ජේසුට පහන තියෙනකොට මම බුදුන්ටත් පහණ තියෙනවා.ඒක කවුරු කොහොම දැක්කත් මට අදාළ නෑ

  Рет қаралды 1,135,430

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 1 600
@Haritv
@Haritv 2 жыл бұрын
වයිෆ්ගෙ හැටි බලන්නකෝ ඇන්ටි කෙනෙක් වගේ |ගායකයාගේ බිරිඳට අපහාස කරපු තරුණිය kzbin.info/www/bejne/aoa2Y2eGjbZ5d9E
@sirilshantha2362
@sirilshantha2362 2 жыл бұрын
තුන්ලෝකයේම අග්‍ර වු අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!!
@MJ-cy1jq
@MJ-cy1jq 2 жыл бұрын
ක්‍රීස්තියානි අයගෙ ආගමික දවසටත් භේද පෙන්වන පිස්සු අදහස් සටහන් තියන්න එපා..
@sirimajayathilake3433
@sirimajayathilake3433 2 жыл бұрын
ලස්සන පවුලකි.💕💕💕
@HarshikaLayomi-ft3fx
@HarshikaLayomi-ft3fx Жыл бұрын
අනිවාර්යෙන් මෝඩයෙක්
@sirilshantha2362
@sirilshantha2362 Жыл бұрын
Ai eka dara ganna baida.e tharamma ai moda..
@kaviclouds8298
@kaviclouds8298 2 жыл бұрын
අපි දිනේෂ් අයියට ආදරේ කරන්න ලොකුම හේතුව එයාගෙ පිටි පස්සෙ ඉන්න නිහඩ සෙවනැල්ල නිසා...ආදරෙයි අක්කෙ ජීවිතයට නියම අර්තයක් මේ නත්තලේ එකතු කලාට..😘😘❤️❤️
@prabathnanayakkara9480
@prabathnanayakkara9480 2 жыл бұрын
ආදරය, විශ්වාසය, සතුට තියන තැනකට වෙන කිසිම සම්මතයක් අදාල වෙන්නෑ...ඔයාලගෙ අහිංසක සතුට දැක්කම හරිම සතුටක් හිතට දැනෙන්නෙ... බෞද්ධ උනත් අපි නත්තලට ආදරෙයි ...ඔබ පවුලට සුබ නත්තලක් වේවා....
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
ජයම වේවා... ❤️🙏
@mallikaisrael9921
@mallikaisrael9921 2 жыл бұрын
Eka aththa Niyamai I Love U Famliy 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏👌👌👌👌👌❤❤👌👌👌😪👌😪😪😘😘😘😘😘😘😘😘😘
@divigirl8141
@divigirl8141 2 жыл бұрын
එකනම් ඇත්ත ❤
@saduniaththanayeka420
@saduniaththanayeka420 2 жыл бұрын
Aniwaryenma
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
kzbin.info/www/bejne/gYG6npmpbMqGock ඕමික්‍රෝන් ආවට සත පහකටවත් බය වෙන්න එපා
@chathuryanawodhi9952
@chathuryanawodhi9952 2 жыл бұрын
පොඩි දූ තාත්ත වගේමයි..ලොකු දූ අම්මා වගේ..😁😊❤️ හරිම ලස්සන පවුලක්..ඇස් වහක් නම් වදින්නෙපා🌺❤️🤗🤗🤗
@dild3732
@dild3732 2 жыл бұрын
කතෝලික වෙලත් බුදුහාමුදුරුවන්ටත් පහන තියෙනවා කිව්වම බෞද්ධයෙක් වශයෙන් මට කඳුලුත් ආවා..
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
දැනටම අපිට ගොඩක් දෙනෙක් බනිනවා ඒ කාරණාවට මේක බලලා.... 😊🥰🙏
@isharatewankabandara5499
@isharatewankabandara5499 2 жыл бұрын
ගොඩක් හොදයි බුදු දහම උතුම් දහමක්...
@georgevinitia1502
@georgevinitia1502 2 жыл бұрын
@@DineshTharanga ඒ බුදුන් පෙන්නාදුන් දර්ශණය ආගම් බේදයක් නැතිව කාටත් අද්ධ්‍යනයකර තේරුම්ගෙන උවමනාදේ ජීවිතයට එකතුකරගන්න පුලුවන්! ඒක තමන්ගෙ ආගමට නිගරු කිරීමක් හෝ අත් හැරීමක් නොවෙයි! ජීවිත සාර්ථක කරගන්න කොයි ආගමෙත් හොඳයයි කියලා තමන්ට හැඟනදේ අරගන ඒ උතුමානන් හට ගරුකිරීමෙන් ජීවිතය සතුටින් සැනසීමෙන් හරවත්ව ආදරණීය අයුරින් ගතකිරීමේ වාසනාව ලැබෙන බව නොදත් රිනාත්මක දේ ගැනම හිතන පටු ආකල්ප ඇති අයට නොවැටහීම අවාසනාවක්! දොස්කියන අයට දොස්කියන්න ඉඩදීලා නිහඬවීම තමයි කලයුත්තේ ඔවුන්ට අනුකම්පාකරමින්! ඔබසැම නිදුක් නීරෝගී වේවා !ඔබගේ සුන්දර පවුලට යහපතක්ම වේවා ! සතුටම රජවේවා !තෙරුවන් සරණයි ! ජේසු පිහිටයි ! 🙏💐🙏🌝♥️🇱🇰.
