How to Achieve A Goal Effortlessly | Sinhala Motivational Video

  Рет қаралды 30,381

SL IMPACT SHOW

SL IMPACT SHOW

Күн бұрын

Пікірлер: 93
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 9 ай бұрын
ගැටලු තියන අය Comment කරන්න.මම උත්තර දෙන්නම් ❤✨
@amandanethsarani
@amandanethsarani 9 ай бұрын
සර් නින්ද ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද... මං අහන්නේ පැය 3ක නින්දක් ප්‍රමානවත් මදිද... අසාවෙන් පාඩම් කරන කෙනෙකුට ඒක බලපාන විදිය ගැන කියන්න පුළුවන්ද... ♥️ බොහොම ස්තුතියි ඔයාට අපි වෙනුවෙන් මේ දේවල් කියලා දෙනවට...♥️
@alskperera6404
@alskperera6404 9 ай бұрын
Mata mahanna puluwan. Mata mudhal wala awashya thawayak thiyanawa.mama mahanna uganwanna kamathi.patan ganna widiha gana adahasak denna puluwada.
@chamindawerakon1638
@chamindawerakon1638 8 ай бұрын
Padame karanna giyata ayya...hama thissem 4n ek obnw,...nida ganna yaddi Mn nikmma nikm vidiyt kalaya nathi krl kiyl Mt hithenw Eth 4n ek gannmi hitha yane.
@amandanethsarani
@amandanethsarani 8 ай бұрын
@@chamindawerakon1638☀️ Digital wellbeing wla "screen time goal" කියලා ekk thiye ne... Ekh active krgnna eken puluwn tik tik phone ek use krn kalaya adu krgnn .... ☀️පාඩම් කරන වෙලාවට phone එකේ Stopwatch use කරන්න... පාඩම් කරන්න පටං ගද්දි ඒක start කරලා පටං ගන්න ඔයා පාඩම් කරන් නැති වෙලාවට stop කරලා තියාගන්න... දවස ඉවරවෙන්‍න‍ නැත්නම් රෑ නින්දට කලින් ඔයා කොච්චර වෙලා පාඩම් කරාද කියලා ඔයාම බලන්න......හෙට දවසේ ඊට වඩා පාඩම් කරන්න බලන්න... මේවා ගොඩක් useful මන් පාඩම් කරද්දී එන පොඩි පොඩි කම්මැලිකම් නැතිකරගන්න ගොඩක්ම පාවිච්චි කරන්නෙත් මේ වගේ simple ක්‍රම.. Good luck 🥰
@tharushihimaya2738
@tharushihimaya2738 9 ай бұрын
ගිය අවුරුද්දේ අප්‍රේල් 10 මගේ exam එකේ result ආවා මං fail, ඒක නිකම්ම exam එකක් නෙවෙයි මට ලැබෙන්න තිබ්බ job එකත් නැති උනා, විභාගයක් fail වෙන්න තරම් මං අදක්ශයෙක් නෙවෙයි ඒත් මට තිබ්බ ප්‍රශ්නත් ඒක ඒක කරගන්න බැරි උනා, exam එකෙන් මං හිටියටත් වඩා පල්ලෙහාට වැටුනා, මැරෙන්න හිතිච්ච වාර ගාන කියන්න තේරෙන් නෑ, අන්තිමට ලගින් හිටියේ අම්මා තාත්තා විතරයි, අහම්බෙන් මේ channel එක ගැන දැනගත්තේ විඩියෝ ඔක්කොම වගේ බලලා පුදුම motivation එකක් ගත්තේ, affirmation අහන් නිදාගන්න , උදේ නැගිටින්න හුරු උනා, තිබ්බ stress එකට මං කෙට්ටු වෙලා හිටියේ ඒත් ටික ටික මං වෙනස් උනා, දේවල් අතාරින්නත් , ඕනේම දෙයක් දරාගන්නත් පුලුවන් උනා, අයියගේ විඩීයෝ බලලම හිත හදන් ආපහු exam කරා, ඊයේ result ආවා , මේ පාර pass🎉 අම්මගෙයි තාත්තගෙයි මූනට මං නිසා හිනාවක් ගේනන මේ channel එක මට මාර විදිහට උදව්වක් උනා, ඇත්තටම thank you chamith අයියේ❤ ඔයා කියනවා වගේ බාහිර ලෝකේ සිද්ධ වෙන හැමදේම සිද්ධි විතරයි👏
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 9 ай бұрын
Congratulations nangi ❤️🍃✨
@nandanadias4321
@nandanadias4321 9 ай бұрын
දිනෙන් දින මාගේ ජිවිතය ආලෝකමත් වෙනවා .දීප්තිමත් වෙනවා ..මාගේ ආදරනීය විෂ්ව මාතාවට හදවතින්ම ස්තූති කරමි ..
@manjulavijekumara3470
@manjulavijekumara3470 9 ай бұрын
thankyou සර් මාරම ගැම්මක් එනවා මට තිබුන ප්‍රශ්න ට්ක ඒ විදියම කීවා මම මේ විදියටම කරනවා thankyou
@namalsumithra-jq5zu
@namalsumithra-jq5zu 8 ай бұрын
තෙරුවන් සරණයි .ස්තුතියි veideo එක ලබාදීම ගැන .🎉🎉
@KumareWeerasinga
@KumareWeerasinga 5 ай бұрын
මම නම් වැඩ ඉවර කරන්න ඉවරලා තමයි මට නිදහස තියෙනවා. ඔබට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 6 ай бұрын
Dinn.දින maga ජීවිතය ගොඩාක් අරමුණු වලට යන්න para.කියා dana ඔබට ගොඩාක් පින් ගොඩාක් estute estute ඔබව මුණ gassu ආදරney wieewa matawat anaka වාරයක් estute estute estute සියලු danatma ජය සුබ දවසක් ❤❤❤❤❤❤❤❤
@AnomaRuwanwellage
@AnomaRuwanwellage 7 ай бұрын
Pahalata watii inna minissu ihalata ganna uthsaha karana minissu thank you su much.
@Ranga-t5u
@Ranga-t5u 9 ай бұрын
Awshyama video ekk ❤❤
@Niroshani-kt8wt
@Niroshani-kt8wt 9 ай бұрын
ඔබට ගොඩක් ස්තුතියි ❤
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj 9 ай бұрын
මම nam මම මේක කරන්න onimai කියලා හිතට dagaththu hama දෙයක්ම ඉටු කරගෙන තියනවා .matama pudumai ....මට ඕනි කියලා පටන් ගත්තු hama දෙයක්ම ඉටු වෙලා තියනවා .මම aken එක තමා පටන් ගන්නේ .
@kasunmadhu1556
@kasunmadhu1556 9 ай бұрын
එකක්වත් මග.නොහැර බලනවා❤❤❤❤
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 9 ай бұрын
❤️✨
@GamageSomalatha
@GamageSomalatha 9 ай бұрын
බොහොම ස්තූතියි සර් තෙරුවන් සරණයි
@rohandayarathna8205
@rohandayarathna8205 9 ай бұрын
jaya weva, niyamai
@dev16z
@dev16z 9 ай бұрын
A/Lz Bio,Mathz krna ayt wadagth...🥺♥️
@Heshani-apsara
@Heshani-apsara 9 ай бұрын
Aththatama
@dev16z
@dev16z 9 ай бұрын
@@Heshani-apsara ❤️✊
@Niroshani-kt8wt
@Niroshani-kt8wt 9 ай бұрын
විශ්වයෙන් මුදලක් ඉල්ලන විඩියෝ එකක් දෙන්න යටි හිතට දැනෙන්න පුළුවන් විදිහට වීඩියෝ එකක් .... ඔයාගෙ වීඩියෝ හිතට ගොඩක් සැනසීමක් ගොඩක් ස්තුතියි මේ විඩියෝ වලට ❤❤❤
@shanakadinusha
@shanakadinusha 9 ай бұрын
Thank you very much Chamith Aiya...
@wasanawasana8492
@wasanawasana8492 9 ай бұрын
බොහොම ස්තූතියි 🙏
@wasanawasana8492
@wasanawasana8492 9 ай бұрын
යටිහිත ගැන විශ්ව ආකර්ෂණ නිතිය ගැන තව විඩියෝ අරන් එන්න පුළුවන් නම්..
@GrowingHub607
@GrowingHub607 9 ай бұрын
Thank you.. Timely needed..
@sadamalisadamali997
@sadamalisadamali997 9 ай бұрын
හැමදාම එකම විදියට ධනාත්මකව හිතන්න පුළුවන් ක්‍රමයක්, හිත එකම විදියට තියාගන්න පුළුවන් විදියක් කියන්න සර්, මගේ බබාලා දෙන්න,අම්මා, අප්පච්චි, 4 දෙනාගෙන් ගොඩාක් දුරට ඇවිත් අවුරුදු 5 ක්, 😢😢😢 මම kuwait වල ඉන්නේ ,
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 9 ай бұрын
Whatsapp text එකක් දාන්න 0711228668 මං කියලා දෙන්නම් ❤️✨
@samandissanayake7492
@samandissanayake7492 9 ай бұрын
❤ thank you very much ❤
@SayuniJayasekara
@SayuniJayasekara 9 ай бұрын
Thank you for great content ❤
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 9 ай бұрын
❤️✨
@dayarathnabuddhika7082
@dayarathnabuddhika7082 5 ай бұрын
Supiri ❤
@mahindaprasanna2202
@mahindaprasanna2202 9 ай бұрын
මෝටිවේශන් නැතුවත් එක දිගට වැඩ කරන්නෙ කොහොමද? pless next video 🤩😍
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 9 ай бұрын
ඉස්සරහට කරන්නම් අනිවාර්යයෙන් ❤️✨
@saraedirisinghe7150
@saraedirisinghe7150 9 ай бұрын
Sthuthi karanna wachana na...💚❤💐🙏🙏
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 9 ай бұрын
❤️✨
@nissankafernando7427
@nissankafernando7427 8 ай бұрын
Thanks a lot 👍 brother .....!100%
@akilasrinath3343
@akilasrinath3343 9 ай бұрын
ස්තූතියි සර් 🙏
@sumudusumudu-n8v
@sumudusumudu-n8v 9 ай бұрын
Thank you ❤🎉
@sudarshisanjeewani8675
@sudarshisanjeewani8675 9 ай бұрын
Thank you❤🙏
@upendrakumara7634
@upendrakumara7634 9 ай бұрын
👍👍
@Priyanka-q2p6h
@Priyanka-q2p6h 9 ай бұрын
ෙතරැවන් සර්‍රණයා❤❤❤❤🙏🙏🙏🙏👋
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 9 ай бұрын
❤️✨
@firstgraden9307
@firstgraden9307 9 ай бұрын
Mama laksha 3 poliyata aran tiyenne mage padiyen poliya gewanawa mata dan gewa ganna amarui meka mata godak manasika pidanayak sir mama meken sahallu wenne kohomada mata kiyala denna
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 9 ай бұрын
whatsapp text ekk danna 0711228668
@anurajayawardana
@anurajayawardana 8 ай бұрын
Bohoma istutii obata.bs.
@sugathjayawardena4423
@sugathjayawardena4423 7 ай бұрын
🙏🙏🙏🙏🙏👌👌👌👌
@Helasiri
@Helasiri 5 ай бұрын
❤🎉🔥💐🏆️🙏
@Evilzvids
@Evilzvids 9 ай бұрын
Thank you soo much ❤️✨
@SL-ov3cc
@SL-ov3cc 9 ай бұрын
❤❤❤
@dumeshiellawidana9486
@dumeshiellawidana9486 9 ай бұрын
Thank you so much..!!
@NisansalaAbesingha-bm3wc
@NisansalaAbesingha-bm3wc 8 ай бұрын
Thanks ❤❤❤
@dhanushkahaputhanthri4341
@dhanushkahaputhanthri4341 9 ай бұрын
Thanks sir ❤️🙏
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 9 ай бұрын
❤️✨
@HansiKottage
@HansiKottage 9 ай бұрын
Thank you
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 9 ай бұрын
✨❤️
@LankaCool-q5o
@LankaCool-q5o 8 ай бұрын
මට වුදවු කරන්න සර් 🙏 ගොඩක් පින් මම දැනට ඉන්නේ රට මගේ ගෙදර ගොඩක් ප්‍රශ්න සර් මගේ පුතල දෙන්නට මගේ අම්මට මගේ මහත්තයා ගොඩක් කරදර කරනව එය ගොඩක් බොනව සර් 🙏 😢 අනේ මම යනකම් එයාල ට සැනසිමෙ ඉන්න පුළුවන් දෙයක් කියලා දෙන්න 🙏🙏 සර් 🙏 පින් මම මෙ විශ්වයට ස්තුතියි 🙏 කරනව 🙏❤️ 😢
@SomawathiWeheragodage-nv7dm
@SomawathiWeheragodage-nv7dm 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
@rukshikeragala-eu9ho
@rukshikeragala-eu9ho 9 ай бұрын
❤✨🔱
@pasindusandamal3156
@pasindusandamal3156 9 ай бұрын
💪💪❤️‍🔥
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 9 ай бұрын
❤️✨
@HemamaliParanawithana
@HemamaliParanawithana 9 ай бұрын
Thank you so much ❤
@sashiirathnayaka
@sashiirathnayaka 9 ай бұрын
♥️🌼
@hemanthiIsansika
@hemanthiIsansika 9 ай бұрын
Thank you sir ❤❤
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 9 ай бұрын
❤️✨
@GayathriGamage-u4t
@GayathriGamage-u4t 8 ай бұрын
Ayye mata meka loku udawwak mata thawa dawas 56 i o/l walata mata hama wisheetama lakunu 30k withara ganna ona A9 k ganna mata puluwan needa man kohomada patan ganna ona
@nethmianupamanethu
@nethmianupamanethu 9 ай бұрын
ane sir mn adaraya krn hamoma mav dala ynv ai sir e mt uththryk one sir
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 9 ай бұрын
Whatsapp text ekak danna 0711228668
@nethmianupamanethu
@nethmianupamanethu 9 ай бұрын
sir ai me loke minissu boru krnne@@SLIMPACTSHOW
@kasunsadaruwan-w1b
@kasunsadaruwan-w1b 9 ай бұрын
❤😊❤
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 9 ай бұрын
❤️✨
@slwizardsound6250
@slwizardsound6250 9 ай бұрын
Thank you UNIVERSE ❤
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 9 ай бұрын
❤️✨
@harsharaveendra2009
@harsharaveendra2009 9 ай бұрын
මං ආසාවෙන් දෙයක් කරන්න පටන් ගත්තාම ටික වෙලාවක් යනකොට මට ඒක එපා වෙනවනෙ
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 9 ай бұрын
whatsapp text ekak danna 0711228668
@oshadihiruni-q1e
@oshadihiruni-q1e 9 ай бұрын
Olevel lamynuth meke ahnnme oni
@praneethvlogs539
@praneethvlogs539 8 ай бұрын
Me wage channel walata monetization ganna puluwanda
@MadurangaSs
@MadurangaSs 9 ай бұрын
@RuwaniNishadika
@RuwaniNishadika 8 ай бұрын
Mata padam karanna gaththa gaman nidimatha hadenawa.man kohomada eka nathi karagena padam karanna mole hadaganne
@monkmindmotivation508
@monkmindmotivation508 9 ай бұрын
great content
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 9 ай бұрын
❤️🍃✨
@akalankachandrasiri6565
@akalankachandrasiri6565 9 ай бұрын
Aiye whatspp num eka dannoko 🙏
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 9 ай бұрын
071-1228668
@shenalnimsara5776
@shenalnimsara5776 9 ай бұрын
​@@SLIMPACTSHOW❤
@Nim_.97
@Nim_.97 7 ай бұрын
Thank you 😊
@chandramohan3781
@chandramohan3781 9 ай бұрын
Thank you sir 🙏
@SrilakmaliGunawardhana
@SrilakmaliGunawardhana 3 ай бұрын
Thank you
@SrilakmaliGunawardhana
@SrilakmaliGunawardhana 3 ай бұрын
Thank you
@SrilakmaliGunawardhana
@SrilakmaliGunawardhana 3 ай бұрын
Thank you
@SrilakmaliGunawardhana
@SrilakmaliGunawardhana 3 ай бұрын
Thank you
This Is How Train Your Brain To Achieve Life Goals | SL Impact Show
15:23
How To Overcome Stress | Sinhala Motivational Video
17:24
SL IMPACT SHOW
Рет қаралды 50 М.
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 50 МЛН
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 15 МЛН
Motivation එක දිගටම තියාගන්න..
13:46
Mohan Palliyaguru
Рет қаралды 40 М.
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 50 МЛН