විශිෂ්ට සන්නිවේදකයෙකු වන්න! | How to communicate better!

  Рет қаралды 27,580

Piyanjali de Zoysa

Piyanjali de Zoysa

5 ай бұрын

ඵලදායි ලෙස සන්නිවේදනය කරන්නේ කෙසේදැයි දැනගැනීම අපගේ බොහෝ ගැටලු විසඳයි, විශේෂයෙන්ම සමීප පෞද්ගලික සබඳතාවලදී. මෙම ක්ලිප් එක ඔබට වඩා හොඳ, ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමට මාර්ග අටක් ලබා දෙනු ඇත.
#piyanjalidezoysa
#communicationskills
#communication
#personaldevelopment
#personalrelationships

Пікірлер: 66
@InnocentBabyPenguin-yy1gt
@InnocentBabyPenguin-yy1gt 3 күн бұрын
ඔබගේ ඉදිරිපත් කිරීමේ ආකර්ෂණීත්වයට, පලමුවෙන් හිස නවා ආචාර කරමි. ඔබගේ විලාශය ඉතා මනරම්. අදම තමයි ඔබව දුටුවේ. අවවාදයට වඩා ආදර්ශය උතුම් බව ඔබ පෙන්වා දුන්නා. ස්තූතියි ඔබ තුමියට. නැවත එන්න. ආදරෙයි ගොඩක්. මම රමණි ❤❤❤ ජේසු පිහිටයි බුදු සරණයි
@pradeepudayanga3180
@pradeepudayanga3180 17 сағат бұрын
ඉතාම හොඳයි තෙරුවන් සරණ
@user-rm6by1rh3q
@user-rm6by1rh3q 2 күн бұрын
හරිම ලස්සනට ඉදිරිපත් කරනවා ඔබතුමිය. ගොඩාක් ස්තූතියි 🙏❤️
@askban9318
@askban9318 5 күн бұрын
Very excellent ideas. Doctor. Thanks.
@niroshanirosha4678
@niroshanirosha4678 20 сағат бұрын
ගොඩක් ස්තුතිීයි.ස්තූතියි.ස්තුතිීයි.❤❤❤
@prithiperera5461
@prithiperera5461 2 күн бұрын
සුපිරි .....ඔබට ස්තුති .....🙏🙏
@EJWasantha
@EJWasantha Күн бұрын
Thank you Doctor Grade Excellent lecture ....
@vithanawimalasiri6590
@vithanawimalasiri6590 2 күн бұрын
Much obliged ❤.weldone doctor
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 5 күн бұрын
ස්තුතියි ඩොක්ටර්💖
@lakmaliayomi8682
@lakmaliayomi8682 Күн бұрын
Great performance nd lecturing Priyanjali .. Love u so much ❤
@user-mb9qb7hp1v
@user-mb9qb7hp1v 3 күн бұрын
Geewithayata ithamath watina wedagath harawath desanayak .idiripath kireeme kramayath ihamath akarshaneeyai obata sthuthi❤
@sha_editz3415
@sha_editz3415 Күн бұрын
Good thinking points
@premakulathilaka950
@premakulathilaka950 8 күн бұрын
හරීම වැදගත්❤❤❤❤❤
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 3 күн бұрын
Godak sturiy Doctor❤
@prashanthipeiris2773
@prashanthipeiris2773 4 күн бұрын
ගොඩක් වැදගත් vedio එකක් doctor ..🙏❤️ ස්තුතියි ගොඩක් 🙏❤️
@SupunLankage
@SupunLankage 5 күн бұрын
Big shoutout to Piyanjali de Zoysa for her incredible work in uplifting the Sri Lankan community! Your dedication and passion for making a positive impact are truly inspiring. Keep up the fantastic work, Piyanjali! 🙌🌟
@chamarasandaruwan1494
@chamarasandaruwan1494 3 ай бұрын
බොහොමත්ම ස්තූතියි ඔබතුමියට 🙏
@nagodagamagepriyanka8111
@nagodagamagepriyanka8111 5 күн бұрын
Harima wedagath padamak obathumiya apita kiyala dunna
@userFf689
@userFf689 Күн бұрын
me wage samaajaye hema usas pudgalayekma samajayata me wage honda dewal. denawa nam.. ape rata kochchara sundara weyida... ape rate parliment ake.. 225 n akekwath.. oya karunu 8 ta thiyena ewun neweyi... wisheshayen ranil wickrama singhe..ooou .. athi pandithaya. api thawamath un kiyana bayila ahagena innawa... thank,s doctor... god bless...you...
@wasanafernando8027
@wasanafernando8027 4 ай бұрын
Very useful Ma'am. Thank you ❤
@pradeepajayawardene3361
@pradeepajayawardene3361 4 ай бұрын
Thank you Professor ! 🙏
@sarathwijerathne6118
@sarathwijerathne6118 10 күн бұрын
Excellent Doctor
@smartdox
@smartdox 4 ай бұрын
Thank you Dr.
@malathiedesilva9472
@malathiedesilva9472 5 ай бұрын
Thank you Dr , it’s very effective in day to day life also , normally people won’t listen to each other, logical thinking 🙏
@ruwanbandulage3692
@ruwanbandulage3692 2 күн бұрын
Excellent..,
@mallikaaluthge67
@mallikaaluthge67 2 күн бұрын
Good advice 🎉❤🎉
@SahanKumarasingha
@SahanKumarasingha 5 ай бұрын
Thankz madam
@user-ks4iw3dp3p
@user-ks4iw3dp3p 5 күн бұрын
Jayawewa❤
@MrAgampodi
@MrAgampodi Ай бұрын
Thank you Madam ❤👃
@glowingstars7911
@glowingstars7911 4 күн бұрын
Thank you so much doctor 🙏🏻
@dilukshiabeykoon234
@dilukshiabeykoon234 4 күн бұрын
Thank u Dr
@subandgetcokie
@subandgetcokie 5 ай бұрын
Thank u doctor 💗
@NilminiKumari-kc6tb
@NilminiKumari-kc6tb 4 күн бұрын
Thank you docter
@anomamapa8718
@anomamapa8718 3 күн бұрын
Thanks Doctor
@DayaniEkanayaka-jd6jd
@DayaniEkanayaka-jd6jd 2 күн бұрын
Thank you very much madam ❤❤
@PriyanthaRupasinghe-df1po
@PriyanthaRupasinghe-df1po 15 сағат бұрын
Thinking you.d.r.
@vindyafernando621
@vindyafernando621 4 ай бұрын
Thank you so much doctor ❤❤❤❤
@nenufarkannangara5627
@nenufarkannangara5627 4 күн бұрын
Thank you
@Kalya42kuwa
@Kalya42kuwa Күн бұрын
❤ u lady....
@ruwanthidam3609
@ruwanthidam3609 14 сағат бұрын
Ahanna ASA hitenawa doctor.
@chamilaswarnamali750
@chamilaswarnamali750 19 сағат бұрын
❤❤❤❤
@user-jb3nh5jn4q
@user-jb3nh5jn4q 2 күн бұрын
🎉
@user-sc8dt1co4b
@user-sc8dt1co4b Күн бұрын
❤❤❤❤❤❤❤
@k.p.gamini7820
@k.p.gamini7820 3 күн бұрын
👍
@haroldperera697
@haroldperera697 3 күн бұрын
Minisunge hitha සන්සුන් nam ඔවුන්ගේ katha විලාසය ඉරියව් ඉතාමත් prasanna Venu ඇත ... (Minisun boho පීඩනයෙන් සිටින vita ..තත්වය වෙනස් venu ඇත ..🤔
@chanakeratnayake5589
@chanakeratnayake5589 2 күн бұрын
👍🥰
@sunokasewwandi
@sunokasewwandi 4 күн бұрын
Kelinma kamarawa diha nobala sudu ingiriyawa penena widiyata akandawa uda yata depaththa balana eke wasiya mokakda mahacharya thumiya ni ?
@thilakarathnamallimarachch3184
@thilakarathnamallimarachch3184 9 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@priyankaudapitiya2673
@priyankaudapitiya2673 Күн бұрын
❤🎉🎉
@nirajvijayantha9641
@nirajvijayantha9641 Күн бұрын
💛💛💛💛💛💛💛💛
@sriyaniruwanpathirana8946
@sriyaniruwanpathirana8946 5 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@AnuJayasingha-pb7mf
@AnuJayasingha-pb7mf 2 күн бұрын
Mis kaththata polla wage neyo , watapitawa
@kamalwijayantha
@kamalwijayantha Күн бұрын
ඔබ තුමිය වරදක් කරනවා. කතා කරනකොට ඇයි ඇස් වලින් උඩ බලන්නෙ.. එක ටිකක් අවුල්..අවසන් වෙනකම්ම ඕඩියන්ස් ඒකත් එක්ක නොකඩවා ඇස් වලින් contact තියාගෙන ඉන්නවා නම් තමයි හොඳ.
@piyanjalidezoysa
@piyanjalidezoysa Күн бұрын
ස්තූතියි උපදෙසට.
@user-tx2gv4rh2f
@user-tx2gv4rh2f 4 ай бұрын
මිස් මම University Student කෙනෙක් දැන් ඉන්නේ 2nd Year එකෙත් මැද හරියේ වගේ..මට තියන ලොකු අඩුපාඩුවක් තමයි මට English Language එක බැරි කම..ඇත්තටම කියනවා නම් මිස් මට English බැරිමත් නෑ පොඩ්ඩක් විතර පුලුවන් ඒ උනාට මට ඒ ටික නම් මදි ඉස්සරහට යන්න..මං කරන්නෙත් Software Engineering නිසා ගොඩක් English ඕනි වෙනවා..🥺🥺😔😔 ඉස්කෝලෙදි හරියට ඉගෙන ගන්නත් බැරි උනා මිස් English නම් ඒ වගේම මං Classes එහෙමත් ගියා ඒත් හරි ගියේ නෑ Spoken පැත්ත ..🥺🥺😔😔 එත් මං කොහොම හරි English Grammer නම් සැලකිය යුතු තරමකට ගොඩ දාගත්තා...😊 මට තියන ලොකුම ප්‍රශ්නෙ Vocabulary එකයි Speed එකයි Foreigners ලා එක දිගට වේගෙන් කියාගෙන කියාගෙන යනකොට අමාරුයි තේරුම් ගන්න.Foreigners ලා එක්ක කතා කරන්න එහෙම මාරම ආසයි එයාලත් එක්ක Communicate කරගන්න 😍😍 ඒ උනාට මාව අපහසුතාවයට පත් වෙයි කියලා බය නිසා නිකන් ඉන්නවා 😔😔🥺🥺😢😢 .🥺🥺මිස් ඒ වගේම මම මගේ දුර්වලතා ටිකක් Detect කර ගත්තා..ඒ මොනවද කියලා කිව්වොත් 1. සිංහල භාෂාවේ සමහරක් වාක්‍යයන් English Language එකට එහෙන් පිටින්ම හරවන්න යන එක.. 2. English කියන්නේ Language එකක් නේ.ඉතින් අපි English වලින් කතා කරනකොට English වලින් හිතන්න එපැයි ඒත් මම නිතරම සිංහලෙන් හිතලා ඒවා Translate කර කර කියන්න උත්සාහ කරනවා..🥺😔 ඉතින් ඔය වගේ Problems ටිකක් තියනවා මිස්. මං මිස් ගේ Videos බලලා ගොඩක් දේවල් ජීවිතේට ඉගෙන ගත්තා මිස්. Motivated උනා ඉතින් මං දැක්කා මිස් ගේ English Videos එහෙමත් තිබ්බා ඒවා මං English ඉගෙන ගන්න තියන ආසාව නිසාම නොදන්නවා උනත් අහගෙන හිටියා..🥺🥺😔 මම ගොඩක්ම English වලින් තියන වැඩසටහන් වගේ ඒවත් බලන්න පුරුදු වෙලා ඉන්නවා නොතේරුනත් ආසාවට..😍.. ඉතින් මිස් මට කොහොම හරි English ඉගෙන ගන්න ඕනි 😍🥺. මිස් පුලුවන් නම් Video එකක් ගේන්නකෝ මනෝවිද්‍යාත්මක ක්‍රමත් කියලා දෙන්නකෝ මිස් මනෝවිද්‍යාත්මක ක්‍රම දන්නවනේ 🥺 English ඉගෙන ගන්න..කොහොම හරි English වලින් හිතන්න පුරුදු වෙන්න Vocabulary එක හොඳට මොලේට වදින්න ඉගෙන ගන්න එහෙම..එහෙම Video එකක් ගෙනාවොත් මං හිතනවා ඒක මට විතරක් නෙවේ ගොඩක් අයට වැදගත් වෙයි ප්‍රයෝජනවත් වෙයි කියලා..🥺🥺 මට Depression එහෙමත් තිබ්බා දැන්නම් ටිකක් හොඳයි මං අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න try කරන කොල්ලෙක් ඉතින් මටත් ගොඩක් වටිනවා ඒ වගේ Video එකකුත් 🙏🙏 🥺🥺
@piyanjalidezoysa
@piyanjalidezoysa 4 ай бұрын
Me kiyana deta hondama visanduma, mata hithana vidiyata, inna university eke English department ekata gihin, agollan ge English ugannana program ekakata sahabaagi wena eka
@bindu492
@bindu492 4 ай бұрын
අවුරුද්දක් විතර යනකොට හරි යනවා .. තේරුම් ගන්න හදන්න එපා . වොරි වෙන්න එපා .සටහන් වලින් ඉගන ගන්න .,නවුන් ෆේරෙසස් විතරක් ඉගන ගන්න .වචන තුනේ කොටස් .හතර පහ .කෝටි එකේ ඉරි ගහන්න .සාරාංශය පාඩමි කරන්න 1,2,3,..විදියට ..
@delmaperera9149
@delmaperera9149 3 күн бұрын
​@@bindu492❤❤🎉😂😂😮😅
@sanujanilmini5291
@sanujanilmini5291 3 күн бұрын
@hamabey9142
@hamabey9142 3 күн бұрын
😂😂 meka blanna hithenne naa😂😂
@catsndogo
@catsndogo 4 күн бұрын
I Don't like your thumbnails
@SarathDissanayake-oe5lh
@SarathDissanayake-oe5lh 2 күн бұрын
අදහස් හොද වුනාට ඇයගේ ඇස් හැසරවීම සමිබන්ධයෙන් සතුටු විය නොහැක.
@user-jg8rg1rc3f
@user-jg8rg1rc3f 2 күн бұрын
❤❤❤❤❤❤❤
@sugathfrenando8782
@sugathfrenando8782 5 күн бұрын
❤❤❤❤
World’s Deadliest Obstacle Course!
28:25
MrBeast
Рет қаралды 157 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
අන් අයට කියන්න එපා! | DO NOT tell others
11:54