@dild3732
@dild3732 2 жыл бұрын
@@DineshTharanga ලොවුතුරා බුදු කෙනෙකුගේ ගුණ මෙතෙකැයි කියා දන්නවා නම් ඔහොම කියන්නේ නෑ .. බුදු ගුණ අනන්තයි ..එහෙම උත්තමයෙකුට උපහාර කරනකොට ලැබෙන පිනත් අප්‍රමාණයි.. රැවුම් ගැරහුම් අපහාස මැද දිගටම පහන තියන්න උත්සාහ කරන්න ..ඔබට ජය වේවා
@thilinikanchana261
@thilinikanchana261 2 жыл бұрын
බුදු සරනයි... ජේසු පිහිටයි 😊❤️
@nishi-sew2829
@nishi-sew2829 2 жыл бұрын
ගොඩක ආස කරන පවුලක්..කාගෙවත් ඇස්වහක් වදින්න එපා..හැමදාමත් ආදරෙන් සතුටෙන් ඉන්න ලැබේවා...❤️
@nimesharanathunge6597
@nimesharanathunge6597 2 жыл бұрын
වියැකෙන රූපයකට නොව සදාතනික සැනසීමක් ගෙනෙන හදවතකට ආදරය කරන්න
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
@sitharakularathna6154
@sitharakularathna6154 2 жыл бұрын
Hats off you dear
@yashuwijekoon9819
@yashuwijekoon9819 2 жыл бұрын
අනේ හරිම ලස්සන , නිහතමානි පවුලක් , බුදු සරණයි ඔයාලාගෙ පවුලට හැමදාම සතුටින් ඉන්න පවුලත් එක්ක එකට ...... ♥️
@al5471
@al5471 2 жыл бұрын
විවාහ ජීවිතයක් කියන්නේ මොකක්ද කියලා සමාජයට පෙන්වා දුන් ඔබලාට ස්තුති ස්තුති..........අනෙකාට සැම විටම ගරු කිරීම ඉතාම වැදගත්
@biguniasinsha5031
@biguniasinsha5031 2 жыл бұрын
රටේ ජීවත්වෙන අනිත් ගැහැනුන්ටත් මිනිස්සුන්ටත් ඔය දෙන්න ආඩම්බරයක් proud of u
@buddhikamanoharigamalathge8694
@buddhikamanoharigamalathge8694 2 жыл бұрын
දිනේෂ්ගෙ wife හරිම හොද කෙනෙක් වගේ ....congratulations දිනේෂ්ටත් නෝනටත්......නිදුක් නීරෝගී දරැ සම්පත් ලැබෙන්න වාසනාව ලැබේවා .....❤️❤️❤️❤️
@shantharanaweera4741
@shantharanaweera4741 2 жыл бұрын
ඔයා හොද කාන්තාවක් බුදුන්වහන්සේටත් පහන තියෙනවා . බුද්ධිමත් කාන්තාවක් . බුදුසරණයි. ජේසු පිහිටයි.
@erangamadujeewani2018
@erangamadujeewani2018 2 жыл бұрын
ලොකු දෝණි අම්මා පොඩි දෝණි තාත්තා. ලස්සන පවුලක්. සුබ පතනවා. හැමදාම සතුටින් ඉන්න. බුදුසරණයි ජේසු පිහිටයි!!!!❤❤❤❤
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
❤️
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
kzbin.info/www/bejne/gYG6npmpbMqGock ඕමික්‍රෝන් ආවට සත පහකටවත් බය වෙන්න එපා
@warsharasali877
@warsharasali877 2 жыл бұрын
@@DineshTharanga👍😎
@sadarekaelesingha2542
@sadarekaelesingha2542 2 жыл бұрын
ඔබ දෙදෙනගෙ මනුස්ස කමින් පිරුණු හිත හැමදාමත් සතුටින් සෙනෙහසින් පිරේවා කියලා ප්‍රාර්ථනා කරනව .බුදු සරනයි හතර දෙනාටම .
@marlonsampath9352
@marlonsampath9352 2 жыл бұрын
අපිත් හොයන ජීවිතේ මේක දිනේශ් අයියා..සතුට තමා ඕනි..පොඩි දුව දිනේශ් අයියාමයි ඒ ඇති වැඩි වැඩියෙන් සාර්තක වේවා හැමදේම ✝️🙏☸️❤️
@AnushaKumari-t7j
@AnushaKumari-t7j Жыл бұрын
මම ඇත්තටම ඔයාලා ට හරිම ආදරෙයි . ❤❤❤❤කවුරු කොහොම මොනවා කිවුවත්...දෙවියන්වහන්සේගේ ආශිර්වාදය හැමදාම ඔයාලගෙ පවුලට තියෙනවා ..ජෙසු පිහිටයි
@imasha....3839
@imasha....3839 2 жыл бұрын
මං,දැකපු ලස්සනම ආදර කතාව හැමදමත් සතුටින් ඉන්න...දෙවියන් වහන්සේ හැමදාමත් ආශිර්වාද කරනවා අක්කිටයි අයියටයි බබලා දෙන්නටයි....bless you...
