Sansarini - සංසාරිණී | Episode 341 | 2024-07-03 | Hiru TV

  Рет қаралды 468,655

Hiru TV

Hiru TV

4 күн бұрын

Sansarini - සංසාරිණී | Episode 341 | 2024-07-03 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/ZFC2tc
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/gWB4b4
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#Sansarini #සංසාරිණී #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #SansariniHiruTV

Пікірлер: 652
@HiruTVOfficial
@HiruTVOfficial 2 күн бұрын
ලොයිඩ් සහ සැන්ඩ්‍රාට දැන ගන්න ලැබෙන්නේ ඇමෙන්ඩා නිවසේ නැති බවයි. ඒ අතර ඔවුන් දෙන්නාට දැනෙන්නේ අනගිට කරපු දේවල් අනිත් පැත්තට ඔවුන්ට කැරකී ඇති බවයි. මේ අතරේ ශේන් සිර කර සිටිය මන්ත්‍රී එතැනින් පිටව යයි. මේ අතරේ තිහස්වරගේ අම්මා අඩමින් සිටින්නේ සැන්ඩ්‍රා බැන වැදුනාය කියාය. එවිට තිහස්වරගේ අම්මා ලීලාගෙන් දැන ගත්තේ සැන්ඩ්‍රාගේ ඇත්ත ස්වරූපයයි. වර්ණ ඒ අතර නැන්දාට පොඩි දෙයක් කියන්න තියනවා කියා තුශී එක්ක එකට නිදා ගත්ත බව අගය කරමින් කියයි. මේ අතරේ අනගි තිහස්වර තවත් ආදරයෙන් කිටින අතර අද සංසාරීණි තුළින් කුමක් වේවි ද?
@user-uz7rd7vn4c
@user-uz7rd7vn4c 2 күн бұрын
අපි
@user-uz7rd7vn4c
@user-uz7rd7vn4c 2 күн бұрын
😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 2 күн бұрын
මත්
@ravee7696
@ravee7696 2 күн бұрын
@user-wd6ok3yo3i
@user-wd6ok3yo3i 2 күн бұрын
😂
@ArunUdeshi-ke5kv
@ArunUdeshi-ke5kv 2 күн бұрын
ලොයිඩ්ගේ පව්ලට ඔහොම උනාට කමක් නැ කියන අය කෝ....😂
@riyalpathuma5454
@riyalpathuma5454 2 күн бұрын
එක්නේ🙄
@AsAs-oc3px
@AsAs-oc3px 2 күн бұрын
අනිවාර්යයෙන්
@sitharidevindi2849
@sitharidevindi2849 2 күн бұрын
Aniwa😅
@raveensandeepa9396
@raveensandeepa9396 2 күн бұрын
Yana ene man neti unannam hodai minimaruwanta
@KumuduHetti
@KumuduHetti 2 күн бұрын
යසයි උනා මදි
@chamilachami4760
@chamilachami4760 2 күн бұрын
දිනෙක්ශි මේ කතාව ඉවසීමෙන් බලන ඹයාට මගෙන් රං සම්මානයක්.....
@IreshaMedagama
@IreshaMedagama 2 күн бұрын
Eee lagata geethmada dannenanee kiyanna banee sarangage hatii😂😂
@chandanimalkanthi416
@chandanimalkanthi416 2 күн бұрын
හ්ම්ම් ❤
@chamilachami4760
@chamilachami4760 2 күн бұрын
Ape iwasimai dinaksige iwasimai balanakota eya maara gemmak neada kathawakata unath.
