොඩාක් වටිනා තුන්දෙනෙක් හැමදේයකින්ම ඉහලයි සුබ අනාගතයක්
@Its-me-D126
Жыл бұрын
අනේ මං පොඩි පුතාව දැක්කෙ චුටි දුවෙක් වගේ හරි සිරියාවන්ත මූනක් 🤗❤️❤️❤️
@madhusanka3793
Жыл бұрын
දුවෙක් වගේමයි 💖
@HarshaHarsha2-pu6tk
Жыл бұрын
Ow ne
@Ampt1999
Жыл бұрын
Ou anee
@pickme557
Жыл бұрын
Ow. Math ehemai dekke.
@LovelyLabrador-to4hs
2 ай бұрын
ලස්සන නාඹර කෙල්ලක් වගේ.....පස්සෙ දැක්කෙ කොලු පැටියෙක් කියල....
@beddage
Жыл бұрын
මේක නම් මන් බලපු super program .එකක්. ඇත්තටම හිතට දැනුනේ මාර සතුටක්. ඇත්තටම 90% ක් මිනිස්සු ජීවත් වෙන්නේ අනින් උන්ට පේන්නයි. උන්ට ඕනි විදියටයි ඇත්තටම මෙයාලා තමයි ජීවිතේ විඳින මිනිස්සු❤ මං ලසන්ත සර්ටයි ඒ මල්ලිලා දෙන්නටයි ගරු කරනවා මේ වගේ රටක මෙහෙම ඉන්න එක ගැන ඒවගේම thank you harendra sir❤
@swarnarodrigo6389
Жыл бұрын
ආදර්ශමත් පිය පුතුන් දෙපලක් .....👍.....ස්තුතියි හරේන්ද්‍ර මැතිඳුනි..... 🎉🎉🎉
@ruwinimendis4731
Жыл бұрын
හරේන්ද්‍රට ගොඩක් පින් මේ වගේ චරිත අප ඉදිරියට ගෙනාවට.❤❤❤❤❤❤❤
@dilaniranasinghe8133
Жыл бұрын
Harima watina lassana wedak
@Kaveesha_Gihan21
Жыл бұрын
Puthalath fartherth harndrath budusarani❤❤
@asokaranjani4621
Жыл бұрын
රටට ලෝකෙට ආදර්ශ මත් පියෙක් සහ දරුවන් තුන් දෙනාගෙම අනාගත ජය වෙන්න ඕන තෙරුවන් සරණයි
@monikajayantiramasinha4731
Жыл бұрын
මේ වැඩ සටහන බැලුවම අමුතුම ලෝකයකට ගියා වගේ දැනුනා තෙරුවන් සරණයි සියලුම දෙනාට 🌹🌹👍👍🙏🙏
@sns-ow9rj
Жыл бұрын
මොකුත් නොලිය යන්න බැහැ.. ඔබ සියළුම දෙනාට ජයවේවා...🎉🎉🎉සුභ අනාගතයක් 💖
@HectorDias-x3k
5 ай бұрын
ඉතාම විශීෂ්ඨයි . මෙම දායාදයන් රටට හදුන්වා දුන් ඔඹට ස්තුතියි. ඔවුන්ගේ ජීවිත සාර්ථක වීමට මෙය රනින් කළ පාලමක් වේවා.
@naandaperera8128
Жыл бұрын
මේ නම් මහා ආශ්චර්‍ය්වත් පිය පුතු පවුලක්. තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා .
@ChamindaM.g.d
Жыл бұрын
මම කාටවත්ම ලේසියට comment දාන කෙනෙක් නෙමෙයි. ඒත් මේ වගේ ලස්සන ජීවිත දකිද්දි හිතට එන සතුට කියල නිම කරන්න ඛැහැ. සියලු දෙනාට තෙරුවන් සරණ පතනව.
@misandidance2473
Жыл бұрын
අම්මො මගේ ජීවීතේ මේ වගේ උතුම් මිනිසෙත් දැකීමත් සතුටක්, 🙏🙏මිහිපිට දෙවියන් කියන්නෙ මෙවැනි මිනිසුන්ටයි. බුදුසරණ යි......
@kalyanipathirana6707
Жыл бұрын
Wachnaye parisamaptha arthayenma oba ithamathma uthum manushyayek. daksha,buddimath ,nihathamani ,sarala gunayangen pirunu gawrawaniya manussayek.e wagema daksha ,buddimath ,wasanawantha daruwo dennek.kathawa balaiddi es deken kandulu wetune mehemath chartha me samajaye inna puluwanda kiyana sithiwillath ekka.e wagema harendra jayalal mahthtaya nitharama ithamath wedagath wana deyak denna uthsaha karana wedagath charithayak.sathutath gawrawayath musu wu hengimakin belu wedasatahanak.subapathanawa mulu hadadinma oba depaarshawayatama anaagathaya athisarthaka weewaa kiyala .
@slcosta1853
Жыл бұрын
ඒ තමයි රත්තරං තාත්තා ජයවෙවා ඔයාලට දැකපු ලස්සනම වැඩ සටහන
@ranjanihettige
Жыл бұрын
BudusarNae,mulupaulatama 37:16
@ShamapereraSujeewani-nl9gc
Жыл бұрын
ඒක ඇත්ත
@khantikhanti2884
Жыл бұрын
වාසනාවන් මෙවැනි දරුවන් හරේන්ද්‍ර මහතාටත් බොහොම පින් මෙවැනි දේවල් ලෝකයට පෙන්නනවට බුදු සරණයි සියලුම දෙනාට
@pusphakanthi2661
Жыл бұрын
ඒ තාත්තගේ අදහස් ගොඩක් වටිනවා ච්දෘවන් දෙන්නට ත් තාත්තටත් දෙවියන්ගේම පිහිටයි ඔයා සතුට සැමදා රදෙවා 🙏❤️🙏❤️🙏❤️හරින්ධ ඔයාට ගොඩක් ඉස්තුති රටට ලෝකෙට දැනුවත් කලාට ඉස්තුති 👌👌
@induamarasingha7630
Жыл бұрын
ආදර්ශමත් පවුලක්. ඇත්තටම පැයක් ගෙවුනත් තත්පරයක් තරමිවත් ගෙවුන වගක් නැහැ. අහන්න අහන්න ආස හිතන කතා ගෙනෙන හරේන්දු මැතිදුට බොහොමත්ම ඉස්තුතියි.🙏
@HIMMA327
Жыл бұрын
නාසා ආයතනයට යන්න ඕන පවුලක් ....... Great Family....
@cramermalani23
Жыл бұрын
පුතාල.දෙන්නටම සිතේතියෙන සමදෙයක්ම.ඉස්ටවෙවා ..ඔබදෙදෙනා ගේ.පියාටත්..සියලු දෙවියන්ගේ පිහිටෙන් හිතේ තියෙන පාර්තනා ඉස්ටවෙවා ..👍👍🎉️🎉️🙏🙏🙏🙏
@isurugamage7992
Жыл бұрын
ආදර්ශමත් පියෙක් සහ දරු දෙදෙනෙක්.ඔබ සියලු දෙනාටම යහපක් සෙතක් ශාන්තියක්ම වෙත්වා. නිදුක් නීරෝගි සුවපත් බාවය සැමදෙනාටම අදිශ්ටාන කරමි. සුවපත් වෙත්වා. තෙරුවන් සරනයි. 💜💜💜
@danushkasri
Жыл бұрын
නෑ දරුවෝ පාසල් යවන්න ඕන..මේ දරුවෝ හොද වුනාට හැම දරැවටම මේම උගන්වන්න දෙමාපියන්ට බෑ...අනෙක අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕන ලංකාවේ...දරැවන්ට ඒ අයගේ නිදහස සමාජ අත්දැකීම ලබන්න දෙන්න ඕන...
@champasirimanne6253
Жыл бұрын
ඒත් අද වනවිට දෙමව්පියන් සහ පාසල්, දරුවන්ට වදයක් වෙන ලෙසයි ඉගැන්වීම් කටයුතු කරන්නේ. පාන්දර පන්ති ..සවස පන්ති ... රෑ පන්ති.... හොඳටම වැඩියි.
@saliesaloulie7357
Жыл бұрын
❤❤❤❤❤
@ayishaayisha6784
Жыл бұрын
මේ වගේ තාත්තලා අගය කල යුතුයි.අම්ම නැතිව තාත්තා කෙනෙක්ට ලමයි හදා ගන්න බෑ කියලා.දරුවන්ගේ ජීවත හානි කරගෙන තමන්ගේ ජිවිතයත් හානි කර ගන්න තාත්තලා ඉන්න රටේ මේ වගේ තාත්තලා බුදු වේවා.❤❤❤රටටම ආඩම්බර තාත්ත කෙනෙක් කියන්න දේවල් බොහොමයි මේ තාත්තා ගැන.තෙරුවන් සරණයි තුන් දෙනාටම.හරේන්ද්‍ර අයියේ ඔයාට ගොඩක් පින් මේ වගේ දේවල් රටටම පෙන්වනවට..❤❤❤❤🙏🙏🙏🙏🌹🌹
@silani1548
Жыл бұрын
❤❤
@ShehanBuddhika-vg5dt
27 күн бұрын
අපේ රටේ මෙවැනි පුද්ගලයින් සිටිම ගැන ආඩම්බරයි ඔයාලා හැමෝටම බුදුසරණයි
@kumaridisanayaka-ui7ou
Жыл бұрын
ගුණධර්ම ඇති යහපත් දරුවන් සමාජගත කිරීම ඒ රටට බෙහෙවින්ම වටිනවා ..අද රට පිරිහී ඇත්තේමද ඒක නොමැති නිසා .මේ වාසනාවන්ත පව්ල රටට සම්පතක් ...
@thushanthadabare230
Жыл бұрын
🙏👍💐
@SiyaniHadori
Жыл бұрын
❤❤❤❤❤
@dilhanisujeewa8929
Жыл бұрын
Asai puthe🙏🏻
@vlogs-සාෂා
Жыл бұрын
අනිවාර්‍යෙන් සම්පත්💐
@vimalbogahawatta
Жыл бұрын
ඒ තාත්තාට මගේ ගව්රව්නීය ආචාරය ✌️ දක්ශ දරුවන්ට සුභපතමි .❤️❤️❤️ ආදරෙයි.... නියමයි හරේන්ද්‍ර ✌️✌️
@Sandakathmini01
Жыл бұрын
ඔබට අපගේ ගෞරවණීය ආචාරය 💗 පිරිනමමු. 💐 ජයවේවා
@priyanthiperera2418
Жыл бұрын
ඔබ ගැන හරිම සතුටුයි. ඒ වගේම වාසනාවන්ත කීකරු බුද්දිමත් දරුවො දෙන්නෙක් ඉන්නව ඔබට. ඔබලාගෙ දැනුමට, උත්සහයට මෙ වැඩසටහනින් පසු නියම ප්‍රතිපල ලැබේවි. හරේන්ද්‍ර මහතාටත් හදවතින්ම ස්තුතිවන්ත වෙනව.
@SumithBanduge
5 ай бұрын
Idhiriyatath suba pathanawa,,,,,,,,,,,Theruvan saranai,
@badrasamarakoon9473
Жыл бұрын
හරිම අපූරුයි ලංකාවේ ඉන්න වාසනාවන්ත ම දරුවන් දෙදෙනෙකු සහ පියෙක්. ඔබලා පතන ලෝකය අතිශයින් ම සාර්ථක වේවා
@udenisamanthi283
Жыл бұрын
තාත්තාට මගේ උත්තමාචාරය ,දිර්ගායුස බොහෝ වෙවා දරුවන් ගේ ලස්සන ජිවිතය තව තවවත් මිහිරි වෙවා,,ඉදිරිය පර්තනා කරන අයුරින්ම ඔපවත් වෙවා,❤❤❤👍
@Sandakathmini01
Жыл бұрын
💟
@AliAli-wc1dt
Жыл бұрын
🎉🎉🎉❤❤❤❤
@kolithachaman9978
8 күн бұрын
හොදම වැඩ සටහනක් බුද්ධිමත් පියෙක් රටට ලොකෙට වැඩදායි දරැවන්
@champikadamayanthi4787
Жыл бұрын
කියන්න වචන නෑ ඇත්තමයි හරේන්ද්‍ර මල්ලි හරිම සතුටුයි මෙවැනි වැඩසටහන් අපට ලබාදීම ගැන..ඒ පුතාල දෙන්නගෙ ඉදිරි අනාගතයට සුබ පතනව . .❤
@chandanawijenayaka7690
Жыл бұрын
මසුයි, මත්ද්‍රව්‍යයි හේතුවෙන් මිනිස් ගති අතුරුදහන්වී ආත්මාර්ථකාමීකමෙන් බලතණ්හාවෙන් තිරිසන්ගති ඉස්මතුවී ඇති සමාජයක දිවිගෙවන මේ යහපත් මිනිසුන්හට සතුටින් ලෝකය ජයගැනීමට හැකිවේවා 🙏
@nihalperera2596
Жыл бұрын
විශ්ව නිතියේ හැටියට එකට ඉන්න පුලුවන් එක වගේ අයට. ඉතින් සමහර විට එ් අම්මා මෙයාලට ගැලපෙන් නැතිව අැති එ්කයි දුරස් කරන්න අැත්තේ. එයාල සතුටින් අපටත් සතුටුයි. ජය වේවා
@niroshanikumari9165
Жыл бұрын
අනේ ආස හිතෙනව බලන් ඉද්දි.මෙහෙම දරුවො ඉද්දි රටේ ඉදිරිය ගැන සමහරවිට බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් වෙයි ❤❤
@utv7224
Жыл бұрын
මොන තරම් ඉදිරියට ගියත් මේ රත්තරන් තාත්තව අතහරින්න එපා පුතේ.තාත්තා තමයි ඔයාලගෙ කිරුළ
@PathmaraniSooriyabandara
5 ай бұрын
වචනයක් වත් තමන්ගේ බිරිදට දොස් නොකියපු මනුෂ්‍යත්වය ,ඔබට 🙏🙏🙏🙏🙏🙏ඒ හිතන විදිහ,god bless you brother and suns ❤❤❤❤
@Premathilakaherath-wr5sl
Жыл бұрын
ජයලාල් මහත්තයෝ ඔයාට පිං මේ තාත්තාට පුතාලා දෙන්නාට සුබපතනවා ආෂිර්වාද කරනවා තාත්තේ ඔයා අපිට ආඩම්බරයක් ආදරෙයි ❤❤❤❤ ආදරෙයි ❤❤❤❤🎉🎉🎉🎉 ජයවේවා
@piyaseelirajapaksha7661
Жыл бұрын
හරිම නිදහස් ජීව්ත....සියලු ප්‍රාර්ථනා ඉටුවේවා !බුදුසරණයි !!!
@antanetliyanage.7247
Жыл бұрын
කාලෙකින් දැක්ක ලස්සන වැඩසටහනක් අසාමාන්‍ය නිර්මානශීලී පව්ලක්...ආදර්ශමත් නියම මහත්තයෙක්,පියෙක්...සරල මහා උගතෙක්😊😊
@samanpriyani7876
Жыл бұрын
ඇත්තෙන්ම ඒ තාත්තයි පුතාල දෙන්නයි හරිම ආදර්ශමත්. හොදම හොද තාත්තෙක්. ඔයාල තුන් දෙනාටම බුදු සරණයි 🙏 . ඒ වගේම මහත්තයට ගොඩාක්ම ස්තූතියී මේ වගේ වටිනා ආදර්ශමත් ඉන්ටවිව් එකක් කලාට.ඔබටත් බුදු සරණයි 🙏
@janakeemuthukumarana8875
Жыл бұрын
අනේ ඔයාල තුන්දෙනා වෙනස් නොවී හැබෑම ආදරයෙන් හැමදාමත් ජීවිතේ ගෙවන්න. සිතන,පතන සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා..🥰💪
@SenaGamage-p2t
Жыл бұрын
ඔබ සමාජයට අදර්ශවත් පියෙක් සහ පුතුන් දෙදෙනෙක් ඔබ තිදෙනාට ජයෙන් ජය වේවා😊 🙏😄
@indikadesilva6522
Жыл бұрын
ඇත්තටම මේක බැලුවට පස්සෙ අපි ගැන පොඩි දුකකුත් දැනෙනවා.කිසි දේකින් සැනසෙන්න අපිට බැරි ඇයි කියල.එයාල අපිට වඩා මනසින් ගොඩක් දියුණුයි.චුටි පුතා පවා.
@gilbertkuruppu3917
Жыл бұрын
අම්මා ඇය මාව දාලාගියේ වටිනා දරුවන් දෙ දෙනෙක් මට තෑගිකරලයි ඒනිසා ඇයට මා ස්තූති කරනවා. මේ කියමනාව ඇහෙද්දි නිරායාසයෙන්ම මගේ දෑස් තෙත්උනා
@maheahgunarathna99gunarath73
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AnandaSamarasekara-vh7yn
9 ай бұрын
😢😢😢😊😊😊😊😮@@maheahgunarathna99gunarath73
@VijerathnaMenike-ng2mq
7 ай бұрын
⁰@@maheahgunarathna99gunarath73
@NandaniMalkanthi-u7s
5 ай бұрын
❤❤❤❤❤❤❤😂❤❤😂
@malaniattanayaka2774
Жыл бұрын
බිරිඳ ගියාම පිස්සු නටන ලෝකයේ.. ජීවිතයට අර්ථයක් සලසා ගන්නා නුවණැති පවුලක්. 🌹🌹🌹👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼🌹
@mindstore2568
Жыл бұрын
මුන් නම් ලන්කාවේ මිනිස්සු වෙන්න බැ. යක්කු තුන්දෙනෙක්. හිස නමා ආචාරය....❤❤❤ harindra you are also great...🎉🎉
@nihalweerasekera7672
Жыл бұрын
මං මුලාවි් සිටින අප සැමට, කාන්තාරයේ දිය බිදක් ලැබුනා වගේ සතුටක් , අගය කිරීමට වචන නැත. ඔබලාගේ සියලු පැතුම් ඉටවේවා!
@sudathliyanage7006
Жыл бұрын
ඔබ 100% ක්ම හරි. ❤
@lakruwangunasekara5152
10 күн бұрын
මගේ ජීවිතයට බලපු ලස්සනම වැඩසටහන.❤❤❤ඒ තාත්තෙක් නෙවෙයි.ඇත්තටම දෙවියෙක්.බොහොම සරලයි...ජීවිතය...පුදුම මානසික නිදහසක්.❤❤❤❤හරිනද්‍ර මහත්මයා මෙතුමාගෙ පොත් අපිට කියවන්න ආසයි.ලබාගන්නෙ කෙහොමද. අද සමාජයට මේවා හොදම උදාහරණ.නොමග යන අයට මේ තරම් ඔසුවක් තව කොයින්ද.
@TouchTheWorld-mi4pd
Жыл бұрын
හැල්මේ දුවන විඳවන මිනිස්සු අතරේ විඳින පිරිසක් ❤❤❤❤ තෙරුවන් සරණයි තුන්දෙනාටම
@lakshmiabedeera45
Жыл бұрын
සත්තකින්ම
10:15
ЗАЧЕМ Я СПРЯТАЛ СВОЮ КУЗНИЦУ В БУНКЕР В МАЙНКРАФТ | Компот Minecraft
Компот
Рет қаралды 444 М.
17:48
එක රැයකට ලක්ෂ 50ක් අය කරන ඩුබායි හෝටල් කාමරේට යමුIඇතුලෙ මුහුදට ගිලුණ නගරයක්I Atlantis The Palm Dubai
Harindra Jayalal
Рет қаралды 401 М.
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
40:32
මතු ආත්මෙක මගේ සැමියාව මම පතන්නෙ නෑ|මගේ මරණයත් මම සැලසුම් කරලා ඉවරයි||
Harindra Jayalal
Рет қаралды 1,1 МЛН
32:40
දියමන්ති,මැණික් සහ රත්තරන්වලින් හැඩකරපු ලංකාවෙ වටිනාම මාළිගාවIසේවකයො ඇවිදින්නෙත් රන් කාපට්වල|
Harindra Jayalal
Рет қаралды 1,5 МЛН
7:05
හාල් නිසා වසන්තයි චානකයි පැටලෙයි... බිත්තර කෑවද? සැමන් කෑවද? චානකට කට උත්තර නැතිවෙයි | Parliament
Newsfirst Sri Lanka
Рет қаралды 62 М.
31:52
යාලුවොයි පෙම්වතියයි මෙතනම මහණවුණා|මම හැම මත්ද්‍රව්‍යයක්ම ගත්තා|මේ ටැටූ එකේ තියෙන්නෙ දේව කතාවක්|
Harindra Jayalal
Рет қаралды 1,6 МЛН
17:48
යොහානිගේ boyfriendගේ පොළොන්නරුවේ ගෙදර ගිය ගමන - මෙන්න පවුලේ අයගේ විස්තරේ - කාපු සුපිරි ගමේ කෑම
Rangana De Silva
Рет қаралды 525 М.
29:06
ඇමරිකාවෙන් ලංකාවට ඇවිත් "සුද්ද සිංහලෙන්"කතාකරන ගැරට්| පොලොස් ඇඹුල කන්න ගිහින් දීගකන්න පටන්ගත්තා ||
Harindra Jayalal
Рет қаралды 1,7 МЛН
59:18
අමෙරිකානු ජනාධිපතිගෙන් සම්මාන ලැබූ වයස අවුරුදු 10යේ දරුවා | Talk With Chatura
Talk with Chatura
Рет қаралды 332 М.
57:02
තාරකා විද්‍යාව පිළිබඳ මෙවන් දැනුමක් ඇති පොඩ්ඩෙක් මීට කලින් දැකලා තියෙනවද ? | Hiru Maanaya |Hiru News
Hiru News
Рет қаралды 969 М.
56:31
ප්‍රභා පැනලා යන්න ගහපු පට්ට ගේම මුල්ම වතාවට වටේ සිටි කොටි සාමාජිකයන් දෙදෙනකු හෙළිකරයි @wanesatv
WANESA TV
Рет қаралды 488 М.
5:23
සජීවී වැඩසටහන මැද බන්දු සීයා බලන්න ආ ලස්සන මුණුපුරා 🥰😍
Siyatha TV
Рет қаралды 1 МЛН
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.