@sithumiimasha2563
@sithumiimasha2563 2 жыл бұрын
matha dakpu lassnam adare kathawa
@dimalkazoysa6292
@dimalkazoysa6292 2 жыл бұрын
pau ane oya tawa loke dakala nane
@sujikalasubhashini4946
@sujikalasubhashini4946 2 жыл бұрын
Man oyalage godak vedio balala thiyenawa.a hama ekakinma penune akkage adaraniya bawa,iwasima,daraganima,awabodaya.me lassana paulata apahasa karana ayagen man ahanne??mechchara piripun gahaniyak laga nathara nowana pirimiyek idida???ekai dinesh aiya aurudu 11k akka ekka adaren inne.man dakapu lassana hadawath dekak thiyena adaraniya yuwalak.man hadawathinma suba pathana oyala hathara denata hamadamath sathutin inna labenna kiyala.merry christmas to you and your family💜💜💜💜🎂🎂🎁🎁🎅🎅
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
@@sujikalasubhashini4946 ස්තූතියි මනුස්ස හැගීමකට දෙන වටිනාකමට!!!! ❤️🙏
@sujikalasubhashini4946
@sujikalasubhashini4946 2 жыл бұрын
@@DineshTharanga kawadahari oyala dennawa balanna enawa aniwaren.godak adarei oya dennata💜💜💜
@Iroshanirmali31
@Iroshanirmali31 2 жыл бұрын
මමත් බෞද්ධ. ඒ ත් මම මේ පාරත් වෙනදා වගේම christmas හොදට සැමරුවා . 🥳👑
@creative6721
@creative6721 2 жыл бұрын
මම බෞද්ධ .. ඒත් අපිත් christmas celebrate කරනවා. ඔයාලත් බුදු පහන තියනවා කියලා දැක්කම සතුටුයි. ආගමකින් හැමදා කියලා දෙන්නේ සාමය, සහයෝගීතාව, ආදරය..!! ඔයාලා ඒක විඳිනවා, බෙදනවා.. සතුටුයි දැක්කම !! ආදරෙන්, සතුටින්ම ඉන්න හැමදාම..!!!❤️❤️❤️
@chanukanadhi8788
@chanukanadhi8788 2 жыл бұрын
අනේ හරිම ලස්සන පවුලක්.බුදු සරනයි දෙවි පිහිටයි.අපි බෞද්ධ ඒත් නත්තලට ආදරෙයි නත්තල එද්දි අපිට අවුරුදු වගේ හැගීමක් එන්නෙ❤😍හැමදාම සතුටින් ඉන්න ඔයාලා හතර දෙනාම😍❤🙏
@Nisansala-c9v
@Nisansala-c9v 2 жыл бұрын
පොඩි දුව තාත්තා වගේ .ලොකු දුව අම්මා වගේ.ලස්සනයි ෆැමිලි එක.බුදු සරනයි .ජේසු පිහිටයි.
@kumarithennacoon7517
@kumarithennacoon7517 2 жыл бұрын
ඔයාලාගෙ පුත්ගලික ජිව්තෙ අපිට අදාලම නැත.අපි ජිවත් වෙන්න ඔනෙ අපිට ඔන විදියට හා අපේ සතුට වෙනුවෙන්.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.අදරේයි ඔයාලාට.දිර්ගායුශ.👍👍👍 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏 .💞💞💞💞💞💖💖💖💘💘💘
@isharatewankabandara5499
@isharatewankabandara5499 2 жыл бұрын
බෞද්ධයන් විදිහට අපිට ගොඩක් සතුටුයි අාඩම්බරයි....අපේ බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් පහන තැබීම ගැන ගොඩක් අාදර ගෞරවයෙන්......එ් අාශිර්වාදය නිරතුරුව ඔයාලට ලැබෙනවාමයි.....නිතරම බුදු දහම සමග ඉන්න තම දහම අදහන ගමන්.......තෙරුවන් සරණයි...ජේසු පිහිටයි.....බෞද්ධ අපේ ප්‍රණාමය....
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
@නිකිණි
@නිකිණි 2 жыл бұрын
කවුරු මොනවා කිඋව්වත් මමනම් මේ පවුලට ආදරෙයි.සමගියෙන් ඉන්න පවුලක්.කතෝලික අය බුදුන්ට පහන තියනවා කියලා කීවාම ඇස් වලට කදුලු ආවා.ඔයාලගේ 2022 නත්තලත් බලන්න ආශාවෙන් ඉන්නවා .තෙරුවන් සරනයි
@dilrukshichandima9355
@dilrukshichandima9355 2 жыл бұрын
මම දැක්ක ලස්සන පවුක් සුභ නත්තලක් වේවා හතර දෙනාටම .හැමදාම සතුටින් ඉන්න පාර්තනා කරනව . ජේසු පිහිටයි
@Damayanthi-s7y
@Damayanthi-s7y 2 жыл бұрын
තම ආගම මැණවින් අදහන්නා අන්‍ය ආගම්වලටද ගරු කරනවා නොඅනුමානයි ...සුභ 🎅 නත්තලක් වේවා මේ පුංචි පව්ල ඇතුළු ලෝ සියලුම දෙනාට ❤💙❤💙❤💙❤❤💙❤💙❤💙
@thuglife-kk7od
@thuglife-kk7od 2 жыл бұрын
මට මාර පුදුමය් .ඒ මට කවදාවත් අවන්ක ආදරයක් ලැබිල නැති නිසා වෙන්නැති කාගෙන්වත්ම. අක්ක ඔයා මාර වාසන්වන්තය් .ඇත්තටම .GOD BLESS දෙන්නටම.🔥🔥🔥
@samudradesilva5984
@samudradesilva5984 2 жыл бұрын
🥺🥺
@samadaras.wejakoon7282
@samadaras.wejakoon7282 2 жыл бұрын
Ai a oyata ahama kara oya kohada wayasa kiyada
@No-wx4gz
@No-wx4gz 2 жыл бұрын
හොඳ සැමියෙක්, බිරිදක් /යාලුවෙක්, යෙහෙලියක් /ආදරණිය මවක්, පියෙක් තවත් මොනවද, ජිවිතේ ඔය ආපු දුර වගේම ඉස්සරහට යන්න තියෙන දුරත් එකමුතුව ගෙනියන්න වාසනාව ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏ජයවේවා 🥰🥰🥰❤❤❤❤❤❤❤
@ireshashamanthi9202
@ireshashamanthi9202 2 жыл бұрын
වාසනාවන්ත ලස්සන පව්ලක්...සාමය සතුට සමගිය පිරි පව්ලක්....හැමදාම සතුටින් ඉන්න ලැබේවා....වාසනාව ඉතිරේවා...!!!!
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
❤️
@thushariweragoda9925
@thushariweragoda9925 2 жыл бұрын
අම්මියගෙ මුනයි තාත්තියගෙ මූනයි තියන දූලා දෙන්නෙක් ඉන්නකොට හරි ශෝයි ❤❤budu saranae ,jesu pihitae ❤❤
@kumarimarasinghe2955
@kumarimarasinghe2955 2 жыл бұрын
හරිම සතුටුයි ජනප්‍රිය ත්වයෙන් ඔලුව උදුම්මාගත් හැමෝටම ආදර්ශයක් අහිංසක සතුට හැමදාම ඔබ හදවත්වල රැදේවා තෙරැවන් සරණයි ජේසු පිහිටයි
@tinubaby5861
@tinubaby5861 2 жыл бұрын
මමත් කතෝලික කෙනෙක්.මගේ husband බෞද්ධ කෙනෙක්.මමත් ඔයා වගේම ආගම් දෙකම භක්තියෙන් අදහනවා.සුභ පතනවා හැමෝටම.බුදු සරණයි.ජේසු පිහිටයි.
@anjusadeeka6113
@anjusadeeka6113 2 жыл бұрын
මේ පුංචි පවුලේ ආදරේ හැමදාම පිරී ඉතිරෙන්න වාසනාව ලැබේවා .සතුට්න් ඉන්න .ආදරෙයි ඔයාල හතර දෙනාටම .සුබම සුබ නත්තලක් වේවා .ජෙසු පිහිටයි ❤️❤️❤️❤️
@loginr5385
@loginr5385 2 жыл бұрын
ලස්සනම ලස්සන පහුලක් බුදුසරනයි ජේසුපිහිටයි
@nadeekakumari3831
@nadeekakumari3831 2 жыл бұрын
GODAK.SATHUTUY...OYALAGE.ADARE..WATINA.ADARAYAK..NIDUK.NIROGI..DIRGAYUSA..LABANNA.ONI.HAMADAMA.SATHUTIN.INNA.LABANNA.HAPPY..SUBAMA.SUBA.NATHTHALAK..WEWA.HAPPY WISH.YOU.HPPYMERRY..CHRISTMAS
@hansaniwathsala5267
@hansaniwathsala5267 2 жыл бұрын
Math godak adare karana lassana pauwlak dinesh ayyage waife godak hoda adarshamath waife kenak babala 2th godak lassanai mama godak asai eyalath ekka katha karanna
@rathnayakawimala8513
@rathnayakawimala8513 Жыл бұрын
@@hansaniwathsala5267 z's zee
@kanthi1038
@kanthi1038 2 жыл бұрын
ආදරෙයි සහෝදරිය, ඔයාලගෙ පවුල හරිම ආදර්ශමත් . මගෙන් සුභපැතුම් ! කැතලික් අය වෙලත් බුදු හාමුදුරුවන්ටත් ගරු කිරීම ඉතා අගය කරනවා. අපිත් ජේසු තුමාට ගරු කරනවා. ආදරෙයි .
@nimeshalakmali2189
@nimeshalakmali2189 2 жыл бұрын
හරිම ලස්සන පවුලක්.දැක්කම අැත්තටම හරි සතුටුයි.අාදරේ කරන විදිහ හරි ලස්සනයි.හැමදාම සතුටින් ඉන්න.🙏🙏😍😍
@dlr1991
@dlr1991 2 жыл бұрын
මොන ආගම ඇදහුවත් අපේ ඇගේ දුවන්නේ රතූ පාට ලේ අපි මිනිස්සූ. ජය වේවා පවුලටම ලෝකේ නත්තල් සමරන හැමෝටම සුභ නත්තල්.
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
❤️
@sewminijayathissa6514
@sewminijayathissa6514 2 жыл бұрын
👌👌
@chamilakumari1455
@chamilakumari1455 2 жыл бұрын
👍👌
@nishanidayarathne218
@nishanidayarathne218 2 жыл бұрын
හැම වචනයක් ම ලස්සනයි. ඇත්තටම ලොකු නංගි නිසාා තමයි බැලුවේ. එයා කතා කරනවා බලන්න ආස හිතුනා . ආස හිතෙනවා එ සතුට දැකලා. ❤️
@ama6333
@ama6333 2 жыл бұрын
කොච්චර බැලුවත් එයාලාව එපා වෙන්නේ නෑ🥺❤️ඒ තරම් නිහතමනිව ජීවිතෙ සතුටින් ගොඩ නගාගෙන යනවා ❤️
@nipunipremakumara3617
@nipunipremakumara3617 2 жыл бұрын
අද කාලේ ජිවත් වෙන අයට... එකිනෙකාගේ ලස්සන ඇද කුද හොයන අයට මේ ලස්සන පවුල ලොකු ආදර්ශයක් .... ඒ වගේම මේ වගේ පිරිමි අද කාලේ ඉන්නේ සියයකින් එක්කෙනෙක් වගේ ... හැමදාම සතුට පිරි ලස්සන පවුල් ජිවතයක් ගතකරන්න ලැබේවා ඔබ සැමට❤❤❤❤❤❤❤
@vimashakpd3817
@vimashakpd3817 2 жыл бұрын
අනිවාරෙන්
@v.s.cherill2454
@v.s.cherill2454 2 жыл бұрын
අපේ ගෙදර මම කතෝලික husband buddhist අපිත් හරිම සතුටින් ජීවත් වෙනවා. මමත් බුදු පහණ තියනවා අපි පල්ලි යනවා .පන්සල් යනවා .අක්කේ ඔයාගේ කටහඩනම් මාරම ලස්සනයි. ගීතිකා කියද්දී පල්ලියේ හඩ රැව්දෙනවා ඇති.මාර ලස්සනයි .ඔයාලට සුභම සුභ නත්තලක් හා නව වසරක් වේවා...
