No video

Hiru Tele Films | පීතෘ | 2023-04-01

  Рет қаралды 67,027

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 69
@chamindukulawansha6737
@chamindukulawansha6737 Жыл бұрын
හරිම ලස්සනයි නාට්‍ය සියලුම දෙනාගේ ඇඩ් නම් සුපිරි..අමිත්ත වීරසිංහ ආස කරන නලුවෙක් සියලුම දෙනාට❤.
@nilanthikumuduni3318
@nilanthikumuduni3318 Жыл бұрын
තාත්තා 😔 මන් ගොඩාක් ආදරෙයි .. තාත්තලා එහෙම තමා ලමයින්ට තියෙන ආදරේ පෙන්නන්නේ නෑ හංගන් ඉන්නවා...😔 මේ කතාව ගොඩාක් හිතට වැදුනා.
@dilinidilini7980
@dilinidilini7980 Жыл бұрын
මේ කතාව හැම දරුවෙක්ට හොද පාඩමක් කියලා දෙනවා ඉන්නකම් දෙමව්පියන්ගේ වටිනාකමක් නෑ සමහර දරුවන්ට
@shehanjeewantha2772
@shehanjeewantha2772 Жыл бұрын
ආදරණීයන් මග හැරුණම දිනෙක ගොඩක් දුක් වෙන්න වෙනවා.. යතාර්තවාදී ආදර්ශමත් කතාවක්
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
ලස්සනයි. සැමට බුදු සරණයි 🙏🙏🙏
@manjulajagath8047
@manjulajagath8047 Жыл бұрын
අම්මා තාත්තා ගේ ආදරය වයිරයක් හැරියට දකින යවුවනයට හොද පිලිතුරක් ...( මෙම නාට්ටියෙ න් සමාජයට කොච්චර හොද පනිවිඩයක් දුන්නත් වැඩක් නෑ කිසිම තරුන තරුනියෙක් ලාංකීය නාට්ටි බලන්නෙ නෑ ඒ අය කැමති සුදුහම තියෙන විදේශීය වහුකුනු කතා බලන්න ...)
@irajsiriwardanaladagawag-ou4yj
@irajsiriwardanaladagawag-ou4yj Жыл бұрын
aka attama atta
@saumyaweerasinghe4248
@saumyaweerasinghe4248 7 ай бұрын
Ee ගැන nam කියලා වැඩක් නැ....
@princihelan5961
@princihelan5961 Жыл бұрын
හරිම දුක හිතෙන කතාවක් සප්නා විරාජ් හැමෝම ලස්සනට රගපානවා එක ලස්සනයි කතාව ලියපු කෙනා ලස්සනට කතාව ගෝතලා තියෙනවා සුබ පැතුම්
@sadewsanthula4465
@sadewsanthula4465 Жыл бұрын
ආදර්ශ මත් කතාවක් ❤
@kalumranawaka4354
@kalumranawaka4354 Жыл бұрын
අමිත්ත වීරසිංහ ගොඩ දවසකින් දැක්කේ..❤.ආදර්ශමත් කතාවක්.දරුවෝ පරක්කු වැඩි තේරුම් යද්දී ..තාත්තලත් ආදරේ හංගන් ඉන් නැතුව පෙන්වනවා නම්😢
@ranokaranoka6016
@ranokaranoka6016 Жыл бұрын
අනේ එ. තාත්තාගේ. ආදරේ පවු එ. තාත්තා 😢😢😢😢😢
@nilmini8011
@nilmini8011 Жыл бұрын
දුක හිතෙන ලස්සන කතාවක් බොහොම ස්තුතියි ❤❤❤❤
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
තාත්තගෙ ආදරේ නිහඩයි 😭😭😭
@prasadwickramasinghe-ub6el
@prasadwickramasinghe-ub6el Жыл бұрын
අද 80% තාත්තලාගේ ඉරනම මෙයයි 😥 මටත් මෙය වෙනවාමයි. ඒත් මම මගේ පුතාට ආදරෙයි 💪💓💖🙏
@dmrmdisanayaka
@dmrmdisanayaka Жыл бұрын
දෙමව්පියන් ව කවදාවත් මග හරින්න එපා...🙏
@bshvhegc3455
@bshvhegc3455 7 ай бұрын
Harima lassanai kathawa godak dukai
@sujathamenike4981
@sujathamenike4981 Жыл бұрын
❤💜️
@hansikalakshani8396
@hansikalakshani8396 Жыл бұрын
🌷
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
සිත හදා නොගාත් දැය තැවෙනවා නොදැනුවත් කමින්... 🤗🤗🤗 ඒ නිසා සිත හදාගන්න නොසැලී තැවෙන් නැතුව පස්න හමුවේ ජීවිතේ දරා ගෙවන්න... 🤗🤗🤗
@champikachampika9
@champikachampika9 Жыл бұрын
මම ආසම නිළියක්තමා අනුරුද්ධිකා පාදුක්කගේ..අහිංසක චරිත හොදට රගපාන්න පුලුවන් ඒවගේතමා අමිත්තවිරසිංහ
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 7 ай бұрын
hatha kiyanna apa mulu lokama ❤❤❤❤❤❤❤❤❤
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
පවු අනේ ඒ තාත්ත හරිම දුකයි
@isharadamith640
@isharadamith640 Жыл бұрын
wish u all the best amittha aiya.oyawa dakke godaaaak kalekin.oya me ratat sampathak.ape ayushath aragena jeewath wenna.god bless u.
@swarnamalinethmini4645
@swarnamalinethmini4645 Жыл бұрын
❤️❤️❤️❤️
@ramanayaka2844
@ramanayaka2844 Жыл бұрын
Niyamai
@user-jo5id1dz6o
@user-jo5id1dz6o Жыл бұрын
පරක්කු වැඩියි😢😢
@ImeshaDulanjali-fr4bc
@ImeshaDulanjali-fr4bc Жыл бұрын
💖😊
@mmdammikakumarimmdammikaku8463
@mmdammikakumarimmdammikaku8463 Жыл бұрын
Thattha wage adare kenek me lowa thawa koinda 🙏🙏🙏🙏😘😘😘😘
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🤗♥️🌹.. වැරදි දැය නිවැරදි කිරීමට තිලිණයක් වේවි.. 🌹♥️🤗 🤗🤗🤗... නොදැනුවත් කම් දැනුවත් කම් කරන්න තිලිණයක් වේවි දැයේ... 🤗🤗🤗
@piyanypiyanymalleka4164
@piyanypiyanymalleka4164 Жыл бұрын
👍👍
@chamindukulawansha6737
@chamindukulawansha6737 Жыл бұрын
හරිම මන් ආසම කට්ටියක් රගපාන්නේ සුපිරි ගුඩ්ලක් ❤
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
තාත්ත ඉන්නෙ අසනීපෙන් කිවුවාමවත් මේක තාත්ත ලගට ගියෙ පරක්කු වෙලානෙ
@kumarijayakodi8495
@kumarijayakodi8495 Жыл бұрын
Godak thaththla ohomai adare hangagena inne adarsamath kathawak
@maduwanthinissanka3125
@maduwanthinissanka3125 Жыл бұрын
Jiwath wela innakal ammata thaththata hodata salakanna adare karanna .mata mage thaththa mawa dala giya dawasa mathak una ...
@lakmalisilva6678
@lakmalisilva6678 Жыл бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@chinthajayawardana9194
@chinthajayawardana9194 10 күн бұрын
නෙතට කඳුලක් දුන් කතාවක්
@ashiedirisinghe7130
@ashiedirisinghe7130 Жыл бұрын
Demaupiyo thamange badata noka,agata hariyata wastharayak noada daruwo raka bala ganne thamange panatath wada adarayen.eth daruwo ewa dathayakata mayam karanne na.awawadayak dunnoth eka ganan ganne nuhurata.amma thaththa rawatanna haduwata rawatenne lamaima thamai.demaupiyan mathi wechcha kaleta thamai eyalage age thetenne.ethakota daruwo parakku wadei.
@irajsiriwardanaladagawag-ou4yj
@irajsiriwardanaladagawag-ou4yj Жыл бұрын
me loke hama daruwekma amma tattage adaraya terun gattanam me loke kotchara lassanaweida deviyane
@sanduniwasanthi134
@sanduniwasanthi134 Жыл бұрын
Mm hithanne...ammalath kollawanwa ammalaga thurulema tiya ganne netiwa...thaththalata lan kala yuthue.....thaththakg...pwrsathwaya ....a ..thaniwa thirna genimaa hekiyawa..lokayata thaniwama muhuna denne kohomada kiyana dee thaththakgan puthakta ganna godak dewal tiyanawa jevithata...
@swarnamalinethmini4645
@swarnamalinethmini4645 Жыл бұрын
Lasaniii😟😟😟
@rajeewaperera8281
@rajeewaperera8281 Жыл бұрын
Upload karapu nathi HituTV eke telecast una ewwa dando🤞
@sachiiprouduct1497
@sachiiprouduct1497 Жыл бұрын
Kathawa NM gdak lassanai eth loku wela nadunge charite hariyta ragapanne ne nee
@madushantwologin9905
@madushantwologin9905 Жыл бұрын
මට මගේ හබි මතක් උනා තාත්තානන් අපිට සලකන්නේ නැ තාත්තගේ ආදරය ලැබෙන්නේ මගේ හබිනේ එයාත් ඔය විදියටමයි මට සලකන්නේ එයාට නැති උනාත් මට අඩුවක් කරන්නේ නැ ❤❤❤❤❤❤❤❤දෙවනි පුතාට හිටපු කොල්ලා දැන් ලොකුයිනේ
@Annn1352
@Annn1352 Жыл бұрын
ඔයාටත් වැරදිලා මට හිතෙන්නෙ😢❤💔ඔයා අද ඉපදිලා හිටගෙන ඉන්නෙ තාත්තා නිසා නේද😢
@madushantwologin9905
@madushantwologin9905 Жыл бұрын
@@Annn1352 උපද්දවපු එක විතරයි
@Annn1352
@Annn1352 Жыл бұрын
@@madushantwologin9905 දාලා ගියාද
@madushantwologin9905
@madushantwologin9905 Жыл бұрын
@@Annn1352 නැ එයා හිටියාට එයාට ළමයි ගැන ගානාක්වත් නැ අම්මාත් නැති උනා එයා නිසා
@Annn1352
@Annn1352 Жыл бұрын
@@madushantwologin9905 ehem vennath puluvan ned mona krannad 😥
@ireshadilhani4690
@ireshadilhani4690 Жыл бұрын
🥺
@DammikaNisansala
@DammikaNisansala 2 ай бұрын
😢😢😢😢
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
නොසන්ඩාල පුතෙක් උඹ ගැන මට තරහක් එන්නෙ
@Lazy570
@Lazy570 Жыл бұрын
Lankawe moda ganuu😂😂meka kathawak🤣🤣🤣
@chanudawijesundara156
@chanudawijesundara156 Жыл бұрын
😂😂
@Suseema-dz4fz
@Suseema-dz4fz 11 ай бұрын
🎉🎉🎉🎉
@nilushikakumari6254
@nilushikakumari6254 Жыл бұрын
Katawata unath uta wadeya man aduwa marunata passa adala wadak na bola
@ranialgiyanna953
@ranialgiyanna953 Жыл бұрын
Onna.daruwo.lokumahath.uanama.uanta.depiyan.amathaki.nodakin.mehemath.daruwo
@Lazy570
@Lazy570 Жыл бұрын
Ane ganiye meka kathawak🤣🤣
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
අන්තිමට පරක්කු වැඩියි. 😭😭😭
@priyanthagunarathna3201
@priyanthagunarathna3201 Жыл бұрын
Huda kathawak kalochitai
@ashiedirisinghe7130
@ashiedirisinghe7130 Жыл бұрын
Me puthata kawadawathma daiwayen samawak na.
@sadewsanthula4465
@sadewsanthula4465 Жыл бұрын
ආදර්ශ මත් කතාවක් ❤
@chandisugarajapaksha5939
@chandisugarajapaksha5939 Жыл бұрын
❤❤❤❤
@kavindyaimeshani-ky3vq
@kavindyaimeshani-ky3vq Жыл бұрын
❤❤❤
Whoa
01:00
Justin Flom
Рет қаралды 54 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 489 М.
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 39 МЛН
සෙනෙහසකට අරුතක් - TELE FILM 2022-11-05
44:29
Swarnavahini TV
Рет қаралды 252 М.
Ira Madiyama - ඉර මැදියම Full Sinhala Movie
1:44:27
Hela Cinema
Рет қаралды 408 М.
Hiru Tele Films | අහස සේ නුඹ | 2023-01-21
1:03:33
Hiru Tele Films  | අරුන්ගල් | 2022-10-01
1:00:40
Hiru Tele Films | බෝනික්කා | 2023-06-17
52:18
Whoa
01:00
Justin Flom
Рет қаралды 54 МЛН