පුංචි බිස්නස් එකකට හොදම කෑමක්..😋😋/home business ideas/swayan rakiya adahas/milk toffe recipe

  Рет қаралды 18,289

Ape gedara

Ape gedara

Күн бұрын

Пікірлер: 124
@WgsManike
@WgsManike Ай бұрын
Oyaga video balala mama kama hadanawa good
@LahiruLahiru-ul1on
@LahiruLahiru-ul1on 2 ай бұрын
Kochchara kalayak thiyaganna puluwanda
@dananjaniyapa195
@dananjaniyapa195 28 күн бұрын
ඔහොම heduwata labayak ne.mama ගොඩක් try kara.okata haal piti wage dala hadanna kiyala denna puluwannan loku uddawak.mama magadi nathara kara.e piti dapuawahama kiritopi rasa anne ne
@binaruashinsana8598
@binaruashinsana8598 8 ай бұрын
ඔයාගේ වැඩක් නම් කියලා වැඩක් නැහැ සුපිරිම තමයි ඉතින්. දෝණි මමත් ඉදිඅප්ප විකුණලා තමයි ජීවත් වෙන්නේ. අමතර දෙයක් කරන්න හොය හොයා හිටියේ. මම අග්ගල හදල වික්ක. රුලන් හැදුව. ආප්ප ටිකකුත් හදලා බැලුව. මම පාර ළග ඉන්නේ චුටි පොල් අතු කඩයක් හදාගෙනඑකේ තමයි විකුනන්නේ මේකත් මම හදනවා. මට ළමයි හතර දෙනෙක් ඉන්නවා. එයාලට උගන්නන්නෙ හරිම අමාරුවෙන්. ඔයාට පින්. මට ශක්තියක් දුන්නට.බුදුසරණයි සරණයි ඔයාට ජයම වේවා!!!!!!!
@apegedara9382
@apegedara9382 8 ай бұрын
පටන් ගන්න නැන්දෙ...ඔයාට අනිවාර්යයෙන්ම හොද ආදායමක් උපයන්න පුළුවන් වේවි...❤️❤️
@rmjrathnayaka6829
@rmjrathnayaka6829 Ай бұрын
අනේ අක්කෙ කිරි ටොපි රෙසිපියෙ වියදම මට රිප්ලයි කරන්නකො ලොකු උදව්වක්
@WasanaSadamali-h8q
@WasanaSadamali-h8q 3 ай бұрын
Milk 1l keli kiyak kpnnpuluwnd akke
@SumuduDarshana-xk1ti
@SumuduDarshana-xk1ti 3 ай бұрын
නියමයි අක්කෙ ❤️❤️
@Chalanisaumya
@Chalanisaumya 8 ай бұрын
Me kiri toffee dawas kiyak withara thiya ganta puluwanda nangi.❤
@apegedara9382
@apegedara9382 8 ай бұрын
මම නම් මාසයක් තියා ගන්නවා...❤️❤️❤️
@Chalanisaumya
@Chalanisaumya 8 ай бұрын
Thank you nangi replie karata.oyata wadi wadiyen hari yanta one.busu saranai gedara hamotama.🥰🥰🥰❤️
@neranjanaatapattu8907
@neranjanaatapattu8907 8 ай бұрын
ඔයාට ගොඩක් පිං. නිහතමානී ඔයාට හරියනවා. 🙏🌹
@nalakarathnayake6520
@nalakarathnayake6520 8 ай бұрын
Nangiyo godak sthuti oyage video ekata mata me kiri toffeeyaka Mila theeranaya kara Ganna udau karannako mudalalita keeyak denna oneda mage labe komada tiya ganne angle Kali haduwama
@apegedara9382
@apegedara9382 8 ай бұрын
කියලා දෙන්නම් වීඩියෝ එකකින්❤️❤️❤️
@nalakarathnayake6520
@nalakarathnayake6520 8 ай бұрын
Mage illemata piliturak dunnata godak sthuthi nangi ikmanin video eka genna b.s
@dsjayawardhane3498
@dsjayawardhane3498 8 ай бұрын
ගොඩක් ස්තුතියි දුව ට...ඔයා මිශ්‍රණයට බටර් ටිකක් එකතු කලා නම් තව රසවත් ....
@apegedara9382
@apegedara9382 8 ай бұрын
ඔව් නේද ආන්ටි...ස්තූතියි 😇❤️❤️❤️
@JeewaniIsurika
@JeewaniIsurika 8 ай бұрын
Asawen baluwa,thwa me wage kama hadan video genna.
@apegedara9382
@apegedara9382 8 ай бұрын
👍❤️❤️❤️
@mr.gaming9162
@mr.gaming9162 3 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට.මම මිල්ක්මෙඩ් වලින් හදන්නෙ.ගෙදර කන්න.ඒවා කඩවල්වලට දාලා ලාබ ගන්න බැහැ.ගොඩක් ස්තුතියි .මේ කෑල්ලක් කීයටද මිල නියම කරන්නෙ කියලත් කියනවද.❤ ඔයාගෙ videos ගොඩක් වටිනවා.ජයෙන් ජයම පතමි.😊
@hirunihansala6902
@hirunihansala6902 5 ай бұрын
Akke ewa kochchra kal tiya ganna puluwan da
@thanujaherath7677
@thanujaherath7677 7 ай бұрын
Harima uthsahawantha kenek oya..oyage siyaluma wada sarthaka wenna kiyala suba pathanawa❤
@ShanaliMalisha
@ShanaliMalisha 8 ай бұрын
අනේ ඔයාට පුලුවන් නම් ආප්ප ටිකක් buisness එකට හදන්න කියල දෙන්න ගොඩක් පින් මම ඔයාගෙ ආප්ප video එක බැලුවා ඒත් වාටිය හොඳින් crispy විදියට ටිකක් වෙලා තියන්න දිග video ekak ගේන්න හරිම වටිනා chanel ekak බුදු සරනයි ❤️❤️
@apegedara9382
@apegedara9382 8 ай бұрын
කියලා දෙන්නම් ❤️❤️❤️
@ShanaliMalisha
@ShanaliMalisha 8 ай бұрын
Godak pin ❤️❤️
@kumarikumari-rr4vr
@kumarikumari-rr4vr 5 ай бұрын
නියමයි❤❤
@InokaUmayangani-c5o
@InokaUmayangani-c5o 8 ай бұрын
Milk made wlin hadanawanam sini danne kochcharada
@Kitchendiary96
@Kitchendiary96 8 ай бұрын
Thankyou❤️ ඔයාගෙ පැනිවලලු රෙසිපිය හැදුවා නියමෙට ආවා. කොච්චර හැදුවත් හරියටම පැනි වළලු හදාගන්න පුලුවන් වුනේඔයාගේ වීඩියෝ එකෙන්. හරිම සතුටුයි ❤
@apegedara9382
@apegedara9382 8 ай бұрын
අනේ හරිම සතුටුයි මට 😇😇❤️❤️❤️❤️
@aframifra2007
@aframifra2007 8 ай бұрын
Hi sister Dawas kiyak kalthiyaganna puluwanda
@apegedara9382
@apegedara9382 8 ай бұрын
මාසයක් උනත් පුළුවන් හරි පදමටම හදා ගත්තොත්...❤️❤️❤️
@aframifra2007
@aframifra2007 8 ай бұрын
Eka kellak kiyakata vikunanna puluwanda
@UdeniMadhuwanthi-fl9rt
@UdeniMadhuwanthi-fl9rt 8 ай бұрын
Math elakiriwalin tamai hadanne.masayak thiyaganna be
@apegedara9382
@apegedara9382 8 ай бұрын
මේ පැත්තෙ නම් එක කෑල්ලක් රු.15ක් වෙනවා..❤️❤️
@apegedara9382
@apegedara9382 8 ай бұрын
මැද මෙලෙක් ගතියක් තිබුණොත් තියා ගන්න බෑ...
@ShalikaNuwan-m8s
@ShalikaNuwan-m8s 8 ай бұрын
👍🥰 supiri akke.adath watina video ekak.
@prabashaniklg9733
@prabashaniklg9733 8 ай бұрын
පාටත් ලස්සනයි... දැක්කම හදලා බලන්න හිතෙනවා... 😍😋❤️
@apegedara9382
@apegedara9382 8 ай бұрын
හදල බලන්නකෝ හරිම රසයි ❤️❤️❤️
@prabashaniklg9733
@prabashaniklg9733 8 ай бұрын
@@apegedara9382 හදලා කියන්නම්... කොහොමද කියලා 😍🥰
@aishuvlogsinsl1571
@aishuvlogsinsl1571 8 ай бұрын
Thank you❤️❤️💙💙
@apegedara9382
@apegedara9382 8 ай бұрын
❤️❤️❤️❤️❤️
@smartlady920
@smartlady920 8 ай бұрын
Thanks අක්කා මන් හොය හොය හිටපු රෙසිපි එකක්.
@apegedara9382
@apegedara9382 8 ай бұрын
😇😇❤️❤️❤️❤️
@N22122
@N22122 7 ай бұрын
Paan piti toffee recipe danawada pls. Mama kaden gatha kellak 20rs.kiri toffee kiyala tamai wikunanne
@nilmininadeeshani7138
@nilmininadeeshani7138 7 ай бұрын
මන් හැදුව දෙපාරක්ම එක පාරක් කිරි මැටි වගේ වෙලා..අනිත් පාර බුල්ටො වගේ කටේ ඇලෙන්න ගන්නව ඒ ඇයි
@lakminikumari8764
@lakminikumari8764 8 ай бұрын
Oya kiyannako ochchara wada godak karanne kohomada... niyamai...
@apegedara9382
@apegedara9382 8 ай бұрын
ඒ ගැන වීඩියෝ එකක් ගේන්නම් ❤️❤️❤️❤️
@SuchithraKrishanthi
@SuchithraKrishanthi 8 ай бұрын
Harima lassanai oyage vedio day vlog ehamath dannako puluwannam mage ammath asmi konda kaum mun kaum kavili hadala vikunanawa
@apegedara9382
@apegedara9382 8 ай бұрын
👍👍😇😇😇❤️❤️❤️❤️
@saumyarajapaksha5702
@saumyarajapaksha5702 8 ай бұрын
අනේ හැමදාම වීඩියෝ එකක් අරන් එන්නකෝ.මම හරි ආසාවෙන් බලන් ඉන්නෙ
@apegedara9382
@apegedara9382 8 ай бұрын
උත්සාහ කරන්නම් නංගී 😇😇😘😘❤️❤️❤️❤️
@vitharanachami4001
@vitharanachami4001 8 ай бұрын
Thank you 💐
@apegedara9382
@apegedara9382 8 ай бұрын
❤️❤️❤️😍
@slbuy830
@slbuy830 8 ай бұрын
Niyamai asai dakkamath Sthuthi sthuthi Sthuthi
@apegedara9382
@apegedara9382 8 ай бұрын
❤️❤️😇😇
@wgkkiyanage5574
@wgkkiyanage5574 8 ай бұрын
පොල් කිරි ගන්න පුලුවන්ද 😮
@apegedara9382
@apegedara9382 8 ай бұрын
පුළුවන් ❤️😇
@wgkkiyanage5574
@wgkkiyanage5574 8 ай бұрын
@@apegedara9382 ,ස්තුතිය 👍
@LathikaFernando-tz1lx
@LathikaFernando-tz1lx 8 ай бұрын
Senwich eka Havana widiya dennako.kadekata danna
@apegedara9382
@apegedara9382 8 ай бұрын
කියලා දෙන්නම්..❤❤
@LathikaFernando-tz1lx
@LathikaFernando-tz1lx 8 ай бұрын
Thank you god bless you 🙏
@apegedara9382
@apegedara9382 8 ай бұрын
😇😇❤️❤️❤️❤️
@sanjudissanayaka1685
@sanjudissanayaka1685 8 ай бұрын
තෙරැවන් සරනයි❤❤❤❤❤
@shaniandkids8158
@shaniandkids8158 8 ай бұрын
👌 👌 ❤❤❤❤❤ නියමයි
@ayeshmaha9066
@ayeshmaha9066 8 ай бұрын
Kiri 1L sugar 500g wadi nadda. Danne nati nisa ahanne
@apegedara9382
@apegedara9382 8 ай бұрын
නෑ වැඩි නෑ සීනි මදි උනොත් හදන්න බැහැ..පදම වරදිනවා..
@isharalakmali2707
@isharalakmali2707 6 ай бұрын
අනේ නංගි මිල කොහොමද දාන්නෙ
@saumyavlog9128
@saumyavlog9128 8 ай бұрын
මම දැනට කරගෙන යන මගේ පුන්ච් bisnuss එක ගොඩාක් ආසාවෙන් බැලුවේ නන්ගා ❤❤
@apegedara9382
@apegedara9382 8 ай бұрын
අනේ එහෙමද....😇😇❤️❤️❤️❤️
@saumyavlog9128
@saumyavlog9128 8 ай бұрын
Nanga oya kohomada denne mila
@VisuVisu-ic1jg
@VisuVisu-ic1jg 8 ай бұрын
Super...super..super math hana woooo..oyta pin godaak..🙏🙏🙏👑️👑️👑️🤗
@apegedara9382
@apegedara9382 8 ай бұрын
😍😍😍❤️❤️❤️❤️❤️
@achaladesilva6132
@achaladesilva6132 8 ай бұрын
ඔයාට ගොඩක් ස්තූතියි ❤❤
@apegedara9382
@apegedara9382 8 ай бұрын
❤️❤️❤️❤️
@SuchithraKrishanthi
@SuchithraKrishanthi 8 ай бұрын
Kade tiyana fresh milk ganna barida
@apegedara9382
@apegedara9382 8 ай бұрын
පුළුවන් මේ විදියටම හදන්න...❤️❤️
@chandraperera3429
@chandraperera3429 8 ай бұрын
තෙරුවන් සරණයි දුව
@apegedara9382
@apegedara9382 8 ай бұрын
❤️❤️❤️
@diliniupeaksha
@diliniupeaksha 8 ай бұрын
Kiri 1l kin oya klli kiyak kpuwada?
@apegedara9382
@apegedara9382 8 ай бұрын
මම 56ක් කැපුවා...තුනී කර ගන්න උස අනුව කෑලි ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්...සාමන්‍යෙන් කෑලි 60ක් වගේ පුළුවන් ❤️❤️
@niroshikapathirana8726
@niroshikapathirana8726 8 ай бұрын
නංගී ...milkmaid ලොකු tin එකෙන් හදනවා නම් සීනි කොච්චර ගන්න ඕනෑ ද කියලා කියන්න පුළුවන් ද
@apegedara9382
@apegedara9382 8 ай бұрын
510g ටින් එකට සීනි 300g ක් ඇති..
@sithmidesilva7527
@sithmidesilva7527 8 ай бұрын
Akke oya kiri toffee price kiyatada denne?
@apegedara9382
@apegedara9382 8 ай бұрын
15යි නංගී
@FytYtg
@FytYtg 8 ай бұрын
Nangi elakiri wenuwata pol Kiri daala hadana widiya kiyannako.. Mama harima aasawen balanne oyaagen vedio..Jaya wewaa!!
@apegedara9382
@apegedara9382 8 ай бұрын
කියලා දෙන්නම් අනිවාර්යයෙන්ම ❤️❤️❤️❤️
@RanjiniPerera-e4c
@RanjiniPerera-e4c 8 ай бұрын
❤😂❤❤
@apegedara9382
@apegedara9382 8 ай бұрын
❤️❤️
@millakarandira6646
@millakarandira6646 5 ай бұрын
Oyava sambanda karaganna puluvan nambar ekak denavada
@VilajAshan-c2i
@VilajAshan-c2i 8 ай бұрын
😱😱👍👍නියමයි අක්කි. මාත් හදනවා
@apegedara9382
@apegedara9382 8 ай бұрын
හදල රස කියන්නකො නංගී ❤️❤️❤️
@MadushniNalika-bi5fl
@MadushniNalika-bi5fl 8 ай бұрын
❤❤❤
@apegedara9382
@apegedara9382 8 ай бұрын
❤️❤️❤️❤️❤️
@wasanthigunasighe2022
@wasanthigunasighe2022 8 ай бұрын
පුලුවන් නම් දිග විඩියෝ එකක් ගෙන්න .මම හරිම අසයි ඔයා ගෙ විඩියෝ බලන්න . හරිම වටිනා විඩියෝ ඔයා ගෙ මටනම්
@apegedara9382
@apegedara9382 8 ай бұрын
😇😇😇😇😘😘😘❤️❤️❤️❤️❤️
@dhanushikadesilva6306
@dhanushikadesilva6306 8 ай бұрын
Miss bisnas ekakata cup wala dala karana චට්නි videyo ekak karannako
@apegedara9382
@apegedara9382 8 ай бұрын
ගේන්නම් ❤️❤️❤️
@yasinthaSadaruwan-j6q
@yasinthaSadaruwan-j6q 8 ай бұрын
Supiri akke❤❤❤❤
@DipaniJayasekara-w7o
@DipaniJayasekara-w7o 8 ай бұрын
Hadala dawas kiyak thiyaganna puluwanda
@apegedara9382
@apegedara9382 8 ай бұрын
සති 3ක් 4ක් තියා ගන්න පුළුවන් ❤️❤️❤️
@VisuVisu-ic1jg
@VisuVisu-ic1jg 8 ай бұрын
🌍🌹🌹🌹🌹🌹🌍
@salindawickramasinghe8533
@salindawickramasinghe8533 8 ай бұрын
ඔය ප්‍රාමාණයෙන් කෑලි කීයක් හදන්න පුළුවන් ද ?
@apegedara9382
@apegedara9382 8 ай бұрын
මම 55ක් වගේ කැපුවා තුනී කරන උස අනුව කෑලි ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන් සාමන්‍යෙන් කෑලි 60ක් වගේ පුළුවන් ❤️
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 8 ай бұрын
අනේ මැණික අග්ගලා රෙසපි එක දෙනවද 🥰
@apegedara9382
@apegedara9382 8 ай бұрын
අනිවාර්යයෙන්ම දෙන්නම්කො...😇😇❤️❤️❤️❤️
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 8 ай бұрын
Thank you
@apegedara9382
@apegedara9382 8 ай бұрын
You're welcome ❤️❤️❤️
@nilanthikumari9393
@nilanthikumari9393 8 ай бұрын
ලස්සනයි ❤
@apegedara9382
@apegedara9382 8 ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@saumyarajapaksha5702
@saumyarajapaksha5702 8 ай бұрын
අක්කේ අපි හදන කෑම විකුණා ගන්න විදිහක් කීයන්නකෝ
@apegedara9382
@apegedara9382 8 ай бұрын
කියලා දෙන්නම් නංගී ❤❤❤
@VisuVisu-ic1jg
@VisuVisu-ic1jg 8 ай бұрын
💎💎💎💎💎🌹
@apegedara9382
@apegedara9382 8 ай бұрын
❤️❤️❤️❤️❤️
@SriyaniRathnayaka-se8ko
@SriyaniRathnayaka-se8ko 8 ай бұрын
Oyagevidyoblanamamathasi😅😅😅😅😅😅😅😅😅😅😅
@apegedara9382
@apegedara9382 8 ай бұрын
😇😇😇😇❤️❤️❤️❤️
@AnushaThilangani
@AnushaThilangani 8 ай бұрын
ඔය භාජන ගැස් ලිපේ තියන්න හොද නැලු .පොඩ්ඩක් හොයලා බලන්
@apegedara9382
@apegedara9382 8 ай бұрын
ඇයි හොද නැත්තේ...මේක මම රයිස් කුකර් එකට පාවිච්චියට ගන්නෙ නැහැ...ඇලුමිනියම් පොට් වල උයනව නම් ඇයි මේක හොද නැත්තේ...🤔🤔
@indunithakshila6866
@indunithakshila6866 8 ай бұрын
Thank you ..❤️
@apegedara9382
@apegedara9382 8 ай бұрын
❤️❤️❤️❤️
@chandraperera3429
@chandraperera3429 8 ай бұрын
තෙරුවන් සරණයි දුව
@apegedara9382
@apegedara9382 8 ай бұрын
❤️❤️❤️❤️
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН