Sansarini - සංසාරිණී | Episode 340 | 2024-07-02 | Hiru TV

  Рет қаралды 420,671

Hiru TV

Hiru TV

10 күн бұрын

Sansarini - සංසාරිණී | Episode 340 | 2024-07-02 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/ZFC2tc
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/gWB4b4
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#Sansarini #සංසාරිණී #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #SansariniHiruTV

Пікірлер: 341
@HiruTVOfficial
@HiruTVOfficial 8 күн бұрын
ඇමෙන්ඩා බෝනික්කා නලවනවා දුටු තිහස්වර එතනට ඇවිත් අනගිට හාදුවක් ලබා දී යනවා දුටු ඇමෙන්ඩා කෑ ගහමින් අඩමින් තිහස්වර පසු පසින් යයි. මේ අත‍රේ අමෝදී රමේශ්ගෙන් තමන් කුමක් කරන්නේද යන්න විමසයි. ඒ රස්සාව ගැන විමසුවත් එය මග හැරීමට රමේශ් කටයුතු කරයි. ශේන් රහල් ඇමතිගෙන් ඇමෙන්ඩා ඉන්න තැන විමසූවත් එය ශේන්ට දැන ගැනීමට නොහැකි විය. මේ අතරේ රමේශ් සමග මුහුදු වෙරළට ගිය අමෝදීව ශේන් රහල් දකින අතර ශේන්ට නොපෙනීමට සිටීමට රමේශ් කටයුතු කරයි. ඇමෙන්ඩාට අද කුමක් සිදු වේ ද?
@dhananjaneethennakoon7557
@dhananjaneethennakoon7557 8 күн бұрын
😂😂
@dhananjaneethennakoon7557
@dhananjaneethennakoon7557 8 күн бұрын
😂😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 8 күн бұрын
❤️❤️❤️
@A.m.AidusaraAweesha
@A.m.AidusaraAweesha 8 күн бұрын
අද අනගි තිහස්වරයි ගොඩක් සතුටින්❤❤❤❤❤ඒ වගේම අමොදි ශේන් ඉක්මනින් එකතු වෙන්න ඕනි කියලා තිතෙන අය 👍එකක් දාන්න අමතක කරන්න එපා ❤❤❤
@tharangantharangan9216
@tharangantharangan9216 8 күн бұрын
@kandageruwansahjeewa8723
@kandageruwansahjeewa8723 8 күн бұрын
දැන්නම් කතාව බලන්න ආසයි හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න ඕන ඒ දෙන්නා හරිම ආදරනීයයි
@DilhanMadushanka-kf9vb
@DilhanMadushanka-kf9vb 8 күн бұрын
මේක බලන දිනක්ශිට සම්මානයක් දෙන්න ඕන කියන අය කෝ බලන්න
@amadumali9743
@amadumali9743 8 күн бұрын
Ammoo ow mage kollanam.papuwa pelila merenawa man.😃😊
@Anu.00
@Anu.00 8 күн бұрын
Eknm mth hthuwa oi😂😂
@Anushambi
@Anushambi 8 күн бұрын
E mokatada eya acter kenek. Itin meka warada mokakda
@lakshikalpani9271
@lakshikalpani9271 8 күн бұрын
ammo eka 😁
@NilanthiRaja
@NilanthiRaja 8 күн бұрын
අනිවාර්යෙන්ම
@yashixruvi134
@yashixruvi134 8 күн бұрын
ලෝබ හිතෙන ආදරයක් අනගි තිහස්වර ❤
@riyalpathuma5454
@riyalpathuma5454 8 күн бұрын
මත්
@imeshadhananjaniherath3641
@imeshadhananjaniherath3641 8 күн бұрын
🎉
@thisarimaduwanthi4579
@thisarimaduwanthi4579 8 күн бұрын
හොද වැඩේ ලොයිඩ් කාරයටයි ගෑනීටයි
@user-sg6hp5pu6y
@user-sg6hp5pu6y 8 күн бұрын
ඔහොම වෙලා මදි ලොයිඩ් කාරයට
@yashixruvi134
@yashixruvi134 8 күн бұрын
අනගියි තිහස්වරයි මේ වගේ ආදරෙන් ඉද්දි කතාවම හරි ලස්සනයි ❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 8 күн бұрын
ඇත්තු
@nethmiprasangika2402
@nethmiprasangika2402 8 күн бұрын
Aththa thamai ane
@sithudissanayaka6649
@sithudissanayaka6649 8 күн бұрын
Ane eka atta.ada kathawa ikkmanata iwara una
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 8 күн бұрын
ඇත්තමයි ❤❤
@premalathawathugederage4278
@premalathawathugederage4278 8 күн бұрын
Oooo e​@@nethmiprasangika2402
@shashinihansani4563
@shashinihansani4563 8 күн бұрын
තිහස්වර අනගි කොටස් ටිකක් වැඩිපුර දෙන්න කියන අය කෝ ❤
@AnuraVijewardhana
@AnuraVijewardhana 8 күн бұрын
තිරස්වර මොනානැතත් හොද වැඩක් කරා කියලා කියන කට්ටිය කො comments එකක් දෙන්න බලන්න😊
@AjantaSara038
@AjantaSara038 8 күн бұрын
💪💪💪💪💪💪💪💪
@user-Nisansala.1234Madhumali
@user-Nisansala.1234Madhumali 8 күн бұрын
😊😊😊
@riyalpathuma5454
@riyalpathuma5454 7 күн бұрын
මත්
@user-md5gs5uh4n
@user-md5gs5uh4n 8 күн бұрын
සේන්වයි අමෝදීවයි ඉක්මනට මුණ ගස්සන්න කෝ
@user-qj4mt4pb2d
@user-qj4mt4pb2d 8 күн бұрын
ශෙන්වයි ❤ අමොදිවයි ඉක්මනට එකතු කරන්නකො අනගි ❤ තිහස්වරගෙයි ආදර කතාව හරි ලස්සනයි
@DilmiPramodya-jm4wg
@DilmiPramodya-jm4wg 8 күн бұрын
ඇමැන්ඩට ඔහොම වෙලා මදි කියලා හිතෙන්නේ මට විතරද😂
@shashinihansani4563
@shashinihansani4563 8 күн бұрын
Trailer එකේ තිහස්වර අනගි scene එක දැක්කම මතක් වුනේ episode 124 😍❤️
@ShehaniRashmika-ff3ez
@ShehaniRashmika-ff3ez 8 күн бұрын
මටත් අනේ අදත් එදා වගෙ ඒ දෙන්නා විතරක් මුලු එපිසෝඩ් එකේම හිටියනන්😢
@ShehaniRashmika-ff3ez
@ShehaniRashmika-ff3ez 8 күн бұрын
අද එපිසොඩ් එක දැක්කහම මතක් උනේ එපිසොඩ් 124 ඇත්තටම කතාවෙ ආසාවෙන්ම බලපු එපිසොඩ් එක ඒක තමා ඒදා මුලු එපියෙම හිටියෙ අනගි තිහස්වර විතරයිනෙ එදා අනගි ගැන තිහස්වරගෙ තිබුණ ආදරේ ආරක්ශාව අනගිගෙ හුරතලේ ඒ දෙන්නගෙ ලස්සන හිනාව සතුට මේ හැමදේකිනම ඒ එපිසොඩ් එක පිරිලා තිබ්බෙ අනෙ කතාව ඉවර වෙන්න කලින් ආයෙත් ඒ වගෙ එපිසොඩ් එකක් දෙන්නකො ඒ දෙන්නා විතරක් ඉන්න
@riyalpathuma5454
@riyalpathuma5454 8 күн бұрын
මත්
@Dmdrathnayaka-jz4wz
@Dmdrathnayaka-jz4wz 8 күн бұрын
124🎉❤
@juhidissanayake675
@juhidissanayake675 8 күн бұрын
මේක ලියන එකාට පිස්සු .ලොකුබණ්ඩාර පැහර ගත්තා කියලා නිව්ස්වලටත් කියිවා .දැන් කියනවා ලොකයා දැන ගත්තෝත් ලැජ්ජයිලු😂😂😂
@SLmaduwa-18
@SLmaduwa-18 3 күн бұрын
Shane gen guti kawa kiyla neda ljjai kiwe
@madushaniperis2077
@madushaniperis2077 8 күн бұрын
අම්මෝ තිහස්වරගේ ආදරය ❤❤❤ දැන් තමා නාට්‍ය ආසාවෙන් බලන්නේ ❤❤
@user-mj3dv5jh3i
@user-mj3dv5jh3i 8 күн бұрын
ශේන්,අමෝදී ඕනි 💗💗
@udeshikamadushani4967
@udeshikamadushani4967 8 күн бұрын
අනගිගෙයි තිහස්වරගෙයි ආදරේ කාටවත් ඈත් කරන්න බැහැ
@user-bf4vb2hb2o
@user-bf4vb2hb2o 8 күн бұрын
සාරන්‍යා තමයි හොදටම කරේ
@s.s.3584
@s.s.3584 8 күн бұрын
ශේනුත් වෙලාවකට බුරුවෙක්. තමන් වගේම කෙනෙක් ඉන්නවා කියලා දන්නවනේ. හිතන්න බැරිද ෂේන් විදිහට ඌ තමයි රගපැවේ කියලා
@lakithpathirana3913
@lakithpathirana3913 8 күн бұрын
Shange tawath පවුrushatwayak eka.
@user-bs2qh4fx8f
@user-bs2qh4fx8f 8 күн бұрын
දැන්වත් තේරුම් ගනිල්ලා අනුන්ට කටින වින තමන්ට කැරකෙනවා කියලා
@samanmaleepriyadarshani2736
@samanmaleepriyadarshani2736 8 күн бұрын
අනුන්ට කල දේ තමන්ට පලදෙ
@ritamiranda9311
@ritamiranda9311 8 күн бұрын
Aththa jiwithey ayatath ekkamai kiyanne hondada
@wasundrabandara163
@wasundrabandara163 8 күн бұрын
අනිවාර්යයෙන්ම ❤
@SASINI549
@SASINI549 8 күн бұрын
අනිවාර්යෙන් ✌️
@ntkarunara12
@ntkarunara12 8 күн бұрын
අනගි තිහස්වර කියන්නේ ලස්සනම ලස්සන මැචින් කපල් එකක් 😍 හැමදාම එයාලව මෙහෙම ආදරෙන් තිබ්බනම් ❤
@Dmdrathnayaka-jz4wz
@Dmdrathnayaka-jz4wz 8 күн бұрын
හැමදාම ehema කොහොමද
@udeshikaruwanmali1718
@udeshikaruwanmali1718 7 күн бұрын
දුප්පත් අනගිට දුක 😢හොදට තේරුම් ගන්න පුළුවන් ආදරේ අනගි
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 8 күн бұрын
තිහස්වරගෙ අමිමාගෙ මොළෙ දැන්වත් පැදුනොත් නම් හොදයි 😊
@fathimafathima7936
@fathimafathima7936 8 күн бұрын
සංසාරීණි දැන් ලස්සනයි අනගි තිහස්වර ❤❤❤❤❤
@maduishara2883
@maduishara2883 8 күн бұрын
ශේන් රහල් වගේ හිටපු අනිත් කෙනා කෝ.....
@JmDilshan-xh2lx
@JmDilshan-xh2lx 8 күн бұрын
අනගි තිහස්වරලගේ කොටස් විතරක් දැම්මනම් කතාව ලස්සනයි කියන අය කෝ
@user-fu9zz7jb9d
@user-fu9zz7jb9d 8 күн бұрын
ඒ ශේන් වගේ ආවේ රමේශ්..
@sandunibhagya940
@sandunibhagya940 8 күн бұрын
ශේන් ❤ අමෝදි කථාව ආයෙත් ඕනෙ..
@nirmaniwickramasinghe3705
@nirmaniwickramasinghe3705 8 күн бұрын
සාරංග අයියා හින්දමයි තිහස්වරට මෙච්චර ආදරේ ❤❤❤
@SandaliMuthukuda
@SandaliMuthukuda 8 күн бұрын
ආදර කතා වෙන්කරන්න එපා කතාවකවත් මොකද ලස්සන නැති වෙනවා අනගි❤තිහස්වර ශේන්❤අමෝදි
@shanugirl5032
@shanugirl5032 6 күн бұрын
තිහස්වරවගෙ අම්මා ඇත්ත තේරුම් ගන්නකම් බලන් ඉන්න සෙට් එක මේ පැත්තට 😇
@dishmatharangi9964
@dishmatharangi9964 8 күн бұрын
වර්න පිලිවෙලකට ලස්සන කරලා ගන්න කොටසක් ඔන
@lakshaniimalsha2257
@lakshaniimalsha2257 8 күн бұрын
අනගි තිහස්වර වගේම ශේන් අමෝදි දෙන්නව ඉක්මනට එකතු කරන්න
@AshankaSaman-rh5gc
@AshankaSaman-rh5gc 8 күн бұрын
ඇමෙන්ඩා බෝනික්කා නලවන කෙටස් වැඩියෙන් ⁣ටික් දෙන්න
@user-fr9zm3xr6k
@user-fr9zm3xr6k 8 күн бұрын
ශේ්‍න්වයි අමෝදිවයි එකතු කරන්න ❤❤❤
@dusanthakumara6372
@dusanthakumara6372 8 күн бұрын
අනිවාර්යයෙන්ම 🎉❤ එතන ලස්සන කතාවක් තිබුන
@ShashaniMadumali-eu4tc
@ShashaniMadumali-eu4tc 8 күн бұрын
ඔව් අනේ. ❤❤❤
@BihanChathuranga
@BihanChathuranga 8 күн бұрын
අද නම් ලස්සනයි ❤❤
@randimarathnayaka2572
@randimarathnayaka2572 8 күн бұрын
අද නම් රියල් පැතුමා නෑ, කතා ටික නිදහසේ බැලුවා
@shakilanuwantha3037
@shakilanuwantha3037 8 күн бұрын
ශාක්‍යා එහෙ බලල මෙහෙ බලද්දි ඩයල් එක නෑ😂
@aroni8860
@aroni8860 8 күн бұрын
මෙ සි අඩි් ගැනිටනිනම් මහ විකාර ගැනියක්මල වකාර
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 8 күн бұрын
👍
@user-od2hx4rf8p
@user-od2hx4rf8p 8 күн бұрын
ඒක නම් ඇත්ත
@HiruniNethmini-dm7gm
@HiruniNethmini-dm7gm 8 күн бұрын
මේ කතාවට ගැලපෙන්නෙ නැති අනවශ්‍ය චරිත ගොඩයි. ප්‍රධාන චරිත වල කොටස් අඩුයිනෙ😢
@HewageHansi
@HewageHansi 8 күн бұрын
අමිිමා පුතා ට බනිනවා ඒ පුතා කියලා දැන ගත්තම තරැ විසි වෙිියි
@Kavima9565
@Kavima9565 8 күн бұрын
අනෙ හැමදාම මේම අනගිට සතුටින් හොදින් ඉන්න ලැබෙන්න😢😢😢කතාව ලියන කෙනාට කියන්නෙ අනගි තිහස්වරටයි ප්‍රශ්න ගේන්න එපා.කතාව එතකොට අප්පිරියා වෙනවා..
@JanithaDisanayaka-ym5yk
@JanithaDisanayaka-ym5yk 8 күн бұрын
ඒකනම් ඇත්ත
@SandamaliSooriyaarchchi
@SandamaliSooriyaarchchi 8 күн бұрын
Athamayi ekanam
@hdpriyanthi4903
@hdpriyanthi4903 8 күн бұрын
අනේ පින් සිද්ධ වෙයි දැන් වත් ශේන්❤ අමෝදි එකතු කරන්නකෝ
@amaliheshala5809
@amaliheshala5809 7 күн бұрын
උබලට වෙන වැඩක් නැද්ද බන්
@ShehaniRashmika-ff3ez
@ShehaniRashmika-ff3ez 8 күн бұрын
අනේ අනගි ❤තිහස්වර චුට්ටයිනෙ අප්පා😢
@user-dw6ly5of5z
@user-dw6ly5of5z 8 күн бұрын
මේ කතාවේ මුලින් හිටපු දාසුයි අනගිගේ ඥාති සහෝදරයයි කොහෙද ?දාස්ව පැහැරගත්තට පස්සේ දාස්ව මැරුවද? දාස්ව ආය අරගෙන එන්න.
@AsAs-oc3px
@AsAs-oc3px 8 күн бұрын
අයියෝ ෂේන් ඔය මිනිහ නෙමෙි අමෝදි අරන්ගියෙ ඒ ආාදරෙත් නැවත ලැබෙන්න ඔිනි
@Sureshkumara348
@Sureshkumara348 8 күн бұрын
ලංකාවේ CID මරු 😂😂
@wfb3757
@wfb3757 8 күн бұрын
තුෂිගෙ බඩේ ඉන්න දරුවා මෝඩ වර්ණයාගෙ වෙන්නයි යන්නෙ 😁
@user-fu9zz7jb9d
@user-fu9zz7jb9d 8 күн бұрын
ඒ කොහොම උනත් ඇත්ත එලිවෙයි පසුව.. දරුවගෙ තාත්තා පොලිස් කාරය කියල
@renokaajitha7240
@renokaajitha7240 8 күн бұрын
ලිලා නියමයි ඔයා එහෙම තමයි ඉන්නේ වේරි ගුඩි ❤❤❤❤❤
@chamilaharshaniadikaria8762
@chamilaharshaniadikaria8762 8 күн бұрын
ශෙන්❤අමොදි❤ ආදරේ හරි ලස්සනයි ❤ ආසාවෙන් බලන්න කොටස් ❤
@MohamadSukriyan
@MohamadSukriyan 8 күн бұрын
නියමයි.ලිලාකිවටික
@rantharubookshop4859
@rantharubookshop4859 8 күн бұрын
ශෙන්වයි අමොදිවයිත් ඉක්මනට එකතු කරන්න
@NiranjalaShiromani-ig4jg
@NiranjalaShiromani-ig4jg 8 күн бұрын
ඇමැන්ඩයි අමිමය් තාත්තයි අනගිට කරපුව ආ පහු උන්ගෙ පිට කැරකෙනව
@SamaMuthu
@SamaMuthu 8 күн бұрын
ශේන්ට කාගෙන්වත් කරදරයක් වෙන්න දෙන්න එපා..එයා හොදකෙනෙක්❤
@nimeshikamadhumali7851
@nimeshikamadhumali7851 8 күн бұрын
මේ ඩ්‍රාමා එක අන්තිම හරි දුශේනියි සචින්වයි නිනෝවයි ගේන්න.................😍
@SASINI549
@SASINI549 8 күн бұрын
ඔව් අනේ එහෙම වෙනවා නම් කොච්චර හොද ද මාත් ඇත්තට ම දිව්‍ය❤️දාස් නිසා තමා මේ කතාව බලන්න ගත්තේ දැන් මේ කතාව වෙනස් වුණාට තාමත් මේ කතාව බලන්නේ ඒ දෙන්නගේ ආදර කතාවට Addicted වුණා නිසා තමා එත් ඉතින් දැන් නෑනේ ❤️😘💞😢💔
@anushammanathunga717
@anushammanathunga717 8 күн бұрын
ඉතින් ගැහුවා කියලා නිව්ස් වලට කිව්වම ලෝකයා දැන ගන්නවනේ. කලින් නිව්ස් වලට කිව්වනේ😅😅😅😅
@RaniFernando55.225
@RaniFernando55.225 8 күн бұрын
ලස්සනයි අදත් 👍👍👍👍 සංසාරනි ❤️❤️❤️❤️❤️
@nawoo4603
@nawoo4603 8 күн бұрын
මට කව්රු හරි කියන්නකො ශේන් වගෙ දෙන්නෙක් පෙන්නුවා නේද මොකද උනෙ ඉට පස්සෙ🥲💔
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 8 күн бұрын
Ita passe aye uva pennuva na mth me balan inne eka ramesh ge gemak
@manelhenake9522
@manelhenake9522 8 күн бұрын
අනගි යි තිහස්වරයි.දෙන්නා.හිනාවෙලා.ඉන්නකොට.කතාවම.ලස්සනයි❤❤❤
@Anu.00
@Anu.00 8 күн бұрын
අනේ මේ CID කාරයොන්ගේ ඒවයි දේශපාලන ඒවයි අයින් කරන්නකෝ අප්පා... ආසම නැ. නාකි මල හෝන්තු දේශපාලන ඒවාටනම්. 💔😑😮‍💨
@Kumudu_25
@Kumudu_25 8 күн бұрын
කාලකන්නිට තේරෙනවා ඇති දැන් අනුන්ට දුකක් දීලා හොදින් ඉන්න බෑ කියලා.හොද වැඩේ ඇමන්ඩාගේ පවුලට 😡😡
@Lavindi01
@Lavindi01 8 күн бұрын
ශේන් ❤ අමෝදි ඉක්මනින් එකතු කරන්නකො please 🙏
@ChamaraChamara-cb4pw
@ChamaraChamara-cb4pw 8 күн бұрын
දැන් මරු ❤❤😊
@DamayanthiFonseka-bn1fu
@DamayanthiFonseka-bn1fu 8 күн бұрын
අනුන්ට වලක් කැපුවොත් තමන්ට තමයි වැටෙන්න වෙන්නේ 👌👌
@chirath_pasindu
@chirath_pasindu 8 күн бұрын
කවුද යකෝ ලොකුබණ්ඩාරයව ඒ පුටුවේ ගැටගහපු එකා 😂 තෑගි පාර්සලයක් ගැටගහලා වගේ 🤣
@lakithpathirana3913
@lakithpathirana3913 8 күн бұрын
Ube ammage hora miniha😅
@lakmaliabekon8906
@lakmaliabekon8906 8 күн бұрын
මන් ආසම ලොකුබණ්ඩාර කෑ ගහන විදිහට 😊😊😊
@chirath_pasindu
@chirath_pasindu 8 күн бұрын
@@lakithpathirana3913 මේ කමෙන්ට් එකට ටිපර් වෙන්නෙ ඇයි ලොකුබණ්ඩාර උබේ අම්මගෙ හොර මිනිහද 😂
@lakithpathirana3913
@lakithpathirana3913 8 күн бұрын
@@chirath_pasindu Ube අම්මge Hora miniha yako Loku Bandara😅
@chirath_pasindu
@chirath_pasindu 8 күн бұрын
@@lakithpathirana3913 එකම කමෙන්ට් එක ආයෙ ආයෙ දදා මොනාද බන් බලාපොරොත්තු වෙන්නෙ. උබ ඔච්චර ටිපර් වෙලා තියෙන්නේ එක්කො උබේ මහ එකා වෙන්න ඇති ඒ ලණුව ගැටගැහුවෙ 🤣 අහක යන කමෙන්ට් වලට රිංගන් දඟලන අමු ගෝතයෙක් උබනම් 😂😂
@manel5406
@manel5406 8 күн бұрын
ලස්සනයි එ ආදරෙය
@anushaudayangani1177
@anushaudayangani1177 8 күн бұрын
ෂේන් රහල්ආ දෙන්නා කෝ
@user-wq3eu9tl2h
@user-wq3eu9tl2h 8 күн бұрын
අනගි තිහස්වරයි වගෙ ශෙන්වයි අමොදිවයි එකතඋ කරන්න
@SubodhiDisanayaka
@SubodhiDisanayaka 8 күн бұрын
කෝ අර දොස්තර නෝනා 😂😂😂😂
@Dmdrathnayaka-jz4wz
@Dmdrathnayaka-jz4wz 8 күн бұрын
අයියෝ 😂😂😂
@Shavindyasandarenu
@Shavindyasandarenu 8 күн бұрын
ඇමැන්ඩා නැති දවස අද 😓👍
@itsb2619
@itsb2619 8 күн бұрын
වරුණය තමය් වරුනය😂😂😂
@sajiwanisajiwni2949
@sajiwanisajiwni2949 8 күн бұрын
වර්නව මොඩි කරලා ගත්තනං හරි නේ
@user-or1zu4jy5w
@user-or1zu4jy5w 8 күн бұрын
අනගි තිහස්වර..❤❤
@dinuranasingha1480
@dinuranasingha1480 8 күн бұрын
මේ වර්ණ අර අනගි බදින්න ඉද්දි මෙහෙම ගොන් නෑනේ ඌ අනගිව රේප් කරන්නත් ගියේ
@SASINI549
@SASINI549 7 күн бұрын
@@dinuranasingha1480 ඔව් එතකොට ඔච්චර පිස්සුවක් නැටුවේ නෑ සාරන්‍ය උට පොල්ලකින් ගැහුවට පස්සේ තවත් වැඩි වෙන්න ඇති 🤣🤣🤣
@dinuranasingha1480
@dinuranasingha1480 7 күн бұрын
@@SASINI549 ehema wenna athi
@user-ky3ot6pt5q
@user-ky3ot6pt5q 8 күн бұрын
හොද වැඩේ කරපුවා දැන් පඩිසන් දෙන්න පටන් ගත්තා විතරයි..දැන් තමයි ආසාවෙන්ම බලන්නේ
@sachininisansala6426
@sachininisansala6426 8 күн бұрын
ශේන්ගෙ අම්මද මෙ ඇමති නෝනා😔
@SASINI549
@SASINI549 8 күн бұрын
ඔව්
@NiranjalaShiromani-ig4jg
@NiranjalaShiromani-ig4jg 8 күн бұрын
ගෙදර ඉන්න වඅඩ කාරිට තියන අනු කමිපාව මුන්⁣ගෙ එවුන්ට දැනෙන්නෙ නෑ
@amandisewmini2827
@amandisewmini2827 8 күн бұрын
මැණික.....වල් යූ මෑරී මී 😂❤
@saduninimeshika651
@saduninimeshika651 8 күн бұрын
😂😂😂😂😂😂😂😂😂
@Padminikumari-jz4qw
@Padminikumari-jz4qw 8 күн бұрын
Sriyani akkata nam warunaya Maru.
@SASINI549
@SASINI549 8 күн бұрын
අම්මෝ එහෙම Dialogue 🤣🤣🤣🤣
@Anu.00
@Anu.00 8 күн бұрын
ඇලන් ගෑනි පව් කියලා හිතුනා අදනම්... 🥺🥺
@ry8dd
@ry8dd 8 күн бұрын
මේ කතාවේ හැම එකාටම හිර කරලා ලණුවලින් බැදලා තිබ්බට ලිහා ගන්න පුළුවන්,මුන්ගේ ලණු බදින එකා මොකාද දන්නෑ
@warunilakmali7902
@warunilakmali7902 8 күн бұрын
thawa tika dawasak yai wage shen amodi ekathu wenna..ane ikmanata ekathu karanna plz
@prashadanisilva6349
@prashadanisilva6349 8 күн бұрын
හොද වැඩෙි ලොයිඩිගෙ පවුලට අනුන්ට ගින්දර දෙනකොට 10හිතන්න ඔිනෙ තමන්ට කවදා හරි ගින්දරක් එනවා කියලා
@Peshika424
@Peshika424 8 күн бұрын
මේ ඇමති ගෑනිගෙයි ඇමති මිනිහගෙයි ඒව එපා වෙනව..ස්කිප් කර කර ඉන්නෙ හැමදාම කතාවට ඇති වැඩකුත් නෑ
@sitharawickramasinghe1941
@sitharawickramasinghe1941 8 күн бұрын
තුශීගෙ කතාව එපා වෙනවා..
@chanakasadaruwan713
@chanakasadaruwan713 8 күн бұрын
මේ දෙන්න හරි ම ශෝක්
@ireshalakmali4571
@ireshalakmali4571 8 күн бұрын
සේන් අමොදි ඔනෙ කතාවට
@buddiniimesha857
@buddiniimesha857 7 күн бұрын
ශෙන් රහල්ට❤😍 කියන්නේ මං ආසම නමක්..ඒ වගේ ම මං හොයා විදිහේ චාරිත්‍රයක්. මං හිතුවේ නෑ. මං ආස විදිහේ අය teledrama එකකවත් ඉදී කියලා.❤😍😍😍 අනේ ශෙන් ඔයා 🥰♥️👀
@UpulShantha-ow2vz
@UpulShantha-ow2vz 8 күн бұрын
Wow den katawa supiri❤❤❤
@ireshaDilhani-jz8hi
@ireshaDilhani-jz8hi 8 күн бұрын
මටත් ඒ වගේ ආදරයක් තියෙනවනම් අද සතුටින් ගොඩක්
@ninie4764
@ninie4764 8 күн бұрын
ලස්සනයි ada
@sanjeewaniwitharana
@sanjeewaniwitharana 8 күн бұрын
හමනා සුලගෙ රැදිලා ඇති නුබෙ සුවද සනහා ගම්ද කෙලෙසක නුබ නැති අඩුව රැව්දෙයි නිතර දෙසවන ලග නුබේ හඩ නොපෙනී ගියත් තවමත් නුබ හදේ මැද පින්බරපොහෝ සද බබලන වෙලාවට සුන්දර නුබේ රුව පෙනෙනවා සදේ මට ලංකර ගන්න තිබු අයිතිය නැති කමට දුක්බර ශෝක ගිනි ඇවිලෙයි පලා හද.. ටික ටික මියෙයි හිත ගත වේදනා විද අමරස දුන්න ගිරවිය නුබ කොහිද අද වරදට මගේ දඩුවම මේ වැඩි නැද්ද මගෙ සුදු මැනික තාමත් නුබ තරහින්ද.....💔💔💔
@SASINI549
@SASINI549 8 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shasikaladilrukshi8916
@shasikaladilrukshi8916 8 күн бұрын
❤️🌹🌹🌹🌹🌹🌹
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 8 күн бұрын
Ambooo mage hithe thibuna okkoma kyala ❤❤❤❤ e kyanne mn vage vedana vidina tavath hitak
@Dmdrathnayaka-jz4wz
@Dmdrathnayaka-jz4wz 8 күн бұрын
Oya pothk ලියන්න me ලස්සන කවි ,nisadas dala
@SheelaKw
@SheelaKw 8 күн бұрын
Maara lassanak padapele thibune.thadinma denuna❤❤❤
@MalshaKatuwanaarachchi-ib1yh
@MalshaKatuwanaarachchi-ib1yh 8 күн бұрын
මං දිනක්ෂි උනා නම් මෙ කතාව මෙ තරම් ලස්සන නොවෙන්න තිබුන 😢😂😂😂😂😂
@MaheshikaUdayangani-js6bu
@MaheshikaUdayangani-js6bu 8 күн бұрын
😅😂
@SASINI549
@SASINI549 8 күн бұрын
🤣🤣🤣
@user-zv1xp5sr3e
@user-zv1xp5sr3e 4 күн бұрын
අනිවාර්යයෙන්ම
@user-ve2mt9zc9c
@user-ve2mt9zc9c 8 күн бұрын
@ytqueen20
@ytqueen20 8 күн бұрын
❤❤❤
@krishanthabandara3477
@krishanthabandara3477 8 күн бұрын
😢❤❤shen❤❤❤ Amodi 😢😢😢😢😢😢😢
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 8 күн бұрын
❤❤❤❤❤❤අනගි.
@user-oc1wy2zc6q
@user-oc1wy2zc6q 8 күн бұрын
Ow harima lassanayi baln asa hithenwane kthawa
@hirushasaduranga5199
@hirushasaduranga5199 8 күн бұрын
Dan nm kathawa hodai 😍
@SaduniApsra
@SaduniApsra 8 күн бұрын
Background sound eka handfree gahla ahaddi mara lassany ❤
@enukaenuka4060
@enukaenuka4060 8 күн бұрын
දැන් සුංදුව ලස්සනයි ❤❤❤
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 15 МЛН
Piyath Rajapakse - Seedevi (සීදේවී) Official Music Video
3:32
Khudsar Episode 59 | 9 July 2024 (English Subtitles) | ARY Digital Drama
39:51
رورو ضد رقيه🔫😲🚀 #shorts
0:13
رورو فاميلي | Roro Family
Рет қаралды 33 МЛН
Don’t Bully a Vampire Girl 👿
0:38
Alan Chikin Chow
Рет қаралды 24 МЛН
Don’t Bully a Vampire Girl 👿
0:38
Alan Chikin Chow
Рет қаралды 24 МЛН
Такого они не видели😱😍
0:55
Следы времени
Рет қаралды 3,8 МЛН