@shiranchinthaka3221
@shiranchinthaka3221 2 жыл бұрын
00
@thusharadimuthu3483
@thusharadimuthu3483 2 жыл бұрын
ආදරය කියන්නේ මොකක්ද කියලා ඔබ දෙපල ලෝකයටම ආදර්ශයක් දෙනවා සුභ නත්තලක් වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි.
@sithuniimasha4432
@sithuniimasha4432 2 жыл бұрын
මේ පවුල වගේ ආදර්ෂයට ගන්න පුලුවන් පවුලක් වෙන නැතුව ඇති..හැමදාම සතුටින් ඉන්න ආදර්ෂයට ගන්න පුලුවන් පවුලක්.හැමදාම ආදරෙයි 🌍💛👍
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
හදවතින් උපන් අවංක ආදරය සියලු සිමාවන් බිද දමා වාසනාව ගෙන එනවා. ප්‍රේමයෙන් පුද දෙන වටිනා සතුට ආලෝකයක්මයි. සුභ නත්තලක් වේවා.!.. හැමදාම සතුටම ලැබේවා.!!..
@ashenmalki5630
@ashenmalki5630 2 жыл бұрын
Budu saranai oyalata hemadamath satutin inna lebewa oyalata
@priyanganinayana3074
@priyanganinayana3074 2 жыл бұрын
ජේසු පිහිටයි අක්කි.. ඔයා ගොඩක් හොද කෙනෙක්.... දෙවියන් වහන්සේ ඔයලාට ආශිර්වාද කරනවා.. ජේසු පිහිටයි හැමොටම 🌹🌹
@nayomirecipe7115
@nayomirecipe7115 2 жыл бұрын
මං ගොඩක් ආදරෙ කරන පවුලක් අක්කි අයියා ඔයාලා .හතර දෙනාටම සුභ නත්තලක් ...සතුටින් ඉන්න බුදුසරණයි ....ආදරෙයි ගොඩක් ......💜️💜️
@shromikariyawasam5062
@shromikariyawasam5062 2 жыл бұрын
හරිම ලස්සන ආදරනිය පවුලක් ..අපිත් හරි ආදරෙයි ..බුදු පහන තියනවා කිව්වම ඇස් දෙකට කදුලු ආවා..තෙරුවන් සරනයි ...
@isuri013
@isuri013 2 жыл бұрын
දූලා දෙන්නම ගායනයට දක්ශයි නේද.. ජේසු පිහිටයි
@madujayashingha9012
@madujayashingha9012 2 жыл бұрын
අපෙ අච්චිලගේ ගෙදරත් .බුදුන් වහන්සේට .ත් ජෙසුටත් පහන තියනවා .🙏😍😍😍හැමදමත් සතුටින් ඉන්න..
@wijethunghe..479
@wijethunghe..479 2 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න...මම හරිම කැමතිම,family එකක්....හරිම ආසාවෙන් බලන්නේ...හරිම සරලයි...සිතන පතන සියලුම...පැතුම් ඉටූ...වේවා..හදවතින් ප්‍රාර්තනා කරනවා...හැමදාම ආදරෙයි.....සුබ නත්තල ක්....වේවා...ජේසූ පිහිටයි ❤❤❤❤❤❤❤🤶🤶🤶🤶🤶🤶
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 2 жыл бұрын
කොච්චර සුන්දර ද, හැමෝම මෙහෙම ඉන්නවා නම්, ඔබ පවුලට සැමදාම සතුටින් ජීවත් වෙන්න තුණුරුවන්ගේ , දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා !
@thilininirasha1532
@thilininirasha1532 2 жыл бұрын
ඔයාල දෙන්නගේ ආදරේ හැමදාම මේ විදිහටම තියෙන්න ඕන.... දුවලා දෙන්නටත් , ඔයාලා දෙන්නටත් ජේසු පිහිටයි....බුදු සරණයි.........❤️❤️❤️❤️❤️❤️
@shamilaekanayake3379
@shamilaekanayake3379 2 жыл бұрын
තව කෙනෙකුගේ සතුටක් හිනාවක් දැකලා සතුටු වෙන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද. බුදු සරණයි ඔයාලට. සූහ නත්තලක්
@ruchiranimesh5800
@ruchiranimesh5800 2 жыл бұрын
ජේසු පිහිටයි බුදුසරණයි ♥️ බලන්න ඒ ආශිර්වාදේ තියෙන ලස්සන . 🙏
@asafernando6290
@asafernando6290 2 жыл бұрын
කවුරුත් ආශාවෙන් ඉන්න ඒත් ගොඩක් අයට නොලැබෙන සුන්දර වින්දනය තමා මේ. ගොඩක් අය ඕනෑම දෙයක් ගැන ඕනාවට වඩා හිතන්න ගිහින් අන්තිමේ විදවනවා. ඔබ පවුල ගැන හරිම සතුටුයි. බුදුසරණයි!දෙවිපිහිටයි!
@nimmisadana5672
@nimmisadana5672 2 жыл бұрын
සුභ නත්තලක් හතර දෙනාටම, අම්මා ..ඔබ තුමිය මහා පිං වන්තයි, ලොව්තුරා උතුම් සම්මා සම්බුදු පියානන් වහන්සේට පහනක් පත්තු කරන්න සිතක් පහල වීමම මහා පිනක්,.... උන්වහන්සේ ගෙ දර්ශනය පිලිබදව ත් ගැඹුරින් අධ්‍යනය කරන්න හැකිනම් , මේක ඉල්ලීමක්, සතුටින් ඉන්න මුලු පව්ලටම තෙරුවන් සරණයි ......😊😊💐
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
@nikeshalabuddhika6480
@nikeshalabuddhika6480 2 жыл бұрын
අනේ ආදරෙයි... 4දෙනාටම ..ආදරේ හිතෙනවා අක්කී නිහතමානීකමට... අනේ ඔයාලට ඇස්වහක්නම් වදින්න එපා... ආදරෙයි💕🥰💞දළදා සමිදු පිහිටයි ! ජේසු පිහිටයි !
@nethmidahamsa2168
@nethmidahamsa2168 2 жыл бұрын
ඇත්තටම හරිම සතුටක් දැනුනා... බුදුසරණයි.!!! ජේසු පිහිටයි.!
@manjulagonapinuwala4918
@manjulagonapinuwala4918 2 жыл бұрын
ආදරේ හිතේනවා මෙිවගේ සිතන සුනදර මිනිසුන් අප අතර තාම ජිවත්විම සමිිභනද ව....තේරැවන් සරණයි ඔබ ඇතුලු සියළුම දේනාට!!
@shineisle2263
@shineisle2263 2 жыл бұрын
ආදරය ඇති තැන දෙව්යන් බුදුන් ව්ද්‍යාමානයි..🙏 බුදුසරණයි,ජේසු පිහිටයි.🙏
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Lokuwat bari unath onama දුකකදී namo buddaya kiyanne පුරුදු වෙන්න 🙏🏾🙏🏾🙏🏾🤝❤❤❤
@johnlayisa9603
@johnlayisa9603 2 жыл бұрын
මම හරිම ආසාවෙන් හිටියේ ඔයාලා දෙන්න ගෙ දරුවන් දකින්න, හරිම ලස්සනයි දුවලා දෙන්නා,සුභ නත්තල්ලක් හැමෝටම 🥰🌹💐🎉
@charunidulanjani281
@charunidulanjani281 2 жыл бұрын
හරි ආදරෙයි ඔයාලා හතර දෙනාටම.බුදුසරණයි ජේසු පිහිටයි.සතුටින් ඉන්න හැමදාම❤️❤️❤️
@nethuthilakarathne9837
@nethuthilakarathne9837 2 жыл бұрын
ලස්සන නිහතමානී පවුලක්❤බුදු හාමුදුරුවන් ටත් පාන තියනවා..🙏බුදුසරණයි හැමදාම ඔයාලගෙ සතුටට☺️✨️
@isharajayasundara9178
@isharajayasundara9178 2 жыл бұрын
ඒ ආදරය නූතනයන්ට ලොකු ආදර්ශයක් ❤️
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
අපේ Paul dekat සුබ පැතුම් දෙන oyalage jeewithe ta සතුට සාමය සැනසීම ලැබේවා ❤❤❤❤❤❤
@Sriyani-pm6hs
@Sriyani-pm6hs Жыл бұрын
වයස පරතරයක් තිබුනත්.එය බිදුවට දමා ලස්සනට කාලය ගත කරන යුවලක්.කවිරු මොනව කීවත් ඔබලාගෙි ගමන .ලස්සනට ගලා ගෙන යන්න.මිණි මුතු.රන් පහල වෙිවා.තෙරුවන් සරණයි.ජේසු පිහිටයි.❤❤❤❤
@samlisrilanka7205
@samlisrilanka7205 2 жыл бұрын
ගොඩක් ආදර්ශමත් නිහතමානී වැදගත් පවුලක් ආදරෙයි ගොඩක් සතුටින් ඉන්න යේසු පිහිටයි බුදු සරණයි
@aksha.....2683
@aksha.....2683 2 жыл бұрын
අනේ අදයි මේ වීඩියෝ එක දැක්කෙ ...ගොඩාක් ආදරනීයයි ....හරිම සතුටුයි 💜️💜️💜️💜️💜️💜️💜️💜️
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
One of most angelic beautiful family i'v ever seen. බුදුසරණයි ජේසු පිහිටයි.
@Haritv
@Haritv 2 жыл бұрын
කාන්තාවන් ලිංගික හිංසනයට ලක් කළ පියාට තමන්ගේම දියණිය ඉදිරියේ යන එන මං නැති වුන හැටි kzbin.info/www/bejne/bHyrp5mLga1nm7c
@beatricezain8234
@beatricezain8234 2 жыл бұрын
ඔබලාගේ ආදරණීය පවුලට සාමය සතුට පිරි ප්‍රිතිමත් නත්තල් උත්සවයක් වේවා .🎈🎊️🎄🎊️🎈
@ඉඳුවරී-ද3ග
@ඉඳුවරී-ද3ග 2 жыл бұрын
ආසම family එකක්.හරි ආසයි.ආදරනීයයි .සුබ පැතුම් හතර දෙනාටම .අක්කි අයියා දුවලා දෙන්නාට තෙරුවන් සරණයි 🙏
@කේඩී-ෆ9ඞ
@කේඩී-ෆ9ඞ 2 жыл бұрын
දූලා දෙන්නටත් ලස්සන වොයිස් එකක් තියෙනවා... සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදුසරණයි....! සුබම සුබ නත්තලක්‌ වේවා....!
