No video

Sulagak Wee Man Yanawa | Edward Jayakody & Nathasha Perera | සුළඟක් වී මං යනවා

  Рет қаралды 2,070,034

Torana Music

Torana Music

Күн бұрын

Official Music video "Sulgak Wee Man Yanawa" By Tarana Music.
🎵 Official Website:torana.lk/
🎵 Social Media
👉Subscribe Torana: / toranamusicbox
👉Like us on Facebook: / toranamusicbox
👉Follow us on Instagram: / toranamusicbox
#Torana
#Toranamusicbox

Пікірлер: 682
@danadana4643
@danadana4643 3 жыл бұрын
හැමදාමත් ආදරේ කරන ලස්සන සින්දුවක්❤❤❤
@renukadamayanthi7341
@renukadamayanthi7341 2 жыл бұрын
Owu eka atta
@ruwanithuwanshi4843
@ruwanithuwanshi4843 2 жыл бұрын
@@renukadamayanthi7341 ❤❤❤❤❤
@dcwelegedara1597
@dcwelegedara1597 2 жыл бұрын
හ්ම්
@dcwelegedara1597
@dcwelegedara1597 2 жыл бұрын
@@renukadamayanthi7341 ටු
@dcwelegedara1597
@dcwelegedara1597 2 жыл бұрын
@@ruwanithuwanshi4843 ය්
@warunidipthekha1643
@warunidipthekha1643 7 ай бұрын
2024 මේ සිංදුව අහනව දග මල්ලත් බලනවා ♥️♥️♥️👍
@FathimaRaheema-dq1hu
@FathimaRaheema-dq1hu 24 күн бұрын
🖐
@user-it5jk9ni8r
@user-it5jk9ni8r 3 ай бұрын
පොඩි කාලෙට ගියා .ඒ තරම් ලස්සන කාලයක් කොහෙද ... ❤😢
@methulilisanga4217
@methulilisanga4217 3 жыл бұрын
2021 ahana Yana innawadooooo
@harshamadhuwanta
@harshamadhuwanta 3 жыл бұрын
අපි අපි 😍😍
@niroshan8997
@niroshan8997 3 жыл бұрын
Me apith inno
@dilanpredeep3828
@dilanpredeep3828 3 жыл бұрын
M a ma
@fathimahayaamaryam8230
@fathimahayaamaryam8230 3 жыл бұрын
❤️
@dinushapriyadarshani1154
@dinushapriyadarshani1154 3 жыл бұрын
Innoooo
@gaganayatiwawala3099
@gaganayatiwawala3099 Жыл бұрын
සිංහල ගීත සාහිහ්‍යයේ පියගුණ ගීත සිය දාස් ගාණක් බිහිවෙලා ඇති. ඒත් මේ තරම් සරල ව පීතෘත්වය කියන මහාමේරුවේ තියෙන අපරිමිත දරු සෙනෙහස හරි ම අව්‍යාජ ව ලස්සනට විග්‍රහ කරන අවංක ගීතයක් තවත් නැහැ. වෙන කිසි ම පියගුණ ගීයක් අහන කොට නො නැඟුණු සංවේදීබවක් මේ ගීය විසින් සන්තානයට එක්කාසු කරන හැටි අපූරුයි.. ❤
@RuwanthaWijesundara
@RuwanthaWijesundara 2 жыл бұрын
" දුවටත් වැඩියෙන් හයියෙන් එතකොට නම් මට ඇඬෙනවා දූගේ කඳුළු මං ගන්නවා දූ නැලවෙනකල් අඬනවා මං ඇඬුවම දූ නොවැ මා නලවන්නේ " අප්පච්චිගේ ආදරය ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
@mrmartin6525
@mrmartin6525 2 жыл бұрын
මරා අප්පච්චිගෙද 😅🙈
@j.m.djayakody3500
@j.m.djayakody3500 2 жыл бұрын
ඒ ආදරේ ගැන එතුමන් ගෙ මේ ගීයෙන් kzbin.info/www/bejne/jXirao2AbrmMg5Y
@danushkakarannagoda5090
@danushkakarannagoda5090 Жыл бұрын
එ හැගිම දැනෙනවානම් අයියෙ උබත් විශිෂ්ට පියෙක් ❤💪
@ROCKXYonTube
@ROCKXYonTube 2 жыл бұрын
*ඒ කාලෙ සින්දු කියල නෑ තාමත් ඒ feeling එකම තියෙනවා ❤️* *Sweet childhood memories✨️*
@j.m.djayakody3500
@j.m.djayakody3500 2 жыл бұрын
kzbin.info/www/bejne/jXirao2AbrmMg5Y එවැනිම ගීයක්
@roshelupeksha4536
@roshelupeksha4536 2 жыл бұрын
2022 අහන සෙට් එක ලයික් එකක් දන් යමූ 😁😁😁😎😂😍😚😚❤️❤️☺️✌
@j.m.djayakody3500
@j.m.djayakody3500 2 жыл бұрын
තාත්තා ගේ ඒ ආදරේ ගැන මේ යුගයේ ඇහෙන ගීයක් එතුමන් ගෙ හඩින් kzbin.info/www/bejne/jXirao2AbrmMg5Y
@user-tq7jo6ne3y
@user-tq7jo6ne3y Жыл бұрын
20323
@teshannimendra
@teshannimendra Жыл бұрын
ඔයාගෙ නම්බර් එක එවන්න කො
@ChathuCraft_20
@ChathuCraft_20 Жыл бұрын
2023
@sanju00932
@sanju00932 Жыл бұрын
2023❤❤
@nipunshalinda9352
@nipunshalinda9352 6 ай бұрын
2024 අවුරුදු 24 තාම බලනවා ඒ අතීතෙ මතක් වෙලා
@AnojYasarathne
@AnojYasarathne 2 жыл бұрын
🥰😍☺️ මාරම විදිහට ෆීල් වෙනවා එදා වගේම අදත් 😊☺️
@lakilamapatuna933
@lakilamapatuna933 3 жыл бұрын
ඒකාලෙ සින්දු කොච්චර ඇහුවත් එපාවෙන්නැ 🥺🥺🥺❤❤
@niroshan8997
@niroshan8997 3 жыл бұрын
Aniwarenma
@thilinaireshan5891
@thilinaireshan5891 3 жыл бұрын
Ekanam aththa.
@lunablackpink9603
@lunablackpink9603 3 жыл бұрын
Ow wenathi aluth ewath lassanao
@RuwanthaWijesundara
@RuwanthaWijesundara 2 жыл бұрын
💯
@chathumrathnayaka3577
@chathumrathnayaka3577 Жыл бұрын
අපි හැමෝගෙම ලමා කාලෙ කොච්චර ලස්සනයිද ❤ආයෙ ඒ කාලෙ එනවනම් . 😢😢😢
@kavindulakshan417
@kavindulakshan417 Жыл бұрын
😢😢😢😢😢😢
@mayuradhammika1074
@mayuradhammika1074 Жыл бұрын
මාරම ආස සිංදුවක්.මං ඉපදෙන්නත් ඉස්සෙල්ලා ආපු සිංදුවක්.ඒත් දැන් තියන සිංදු වලටත් වඩා ආසයි මේ සිංදුවට.💖
@sudaradehigahawatte7482
@sudaradehigahawatte7482 3 жыл бұрын
පුංචි කාලේ ඕක ආසාවෙන් කියන්නේ.❤️😚 පොඩි කාලෙ අම්මත් එක්ක ඉස්කොලෙ යද්දිත් බස් එකෙදි ඕක කිය කිය යනව😅❤️
@feelit497
@feelit497 2 жыл бұрын
☺️💜️
@user-ju8eb4ys2k
@user-ju8eb4ys2k 2 ай бұрын
අනේ ❤❤❤😊
@__Manu_Hiranya__
@__Manu_Hiranya__ 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති ලස්සන සිංදුවක්..❤❤
@chanuthijanithya343
@chanuthijanithya343 3 жыл бұрын
nice
@niranjikariyawasam8742
@niranjikariyawasam8742 3 жыл бұрын
Eka aththa
@slelectriccircuits4126
@slelectriccircuits4126 3 жыл бұрын
Ekka tama ❤️❤️❤️
@rasikasirimewan7063
@rasikasirimewan7063 3 жыл бұрын
Matat ehemai......asama sinduwa
@impassionofmusic7270
@impassionofmusic7270 2 жыл бұрын
Manika 💆
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 6 ай бұрын
මමත් හරිම ආස කරන සිංදුවක්.ඒ දෙන්න ලස්සනට කියනවා.නතාශා පුංචි කාලේ මාරම ලස්සනයි
@ambanasirisumanathero9443
@ambanasirisumanathero9443 3 жыл бұрын
අැත්තටම ගොඩක් ලස්සනයි....😍😍😍😍😍
@praneethmeegalla231
@praneethmeegalla231 3 жыл бұрын
ඒ කාලෙ ගොඩක් ආසාවෙන් අහපු සිංදු , තාමත් හරි ආසාවෙන් අහනවා 💙
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 10 ай бұрын
මේ නිකංම සිංදු විතරක් නෙමෙයි. අපේ ළමා කාලය ලස්සන කරපු සුන්දර මතකයන්.....
@jasimohamedjs
@jasimohamedjs 2 жыл бұрын
I remember listening to this when I was a kid and I'm 28 now and letting my 2 year old son watch this masterpiece. It reminds me of the beautiful moments I spent with my dad who's no more in this world. Missing my dad hell a lot!! Hats off to the lyrics of this legendary song!!!❤️‍🔥🥰
@prasannamadusanka509
@prasannamadusanka509 Жыл бұрын
මේ ගීතය අහන කොට මට හැමදාම තාත්තව මතක් වෙනවා 😇😥
@All-wg5hs
@All-wg5hs 2 жыл бұрын
💞 මෙම ගීතයටම නතාෂා පෙරේරා මේ කාලයේම ඩග්ලස් රණසිංහ මහතා සමග රඟපෑ ලස්සන විෂුවල් එකක් තියෙනව. එම වීඩියෝ එක බලන්න ගොඩක් ආසයි.සොයා දිය හැකි කෙනෙක් ඉන්නවද.
@dharmakumaradharmakumara6039
@dharmakumaradharmakumara6039 2 жыл бұрын
😍අතීතෙට ගියා සත්තකින්ම ❤🙏
@shanikaperera675
@shanikaperera675 4 ай бұрын
❤❤❤❤❤❤❤😊
@COINAGE369
@COINAGE369 Жыл бұрын
අම්බෝ මායි නංගී පොඩි කාලෙ මේව පීස් දාගෙන පැය විසි හතම බලනව ඒ තරන් ආසයි 💖💖💖 තාමත් ඇහෙද්දි ඒ අතීතෙ මතක් ව්‍ර්නව... අපි දෙන්න හැම වෙලේම ම්‍රෙ සින්දු දාගෙන බලනව..💖💖💖💖
@tharushikekirideniya8179
@tharushikekirideniya8179 2 жыл бұрын
මම ඉස්සර හිතන් හිටියේ මෙයා ශනුද්‍රි කියලා .දෙන්න පොඩි කාලේ එක වගේ .මන් ආස සින්දුවක්
@praneethmeegalla8298
@praneethmeegalla8298 3 жыл бұрын
2020❤️ ආසම එකක්.ඉස්සර වගේම තවත් ආදරෙයි
@j.m.djayakody3500
@j.m.djayakody3500 2 жыл бұрын
ඔන්න එතුමන් ගෙ මේ යුගයේ ඒ ආදරෙ ගැන කියවෙන ගීය kzbin.info/www/bejne/jXirao2AbrmMg5Y
@ruwanweerakkody5411
@ruwanweerakkody5411 3 жыл бұрын
සුළඟක් වී මං යනවා සුළඟක් වී මං යනවා දුර අහසේ ඇවිදින්නට අප්පච්චි කොහොමද මං අල්ලන්නේ..... අහසක් සේ දූ යන මඟ පුළුන් වළා අතුරනවා එහෙමයි මගේ දොණී.... මං රැක ගන්නේ පණ වාගේ මගෙ දූ.... මං රැක ගන්නේ මහ ගං වතුරක් වීලා හරි වේගෙන් මං ගලනවා ලොකු ගස් වැල් කඳු වැටි හෙම උදුරා පොළාවට දමනවා අප්පච්චී කොහොමද මං වළකන්නේ..... මං මහ මුහුදක් වෙනවා දූ එනතුරු තනි රකිනවා ආදරයෙන් මඟ බලනවා තුරුළට ගෙන සනසනවා මං ළඟ නොවැ දූ සැමදා සැනසෙන්නේ..... මං බොරු තරහක් ගන්නවා ඇස් රතු වෙනකල් අඬනවා තුරුළට අරගෙන හිටියත් නැළවෙන්නැතුවම ඉන්නවා අප්පච්චී කොහොමද මං නළවන්නේ දූටත් වැඩියෙන් හයියෙන් එතකොට නම් මට ඇඩෙනවා දූගේ කඳුළු මං ගන්නවා දූ නැළවෙනකල් අඬනවා මං ඇඩුවම දූ නොවැ මා නළවන්නේ..... සුළඟක් වී මං යනවා.......
@sadamalikumari5340
@sadamalikumari5340 2 жыл бұрын
😻😻😻😻😻
@pradeepkumara7265
@pradeepkumara7265 2 жыл бұрын
Harima lassana githayak
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Kata hari mahuwoth thamuse mn adinna shinit විතරයි
@gangakumudini3716
@gangakumudini3716 Жыл бұрын
Thank you
@himalsandaruwn7617
@himalsandaruwn7617 2 жыл бұрын
තාමත් මේ සිංදු අහපුවාම අපේ පොඩි කාලෙ මතක් වෙනව
@user-lunalight-10
@user-lunalight-10 2 жыл бұрын
පුංචි කාලේ කොච්චරත් කිව්වෙම මේ සින්දුව 🥰🥰.මන් පුංචි කාලේ අපේ තාත්තා මාව වීල් ඒකෙ තියාගෙන මේ සින්දුව කිය කිය එක්ක යනවා කුඹුර බලන්න🥺. ආදරෙයි ඒ කාලෙට තාමත් ❤️💖
@user-ir9lf9bd9n
@user-ir9lf9bd9n 5 ай бұрын
❤😊😂😢😮😅😊
@gksudath2550
@gksudath2550 3 жыл бұрын
නතාශා මේ පාට ඉන්නකොට තමයි ශෝක්....ස්වාභාවිකයි පොඩි කාලේ
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 2 жыл бұрын
පොඩි කාලේ ඉඳන් ආසාවෙන් අහන ආසම සින්දුවක් ලස්සනයි ගොඩක්
@tdm-rapter6739
@tdm-rapter6739 2 жыл бұрын
මේවට unlike කරල තියෙන්නේ පොඩි කාලයක් තිබ්බෙ නැති අය 😐දුකය් ඉතින් 😳
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
හරිම ලස්සනයි ගීතය අපේ පඅපි පුංචි කාලෙ ආසාවෙන් අහපු ආදරනීය සුරතල් ගීතයක් ඉදිරිපත් කිරීම ඉතාම අගෙකරම් ඔයාට 💘💘💘🌹💑👄👄👄👍
@VIEW-zf1lx
@VIEW-zf1lx 3 жыл бұрын
මට පොඩිකාලේ නතාශාවයි, ශනුද්‍රිවයි පැටලෙනවා දෙන්න ම එකවිදිහයි
@keventech7091
@keventech7091 3 жыл бұрын
ow
@janithabeyrathna5583
@janithabeyrathna5583 3 жыл бұрын
සිරාම බං😳😳😳මටත් ඒමයි.දෙන්නම එක වගේමයි පොඩි කාලෙ
@lasanthichandima1452
@lasanthichandima1452 3 жыл бұрын
Ou
@madushanksupun7470
@madushanksupun7470 2 жыл бұрын
මටත් එහෙම බං 🤔
@dulim3308
@dulim3308 2 жыл бұрын
මටත් එමයි
@mrmartin6525
@mrmartin6525 2 жыл бұрын
තනුව සුපිරි ❤🔥
@sanju00932
@sanju00932 Жыл бұрын
ඇත්තටම ලස්සන සිංදුවක්❤. මං පොඩි කාලේ ආසම සිංදුවක්❤❤❤. ආයේ පුංචි කාලේට ගියා වගේ දැනුනේ ❤❤❤❤
@user-ir9lf9bd9n
@user-ir9lf9bd9n 5 ай бұрын
😢😢😢😢😢😢😢😢
@user-ir9lf9bd9n
@user-ir9lf9bd9n 5 ай бұрын
😢😢😢😢 ❤❤❤❤❤❤
@gayathrilankapura7647
@gayathrilankapura7647 3 жыл бұрын
Dulata thaththa la , putha ta amma ❤❤❤
@user-hf5mq9hs2g
@user-hf5mq9hs2g 3 жыл бұрын
ගොඩක් ලස්සනයි 😍
@prasansaniperera6844
@prasansaniperera6844 3 жыл бұрын
Podi kale harima aswena ahpu sinduwak ❤🤩
@dilipranaveera8981
@dilipranaveera8981 3 жыл бұрын
L
@kumuthinisenavirathna3791
@kumuthinisenavirathna3791 3 жыл бұрын
අැත්තමට හරිම ලස්සන සිංදුවක්
@mihiridisanayaka568
@mihiridisanayaka568 Жыл бұрын
🌹🌹🌹🌹🌹
@user-ir9lf9bd9n
@user-ir9lf9bd9n 5 ай бұрын
​@@mihiridisanayaka568❤❤❤❤❤❤❤❤😂❤😂🎉😢😮😮😅😊
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 2 жыл бұрын
ආසම දෙන්නෙක් කටහඬවල් දෙක නම් ගොඩක් ලස්සනයි
@chinnworld7344
@chinnworld7344 3 жыл бұрын
Thamath mage hadawathe thiyena song ekak ❤️❤️❤️❤️❤️
@sithumprabashana3932
@sithumprabashana3932 2 жыл бұрын
ගොඩක් ආසයි ඉස්සර මෙයාට❤. කටහඩයි රූපෙයි දෙකම ලස්සනයි.ඒත් දැන් සේරම එළියේ දාගෙන ඉන්නවා දකිද්දී අප්පිරියයි 😒
@nawodyanawodya4195
@nawodyanawodya4195 2 жыл бұрын
ඒක ඇත්ත
@mml3888
@mml3888 2 жыл бұрын
So don't look lol
@k.tharinduprasadmadusankap5565
@k.tharinduprasadmadusankap5565 2 жыл бұрын
කවුද හිතුවෙ මේ ළමයා ලොකු වෙද්දී බඩුවක් වෙයි කියල...😁🤪
@ishowsewey8272
@ishowsewey8272 2 жыл бұрын
Nehe ehema na 😂
@evilgirl7868
@evilgirl7868 2 жыл бұрын
ඒ කතාවනම් ඇත්ත.😒💔
@rajithadeshapriya6262
@rajithadeshapriya6262 3 жыл бұрын
එයා ඒ කාලේ ඉදන්ම දැනන් ඉඳලා අප්පචිචිගේ සම්බන්ධිකරන ලේභම වෙනවා කියල by the way පට්ටම ආසම සින්දුවක්
@thilindajeewantha2215
@thilindajeewantha2215 2 жыл бұрын
Bhui989ooooloiiopppolll9k Ijj80
@thilindajeewantha2215
@thilindajeewantha2215 2 жыл бұрын
8hi
@DaanArt-UK
@DaanArt-UK Жыл бұрын
Press the GOLD! Few decades gone but still this is the Golden buzzer!
@guwaniliyanage1586
@guwaniliyanage1586 Жыл бұрын
පොඩි කාලෙ අහපු මේ song එකට මම තාමත් ගොඩාරියක් ආදරෙයි ....මම පොඩි කාලෙ තාත්තා අම්මා එක්ක මම හිටපු විදිහ මතක් වෙනවා
@chandraberera7670
@chandraberera7670 Жыл бұрын
තාත්තාටයි දුවටයි බුදු සරණයි සියලු දෙවි රැකවරණයි
@nayaniilangakoon9191
@nayaniilangakoon9191 3 жыл бұрын
Kandulu enawa ahagena innakota... harima lassanayi
@isharamaduwanthi2080
@isharamaduwanthi2080 3 жыл бұрын
හරිම ලස්සනයි ගීතය 👍👍👍
@lankacityhairsaloon6454
@lankacityhairsaloon6454 3 жыл бұрын
Beautiful
@shiromiwasana5839
@shiromiwasana5839 3 жыл бұрын
Asama githayak 😍❤👌
@nadeeshahansamali7769
@nadeeshahansamali7769 2 жыл бұрын
❤️❤️ලස්සන සිංදුවක් 💚❤️
@gevindukoralege9967
@gevindukoralege9967 2 жыл бұрын
අහසක් සේ දූ යන මග පුළුන් වලා අතුරනවා එහෙමයි මගේ දෝනි මං රැකගන්නේ.... ගමන නවත්තන්නේ නෑ හැබැයි ආරක්ෂාව දෙනවා.. අනික මේ සින්දුව අහනකොට තාමත් අතීතයට යනවා
@sadamaalisadamaali696
@sadamaalisadamaali696 4 жыл бұрын
Mama godak asama gayikawak wagema niliyak nathasha akki eya wagema eyage hadath harima lassanai god bless you nathasha akki
@nethmishalika7908
@nethmishalika7908 3 жыл бұрын
ලස්සනයි දුව
@user-be1lh9yn4z
@user-be1lh9yn4z 3 жыл бұрын
2021 අහන සෙට් එක😍
@hirukalpani4028
@hirukalpani4028 3 жыл бұрын
2021❤️😍😘
@prathibasarojani6243
@prathibasarojani6243 Жыл бұрын
ඒ actin ඒ ඇස් නටවන ලස්සන පොඩි කාලේ ලොකු කාලේ කියලා වෙනසක් නැහැ.හරිම ලස්සනයි. සුරංගනාවියක් වගෙයි දැන් නම් ගොඩක්ම ලස්සනයි.බලාගෙනම ඉන්න හිතෙනවා.ඒ තරමට ලස්සනයි.ලෝබ කාමක් නැතිව කියන්න පුළුවන්.ඒ තරම් ආදරෙයි. නතාෂා.♥️
@ruwanchamara2549
@ruwanchamara2549 3 жыл бұрын
දූල වැඩියෙන් සමීප තාත්තලට
@Supunlakshitha506
@Supunlakshitha506 5 ай бұрын
මෙ ඉන්නෙ හබිබි එකට නටපු නටාශා කියලා දන්නෙ දැන් යකො 😂❤
@oshadikaushalya8793
@oshadikaushalya8793 Жыл бұрын
ඒ කාලේ නාතාෂා ෂෝක් අනේ❤
@sadikagunasekara1772
@sadikagunasekara1772 3 жыл бұрын
Hari asa sinduwak podi kale me sinduwa nitharama ahenawa ada nikamata wage me sinduwa ahanna hithuna
@sanchananethmini595
@sanchananethmini595 3 жыл бұрын
ඇත්තටම හොද යි 👍මම හරිම ආසයි ♥️
@themiyashevon8428
@themiyashevon8428 3 жыл бұрын
Mm awe nathasha akkwa balala yanna harima lassnai song ekath lassnai 🥺♥️
@nihalgamini7909
@nihalgamini7909 11 ай бұрын
මම මුළු ලෝකෙටත් වඩා මගේ තාත්තට ආදරෙයි❤
@gameingagana5667
@gameingagana5667 3 жыл бұрын
හැමදාම ආදරේ කරන සින්දුවක්
@chathurajayaruwan101
@chathurajayaruwan101 3 жыл бұрын
2021 Balana Un Like Karamu
@dipikapriyadarshani1660
@dipikapriyadarshani1660 2 жыл бұрын
ලස්සනයි 🌷👍👍
@hirushitharunnaya8654
@hirushitharunnaya8654 2 жыл бұрын
ලස්සනයි අක්කා
@mallikarajapaksha4487
@mallikarajapaksha4487 3 жыл бұрын
මම කැමති ම සිංදුව ⭐⭐⭐⭐⭐⭐🌹🌹🌹🌹🌹⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐ අය දෙන්නට බුදු සරණයි
@user-ir9lf9bd9n
@user-ir9lf9bd9n 5 ай бұрын
😊😊😊😊😊😊😊
@Gamingbunny.
@Gamingbunny. 2 ай бұрын
Kella jolly සින්දුවත් ඇහුවා ලොකි ගමනක් ඇවිල්ල අක්කා ❤
@Dineth_N_Gunawardhana
@Dineth_N_Gunawardhana 2 жыл бұрын
2022 ත් අහන මම🥰🥰🥰
@tishibro5697
@tishibro5697 2 жыл бұрын
Math ahanawa
@thinuranimsara4086
@thinuranimsara4086 3 жыл бұрын
2021 අහන අය මේ කොනට ❤
@renukadamayanthi7341
@renukadamayanthi7341 2 жыл бұрын
Math 2021
@sasikalamadubhashinee778
@sasikalamadubhashinee778 3 жыл бұрын
හරි ලස්සනයි
@nurirathnayaka8897
@nurirathnayaka8897 2 жыл бұрын
Meke inne nathasha perera kiyala denagatte passene ane 😊🤗😍
@anuradhapasadi3529
@anuradhapasadi3529 3 жыл бұрын
පුංචි කාලේ මතක් වෙනවා අනේ 😥😥😥😥😥😥😥
@maddyshan3680
@maddyshan3680 3 жыл бұрын
Yes childhood memories 😔😔😔😔 missing those days
@sampathsuranga7697
@sampathsuranga7697 2 жыл бұрын
Ane ou
@hamdhashimla4130
@hamdhashimla4130 3 жыл бұрын
හැමෝම ආදරේ කරන සිංදුව
@raninduhewage7813
@raninduhewage7813 10 ай бұрын
2023 දිත් අහන තව අය ඉන්නවද...???.. ❤️❤️ කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ..😍😍😍
@gaminiweerakumara7573
@gaminiweerakumara7573 8 ай бұрын
@fathi7491
@fathi7491 2 жыл бұрын
I miss my dad 😭😭😭😭
@vihagichathunika2391
@vihagichathunika2391 3 жыл бұрын
Woww💗💓💕💞
@hasheenmenuka1313
@hasheenmenuka1313 2 жыл бұрын
දැන් ලමයින්ට ඒ ලස්සන ලමා කාලය දෙමාපියන් අහිමි කරන්නෙ ඇයි?
@gnanarathnayakagnana2647
@gnanarathnayakagnana2647 Жыл бұрын
මේ සින්දුවට තවමත් ගොඩක්ම ආසයි.
@priyadarshanagns8323
@priyadarshanagns8323 3 жыл бұрын
නියමයි.....නියමයි.....නියමයි
@DiLzHeArtBeAttt1510
@DiLzHeArtBeAttt1510 6 ай бұрын
Hamadatama eka wagema adharaya hithena sinduvak.. !! ✨️💞🥰❤💞✨️
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
කවුරුත් මුල් කාලයේ ලස්සනයි❤❤❤❤
@achalasandamali2072
@achalasandamali2072 2 жыл бұрын
Ekale nathasha..mekale nathasha ❤
@nimalgunatunga961
@nimalgunatunga961 2 жыл бұрын
කොචිචර .ඇහුවත්.එපා.වෙන්නේ නැ.බුදුසරණයි .අපි ව සතුටු.කරාට.මමකටාර්
@hammemwahab4202
@hammemwahab4202 3 жыл бұрын
I love this song actually,It's very attentive to my HEART ❤❤
@tharangapiyathissa3357
@tharangapiyathissa3357 3 жыл бұрын
0
@Supunlakshitha506
@Supunlakshitha506 5 ай бұрын
නතාශා දැන් ලොකු ලමයෙක් ❤
@dilmimaleesha87
@dilmimaleesha87 Жыл бұрын
harima lassanai kochchara ahuwath epa wenne nh❤️✨🌸 2023th ahuwa
@chamindachaminda9230
@chamindachaminda9230 2 жыл бұрын
Godak lassanai ❤️❤️❤️❤️
@shirandabare2331
@shirandabare2331 Жыл бұрын
A beautiful song with excellent voices & drama.
@user-ft1uq1pt3h
@user-ft1uq1pt3h 2 жыл бұрын
ගොඩක් ආදරේ කරන ලස්සන ගීතයක්
@IR_ESH
@IR_ESH 11 ай бұрын
Ane ❤❤
@dammikatharanga5953
@dammikatharanga5953 3 жыл бұрын
I love it
@sadupriyadarshana7144
@sadupriyadarshana7144 Жыл бұрын
Adarei nathasha ❤️
@rnadan8080
@rnadan8080 3 жыл бұрын
Lassana song eka super . Math try karanna yanne
@milindashehan8369
@milindashehan8369 3 жыл бұрын
adatath mn kamathi sinduwak❤️
@deepashikadamayanthi9408
@deepashikadamayanthi9408 3 жыл бұрын
ලස්සනයි නෙ බන් ඈ
@gaveensamarage2046
@gaveensamarage2046 2 жыл бұрын
2003 Torana Music Box The year I was born
@pradeepasanga9579
@pradeepasanga9579 2 жыл бұрын
මේ සිංදුවට මං තාමත් ❤ ❤❤❤💖💖💖💖
@hirunikdissanayake7361
@hirunikdissanayake7361 2 жыл бұрын
Godak lassanai godak asai me song eka 😚😚😚😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 36 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,6 МЛН
Aththamma Niwan Gihin - Harshana Dissanayake | Official Audio
3:58
Harshana Dissanayake
Рет қаралды 972 М.
හරි අපූරු වළං වළං | POT SELLER IN THE JUNGLE
10:56
Siyasa Animations
Рет қаралды 15 МЛН
Piyath Rajapakse - Seedevi (සීදේවී) Official Music Video
3:32
Piyath Rajapakse
Рет қаралды 9 МЛН
Katu Akule කටු අකුලේ Edward Jayakody
3:40
Torana Music
Рет қаралды 185 М.