@user-bd9zu6jb7j
@user-bd9zu6jb7j 2 күн бұрын
Mn wagenam kasade iwarai....😊😅😂😂
@Nethmi444
@Nethmi444 2 күн бұрын
Therum aran,vishwse tyena thna prshna n mona de unath ❤
@itsb2619
@itsb2619 2 күн бұрын
කොහොමද ඇමැන්ඩ අනගිව පාරෙ ඇවිද්දන්න හිතුවෙ 😊 දැන් ඇමැන්ඩ ට ඒක වෙලා කියම්නෙ so happy 😂😂😂
@buddhikawikcramasingha2371
@buddhikawikcramasingha2371 2 күн бұрын
පට්ට happy
@jayanimadhushika-gx4ss
@jayanimadhushika-gx4ss 2 күн бұрын
❤❤❤
@SASINI549
@SASINI549 Күн бұрын
ඇත්ත 🤣
@vijithamallika6707
@vijithamallika6707 2 күн бұрын
ඇමැන්ඩාට,මේ,වෙච්ච ,දේට,කැමති ,අය,එකතු,වෙන්න 😅😅😅😅😅😅
@user-ve9ty7ib9o
@user-ve9ty7ib9o 2 күн бұрын
😅😅😅😅
@user-pu2gp9de6u
@user-pu2gp9de6u 2 күн бұрын
@@vijithamallika6707 🤣🤣🤣🤣🤣🤣🤣😅😅😅😅😅😅😅😅😅😅😅
@chamodisithara240
@chamodisithara240 2 күн бұрын
😂😂👍👍👍සිරාවටම 🥰
@yashixruvi134
@yashixruvi134 2 күн бұрын
අනගි තිහස්වර හරිම ආදරණීයයි එයාලා ආදරෙන් ඉද්දි හොද අයට හොද දේවල් වෙනවා කියන විශ්වාසය ඇතිවෙනවා ❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 2 күн бұрын
⁣ඉක්මන් සුවද ලැබෙිවා..❤️🙏
@Shavindyasandarenu
@Shavindyasandarenu 2 күн бұрын
එක ඇත්ත 🥺
@SACHINI-co2hg
@SACHINI-co2hg 2 күн бұрын
එක හරි
@Shavindyasandarenu
@Shavindyasandarenu 2 күн бұрын
මොනා උනත් ඇමැන්ඩා හොදට රගපානවා😂👌💯
@dilanislg62
@dilanislg62 2 күн бұрын
ඇමැන්ඩා ඇයගේ චරිතය හරිම ලස්සනට ඇට් කරනවා ..මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දුන්නා නම් ඔය කිසිම ප්‍රශ්නයක් නැහැ ,,❤
@SASINI549
@SASINI549 Күн бұрын
ඇත්ත Tansha අක්කා මාර ලස්සනට ඇමන්ඩ් නපුරු චරිත කරනවා අනිවාර්යෙන් මේවගේ චරිතයකට සම්මනයක්‌ ලැබිය යුතුයි ❤️🔥
@rameeshaishadi9701
@rameeshaishadi9701 2 күн бұрын
දරුවෙක් නැති උනාම තියෙන දුක දැන්වත් මුන්ට තේරුනානම් ඇති 😢
@nirmaniwickramasinghe3705
@nirmaniwickramasinghe3705 2 күн бұрын
සාරංග අයියා කොහොමත් හරිම ආදරණීය චරිතයක් මම ආසම ❤❤❤
@BawanthiLakNuwani
@BawanthiLakNuwani Күн бұрын
එක ඇත්ත
@udeshikamaduwanthi6227
@udeshikamaduwanthi6227 2 күн бұрын
ඇමන්ඩාගෙ චරිතය මාරම ලස්සනට රගපානවා එයා රගපාන හැම චරිතයකටම සාදාරනයක් කරනවා සුපර් ටනාෂා අක්කී❤
@SASINI549
@SASINI549 Күн бұрын
ඇත්ත ❤️🔥
@sweesha-2526
@sweesha-2526 2 күн бұрын
ඇමැන්ඩා බෝනික්කා එක්ක ඉන්න කොටස් හරි ලස්සනට රගපානවා
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 2 күн бұрын
ඇත්තටම ❤❤😊
@WajiraShanthi-qt2cc
@WajiraShanthi-qt2cc Күн бұрын
​@😅ManoriPriyanga-vs2ok
@SASINI549
@SASINI549 Күн бұрын
ඇත්ත ❤️
@A.m.AidusaraAweesha
@A.m.AidusaraAweesha 2 күн бұрын
අනගි තිහස්වර දැන් ගොඩක් සතුටින් ඉන්නේ ❤❤❤හරිම අදරණියයි .ශේන් අමොදී එකතු වෙලා, රමේෂ් සහ ශාක්‍ය සෙට් වෙන්න ඕනි කියලා හිතන අය 👍ක් කරන්න අමතක කරන්න එපා ❤❤❤❤
@user-mo1xx2mc5o
@user-mo1xx2mc5o 2 күн бұрын
Ane ow man ආස amoditai shentai
@sudharmakumari7036
@sudharmakumari7036 2 күн бұрын
❤❤❤❤
@chamodisithara240
@chamodisithara240 2 күн бұрын
ඔව් අනේ
@hasinirupasinghe-zg3vh
@hasinirupasinghe-zg3vh 2 күн бұрын
Ei oya set ekata nedda thihaswarage yaluwai anagige yaluwai..e dennath shork couple ekakni
@SASINI549
@SASINI549 Күн бұрын
අමෝදී❤️ශේන් ❤️❤️❤️❤️❤️
@user-ww9cu6uc5x
@user-ww9cu6uc5x 2 күн бұрын
වැරැදි කරද්දි මිනිස්සු ඔහොම වෙයි කියලා හිතුවනම් මේ කතාව මීට වඩා ලස්සන වෙන්න තිබ්බා
@ChalaniWijemanna
@ChalaniWijemanna 2 күн бұрын
ටනාෂා මොනවා වුනත් නියමට රග පානවා😁❤️
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 2 күн бұрын
❤❤😊
@SASINI549
@SASINI549 Күн бұрын
❤️🔥
@sajanipamalaka3251
@sajanipamalaka3251 2 күн бұрын
අනගිගේ පිස්සුව වගේද ඇමෙන්ඩගේ පිස්සුව.මරු😅
@renurenu1306
@renurenu1306 2 күн бұрын
Ekanam aththa
@SASINI549
@SASINI549 Күн бұрын
ඇත්ත 🤣
@wishu2020nz
@wishu2020nz 2 күн бұрын
ශේන් අමුදි එකතු වෙනවනම් හරි කැමති ඉතින්❤❤❤
@ShehaniRashmika-ff3ez
@ShehaniRashmika-ff3ez 2 күн бұрын
අනී අනගි ❤තිහස්වර ශෝයි අනේ ඒ දෙන්නගෙ සීන් බලනකොට දන්නෙම නැතුව මූනට හිනාවක් එනවා
@Nishadi399
@Nishadi399 2 күн бұрын
ලොයිඩ් ආද්ත්‍ය මැරුව එකට අහුවෙන් නැද්ද එතකොට 😂
@nuwanindrajithhandapangoda5691
@nuwanindrajithhandapangoda5691 2 күн бұрын
දැන්නම් ලොයිඩ්ගේ පවුලට කලකම් පලදෙනවා වගේ මෙ දවස එනකම් අපි බලන් හිටියේ😂😂😂😂😊
@itsb2619
@itsb2619 2 күн бұрын
කොහොම උනත් ඒ ඇදුර වැඩ්ඩෙක් සැන්ඩ්‍ර්ටම කැරකෙන්න වැඩේ දීලා😂😂
@ThiliniBellangamage
@ThiliniBellangamage 2 күн бұрын
ඇමැන්ඩා ඇක්ටින් බෙස්ට් ❤
@MSSWSIRIWARDHANA
@MSSWSIRIWARDHANA 2 күн бұрын
අපෝ දැන් ඇති ශේන් අමෝදි ආයෙත් එකතු කරන්නකෝ 😢 රමේෂ් අප්පිරියාවක්
@user-bf4vb2hb2o
@user-bf4vb2hb2o 2 күн бұрын
Ow amodi shen oni
@PrabodSilva-nc9tp
@PrabodSilva-nc9tp 2 күн бұрын
ඒකත් වෙයි ලගදිම මේ ටිකේ යන්නේ ඇණකොනඩාට කෙල වෙන එකනේ , ඊට පස්සෙ ශේන් 😅😅
@SASINI549
@SASINI549 Күн бұрын
ඔව් අනේ අමෝදී❤️ශේන් පව් රමේෂ් ශාක්‍ය වදයක් වුණානේ 😡
@HirundiShanisami
@HirundiShanisami 2 күн бұрын
අනගි පිස්සු නැටුවෙ ගෙදර විතරයි.ඇමැන්ඩා පිස්සුවෙන් ඇවිදිනවා.😂😂 දැන්නම් කතාව බලන්න ආසයි.පරක්කු වෙලා හරි වැරදි කාරයන්ට දඩුවම් ලැබෙනවා.ඒක තමයි ඇත්ත.
@DewEditz111
@DewEditz111 2 күн бұрын
ජීවිතේ සමහර තැන්වල නිහඩ වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ..🙌♥️!
@riyalpathuma5454
@riyalpathuma5454 2 күн бұрын
මම
@Vimashathathsarani-lf9rd
@Vimashathathsarani-lf9rd 2 күн бұрын
ow 😔
@jayanimadhushika-gx4ss
@jayanimadhushika-gx4ss 2 күн бұрын
Ow
@UpekshaSathsarani-kr2yf
@UpekshaSathsarani-kr2yf 2 күн бұрын
ඔව්
@manjulajayakody3255
@manjulajayakody3255 2 күн бұрын
අපෝ මෙි රමෙිෂ්ටනමි අමෝදිව දෙන්න එපා ශේන් අමෝදි ආයෙත් එකතු කරන්න
@user-xi7bf4gl8z
@user-xi7bf4gl8z 2 күн бұрын
Ow ane
@dilharakulathunga4391
@dilharakulathunga4391 2 күн бұрын
Ou ane mkkd me une
@NilukaWeerashingha
@NilukaWeerashingha Күн бұрын
Ow ane
@SASINI549
@SASINI549 Күн бұрын
ඔව් අනේ 💔😢
@DewEditz111
@DewEditz111 2 күн бұрын
*ආදරේ වල් වැදුණදෙන්* *දිරලා ගියාපු දෙන්...* ඒත් වටිනාකමක් නැති කිසිම තැනක,කිසිම දවසක,පැලවෙන්න හොද නෑ... ඉතිo සත්‍යක් නම්,, ප්‍රේමය හමු විය යුත්තේ එහි සැබෑ අරුත හොඳින් හඳුනන,හැඟීම් වලට නිවැරදි වටිනාකමක් දෙන මිනිසුන්ට... 🙂❤️🌸
@riyalpathuma5454
@riyalpathuma5454 2 күн бұрын
ආදරේ වල් වැදුණදෙන් දිරලා ගියපු දෙන්න..🙄🙄
@pasidubimsara8035
@pasidubimsara8035 2 күн бұрын
අනගි තිහස්වර ආදරය හරිම ලස්සනයි
@SandaliRanathunga-mv8in
@SandaliRanathunga-mv8in 2 күн бұрын
ශාක්‍යාට මං කැමති.එයා දීපිකා වගේ 🥹
@wijesundaradiluka2369
@wijesundaradiluka2369 2 күн бұрын
මට ත් ඕකම හිතුනා 👍🏻👍🏻👍🏻
@nirangalaananda974
@nirangalaananda974 2 күн бұрын
Math hithuwa, eya deepika wage 😍❤️
@Aryan_Fanz
@Aryan_Fanz 2 күн бұрын
@@SandaliRanathunga-mv8in එයා කැතයි නාග කන්‍යාවක් වගේ 😂😂😂
@JayasingaJayasinga-id2ml
@JayasingaJayasinga-id2ml 2 күн бұрын
අනෙ අදනමි හරිම ලස්සනයි හැමදම මෙ විදියට කතා දෙන්න
@Tharu1121
@Tharu1121 2 күн бұрын
අනගි මරු අනේ
@Dilshani1997
@Dilshani1997 2 күн бұрын
අඩේ ඇමැන්ඩා ට පිස්සුව කොච්චර ද කිව්වොත් කලින් මේ බොනික්කා හිටියේ අනගි ලග කියලා මතක නෑ ඉතුරු ඔක්කොම මතකයි.ඒත් අම්මා තාත්තා මතක නෑ 😂😂😂😂
@Ers6803
@Ers6803 2 күн бұрын
කතාව ඉවර වෙන්න ළගයි වගේ.කොහොම හරි හොද අවසානයක් දෙන්න
@user-ep4pj1sy6k
@user-ep4pj1sy6k 2 күн бұрын
ශේන් අමෝදී නිසා අසාවෙන් බැලුව එත් දැන් ඒ දෙන්න දුරස් කරන්න එපා එක ලස්සන ආදර කතාවක් .මාරම ලස්සනයි ඒ ආදරේ
@itsb2619
@itsb2619 2 күн бұрын
ලොයිඩ් අන්නේකය් කියම්නෙ දිට්ටදම්ම වේදනීය කර්මය අනුන්ට කලදේ තමන්ට එනෝ මොකද අනගි කාටවත් වරදක් කරපු කෙනෙක් නෙමෙය් 😮
@SheelaKw
@SheelaKw 2 күн бұрын
Eththa
@sithurathnayaka4941
@sithurathnayaka4941 2 күн бұрын
අමන්ඩාගෙ රඟපෑම අතිවිශිශ්ටයි.කතාවක්ද කියලා අමතක වෙනවා .
