House wiring - complete wiring of house | Electrical Sinhala

  Рет қаралды 58,002

SL Easy Work

SL Easy Work

Күн бұрын

Пікірлер: 89
@daneshmadhusanka4692
@daneshmadhusanka4692 2 жыл бұрын
ගොඩක් වැදගත් විඩියෝවක් ...බොහොම ස්තුතියි!...
@sagaralalith1272
@sagaralalith1272 Жыл бұрын
සුපිරියක්
@larrytv314
@larrytv314 2 жыл бұрын
Thank you for sharing.god bless.
@Darmagaweshaka
@Darmagaweshaka 2 жыл бұрын
❤elama aiye..meka lesi...plan eka.
@sagaralalith1272
@sagaralalith1272 Жыл бұрын
සුපිරිම සුපිරි
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@AthulaBroElectrical
@AthulaBroElectrical Жыл бұрын
Ask me anything about house wiring. Thanks and best regards
@easylife3413
@easylife3413 Жыл бұрын
ඔබව සම්බන්ද කරගන්න පුළුවන් telephone number එකක් දෙන්න පුළුවන් ද?
@niroshandharmasena7076
@niroshandharmasena7076 2 жыл бұрын
Well done...
@lalithperera1197
@lalithperera1197 2 жыл бұрын
ස්තූති ...
@lionelgunatilake1857
@lionelgunatilake1857 2 жыл бұрын
Really useful
@sharlysf
@sharlysf Ай бұрын
💡 n socket outlet 6A , 16A wena wenama dena eka neda wada hoda
@romanofficial62995
@romanofficial62995 2 жыл бұрын
එල ❤️‍🔥🤘👌
@GMCKUMARA
@GMCKUMARA 2 жыл бұрын
Good graphic diagram.its better to large screen
@sunimalpiyarathna3518
@sunimalpiyarathna3518 4 ай бұрын
Good work
@sleasywork
@sleasywork 4 ай бұрын
Thanks
@harshasudesh4811
@harshasudesh4811 Жыл бұрын
Ekama neutral eka circuit 2 kata araganna hoda ne neda
@tishantishan2147
@tishantishan2147 2 жыл бұрын
super thanks bro.
@gaminisydneyjayawardana9700
@gaminisydneyjayawardana9700 2 жыл бұрын
good presentation. small error.. when wiring begins most leftward MCB should connect to high amps plugs whereas here the kitchen plugs should connect to first MCB from left side of DB and come to rightward with low amps plugs. So High Amps Plugs should connect starting from the right side to RCB and ends with low Amps plugs.
@ChankaSusantha
@ChankaSusantha Жыл бұрын
Niutal aka switch wslata yanneda
@KavinsaNethsahansi
@KavinsaNethsahansi 11 ай бұрын
yes.. i also think that's true..
@PriyaniMalkanthi-r4z
@PriyaniMalkanthi-r4z 3 ай бұрын
නිවසටබෙල්ලෙකක්සවිකරන්නේකොහොමදවීඩියෝවක්ගේනවද අයියේ
@circuitschool2730
@circuitschool2730 2 жыл бұрын
good
@chanukanamal3862
@chanukanamal3862 Жыл бұрын
Thankyou ❤
@sleasywork
@sleasywork Жыл бұрын
You're welcome 😊
@isururavinath4180
@isururavinath4180 3 ай бұрын
Godak wedagath ....mee ganna ona puse AmP keeyada..?
@udarachinthaka4830
@udarachinthaka4830 Жыл бұрын
Hariyata gedarak wayarin karanakota Yana wayar pramamaya hoyanne kohomada video ekak dannako
@GayaniSalika-uf4jw
@GayaniSalika-uf4jw Жыл бұрын
Ela
@suranjithvithanage6148
@suranjithvithanage6148 2 жыл бұрын
Ayye trip ekai men swich ekai pichchunama eka hoyaganne kohomada testaren hoyaganna puluwanda
@sleasywork
@sleasywork 2 жыл бұрын
Tester eken ba
@suranjithvithanage6148
@suranjithvithanage6148 2 жыл бұрын
@@sleasywork kohomada ethakota trip ekai main swich ekai pichchunama denaganne ayya
@adingsondaniel484
@adingsondaniel484 2 жыл бұрын
Hai please let guide why the earth wire have electricity while checking plug...
@suranjithvithanage6148
@suranjithvithanage6148 2 жыл бұрын
Ayye ape gedara sale laite dekak swich dekakin palanayawenne eke eka balb ekak weda k na hebei fesh line ekata karant eka enawa ethakota aula thiyenne N wayar ekeda N eka kohenhari kedila athda poddak pehedili karanawada
@sleasywork
@sleasywork 2 жыл бұрын
Wire dekatama current eka enawada
@suranjithvithanage6148
@suranjithvithanage6148 2 жыл бұрын
@@sleasywork Niutal ekata vitharai karant eka enne
@user-pasinduanjula24
@user-pasinduanjula24 2 жыл бұрын
👍👍👍
@arunaprasad3443
@arunaprasad3443 2 жыл бұрын
Aiya Kohomada hoya ganne frige ekkaka block ekak thiyanawa kiyala
@sleasywork
@sleasywork 2 жыл бұрын
Dewal tikak thiyenawa... msg karala kiyanna amarui
@sudda23
@sudda23 2 жыл бұрын
Socket outlet walata danne 2.5mm wire ekane ethakota outlet walin one gang switch walata wire adiddi danne 1mm wire ekane eka sammanda karanne socket outlet walatada
@sleasywork
@sleasywork 2 жыл бұрын
Yes
@sudda23
@sudda23 2 жыл бұрын
Ehema aulak nadda aiye
@anjumalinda4711
@anjumalinda4711 10 ай бұрын
2.5 wire eka nisa oya 16c bohowita use karawi. socket outlet eken 3 gang switch ekata yana wirr eka 1.44 nisa overload ekakadi ara 1.44 wire eka haniwenna puluwan. mokda MCB eka pawa wire ekata nogelapena nisa. hondama de thamayi kitchen ekak wiring karaddi light point wenama saha plug base wenama circuit ekaka wire karana eka. wiyadana wedi wei. namuth niweradi de eka wagema arakshitha deth eka.. thawa mnn dekapu deyk thayi eka circuit ekaka ena nutrel ekak wenath circuit ekakata genima. adu usage ekak thiyena thenaka eka gathhtta kmk ne. namuth eka hari widiya neme... ❤
@sndfamily5831
@sndfamily5831 4 ай бұрын
අපේ ගෙදර වයරින් කරල තියෙන්නෙ.දැන් අළුතින් වෙනම කුස්සියයි කෑම කාමරෙයි හදනව.ඒකට ගෙදර වයරින් ඒකෙන් කොහොමද ගන්න හොඳ.db බෝර්ඩ් එකේ වෙනම බේකර් එකක් දාල ඒකෙන් ලයින් එකක් ගන්න එකද හොඳ නැතිනම් මේන් ස්විච් එකෙන් ලයින් එකක් අරං ගිහිං කුස්සියට ෆියුස් බෝඩ් එකක් දාල ඒකට දීල එකෙන් බේකර් දාල ලයිට් ස්විච් , ප්ලග් වලට දෙන එකද.ප්ලීෂ් කියන්න
@sleasywork
@sleasywork 4 ай бұрын
Reply kara
@sndfamily5831
@sndfamily5831 4 ай бұрын
@@sleasywork thank you
@rameesramees5788
@rameesramees5788 2 жыл бұрын
Niutal kanuwakig pilag+balp kiyakka danna puluwa
@sleasywork
@sleasywork 2 жыл бұрын
Ganna ampere eka anuwa wenas wenawa
@rameesramees5788
@rameesramees5788 2 жыл бұрын
Ok
@bhagyasampath6549
@bhagyasampath6549 2 жыл бұрын
@@sleasywork එක බෙකරෙකට එක නිව්ටල් එක ගනෙ දනවනම් ප්‍රශ්නයක් නැ නෙද
@arunaprasad3443
@arunaprasad3443 2 жыл бұрын
Mage frige ekak thiyanawa eka poddak cool wenawa ekalla olod wenawa ai e
@roshansenaka9781
@roshansenaka9781 Жыл бұрын
Mehema plan eka adinna ganna app eka mokadda 4n eken adinna
@lalprasannalp8406
@lalprasannalp8406 Жыл бұрын
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@Hashanweerasingha-f7j
@Hashanweerasingha-f7j 3 ай бұрын
වැරදි
@චාමරදිල්ෂාන්
@චාමරදිල්ෂාන් 6 ай бұрын
❤❤❤🎉🎉🎉🎉🎉
@sleasywork
@sleasywork 6 ай бұрын
👍👍
@kksamantha2098
@kksamantha2098 2 жыл бұрын
කරුණාකරල 5,ගැන් ස්විච් එකට වයර් අමුනන විදිය ඩ්‍රොවින් එකකින් පැහැදිලි කරලා දෙන්න පුලුවන් ද..( ෆේස් වයර් එක විතරක් යන නිසා තමයි ප්‍රශ්නය )
@sleasywork
@sleasywork 2 жыл бұрын
Man video ekak karala athi eka balanna
@kksamantha2098
@kksamantha2098 2 жыл бұрын
@@sleasywork ඔබේ එම වීඩියෝ එක හා ඊට සම්බන්ධ පෙර වීඩියෝ එකත් මන් බැලුවා ...මට පැහැදිලි උනා....ඒ කෙන් මට පැහැදිලි උන අනුව ෆේස් වයර් එක තමයි ස්විච් එකෙන් කැඩිලා යන්නේ ..ස්විච් එක ඔන් කලාම ඒ වයර් දෙක ස්විච් එකෙන් එකතු වෙලා කරන්ට් එක පාස් වෙනවා බල්බ් වලට...මින් පෙර මා සිතා සිටියේ ෆේස් වයර් දෙකක් එකතු වීමෙන් ෂෝට් වෙලා අවුලක් වෙනවා කියලා ...දැන් පැහැදිලියි...සෑම දෙයක්ම සරලව කියා දුන් ඔබට ජය...
@sandunkumara1483
@sandunkumara1483 2 жыл бұрын
Plug line ekai , light line ekai ektada dnne
@sleasywork
@sleasywork 2 жыл бұрын
Podi gedarak nisa adu wiyadamin karanawanam mehemai.. Nathnam cost eka godak wadi
@chasithasanoj601
@chasithasanoj601 Жыл бұрын
කුස්සිය දාන්න ඕනා, apiyar කීයක mcb එකක් ද...? 13a pug 4 ක් එනවනම්....?
@sleasywork
@sleasywork Жыл бұрын
Use karana upakarana anuwa wenas wenawa
@chasithasanoj601
@chasithasanoj601 Жыл бұрын
@@sleasywork Bulb 3 I, 13a switch 3 ක් වගේ room එහෙකට a/c එකක් එහෙම දාලා, 6a, mcb එකක් ඇති ද...?
@dilshandharmarathna1968
@dilshandharmarathna1968 3 ай бұрын
ඔය සොෆ්ට්වෙයා එක මොකක්ද
@netcomlanka
@netcomlanka Жыл бұрын
සුවිච් බෝඩ් එකක් වෙනත් ස්ථානයකට හයි කිරීමෙීදි මෙීන් සුවිච් එකට ඵන වයරය දික් කරන්න පුලුවන් නේද කටර් අඩුවකින් අබරල සෙලෝ ටෙීප් ගැහුවම හරි නේද?
@sleasywork
@sleasywork Жыл бұрын
Wrong... joint dameema karanna epa
@netcomlanka
@netcomlanka Жыл бұрын
@@sleasywork ethakota ekata mokada karanna ona api aluthen wayar ekak dala vidulibala mandale harahada meetare maru karaganna ona
@chanakawijerathna2427
@chanakawijerathna2427 2 жыл бұрын
කුස්සියේ 2.5mm වයර් දාලා ප්ලග් වලට 16c mcb එකක් දාලා ඒකෙන්ම බලබ් වලට කරන්ට් එක දෙන එක සුදුසුයිද?ඔය ඩ්‍රෝවින් එකේ තියෙන්නෙ එහෙමයිනෙ නේද
@sleasywork
@sleasywork 2 жыл бұрын
Awlak na
@kasunthilanka90
@kasunthilanka90 5 ай бұрын
මටත් එක ගැටලුවක්. පැහැදිලි පිළිතුරක් ලබා දෙන්න
@liyanaarachchigajendra8233
@liyanaarachchigajendra8233 2 жыл бұрын
පලමුවම මෙවැනි ඉදිරිපත් කිරිම් මගින් දැන්ම ලබාදීම පිලිබඳ හෘද්‍යාන්ගම ස්තුතිය පල කරන අතර මාගෙ ගැටලුවක් ඉදිරිපත් කරමි. Direct couple compressor එකක 35 mf capacity එකක් පමණක් දැමු විට on නොවන අතර 200 mf capacity එකක් ද සම්බන්ධ කල විටක compressor ඒක on වි ටික වෙලාවක් වැඩ කරන අතර පසුව 200 mf capacity එක පුපුරා යයි මෙහි Riley එකක් නොමැත මෙය සාදා ගැනිම සදහා ඔබගේ උපදෙශයක් බලාපොරොත්තු වෙමි
@sleasywork
@sleasywork 2 жыл бұрын
Starting capacitor ekakda nathnam running capacitor ekakda?
@liyanaarachchigajendra8233
@liyanaarachchigajendra8233 2 жыл бұрын
මෙක මම ගත්තෙ reconditioned මට ඔයාට මෙකෙ photo එකක් දාන්න no එකක් දෙන්න පුළුවන් ද
@sandaruwandissanayake5923
@sandaruwandissanayake5923 9 ай бұрын
MCB wala ampere ganath danna
@sleasywork
@sleasywork 9 ай бұрын
Video ekak karala athi balanna
@Thilankajayamadu
@Thilankajayamadu 2 жыл бұрын
ප්ලග් බේස් එකකින්ම ස්ව්ච් වලට කරන්ට් එක ගන්න එක සුදුසුයිද.මට මතකයි කලින් video එකක සුදුසු නෑ කියල කව්ව වගේත්්🤔
@sleasywork
@sleasywork 2 жыл бұрын
Naaa... theory ekka baluwoth wardi
@kasunthilanka90
@kasunthilanka90 5 ай бұрын
ඇත්තටම මටත් ඒ ක ගැටලුවක්
@sampathbro8079
@sampathbro8079 2 жыл бұрын
6Aබ්‍රේකර් එකකට 5A ශොකට් දෙකයි බල්බ් පහයි දාන්නේ නෑනේද..? එක හොද නෑ
@sampathbro8079
@sampathbro8079 2 жыл бұрын
අනික 6A බ්‍රෙකර් එකකට 5Aශොකට් දෙකකට වඩා දාන්නෙත් නෑ
@sleasywork
@sleasywork 2 жыл бұрын
Ehema na.. use karana upakarana anuwa wenas wenawa
@induwaragabadage3158
@induwaragabadage3158 2 жыл бұрын
Graphic colitiy isnt good in this video 🤔
@malakasumith7612
@malakasumith7612 2 жыл бұрын
Kiyanna wachana na igena ganna harima leci
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@Janaka267
@Janaka267 Жыл бұрын
👍👍👍
@sisirasisira2258
@sisirasisira2258 9 ай бұрын
👍👍👍
@sleasywork
@sleasywork 9 ай бұрын
👍👍👍👍
Distribution board wiring in Sinhala./House wiring tutorial
18:06
SL Easy Work
Рет қаралды 776 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Single Phase House Wiring Diagram / Energy Meter / Single Phase DB Wiring
4:55
SL Engineering Academy
Рет қаралды 916 М.
complete electrical house wiring diagram
5:02
Jr Electric School
Рет қаралды 3 МЛН
Home Wiring Tips | Episode 18 | Interior Design  | Srilanka
14:24
Lyra Studio
Рет қаралды 155 М.
Complete Electrical House Wiring / Single Phase Full House Wiring Diagram /- Part 1
4:46
Complete electrical house wiring with wire size for all room.
11:29
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН