ඔබට අකමැති බව දැන ගන්නා විදිය | Signs that someone DISLIKES you

  Рет қаралды 57,123

Piyanjali de Zoysa

Piyanjali de Zoysa

Күн бұрын

අපි කොයිතරම් උත්සාහ කළත් අපිට කැමති නැති කෙනෙක් ඉන්නවා. මෙම පුද්ගලයින් හඳුනා ගැනීම අපට වැදගත් වේ. අපට කැමති නැති අය දැන ගන්නේ කෙසේද?
#piyanjalidezoysa
#enemies
#dislike
#stress
#අපටඅකමැති
Thumbnail background image by Amrulqays Maarof from Pixabay

Пікірлер: 162
@prashanwijayawardana2968
@prashanwijayawardana2968 Ай бұрын
හරීම ආකර්ෂණීය භාශා විලාසයක්...අහන්න හිත දෙන වා .. හරිම ආචාරශීලී ඉදිරිපත් කිරීමක් ..
@chalanimadushika2765
@chalanimadushika2765 6 ай бұрын
ඔබතුමිය කතා කරන විලාසය දිහා බලන් ඉන්නත්, අහන් ඉන්නත් ප්‍රියමනාපයි. ❤
@janathpriyantha4056
@janathpriyantha4056 6 ай бұрын
ඔව් ඒක ඇත්ත
@Glana_Moon
@Glana_Moon 6 ай бұрын
@menuratraindriver5411
@menuratraindriver5411 6 ай бұрын
ලන්කාවෙ සායනික මනෝවිද්‍යාව පිළිබඳ එකම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තුමිය❤❤❤❤💞💞
@kavisharathnayaka4315
@kavisharathnayaka4315 6 ай бұрын
ඒකට ප්‍රදාන හේතුව ඊරිසියා ගොඩාක් අය එයාලට අපි ගාව නැති Qualities එයාලට නැති නිසා ඊරිසියා කරනවා...
@Soul-j9b
@Soul-j9b 6 ай бұрын
හැමෝම එහෙම නෑ ඉරිසියා කරන්නම ඕනි නෑ මන් අකමැති අය ඉන්නව.. ඉරිසියාවට නෙවෙ ඒ
@sriyanigunathilaka734
@sriyanigunathilaka734 3 ай бұрын
Definitely jelousy
@loaferff1224
@loaferff1224 2 ай бұрын
Ow eka nam arhtha
@Nasaraniya131
@Nasaraniya131 6 ай бұрын
ඕනේ කෙනෙක් එක්ක අතේ දුරින් හිටියන්ම් ඉවරයි නේ කැමති වුනත් එකයි නැතත් එකයි .... තරහා වුනා කියලා දුකකුත් නෑ
@prabhathbandara4122
@prabhathbandara4122 6 ай бұрын
ඒක ඇත්ත
@vidu-l4g
@vidu-l4g 6 ай бұрын
ඔෆිස් එකේ හෝ අහල පහල හෝ අධ්‍යාපන ආයතනයක හෝ කිට්ටු මිතුරන් කීපදෙනෙක් ඉන්න එක ප්‍රයෝගිකව සෑහෙන්න වටිනවා. සමීප මිතුරන් කියන්නේ ඒ අයට. ඒ අය තමයි හදිසි අවස්තාවක උදව්වක් දීමට හෝ ඉදිරිපත් වෙන්නේ. හැමෝ එක්කම අතේ දුරින් හිටියොත් එයාලත් අපි එක්ක අතේ දුරින් ඉදිවි. සමීපව මිතුරන් ආශ්‍රය කරන්න ඒ අයට වෙනුවෙන් කාලය ශ්‍රමය වැය කරන්න හැමෝටම බැ. හැබැයි ඒක ඔබේ ක්‍රමය නම්, මට ගැටළුවක් නැ.
@Nasaraniya131
@Nasaraniya131 6 ай бұрын
@@vidu-l4g එක තමයි මම හොයා ගත්ත ලෙසිම ක්‍රමය..