@SASINI549
@SASINI549 Күн бұрын
ඇත්ත ❤️🔥
@np-fe5fz
@np-fe5fz 2 күн бұрын
ආයෙත් කතාව බලන්න ආව මම❤
@renokaajitha7240
@renokaajitha7240 2 күн бұрын
අනේ සෙන්ව අමොදි එකතු කරන්න ❤ ඒක ලස්සන ආදරයක් දෙන්න එකතූ කරන්න 🥰🥰🥰🥰🥰🥰🥰
@Anusha-u6f
@Anusha-u6f 2 күн бұрын
අනේ ෂේන් පව් ❤අමෝදිවයි ක්‍ෂයෙන්මයි ආයෙත් එකතු කරන්න
@samanthikanuwankumari5337
@samanthikanuwankumari5337 2 күн бұрын
ඔව්.ලොයිඩ්ගෙ පවුලට ඔහොම වෙන්නම ඔනී
@riyalpathuma5454
@riyalpathuma5454 2 күн бұрын
අපි
@madujayawardene3493
@madujayawardene3493 2 күн бұрын
අද රියල් පැතුමා නෑ මොකද දන්නෙ නෑ.. නැත්නම් ඉතින් ICU ගගා වැලලෙනවා නෙ😂
@ritamiranda9311
@ritamiranda9311 2 күн бұрын
Eya liyala thibune icu nemei iuc kiyala eya mekata awilla nha wage
@haturusinghahaturusingha4755
@haturusinghahaturusingha4755 2 күн бұрын
රෙදි නැතිවනේ අනගී පාරවල්.දිගේ.දුවවන්න කිවුවේ දැන් ඇමැන්ඩාට දුන්න වෙන්නේ එහෙම
@renokaajitha7240
@renokaajitha7240 2 күн бұрын
ඇනකොන්ඩා ට ඔහෙම වෙලා මදි අනගි ගේ දරුවා නැති කලා එවා පටිසන් දෙනවා 😅😅😅😅
@daseweerasingha1871
@daseweerasingha1871 2 күн бұрын
කරන කලට පව් මිහිරිය මී සේ,විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 2 күн бұрын
මම කිව්වේ.ඇනකොන්ඩ හැදුවේ.අනගිව පාරේ ඇවිද්දන්න.දැන් එයාටම ඒ වැඩේ වුණා.කෙනෙකුට කරදරයක් උනහම හිනාවෙනවා නෙමෙයි.ඒත් ඇත්ත මේකයි.අනුන්ට දෙයක් කලොත් ඒක තමන්ට කවද හරි පරිසන් දෙනවා.මේ කතාවට අපි බැන්නා තමයි.ඒ වුණාට මේකෙන් ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා කියලා මට නම් හිතෙන්නේ👍👍❤️❤️අනගි.තිහස්වර.හැමදාම සතුටින් තියන්න❤❤❤❤
@buddhikawikcramasingha2371
@buddhikawikcramasingha2371 2 күн бұрын
ගොඩක් ලස්සනයි දැන් කතාව අනගි,තිහස්වර හැමදාම මෙහෙම ආදරේන් ඉන්න ඕන නැත්නම් එපා වෙනවා ....අනගිගේ ඒ ලස්සන හිනාව ,තිහස්වරගේ දගකාර ආදරේ මාරම ලස්සනයි ...ඇමැන්ඩා ගෑනිටනම් ශෝක් වැඩේ උනේ.ඒ පව්ලට ඔහොම පිස්සු හැදේන්න ඕනෑ ...ඇයි අනේ අර කාටවත් කරදරයක් නැති අනගි මැණිකට කොච්චර නපුරු කම් කලද.
@nimeshasandamali-hy9xg
@nimeshasandamali-hy9xg 2 күн бұрын
දැන් නම් කතාව බලන්නෙ ආසාවෙන් ආයෙ නම් මගදි කන්න එපා. මොනා උනත් ඇමැන්ඩා පව් කියලා හිතෙනවා 😢
@user-jq1vc2wx3p
@user-jq1vc2wx3p 2 күн бұрын
අනෙ ශේන් පව් එයාට මෙහෙම දුක් දෙන්න එපා අර අමෝදි ව කොහොමහරි මෙයාට මුණගස්වන්න අමෝදි ශේන් තමයි අනෙ හොදට ගැළපෙන්නෙ එයාලාගේ ආදරෙ හරිම ලස්සණයි ❤
@SASINI549
@SASINI549 Күн бұрын
ඔව් අනේ 💔😢
@harshanigunawansha3372
@harshanigunawansha3372 2 күн бұрын
ශේන් අමෝදිවත් ඉක්මන්ට එකතු කරන්නකෝ.💖💖💖
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 күн бұрын
ආන්න එහෙම වැරැදි කරන මිනිස්සුන්ට දඩුවම් ලැබෙින්නම ඔිනී 😊😊
@tmdhtr3298
@tmdhtr3298 2 күн бұрын
අමෝදි ශේන්ව එකතු කරන්න කෝ..
@Shameera186
@Shameera186 2 күн бұрын
අඩෝ අධ්‍යක්ෂක ශේන් සහ අමෝදි එක්විය යුතුයි❤❤❤
@manelhenake9522
@manelhenake9522 2 күн бұрын
අනගි යි තිහස්වරයි දෙන්නා ආදරෙන් ඉන්න කොට කතාව හරිම ලස්සනයි ❤️❤️
@kavinshan6070
@kavinshan6070 2 күн бұрын
දැන් තමයි ආසාවෙන් බලන්නෙ..ඇමෙන්ඩගෙ පවුලෙ උන්ට තව දඩුවම් දෙන්න ඕනෙ
@user-kr3vl6tn7s
@user-kr3vl6tn7s 2 күн бұрын
අද නම් කතාව ලස්සනයි . අනගී හිනා වෙනකොට මුලු කතාව ම එලියයි අනගී❤ තිහස්වර
@Lavindi01
@Lavindi01 2 күн бұрын
මොනව වුණත් ඇමෙන්ඩගෙ ඇක්ටින් ලස්සනයි. ශේන් ❤අමෝදි වෙන් වෙලා ඉන්න එක episode ගොඩකින් අදින්න එපා😢. ඒ දෙන්නව ඉක්මනින් එකතු කරන්න.
@apsarasandali9561
@apsarasandali9561 2 күн бұрын
රියල් පැතුමා නිසා කමෙන්ට් එකක් වත් දාන්න හිතෙන්නෙ නෑ
@AsAs-oc3px
@AsAs-oc3px 2 күн бұрын
අද ඇවිත් නැ 😃😃😃😃😃
@rani1213lalithangani
@rani1213lalithangani 2 күн бұрын
​@@AsAs-oc3pxඒ වගේ තමයි 😂
@nelushitekshila9918
@nelushitekshila9918 2 күн бұрын
Anee math me comment bala bala eyw hewwe. 😂
@shamalipriyanthi5477
@shamalipriyanthi5477 2 күн бұрын
හැබැයි ඉතින් ඇමැන්ඩ ඒ චරිතේ හොදට කරනවා .😅😅
@user-nd7lf7so2q
@user-nd7lf7so2q 2 күн бұрын
හරිම ලස්සනයි♥️මේ විදියට තිබ්බොත් අපිට ආස හිතෙනවා කතාව බලන්නත්👍♥️
@udeshikaruwanmali1718
@udeshikaruwanmali1718 2 күн бұрын
අපේ රටේ ඉන්න ඇමන්ඩ වගේ මැඩම්ලටත් මේක කතා ව වැදගත් වෙයි දුප්පත් කෙල්ලන්ට වැරදි වැඩ කරද්දී බලා ගෙන.අනගි චරිතයට ගොඩක් ආදරේ ❤️💐
@tasheeraayomi7881
@tasheeraayomi7881 2 күн бұрын
කාට උනත් එහෙම දේවල් වෙද්දී මට ඇඩෙනව😢😢
@Nilukadissanayaka-gf5vf
@Nilukadissanayaka-gf5vf 2 күн бұрын
අදනම් ගොඩක් lassanai ❤️❤️❤️❤️කොහොමද දෙන්නගේ ආදරේ 🥰🥰🥰🥰🥰
@user-br6pv1nf3p
@user-br6pv1nf3p 2 күн бұрын
ඇමන්ඩා අනගිගෙ පිස්සු ව එනකම් බලන් හිටපු අය කො 😂
@Chathumini-er3dc
@Chathumini-er3dc 2 күн бұрын
අනේ ඉක්මනට අමෝදි ෂේන්වත් එකතු කරන්නකෝ... 🥺❤
@user-qj4mt4pb2d
@user-qj4mt4pb2d 2 күн бұрын
ශෙන්ට අමොදිගෙ ආදරෙ ලැබෙන්න ඕනෙ ඉක්මනට
@sandunibhagya940
@sandunibhagya940 2 күн бұрын
අනේ ශේන් අමෝදි ආයෙත් එකතූ කරන්න.
