ඔබට ගැලපෙනම සහකරු/සහකාරීය හොයාගන්න සුපිරි විද්‍යාත්මක ක්‍රමයක් | Chathura Umagiliya | Hela Rahas

  Рет қаралды 6,347

Hela Rahas

Hela Rahas

Күн бұрын

Пікірлер: 29
@sajeeweerasekara2769
@sajeeweerasekara2769 9 күн бұрын
මම ඔබතුමාගේ වැඩසටහන් බලනවා. අංක 8 ගැන කතා කරනවා අඩුයි වගේ දෙදෙනාම පුද්ගලික අංක 8 නම්,
@rathnawatiwickramanayake4633
@rathnawatiwickramanayake4633 4 ай бұрын
මගෙ පුතා ගෙ උපන්දිනය 2 වෙනිදා , පුද්ගලික අංකෙ ඊයේ පුතා ගේ නායකයන් වයෙන් ටීම් එක ජයග්‍රහණය ලැබුවා, මැච් එක තිබුනෙ ත් ජුනි 2 වෙනිදා මයි ඔබ තුමාගේ වැඩසටහන මම බලන කෙනෙක් පුතා ගේ ටීෂට් එකේත් මම කියලා අංකෙ 2 ගැහැව්වේ ඔබතුමා කියලා දෙන අංක විද්‍යා ව බොහෝ දුරට, නිවැරැදි යි ඔබතුමා ට බුදු සරණ යි
@samneth24
@samneth24 4 ай бұрын
Very good encouraging and positive like to listen and it motivates !! Thanks
@gamagegam1770
@gamagegam1770 12 күн бұрын
මේ කියන්නෙ පෞද්ගලික අංකය උනත් දෛව අංකයටත් ගැලපෙනව කියල හිතනව , ඇත්තටම අපේ අම්මගෙ දෛව අංකය 3 මගේ දෛව අංකය 4.. ගෙදර ඉන්නෙ බොහොම අමාරුවෙන්. පොඩි දේටත් , වෙන කෙනෙක් කරපු වරදකටත් අම්ම පැටලෙන්නම එනව. පුදුම හිංසාවක් පීඩාවක් කරන්නෙ
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 4 ай бұрын
මමත් පිලි ගන්නවා .බොහොම ස්තුතියි සර්.
@amanthasandaruwan
@amanthasandaruwan 4 ай бұрын
Godak watinawa. Thawa me wage video genna. ❤
@rreta7930
@rreta7930 4 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@chithrakumari1395
@chithrakumari1395 4 ай бұрын
Thanks ඔබ depalta
@aparnanirmohi8939
@aparnanirmohi8939 4 ай бұрын
එකම දේ කිව්වත් හැම වැඩ සටහනකම අලුත් දෙයක් තියෙනවා සර්. ස්තූතියි සර් . ඔබට යහපතක්ම වේවා!
@ChamaniKumari-yl6mo
@ChamaniKumari-yl6mo 4 ай бұрын
😢😊😊
@ChamaniKumari-yl6mo
@ChamaniKumari-yl6mo 4 ай бұрын
😊😊
@marycolombage3026
@marycolombage3026 4 ай бұрын
Thank you very much umagiliya sir❤
@dil7529
@dil7529 4 ай бұрын
බොහොම ස්තූතියි සර්....
@dushyanthipayagala6319
@dushyanthipayagala6319 4 ай бұрын
Mama 4 Mahaththya 3 Adahas galipimak aththema na iwasimen jiwath wenawa
@SLAFPOLICE994
@SLAFPOLICE994 4 ай бұрын
අංක 3 සහ 6 ඉතා හොදින් ගැලපෙනව කිව්ව ට ඒ අංක 2ට එකට ඉන්නම බෑ. යාලුවෙක් සහ පෙම්වතෙක් හිටිය . අංක 6ඒ.ඒත් ඒ දෙදෙනාම රන්ඩුවට බරයි.කවදාවත් අනෙක් කෙනාගෙ අදහස් වලට ගරු කරන්නෙ නෑ. සමහර වෙලාවට අංක විද්‍යාව බොරු
@amsadikari386
@amsadikari386 4 ай бұрын
TharuwansaranaiObathumanta!!!
@ruwishri8832
@ruwishri8832 Ай бұрын
Anka widyawe 2,1gelepenwa kiwata ehema ne
@gamagegam1770
@gamagegam1770 12 күн бұрын
මේ කියන්නෙ දෛව අංක ගැන ද, පෞද්ගලික අංක ද?
@warunajeewa8402
@warunajeewa8402 4 ай бұрын
Wada wedagath mema widyawa gena pothak liyanawanam
@zxcv123bnmqwe
@zxcv123bnmqwe 4 ай бұрын
සර් අංක8,8 එකතු උනොත් මොකද 😢
@malshaamarasinghe4189
@malshaamarasinghe4189 4 ай бұрын
1991 12 18 wanwatha anthikan 1992 09 05 galpanwa sir .
@kumaricrilanka1734
@kumaricrilanka1734 4 ай бұрын
මම 4 මහත්තයා 3
@nissankaasokajayalal.2867
@nissankaasokajayalal.2867 4 ай бұрын
දෛව අංකද පුද්ගලික අංකද ගලපන්නෙ
@chamithmadhushanka816
@chamithmadhushanka816 2 ай бұрын
Pudgalika anka
@مممم-ن7ز
@مممم-ن7ز 4 ай бұрын
❤❤❤
@දියසෙන්පුර
@දියසෙන්පුර 4 ай бұрын
7 8 galpenwada?
@SajiniYsoda
@SajiniYsoda 4 ай бұрын
Teruwan sarani sa. Mage 11 mama badinna inna kenage 20 me deke galapeem kiyannako sa
@prasadweerasinghe6093
@prasadweerasinghe6093 4 ай бұрын
❤❤❤❤❤
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 11 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18