Sumudu Ekka Gama Wate | දුම්බර කඳුකරයේ සැඟවුණු ගම්මාන සොයා | Part 03 | SOLO HIKER |

  Рет қаралды 54,147

Solo Hiker

Solo Hiker

Күн бұрын

#Village #Srilankan_village #Lakegala #lakegalawewa
අතීතයේ කඳුකරයේ විසූ ජනතාවගේ වාසස්ථාන භූමියක්ව පැවත පසුව ලෝක උරුමයක් බවට පත්වූ knuckles රක්ෂිත වනාන්තරය, මේ වන විට සංචාරක මිනිසුන්ගෙන් පමණක් මිනිස් පහසක් ලබන වනාන්තරයක් ලෙස හැඳින්විය හැක.
අතීතයේ මෙම කඳුකරයේ කඳු මුඳුන් වල පවා ජනාවාස තිබූ අතර, සාමාන්‍ය ගැමි ජන ජීවිතයක් ඔවුන් ගෙවා ඇත, නමුත් රක්ෂිතයෙන් ඉවත් කිරීමත් සමඟ ඔවුන් නගර කරා තම වාසභූමි මාරු කර අතර සමහරක් පමණක් අදටත් එම කඳුකරයේම කඳු පාමුළ වන්නට ජනාවාස ඉදිකර ජීවත් වේ.
මෙම ගම්මාන අදටත් නාගරීකරණයෙන් තොරව, ගැමි ජීවිතයෙන් පොහොසත් සුන්දර ගම්මාන ලෙස වනන්තර මායිමේ නිදහස් , සරළ දිවි පෙවතක් ගෙවයි,
ඔවුන්ගේ ජීවන රටාව , එම ගම්මාන වල ඉතිහාසය සහ ගොවිතැන , ආහාර පාන මෙන්ම ඇදහිළි හා විශ්වාස ඔවුන්ටම ආවේණික ගති ලක්ෂණ පෙන්වයි .
මෙවෙනි කඳුකරයේ සැඟවුණු ගම්මාන වල ජීවිතය සොයා තනිව යන ගමනේ මා පළමුවෙන්ම තෝරා ගත්තේ සුන්දර ලකේගලට මායිම් වූ ඉතිහාසයේ විශේෂ කතා සහිත නාරංගමුව ගම්මානයයි.
ගම්මානයට මා මුලින්ම පය තබන්නේ සුන්දර නාරංගමුව ලකේගල සොයා යන ගමනෙන්, පසුගිය සතියේ එම රූපරාමු ඔබ වෙත ගෙන ආ අතර, ලකේගල කඳු තුනෙන් දෙකක පහස මා නිදහසේ විඳි ආකාරය යම් තරමකින් හෝ ඔබට සමීප කිරීමට මා සමත් වූවා යැයි මා සිතමි.
මෙම ගම්මානය මා හට සුවිශේෂී වන්නේ එහි ගිය පළමු වරම මා අත්දුටු සුන්දර අත්දැකීම් අදටත් මා සිතේ ලැගුම්ගත් නිසාවෙනි.
නැවතත් නාරංගමුව ගම්මානය සොයා ගම්මානයට ඇතුල් වනවාත් සමඟම මා කන වැකුණේ පරණ ගුවන් විදුලියකින් ඇසුණු 80-90 දශකයේ ගීතයකි. එය දුරස් වනවත් සමඟම මා සුන්දර වෙළ් යායක් පසුකර මුතු අයියාගේ නිවසට ලඟාවිය.
සවස් යාමයේ මුතු අයියාගේ නවාතැන් පලේ සිට සොඳුරු කතාබහකට මුල පුරමින් සිටියදි එහි ලඟා වූ මහතුං මාමා නිසා එය තවත් සුන්දර විය, knuckles වනාන්තරය මැද්දේ තනිවම දිවි ගෙවන මහතුං මාමා ගැන විස්තරයක් පසුව ගෙන එන්නම් .
සුන්දර කතා බහකින් දවස නිමා කල නින්දට ගිය මා පසුදෑ උදෑසන අවදි වූයේ පසුදා අළුයම 5 ට පමණය. Alarm කිසිවක් නොමැතිව පාන්දර අවදි වීම පුදුම සහගතය, ඒ අන් කවරක් නිසා නොව කුරුල්ලන්ගේ නාදය නිසාවෙනි. වෙනදා අළුයම අවදි වන විට තිබෙන කම්මැලි කම අලස කම අද නැත, ඇත්තේ ජවයෙන් පිරි නැවුම් සිතකි. සොබාදහම අපූරුය, සිතේ නිදහසින් දවස ආරම්භ කල මා ගම්මානයේ වතගොත විමසීමට පුද්ගලයින් කිහිප දෙනෙක් තෝරාගත් අතර, එම කතාබහ රූප රාමු තුලින්ම ඔබට දැක බලාගැනීමට ඉඩහරිමින් මම නවතින්නම්.
කඳුකරයේ සොඳුරු ගම්මාන සොයා තනිව යන ගමනේ තවත් රසවත් කතා බහකින්,අළුත් දෙයකින් නැවතත් ලබන සතියේ හමුවෙමු 🙏💙🌿❤
""මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මවු රට
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මවු රට
සරැ පස පොළොවෙන් වැහි බිදු අහසින්
සරැ පස පොළොවෙන් වැහි බිදු අහසින්
මිණි කැට මුතු ඇට මගෙ සිරිලක ඇත
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මවු රට
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මවු රට
මගෙ සිරිලක ගැන ලොවට කියමි මම
මගෙ සිරිලක ගැන ලොවට කියමි මම
සුර පුරයක් වෙන ලොවේ මෙවැනි නැත
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මවු රට
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මවු රට
එඩිතරකම ඇති කම්මැලිකම නැති
එඩිතරකම ඇති කම්මැලිකම නැති
ලමයි සිටින රට මගෙ මේ සිරිලක
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මවු රට
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මවු රට
එඩිතරකම ඇති කම්මැලිකම නැති
එඩිතරකම ඇති කම්මැලිකම නැති
ලමයි සිටින රට මගෙ මේ සිරිලක
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මවු රට
මේ රට මගෙ රට මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට මගේම මවු රට""
නාරංගමුව ගම්මානයේ හෝ නාරංගමුව ලකේගල සංචාරය කිරීමට අවශ්‍ය කෙනෙක් වේ නම්
මුතු අයියා - 0762701174
සම්බන්ධ කරගන්න.
උසස් තත්වයේ සරම් සහ වේස්ති මිළදී ගැනීම සඳහා පිවිසෙන්න -
Whatsap Catalog - wa.me/c/947501...
Saram Bazaar facebook page - sarambazaarlk/
විමසීම් - -0750113221
#srilankan_village #villagelife #rural_village #explore_village

Пікірлер: 409
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
සුමුදු පොඩ්ඩට අවුරුදු තෑගිත් අරගෙන අයෙ යන්න ඕන බලලා එන්න. තව Video ගොඩක් එන්න තියෙනවා, සේන බණ්ඩා මාමගෙ හේනේ කමතේ solo Camping එකක් කරා පැලේ උයාගෙන කාලා, තව ගල් පර්වතයක් මැද්දේ තියෙන කපුඅටුවා ලෙනේ solo Camping එකක් කරා, මේ සිකුරාදා හේනේ Solo Camping එක බලමු ❤🖤🍃
@sanjeewalokugamage7473
@sanjeewalokugamage7473 2 жыл бұрын
Solo hiker, මටත් ආසයි නාරම්මල ගමේ දවසක් ඇවිදින්න. මම කොහොමද ඔබව contact කරගන්නෙ?
@inokamadumaliinokamadumali8009
@inokamadumaliinokamadumali8009 2 жыл бұрын
Kata krayek🤣
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
ඔබට ජයවේවා ආඩම්බරයි ගෞරවයයි අනර්ඝයි. නියමයි 👍👌.මමහරිම ආශයි. ඔබගේ VIDEOS SUPER. 🇱🇰👍 හූරු බූහිටි කොළු පැංචා හරි හූරතල්. සූන්දර සිරිබර මනරම් නිවහල් ස්වභාවික සම්පත් සහ නැවූම් සෞඛ්‍ය සම්පන්න වටපිටාව. 🇱🇰👍👌💪💪
@shakyawitharana8945
@shakyawitharana8945 Жыл бұрын
සුමුදු ගෙ කතා ටිකත් අහන්න. අයියල ගැන එහෙම. ඔයා පොතක් ලියනවන්ම් මිනිස්සුන්ගෙ ජීවිත කතාත් එකතු කලාම ලස්සන වෙයි❤
@bgcharuka1400
@bgcharuka1400 Жыл бұрын
කොහෙද අයියා ඔය පැත්ත
@allbeautifulthings7325
@allbeautifulthings7325 2 жыл бұрын
නගරේ ඉන්න පොඩි උන්ට වඩා සුමුදු ගොඩක් වාසනාවන්තයි..
@Gear_Shift_Gaming
@Gear_Shift_Gaming 2 жыл бұрын
Ow
@lifewithDhanu
@lifewithDhanu 2 жыл бұрын
සුමුදු අනාගතේ හොද පරිසර වේදියෙක් වෙන ලකුණු ..
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
දැනටමත් ❤🍃
@lifewithDhanu
@lifewithDhanu 2 жыл бұрын
@@Ceylonsolohiker ♥️♥️♥️🇱🇰
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
අනිවාර්‍යෙන්
@ruchiranamalee5018
@ruchiranamalee5018 2 жыл бұрын
හරිම ලස්සනයි. පොඩි solo hiker පණ්ඩිතයෙක්.ආදරය හිතෙනවා .
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
😀❤🍃
@kalyanirohini1738
@kalyanirohini1738 2 жыл бұрын
සුමුදු බුද්ධිමත් දරුවෙක්. පරිසරයත් එක්කම ඉන්න නිසා වෙන්න පුලුවන්. ෂෝක්
@travelwithnalaka9563
@travelwithnalaka9563 2 жыл бұрын
සුමුදු දවසක ස්වභාදහම වෙනුවෙන් පෙනී සිටියි හරිම අගෙයි ආයු වර්ණ සැප බල ප්‍රඥා දිර්ඝායුෂ ලැබේවා පුංචි සුමුදු ඇතුළුව ඔබ සැමටම සහෝදරයා ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි සහෝදරයා ❤🍃
@dilankasamarasinghe3025
@dilankasamarasinghe3025 2 жыл бұрын
ඔය වයසේ කොලබ පොඩි උන්ගෙන් ගිනිසීරියා මොනාද කියලා ඇහුවොත් උන් අහයී කන දෙයක්ද කියලා.. උදේ රැස්වීමෙදී කුකුල් පැටව් වගේ කලන්තේ දාලා ඇදගෙන වැටෙන උන් ඉන්න රටේ එක හුස්මට කන්ද ඊසී නැගපූ සුමුදු වගේ උං රටට හයියක්.. උං තමා දේශීයත්වයේ සංකේත... ජය.. ❤️❤️
@dananjawaidyasekera6833
@dananjawaidyasekera6833 2 жыл бұрын
ගැමි දරුවාගේ අව්‍යාජ හඩත් ඔබේ නිහතමානී ගුණයත් ගොඩක් වටිනවා
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි ❤💙🍃
@kalanamaduranga1685
@kalanamaduranga1685 2 жыл бұрын
සුමුදුටනම් ආදරේ හිතෙනව ..පන්ඩිත පැටියෙක් ❤️❤️❤️😘
@nadeerameghapathirana5415
@nadeerameghapathirana5415 2 жыл бұрын
Video වලට අලුත් ප්‍රවේශයක් දීලා..ඒක නියමයි 👌😍😇 දඟකාර, කටකාර පොඩ්ඩා, සුමුදු හොඳ මගපෙන්වන්නෙක්..❤️☺️🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි 🍃❤
@malathiwickramaratnewickra5105
@malathiwickramaratnewickra5105 Жыл бұрын
ආදරේ හිතුනා ඒ අහිංසක පුංචි පුතාට.එයා හොද පරිසර හිතකාමි යහපත් දරුවෙක්.ඔබටත් පින් අපි නොදකින මේ අපේ රට ගැන අපේ මිනිසුන් පරිසරය අපිට පෙන්වනවට.❤🙏
@DilshanPathiranampsd
@DilshanPathiranampsd Жыл бұрын
අදුරන්නේ නැති උනත් පුතේ කියල විස්තර ඔක්කොම කියල දෙන මිනිස්සුන්ගේ අව්‍යාජ කම... ❤
@NilushaDilrukshi-lp7xb
@NilushaDilrukshi-lp7xb 11 ай бұрын
U
@dilanlakshan219
@dilanlakshan219 2 жыл бұрын
❤️❤️❤️❤️‍🔥❤️‍🔥 බැරිම තැන කිව්වෙ බල්ලා ඉන්න තැනක ඇති කියල.. 😍😍
@rashinidasanayaka7249
@rashinidasanayaka7249 2 жыл бұрын
Ow apph🤣😂
@dammikaperera4465
@dammikaperera4465 Жыл бұрын
Aka nam.atta..
@randimaruvinara6959
@randimaruvinara6959 Жыл бұрын
අනේ ඔවු..මොන මගුලක්ද හිට්ගෙන්න ඇති කොල්ලට..ඇයි මේ කොල්ල අහනවා අහනවා බල්ල බදින්න කියනවා.😀😀😀😀
@indranidasanayaka6005
@indranidasanayaka6005 18 күн бұрын
Ow ow ow❤😂 umma pencha
@ashinimaduwanthi5089
@ashinimaduwanthi5089 2 жыл бұрын
ගම්වල මිනිස්සු හරි නිහතමානි.💕🙏..හදවතින් අවංකවම කතා කරනවා... සුමුදු පොඩ්ඩා ෂොක්💖
@dilinisakunthala8446
@dilinisakunthala8446 2 жыл бұрын
🌸🙂 අසනීප වෙලා ඉද්දිත් Solo hiker වීඩියෝ එකක් දාලා නම් බලන මන් වගේ තවත් අය සිටීද??❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
සනීපයිද දැන් 🍃❤
@dilinisakunthala8446
@dilinisakunthala8446 2 жыл бұрын
@@Ceylonsolohiker ඔව් දැන් හොදයි❤️
@Thushara276
@Thushara276 2 жыл бұрын
@@dilinisakunthala8446 🥀🌹🌷🎶🎶🎶🎶🎸🎸🎸🎸🎸🐍🐍🐍🐍🐍🐍
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර 2 жыл бұрын
චූටි මාර්ගෝපදේශක සුමුදු 😊 එයා සෝක් .. ඇත්තටම ඒ මිනිස්සු පෝසත් වසවිශ නැති කෑම ..පිරිසිදු වතුර සහ ස්භාවධර්ය උපරිම විදින මිනිස්සු .. .. ලස්සන ගමක් සහ අව්‍යාජ මිනිස්සු ... මගේ රට කොච්චර ලස්සනයි ද එවන් ලස්සන බිමකට අද උරුම වෙලා තියෙන දේ අසික්කිත පාලකයන් නිසා 💔 ස්තූතීයි brother video එක ලස්සනයි ❤️🍃🌸🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
කතා කරලම කලකිරිලා රට කන උන් ගැන 😢
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර 2 жыл бұрын
@@Ceylonsolohiker ඔව් ඒක නම් කතා කරලා වැඩක් නෑ මේවා දකිද්දි ඇහෙද්දී එන වේදනාව 💔😥
@දඟරයා
@දඟරයා 2 жыл бұрын
හුදෙකලාව.. සුන්දරත්වය..😌 නන්නත්තාරවෙලා තියෙන මනසට මෙහෙම හරි සහනයක් ගේනවට පිං මචං solo hiker.....💚💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤🍃🙏
@amazing6357
@amazing6357 2 жыл бұрын
මට ඇහෙන්නෙම හාල්මැස්සො ඩබල කියල.ඒත් මං බැලුවා 🤣🤣
@chandraniamarasinghe7869
@chandraniamarasinghe7869 Жыл бұрын
සුමුදු පුතාට හොදට ඉගැන්නුවොත් රට පැලෙන්න ඉගෙන ගනියි සුන්දර දරැ පැටියෙක් පුතේ ඔයාගෙ මේ වැඩේ හරිම අගෙයි🌹🙏🙏🙏🌹🇨🇦
@gkssepalika4917
@gkssepalika4917 3 ай бұрын
සුමුදු නම් සෝයි එයා ලොකු උනාම ලස්සන මතකයක් වෙයි ❤
@k.m.c.kumarinamarathna1456
@k.m.c.kumarinamarathna1456 2 жыл бұрын
සූමුදු බුද්ධිමත්.සක්තිමත්.පරිසරයත් එක්ක බැදුන ජීවිතයේ මැවීමක්.ඔයාල දෙන්නාටම බුදු සරණයී!
@pofansrilanka7345
@pofansrilanka7345 3 ай бұрын
සුමුදු කොලුවෝ, ඔහේට කවදහරි අගමැති වෙන්න උනත් පුවන්.
@hasithageesara5217
@hasithageesara5217 2 жыл бұрын
ලස්සන පරිසරයක් ඇත්තටම එවැනි පරිසරයක ඉන්න මිනිස්සුන්ටත් නිදහස් ජීවිතයක් ගත කරන්න පුලුවන් ❤️❤️❤️සුමුදුලා වාසනාවන්තයි
@achalajayaindu2059
@achalajayaindu2059 2 жыл бұрын
හැම ගහක් කොලක් ගල් මල් පැගීච්ච නැති වැලි කැටයක් නෑ වගේ පොඩි එකා නම් සුපිරි කවදාහරි මාත් යනවා සූමුදු බලන්නයි ගම බලන්නයි...
@shakthibandara1618
@shakthibandara1618 2 жыл бұрын
පොඩි පැටියා හොඳට සොබාදහම විඳින කොල්ලෙක්.
@sass3013
@sass3013 2 жыл бұрын
සුමුදු අනේ ෂොක් හොද ගුරැවරයෙක් පාර පෙන්නන උපදේශකයෙක් සුමුදු පුතේ මම ලගදිම ලංකාවට මට ආසායි ඔයාගේ ගමට එන්න ඔන්න මම ඔයාගේ ගමට එනවා ඔයාට සියලුම දෙවියන්ගේ පිහිටයි
@Malintha_Rathnayake
@Malintha_Rathnayake 2 жыл бұрын
සුමුදු ඔයා නම් නියමයි. ❤️🌿 අයියෙ ඔයත් සුපිරියි. ආදරෙයි හැමෝටම 🍃
@gtcell4736
@gtcell4736 Жыл бұрын
සමුදුයි ඔයයි මායි වෙනම ලෝකයකට ගිහින් ආව .මාර විදියට වින්ද ගැමි ජිවිත හරිම සුන්දරයි.අනේ දෙවියනි අපේ රට බෙිරල දෙන්න වස වර්ති මාරයිනගෙන්.ඔයටත් සුමුදුටත් බුදු සරනයි
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
තෙරුවන් සරණයි
@randimaruvinara6959
@randimaruvinara6959 Жыл бұрын
හොද දක්ශ මාර්ගපෝදේශකයෙක්...අපේ දරුවෝ එක්ක බලද්දි සුමුදු ස්භාවදර්මයෙන් ලද දායාද ය කොච්චර ක්ද..ඒ පුතාට උදවි කරන්න මල්ලි ඉගෙනුම පැත්ට්ගෙන් ඉදිරියට යන්න..දවසක් තියේනවා සුමුදු ලෝකෙම දිනන..ඒ තරම්ම දක්ශ දරුවෙක්..කතා විලාශය මරු..සුබ අනාගතයක් දෙන්නටම...
@jdsnfj1113
@jdsnfj1113 Жыл бұрын
තප්පර 60 කට නිබුල්ලු හරිම ආසයි කථාවට කටකාර පැටියට ජෙසු පිහිටයි ❤️🙏🇱🇰🇱🇰
@tharindunawod69
@tharindunawod69 2 жыл бұрын
සුමුදු පොඩ්ඩා මරුනේ අයියා ...කීයේ පංතියේද ඉන්නෙ.. සුමුදු ගෙන් තව වීඩියො ටිකක් ඕනි..සැලුට් එකත් මරු 🖐️❤️❤️✌️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
පොඩ්ඩා 4 වසරේ ❤🍃
@randimaruvinara6959
@randimaruvinara6959 Жыл бұрын
මගේ කෙල්ලත් 4 වසරේ ..සුමුදු එක්ක හැරෙන්නවත් බෑ..උන්ට හති
@amazing6357
@amazing6357 2 жыл бұрын
දිවියොන්ට අලින්ට බය නැති සෝලෝ බල්ලට බයයි🤣
@sadu3398
@sadu3398 2 жыл бұрын
මං දැකපු නිහතමානි චරිතයක් අයියේ ඔයා.හරිම ලස්සනයි විඩියො .ඔයාගේ විඩියො බැලුවාම හිතට මර සැහැල්ලුයි.කරන හැමදෙම සාර්ථක වෙන්න ඔනි 🥰🖤පොඩ්ඩාත් මරු😍
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගි 🍃❤
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
අනේ චූටි කොළු පැංචො. 🇱🇰👍🏾👌🏾💪🏾💪🏾 හරි හූරු බූහූටි සූරතල් කටකාර පූංචි කොලූ පැට්ටෝ 😂😂😂 ම්හ් 😘😘😘. SOLO ටත් නියමයි.ජයවෙවාපූංචි උනාට ❤️.හොඳ වැඩකාරය.එවගෙම අවට පරිසරය ගැන හොඳ දැනීමක් තියෙනව. 🇱🇰👍🏾👌🏾💪🏾💪🏾 බල්ල ඉන්න තැනක ඇති නේද? 😂😂😂සූමූදූ ඔයා හරි ෂෝක් අනේ හරි එඩිතරයි. 👍🏾💪🏾👍🏾👌🏾
@pasinduvimantha6253
@pasinduvimantha6253 2 жыл бұрын
සුමුදු ලස්සනට කතා කරනවා අහන් ඉන්න ආසයි.අද විඩියෝ එක ගොඩාක් ලස්සනයි අයියා.දෙන්නටම බුදු සරනයි 💚🌿👣
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
අම්මෝ ඔව් කම්මැලි නෑ 🍃❤
@samidumalshan7079
@samidumalshan7079 2 жыл бұрын
මරු යාලුවා නෙ පට්ට කොල්ලා හොදෙ විඩියො එක ඔයා පැහැදිලි කරන්න ඔන්නැ කොල්ලා පැහැදිලි කරා ඔක්කොම ජයවෙවා 👌❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ඔව් සුමුදු පණ්ඩිතයා ❤❤
@nuwantharanga8738
@nuwantharanga8738 2 жыл бұрын
Rural life is very beautiful. And the beauty of those rural people is even more beautiful. Really thank you for showing us these things. I hope and wish you have the strength to show us these things. Good luck buddy 💪💙💙
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
Thank u so much buddy ❤🍃
@rumeshajayathissa1319
@rumeshajayathissa1319 2 жыл бұрын
සුමුදු හරි ශෝක් අනේ😘😘ඒ කියවිල්ලට තමා ආසම හිතෙන්නේ
@seamusic6408
@seamusic6408 2 жыл бұрын
ඇග විතරයි පොඩි 😅 සුමුදු ගමේ විස්තර හැම දෙයක්ම වගේ දන්නවා 😚 ලස්සන වීඩියෝ එකක් 👌🙏 ඒ ගමේ විස්තර කියන්න යන්න ආසයි ඒ ගමට😊
@arunaanddilini9418
@arunaanddilini9418 2 жыл бұрын
නියමයි බ්‍රො,සුමුදු ගමේ චන්ඩියෙක් වගේ.. ආදරෙයි ජයම වේවා!!! ❤️❤️
@amazing6357
@amazing6357 2 жыл бұрын
අර මාමා පුතේ කියලා කතා කරද්දී ආදරේ හිතෙනවා
@sudanthakulasuriya9228
@sudanthakulasuriya9228 2 жыл бұрын
Kiyanna වචන නෑ මං අසාර්බයිජාන් වල ඉන්නෙ බූදුන්ගෙ රට
@anupamarasadhi3503
@anupamarasadhi3503 2 жыл бұрын
පොඩි Solo hiker ♥️🌼 ලස්සනයි ..
@devuminfernando9252
@devuminfernando9252 Жыл бұрын
ගැමි ජීවිතය කොතරම් ල ස්සන ද සුන්දරද සොබාදහම අපූරු යි සුමුදු දරුවා හරිම කඩිසරයි
@ishandikkubura8852
@ishandikkubura8852 2 жыл бұрын
වාසනව කියන්නෙ මේකට මල්ලි වාසනාවන්තයි .බුදුසරණයි පරිස්සමෙන් මල්ලි ❤️❤️❤️🙏🙏💪
@akurugedara4200
@akurugedara4200 2 жыл бұрын
සුමුදු දන්න දේවල් 😍
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 Жыл бұрын
Sumudu puthage Gama godak lassanai ♥️♥️🌹 harima lassana vidiyo1 budusaranai puthe oyath parissamin avidinna
@Traveltime4447
@Traveltime4447 2 жыл бұрын
අසා හිතෙනවා බං අයියේ ඇත්තමයි අපේ රට කොච්චර ලස්සනයි ද නොදැකපු නොගියපු තැන් තව කොච්චර ඇති ද අසයි ඔය චුටි සුමුදු එකක් ගමේ ඇවිදින්න ඔය වගේ ගමක ඇවිදින්න අසයි බිල්ඩින් වහන සද්දෙයි එක්ක අපිට ජිවිතෙ විදින්න නැ අසයි ඔහොම බලන්න ඇවිදින්න 🥺🥺🥺🥺
@sachinihimasha6632
@sachinihimasha6632 2 жыл бұрын
Vedio ek niyamai. 💚❤️ sumudu podda hrima shook. 😍
@kmh1512
@kmh1512 2 жыл бұрын
මේ ගම් වල මිනිස්සුන්ගේ දැනුම සම්භාරය එක්ක බලද්දී අපි මොනවද දන්නේ
@pathumibhagya8677
@pathumibhagya8677 2 жыл бұрын
අම්මෝ සුමුදු නියම මගපෙන්වන්නෙක්නේද අයියෙ🍃🥰❤
@enjoylife6272
@enjoylife6272 2 жыл бұрын
අද කාලෙ මිනිස්සු දකින්න ඕනේ මෙවැනි වීඩියෝ මෙච්චර වටින රටක් තියාගෙන දුක් විඳින ජාතියක්. පොඩි කොල්ලාත් හොඳ KZbinr කෙනෙක් වෙයි.
@suga3572
@suga3572 2 жыл бұрын
සුමුදු කියන දේ ඇත්ත කලින් වීඩියෝ වල මම දැක්කා ලකේගල නගිද්දින් නෙල්ලි ගස් ගොඩක් ... මටත් ආසයි මේ වගේ තැනක පොඩි ගෙයක් හදන් ඉන්න..😘😘😘.. ලස්සනයි පරිසරය... බුදු සරණයි
@pragathibulathsinhala3981
@pragathibulathsinhala3981 2 жыл бұрын
පොඩි එකාට හතිත් නෑනෙ ලොක්කා.යකෙක් ❤😍
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ගමේ කොල්ලොනේ ❤💙🍃
@jdsnfj1113
@jdsnfj1113 Жыл бұрын
තන බත් මම කාල තියෙනවා හරිම රසයි පොඩි කාලේ තමයි කැවෙි ඒත් ඒ රස තවම දැනෙනවා
@achalajayaindu2059
@achalajayaindu2059 2 жыл бұрын
ගම කාලා වතුර බීපු අණ්ඩපාල ඇට්ටරයා.... වයසට වඩා... මාර දැනුමක් තියෙනවා...
@SureshSuresh-wk3jl
@SureshSuresh-wk3jl Жыл бұрын
සුමුදු පුතා හරිම ලස්සනයි ආදරෙයි ❤️❤️❤️❤️👍👏👏
@hikewithfriends326
@hikewithfriends326 2 жыл бұрын
Balan hitiyamath hitha niwenawa brother.good luck ✌️
@tektok6630
@tektok6630 2 жыл бұрын
කොල්ලා පොඩි උනා ට සුපිරි වැඩ්ඩා නෙ 😍👍
@darshanaphotography4062
@darshanaphotography4062 10 ай бұрын
සුමුදු කියන්නෙ ඉතින් අනාගත ටුවරිස්ට් කෙනෙක් තමයි.♥
@shirazmaharoof4841
@shirazmaharoof4841 2 жыл бұрын
සුමුදු 👍 Sumudu ln Paradise
@gusto6803
@gusto6803 Жыл бұрын
දවසක යන්න බලන්න පානම තාබුගල තෙපෝවනයට ටිකක් බයානක ගමනක් ඊටකලිම් ලස්සන පොතක් තියනවා ඒ ගැන ලියවුණු එක කියවලාම යන්න.
@ඉදුවර-ච7ඵ
@ඉදුවර-ච7ඵ Жыл бұрын
කොච්චර දුශ්කර උනත් එ මිනිස්සු තමා වාසාවන්තම.මිනිස්සු🥺❤️
@sanjudias2613
@sanjudias2613 2 жыл бұрын
මල්ලි ඉරිසියයි බන් මේවා දකිද්දී...ඇත්තටම හරි ආසයි.... ඒ ජීවිත කොච්චර නම් සුන්දරද...මල්ලි අපි මේ කොලඹ ගෙවන ජීවිතේ නරකාදියක්... දිව්‍යලෝකේ වගේ නේද ඔය ජීවිතේ..ආසයි බන් දකිද්දි
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
මේක දිව්‍යලෝකයක් ❤🍃💚
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 2 жыл бұрын
සහෝ ගැම් ආහාර පාන ගැන හොද විඩියෝ එකක් ඕනී.
@sahanadhikari7070
@sahanadhikari7070 2 жыл бұрын
Solo hiker on the way to became best traveling youtube channel in sri lanka ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
Thank u so much 🍃❤
@chameerawijayaveera2466
@chameerawijayaveera2466 2 жыл бұрын
අපේ ගමේත් එන්න සහොදරයා අරණායක කෑගල්ල දිස්ත්‍රික්කයේ තියෙන්නේ සුන්දර ගමක් හොද වැඩක් කරමු . ජයවේවා සුබ පතනවා ඔබට
@aksha5006
@aksha5006 Жыл бұрын
අනේ හිතට මාර සැනසීමක් මේ පරිසරය දකිද්දී.... ඔයාට පින් මේවගේ වීඩියෝ ගේනවට. කොලු පැට්ටත් ශෝයී ... පරිස්සමින් බුදුසරණයි 🙏
@PubuduHettiarachchi-eq6zc
@PubuduHettiarachchi-eq6zc 3 ай бұрын
සුමුදු පුතා ගොඩක් ලස්සනට විස්තර කරද්දි හරිම පැහැදිලියි.සුභ අනාගතයක් වේවා!..❤❤❤❤
@shandulaimani5241
@shandulaimani5241 2 жыл бұрын
මං දන්නෙ නෑ මට ඉරිසියයි සුමුදු එක්කත් ඉරිසියයි හොදටෝම ඉරිසියයි ඒ උනාට මං හොද ලමයෙක්🥺💔❤😪
@kavishansathsara8229
@kavishansathsara8229 2 жыл бұрын
ඒකනම් පිස්සුවක් අයියේ 🇱🇰 ලංකාව ගැන පට්ට ආඩම්බරයි 🌎
@travelwiththarusha2526
@travelwiththarusha2526 2 жыл бұрын
ලස්සන ගමනක් සුන්දර ගම්මානෙක ඒ නිදහසත් එක්ක අපූරු මගපෙන්වන්නෙක් එක්ක වෙනම ලෝකයක් 🍃❤️🇱🇰
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤🍃
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
කාලෙකින් සම්පූර්නෙන්ම skip කරන්නෙ නැතුව බලපු youtube video එකක් 🍃🌿
@Chanakakumara-tq5bx
@Chanakakumara-tq5bx 2 ай бұрын
අනේ සුමුදු හරි සෝක් අනාගත පරිසර වේදියෙක් ගමේ මිනිස්සු හරි හොදයි ඔයාටත් ජයම වේවා ❤
@musicvanu6288
@musicvanu6288 Жыл бұрын
මේ දෙක ගන්නවා 😉😉 මාරම ලස්සනයි අයියේ 😍😍😍
@wolfyff1446
@wolfyff1446 2 жыл бұрын
Mechara dawasak vidio baluwa adane danne polonnaruwe kiyala 😍
@තරියා-ඣ4ල
@තරියා-ඣ4ල 2 жыл бұрын
සුමුදු නිසා ආව අය කෝ😍😘
@suramyaduwearachchi1380
@suramyaduwearachchi1380 Жыл бұрын
හරිම ලස්සනයි පුදුම ආස්වාදයක් ලැබුවා, සුමුදු ට පරිසරය ගැන හොඳ අවබෝධයක් දැනුමක් තිබෙනවා.මමත් පරිසර හිතකාමී නිසා ස්වභාව සෞන්දර්යට කැමති. ලොකු කුඩා කාටත් දැනුමක් මෙයින් ලබාගත හැකිය. මේ වගේ දේවල් තව දුරටත් කරගෙන යන්නට වාසනාව ශක්තිය පුතාට ලැබේවා
@samanlathamenika5410
@samanlathamenika5410 Жыл бұрын
සුමුදු ට.බුදු සරණයි ගොඩාක් දේවල් දන්නවා නේද එයා.💖💖🥰🥰
@somaweerasinghe7377
@somaweerasinghe7377 Жыл бұрын
අම්මෝ මේ සුමුදු,චූටි කාලෙම හොද ගයිඩ් කෙනෙක්.. හරිම බුද්දිමත් පැටියෙක්..
@akashbrother5801
@akashbrother5801 2 жыл бұрын
Supirima ayye 👌👌
@thalaremixedproduction
@thalaremixedproduction Жыл бұрын
පොඩි උනාට උන් හරි ලොකුයි ...😊 ගොඩක් දන්නවද හැහුවම නැ ටිකක් දන්නවළු එ කොල්ලනම් දවසක ලොකු වැඩක්කරනවා
@tektok6630
@tektok6630 2 жыл бұрын
ඔය පැත්තෙ ඉඩම් විකුනාන්න තියනවා ද 😍👍
@shyanakashyamal3545
@shyanakashyamal3545 2 жыл бұрын
ජයවේවා 🤩
@samansaman6521
@samansaman6521 2 жыл бұрын
ඇත්තෙන්ම ඉතාමත් ම.වටින වැඩ සටහනක්....අපිත් ලංකාවට ගියාම දවසක යනව මේ පොඩ්ඩව බලල පොඩ්ඩත් එක්ක ගම වටේ ඇවිදින්න..
@geenadgajasinghe411
@geenadgajasinghe411 2 жыл бұрын
පුදුම නිහතමානිකමක් තියන හරි සුන්දර මිනිස්සු good luck brother❤❤❤
@sanjuboy2083
@sanjuboy2083 2 жыл бұрын
A jiwithe nm maru dn rate tatthwe ekka 😤❤️Sumudu kollth maru 💘
@gihanisashi7342
@gihanisashi7342 Жыл бұрын
ඒ දෙන්නා නිබුලෝ..මරු පොඩි එකා..😍😍
@Music.com335
@Music.com335 2 жыл бұрын
Thanx ayye🇱🇰...💟
@swasthiprabashwara3382
@swasthiprabashwara3382 Жыл бұрын
සුමුදු පුතා හොද පරිසර වේදියෙක් වෙයි ඔයාගෙ අනාගතේත් වාසනාවන්ත වේවා .
@ashan9999
@ashan9999 2 жыл бұрын
සුපිරියක් තමා ඉතින්. ගෙදර ඉදන් අපිත් සුමුදු සර් පස්සෙන් යනො ❤️
@chamidumaweekumbura8793
@chamidumaweekumbura8793 2 жыл бұрын
අද වීඩියෝ එකත් සුපිරි සහෝ...🌿❤️👌
@Craftsarefu
@Craftsarefu 2 жыл бұрын
හරිම ලස්සනයි වටපිටාව එ wagemai එ පළාත් වල එ මිනිසුන් කොඉතරම් සුහදද. ගොඩක් හොදයි ඔයාගේ video වලට ඇබ්බැහි වෙලා ♥️♥️♥️♥️
@chamisenarathna4218
@chamisenarathna4218 2 жыл бұрын
ලස්සනම ලස්සනයි .ඒ වටපිටාව වගේම මනුස්සකම් ලස්සනයි .නිදහස් වගේම ඒ අය හරිම වාසනාවන්තයී...❤️❤️ සුමුදුට ආදරෙයී...එයාගේ දැනුම ඒ ලස්සනත් එක්කන් ජීවත් වෙලාම දැනගත්තු ඒවමයී...
@hongkonglife4848
@hongkonglife4848 2 жыл бұрын
ලංකාවට ගියාම සුමුදු පුතාත් එක්ක ගම බලන්න එනව ආදරෙයි පුතේ
@keerthperera3459
@keerthperera3459 Жыл бұрын
Jayawawa budu saranay ♥️
@harshaprabath7356
@harshaprabath7356 2 жыл бұрын
මොකුත් නෑ ඉතින් පට්ටම ඉරිසියාවක් තියෙන්නේ මට නං ......💚🌿💚❤❤
@chandanapremasiri1587
@chandanapremasiri1587 2 жыл бұрын
Maru podda budusaranai podo.parissamin
@priyankaraherath1624
@priyankaraherath1624 2 жыл бұрын
ආඩම්බරයි මචෝ ගැමිකමට ආදරේ කරන අපිට මෙහෙමෙ හරි ඒ හැඟිම ලබා දුන්නට පිටරටක ඉන්න අපිට.
@ranjanigunawardana7555
@ranjanigunawardana7555 2 жыл бұрын
harima hoda manussayo
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 5 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
The sad story of Nasa Star
36:14
Kalu Sudu Athara
Рет қаралды 158 М.
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 5 МЛН