KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Polowen Mathuwana - Harshana Dissanayake 'පොලොවෙන් මතුවන මිණිකැට - හර්ෂණ දිසානායක'
4:06
Rathnapuren (රත්නපුරෙන්) - Harshana Dissanayake | Official Audio
3:41
Шекер - Қызық Times | Азат Жумадил Ансар Ильясов Шугыла Ешенова
54:15
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
00:18
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Aththamma Niwan Gihin - Harshana Dissanayake | Official Audio
Рет қаралды 1,037,142
Facebook
Twitter
Жүктеу
1
Жазылу 93 М.
Harshana Dissanayake
Күн бұрын
Пікірлер: 825
@GayanthirathnayakeRathnayake
8 ай бұрын
මට අවුරුදු 30. තාමත් ඔය සින්දු අහනවා මගේ බබලත් එක්ක. ❤
@soha_002
Жыл бұрын
දැන් ඉපදෙන පොඩි උන් ගැන දුකයි..අපේ අල්ලපු ගෙදර මොන්ටිසෝරි යන එකා මහ හයියෙන් කෑ ගගහ කියන්නෙ 'ඉනෙන් පහළ නුබෙ අක්කරයක් වාගේ' වගේ ගොබ්බ කුනුහරුප සින්දු.. අපේ ළමා කාලෙ ලස්සන කලේ මේ සින්දු❤.අපේ scl van එකේ ගියේ මේ සින්දු...ඉස්කෝලෙ පටන් ගන්නකන් උදේට ගියේ මේ සින්දු..මේ සින්දු අහ අහ තමයි අපි උදේට පන්තියෙ බුදු පහන ලෑස්ති කරන්නෙ..උදේට සෙල්ලම් කරන්නෙ..ජීවිතේ ආයෙ කවදාවත් හම්බෙන්නැති සුන්දරම කාලෙ🥺 කවදාවත් අපේ දරුවෙක්ට එහෙම කාලයක් නම් ලැබෙන එකක් නෑ..අපේ ළමා කාලෙ මෙච්චර ලස්සන කළාට ස්තූතියි හර්ෂණ අයියෙ❤️
@t.akashi4893
Жыл бұрын
🥹♥️✨😭 අපේ scle හැමදාම උදේට මේ ළමා සිංදු දානවා... ඇහෙද්දි ඒ කාලෙට යනවා.... මේ music එක මාර හැඟීමක් ඒක නම්..... ආයේ ඒකාලෙට යන්න තිබ්බ නම්.....😭♥️✨🪄🌏 අපේ ළමා කාලේ ලස්සන් කරපු ඒ මැජික්කාරයා......... දැන් කාලේ ළමයින්ට ලොකුවෙලා මතක් කරන්න තරම් දේවල් නැතිවෙයි.. මොකද දැන් ඕනේ වෙලාවක youtub එකට ගිහිල්ල බලන්න පුලුවන්... අපේ කාලේ ඒ වගේද ටීවී එකේ හරි රේඩියෝ හරි ඉස්කෝලෙදි හැහුනොත් තමයි... ඉතින් හරි ආසවෙන් ආය්ත් පාරක් අහන්න බලාගෙන ඉන්නවා 😍🥺 දැන් කාලෙ වගේ ලොකු ලොකු තාක්ශනය තිබුන නැති එක ගැන හරි සතුටක් එනවා වෙලාවකට..... මොකද මේ වගේ සින්දුවක් අහද්දි එක අමුතු හැගීම , අහන තත්පරෙන් චූටි කාලෙට යන හැගීම ගන්න බෑනේ..... ඉතින් ලස්සන් කටහඬක් තියන මැජික් කාරයෝ... අපේ ළමා කාලය ලස්සන කලාට පිං... ඒ වගේම මෙච්චර ලොකුවෙලත් ඒ කාලේ හැඟීමට යන අමුතු මැජික් එකක් තියෙන මේ වගේ සිංදු ලියපු music හදපු සංගීත ගුරුවරුන්ටත් පිං..... ♥️🥺🪄✨ (හරිම stress වෙලා ඉන්න moment එකක අයේමත් මේ සිංදු ඇහුවෙ මාව පුංචිකාලෙට ගියා අහපු තත්පරෙන් .... Highly recommend ඔයාලාත් වැඩත් එක්ක stress වෙලා නම් ඉන්නෙ පුංචි වෙලාවක් අරන් අපේ ළමාකලේ සුන්දර කරපු මේ වගේ පුංචි පුංචි දේවල් ආයෙත් රසවිඳින්න , stress කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති ඒ සුන්දර අතීතෙට යනවා සත්තයි....💯
@tharakakarunarathne2420
2 жыл бұрын
හර්ශන දිසානායකටවත් ආයෙ කියන්න බැරි ඒ ලස්සන ලමා හඬ. 😍😥❤️
@smeedufdo
Жыл бұрын
😥😥
@danushkanilani4317
Жыл бұрын
😊😊❤❤❤
@danushkanilani4317
Жыл бұрын
😢😢😅😅2023
@hkswarna.9258
Жыл бұрын
@@danushkanilani4317 swqqa
@darshanalasantha9365
Жыл бұрын
සිරාවටම❤
@lakmaliperera8930
4 жыл бұрын
මගේ රත්තරන් අත්තම්මා මතක් වෙනවා මේ සිංදුව ඇහෙන කොට. හදවත සමීප පද වැල්..
@hasiyayt9941
Жыл бұрын
❤️
@sakunthalagamage1147
Жыл бұрын
හර්ශනගෙ " දිය බෙරලිය දලු" නීතයත් මේ වගේම අත්තම්ත ගැක කියවුන හරිම අර්ථවත් ගීතයක්.
@lakmaliperera8930
Жыл бұрын
@@sakunthalagamage1147 ow ahuwa ada adenawa aka ahapuwa. Harima lassai ekath
@janakajanaka4998
Ай бұрын
N 😊cs0)@ 3:57 9@@hasiyayt9941
@RashikaKuw
3 күн бұрын
😂😂Kj😊
@danumacharikawa8998
2 жыл бұрын
දැන් පොඩි අය අහන හුගක් සිංදු වගේ නෙවෙයි අපි ඉස්සර ඇහුවෙ මේ වගේ ලස්සන සිංදු.❤
@shortsgg9482
Жыл бұрын
උදෙ පාන්දර ඉස්කෝලෙට ගිහින් ඉස්කෝලෙ පටන් ගන්නකම් ආසාවෙන් අහපු සින්දු ❤️😊
@nilukakumuduni6156
2 жыл бұрын
අවුරුදු ..35යි..තාමත් ඉස්සර වගේම ආදරය කරන සින්දුවක් ...අත්තම්මා නැති නිසා ඒක ගොඩාක් දැනෙනවා ..💜️😥
@madusankapathirage3003
Жыл бұрын
අනිවාර්යයෙන්ම, 35i මටත්
@alldochannel5209
Жыл бұрын
මගේ අත්අම්මාගේ අන්තිම හුස්ම ගියෙත් මගේ අත් දෙක උඩ. පව් ගොඩක් මතක් වෙනවා ආච්චි අම්මේ ඔයා. මේක අහද්දි ඇස්වල කඳුලු. නිවන් දකිත්වා අත්අම්මේ 🙏🙏🙏😥😥😥
@hashanamarapathi9105
2 жыл бұрын
අවුරුදු 26ක් දැන්.මෙවා අහපු අතීතෙ මතක් වෙනකොට පිස්සු වගේ😥❤️
@sunflower11.11
2 жыл бұрын
Ow
@PrasadPrasad-vj3nz
2 жыл бұрын
Sirawatama😔
@peshalakavindi1378
Жыл бұрын
ඔව් ඇත්ත තමා අක්කේ
@devinpathiraja3420
2 жыл бұрын
මගෙ අත්තම්මා මාව දාලා ගියේ මට අවුරුදු 17 දි. මට දැන් 26 ඒත් තාමත් අත්තම්මා මගේ ලග කියලා දැනේ. හිතට දුකක් ආව වේලාවට තාමත් පොඩි කාලේ වගේ අත්තම්මට මම කියනවා. අත්තම්මා ආස උනා මං දවසක සරසවියකට යනවට. මං දැන් සරසවියේ අවුරුදු 4 ඉවර කරපු කෙනෙක්. ඒත් අද අත්තම්මා නෑ ඒ සතුට මං එක්ක බෙදා ගන්න ❤️
@ThiliniIllankoon
2 ай бұрын
😢
@anuradhapasadi3529
3 жыл бұрын
අවුරුදු 19යි ඒත් අදටත් අහනවා ❤️❤️
@malkanthiillangakoon7865
2 жыл бұрын
අවුරුදු 15 මගේ මිනිබිරිය අහෙනව හරිම ලස්සන
@businesswithHarshasandaruwan
2 жыл бұрын
26ක්. තාම අහනවා❤️
@chanugayan150
2 жыл бұрын
31
@Ganbatte-748
2 жыл бұрын
අද මමත් ❤️
@bosilushooting5489
2 жыл бұрын
ඇත්තටම මාත් පට්ටම ආසයි 🥺
@Theminda____X
2 жыл бұрын
මගේ අත්තම්මා පෙරේදා නැතිවුනා😥 මේ සින්දුව ඇහෙද්දි මාරම දුක හිතෙනවා 💔
@lalithkumara1295
2 жыл бұрын
🥺
@kaveenvibhodha3074
2 жыл бұрын
මගෙත්🥺
@anjanaumaldeumina-bg1yg
Жыл бұрын
Mageth ehemai😢
@vishvavikasitha6966
Жыл бұрын
මගෙත්😢
@gayanmadusanka0812
10 ай бұрын
Mage aththammath neti una 😭😢
@vimukthiwickramasinghe3470
4 жыл бұрын
දැන් අවුරුදු 24ක් ...අපහු අවුරුදු ගානක් පිටිපස්සට ගියා අපි 5 වසරෙදි මේව තමා උදේට අපේ ස්කූල් පටන් ගන්නකම් 7.30 වෙනකම් දාල තියෙන්නේ . අපහු මේ දේවල් අහන්න සැලැස්සුවට බොහොම ස්තූතියි ❤️
@isharamaduwantha4155
4 жыл бұрын
8 වෙනකම්
@Marinedriveplay4590
4 жыл бұрын
Vimukthi Wickramasinghe මටත් 24යි ඒකාලෙ මටත් මතකයි...
@malkiprabodha8730
4 жыл бұрын
Mtath
@malkiprabodha8730
4 жыл бұрын
Oy piolet knkd
@vimukthiwickramasinghe3470
Жыл бұрын
@@malkiprabodha8730ow
@iranganilakmali5718
Жыл бұрын
මේ සිංදුව අහලා මම අඩලා තියනවා.😢😢😢
@makadurerewathahimi1852
Жыл бұрын
අපේ පොඩි කාලේ ලස්සන කරපු වැදගත් සිංදුවක් අදත් හරිම ආසාවෙන් අහනවා ❤
@tomaslk1411
2 жыл бұрын
අත්තම්මා ..❤️ හුගදවසක් බලන් හිටියා එන්නෙම නැති පාටයී 😪😪
@ErandaMadusanka-th9mh
6 ай бұрын
😢
@coollife7498
3 жыл бұрын
අපි පුන්චි කාලෙ අපෙ අප්පච්චි කැසට් එකේ දැම්මෙ මේ සින්දු. මමයි,අයියයි,අක්කියි හයියෙන් ඔය සින්දු කිය කිය නටනවා. අපි trip එකක් ගියත් අපෙ වෑන් එකේ දැම්මේත් මේ ඔයාගෙ සින්දු. Thank you අපිට ලස්සන ළමා කාලයක් දුන්නට. අදටත් මේ සින්දුවල රහ අඩු නෑ. ....💖💖💖
@ErandaMadusanka-th9mh
6 ай бұрын
❤️
@tharushilakshani4546
Жыл бұрын
🥺මගෙ ආච්චි අම්මා මාව දලා ගිහින් අදට අවුරුදුක්ටත් වැඩී 🥺😭 අනෙ ගොඩාක් මතක් වෙනවා🥺😭 නිවන් සුව ලැබෙවා. මගෙ ආච්චි ආම්මේ🥺😭ආදරෙයි ගොඩාක්😭😭😭😭😭😭😭😭😭
@shashca9246
2 жыл бұрын
කවද හරි අත්තම්මා නැති දවසකුත් එන්න පුලුවන් කියලා , පලවෙනි පාරට තේරුම් කෙරෙව්වෙ මේ සිංදුව...🥺
@dileesampathperera2634
Жыл бұрын
එක ඇත්ත
@dileesampathperera2634
Жыл бұрын
😞😞😞😞😞😞😞😞😞
@Madushasanjeewani-m9e
Жыл бұрын
Ow😭😭😭
@PunsaraIshini
11 ай бұрын
සිරාවටම
@chamarinilushikadezoysa6511
8 ай бұрын
Meka අහල mulatama mn godak aduwa eda aththama ඉන්නවා 😢😢😢😢edat mn komada daraganna 😢😢😢😢mn e අවස්ථාව නොදැක ඉන්න එක තමයි හොඳ 😢😢😢😢😢 mn aduwa godak eka දැනිලා 😢😢😢mn sye හිතුනා එය ඉන්නවා කියලා එහෙම තමයි mn හිත හදාගන්න පුළුවන් උනේ 😢😢😢😢❤❤❤❤🙏🏾🙏🏾🙏🏾
@pathumsanjeewa6804
Жыл бұрын
අත්තමිිමා මතක් වෙන වෙලාවට මෙිි සිංදුව අහන එක දැන් පුරැද්දට ගිහින් හැමදාමත් අාදරෙයි අත්තමිිමෙිි ඔයාට ඉන්න තැනක සතුටින් ඉන්නල❤🌏😥🌼
@anuraanura6806
7 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉 ගොඩක් ලස්සනයි කටහඬ 🙏❤
@prabathcooray1164
3 жыл бұрын
මට වයස 25යි ඒත් පොඩි කාලේ ඉඳලා හර්ෂණගේ මේ සිංදුවලට තියෙන කැමත්ත නම් නැති වෙන්නේ නෑ.
@eropahandhi1790
Жыл бұрын
මට මගේ රත්තරන් ආච්චීව මතක් වෙනවා.හරිම ලස්සනයි
@adampereira1614
3 жыл бұрын
2015 A/L කාලෙ නැති උන ආච්චිවත් මතක් උනා.3,4 වසරට ගියා ඒ සිංදුවේ මතක එක්කම. ඇත්තටම අවුරුදු 10කට පස්සෙ වගේ ඇඩුනා.
@DiliniKavindya-jv4vw
Ай бұрын
එයා ආයෙ කවදාවත් එන්නේ නෑ.. ගමේ ආච්චි. 💐කඩ කැවිලි, පැණි රස පුරවගත්ත බඩු මල්ලක් උස්සන් බැරි බැරි ගාතෙ හිටි හැටියෙම ලස්සනට හිනා වෙවී අපිව බලන්න ආපු එයා කවදාවත් ආයෙ එන්නෙ නෑ
@aerialwave8943
4 жыл бұрын
පුංචි කාලේ අපි ඇහුව හොදම සින්දු මේවා කුවේණියට වඩා අත්තම්මා අපිට සමීපයි එදා වගේම අදත් සින්දුව අහද්දී ඒක මාර විදියට දැනෙනවා , හැගෙනවා
@දනුවා-ට9ඡ
2 жыл бұрын
මගේ.රත්තරන් අත්තමිමා උපදින හැම බවයකම මගේම අත්තමිමා වෙිවා.......රසම බත ඉදුනේ...අත්තමිමාගේ.කුසියේ..අම්ම නැති වෙිලාවටත් අම්ම හිටිය වෙිලාවටත්.හැමදාම මගේ අම්ම අත්තමිමා සියා මගේ තාත්තා....බුදු වෙිවා..එ දෙන්නා...❤❤❤..ඉන්න.තැනක.සතුටින් හොදින් ඉන්න ලැබෙිවා.....
@dumeshjayasinghe.3421
2 жыл бұрын
අනේ අයියේ ඒ ඔයාද 🥺...... මගේ පොඩි කාලෙ ආසම සින්දුව මේ...🥺
@kanidil8095
2 жыл бұрын
ඉස්සර හැමදාම ඉස්කෝලෙ යද්දි එද්දි බස් එකේ දාන්නෙම මේවා අද කාලේ දාන සිංදුවල හැටියට අපි කොච්චර පිං කරලා තියෙනවද ඒ කාලෙ ඉපදෙන්න.. පිං ඇත්තටම ඒ අතීතෙ මතක් කරලා දුන්නට 🥺❤
@PathumSampath-fm8tz
28 күн бұрын
පොඩි කාලෙ තාමත් මතකයි,තාත්තා පීස් එක දාල අහන්න දෙනවා,පට්ට ආදරෙයි ඒ කාලෙටනම්....සුන්දර යි
@pathumlakshan5502
3 жыл бұрын
උදේට ඉස්කෝලෙට යද්දි ඇහෙන මේ සිංදු අදටත් කට පාඩම් 💖💖💖💖
@pushpamalkanthi7424
2 жыл бұрын
කියන්න වචන නෑ ඒ අතීතේ මතක් වෙද්දි ඇඩෙනවා 🥲💔
@sankha8670
4 жыл бұрын
ආයෙත් අහන්නෙ voice teens එකෙන් පස්සෙ. කවදාවත් අමතක නොවෙන ආදරණීය ගීතයක්❤️
@nipunamadhu9599
4 жыл бұрын
ඒ හඬට,සින්දු වලට තාමත් ආදරෙයි...😍 ඒ වගේම කටපාඩම් ඔක්කොම.පොඩි කාලේ මතක් වෙනවා.කැසට් එක ගාව බිම ඉදන් මේ සින්දු අහපු කාලේ..ආදරෙයි ඒ අතීතෙට. හර්ශන ඔබට ස්තූතියි 🙏.
@ushaniindunil4167
Жыл бұрын
👍👍👍👍👍👍
@agasa3872
3 жыл бұрын
මේ ගීතය නැවත මට ළමා කාලය මතක් කලා.. එ අතීතයේ ගොඩක් තැන් හරිම සුන්දරයි ❤️ එ අතිතය මතක් උනා මෙ ගියෙන් 🙏❤️thank you හර්ෂණ දිසානායක සහෝදරයා 👏❤️🎶
@1995kasun
4 жыл бұрын
මේවාට ගහන්න සිංදු නැ Harshana ❤️😍😍
@sahanudara8170
4 жыл бұрын
දැන් වයස 25 ක් , හර්ෂණ අයියටත් මේ සින්දු කරපු හැමෝටම ගොඩක් පින් අපිට සුන්දර ලමා කාලයක් ලැබෙන්න මේ සින්දු තමා හේතුවක් උනේ .. හපන් පැදුරත් මතක් කරන්න ඕන සෝමා එදිරිසිංහ මැතිණිය කරපු.. 😍
@helavanjana729
5 жыл бұрын
සිංදුව ලියපු,කියපු,සංගීතවත් කරපු හැමෝටම පිං....
@sumithkumara1762
2 жыл бұрын
Iuik
@BuddikaHerath-j1w
7 ай бұрын
Good 🎉🎉❤❤
@sihinavishan9084
4 жыл бұрын
අද කාලේ නාහෙන් අඩන සිංදු අතර ඉන්ද්‍රකීලයක් අයියේ ඔයා.....