@jassiesilva4270
@jassiesilva4270 6 ай бұрын
🙏❤️👍🏼👏🏻👏🏻
@youandyourmind5612
@youandyourmind5612 4 ай бұрын
​@@vidu-l4g ඔව් මේක තමයි මගේ විදිය
@nkaa444
@nkaa444 6 ай бұрын
මටනම් මිනිහෙක් හැරෙද්දි කියන්න පුඑවන් මු මට කැමතිද නැද්ද කියලා.මමනම් කැමති හෝ අකමැති වේවා මමනම් ගනම් ගන්නේ නැ.මොකද මට වැඩක් නැ.බොරැ වැඩක් කාලය වෙන් කිරීම මේවා හිතන්නවත්.හිත හොදින් කතා කරන ඕන කෙනෙක් එක්ක කතා කරනවා.කෙනෙක් හොදයිනම් මගේ හිතට දැනෙනවා.
@amals9948
@amals9948 5 ай бұрын
❤❤❤❤🎉
@AnnetteHobbs-s7m
@AnnetteHobbs-s7m 6 ай бұрын
හරිම වැදගත් ඔබ තුමිය ගේ කතාව අද සමාජයේ සර්පයන් වැනි මිනිසුන් බොහෝ ඇත බොහොම ස්තුති ඔබට 🙏🙏
@lakminijayasinghe3827
@lakminijayasinghe3827 Ай бұрын
හරිම වටින කතාවක්. ස්තූතියි ඔබතුමියට.❤
@nimaldissanayake4333
@nimaldissanayake4333 6 ай бұрын
මම කෙනෙකුට අකමැති නම් හෝ තව කෙනක් මට අකමැති නම් එයා හෙමීට මගහැර මම මගේ වැඩක් බලා ගන්නවා.අනුන් මත යැපීමට පුරුදුවීම දුකට හේතුවේ.
@vidu-l4g
@vidu-l4g 6 ай бұрын
එසේ මග හැරයන්න එබව හදුන ගන්න එපැයි. ඒකයි මෙතන කියලා දෙන්නේ
@KankanamagePriyanga
@KankanamagePriyanga 6 ай бұрын
මම කෙළින් කතා කරන නිසා ගොඩක් අයට මාව dirawanne..මාත් දැන් කවුරුත් එක්ක ඕනෑවට වඩා කතා නැහැ .මගේ පාඩුවේ ඉන්නවා ...misge කතාව ගොඩක් වටිනවා මට nan..
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl 6 ай бұрын
Aniwa oba wagee tamai math......math ekkath dan ගොඩාක් aya naaaa........ durjana මිනිස්සු aath wena ekamai hoda.....m
@shamilamonarawila7559
@shamilamonarawila7559 6 ай бұрын
🎉 ඔබතුමිය ඉතා සුන්දරයි. ආදරණීය කතාබහක් මනස සුවපත් කරනවා ඔබතුමිය කතා කරනවානම් කුමන චැනල් එකක උනත් මම බලනවා... මමත් එහෙම ආදරයෙන් තමයි මගේ සිසුන්ට පවා කතා කරන්නේ. ඒත් මට නිවසේදී තරහ යන අවස්ථා ඕනේ තරම් 😢 😊 අපි දේවල් ඉගෙන ගන්න ඕන ඔබතුමියගේ කතා බහින්
@pasindukanishka7504
@pasindukanishka7504 6 ай бұрын
මේ කතාවට මම එකගයි මට කැමති නැති අයත් සමහරු ඔහොම තමයි. හැබැයි හේතුව එයාලට මගේ කෙලින් වැඩ සහ කෙලින් කතාව දිරවන්නේ නැති එක මමත් මගේ තරහාකාරයෝ (කෙනෙහිලි කම් කරාපු අය) ලගවත් ඉන්න කැමති නැහැ. සමහර පාසල් ගුරුවරු පාසල් සගයෝ සමහර ඥාතියෝ
@poornimaselliah464
@poornimaselliah464 6 ай бұрын
මට වගෙ, කියන්න තියෙන එක අතන මෙතන නැතුව මූණට ම කියන එක නිසා ගොඩක් අය අකමැති යි, ඒ කියලා මං උන්ට වැදගෙන යන්නෙත් නෑ, 😂😂 , ආත්ම ගරැත්වය තියාගෙන ඒ වගෙ උනුයි, උන්ගෙ වචන විශ්වාස කරන උනුයි ඔක්කොම හලලා පාඩුවෙ ඉන්නවා, එක ශරීර සෞඛ්‍යටත්, මානසික සෞඛ්ය ටත් ගොඩක් හොදයි,
@wasanthafernando7612
@wasanthafernando7612 6 ай бұрын
මේ මාත්‍රකාව හරි අමාරැයි මිස,........වචන වලින් එලියට යන දෙයක් ...හරි දිගයි ඒත් ඔබ තුමිය උත්සහ කරනව තේරැම් කරවන්නට....දි්ර්ගායු ලැබේවා..🌹🌹👍
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 5 ай бұрын
හැබැයි ඉතින් තමන් ට තවමත් හදුනා ගැනීමට බැරි මානසික අසනීපයක් නිසාත්, අනෙකුත් අය තමන් දෙස එසේ බලන බව හැගෙන්න පුලුවන් නේද..!!?? ඒ තුළින් වැරදි අවබෝධයක් ඇතිවෙන්න පූළුවන්...!!😢
@mylakmal2008
@mylakmal2008 6 ай бұрын
හරිම වැදගත් මේක .මේ වගේ වීඩියෝ තව කරන්න..subscribed ❤️
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 6 ай бұрын
❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
@manjubinduhewa1177
@manjubinduhewa1177 6 ай бұрын
මොකක්ද ඕයි තමුසෙ මේ හැම මගුලටම රිංගගෙන කියන දෙවිසුව දේසෙ බම්බුව ඕයි දෙවිවරු කියලා ජාතියක් ඉන්නවා නං 1983 අහිංසක දෙමල මිනිස්සු නිකං මරන්නෙ නෑ 1987-90 වෙනකං අහිංසක සිංහල කොල්ලො කෙල්ලො 60 000 මරල පාරෙ පුච්චන්නෙ නෑ LTTE කාරෙයොත් එක්ක කරපු යුද්දෙන් 30,000 දෙපැත්තෙම මැරෙන්නෙ නෑ ඕයි ඔය එක දේව බල්ලෙක් බලා හිටිය නං ඊයෙ පෙරේද ලෝකයක් බලා ඉද්දි අහිංසක පලස්තීන දරුවො 10,000 මහදවල් මරන්නෙ නෑ ඕයි මේ මනුස්සයගෙ මේ වැදගත් වැඩේ අස්සටත් ඔය පල් වෙච්චි දෙයියො රිංගවන එක නවත්තනව
@methsiriruwantha2480
@methsiriruwantha2480 5 ай бұрын
Aththenma oba tthumiya kiyana deya harima niyama topic 1k..thank you very much miss
@SepalaKolabage
@SepalaKolabage 6 ай бұрын
ගරු මහත්මිය. විවිධ මාදිලියේ මානසික මට්ටම්වල සිටින චරිත සම්බන්දයෙන් සමාජය දැනුවත් කරන ඔබතුමියට ස්තුතියි . තෙරුවන් සරනයි .
@AshaHaniffa
@AshaHaniffa 5 ай бұрын
Oba thumiya kiyanadewal serama sampuurna aththa.mewa ganan nogena seetimai hondama de.watina video ekak.thank you madam.
@sarathkrishantha3535
@sarathkrishantha3535 6 ай бұрын
Thanks you so much බොහොම වටිනා විඩියෝවක් ආශ්‍රය කරන්න ඕන දැනගෙන ස්තුතියි
@wickramabandara
@wickramabandara 6 ай бұрын
හැම කෙනෙක්ම ඕන, හැබැයි ජීවිතේට වද්දා ගන් නැතිව ජීවත්වීමට..
@sert-n1t
@sert-n1t 6 ай бұрын
ඉතාම වටිනා වීඩියෝවක්. ඔබතුමියට බොහොමත්ම ස්තුතියි. මේ විඩ්යෝව හැමෝම බලන්න ඕන එකක්.
@mangalajayawardena8387
@mangalajayawardena8387 7 ай бұрын
As usual very good video Very useful n impirtant to our lives
@asankasrimalrathnayaka6493
@asankasrimalrathnayaka6493 5 ай бұрын
Thank you. This is very informative and useful ❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 6 ай бұрын
My favorite lecturer from faculty ❤❤❤
@lishanperera1680
@lishanperera1680 6 ай бұрын
👍
@harshiw4252
@harshiw4252 6 ай бұрын
Thank you. So true . Can resonate so well with the behavior of some people
@AMokoOithinMokada
@AMokoOithinMokada 6 ай бұрын
හරිම වටින වීඩියෝ වක් දවසක් මගේ යාළුවෙක් කියනවා මචං ඉස්සර වගේ එකතුවෙලා යාලුවොත් එක්ක වල්පල් කතා කරන එක මට දැන් ප්‍රිය නෑ බං. පාටි වලට යන්න හිතෙන්නෙත් නෑ
@MRSMunasinghe
@MRSMunasinghe 6 ай бұрын
සත්‍යයක්මයි මේ කියන දේවල් නම් කණට මී පැණි දැම්මා වගේ ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමියට ජයවේවා ❤❤❤🎉❤❤❤🎉❤❤❤
@dreamgirl8961
@dreamgirl8961 6 ай бұрын
ඔව් එහෙම අය ඉන්නවා...👍මම මුලින් වැඩ කරපු තැන ඔහොම අය හිටියා...එකට හිටියත් ගණන් ගන්නේ නෑ වගේ...👍මම ටිකක් නිශ්ශබ්ද චරිතයක්....... උන් එක එක්කෙනාගෙ ඕප දුප කතාකරන්නත් හරිම දක්ෂයි , එයාලට අපහාස කරන්නත් හරිම දක්ෂයි... වෙලාවකට එයාලා කාලා බීලා උනත් ඉන්නවා මට නොකියා.... පස්සේ මම නම් සත පහකටවත් ගණන් ගන්නේ නැතුව වෙනම හිටියා....
@chandimahettigedara8009
@chandimahettigedara8009 16 күн бұрын
👍
@supemg2065
@supemg2065 5 ай бұрын
This lesson is very helpful all of us
@mehdihassan6189
@mehdihassan6189 6 ай бұрын
This was a useful video madam. Thank you.
@xaxaxa-w6i
@xaxaxa-w6i 6 ай бұрын
I just remember your great video discussions on rupavahini. Great times. I think those videos are basically on child psychology. Keep it up 🎉🎉🎉🎉
@hmlbdasanayaka
@hmlbdasanayaka 6 ай бұрын
අම්මෝ madam, කිරි තේ කතාව නම් මාරයි. ඒක සහතික ඇත්ත
@sonalipinto8843
@sonalipinto8843 6 ай бұрын
Colombo Medical Faculty aka inna hodama hoda madamlagen kenek..danuwath kalata bohoma istuti madam
@kusumdissanayaka3097
@kusumdissanayaka3097 6 ай бұрын
මට ඔය කියපු මාදිලියේ අය ඇත්ත ටම හම්බ වෙලා තියෙනවා .ඇත්ත ටම එයා ලා මට කැමති නෑ තමා .
@deescgm9947
@deescgm9947 6 ай бұрын
Bohoma stuti.harima watinava akka😊
@vindyadissanayake6891
@vindyadissanayake6891 7 ай бұрын
Thank you for the video madam
@Moments93-
@Moments93- 6 ай бұрын
Thank you prof.Priyanjalee❤
@subhashinifernando2341
@subhashinifernando2341 6 ай бұрын
ඔබතුමියට ගොඩක් ස්තුති ජිවිතයට වටිනා වැදගත් කරුනු රාශියක් කියලා දුන්නාට සහතික ඇත්ත කිව්‍වේ‍ ❤❤❤
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 6 ай бұрын
Thank you professor....
@GAURAWA439
@GAURAWA439 6 ай бұрын
ගොඩක්ම ස්තූතියි 🎉🎉🎉 අනේ මිස් මේ වගේ වීඩියෝස් තවත් දාන්න❤❤❤❤❤
@asankaathapattu3494
@asankaathapattu3494 6 ай бұрын
Ehema aya haduna ganimath magaharimath ithama watinawa...hariyatama hari madam
@chandimalakmali9577
@chandimalakmali9577 3 ай бұрын
Wooow❤ aththa kathawa
@ShamaliPriyanga-vx8bv
@ShamaliPriyanga-vx8bv 6 ай бұрын
Thanks madam
@godgame-d7p
@godgame-d7p Ай бұрын
obathumiya kiyana hamadema matath wela thiyenawa...mata akamathiwada kiyala hitila thibunaeka sthira wuna..❤
@WasanthaKumara-ig7mk
@WasanthaKumara-ig7mk 6 ай бұрын
thank you miss.
@anulajayaweera5588
@anulajayaweera5588 6 ай бұрын
බොහොම ස්තූතියි සිස්ටර්❤
@05088
@05088 7 ай бұрын
Thanks doctor ❤
@MallikaDasilva-u2s
@MallikaDasilva-u2s 6 ай бұрын
Thank you very much ❤
@shiromidealwis3230
@shiromidealwis3230 Ай бұрын
Once we identify the people who dislike us, how do we make up our minds ,not to get dishardned by those people ,especially for a quiet person like me , who has very few friends.
@SameshaChathuri
@SameshaChathuri 6 ай бұрын
Thank u madam..❤
@sajithdarshana6450
@sajithdarshana6450 6 ай бұрын
Thank you ❤
@nilanisiriwardena5019
@nilanisiriwardena5019 6 ай бұрын
Absolutely true body language and what they say and do shows how they feel about us. Keep them at arms length is my policy.
@YashmiPrabodha
@YashmiPrabodha 6 ай бұрын
Miss , samajashili bawa wadi karaganna hati gana video akak karannako. 🙄
@piyanjalidezoysa
@piyanjalidezoysa 6 ай бұрын
හොඳ අදහසක්, thank you
@nkaa444
@nkaa444 6 ай бұрын
සමාජශීලී වෙන්න එපා ඔයා ගෑනු ලමයෙක්නම්.ගානට ඉන්න.කවදාවත් ඇත්ත මුන සමාජෙට පෙන්වන්න එපා.මොකද හුගක් මිනිස්සු ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්නේ
@Moments93-
@Moments93- 6 ай бұрын
​@@piyanjalidezoysa මටත් ඕනෙ..මගේ වචන පැටලෙනව
@AnuSadanethu
@AnuSadanethu 6 ай бұрын
හුගක් ස්තුති ❤
@GAURAWA439
@GAURAWA439 6 ай бұрын
සෑහෙන්න වටිනවා🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Max78902
@Max78902 6 ай бұрын
හම්මෝ ඇත්තටම ඇත්ත .👍🙏
@anurakumara5747
@anurakumara5747 6 ай бұрын
බොහොම වැදගත්
@sasenthashnaka7871
@sasenthashnaka7871 6 ай бұрын
Great person❤
@ChathurikaDilrukshi-ph7hn
@ChathurikaDilrukshi-ph7hn 6 ай бұрын
Thank you💛
@Soul-j9b
@Soul-j9b 6 ай бұрын
Boy ,කෙනෙක් අපිට කැමති නෑ කියල දැනගන්නෙ කොහොමද
@chinthasilva7966
@chinthasilva7966 6 ай бұрын
Thank u so much
@Darts-fr3sw
@Darts-fr3sw 6 ай бұрын
ඒ ඒ පුද්ගලයාගෙ පුද්ගලික ස්වබාවය , personality eka wennath පුළුවන් .....
@hasinthashehan6824
@hasinthashehan6824 6 ай бұрын
Paka tama
@pradeepanimali1544
@pradeepanimali1544 6 ай бұрын
Oya kiyanne eththa miss... miss kiyapu widiye ayawa mata hambela thiyenawa... ehema ayawa man ainkarala daanawa muunatama kiyanna thiyenade kiyala... 👍👍
@NiranjalaKankanamge
@NiranjalaKankanamge 6 ай бұрын
Oba tumiya aduna gatte sanat gamage sirge vidio ekakin agana kalinut mama kiva.eda idala obawa magaharenna dennema na.samahara awasta tiyenawa apenut waradi wena.me vidio baluwama hitenawa api ikman una wadi kiyala.pasutawenawa.waradi hadagannawa.hit ridena tanwala hita hadagannawa.godak pin obata.
@piyanjalidezoysa
@piyanjalidezoysa 6 ай бұрын
Api hama kenaama athin waradi wenawa/wenna puluvan, ekathamai pruthakjana manasaka swabawaya. Wagath de thamai oba kiyana andamata, api hadenna thath karana eka - meka vatinawa
@priyanwadajeewani4033
@priyanwadajeewani4033 5 ай бұрын
ස්තුතියි මැඩම්
@vidushafernando6778
@vidushafernando6778 6 ай бұрын
Beauty!
@nkaa444
@nkaa444 6 ай бұрын
ඇසට ඇස බලාගෙන කතා නොකරන අයගේ හිතේ අපි ගැන හොද හිතක් නැ.එහෙම අය අපි ගැන මොකක් හරි තරහකින් ඉන්නේ
@Moments93-
@Moments93- 6 ай бұрын
මොන පොතේද තිබ්බෙ😂
@nkaa444
@nkaa444 6 ай бұрын
@@Moments93- ගත්තරැ නවලෝක කියන පොතෝ.අරන් කියවන්න .නැත්නම් පුස්කයි මොලේ
@RashikaAnthony
@RashikaAnthony 6 ай бұрын
Hey priyanjali. Kohomada. Mathakada. College days 😊
@chathud4526
@chathud4526 6 ай бұрын
madam samahara aya thmange emotions hide krnnth magahrinw ned thank u madam
@piyanjalidezoysa
@piyanjalidezoysa 6 ай бұрын
එහෙමත් වෙන්න පුලුවන්
@chathud4526
@chathud4526 6 ай бұрын
@@piyanjalidezoysa ☺❤‍🩹
@Samankumari-r7q
@Samankumari-r7q Ай бұрын
පෞද්ගලිකව කතා කරන්න කැමතියි .
@mahensiri
@mahensiri 6 ай бұрын
Great ! ❤
@RelaxingMelodies87169
@RelaxingMelodies87169 3 ай бұрын
Kivve nam aththama aththa 🎉
@SameshaChathuri
@SameshaChathuri 6 ай бұрын
ඔබ තුමිය හොඳ කල්‍යාණ මිතුරියක් වගේ..වගේ නෙවෙයි එහෙම තමයි ...🥰🥰
@prasannasandaruwan3188
@prasannasandaruwan3188 6 ай бұрын
Godak isthuthiii ❤️
@RathnasiriRarhnasiri
@RathnasiriRarhnasiri 6 ай бұрын
Video eka hondai , thawa mewani videos ewanna ,
@UDENI5
@UDENI5 6 ай бұрын
you are very true Here also srilankan some ladies always act like that because i have good qulity than them.
@DewCh
@DewCh 6 ай бұрын
Ma'am could you pls explain how we should react in those situations ?
@piyanjalidezoysa
@piyanjalidezoysa 6 ай бұрын
Let me look into making a clip on this, thank you for the suggestion
@pushpaudagama1298
@pushpaudagama1298 6 ай бұрын
ඔහොම බැලුවහම මට කවුරුවත් කැමති නෑ කියලා හිතෙනවා
@142samantha
@142samantha 6 ай бұрын
🤣🤣🤣🤣🤣🤣
@ShalikaWijayalath
@ShalikaWijayalath 5 ай бұрын
😂😊
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 5 ай бұрын
😂😊😊😢
@virgeniafernando5116
@virgeniafernando5116 6 ай бұрын
Matath innema sarpa wishama ayai . Harima amaruie minissu kiyana sarpayoth ekk jivath wenna. A nisa ammavamai mathak wenne hondama mituriya❤
@NilukaSanjeewani-t8b
@NilukaSanjeewani-t8b 6 ай бұрын
Jayawewa❤
@dilrukshijayalath877
@dilrukshijayalath877 6 ай бұрын
Hondayi teacher.
@Shanrox8045
@Shanrox8045 6 ай бұрын
Api shapaan eke jeevath wemu piyanjali. oya hina weddi 🐰 patiyek wage
@anjana.desilva07
@anjana.desilva07 6 ай бұрын
Mama obata kamathi....
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 5 ай бұрын
ඔක්කොම ඔයාගෙ රුව ගාන වර්නන කරනව.මට නම් හිතෙන්නේ සතර සතිය තමෛ විසඩුම කියල.
@ruwanpathirana2810
@ruwanpathirana2810 6 ай бұрын
Awawadayak karanna kemathiy, obata prashnayak thiyena bawa penawa.Oka katha karanna tharam matthru kawak newei.Onama kenekta yam kenek ge kemattha akamettha wetahenawa. Mawagattha charitha walin aiynwela podak sebewatama nihatha mani wenna balanna.ekath eka hethuwak wenna puluwan minissu akamethiwenna.
@chamikasampath1781
@chamikasampath1781 5 ай бұрын
ඉතින් ඇයි මට, අනිත් අය කැමති වෙන්න ඕනේ? මම හෙන මාර පොර, ඒ නිසා මට හැමෝම කැමති වෙන්න ඕනේ. එහෙමද??
@thejaherath9665
@thejaherath9665 6 ай бұрын
Mama kauruwath gana mokuth hithanne naa.
@AnuradhaThennakoon-t5d
@AnuradhaThennakoon-t5d 6 ай бұрын
E wage unnam sapayak
@ramyabasnayake4060
@ramyabasnayake4060 3 ай бұрын
🌷🌷🌷🙏
@asangananayakkara9203
@asangananayakkara9203 6 ай бұрын
🙏🙏🙏
@sunilperera2643
@sunilperera2643 6 ай бұрын
P barana bilesha perera
@sulonilhan4558
@sulonilhan4558 6 ай бұрын
@inokarathnayake6231
@inokarathnayake6231 5 ай бұрын
100% එකඟයි
@ChamindaKumara-ey4jg
@ChamindaKumara-ey4jg 5 ай бұрын
Athtatama..mama.kemathima.kenek.
@chamathdias4656
@chamathdias4656 7 ай бұрын
❤❤❤❤❤❤
@ShamiRidrigo
@ShamiRidrigo 5 ай бұрын
❤❤❤🎉
@jassiesilva4270
@jassiesilva4270 6 ай бұрын
🙏❤️❤️❤️👍🏼👏🏻
@vipulakularathne3664
@vipulakularathne3664 6 ай бұрын
කුහක කමයි, සමාජය තුළ බිල්ලුමැවීමයි, ඇතිවෙච්ච අසහනකාරී මානසිකත්වය තුළ ස්වාධීන තීරණ ගන්න බැරි ගොන් ගෑනු😂
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 Ай бұрын
මැඩම් මගේ නෑදෑයින් තාත්තගේ පාර්ශවයේ නෑදෑයින් මට කැමති නෑ හේතුව හරිම ඊර්ෂ්‍යයයි මම හොඳට දැකලා තියෙනව මම එයාලගේ ගෙදර ගියාම මාව දැකල දැක්කේ නෑ වගේ ඉන්නව පස්සේ ඇපෙන් බේරෙන්න මූනිච්චාවට කතා කරනවා එක නැන්ද කෙනෙක් ඉන්නව හරිම සවුත්තුයි මම ඇඳුමක් ඇන්දත් ඒව මේවා කියනවා තව දෙයක් තමයි මම දානයට කිරි හොද්දක් හදාගෙන ගියා දානයට ආව සේරම රසයි කිව්ව මේ නැන්ද සේරම අය ඉස්සරහ මේකේ ලුණු නෑ කියල අපහාස කලා මැඩම් මම තාත්තගේ පැත්තේ නෑදෑයින්ට කැමතිම නෑ මම පුලුවන් තරම් ඈත් වෙලා කතා නොකර ඉන්න හදන්නෙ ඒත් තාත්තගේ වැඩේ එයාලා එක්ක කතා කරන්න කියල බල කරනවා රණ්ඩු කරනවා
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН