KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මගේ කොන්ඩය දිගට වවපු මැජික් එක👩🦰🍈🍯 Natural Hair Mask 💁♀️ Hair Growth Tips 🧖♀️ Day Vlog || MyDiary
7:10
ඕනම කෙනෙක්ගේ සම සුදුකරන විශ්මිත පාණයක් - Glutathion from kitchen by Kusala's Simple Life
5:43
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Incredibox Sprunki vs Inside Out 2 - Which team will win? #shorts #animation
00:30
I thought one thing and the truth is something else 😂
00:34
coco在求救? #小丑 #天使 #shorts
00:29
සතියෙන් අලුත් හිසකෙස් වැවෙන රහස || Hibiscus Shampoo for fast hair growth || Hair Care Vlogs My Diar
Рет қаралды 80,511
Facebook
Twitter
Жүктеу
1
Жазылу 133 М.
My Diary
Күн бұрын
Пікірлер: 219
@Chamilaniroshani839
8 ай бұрын
අක්කි ඔයාගේ අනිත් වීඩියෝස් වල කිව්ව දේවල් මම කොන්ඩෙට කළා. ඇත්තටම මට හොඳ ප්‍රතිඵල තියෙනවා. මම මේකත් කරලා බලනවා. මට මේකෙනුත් හොඳ ප්‍රතිඵල ලැබේවි. අක්කි ඔයාට ගොඩක් පින් අපිට මේ දේවල් කියලා දෙනවට ❤❤❤❤
@SanduandMudiVlogs
8 ай бұрын
Sema wadi wune nadda dr?
@Chamilaniroshani839
8 ай бұрын
නැහැ.. මම කෝමාරිකා දාන ඒවට මම දැම්මේ නැ.. මම කරේ උදේ වරුවේ.. ඔයාට සෙම හැදුනද??
@SanduandMudiVlogs
8 ай бұрын
@@Chamilaniroshani839 mata owata witharak newei herbal oil monawa gawath sema 🥲
@Chamilaniroshani839
8 ай бұрын
Aiyo ehemada?? 😪😪 oyata ewa sithala athi..samahara ayata ehemai kiyala mama ahala thiyenawa
@SanduandMudiVlogs
8 ай бұрын
@@Chamilaniroshani839 ow 🥲eka thama 😥
@mis.darshi1236
8 ай бұрын
අනේ ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් පින් මැණික ඔයාට ස්ටේට් කොන්ඩෙට හොදයි නේද සුද්දී කොන්ඩෙට ඕන තව ටීට්මන්ට් ගේන්න සුදු ආදරෙයි නංගි බෝලේ ගොඩාඩාඩාඩාඩාක් බුදුසරණයි ❤❤❤❤❤❤
@achaladesilva6132
8 ай бұрын
අද වීඩියෝ එක ගොඩක් වටිනවා අපේ ගෙදරත් පොකුරු වද මල් ගහක් තියෙනවා ඔයාට ගොඩක් ස්තූතියි නංගි බුදුසරණයි ඔයාලට ❤️❤️
@chathuri649
8 ай бұрын
🌻Beautiful Place 🦋 🌿 Good Video 👍🏼
@mayurilakmali1168
8 ай бұрын
වටින විඩියෝ එකක් 😊.thank you නංගි ❤
@KalhariPranando-eg3wu
8 ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න❤❤❤❤
@ChalaniNilanga-c3h
8 ай бұрын
Me vedio eknm mn gdk baluwa ada thmi man meka krnn inne akkinm godak hoda kenek e parisaryath ekk harima sundarai akki ❤️🌼🤗
@dinushasadamali5616
8 ай бұрын
ඔයා කියල දීපු තෙල් එක හැදුව ඒක ගොඩක් හොදයි නංගි ඕයාට ගොඩාක් පින් පිට මේව කියල දෙනවට❤
@mydiary8283
8 ай бұрын
අනේ❤ගොඩාක් ආදරෙයි අක්කා
@Tharukaaththanayaka-e3b
2 ай бұрын
Adarei akki oyata godariyak
@thinethsahanya-cs8yp
Күн бұрын
❤❤❤❤❤❤❤❤
@SanduandMudiVlogs
8 ай бұрын
කොන්ඩේ දැක්කම try කරන්නමයි හිත. කොයි වෙලේ ගාලා නෑවත් මට සෙම නේ😢😑.
