ඉපැරණි කිරුම් මිණුම් | Sinhala units of measurement | Neth fm Unlimited History sri lanka 166 - 01

  Рет қаралды 26,674

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 112
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
මමත් ඉස්සර ගුරුවරයෙක් . ජාතික අද්‍යාපන ආයතනය නව පාසැල් පෙලපොත් හැදුවේ ඒ අයගේ හිතවතුන් ලවා. ඒ ලක්ශ ගනන් ගෙවුවා. මේ අය ලංකාවේ අද්‍යාපනය ගැන අවම දැනීමක් තිබූ අය. ඒ වාගේම විශය දන්නා ගුරුවරයෙක් අඩුපාඩු පෙන්වා සංශෝධන යවුවාට ඒවා ඊලග වසරේ පොත් මුද්‍රනය කරන විට එකතු වුනේ නැහැ. සමාජ අද්‍යනය පෙල පොතේ 2 වන ලෝක මහා සංග්‍රාමය ගැන පාඩමේ ජර්මන් නැව්ක්. කියා තිබූ පින්තූරය ඇත්තටමග් German submarine එකක් . ජර්මන්ස් ලා සබ්මැරීනයට කියන්නේ U boat කියලා. Under water boat කියලා. මේක අප පාසැලේ ස අ .ගුරුවරිය පිලිගත්තේ නැහැ. ඔයාට වැඩිය දන්න අය තමා NIE එකේ ඉන්නේ කිවුවා. මම internet එකෙන් මේක අරන් පෙන්නුවා. එතකොට කිවුවා නැවයි සබ්මැරීන් එකයි එකයි මුදුදේ යන්නේ කිවුවා.මේවගේ පන්ඩිත වැරදි ප්ලිගන්න අකමැති උද්දච්චය තමා NIE එකේ ඉන්නේ. NIE කියන එකට අපි කියන්නේ N. නාකි. I. ඉන්නේ E. එතෙන කියලා . NI E එකේ ඉන්න බහුතරක් පාසැලේ ඉන්න කාලෙ ඉගැන්වීම් කටයුත් නොකල පාසැල් කාලය තුල බාහිර උපාදි. ප්ස්චාත් උපාදි ඩිප්ලෝමා ඊලගට masters කර්පු අය. පාසැල් සේවා කාලය වසර 10 නම් ව්සර 5. වැටුප් සහිත රාජකාරි නිවාඩු. සමහරු වසරකට රාජකාරි නිවාඩු 41 ඉක්මවා ගත් අය . මේ අය තමා පෙලපොත් හදන්නේ.
@janithherath8409
@janithherath8409 Жыл бұрын
Mmm
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
මේ රට කෑවේ මේ රටේ ඉන්න මේ මජර මිනිස්සු ම තමයි මහත්තයෝ
@kamaniathulathmudali3477
@kamaniathulathmudali3477 Жыл бұрын
රට කන්නේ හිස් නිලධාරීන් සර් .
@UdagabbalaGunarathana
@UdagabbalaGunarathana Жыл бұрын
මේක තමා ඇත්තම කතාව
@senadeeranawarathns905
@senadeeranawarathns905 Жыл бұрын
ඇත්තම කතාව
@upulwijithasiri4126
@upulwijithasiri4126 Жыл бұрын
ඇත්තටම අදයි දැනගත්තේ පඹයගෙ රාජකාරිය. ස්තූතියි
@Rasikasspace
@Rasikasspace Жыл бұрын
අපුරුයි ඉතාම අපූරුයි. අද මම අලුත් දෙයක් දැන ගත්තා. බොහොම පින් ඔබ දෙපලට!
@dilshikadilhani7025
@dilshikadilhani7025 Жыл бұрын
අදත් වැඩ සටහන කලින්ම බලන්න ආවා. මේ වැඩ සටහන ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබේවා.ඔබ තුමන්ලාට තෙරුවන් සරණයි !
@udayaprasanna2708
@udayaprasanna2708 Жыл бұрын
සර් ගවුවක් කියන්නේ කොපමණ දුරක්ද කිලෝමීටර් වලින් පැහැදිලි කරල දෙන්න පුලුවන්නන් ගොඩාක් වටිනවා. තෙරුවණ් සරණයි
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Жыл бұрын
Good video 😍thanks 🌹ජයවේවා! ජයෙන් ජය ම වේවා!👍🙏
@samanpriyadarshana133
@samanpriyadarshana133 Жыл бұрын
තවමත් අපේ ගෙදර හාල් මනින්නෙ හුන්ඩුවෙන්. හුන්ඩු 4ක් සේරු 1යි. බුසලටත් සේරු ගානක් තියනව මතක නෑ. තව උපකරනයක් තියනව ලාහ කියල. අපේ පැත්තෙ කුඹුරු වල ප්‍රමානය කියන්නෙත් ලාස් වලින්. වී තුන් ලාහ, හතර ලාහ, පන් ලාහ කියල තමා කුඹුරෙ ප්‍රමානය කියන්නෙ.
@eesaperera
@eesaperera Жыл бұрын
Oya paththa koheda
@samanpriyadarshana133
@samanpriyadarshana133 Жыл бұрын
@@eesaperera අතුරුගිරිය , කොලඹ දිස්ත්‍රික්කයේ .
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
අපේ අම්මලාගේ ගමෙ මාතලේ උඩසිය මහලකොටුව පුවක්පිටිය රනමුරේ කුබුරු වල නියර දිගේ හැදුවේ දාස්පෙතියා. ඒ සැරට කෘමියෙක් වත් ආවේ නැහැ.
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
අපේ එළවළු කොටුවෙත් වවලා තිබුනා
@sulochanapallewela131
@sulochanapallewela131 Жыл бұрын
පත්තර මල්ලිගෙ 25 උපන්දිනයට සුබපැතුම් 🎉❤
@piyaldissanayakesrilanka2140
@piyaldissanayakesrilanka2140 Жыл бұрын
සුපිරි මොළයක්
@pudubumudannayaka5570
@pudubumudannayaka5570 Жыл бұрын
මකරා සහ අපේ සම්බන්ධතාවේ ඉතිහාසය කියා දෙන්න
@indunilmunasinghe9538
@indunilmunasinghe9538 Жыл бұрын
Excellent explanation.
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
ඉස්සර විශයක් තිබුනා කලා ශිල්ප කියලා . පස්සේ NIE එකේ අද්‍යාපන විශේස ගදයෝ පාඩම් 2 විතර එකතු කරලා පාඩම් වල order එක වෙනස් කරලා අලුත් විශයක් හැදුවා . ශිල්පකලා කියලා. මේක කරපු අය ආන්ඩුවෙන් ලකුනුත් දාගත්ත . ලක්ශ ගානක් හම්බකලා. මේ තමයි අපේ ජාතික අද්‍යාපන ආය තනය.
@jayprinsi7174
@jayprinsi7174 Жыл бұрын
අපි තවම බුසල පාවිච්චි කරනවා වී මැනීමේදි අඳේට කුඹුර දෙන්නේ බුසල් වලින් බුසල් බාගෙන් තවම අපි මනිනවා බුසලක වී කෙටුවාම 21kg පමන තමයි ති⁣ෙයන්නේ ඒක සමහර වී වර්ග සමග සුලු වෙනස්කම් වෙනවා
@rasithadissanayake9852
@rasithadissanayake9852 Жыл бұрын
බුසල කියන ප්‍රමානයේ දිග, පලල, උස කීයද?🤔
@maheshrathnayake250
@maheshrathnayake250 Жыл бұрын
​@@rasithadissanayake9852dan thyena ura busal 3ne 2.5he ura ewagen thama manala denne
@poshithadabare9731
@poshithadabare9731 Жыл бұрын
බුසල කියන්නේ අපේ දේශීය මිනුමක් නෙමෙයි. එක බ්‍රිතාන්‍ය සම්මත මිනුමක්. en.wikipedia.org/wiki/Bushel
@DilruMinrukLiyanage
@DilruMinrukLiyanage Жыл бұрын
@@poshithadabare9731😮❤
@malaabeywardana7455
@malaabeywardana7455 Жыл бұрын
සංචාරක ව්‍යාපාරය රැක ගන්න නමි අපේ අලි ටික රැක ගන්න විදියක් බලන්න
@lankanandachandrakumara8756
@lankanandachandrakumara8756 Жыл бұрын
❤❤❤ දාපු ගමන්ම බලනවා.
@upulhad
@upulhad Жыл бұрын
පත්තර මල්ලිගෙ 25 ට සුබපැතුම්
@hmmbandara6359
@hmmbandara6359 Жыл бұрын
Good.😊
@DahamBalasooriya
@DahamBalasooriya Жыл бұрын
Can we organize a session in New Zealand. What do we need to do.
@telestore626
@telestore626 Жыл бұрын
බුදු සරනයි
@sheham
@sheham Жыл бұрын
Very interesting and informative.
@nishasadaruvan7155
@nishasadaruvan7155 Жыл бұрын
රිදී ජුබ්ලියට සුබ පැතුම් නුවන් මහත්මයා
@indranialwis2124
@indranialwis2124 Жыл бұрын
Professor sir, rambukkana thiyena gal massa gana thora thuru gana dana ganna kamathiyi.. Ema sthana ya kaneem karala nadda Sir.. Mr Nuwan pilithurak denna.
@sunchare
@sunchare Жыл бұрын
අපෙගේ මුල්ල වැඩසටහන් වල මේ ගැන තියනවා
@indranialwis2124
@indranialwis2124 Жыл бұрын
@@sunchare Karunakara ema wadasatahane nama ho ankaya kiyanna Puluwanda Mr Nuwan.
@shemaya4979
@shemaya4979 Жыл бұрын
Happy Anniversary Brother ❤
@surajperera9002
@surajperera9002 Жыл бұрын
වියත මැනීම අතපලල් අයකුගේ සහ අත කුඩා අයකුගේ අගයන් දෙකකි.
@chanukasandeepa2229
@chanukasandeepa2229 Жыл бұрын
හා... 😁
@lalsiriwardana
@lalsiriwardana Жыл бұрын
පත්තර මල්ලිට සුභ පැතුම්!!! මහාචාර්‍යතුමා ප්‍රේක්ශක ජනතාව කියයි, ප්‍රේක්ශක සහ ශ්‍රාවක තේරුම?
@sgeeth
@sgeeth Жыл бұрын
පත්තර මල්ලී කියලා මං මේ ලඟදි දන්නේ ITN එකේ වීඩියෝ එකක් දැකලා
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
පැසසියයුතු වැඩසටහනක් ...
@mallikamallikarathnayaka3844
@mallikamallikarathnayaka3844 Жыл бұрын
වී බුසලක් කියන්නේ ඒ වී ප්‍රමාණයේ බර 20.5 Kg
@mohanperera1956
@mohanperera1956 Жыл бұрын
ඉසින ප්‍රමාණය කියන්නේ මා අසා තිබෙන ආකාරයට වී පැලවිම සදහා ඉසින ප්‍රමාණය
@thanujapriyankara224
@thanujapriyankara224 Жыл бұрын
Silver jubilee pathara malli
@klsrohana
@klsrohana Жыл бұрын
👌
@sarangademp3761
@sarangademp3761 Жыл бұрын
need more information of Maduruoya dam
@rpsrajapaksha788
@rpsrajapaksha788 Жыл бұрын
,,unlimited.histry.වැඩසටහනින්..යාපනයේ.අපේ.සිංහල..උරැමයත්‍.ගැන.වැඩසටහනක්.කරන්න
@anandhapandian5447
@anandhapandian5447 Жыл бұрын
Urumaya yanu dhemala vachanayak mahaththayo .thava mona sinhala Urumayakdha
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
​@@anandhapandian5447කොහෙන්ද ඔයා ඒක ඉගෙන ගත්තේ😂 දෙමළ කියන්නේ මොකක්ද 😂 එහෙම නම් ඉතින් තෙලෙගු මලයාලම් කන්නාඩ කියලා දෙයක් තියෙන්නත් බැරි වේවී 🤣 මෝඩ චූන් දෙන්න එපා. දෙමළ වලට කලින් තමයි හෙල භාශාව එන්නේ 😂
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 Жыл бұрын
Tamely statement, Prof. Kaputa bayawenne ne 'pambayata'. However think twice going to that region where our people at times return in coffins. Think of what happened to that ven monk who went to Russia.
@craigsrck4382
@craigsrck4382 Жыл бұрын
Hello I'm a medical doctor, I want to know whether Sri Lankans knew about gun powder from the maritime silk route, before Portuguese arrived. Is there any evidence for it use. And why some folk stories tell us that explosives were a very magical superhuman concept to the Sri Lankans although it must have certainly come to Sri Lanka before reaching Europe.
@bindu492
@bindu492 7 ай бұрын
ඇතෙක් බරට රං කියන්නෙ කොච්චරද ?
@evanssooriya9584
@evanssooriya9584 Жыл бұрын
👌👌🇱🇰
@Rpkosala
@Rpkosala Жыл бұрын
@charithdesilva8682
@charithdesilva8682 Жыл бұрын
English walin"scarecrow" kiyana wachanaya europiya wachnayak. Europiayan aya pambaya weradiyata awabodakaragena e sados denuma apita deela wage!
@dewapriyaarunashantha3703
@dewapriyaarunashantha3703 Жыл бұрын
oya hamadeema thama iwara ne sir
@keerthirajapaksha2598
@keerthirajapaksha2598 7 ай бұрын
පබයගේ වැඩෙි තමයි දැන් කරගෙන යන්නේ.
@Mr19660416
@Mr19660416 Жыл бұрын
😍🤩
@hiruswaris1777
@hiruswaris1777 Жыл бұрын
❤️🙏👍💐
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg Жыл бұрын
👍👍👍
@namaljayaweera5104
@namaljayaweera5104 Жыл бұрын
🙏
@niroshangunarathna7075
@niroshangunarathna7075 Жыл бұрын
මේ සැප්තැම්බර් මාසෙට සර්ගෙ පොතක් නැතිද
@isha906
@isha906 Жыл бұрын
🥰🥰🥰🥰🥰🥰
@shasheekajayasuriya9557
@shasheekajayasuriya9557 6 ай бұрын
අද පඹයා ගැන ඉගෙන ගත්තා
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 6 ай бұрын
Nuwanuth mahindalage pabayek thama😂
@sidathweerasinghe1359
@sidathweerasinghe1359 Жыл бұрын
ape palatha Wala ada kuburu Wala Ade gewanne busal walin busalakata weluba vee 21 kg widiyata thamai ganan hadanne. kuburu Wala wisalathwaya kiyanneth busal walin. vee busal dekak wapurana kuburak akkarayak lesa thamai pawasanne. vee busalaka kuburakata Ade wasayen vee busal 12 th 15 th athara aiyithi karuta gewiya yuthui..
@arunaranjana9552
@arunaranjana9552 Жыл бұрын
පඹයද,,පබයද තම්මේල් එකේ පබය ඒකයි
@myschool5453
@myschool5453 Жыл бұрын
ටයිදාන පඹයො ලොකු ලොකු කාර්යාල වල ඹ්නතරම් ඉන්නවා.
@shanthiliyanage511
@shanthiliyanage511 Жыл бұрын
❤️🙏👍
@trishanpeiris4247
@trishanpeiris4247 Жыл бұрын
21.00
@dilupaniranga2669
@dilupaniranga2669 Жыл бұрын
👍👍👍🙏🙏🙏🎉️🎉️🎉️
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 Жыл бұрын
🌷🌹🌺🌷🌹🌺🌷🌹🌺
@jagathsirikarunarathna1334
@jagathsirikarunarathna1334 Жыл бұрын
👍👍👍👍👍👍👍 👍👍👍👍👍👍👍
@bindu492
@bindu492 7 ай бұрын
😀😀😀. Raththaran bushalak da bara we buslak da bara ..
@shameeramahawattage7150
@shameeramahawattage7150 Жыл бұрын
බුසල ඇමෙරිකානු ඒකකයක්. පරිමාව මනින්නේ
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@tissaattygalle7958
@tissaattygalle7958 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 Жыл бұрын
👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾💐
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 Жыл бұрын
❤️❤️❤️👍👍👍
@sudathliyanagepriyankara3960
@sudathliyanagepriyankara3960 Жыл бұрын
,කියමනක් තියෙනවා හේනේ පබයෙක් හිටවලා ඌරන්ට බනින්න එපා කියලා
@thishanbasnayake3498
@thishanbasnayake3498 Жыл бұрын
🇱🇰🇱🇰
@tissaattygalle7958
@tissaattygalle7958 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@niroztheretailer6350
@niroztheretailer6350 Жыл бұрын
මට තියන ප්‍රශ්නය නිකම්ම මුට්ටියකින් ඔය වැඩේකරන්න පුලුවන්නේ මොකටද මිනිස්‍ රූපයකට සමාන හැඩයකට හදලා ඒකට මුට්ටියක් එල්ලුවේ , නිකම්ම මුට්ටියක් හිල්කරලා පෙරුම්කායම් බෙහෙත දාල එල්ලුවත් ඔය වැඩේම කරන්න පුලුවන්නේ??????????
@jemajoy8839
@jemajoy8839 Жыл бұрын
නිකම් තියන මුට්ට්ය හැඩ කරලා. එක් අයෙක් විනෝදයට කල දෙය අන් අයත් අනුගමනය කරන්න අැති. මිනිසා කලාත්මක සත්වයෙක් නිසා වෙන්න පුළුවන් 🤔
@medilgamage438
@medilgamage438 Жыл бұрын
❤❤🙏
@GreentelMobile-fi6yn
@GreentelMobile-fi6yn Жыл бұрын
❤❤❤❤❤❤🌄🌄🌄💐💐💐
@vineethamaskeliye9675
@vineethamaskeliye9675 Жыл бұрын
පබයා.... පඹයා....😮
@dewapriyaarunashantha3703
@dewapriyaarunashantha3703 Жыл бұрын
mimi sapekshai
@priyankaramadugalla3287
@priyankaramadugalla3287 Жыл бұрын
Mannam ethin nuwan aiyage gon katha ganan ganne 🤣🤣🤣🤣🤣🤣 mata awasha de man ahan ennawa. 😅😅😅
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
රජයේ සේවයේ ඉන්න අයත් බුද්ධිමත් කිවුවට පබයෝ වගේ ?පබයට කුරැල්ලන් එලවන්නබැ එක කවුරැත් දන්න දෙයක්😂 .එවුනාට අත් දැකිමෙන් දන්නව ගොඩක් සත්තු එන්නේ නැ ?හැබැයි මම කිවුව රජයේ සේවකයන් වගේ ඔහේ තියල තිබුනොත් එකත් සෙලවෙන්න දගලන්න හදන්න ඔන ?😅
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 6 ай бұрын
😂😂
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
මොන මහාචාර්ය උනත් කියන්නේ ගමේ ගොඩේ අයවගේ කතා හදන එකනේ .මොකද හරියටම දැනගෙන නොවෙයිනේ නේද?එයාල හිතනව එහෙම වෙන්න ඇති කියලා ඉතින් අනිත් අයටත් හිතලු ඉදිරිපත් කරන් අයිතියක් තියනවා? මොකද ඔයාල කරන්නෙත් එක කවුද දන්නේ ඔයාලත් ඇත්ත කියනවද බොරැ කරනවද කියල අතිතයේ ඉදල බුද්ධිමත් කියාගන්නා අය කලේ කොහේවත් රටක කියන දෙයක් පිලිගන්න එකනේ?පහුගියකලේ කොරොනා වෛරසයට ගැහුව .මොනතරමක් දැනටත් එකතැන්වෙලා දුක්විදිනවද ?හොදම එක ගනන් වැඩි එක කියල ගහන්න ඔන එක කියල කැ ගැහුවා .කවුද එහෙම ගහන්න කිවුවේ .බුද්ධිමත් කියන අයනේද ?ඉතින් එයාල පිලිගන්නවද එකනොගෙන යහතින් ඉන්න අය ඉන්නවා කියල ගැහල මැරැන අය ඉන්නවා කියල ගහල වෙනත් ලෙඩ හැදුන විදවන අය ඉන්නවා කියල. නැනේද.ඉන්නකන් තනතුරේ කාගේහරි පදයකට නටලා පැෂන් අරන් යහතින් වැජබෙනවා .එහෙමයි හැටි.අනිත්අයට කලින් ඔව හොයල හෙලිකරල තිබුනේ නැ නේද අනිත් අය දැකල හෙලිකරනකන් ඔයල මොනවද කලේ😅
@TheVihangasathsara
@TheVihangasathsara Жыл бұрын
ඔයාට ඕන නම් පොර වෙන්න මම පොර කියල මානසිකත්වයක් තියනව වන් ඔයා දන්නවනම් මහාචාර්යතුමාට වඩා ඇයි ඔයා මේ වගේ වැඩසටහනකට ගිහින් තමන් දන්න දේ කියන්නෙ නැත්තේ. එහෙම කියන එක අවුල් වගේ නම් කට පුක පියන් පැත්තකට වෙලා ඉන්න
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
පඹයා කියලා හරියට ලියපං බං
@poshithadabare9731
@poshithadabare9731 Жыл бұрын
බුසල කියන්නේ අපේ දේශීය මිනුමක් නෙමෙයි. එක බ්‍රිතාන්‍ය සම්මත මිනුමක්. en.wikipedia.org/wiki/Bushel
@TheVihangasathsara
@TheVihangasathsara Жыл бұрын
ඔව හරි නම් බුශල්
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 6 ай бұрын
Yes bushels is British
@udayaprasanna2708
@udayaprasanna2708 Жыл бұрын
සර් ගවුවක් කියන්නේ කොපමණ දුරක්ද කිලෝමීටර් වලින් පැහැදිලි කරල දෙන්න පුලුවන්නන් ගොඩාක් වටිනවා. තෙරුවණ් සරණයි
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
ගව්වක් යනු සැතපුම් හතරක්
@nalindanishantha3734
@nalindanishantha3734 Жыл бұрын
❤❤❤
@thiranthirupasinghe6048
@thiranthirupasinghe6048 Жыл бұрын
👍👍👍
@champasenevirathne7074
@champasenevirathne7074 Жыл бұрын
👍👍👍🙏
@tissaattygalle7958
@tissaattygalle7958 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nandunichampathi8477
@nandunichampathi8477 Жыл бұрын
❤❤❤
@MuramudaligeGunapala
@MuramudaligeGunapala 5 ай бұрын
@chathuranandika6331
@chathuranandika6331 Жыл бұрын
❤❤❤
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 20 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 17 МЛН
Neth fm unlimited history 168
1:22:37
Neth FM
Рет қаралды 6 М.
Neth fm Unlimited History Sri Lanka 137
1:26:12
Neth FM
Рет қаралды 9 М.
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН