සුදු පොල් තෙල් ගෙදර හදමු. Home made White Coconut Oil | Ape waththa

  Рет қаралды 30,613

Ape Waththa

Ape Waththa

Күн бұрын

Пікірлер: 26
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
දෙවන වීඩියෝව මෙතනින් නරඹන්න. kzbin.info/www/bejne/gXemfHpnhrylbrc
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
හැමෝටම වටිනා වීඩියෝවක්. ඔබ සියලු දෙනාටත් නිදුක් නිරෝගී, සිතූ පැතූ දෙය ඒ අයුරින්ම ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
ඔබටත් එසේම වේවා.
@samarasinghaaththanagodha4721
@samarasinghaaththanagodha4721 3 жыл бұрын
පොල් මදවල කුරුට්ට ඉවත් කිරීම නිසා පොල් තෙල් වල තිබෙන කොලස්ටරෝල් මට්ටම අඩු වෙනවා.අපේ රටින් ඇමරිකාවට වර්ජින් කොකනට් ඔයිල් අපනයනය කරන්නේ මේ ආකාරයට නිශ්පාදන කරලා, ඇමරිකාවේ මෙම vergine coconut oil බෝතලයක් ලංකා රුපියල් පන්දාහක් විතර වෙනවා.ඉතින් මේ වීඩියෝව නරඹන්න.වස විස වලින් පොල් තෙල් ගෙදරදීම නිෂ්පාදනය කරගන්න.මෙම වීඩියෝව ඉදිරිපත් කිරිම සම්බන්ධව මාගේ ස්තුති ප්‍රනාමය.
@dedunusamadhi690
@dedunusamadhi690 11 ай бұрын
Vahi davas valata kohomada velanne ane kiyannako plz😢😢😢😢
@ApeWaththa
@ApeWaththa 9 ай бұрын
godak thiyenawa nam, pol dumak hadaganna.
@ThanujaAswani-nz5cu
@ThanujaAswani-nz5cu Жыл бұрын
Pol gedara blender ake abaranna barida akke
@ApeWaththa
@ApeWaththa Жыл бұрын
behe
@wimalarathnawimal5203
@wimalarathnawimal5203 2 жыл бұрын
Pol coppara karana vidiya Kiya denna
@shashi4287
@shashi4287 2 жыл бұрын
මමත් හැදුවා.. ඒත් මගෙ පොල්තෙල් එක තැඹිලි පාට වුනා.. ඒකෙයි සුදු පොල් තෙල් එකෙයි වෙනස මොකක්ද කියන්නකෝ... මමමයි ගෙදරදී හදාගත්තෙ🥺
@ApeWaththa
@ApeWaththa 2 жыл бұрын
කහ පොල්තෙල් ශරීරයට තරමක් අහිතකරයි.
@shashi4287
@shashi4287 2 жыл бұрын
@@ApeWaththa ඒවත් ඉතින් පොල් කිරි වලින් ගෙදර හිදගත්ත ඒවා.. ඒක ටිකක් වැඩියෙන් තියලා තැඹිලි පැහැ වෙලා.. එහෙමත් හොද නැද්ද🥺
@dinindudayan3277
@dinindudayan3277 2 жыл бұрын
දවස් කීයක් වේලන්න ඕනද?? කෑලි කැපුවට පස්සේ??
@Raja-fh4uz
@Raja-fh4uz 3 жыл бұрын
Thanks
@ApeWaththa
@ApeWaththa 2 жыл бұрын
welcome
@udayangaunawatuna
@udayangaunawatuna 3 жыл бұрын
පොල්ගෙඩි කීයක් ඕනෙද 1L තෙල් හිදින්න..?
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
ලොකු පොල් 8ක් පමණ අවශ්‍යයි.
@udayangaunawatuna
@udayangaunawatuna 3 жыл бұрын
@@ApeWaththa ස්තූතියි ඔබට.. කුරුට්ට එක්කම ගත්තොත් ගෙඩි කියක් ඕනෙද?
@ajithamarasiriajith3567
@ajithamarasiriajith3567 2 жыл бұрын
Khomada katuwa ain karaganna
@ApeWaththa
@ApeWaththa 2 жыл бұрын
වේලෙන විට කටුව නිකම්ම අයින්වේ.
@user-wg7ol4ee3l
@user-wg7ol4ee3l 3 жыл бұрын
වේලලා මෝලට ගිනියන්න ඔයා කියන්න ඕනෙ නෑ .....😂😂😂😃
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
හොඳයි
@srisirakumar9706
@srisirakumar9706 3 жыл бұрын
සමහරැ කියන්නෙ කුරැටිටෙ තේල් තියෙන්නෙ කියෙල
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
කුරුට්ටෙ තෙල් ගොඩක් තියෙනව නමුත් සුදු පොල්තෙල් හදන්නෙ කුරුට්ට ඉවත් කරල
@gaminividanage2600
@gaminividanage2600 3 жыл бұрын
ඔයා කියනවා ඔය ඉවත් කල කොටසේ කොලොස්ටරෝල් කියල රුහුණු කැම්පස් එකෙ කියනවා ඉතා හොදයි කියල මුදල් හම්බකරන්න නොදන්න දෙවල් කියන්න එපා
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
ස්තූතියි. ඔබ නිවැරදියි. පොල් කුරුට්ට ආහාරයට ගැනීමෙන් පසුව කොලෙස්ට්‍රොල් ශරීරයේ නිපදවේ. එම නිසා එම කොටස ආහාරය ගැනීම සුදුසු නොවේ.
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 8 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 8 МЛН
Extra Virgin Coconut Oil | How to Make Cold Pressed Virgin Coconut Oil
10:38
Tasty Food by Mitu
Рет қаралды 2 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31