@SanduandMudiVlogs
8 ай бұрын
@@sithumihimsara5909 අනේ මං හිතුවේ මට විතරයි කියලා😭.Herbal oil එකක්වත් ගාන්න බෑ නහය හිර වෙලා සෙම හැදෙනවා. 😭
@SanduandMudiVlogs
8 ай бұрын
15 mnts තියලා ඇති වෙයිද? අල්ලයිද කොණ්ඩෙට
@rohiniapsara8228
8 ай бұрын
Matath 😢😢😢😢
@SanduandMudiVlogs
8 ай бұрын
🥲
@sahulhameed6647
7 ай бұрын
Matath akki
@harshaniumayanthi1655
8 ай бұрын
✨️😘🌹🌹🌹🌹🌹 thank you 💖💖💖💖💖තෙරුවන් සරනයි නන්ගියෝ.....ඔයලාට 😌
@ayosquilling4353
7 ай бұрын
බලන්න බලන්න ආස හිතෙනවා ❤ අනේ මේ වගේ පැත්තක ඉන්න තියනවා නන් ❤
@a.w.indunildarshanathilaka728
8 ай бұрын
Thank you akke apita mewa kiyanavata mn oyage vedio balanna godak asai oyage vedio danakal balan inne ❤️❤️❤️
@mydiary8283
8 ай бұрын
Thank you soo much malli
@champikasudarshani6938
8 ай бұрын
Thank අක්කී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@KarunaNugathalawa
5 ай бұрын
අක්කේ තට්ටේ තියන අයට් මේකෙන් කොන්ඩෙ වැවෙනවද තටටේ කිව්වෙ දුවගෙ කොන්ඩේ ගිහිල්ලා ලෙඩකට ඉක්මනින් වවා ගන්න ඕනි කොන්ඩේ නැතිව ඉස්කෝලෙ යන්න බැකියනව
@Mihi_2.
8 ай бұрын
Adath watinawa video eka nangi...
@KasuniUdeshikaNN-qf1cu
8 ай бұрын
❤❤❤❤❤ Adarei nangii
@sethmisankalpana3699
7 ай бұрын
අක්කේ වද මල් තෙල් එක ගාලා නාද්දි මේ වදමල් ශැම්පො එක පාවිච්චි කරලා නෑවට කමක් නැද්ද අක්කේ
@ThiliniMadhushika-g2g
8 ай бұрын
Akkige kalin video eke kopi sathkare karala ee cream ekath mn haduwa akki godak hodai eka ,ane diga video ekak dannako akki hamadama chuti video genne ,bs oyala dennatama subapathum idiri wadakatauthu walata ❤❤mara ❤❤❤❤
@Mandinivimaksa
8 ай бұрын
නියමයි අක්කි ගොඩක් ආදරෙයි ❤❤❤❤❤
@ChamilaAnuradhani
11 күн бұрын
ස්තූතියි නංගී 😗👍❤️❤️❤️❤️
@nisansalasmart115
8 ай бұрын
Diga video Ekka genna akki adarei❤❤
@DinushikaLakshani-x5o
Ай бұрын
ප්‍රිජ් එකකට දාන් නැතුව තියන්න බැරිද
@MadaraNilmini
3 ай бұрын
මම නම් මගෙ ගෙදර තියෙන ගහෙන් කඩා ගත්ත මල් වලින් හදන ශැම්පු තමයි පාවිච්චි කරන්නෙ ඔයාටස්තුතියි
@isankasewwandi2284
7 ай бұрын
ගොඩක් ස්තුතියි ❤
@NadeeshaniThushara
6 ай бұрын
අපි බලනවා ඔයාගෙ වීඩියෝ ආදරෙයි අක්කි
@mydiary8283
6 ай бұрын
ආදරෙයි නංගා ❤️
@lakshmangunasinghe3336
4 ай бұрын
Ane aķki mama grade 6.mage konde danahisa lagatama wawuna.thank you.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
@mydiary8283
4 ай бұрын
❤️😘 adarei patiyo
@අෂෙකාදමයන්ති-ග8ඪ
8 ай бұрын
අක්කී අපේ ගෙදර ප්‍රිජ් එකක් නැති හින්දා එක දවසක් ගෑවොත් මදි වෙයිද
@RoshanMadushanka-yw7ry
8 ай бұрын
Mn oya kiyapu hema ekakma heduwa mekath try karannam.💓💓💓😍
@SanduandMudiVlogs
8 ай бұрын
Sema wadi wune nadda dr?
@pramudimendis-zf8is
6 ай бұрын
Akki plz rply ,me oya bottle ekt dla hdgththe shampoo ek kochchr kal use krnwd
@kelumjeewantha7355
Ай бұрын
කොන්ඩෙ පුපුරනවට ක්‍රම නැද්ද
@ireshakumari1105
6 ай бұрын
නියමයි අක්කි
@Chandi9865
8 ай бұрын
Ane math karanawa oyage treatment walin godak honda results thiyanawa akki. Skin eka lassana karana treatment dannawanm ewath videos walin aran ennako akki
@mydiary8283
8 ай бұрын
Hari mn video aran ennam nangaa 😘
@Chandi9865
8 ай бұрын
@@mydiary8283 thank you mn godakma kamathi oyage nihathamanikamata. Godak adareyi
@supuniwasana6751
8 ай бұрын
Mawaa ekann ynnako oyalge ale nanna appa....... balnko video eke lassna akke, gamaka jiwath wenna marama asai, eth ithn kohoma ennda, .....oyge video balala sanasenwa......
@Nethmiakarsha-dn3uj
6 ай бұрын
අක්කේ අර ලා රතු පාට පොකුරැ වදමල් පාවිච්චි කරන්න පුලුවන්ද
@damsadamsa3048
3 ай бұрын
Thanks Akka godak ස්තූතියි
@SanjeevaniSanjeeva
6 ай бұрын
Color karapu kondeta hodada akki
@MahindaMahinda-e1v
Ай бұрын
Akki mama oyakiyala dunna wudihata kala hodaprathipala hambawna digatam mewadekaranna ❤😊
@GaminiSamantha-r7j
2 ай бұрын
Ona kondedekta use krnna puluvan neda akkiyooo❤❤
@SajeewaniSandarenu
2 ай бұрын
Ane aththatama konde wewenawada akki❤😮
@athulaathula7423
8 ай бұрын
හැඩපලූ යෙදුනු කොන්ඩෙට වන්න ක්‍රම මොනවාද
@MpDammikanishanthi-ze3xy
13 күн бұрын
තැන්කිවුඅක්කි😍😍
@madhuprasadi9264
8 ай бұрын
Wadamal dala hadana oil ekakuth kiyala dennako
@NayaniKumuduni
4 ай бұрын
aka oyaga wage mage konda wauna digata thawa video aran anna thank you 😮❤
@WeerasingheRathnasiri
Ай бұрын
Akke me shsmpo eka gala ayith nanna onada.
@JayanthiGreeta
4 ай бұрын
අක්කි එතකොට ඕක පාවිච්චි කරන්න විදිහක් තියෙනවානේ
@NethmiPrarthana-td1em
5 ай бұрын
මමත් ගොඩාක් කැමැතියි 🎉😊 1:23
@TharinduTharindu-d4w
16 күн бұрын
දවස් කීයෙන් ද
@UpaliRathnayaka-mf2xh
6 ай бұрын
Me sathkaraya vayasa avurudu11 gahanu lamainta hodaida
@Amalsha1111
8 ай бұрын
Math meka tikak kal idanma krnwa hugak hodai....results tiyenwa mt nm ❤❤❤❤❤
@SurangaPathirana-r8d
6 ай бұрын
Oya saban gsnawada
@Amalsha1111
6 ай бұрын
@@SurangaPathirana-r8d ne
@jayamannajayamanna7870
8 ай бұрын
Lassana parisarayak.wedagath video ekak.thank you nangi .❤❤❤❤❤❤
@mydiary8283
8 ай бұрын
😘😘😘 adarei akkaa
@RameshRameshsk-qs4lw
6 ай бұрын
නියමයි
@ruwanichampica7887
8 ай бұрын
Good dear
@CharinduPunchihewa
8 ай бұрын
❤❤❤ first comment ❤❤
@rufairufai5582
3 ай бұрын
දවස් කියක් thiya ganna puluvanda
@amithabuddhika6902
8 ай бұрын
හිත හොද කෙනෙක් මං දැන් දැක්කා , ,,මාත් කරලා බලන්නමි,
@mydiary8283
8 ай бұрын
ගොඩාක් ස්තූතියි 🌸🌸
@PredipaSuwarnamali
6 ай бұрын
Ape.gedarath.pokuru.wadamal.mn.wetata.hitawagena.enne.mal.30.wethara.dawasata.kadanna.puluwan.oyata.godak.sthuthi
@maleeshamadhu6090
8 ай бұрын
Nice vlog akka ❤❤❤
@ShriyaniShriyani-k6u
4 ай бұрын
පොකුරැ නැතු වද මල් ගැවට කමක් නැද්ද අක්කි ❤❤ඔයාගේ කෙන්ඩයට ආස හිතෙනවා මම ආසයි ඔයාගෙ කෙන්ඩෙ වගේම දිග් කරගන්න මට කියන්නකෝ🙏♥️♥️😍
@RuwanChamara-k1c
3 ай бұрын
❤❤❤❤rnn❤❤❤❤😊😮😢🎉😂❤❤
@VindyaPremathilaka
Ай бұрын
Pukuruvadamal nehene mehe hoyagannvath🥺🥺🥺
@RangaLiyanage-y2k
3 ай бұрын
Thank Akka ❤❤❤
@dineshkumara5115
4 ай бұрын
අක්කී මේක නහාලා ඉවර වේලාද ගහාන්නෙ
@PrasannaSampath-s5h
2 ай бұрын
Akki oyata man godak adarei man nathu
@KoshikaSewwandi
24 күн бұрын
Oya sathkare kalata psse saban ganna hoda nedda
@heshanidunanya1234
7 ай бұрын
Akke oya gan shampo eka mkkda kiynnakooo
@senurividurangika7386
7 ай бұрын
පට්ට අක්කි
@nimashasrimali7948
3 ай бұрын
මගේ දුවට අව්රුදු 11 කොන්ඩෙ තිබුනෙ උරහිස ලගට මේක පාවිච්චි කලාට පස්සේ දනහිස ලගට කොන්ඩෙ තියෙනව 😊❤
@ireshadulakshi2781
3 ай бұрын
Kochchara kalayak giyada konde wawenna
@SusanthaBandara-d7p
2 ай бұрын
Shuverdaaa
@anandasirisenamuninge5344
6 ай бұрын
අක්කි මමත් අද ගැවාසතියෙන්කොන්ඩෙ වැවෙයිද
@NethmiPrarthana-td1em
5 ай бұрын
මමත් ගොඩාක් කැමැතියි ❤
@kumarikulasekara4209
8 ай бұрын
Thank you patiyo
@mydiary8283
8 ай бұрын
😍😍😍
@GaminiSamantha-r7j
2 ай бұрын
Hemadama epada akki❤
@KaveeshaSahan-k6u
6 ай бұрын
Akke kondeta mukuth wenne ne neda
@randikanirmali
3 ай бұрын
පොඩි ඒව පොඩි අයගේ කොන්ඩෙත් පුළුවන්ද එක කරන්න
@tiptoptiktok4947
8 ай бұрын
දුව හරිම නිහතමානි මම දුවට අාද ෙරයි
@mydiary8283
8 ай бұрын
ආදරෙයි ආන්ටි
@OmaliHansani
2 ай бұрын
Thank you aakki
@OmaliHansani
2 ай бұрын
👍
@dilshanpremalal657
2 ай бұрын
අපිත් try කරනෝ ❤❤😂
@oshandevinda7105
Ай бұрын
Niyamiy😊
@Sajeewapathmakumara
10 күн бұрын
👍
@Nowty_Bby
2 ай бұрын
අක්කිදවස්කීයෙන්ද
@ChamindaChaminda-xn6sq
5 ай бұрын
එ්ක සුපිරී❤
@SarangiNishu-bl1fo
6 ай бұрын
අක්කේ මේ ෂැම්පු එක සතියකට දවස් දෙකක් වගේ දාලා අනික් දවස් වලට මන් සාමාන්‍යයෙන් පාවිච්චි කරන ෂැම්පු එකම දැම්මට කමක් නැද්ද
@AselaSampath-oh9pq
Ай бұрын
කොටලා ගාන්න බැද්ද😮😮
@natashawickramasinhge5755
8 ай бұрын
2nd comment...❤ කෝ අක්කේ Day vlogs ගෙන්නේ නැද්ද අනේ...😏 හැමදාම පොඩි පොඩි videos විතරයි දැන් ගෙන්නේ...😏👎 බුදු සරණයි අක්කේ ❤
@mydiary8283
8 ай бұрын
ගේනවා ඊලගට හොදේ 😘
@natashawickramasinhge5755
8 ай бұрын
@@mydiary8283 හොද අක්කා...❤හැබැයි ඊයෙත් ඕකම කිව්වානේ අක්කා...😏👎
@nipunithennakoon8118
8 ай бұрын
මේ ශැම්පු එක නම් ඇත්තටම හොදයි වදමල් ,කොළ ,පොගවපු උලුහාල් ටිකක් දාල හොදට blend කරල එවෙලෙට තමා මම හදන්නෙ ඇත්‍තටම කොන්ඩෙට හොද ප්‍රානවත් බවක් එනව ❤️...අක්කෙ සාමාන්‍යෙන් අපි කොන්ඩෙ හොදට oil කරන්නෙ නාන්න කලින් නෙ එතකොට නෑවට පස්සෙ කොන්ඩෙ frizzy නැතුව තියාගන්න හොද දෙයක් කියන්නකො ♥️😊
@supuniwasana6751
8 ай бұрын
Ow akki ekatath solution ekak kiyna
@SriyaniVannisingha
2 ай бұрын
Thank you akki
@SudarmaPriyadarshani-hc4pq
11 күн бұрын
😘
@hiruninethsara9332
5 ай бұрын
මට. හරි ගියේ නෑ😢
@KumudhiKumudhi-xj9cg
4 ай бұрын
Meka gala hodanna one nadda akke
@umeshasandamini9020
6 ай бұрын
සතියට දවස් කීයක් ගානවද 🥺💗
@NadeeMali-f7t
6 ай бұрын
Ane oyala koheda inner..lassanai thanak
@ManojBuddhika-ns6gn
Ай бұрын
😢
@VindyaPremathilaka
2 ай бұрын
Katada meken risalt thiyenne
@surangadinesh8409
Ай бұрын
කොන්ඩෙටවදමල්ගැවමමොකදවෙන්නේ
@piyumihansika8694
8 ай бұрын
❤😍
@mydiary8283
8 ай бұрын
😘😘
@Kaushi1993
5 ай бұрын
Akki oya gana shampo eka mata kiyannako
@SriyaniLiyanage-ur5xm
3 ай бұрын
වතුරදනවද
@KoshalaMadhushaniDeSilva
8 ай бұрын
❤
@h.m.ukumarirathnayake5451
4 ай бұрын
akka konde ganakm na konda gahe madin kadenwa
@MalakaMax-ib8fn
5 ай бұрын
Mewage thawa විඩියො ඔනෙ
@RanjithKonara-w8g
8 ай бұрын
සබාන්ගන්නබෑදාක්කි❤
@SuddaSudda-df4rw
5 ай бұрын
Ani mage konde t monawa krath yn ek nawathi nne nh ne konde ina gawat thiyenawa mara widiyat ynwa dn nm hinim hini😰
@SanjayaKarunarathna-k5d
8 ай бұрын
😍
@surasenabandara2936
3 ай бұрын
ඇත්තම වැවේයිද අක්කි😮😮😮😮😮
@dakshinawejerathna8616
6 ай бұрын
Oka gana gaman thava ukunonta beheth havata kamak nadda
7:10
මගේ කොන්ඩය දිගට වවපු මැජික් එක👩🦰🍈🍯 Natural Hair Mask 💁♀️ Hair Growth Tips 🧖♀️ Day Vlog || MyDiary
My Diary
Рет қаралды 122 М.
5:43
ඕනම කෙනෙක්ගේ සම සුදුකරන විශ්මිත පාණයක් - Glutathion from kitchen by Kusala's Simple Life
Kusala's Simple Life
Рет қаралды 975 М.
00:46
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
Celine Dept
Рет қаралды 115 МЛН
00:30
Incredibox Sprunki vs Inside Out 2 - Which team will win? #shorts #animation
AnythingAlexia
Рет қаралды 22 МЛН
00:34
I thought one thing and the truth is something else 😂
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 7 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 18 МЛН
4:58
කුරුඳු පොත්තෙන් කොන්ඩේ ඉක්මනින් වවමු | How to remove head lice | Cinnamon hair treatment | Hair care
My Diary
Рет қаралды 50 М.
13:03
අහුරු පිටින් යන කොන්ඩෙට හොදම විසදුම 🍃| Hair Oil #hairgrowthoil #homemadehairoil #hair
My Diary
Рет қаралды 18 М.
5:22
අමුද්‍රව්‍ය 2න් දිගු නිරෝගී කෙස් කලඹක් සදහා ගෙදර හදපු ෂැම්පු | Home made hibiscus shampoo
Kushani De Silva
Рет қаралды 224 М.
10:58
බලාගෙන ඉද්දි සතියෙන් අලුත් හිසකෙස් වැවෙන රහස || තට්ට හිසට විශේෂයි || Pera kola tonic || Hair care
My Diary
Рет қаралды 550 М.
10:25
කොණ්ඩය සුදුවෙලා කියලා කෘතීම දේවල් ඔළුවට දාගන්න එපා | Convert Grey Hair To Black Naturally
Wishma Lokaya TV
Рет қаралды 519 М.
12:26
ලස්සන කොණ්ඩයක් වෙනුවෙන් ෂැම්පූ , කන්ඩිෂනර් භාවිතය සහ තෙල් සත්කාරය|Dr.DR
Cyber Clinic
Рет қаралды 357 М.
8:54
අහුරු පිටින් කොන්ඩේ යන්නේ නැතිවෙන්න මං කරන මැජික් එක 🌿|| Moringa Hair Mask || Hair Care at home
My Diary
Рет қаралды 132 М.
22:01
දවස් 07 ක් කරපු කරාබු නැටි hair challenge එක|cloves for hair growth and prevent hair loss
Oshix Secrets
Рет қаралды 1,3 МЛН
7:39
කොන්ඩේ දිගට වවන හාල් ඇට මැජික් එක| Rice Water for Fast Hair Growth | Hair Care vlogs
My Diary
Рет қаралды 334 М.
10:13
කරපිංචා කොළ මේ ක්‍රම 8ට ඔලුවේ ගෑවොත් දෙගුණයක් වේගයෙන් කොණ්ඩේ වැවෙනවා
Wishma Lokaya TV
Рет қаралды 1,6 МЛН
00:46
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
Celine Dept
Рет қаралды 115 МЛН