@bsenawirathna6908
@bsenawirathna6908 2 жыл бұрын
ආදරෙයි ඔයාලගේ පුංචි පවුලට .අම්මිගෙ කටහඬ හුඟක් ලස්සනයි ,ඒ වාගේමවාගේම හදවතක් ගොඩක් ලස්සන කෙනෙක්.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@traveltectours6561
@traveltectours6561 2 жыл бұрын
*සියළුම දෙනාට තෙරුවන් සරණයි !!! 🙏❤️🌺💐 ජේසු පිහිටයි !!!* 🙏🌺❤️
@ramaniramani317
@ramaniramani317 2 жыл бұрын
Jp
@sadathraka9472
@sadathraka9472 2 жыл бұрын
ඔයා"කතෝලික" බුදුහාමුදුරුවන්ටත්"පහානක් තියනවා"කියලා කිවා ඇත්තටම ඔබ හිත හොද කෙනෙක්" ලස්සන පවුලක්"හතරදෙනාටම"සුබ"නත්තලක් ලග නව වසරත් ඔබලට සුබවේවා"සිතුම්"පැතුම්"ඉටුවේවා"මම බෞද්ධ"සියලු'ආගම් වලට ගරු කරනවා"මමත් පල්ලිත් යනවා
@erandinimasha9081
@erandinimasha9081 2 жыл бұрын
සුභ නත්තලක් ඔයාලා හැමෝටම..මන් දැකපු ලස්සනම පවුලක්..❤️ හැමදාම සතුටින් ඉන්න.❤️😍 අර photo එක පෙන්නනකොටම හැබැයි අයියගේ මූණ වෙනස් වුණා හැබයි අක්කා කියන්න කලින් 😁. හැබැයි කැත නෑ..😍
@kumaa.ranasinghe31
@kumaa.ranasinghe31 2 жыл бұрын
සතුට සපිරි සුබ නත්තලක් මුලු පවුලටම.. චූටි කෙල්ල නම් හරිම හුරතල් ඔයාගෙ හිනාවම තියෙන අම්මිගෙ පෙනුම එක්ක ලොකු දූ ලස්සනයි ගොඩක් 🥰🥰 සතුටින් ඉන්න හැමදාම 🥰
@wasanthichathurani4174
@wasanthichathurani4174 2 жыл бұрын
ජේසු පිහිටයි ඔබ සියලුම දෙනාටම happy merry christmas
@mylovingsrilanka4555
@mylovingsrilanka4555 2 жыл бұрын
බුදුන්ට පහන තියනවා කියන්නෙ කවදාවත් වරදින්නෙ නෑ
@sudharmasaputhanthri3560
@sudharmasaputhanthri3560 2 жыл бұрын
ඔයාලා ගෙන හරිම සතුටුයි .ආදරය කරුනාවෙන් ඉතිරේවා .....
@harshani5554
@harshani5554 2 жыл бұрын
හරිම ලස්සන හදවතක් තියෙන කරුණාවන්ත කාන්තාවක් ඔයා අක්කේ....ජේසු පිහිටයි.... බුදු සරණයි....ඔයාලගේ ලස්සන පවුලටම.....
@udayakumudugodage3937
@udayakumudugodage3937 2 жыл бұрын
ඇස්වහක් කැටයමක් නැහැ හරීම සුන්දර අහිංසක ප්‍රියමනාප පවුලක්. දරුවන් දෙදෙනා හරිම හොඳට වැදගත් විදියට හැදිල තියෙනවා. හරිම සුන්දරයි. බොරු සෝබන නැහැ. අම්මිගේ කටහඬ ගීතිකා හරිම මිහිරියි. වැදගත් ලෙස ලස්සනට කතාකරනවා. හරිම සතුටුයි අදකාලේ මේවගේ සුන්දර පවුලක් දැකීම. දිනේෂ් ඔයා හරිම හොඳයි. මම බෞද්ධ නමුත් මගේ අම්මා ගේ අම්මා කතෝලික. අපේ පවුල්වල ඒ නිසා ආගම් බේද නැහැ. පොඩි මිනිපිරියො දෙන්නට හැම නත්තලකටම නත්තල් ගහයි ගවලෙනයි හදල දෙනවා. ඒ අය හරිම සන්තෝසෙන් විනෝදෙන් ඉන්නෙ. වෙසක් වලට අපි කූඩු හදනවා. මේක තමයි සුන්දර ජීවිතය අපි පතන. ඔයාලගේ පවුලට දෙවියන් වහන්සේ ලස්සන ගුණවත් පුතෙකුත් ලබාදේවි. ඔයාලට ජේසු තුමන්ගේ පිහිටයි. බුදු සරණයි දෙවි පිහිටයි.
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
❤ Jesu Pihitai.. Budusaranai...
@awarebeegirl3062
@awarebeegirl3062 2 жыл бұрын
අනේ ආදරණීය පවුලක්........❤️❤️ හැමදාමත් මේ වගේ ආදරෙන් ඉන්න ....බුදුසරණයි.ජේසු පිහිටයි..❤️❤️❤️
@supn2786
@supn2786 2 жыл бұрын
ආදරනීය පවුලක් හැමදාම ආදරෙයි ඔයාලට මම බුද්ධාගමේ වුනත් ඔයාලට සාමය සතුට පිරිසුභ ම සුභ නත්තලක් වේවා යි ප්‍රාර්ථනා කරමි. සැමදා සතුටින් ඉන්න
@geethageetha2189
@geethageetha2189 2 жыл бұрын
දරුවන් දෙන්නම ගොඩක් ලස්සනයි ජෙසු පිහිටයි ❤️❤️❤️❤️
@shiranirathnayake1484
@shiranirathnayake1484 2 жыл бұрын
ඔයාලා හැමදෙනාටම සතුටින් ඉන්න වාසනාව ශක්තිය ලැබේවා කියලා පතනවා 💕💕💕💕🎄🎄🎄❤️
@nisansaladilmini7820
@nisansaladilmini7820 2 жыл бұрын
කොන්ද කෙලින් තියන් වැඩ කරන ආදරණීය මනුස්සයෙක්....❤️ හැම පිරිමියෙක්ම මෙහෙම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.....❤️
@sirilee139
@sirilee139 2 жыл бұрын
අාදරණීය පවුලක් . දැකීම හරිම සතුටක්. හැමදාම සතුටින් සන්තෝසයෙන් ඉන්න . සුභ නත්තලක් වේවා .
@ourladyoflourdessundayscho576
@ourladyoflourdessundayscho576 2 жыл бұрын
හරිම ලස්සනයි ඔයාලගේ පුංචි පවුල,අයියා කියන විදිහට ගමනක ගිමන දැනෙන්නේ යන දුර අනුව නෙවෙයි ඇවිදගෙන යන කෙනා නිසයි,අයියාට කවදාවත් අක්කි නිසා ගිමනක් දැනෙන්නේ නෑ,ආදරෙයි හතර දෙනාටම ❤️🥺❤
@samanthikumari9325
@samanthikumari9325 2 жыл бұрын
ඔයාලා සියලු දෙනාටම හැමදාමත් සතුටින් ඉන්න ශක්තිය දහිරිය ලැබේවා
@jayanijayani691
@jayanijayani691 2 жыл бұрын
අපූරුම සෙනෙහසේ නවාතැනක්!! ඒ සොඳුරු ආදරය හැමදාමත් හදවතේ රැඳේවා!!💕
@lakamalagedayani6626
@lakamalagedayani6626 2 жыл бұрын
හරිම උතුම් ඔබට සහ පවුලේ සැමටමත් ජේසු පිහිටයි බුදු සරණයි ආදර්ශමත් ඔබ සතුටින් ඉන්න ලැබේවා
@kalumalli4785
@kalumalli4785 2 жыл бұрын
ජෙසුස් වහන්සෙට පහන තියෙන ගමන් බුදු හාමුරුවන්ට පහන තියෙනවා කිවුහම ඇඩුනා . බෞද්ධ අපිට පහන තියන්නෑ සමහර ගෙවල්වල. එවුනට දිනේෂ් අයියගේ පවුලෙන් ඉගෙන ගනන් දෙවල් අපි හැමොටම තියෙනවා. දිනේෂ් අයියාගේ පවුලේ හැමොටම බුදුසරණයී🙏 ජෙසු පිහිටයි 🙏🙏❤️
@nandaniramyalatha2178
@nandaniramyalatha2178 2 жыл бұрын
ජේසු පිහිටයි බුදු සරණයි ඔයාලා සියලු දෙනාටම
@sumedasandaruwan3697
@sumedasandaruwan3697 2 жыл бұрын
ඇත්තමයි දැක්කම හරිම සතුටුයි හැමදාම ඔය සතුට ළඟ තියෙන්න ඕනේ ඇස්වහක් නම් වදින්න එපා දෙවියනේ 🙏🙏අක්කගේ හිත ගොඩක් හොඳයි අද එහෙම අය නෑ බුදු සරණයි ඔයාලගේ පවුලට 😍😍
@shanthijayamanna3255
@shanthijayamanna3255 2 жыл бұрын
ආදරෙයි ගොඩක් ඔයාලට හැමදාම සතුටින් ඉන්න ,රටේ ලෝකේ මිනිසුන් කියන deval ඔබට අදාළ නැහැ නේද ...??❤❤❤
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
ස්තූතියි ❤️🙏 හදවතින්ම
@diwani8174
@diwani8174 2 жыл бұрын
අනේ එයා හරිම හොඳයි. හොඳම හොඳම හොඳම හොඳයි. thank u ලහිරු මේ වගේ අයව ලෝකෙට පෙන්නල සමාජය දැනුවත් කරාට.
@TSGHitzMusic
@TSGHitzMusic 2 жыл бұрын
ඔබේ කැදැල්ල හැමදාම සතුටින් ඉතිරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දිනේෂ් අයියේ ❤️❤️
@dilanipriyanthika9708
@dilanipriyanthika9708 2 жыл бұрын
හරිම සතුටුයි නියම අාදරය බෙදාගන්නවා දැක්කමජෙසු පිහිටයි
@dinuhansamali7614
@dinuhansamali7614 2 жыл бұрын
අක්කි ඔයාගෙ ජිවිතෙන් හැමදාම ගන්න දෙයක් තියෙනවා..කතෝලික වෙලත් ඒ ආගමට කරන ගෞරවයම බුද්ධාගමටත් ඒ විදියට ම කරන එක ගොඩක් වටින දෙයක් අක්කි....ඔයාලගෙ පවුල ගොඩක් ලස්සනයි.ගොඩක් ලස්සන කටහඩක්....
@අත්තනායක-ඡ4ය
@අත්තනායක-ඡ4ය 2 жыл бұрын
පුදුමාකාර ආදරයක් සතුටක් සෙනෙහසින් පිරිනු පවුලක් හරිම සතුටුයි දසට කදුලක් අවා මේ ලෝකයේ ජිවත් වන හමෝමගේ පවුල් ජිවිත මෙ විදිහටම ආදරෙන් ,සතුටින් ,සෙනෙහසින් පිනේන් පිරෙර්වා මාගේ පාර්ත්තනාව ඔයාලා හතර දෙනාටම මාගේ ආදරය වෙවා ආසිර්වාදය වෙවා හමදාම ආදරෙන් සතුටින් ඉන්න මාගේ බුදු පියානන් වහන්සේගේ උතුම් පිහිටද ජෙසුස් වහන්සේගේ පිහිටද ලෙබේවා උතුම් සෙනෙහසින් පිනේන් ජිවත් වන ඔයාලා දෙන්නාට මාගේ නමස්කාර ය වෙවා උතුම් තෙරුවන් සරන යි උතුම් නිවනම වෙවා නිවන දුර නොවේවා 😍😍😍😍😍
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН