අන් අයට කියන්න එපා! | DO NOT tell others

  Рет қаралды 52,109

Piyanjali de Zoysa

Piyanjali de Zoysa

26 күн бұрын

ඔබේ ජීවිතයේ සමහර පැති ගැන පෞද්ගලිකව සිටීම වැදගත් වේ. ඔබ පුද්ගලික වීම ගැන සලකා බැලීමට අවශ්‍ය දේවල් කිහිපයක් මෙන්න.
#piyanjalidezoysa
#protectyouridentity
#privacy
#පෞද්ගලිකජීවිතය
#ඔබවආරක්ෂාකරගන්න
Thumbnail background image by Alexas_Fotos from Pixabay

Пікірлер: 216
@anuradhapremarathne5308
@anuradhapremarathne5308 2 күн бұрын
සමජයක් වෙනුවෙන් කළ හැකි හොදම යුතුකම ඔබ තුමිය ඉටු කරනවා..... දීර්ඝායුෂ වේවා .. තෙරුවන් සරණයි ...
@SubhaniNirupama-of1se
@SubhaniNirupama-of1se 24 күн бұрын
මෙච්චර ලස්සන මැඩම් කෙනෙක් අච්චර ලස්සන කතා කියලදෙද්දී, කොච්චර නම් වටිනවද? තෙරුවන් සරණයි මහාචාර්යවරිය. 🙏🙂
@upasend1637
@upasend1637 11 сағат бұрын
Subani I like your comments and I love you 💓💓
@user-gd5gp5de8k
@user-gd5gp5de8k 19 сағат бұрын
ස්තුතියි මහාචාර්ය තුමිය. ඉතාමත් වැදගත් අදහස් , උපදෙස් .....තෙරුවන් සරණයි !
@anurakumara5747
@anurakumara5747 2 күн бұрын
අලුත් දේවල් දැනගත්ත මගේම මාත් දැගෙන හිටපු බෝහෝ කරැනු තහවුරැ වුනා ස්තුතියි
@jayapalakurera8581
@jayapalakurera8581 Күн бұрын
හරි වටිනව දේශනය. තෙරුවන් සරණයි!
@shinestar1589
@shinestar1589 4 күн бұрын
මිස් ට 52 ක්‌ වෙනවා කියලා හිතන්න වත් බෑ මිස් අහම්බෙන් මේ වීඩියෝ එක ලැබුනේ තාම ඔක්කොම බැලුවේ නෑ තාම. මම ඉන්නේ තාම වැඩ ඉවර නෑ නිදාගන්න ආවම ඉතිරි ටික බලන්න බුදුසරණයි මිස්
@UserNone-mh4dx
@UserNone-mh4dx Күн бұрын
මිස් ඔයා කියපු දේ මම හුගක් අගය කරනව. ඔබතුමියට ගොඩක් පින්. ..
@isharatr6572
@isharatr6572 24 күн бұрын
ඔබතුමියගේ මේ දේශනාවන් මගේ ජීවිතේට ලොකු ශක්තියක් මැඩම්, ගොඩක් වැටුණු තැන්වල දී ඔබතුමියත්, සනත් ගමගේ ගුරු පියාණනුත් මගේ ජීවිතය ඔසවාතැබුවා... ස්තූතියි මැඩම්... යහපතම වේවා... බුදු සරණයි..
@nimaldissanayake4333
@nimaldissanayake4333 13 күн бұрын
විවාහ වූ අය කිසිම විටක තම සැමියා ගේ හෝ බිරිඳ ගේ ලිංගික චරිතය ඉතාම හිතවතාට වුනත් කියන්න එපා.
@damithgunawardana2985
@damithgunawardana2985 4 күн бұрын
ලිංගික රහස් "දේව රහස්"ලෙසයි පැරන්නන් හැඳින්වූවේ.
@user-mb5jy3ww6p
@user-mb5jy3ww6p 2 күн бұрын
හරි වැදගත් කතාවක්.හිතට ලොකු ශක්තියක් දැනුනා.ගොඩක් පින්!
@user-nz6oj9dv3f
@user-nz6oj9dv3f 15 күн бұрын
අද මයි ඔබතුමියව දැක්කෙ සුන්දර පෙනුමක් ඇති ඔබගේ කතාව න් බොහෝ අගය කරමි ❤
@sheilaranawana7201
@sheilaranawana7201 Күн бұрын
හරියට හරි මමත් එහෙම තමයි ඔයාට තෙරැවන් සරණයි❤
@swarnawijayawardhana2116
@swarnawijayawardhana2116 Күн бұрын
ස්තූති මැඩම්.තෙරුවන් සරණයි 🙏🙏
@janithajayasinghe4148
@janithajayasinghe4148 5 күн бұрын
🙏 බොහෝ දුරට මා අනුගමනය කරණ විදි ,ඔබතුමී හරි අපූරුවට කිව්ව....ස්තූතියි ...සුවපත් සුභ අනාගතයක් වේවා!❤
@user-vu2rb1un2n
@user-vu2rb1un2n 9 күн бұрын
ඔබ තුමියගේ ඔවදන් මගේ ජීවිතයට විශාල සවියක් ❤ ස්තූතියි ඔබ තුමියට 🌷
@user-jg8rg1rc3f
@user-jg8rg1rc3f 4 күн бұрын
අනේ සහතික ඇත්ත නෙ ඉන්න විදියක්ම නෑ ගෙදරට ඇවිත් විස්තර අහනවා මම හැන්ගිලත් හිටියා කොහොමහරි මම හුදෙකලා වෙන්න පුරුදු වුනා 😅දහම් මග යන්න හරි අමාරුයි මේ මෝඩ අයත් එක්ක හොඳ දේ කීවට අහන්නෙ නෑ ඔබ තුමියගෙ කීම ඇත්ත මසුරන් වටින කතාව ❤ස්තූතියි ස්තුතියි ස්තුතියි
@user-zq4tz1ef7w
@user-zq4tz1ef7w 6 күн бұрын
උගත්දේ තරමටයි කතාව.හිස් කබල් හිස් උනාම ඒවා පුරවගන්න අනුන්ගෙ දේ හෝ විපරම් කිරීම ස්වබාවක්
@mangalajayawardena8387
@mangalajayawardena8387 23 күн бұрын
ඔබතුමියගේ මෙම video අපට හුගක් ප්‍රයෝජනවත් Great service Thank you Theruwan saranai 🙏🙏🙏👍👍👍👌👍👌
@mirinchiarachchigemanelnil7271
@mirinchiarachchigemanelnil7271 7 күн бұрын
ඔබතුමිය කියන දේ හරියටම හරි. ලංකාවේ ගොඩක් වෙලාවට සමහර සිංහල මිනිස්සුන්ට අනුන්ගෙ ඕපදූප දවසට එකක් හරි හෙව්වෙ නැති නම් නින්ද යන්නෙ නැහැ ,කෑවෙ නැහැ වගේ. මේ සමහර යූටුයුබ් නාලිකා බැලුවමත් පේනවා එක එක්කෙනාගෙ ඕපදූප තමයි තියෙන්නෙ.සමහර රූපවාහිනි වැඩසටහන් උනත් එහෙම තමයි. ඒවට එන මිනිස්සුත් දැන ගන්න ඕන තමන්ගෙ පුද්ගලික දේවල් තැන තැන නොකිය ඉන්න. අනික ලංකාවේ මිනිස්සුන්ට වැඩ අඩුයි.අනුන්ගෙ කුණු හොයන එක තමයි ඔෆීස් ඇතුලෙත් කරන්නෙ. ලෝකෙ වෙන රටවල මිනිස්සුන්ට අනිත් කෙනා ගැන ඕපදූප හොයන්න වෙලාවක් නැහැ.ඒ මිනිස්සුන්ට වැඩ තියෙනවා දියුණුව කරා යන්න කරන්න. පිටරටවල මිනිස්සු සාදයකදි එකතු උනත් ඕපදූප කතා කරන්නෙ නැහැ. ලංකාවේ පොඩි ලමය ඉදල ම ඕපදූප හොයනවා. නරක කැත පුරුදු.ගොඩක් වෙලාවට වැඩිහිටියෝ දෙමව්පියන්ගෙන් තමයි මේවා ව්‍යාප්ත වෙලා අදටත් ඇවිත් තියෙන්නෙ.
@SheelaKw
@SheelaKw Күн бұрын
Oba hari.A wafanpelata godak isththiy.mamath oya tikama hithuwa❤❤
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 14 күн бұрын
ඔබතුමියගේ වීඩියෝ එකක් අහන්න හරිම ආසාවෙන් බලන් උන්නේ..ස්තුතියි මිස්ට🙏💖
@nandamanelvideoekaewana2584
@nandamanelvideoekaewana2584 9 күн бұрын
ඇත්තටම හරිම වටින video එකක් මෙවන් වටින video තව තවත් අප වෙනුවෙන් රැගෙන එන්න තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏❤👍
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 7 күн бұрын
මිස් ගෙ පෙනුම හරියටම වසන්ති චතුරාණි මිස් 🎉 🎉නිලිය වගෙමයි.... හරියි ම ලස්සනයි ❤❤❤
@mindysingharage3168
@mindysingharage3168 10 күн бұрын
මේ ගැන කතා කරපු එක නම් ගොඩක් වටිනවා ...ස්තූතියි ඔබතුමියට..❤️‍🔥
@sanjeelarasangi7362
@sanjeelarasangi7362 8 күн бұрын
ඔබතුමියට බොහොම ස්තූතියි !!බුදුසරණයි !!
@msisirawijshinghe407
@msisirawijshinghe407 5 күн бұрын
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!නිර්මාන්ස-කෙනෙක්වෙමු සොබාදහමවිසින්සියල්ලපිරිසිදුකරමින්පවතී දිනපතාඋදෑසනසුන්දරමිනිත්තුවනරඹන්නදිව්‍යමයආශීර්වාදයලබාගන්න
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 14 күн бұрын
ඔබතුමිය කිව්වෙ අමූලික ඇත්ත. අහන් ඉන්න හරිම ආසයි. කතාකරන විදිහ හරිම ෂෝක්❤❤❤❤ දොරමඬලාවෙ ඔබතුමිය හිටියොත් අනිවාර්යයෙන් මං බලනව 🫶 දකුණු කොරියාවේ සිට 🇰🇷
@IndunikaSenarathna
@IndunikaSenarathna 8 күн бұрын
තෙරුවන් සරණයි !!! දීර්ඝායු වේවා !!! ඔබතුමියට නිදුක් නීරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබෙත්වා !!! නමෝ බුද්ධාය 🙏🙏🙏🌷
@padmasoysa4920
@padmasoysa4920 7 күн бұрын
අගනා උපදෙස් ඔබගෙන් අහන්න ලැබුනෙ. බොහොමත් ස්තුතියි. ❤❤❤❤❤❤ජේසුපිහිටයි!!!!
@jkmalani1544
@jkmalani1544 4 күн бұрын
අපි නොදන්න දේ ඔබතුමිය අපව දැනුවත් කරාට බොහෝම ස්තුතියි
@gamagegam1770
@gamagegam1770 9 күн бұрын
මේ රටේ පරපීඩක කුහක මිනිස්සුන්ගෙ ආකල්ප සංවර්ධනය වීමට වටිනා කතාවක්. මම මේක ගෘප් වලට ශෙයා කරනව❤
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 7 күн бұрын
ඔබට ස්තූතියි ඒ අදහසට ,
@IndraniWijerathne-kt7or
@IndraniWijerathne-kt7or 4 күн бұрын
මගේ සැමියාත් අධික පරපීඩයෙක්. වැඩියෙන් ම පීඩන වලට ලක් වෙන්නෙ මමත් දරුවො ත්
@k.skothalawala2766
@k.skothalawala2766 Күн бұрын
තෙරුවන්.සරනයි.ඔබ.තුමියට.❤️❤️❤️
@NirmalaPriyanthi-hr4dj
@NirmalaPriyanthi-hr4dj 10 күн бұрын
ඔබට ගොඩක් පින් දැනුවත් කළාට ❤🎉🎉
@jayakumari4258
@jayakumari4258 2 күн бұрын
තෙරුවන් සරණයි
@user-lo5vm6ei5b
@user-lo5vm6ei5b 9 күн бұрын
තාම අවුරුදු 24ක කෙල්ලෙක් වගේනෙ 😍😍😍😍😍❤️❤️❤️❤️
@user-ym8ze9em5r
@user-ym8ze9em5r 4 күн бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට
@danasirikumara4534
@danasirikumara4534 24 күн бұрын
ඔබ තුමියගේ video 1 ක් දානතුරු බලාගෙන ඉන්නවා ❤❤
@renukadamayanthi8985
@renukadamayanthi8985 8 күн бұрын
වට්නා අදහස් ගොඩක් දැනුවත් උනා ..ඔබතුමියට බොහොම පින්.🙏🙏🙏
@user-cs6nd4un5n
@user-cs6nd4un5n 8 күн бұрын
වටිනා අදහස් වලට බොහෝම ස්තුතියි .❤❤❤❤❤❤
@NilukaAlmeda
@NilukaAlmeda 6 күн бұрын
හොඳ යහපත් .වචන ටික ගොඩක් වටිනවා තන්ක්ස් ♥️♥️♥️තන්ක්ස් ඔබට
@milasolomonjacob7442
@milasolomonjacob7442 3 күн бұрын
Great lesson Thank you madam
@malathiedesilva9472
@malathiedesilva9472 14 күн бұрын
ස්තූතියි ඔබතුමියට 🙏
@deepaniweragoda9297
@deepaniweragoda9297 8 күн бұрын
ජීවිතය ට වටිනා අදහස් ස්තුතිය ඔබ තුමියට
@anomarajaguru8347
@anomarajaguru8347 2 күн бұрын
මමත්....ඔය කියපු හෙමදෙකටම ...අනුයුක්තව .දිවි ගෙවන . කෙනෙක් ....ඔයා..හරියටම හරි ... ඔයාටත්...දෙවියනෙ .පිහිට යි 👍🙏
@KuWait-hf8ny
@KuWait-hf8ny 24 күн бұрын
Thank you very much for sharing your knowledge professor you are lovely person
@kanthiabeyawardane-to8iv
@kanthiabeyawardane-to8iv 8 күн бұрын
ස්තුතියි ඔබට නිරහංකාරව කරුණු කිහිපයක් පහදා දුන්නාට තෙරුවන් සරණයි දෙවියන් ගෙ පිහිටයි
@upasend1637
@upasend1637 11 сағат бұрын
Kamithi I like your comments and I love you 💗❤️
@malanid4318
@malanid4318 8 күн бұрын
ගොඩක් හොඳ video එකක්. මම අදයි දැක්කෙ ..Thank you
@SilvaShirani
@SilvaShirani 12 күн бұрын
හරිම ලස්සනයි.
@gayansanjeeewa2117
@gayansanjeeewa2117 14 күн бұрын
ලංකාවේ අය මුලින්ම අහන්නෙ කරන Job එක ගැන !
@05088
@05088 24 күн бұрын
This is so sweet, doctor ❤️ Im normally doing these things from my childhood. Those are common sense, but most people don't know how to handle them with words.
@iroshanaminiweligama9311
@iroshanaminiweligama9311 3 сағат бұрын
Perfect! Well done!
@inokadilhani9652
@inokadilhani9652 7 күн бұрын
හරිම ලස්සන කතාවක් මිසුත් ලස්සනයි ❤
@dpkarunarathne
@dpkarunarathne 24 күн бұрын
😊😊😊well said...Absolutely true mam.....respect u!!thank you for discussing this most valuable topic.....
@shiromipriyanka2497
@shiromipriyanka2497 6 күн бұрын
Really a calm and sweet lady.Thanks for this video. I learnt lot of things.
@swadeshdesilva4019
@swadeshdesilva4019 9 күн бұрын
Every Srilankan should listen to this video... bitter truth but well said. Thank you very much....❤
@vipulperera8839
@vipulperera8839 14 күн бұрын
Very true , Thanks dear . Wish you Good Luck 👍.
@kmii5003
@kmii5003 23 күн бұрын
Thank you so much madam for sharing your invaluable ideas.
@subhashinifernando2341
@subhashinifernando2341 4 күн бұрын
ඔබතුමිය කියූ සෑම දෙයක් ම ඇත්ත ❤
@daphneysandarasekara7364
@daphneysandarasekara7364 Күн бұрын
Valuable advices ❤ Thank you Ma'am !!!
@sujeewanawarathna_2589
@sujeewanawarathna_2589 20 күн бұрын
ස්තුතියි ඔබතුමියට❤❤❤❤
@susilajayapala3768
@susilajayapala3768 3 күн бұрын
Thank you so much madem. ❤❤❤❤❤ Theruwan saranaei oyata. Devi pihitaei.
@hintonwickramasinghe9476
@hintonwickramasinghe9476 14 күн бұрын
Did you meet a "kalyana meturek" and listened sri සම්බුද්ධ ධම්ම to proceed Arya meditation.
@vajirahemamalihewavitharan3688
@vajirahemamalihewavitharan3688 11 күн бұрын
So true …I really like this video. Thanks!
@anandawijesinghe217
@anandawijesinghe217 5 күн бұрын
මේ කියපු කරුණු ටික නම් හරියටම හරි.
@user-ed9ku2th3h
@user-ed9ku2th3h 6 күн бұрын
Obe thumiyegen yamak igene gaththe thanks tharuvan sarenai ❤
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 10 күн бұрын
ස්තූතියි 🎉
@shyamaliedesilva277
@shyamaliedesilva277 14 күн бұрын
Thank you madam, very good ideas. Uthum Theruwan Saranayi..
@user-nn3mo2qw3g
@user-nn3mo2qw3g 6 күн бұрын
Soooo relaxing 😌 to listen to your voice, Thank you 😊
@hiranyaamaratunga
@hiranyaamaratunga 24 күн бұрын
Great content which is relevant today .
@shyamalijeewanthi6575
@shyamalijeewanthi6575 24 күн бұрын
Man mokak hari nisa manasikawa poddak pahalata giyoth obage adahasakin man aye udata enawa.❤ane oba thumiyata awankawama prarthana karanawa man, obata sanasimama labewa kiyala
@manelperera2771
@manelperera2771 2 күн бұрын
Thankyou verymuch Theruwan saranai
@vijayalakshmivettrivel2062
@vijayalakshmivettrivel2062 11 күн бұрын
Well said Madam God bless you❤
@kanthimenike2683
@kanthimenike2683 4 күн бұрын
TheruwanSaranai Devipihitai thank you so much
@sriyanigunathilaka734
@sriyanigunathilaka734 9 күн бұрын
Thank u. Very important
@harshiw4252
@harshiw4252 16 күн бұрын
How true !Thank you
@vishwa73
@vishwa73 9 күн бұрын
Great advice on how to deal with toxic people....🙏
@chinthasilva7966
@chinthasilva7966 14 күн бұрын
Thank u for valuable points.
@dniroshani6954
@dniroshani6954 6 күн бұрын
Thank you very much Madam for ur important message God bless you 🙏
@ranmaperera3443
@ranmaperera3443 10 күн бұрын
Your vocal tones are very clear
@induruwageneela1079
@induruwageneela1079 6 күн бұрын
තෙරුවන් සරනයි ඔබ තුමියට වහ වහා ධර්මය අවබෝධ වේවා
@jacinthakannangara5648
@jacinthakannangara5648 5 күн бұрын
useful information.thannk u so much
@KumariKumari-uu5tw
@KumariKumari-uu5tw 8 күн бұрын
Bohomathma agana watina denuwath kirimak oba thumiyata godak sthuthi pin ❤️ thetuwan saranai
@fathimanuzrath4735
@fathimanuzrath4735 5 күн бұрын
Great maaam, very useful video
@virgeniafernando5116
@virgeniafernando5116 3 күн бұрын
Thank-you miss , eththa thamai oya kiyapu hema dema ❤
@chandaniramyalatha297
@chandaniramyalatha297 3 күн бұрын
Theruwan saranai oba thumiyata
@gaminikuruppu6721
@gaminikuruppu6721 10 күн бұрын
ස්තූතියි
@ndisanayaka6127
@ndisanayaka6127 10 күн бұрын
Budusaranai🙏🌿
@sarathwijerathne6118
@sarathwijerathne6118 12 күн бұрын
Excellent
@camilaganegoda9773
@camilaganegoda9773 5 күн бұрын
ඔයා කියන ඒවා හරිම හරි❤
@kanthimabodawila9088
@kanthimabodawila9088 10 күн бұрын
දැනුවත් වෙන්න කාරණා ගොඩක්. අද තමයි ඔබතුමියගෙ video දැක්කේ. ස්තුතියි. ගොඩක් පින්. තෙරුවන් සරණයි
@neranjalanikalas8331
@neranjalanikalas8331 6 күн бұрын
Math adai vedio balanne misge.
@IndraniWijerathne-kt7or
@IndraniWijerathne-kt7or 4 күн бұрын
මාත් අදයි දැක්කෙ great
@krishanthipriyadarshani1174
@krishanthipriyadarshani1174 14 сағат бұрын
Thank you madam🎉
@thushariperera8702
@thushariperera8702 3 күн бұрын
Godak watina adahas tikak madam thankyou❤
@jayanthikadanarachchi5088
@jayanthikadanarachchi5088 6 күн бұрын
Thanks you ❤ great ideas
@LalaniSakunthala-lq7pb
@LalaniSakunthala-lq7pb 10 күн бұрын
Thank you
@mangalikamangalika2459
@mangalikamangalika2459 8 күн бұрын
Thank for uniwers and to you its really truth
@kumudinijayawickrama9949
@kumudinijayawickrama9949 5 күн бұрын
Thank you madam .
@senarathpathiranagenishant334
@senarathpathiranagenishant334 Күн бұрын
Thanks mis
@IroshaGayani
@IroshaGayani 12 күн бұрын
Thank you doctor
@Dilanka.V
@Dilanka.V 24 күн бұрын
Dr, Mata tiyena prashne tamai mata mewage ewa harahata kiyanna dewal katata enne nathi eka..amma mata baninawa mata mole na kyla 😅ekata mokakda karanna puluwan apita aththatama..man aththamma godak iwasanne wedihitikama,samayen tiyaganna onakama hema kenama..et e aya mawa hellu karanawa hema welema meka mata manasika wadayak..mama room ekata wela idiyot ekatath kadan paninawa..eyala eken kuriru sathutak labanawa..😢
@Venus_888
@Venus_888 14 күн бұрын
True ❤
@chenukamanagamage359
@chenukamanagamage359 3 күн бұрын
Thank you miss
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 14 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 5 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН