පෘථිවියට සහෝදර ග්‍රහයෙක් - Hiru News

  Рет қаралды 76,539

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
පෘතුවියට සහෝදර ග්‍රහයෙක් - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 95
@tharakakarunarathne2420
@tharakakarunarathne2420 3 ай бұрын
ආලෝක වර්ශ 40ක්. යන්න හිතන්න වත් බෑ. කරන්න පුලුවන් ලොකුම දේ ආලෝකය හරහා පනිවිඩයක් යවන එක. එහේ බුද්ධිමත් ජීවීන් ඉඳල පනිවිඩය තේරුම් අරන් ඒ මොහොතෙම Reply කලත් අවු 80ක් බලන් ඉන්න වෙනව උත්තරයක් එන්න. මිනිස්සු දැනට ඈතටම යවපු චන්ද්‍රිකාව (Voyager 1) යැවුවෙ 1977 September 5. ඒක පැයට කිලෝ මීටර් 61,500ක් වේගෙන් යනව. එහෙම ගිහිල්ලත් ඒක අපේ සවුරග්‍රහ මණ්ඩලය පහු කලේ 2012 August 25. අවු 35 ක් ගියා. සවුරග්‍රහ මණ්ඩලයෙ අරය කිලෝ මීටර බිලියන 4.5යි. ඒ කියන්නෙ ආලෝක වර්ශ වලින් 0.00048යි. එතකොට හිතන්න ආලෝක වර්ශ 40කට ඈතින් තියෙන එකකට යන එක ගැන. 🤪😃
@Chathurya.kusum.1234
@Chathurya.kusum.1234 3 ай бұрын
😂 බුදු හම්බෙ 1:42 1:42
@ToTALEVIL-u4o
@ToTALEVIL-u4o 3 ай бұрын
Ado
@sameerakiri
@sameerakiri 4 ай бұрын
කාලයක් ගිහිල්ලා අපි වගේම ජීවීන් ඉන්න ග්‍රහලෝක හොයා ගනියි, ඒ වගේම අපි වගේ අපතයෝ එහෙත් ඉන්නවා ඇති
@anurasirisahabandu9375
@anurasirisahabandu9375 3 ай бұрын
😂😂😂
@DilishiyaWijesuriya
@DilishiyaWijesuriya 3 ай бұрын
😂akanam niyama kathawa😂😂😂
@sududoni672
@sududoni672 3 ай бұрын
ආලෝකයේ වේගය සාමාන්‍ය තත්පරයට කිලෝමීටර් ලක්ෂ තුනයි.. දැනට පවතින වේගවත්ම රොකට් එකේ ස්පීඩ් එක පැයට කිලෝ මීටර් ලක්ෂ හයයි ආසන්න වශයෙන්.. හිතා ගන්නවත් බැරි දුරක් ආලෝක වර්ෂ 40ක්.. අද රොකට් එකක් යැව්වොත් මාගේ ගණනය කිරීම් නිවැරදි නම් අවුරුදු 72000ක් යනවා.. කරුණාකර මෙහි වැරැද්දක් තියෙනවා නම් මේ ගැන දන්න කෙනෙක් හදලා කියන්න..
@isurukarunaratna440
@isurukarunaratna440 3 ай бұрын
Yes, you are correct.
@මලිත්මාධව
@මලිත්මාධව 3 ай бұрын
Worp drive- antigravity aircraft wge dewal walin tamai එච්චර dura ynna පුළුවන්. රොකට් engine වලින් එච්චර දෙයක් karanna be.😂
@sududoni672
@sududoni672 3 ай бұрын
@@මලිත්මාධව එච්චර දෙයක් කරන්න බැරි උනත් රොකට් එකකින් ඔයා ඔය කියන යානයේ වේගය කීයද උපරිම යන්න පුළුවන්.. එහි මිනිස්සුන්ට ගමන් කළ හැකිද
@sududoni672
@sududoni672 3 ай бұрын
@@මලිත්මාධව මෙහෙම ගණන් හදලා දැම්මේ කාලයක් ගැන හිතාගන්න.. මේ සම්බන්ධව දැනුමක් මට නෑ.. ඔබ ඔය කියන යානයට ළඟා විය හැකි උපරිම වේගය කීයද
@dilshanjayasekara5727
@dilshanjayasekara5727 4 ай бұрын
සමාන්තර ලෝක තියෙනව තමයි 😌
@slmicro3857
@slmicro3857 4 ай бұрын
😌
@lahirurathnayake4162
@lahirurathnayake4162 3 ай бұрын
සමාන්තර ලෝක කියන්නෙ සමාන්තර විශ්වයන් වල තියෙන අපේම ලෝකෙ කොපි වලට බං,ඕක තියෙන්නෙ අපේ විශ්වයේ 😅
@slmicro3857
@slmicro3857 3 ай бұрын
@@lahirurathnayake4162 😂🤭
@SinethAdikari
@SinethAdikari 3 ай бұрын
1 විශ්වයයි තියෙන්නෙ
@dolkisindu2806
@dolkisindu2806 3 ай бұрын
නාසා... උන් කියනව අපි අහනව.
@ojiperera6117
@ojiperera6117 3 ай бұрын
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh 4 ай бұрын
🤔ම්ම්....... ඔය 😏චිත්‍රපටිය හරිම ලස්සනයි
@shen-q2n
@shen-q2n 4 ай бұрын
225 එහෙට දැම්මොත් ඒකත් විකුණන් කයි 😂 කමක් නෑ දුකක් නෑ චිචිගේ ප්ලාස්ටික් rocket එකෙන් යවලා බලමු😂😂😂 ආස හිතෙයි
@sanjeewaperera9976
@sanjeewaperera9976 4 ай бұрын
gon cmnt noda idu gon pakay@
@PasanMagd
@PasanMagd 3 ай бұрын
බෑ අපේ දස දහසක් මැරනත් බෑ ඕකුන් යවන්න 😂
@DinuDinusha-pq6ih
@DinuDinusha-pq6ih 4 ай бұрын
😮😊😊
@Kassa9155
@Kassa9155 4 ай бұрын
ඔව්ව ලංකාවේ හුත්තlata කියලා වැඩක් නෑ බං
@HeartBeat.777
@HeartBeat.777 4 ай бұрын
හිරුට පිස්සුද.. මේ වගෙ ග්‍රහලෝක මිලියන ගානක් තියනවා...අල්පයක් ලු..😂💔
@pasindulakmina7454
@pasindulakmina7454 3 ай бұрын
Oya danata kiyak dakkada 😂
@ඉනෝකාඉනෝකා-බ2ඥ
@ඉනෝකාඉනෝකා-බ2ඥ 4 ай бұрын
Piyumi hansamali akkala nadda eheth
@malkiweerathunga4493
@malkiweerathunga4493 3 ай бұрын
Amana comments😂
@hitmawadan9811
@hitmawadan9811 4 ай бұрын
redi weluwaki
@Ushankbudd
@Ushankbudd 4 ай бұрын
සොයාගන්නව හැමදාම..එතනින් එහා මුකුත් නෑ හැබැයි ඉතිං 😂😂
@roy13800
@roy13800 4 ай бұрын
ඔව් ඉතින් ඔවාට යානාවක් යවන් බෑ නේ... තවම
@KKMusicHub1
@KKMusicHub1 4 ай бұрын
ඇත්ත
@Sk-we3it
@Sk-we3it 3 ай бұрын
Yako aaloka varsha 40 k durin thiyanava kiyala hoyaa gatta ekma madida eke theruma dannavanan ohoma kiyan na apita aloke vegayen yanda ba giyath aurudu 40 k yanava
@Ushankbudd
@Ushankbudd 3 ай бұрын
@@Sk-we3it හිතන්න එපා ඒක මම නොදන්නව කියල..ජෝක් එකටත් නෙවෙයි .මේකයි සරලවම..හොයාගන්නව වගේම ඒ පරීක්ෂණ ගැන එතනින් එහා පියවරක් ගැනෙනව ඇඩුයි.විශ්වයේ තියෙන දේවල් ගැන සොයන්න එපා කියලා බුදුහාමුදුරුවන් පවා දේශනා කරල තියෙනව.නමුත් මිනිස්සු කියන්නෙ කුතුහලය පිරිණු කොටසක්..සොයාගැනීම් සම්බන්ධව සැලකිලිමත් උනා නම් මීට වඩා ලෝකෙ දියුණුයි
@sldestinations1
@sldestinations1 3 ай бұрын
හිරු චැනල් එක වටේට කක්ශග උන ග්‍රහලෝක ටිකකුත් තියෙයි.
@wathsaladhananjani6094
@wathsaladhananjani6094 4 ай бұрын
දැන්ම ඉදලා බුකින් දාලා යන්න බැරි යෙිද දන්නේ නැ එහාට 😂😂😂😂
@slmicro3857
@slmicro3857 4 ай бұрын
😆😆😆😆😆😆😆
@vihagapawan2018
@vihagapawan2018 3 ай бұрын
අපේ උන්ට හොදයි..සෙත් කවි ලියන්න තව එකෙක් හොයා ගත්ත එක..😂😂
@slmicro3857
@slmicro3857 3 ай бұрын
😆😆😆😆
@newfilms7147
@newfilms7147 3 ай бұрын
ඒක නම් ඇත්ත... ග්‍රහලෝක හොයාගද්දි අපේ උන් ඒ ග්‍රහලෝක වලට මෙහෙ ඉඳන් අපල කියලා එකක් හදාගෙන. උන්ව රොකට් එකක බලෙන් දාලා යවන්න ඕනී ඔය ග්‍රහලෝක වලට..
@slmicro3857
@slmicro3857 3 ай бұрын
@@newfilms7147 😓
@dileenael
@dileenael 4 ай бұрын
මහින්දයි පොහොට්ටු බයියොයි ඕකට පැටෙව්වනම් සැනසිල්ලෙ ඉන්න පුළුවන්..
@sampathfernanado4161
@sampathfernanado4161 3 ай бұрын
Mahindayawa yawanu... Eheta yanda kochchara Kal giyath eheta yanakalma Maina idiiwi..😂😂😂
@MeshanThilakarathna-ih1mz
@MeshanThilakarathna-ih1mz 4 ай бұрын
චිවි එහෙටත් රොකටිි යවයිද දන්නැ.
@roy13800
@roy13800 4 ай бұрын
අහලා බලන්න වෙයි එකනම්
@slmicro3857
@slmicro3857 3 ай бұрын
🤣🤣🤣🤣🤣🤣
@anshuminiguwanya9793
@anshuminiguwanya9793 4 ай бұрын
බැරිද? පර්චස් 25ක් එහෙන් ගන්න 😊
@Sithijasathsara13
@Sithijasathsara13 4 ай бұрын
Aloka varsha 40k kiyanne Kavadavath apita hithanavath beri durak
@Messifans19
@Messifans19 3 ай бұрын
AVATAR on fire
@MrKoggala
@MrKoggala 3 ай бұрын
Peaches 10 kiyak weida
@thinujarajapaksha6682
@thinujarajapaksha6682 3 ай бұрын
මගේ එක්කෙනා එහෙවත් ඉන්නවද දන්නෙ නෑ🥹
@TEDDYnvrdir
@TEDDYnvrdir 3 ай бұрын
1:05 e kiynne surryla dennek imnvd😊
@hemakumarasky9856
@hemakumarasky9856 4 ай бұрын
N. P. P... .yata. niyamatana
@game2you421
@game2you421 4 ай бұрын
මහිංදගෙ මයිනො ටික ගිහින් දන්න බලමු නෙ බං.. උන්ට පක්කිලි වැඩ කරන උන්වත් දන්න් පුලුවන් වෙයි බය නැතුව ඉදහන්
@lakeeshawickramasinghe7773
@lakeeshawickramasinghe7773 3 ай бұрын
එහෙත් ජීවින් ඉන්නවා ද දන්නෙ නෑ නේ,
@buzzgamezap7136
@buzzgamezap7136 3 ай бұрын
Ehe inna eunuth Hiru News balanaada danne naha ( ͡° ͜ʖ ͡°)( ͡° ͜ʖ ͡°)
@thilithili
@thilithili 4 ай бұрын
මේ කව්ද අම්මා තාත්තා, සහෝදරයාගේ 😂😂,
@vishwaindrajith6193
@vishwaindrajith6193 4 ай бұрын
Ekah kai oya 225 daemmoh
@milroynishantha3216
@milroynishantha3216 4 ай бұрын
🙏🇱🇰💛💛💛💛 🌨🌩🌨🌩
@jeneetajeneetakumari8206
@jeneetajeneetakumari8206 3 ай бұрын
අලෝක වර්ෂ කියන්නෙ ඉර ලැබෙන අවුරුදු නේද.ඉතින් අපිට හැම අවුරුද්දෙම ඉර පායනවනෙ..එතකොට ඒ කියන්නෙ ඉර ලැබෙන්නෙ එ ග්‍රහලෝකෙට තව අවුරුදු 20 ක් යනවා කියන එකද..අනෙ එහනම් අපිට ඉර නැතුව ඉන්න බෑනෙ
@pasindulakmina7454
@pasindulakmina7454 3 ай бұрын
😂😂
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 4 ай бұрын
CHANDEN PASSE MALIMAWA EHI YAWAMU
@IreshaUpamali-kg2ge
@IreshaUpamali-kg2ge 3 ай бұрын
Dan giyoth miniya thama ehata yanne. Awrudu 40 yanawa yanna.
@SLBinduBRO
@SLBinduBRO 3 ай бұрын
ආලෝක වර්ශ 40 ක් කියන්නේ සාමාන්‍ය අවුරුදු 72000ක් යනවා අපිට යන්න. හැත්තෑ දෙදාහක් අවුරුදු කියන්නේ කොච්චර කාලයක්ද... අපි ජීවත් වෙන්නෙත් උපරිම අවුරුදු 80 යි.
@pakaya8007
@pakaya8007 4 ай бұрын
මයින්ද මත්තයා යුද්දේ ඉවර කරපු නිසා ..... see more
@Diro-n7s
@Diro-n7s 4 ай бұрын
mee kaalakanni loke minissu eekath winasa karai eheta yanna puluwan unoth.. man nam prarthana karanne jeewayata sudusu kima lokayak NASA ekata hambawenna epa kiyala 😑😑😑
@ThiliniKumari-ox7hj
@ThiliniKumari-ox7hj 4 ай бұрын
Ane mnd bn meuwaa😂😂😂😂haththalaamee sahidarayoth innwlu epara😂
@Phoneswars
@Phoneswars 4 ай бұрын
මේ කමෙන්ට් එනළක කියවන්න එපා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 ....Read more
@kanchanatharanga628
@kanchanatharanga628 4 ай бұрын
Boruwata nahenawa marena tikata.
@mrblackbeardofficial
@mrblackbeardofficial 4 ай бұрын
ඒ අතරෙ දූපත් වාසින් තාම සිමෙන්ති පිලිම වලට වදිනවා 😂
@___senuramorathanna___3385
@___senuramorathanna___3385 4 ай бұрын
හරකෙක් 😂
@Devil678-j9j
@Devil678-j9j 4 ай бұрын
අර කුරුසෙ පුම්කෙ ගහල මැරුව එකාගෙ උන් ඌවම මරපු ලී කෑලි දෙක බෙල්ලෙ එල්ලන් වදිනව වග්‍රෙද 😂😂
@Dhammadewa518
@Dhammadewa518 4 ай бұрын
ඔයා ඒ ගැන කනගාටු වෙන්න එපා🤣🤣🤣🤣
@kayjaymusic
@kayjaymusic 4 ай бұрын
අදහන ආගමේන් කියලා තියෙන්නේ තමා උපමාවට ගන්න කියලා, මට හිතෙන දේවල් ටික කියන්න ගියොත් උඹේ හිත රිදෙනවා ඒ නිසා.....
@Shilpakala
@Shilpakala 4 ай бұрын
ජේසුවද කිව්වේ..😂😂
@Janaa_.
@Janaa_. 4 ай бұрын
Only 40 light years away😹podi durai aneh🤧
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,8 МЛН
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 75 МЛН
Siyatha News | 06.00 AM | 24 - 09 - 2024
11:39
Siyatha News
Рет қаралды 46 М.
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,8 МЛН