@ThyagaPerera
@ThyagaPerera 2 күн бұрын
අනගි ❤ තිහස්වර ආපහු වෙන් කරන්න එපා. ඒ වගේම අමෝදි ❤ශේන් ඉක්මනින් එකතු වෙනවා නම් අපි කැමතියි. ඒ දෙන්නගෙ ආදරේ ගොඩක් ලස්සනයි
@nimeshadilini3948
@nimeshadilini3948 2 күн бұрын
කල කම් පල දෙනවා
@thenuriamaya4862
@thenuriamaya4862 2 күн бұрын
ශේන් වයි අමෝදිවයි අයේ එකතු කරන්න..😊 රමේශ්ට අමෝදිව ගැලපෙන්නෙ නෑ
@itsb2619
@itsb2619 2 күн бұрын
ඇමැන්ඩ ගෙ පවුල ට වෙච්චිදේට කුරිරු සතුටක් තියේ😅😅
@SilvaDulanja
@SilvaDulanja 2 күн бұрын
කරන කළට පව් මීරිය මී සේ විදින කළට දුක් දැඩිවෙයි ගිනි සේ ...... 😮
@Adeesh398
@Adeesh398 2 күн бұрын
anagi thihaswara❤❤❤❤sathutin innawa ❤❤❤niyamai 👍👍👍👍👍💓💓💓💓
@ShehaniRashmika-ff3ez
@ShehaniRashmika-ff3ez 2 күн бұрын
අනගි❤තිහස්වර යි හිනා වෙලා සතුටින් ආදරෙන් ඉන්නකොට මුලු කතාවම පිරිලා හැමදාම ඕන ඔය දේශ්පාලන cid අර ශාක්‍යාගෙ එහෙම විකාර පෙන්නන වෙලාවෙ අනගි තිහස්වර පෙන්නන්නකො ඇත්තටම ඔය දේවල් මේ කතාව ට ගැලපෙන්නැ
@itsb2619
@itsb2619 2 күн бұрын
කෝ බං අර riyalpathuma😅😅 මලාද😢😢
@thirimaduragayani1582
@thirimaduragayani1582 2 күн бұрын
maath baluwe,eka thama,thamange amma like walata pawichchi kala nisa,man hena gahanna kiwwe.marewaa nam hithala newei.e pissu nathiwenna,tharahata.edayin passe na.
@ritamiranda9311
@ritamiranda9311 2 күн бұрын
Nathi unama puluda?
@itsb2619
@itsb2619 2 күн бұрын
@@ritamiranda9311 ඕ😄😄
@hansanisachithra6215
@hansanisachithra6215 2 күн бұрын
දැන්නම් කතාව සෝක්😁❤️
@fathimafathima7936
@fathimafathima7936 2 күн бұрын
කල කල දේ පල පල දේ ඇමැන්ඩා 😂😂😂 මාර සතුටක් තියෙන්නේ
@thilakrohana3861
@thilakrohana3861 2 күн бұрын
අමෝදි ශේන්වයි එකතු කවුනානම් කතාව තව ලස්සනයි
@chandanimalkanthi416
@chandanimalkanthi416 2 күн бұрын
ලස්සනයි සාරංග ගීත්මා ආදරනීයයි ❤❤
@Keshanikawindaya
@Keshanikawindaya 2 күн бұрын
ඇමැන්ඩා මොනවා උනත් හොදට රගපනවා එයා හරි ම දක්ෂයි 😌💗🥰 නපුරු උනා ට එයා ගේ දක්ෂ තාවය මරු
@prettygirl-gy8mz
@prettygirl-gy8mz 2 күн бұрын
කතාව ලියන කෙනාට ඩොක්ට යාලුවෝ අමතක වෙලා😂😂
@kawirathnayaka2490
@kawirathnayaka2490 2 күн бұрын
Ai ara podi lamayai e lamayage amma. thihaswarage lamaya kiuwe eya
@MohdKwt-oi3eq
@MohdKwt-oi3eq 2 күн бұрын
Ou ane eyawa ametka walda kohde
@Anu.00
@Anu.00 2 күн бұрын
Mth me ekmai hthwe😂
@theekshanawijesuriya3960
@theekshanawijesuriya3960 2 күн бұрын
අනේද කියන්නෙ 😂💔
@VilekaEroshini
@VilekaEroshini 2 күн бұрын
ලොයිඩ්ලට ඔහොම වෙලා මදි මට නම් මාර සතුටුයි කතවට උනත් අනගිට කරපු දේ හොද අස්වැන්න ❤️❤️❤️❤️❤️
@hansisiriwardana4863
@hansisiriwardana4863 2 күн бұрын
අනගිගෙ ලස්සන ඇස් වහක්නම් වදින්න එපා❤❤
@dananjanishalani7711
@dananjanishalani7711 2 күн бұрын
4:05 කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති කොටසක්
@user-ef1fr3ks4k
@user-ef1fr3ks4k 2 күн бұрын
Dan kathava lassanai
@chathurikadilshani4275
@chathurikadilshani4275 2 күн бұрын
අනේ අමෝදි ශේන් එකතු කරන්න.
@heshaniwithdevindi5895
@heshaniwithdevindi5895 2 күн бұрын
Sen amodi ekathu karanna e denna hari adaraniyai❤🥺
@user-iw7en3mq8e
@user-iw7en3mq8e 2 күн бұрын
ලොයිඩ් ලගෙ පවුලටම තවදේවල් විදින්න දෙන්න ඕන. නැත්තම් එයාල හැදෙන්නෙ නෑ. අර ෂේන් රහල්ට පව්. අනේ අමෝදිව එයාට දෙන්න.
@Hasa648
@Hasa648 2 күн бұрын
අද කතාවනම් සුපිරියිනේ 😍
@AjanthaLakmali-vf9sw
@AjanthaLakmali-vf9sw 2 күн бұрын
අයියෝ ශේන් අමෝදි ආයෙ එකතු වෙනකම් බලන් ඉන්නෙ කවුද 😪😒
@NishadiHasarangi
@NishadiHasarangi 2 күн бұрын
අනේ මන්දා මේ කතාවෙ එක කපල් එකක් හොද වෙනකොට අනිත් කපල් එක වෙන් වෙලා....අනේ ඒ කපල් දෙක එක් කරන්නකෝ...මොනා නැතත් දැන්නම් කතාවට ගොඩක් ආසයි...ආනගිවයි තිහස්වරවයි එක් කරා වගේ ශේන්වයු අමෝදිවයි ලස්සන කපල් එකක් කරන්නකෝ ❤🥰🤗
@ShehaniRashmika-ff3ez
@ShehaniRashmika-ff3ez 2 күн бұрын
එකතු කරයි ඉතින් ඒ දෙන්නාට ආව පලවෙනි කරදරෙනේ ඕක ටිකක් අදි කොහොමත් කතාව ලියන කෙනා තිහස්වර අනගිට ආදරෙයි කිව්වදාට පහුවදා ඉදන්ම ඒකට බාල්දි දැම්මනෙ ඒ අතින් ශේන් අමොදිනම් ටික කාලයක් හරි ආදරෙන් හිටියා
@warunilakmali7902
@warunilakmali7902 2 күн бұрын
e unata shen amodi ekathukaranawanam hodai..shen amodita adaraya kare aththata..shen wage anith kena ko dan..ekai me serama
@Dilini99
@Dilini99 2 күн бұрын
කතාව ලියන කෙනා කෙල්ලො පාවිච්චි කරන්නෙ නිකන් ප්‍රදර්ශන භාණ්ඩ වගේ.එකෙකාගෙ අතට යවන්වා සෙල්ලම් බඩු වගේ.එක්කො job එකක් හරි ඉගෙනගන්වා හරි පෙන්නනෑ.ඔහේ සෙල්ලම් බඩු වගේ අතින් අත යවනවා.ඒක ගැන හරිම කණගාටුයි.😒
@ireshalakmali5856
@ireshalakmali5856 2 күн бұрын
ඇමැන්ඩ ඔහොම උනාට කැමති අය කෝ
@sewumimadushani5649
@sewumimadushani5649 2 күн бұрын
කතාවට උනත් ඇමන්ඩට වෙච්ච දේ ගැන කුජීත සතුටක් දැනෙන්නේ මට විතරද 😅
@ConfusedOwl-vv8rd
@ConfusedOwl-vv8rd 2 күн бұрын
සාරන්නය්‍ය නිසා මෙ දෙන්නා දැන් සතූට්න්
@nilangathisera7253
@nilangathisera7253 2 күн бұрын
දැන් නම් ඇමෙන්ඩා ගැන පව් හිතෙනවා
@shiransandaruwan148
@shiransandaruwan148 2 күн бұрын
අහිංසක දරු කළලයක් විනාශ කරපු දේට තොපිට ඔහොම වෙලා මදි. තොපි තව විදවන්න ඕන....
@dilinithudugala1618
@dilinithudugala1618 2 күн бұрын
Shean Amodhi akathu karannako ❤
@Rashmi-mk3ln
@Rashmi-mk3ln 2 күн бұрын
Ohm thama කලකම් පලදෙනවා.දැන් කතා ව ලස්සන යි❤
@Nishadi2002
@Nishadi2002 2 күн бұрын
Anagi thihaswara shoiiii ane❤😊
@TeknikaSusmitha-hw1io
@TeknikaSusmitha-hw1io 2 күн бұрын
හොඳ වැඩේ ලොයික් පවුලට ..අනුන්ට ගිනිදෙනවට
@HeshanSamarasinghe-qr3jw
@HeshanSamarasinghe-qr3jw 2 күн бұрын
Ramesha set shakayata 😑
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 23 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 3,8 МЛН
Chaya (චායා) | Part 01 | Sirasa TV
1:24:58
Sirasa TV
Рет қаралды 66 М.
SEE YOU || EPISODE 81 || සී යූ || 03rd July 2024
21:29
Swarnavahini TV
Рет қаралды 262 М.