@minradamihinulee8741
4 жыл бұрын
මං චූටි කාලෙ කියපු සිංදු...තාමත් අහනවා.😍😍
@rusirunirmal6007
5 жыл бұрын
අපේ පොඩි කාලෙ ලස්සන සිංදු වලින් ලස්සන කලාට බොහොම ස්තූතියි 🙏 ! තාමත් මේ සිංදු අහන්න පුදුම ආසාවක් ආදරයක් තියෙන්නෙ. අනේ ඔක්කොම සිංදු ටික දාන්න ❤
@pixelhubstudio
2 жыл бұрын
අහද්දි තාම ඇස් අගට කදුලු උනනවා ❤️🥺
@purnaniroshan
4 жыл бұрын
මම ඉගෙන ගත්ත මුලු ස්කොලෙටම මේ සිංදු ටික අහන්න පුලුවන් වෙන්න තාත්තා කැසට් එකක් දුන්නා උදේට ස්පීකර්ස් වලින් දාන්න කියලා. දැන් 24යි වයස තාම එදා වගෙම දැනෙනවා සිංදු ටික
@Brad0630
Жыл бұрын
Ane mge lassana podi kaley Harshanage CD eka daanawa hemadama 🥺♥️
@lovesl9386
Жыл бұрын
මගේ අම්මගෙ ලොකු අම්මට කිව්වෙ අත්තම්මා කියලා.කාත් කවුරුත් නැති නිසා අපේ ගෙදර ඉදගෙන මම ඉපදුන දවසෙ ඉදන්ම ලොකු වෙනකන්ම මාව බලාගත්තෙ අත්තම්මා.මගේ ආච්චිලාට වඩා මට සමීප අත්තම්මා.ඇහැට කදුලක් එනවා මේ සින්දුව අහලා අත්තම්මව මතක් වෙන පාරට.නිවන් සුව ලැබේවා මගේ අත්තම්මට 🙏🙏🙏
@sanuentertainment
4 жыл бұрын
අපේ ළමා කාලෙ හරිම ලස්සනයි. සුනිල් සර්ගෙ සංගීත පංතියේ සුවඳ, කලාව ඉතිරෙන, කලාකාරයො වටකරගෙන, සිංදු කීව අතීතය කොහොම අමතක කරන්නද,
@tharindumenaka3015
Жыл бұрын
සුනිල් සර් 😔❤️
@chamarinilushikadezoysa6511
8 ай бұрын
අපි තමයි මේ උනානේ අවසන් වරට සුන්දර ළමා කාලයක් ගත කල ලමයි 😮😮😮😢😢😢😢❤❤❤❤ අපිට හරි හොඳ අත්තම්මා seya නෑදෑයෝ, යාළුවෝ හිටියා 😢😢😢😢😢❤❤❤
@heshansathruwan
5 жыл бұрын
පොඩි කාලේ ඉදලා ආස කරන සිංදුවක්, ආසම ගායකයෙක්.ඔයා සිංදු කියද්දි ඔකෙස්ට්‍රා එකක ඉදන් මියුසික් දෙන්න වාසනාව ලැබුණා..අයියට මතකනම් හංසධ්වනි ප්‍රසංගය..ජය වේවා අයියේ! හොඳම සිංදු දිගටම කරන්න! බුදුසරණයි!
@sandalitharushika2742
4 жыл бұрын
Ecc hansadwani❤️
@jayalathoyalassanai5374
3 жыл бұрын
Ddrrrrd I dddrrrfdz
@premilaliyanage8476
3 жыл бұрын
ECC hansadwani....
@thathsarawijesinghe8081
2 жыл бұрын
ඔයාට ගොඩක් පිං ❤️🙏 රෝහන වීරසිංහ සර්ගේ සංගීතය ❤️🙏
@sachinichethana4913
Жыл бұрын
ඉස්සර ඉස්කෝලේ උදේට මේ සින්දුව යනවා. මම හරි ආසයි. ඉස්කෝලෙ ඉන්නවා වගේ danenne මේ සින්දුව අහනකොට 😍😍
@sitharaeranda1030
2 жыл бұрын
අපෙ පුංචි කාලේ ලස්සන කරපු සිංදු.....🥺❤️
@deshangune
2 жыл бұрын
මගේ ආච්චි අම්මට නිවන් සුව ලැබේවා 😞😞😞😞❤️❤️❤️
@anjanaumaldeumina-bg1yg
Жыл бұрын
Mage ath thammatath❤🌹🙏😭
@dilzbro5040
4 жыл бұрын
පොඩි කාලේ ඉඳන් දැන් වෙනක්කම්ම ආස එකම සිංඳුව,❤✌ මම මැරෙනකම්ම මේ සිංඳුව අහවි,👌👌
@IshaniMadushika-kb6uj
Жыл бұрын
අවු.25යි.තාමත්.අහනවා.මාරම.ලස්සන.ළමා.හඩ
@HarshaniMaduwanthi-mk1fm
Жыл бұрын
පුංචි කාලේම අහපු සිංදු අදටත් අහනව..ඒ අතින් අපි ගොඩක් වාසනාවන්තයි ..මෙහෙම සිංදු අහන්න ලැබුනු එක ...දැන් ඉන්න ලමයි මොනවාද අහන්නෙ .🥺❤️
@maaleeyasantha5512
4 жыл бұрын
පුතේ ... මේ ගීතය තමයි ඔයා මගේ හිතේ රැඳෙව්වේ.. 💗❤💗 ඉතාමත් ආසාවෙන් තාමත් අහනවා .. සුබ පැතුම් ..
@dinudinu4089
4 ай бұрын
ඒ සින්දු මාරම ආසයි ලස්සනයි බබාලා දෙන්නෙක් ඉදියත් තාමත් අහනවා
@ishanrathnayake3590
3 жыл бұрын
පිං. මගෙ අත්තම්මෙ.. 😢
@shiwanthiweragama1316
11 ай бұрын
අනේ පව් මගෙ අත්තම්මා.😢ගොඩාක් ආදරෙයි අත්තම්මට❤❤❤❤❤
@TaiKatsuki
16 күн бұрын
I'm 16 years old but I like this type of songs. is there any teenagers who like this song?
@dananjalihansamali1244
Жыл бұрын
අවුරුදු 19ක් වුනත් මේ සිංදු මං තාමත් අහනවා ඒ තරම් ඒ සින්දුව හරිම අගය කරන සින්දුවක් ❤🎉😊
@kavindulakshan859
Жыл бұрын
මමත් ඒ කාලේ හැම තිස්සෙම මේ සිංදු තමයි කියන්නේ. තේරුමක් දැනගෙන නම් නෙවෙයි කිව්වෙ. ඒත් දැන් තේරුමත් දන්නවා පොඩි කාලෙත් මතක් වෙනවා.
@preethipamudi7103
5 жыл бұрын
ආසම් සිංදුවක්...❤❤ අද මතක් උනා..හොයාගන ඇහුවා ❤
@malithlakshan5619
4 жыл бұрын
හායි 0713867476 imo
@malithlakshan5619
4 жыл бұрын
❤❤❤❤❤❤❤
@neiliy8781
3 жыл бұрын
ආදරනීය සිංදු ඇහෙද්දි අදටත් පපුව හූරගෙන යනවා
@slspecial5748
3 жыл бұрын
මේ සිංදුව යි. දියබෙරලිය දලු සිංදුව යි. තමා හර්ශනගේ ගමන සාර්ථක කරේ. ජයවේවා. 🙏🙏🙏🙏🙏🙏
@dinusha889
Жыл бұрын
ගොඩාක් ලස්සනයි මම මේක විවේක ⏰ වෙලාවට 👂 අහනවා
@shortsgg9482
Жыл бұрын
අත්තම්මා නිවන් ගිහින් අපට ගොඩක් ඈතයි. හුග දවසක් බලන් හිටියා එන්නෙම නැති පාටයි. 🥺 නිවන් සුව අත්තම්මේ ❤️🙏
@samadhibonumanojbonu112
Жыл бұрын
අනේ මගේ සුදු අම්මෙ ඔයා නැතිව පාළුයි හුගාක් 😪 ඔයාව මතක් වෙන වාරයක් ගානේ මට දැනෙන්නෙ මම තනිවෙලා වගේ හැගීමක් මගේ සුදු අම්මේ 💔 ඔයා හරි ඉක්මනටම අපිව දාල ගිය ඔයාගෙ මතක එක්ක හරි අනාරුවෙන් හිත හදාගෙන ඔන්නේ ආදරෙයි හැමදාම මගේ සුදු අම්මට ❤️❤️🌹🌹
@sarathkumara7480
2 жыл бұрын
මට අවුරුදු 28ක් වෙනවා තාමත් ආසයි මේ සින්දු හැම එකකටම.❤️❤️❤️
@LoveLifeLive96
4 жыл бұрын
මම පොඩි කාලේ කොතන ගියත් සිංදුවක් කියන්න කිව්වොත් මේ සිංදුවමයි කිව්වේ....අනේ තාම ආසයි...😢💖💖💖
@malithlakshan5619
4 жыл бұрын
ගොඩක් අාසයි හායි 0713867476 imo
@LoveLifeLive96
4 жыл бұрын
@@malithlakshan5619 119
@malithlakshan5619
4 жыл бұрын
හායි කොහොමද 0713867476
@sudarakajayathilaka7654
4 жыл бұрын
අපේ ළමාකාලය හැඩ කලේ මේ වගේ ගීත .. 😍😍 නව පරපුර මෙවන් ගීත රසවිඳින් නැත්තෙ ඇයිද යන්න තවමත් ප්‍රශ්නාර්ථයක් ....😥
@DilnuwanAmaraweera
4 жыл бұрын
❤️ මතක විදිය මේක ඇහුවේ 2004 ලෝක ළමා දිනෙක BMICH එකේදි අදටත් ඒ ගැම්ම තියනවා. ❤️ විශුවල් නැතුවා ලස්සන අයහන්න පුලුවන් සුපිරි ගායකයෙක්. ජය වේවා..!!
@dimuthukodikara9610
3 жыл бұрын
BMCH එක කියන්නෙ මොකක්ද
@hashanamarapathi9105
2 жыл бұрын
නෑ මේක ඊට කලින් ආවා වගේ මට නම් මතක
@anudunuweera7120
2 жыл бұрын
මම පොඩි කාලෙ අහපු ලස්සන සිංදු ආදරේ කරපු සිංදු අද මගෙ දරුවො තුන්දෙනා එක්කත් අහනවා ❤️❤️❤️❤️❤️
@himayathilakshi2314
Жыл бұрын
මට අවුරැදු 16 යි ... මගේ චූටි කාලේ ගෙවුනෙම හර්ෂණ අයියගෙ සිංදු එක්ක... එකක් නෑරම තාමත් කට පාඩම් වෙනසකට තියෙන්නෙ මීට අවුරැදු 10කට කලින් මේවා ඇහුවෙ මගෙ ආච්චා අම්මා එක්ක ඒත් එයා අද එයා නෑ 🤍🥺
@Jaga65
5 ай бұрын
❤❤❤ mn thama ahanawa puduma hadawathata danena sinduwak
@indikaliyangasdeniya9529
2 жыл бұрын
අත්තම්මාගේ හුස්ම පොද මෙ කවි පද ඇතුළෙ හැන්ගිලාද මාව මෙච්චර හඩවන්නෙ
@anupamadarmapala4090
Жыл бұрын
අවුරුදු 26 තවමත් අහනවා..අනේ මගේ ආච්චි අම්මේ ඔයාව මට මතක් වෙනවා ගොඩක්...❤❤
@ashanhemachandra1381
4 жыл бұрын
අපි ගොඩක් වාසනාවන්තයි.අපිට පොඩි කාලේ මේ වගේ සින්දු අහන්න ලැබුන.අපේ පරම්පරාවෙ හැමෝම වගේ තාමත් මේ සින්දු වලට හරිම ආසයි,ඒ මේ ගීත හරිම අර්ථවත්,අහන් ඉන්න පුළුවන් ගීත නිසා.අපි මැරෙන තුරාවට අපේ මතකයේ මේව රැදිල තියේවි😍😍😍.ඓ්ත් දැන් ඉන්න පොඩි ළමයින්ට ඓහෙම වාසනාවක් නැ.දැන් ඉන්න ළමයින්ට අහන්න ලැබෙන ඒවා සින්දු නේමේ තනිකර කුනුහරප🤮🤮🤮🤮.ගොඩක් දුකයි ඓ් ගැන නම්😣😣😣😣
@jayanifernando7224
Жыл бұрын
අද ඉන්න ලමයි මේවා අහන්නෑ අපේ ලමා කාලය කොච්චර සුන්දර ද 🥰❤️
@thilinadeeghayu4595
Жыл бұрын
අවුරුදු 23ක් වෙන්ව ඒත් අදටත් අහන්න ආසම සිංදු මේව 😍💓
@Goforlyrics
4 жыл бұрын
තාමත් අයියේ ඔයගෙ කැසට් දෙකේම සින්දු කට පඩම්, අවුරුදු 15 ත් වැඩී.. පුලුවන් නම් අනිත් සින්දු ටිකත් uplod කරන්න. අහන්න ආසයි.. good luck!!
@Nalaka-Indunil
Жыл бұрын
මං පොඩිකාලේ අපේ අම්මා මාව සංගීත පන්තියකට දැම්මා. ඒ පන්තියේ ටීච මට මේ සින්දුව කියන්න පුරුදු කළා. එතකොට මට මේ සින්දුවේ තේරුම තේරුම් ගන්නවත් පුළුවන් තරම් වයසක් නෑ. ඒ වුණාට මන් මේ සින්දුව කියනකොට ඇඩුව. ටීච ඇහුවා ඇයි කියලා මං කිව්වා මේ සින්දුව අහනකොට මට දුකයි කියලා. ඊට පස්සේ මන් අයේ අඬන්න පටන් ගත්තා. පුංචි හිත්වලට පවා කාවැදෙන විදියට මේ හඬට ලොකු පණක් තියෙනවා. ඒ හඬට හැමදාමත් ගරු කරනවා. ❤
@thanujasenadheera7839
Жыл бұрын
හර්ෂණ ලොකු නොවී හිටිය නම් තවමත් මෙහෙම සිංදු අහන්න තිබ්බ 😒😒😒😒
@sithalu865
Жыл бұрын
🥺මගේ ආච්චිව හුගක් මතක් වෙනව.සසර කෙටි වේවා!.මගෙ හැදූ අම්මේ🙏🙏🙏🌼🌼🌼🌼
@heart_official1
4 жыл бұрын
"ඒ වුණාට කියා දුන්න කවි සී පද වාරම් අත්තම්මගේ තාලයටම මට තාමත් පාඩම්" ඒ අතීතයට තාමත් ආදරෙයි ❤️
@sanidunimsara6755
2 жыл бұрын
Supire👌👌👌👌👌🥳🥳🥳
@supunisubhasha323
2 жыл бұрын
Ane achchi 🥺🥺🥺
@gayaninisansala6878
4 жыл бұрын
අපේ පොඩි කාලේ ලස්සන කරපු පිනම ඇති අයියට😢😍❤️
@sadarenudamayanthi
Жыл бұрын
මගෙ.අත්තම්මට.නිවන්සුව.ලැබේවා.මේ.සිංදු වට.මට .එයාව ගොඩක් මතක්.වෙනවා.😓😓
@oshadaviduranga2638
4 жыл бұрын
උදේ නැගිටලා ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙලා අහපු සින්දු...
@naveendilshan759
Жыл бұрын
අඩෝ 2023 ත් අහනවා මන් ❤
@sadaruwan3650
3 жыл бұрын
මගේ අත්තම්මත් නිවන් ගියා ලගදි 🌼🌼🌼 මතක් වෙද්දි මගේ පපුව ..........
@thyaginathasha3084
3 жыл бұрын
Aththamai, athiitheta giya ayeth,, dan laminat ahanna mehema sindu naha, baha thorana podi eka pawa kiynne dn melo arthayak nathi sindu,,,, eeth ape lama kaale ehema une naha,, lassna sindu tikak ahuwa api ayyata pin sidda wenna🙏🤗
@අනන්තයකේලවරක්නැත
2 жыл бұрын
මට අවුරුදු 17 මම ආසම සින්දුව.
@Sandali4553
Жыл бұрын
දැන් තියෙන සින්දු මහ විකාර මේවා අහන්න මං හරිම ආසයි ,අනේ දිගටම ලමා ගීත ඕනී☺️
@chathunishamika4291
2 жыл бұрын
Song eka ගොඩක් ලස්සනයි aththammawa දැකලාwath ne song eka ahana කොට හොඳටම මට aduna e තරම් e lyrics, voice දැනුණා හොඳටම😭
@JayanieDanushikaOfficial
10 ай бұрын
අවුරුදු 21 යි තාමත් ආසම අහන්න මේවා❤🥺
@anomakumari5128
Жыл бұрын
ආච්චි අමිමා ට හැමදාම ත් මන් ආදර රෙයි හැමදාම ත් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️Iove you
@kavindimalsha9434
3 жыл бұрын
කැසට් පීස් වලින් ඇහුවෙ චූටිකාලෙ..❤️ හැමසින්දුවක්ම තාම කටපාඩම් ❤️❤😻තාමත් අහනවා...
@haridumihiran4910
3 жыл бұрын
පොඩි කලෙ මතක් වෙන අපුරුව ❤️❤️😍😍😍😍😍
@kiethamarasinghe558
4 жыл бұрын
I used to listen this when i was a kid. Now my 3yr old daughter loves this as much as i do and she sings it alone. My heart is full and tears in my eyes.. Thanks Harsha
@ashancathuranga5575
2 жыл бұрын
තාමත් ආසාවෙන් අහනව ❤️
4:06
Polowen Mathuwana - Harshana Dissanayake 'පොලොවෙන් මතුවන මිණිකැට - හර්ෂණ දිසානායක'
The Dreamer
Рет қаралды 336 М.
3:41
Rathnapuren (රත්නපුරෙන්) - Harshana Dissanayake | Official Audio
Harshana Dissanayake
Рет қаралды 609 М.
54:15
Шекер - Қызық Times | Азат Жумадил Ансар Ильясов Шугыла Ешенова
Marat Oralgazin
Рет қаралды 520 М.
00:57
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
はじめしゃちょー(hajime)
Рет қаралды 99 МЛН
00:18
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
Фани Хани
Рет қаралды 1,7 МЛН
00:58
How To Choose Mac N Cheese Date Night.. 🧀
Jojo Sim
Рет қаралды 94 МЛН
12:25
🇦🇹 Maravillas de Viena 🇦🇹 Los Lugares Más Asombrosos de Viena 🇦🇹 Video de Viaje 2025
Travel Universo - Top Sights to Visit in the World
Рет қаралды 72
5:05
සකිය සගව්වට රෝදය කැරකෙනවා | Sakiya sagawwata rodaya karakenawa With Lyrics by Rohana Baddage
gee dahana
Рет қаралды 478 М.
6:55
Tika Tika Wathura Aragena Polkatuwakata( ටික ටික වතුර අරගෙන පොල්කටුවකට ) - Lyrical Video | ♥🙏 | #fyp
MTUBE - Malaka Mihiran
Рет қаралды 434 М.
4:10
Sulagak Wee Man Yanawa | Edward Jayakody & Nathasha Perera | සුළඟක් වී මං යනවා
Torana Music
Рет қаралды 2,1 МЛН
3:25
Pandarin Iskoleta (පාන්දරින් ඉස්කෝලෙට) - Harshana Dissanayake | Official Audio
Harshana Dissanayake
Рет қаралды 2,6 МЛН
6:04
නරසීහ ගාථා | Naraseeha Gatha
Sarasavi Cineru - සරසවි සිනෙරූ
Рет қаралды 10 МЛН
3:40
Kanchana Anuradhi | Karakaara Bandinnata (කරකාර බඳින්නට ) | Cover
NAADA
Рет қаралды 18 МЛН
4:01
Aththamma Niwan Gihin
Harshana Dissanayake
Рет қаралды 1,6 М.
44:02
Best Of Harshana Dissanayake Collection 01 | ළමා ගී එකතුව
Harshana Dissanayake
Рет қаралды 1,2 МЛН
19:01
Chamara weera sinha best songs | Athugla wehera | kirinda | ussangoda #sinhala #songs
TRAVEL CEYLON BRO
Рет қаралды 1,5 МЛН
54:15
Шекер - Қызық Times | Азат Жумадил Ансар Ильясов Шугыла Ешенова
Marat Oralgazin
Рет қаралды 520 М.