කථන හැකියාව වර්ධනය කරන ව්‍යායාම | Oral motor exercises | Dishan De Silva

  Рет қаралды 14,718

Dishan De Silva

Dishan De Silva

Күн бұрын

Пікірлер: 114
@nimeshamadushani1398
@nimeshamadushani1398 2 жыл бұрын
දැනුවත් කරාට බොහොම ස්තූතියි සර් ගොඩක් වටිනා වීඩියෝ එකක් 🙏🙏
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
බොහොම ස්තුතියි! Channel එක Subscribe 👍කර දිගටම රැඳී සිටින්න
@sandunrasanjana8103
@sandunrasanjana8103 Жыл бұрын
@@DishanDeSilvaa oke thanq
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
@@sandunrasanjana8103 👍
@madurangimadu3977
@madurangimadu3977 Жыл бұрын
Thank you, good video
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
Thank you verymuch!
@lochananipun-100g3s
@lochananipun-100g3s 14 күн бұрын
dr mama katha karanakota gassi gassi vage hada enne ekata visadumak denna ouluvanda video ekakin
@DishanDeSilvaa
@DishanDeSilvaa 14 күн бұрын
මුලින්ම ඔබේ කටහඩ පරීක්ශාකරන්න අවශයයි. ඒ අනුව අපට චිකිත්සාව ආරම්භකරන්න පුලුවන්. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@duladharmasiri6391
@duladharmasiri6391 2 жыл бұрын
Thank you. Godak dewal dana gaththa.
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
බොහොම ස්තූතියි. Channel එක subscribe 👍කර දිගටම රැඳී සිටින්න...
@maheshjayathilaka4858
@maheshjayathilaka4858 9 ай бұрын
Thanks for your great effort.
@DishanDeSilvaa
@DishanDeSilvaa 9 ай бұрын
Thank you ❤️
@ChanchalaRajapaksha-d2x
@ChanchalaRajapaksha-d2x 2 ай бұрын
Doctor mage daruwata a. 2masa9.eya katakaranawa. Tikak aduwen katakaranne. Wacna 2ewat kiyanawa tikak.sattunge nam. Pinturawala nan. Api yan. Badagini. Wage dewal samahara dewal illanne api ekka gihin pennanawa ata dikkarala. Ustan walin paninawa nitara duwanawa sarakarala kathakaranawa.doctor eya sellam baduekka sellam karanawa peliyatat tiyanawa. Aamahara shabdda walata bayai. Ai doctor a. Piliturak denna doctor. Plz
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 ай бұрын
දරුවා පරීක්‍ෂාණ නොකර නිවැරදිව යමක් කියන්න අමාරුයි. නමුත් මේ ලක්ෂණ අනුව දරුවා ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. දරුවාගේ වයසට අනුව කතාකිරීමේ හැකියාව ප්‍රමාදය කියලා මට හිතෙනවා. ඒ නිසා ඉක්මනින්ම කථන චිකිත්සකවරයෙක් හමුවන්න වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න
@kalanachampika4464
@kalanachampika4464 Жыл бұрын
Thanks godak de dena gaththa❤
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
බොහෝම ස්තුතියි
@anuRajapakshe
@anuRajapakshe 16 күн бұрын
Doctor mage babata aurudu 3.eya kathakarana dewal therenne.eyagema bashawak wage katakaranne.ekata mokada karanne
@DishanDeSilvaa
@DishanDeSilvaa 16 күн бұрын
දරුවාට අවුරුදු තුනක් වෙනකොට දරුවා වචන තුනක වාක්‍ය කතා කරන්න ඕනේ. ඒ නිසා Speech Therapy ඉක්මනින්ම ආරම්භ කරන්න. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484 අමතන්න
@nethu9728
@nethu9728 29 күн бұрын
Pody kale idala newei meka mt thibune men kyna dewal phdili nhne. Sir mkdda ekata hethuwa
@DishanDeSilvaa
@DishanDeSilvaa 29 күн бұрын
ඔබේ කතාකිරීමේ වේගය වැඩිද? මුලින්ම ඔබේ කතාව පරීක්ෂා කළ බැලිය යුතුයි. ඊට පසුව තමයි මට නිවැරදිව යමක් කියන්න පුළුවන් වෙන්නේ. මේ සම්බන්ධ වැඩි විස්තර දැනගැනීමට අවශ්‍යනම් 0761 838484 අමතන්න.
@kalanachampika4464
@kalanachampika4464 Жыл бұрын
Thanks godak de dena gaththa
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
Thank you
@PiumiNethshika
@PiumiNethshika 6 күн бұрын
Doctar samaniyen babala katha karnne aurudu kiyen wageda
@DishanDeSilvaa
@DishanDeSilvaa 6 күн бұрын
අවුරුදු 1න් මුල් වචන කියන්න ඕනේ.මේ ගැන මම වෙනම video එකෙක් කර තිබෙනවා ඒක බලන්න
@nishanthanishantha8568
@nishanthanishantha8568 4 ай бұрын
Sir mage puthata awurudu 4i eth wayanna akurata dayannamai kiyanne. Ae ayi
@DishanDeSilvaa
@DishanDeSilvaa 4 ай бұрын
දරුවාගේ උච්චාරණ හැකියව පරීක්ශාකල යුතුයි. එය කථන චිකිත්සාව මගින් නිවැරදි කල හැකියි. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@lochanatech
@lochanatech 9 ай бұрын
doctor mama katha karana vita vachana gassi gassi ena sobavayak thiyenava e ayi doctor
@DishanDeSilvaa
@DishanDeSilvaa 9 ай бұрын
ඔබේ කටහඩ පරීක්ෂා නොකර යමක් නිවැරැදිව කියන්න අපහසුයි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@isharagunarathna4208
@isharagunarathna4208 5 ай бұрын
Doctor mage babage wayasa aurudu 6 .eyata ත, ට wage samahara wachana kathakaranna kiyawanna baha ekata mokada karanne doctor.
@DishanDeSilvaa
@DishanDeSilvaa 5 ай бұрын
මේ වෙනකොට දරුවාට සියලුම ශබ්ද හොඳින් උච්චාරණය කළ යුතු වෙනවා. ඒ නිසා ඉක්මනින්ම කථන චිකිත්සකවරයෙකු හමුවන්න. ඊට පසුව අපට ඒ උච්චාරණ අපහසුතාවයන් නිවැරදි කරන්න පුළුවන්. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න..
@nadeekawijenayake3024
@nadeekawijenayake3024 2 жыл бұрын
sir,mage puthata aurudhu 5 masha 3 i.eya katha karanawa.eth ර ekatha kiyannema ල.ල ekata උච්චාරණයකරන්නේ ඔ
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
සාමාන්‍යයෙන් වයස අවුරුදු 5-6 අතර දී දරුවා "ර" ශබ්ද උච්චාරණය කල යුතු වෙනවා. එය දිගටම තිබුනහොත් කථන චිකිත්සකවරයෙකු මුනගැසීම වැදගත්. මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න
@shyamapri8394
@shyamapri8394 2 жыл бұрын
Doctor Mage puthata awurudu 3 masa 6. Baba thama katha karanne nahe . Speech theropy karanawa. Doctor putha godak haiyen kagahanawa. Ekata mokakda karanna puluwan
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
Speech Therapy දිගටම කරගෙන යන්න. මෙවැනි Behavious අනිවාර්යෙන්ම වෙනස් කළ යුතුයි. ඔබේ කථන චිකිත්සකවරයා සමඟ මේ ගැන සාකච්ඡා කරන්න. මේ ගැන වැඩි විස්තර අවශ්‍ය නම් මාව 0761 83 84 84 හෝ මගේ Fb page එකට message කරන්න.
@shyamapri8394
@shyamapri8394 2 жыл бұрын
@@DishanDeSilvaa ok doctor . Thank you
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
@@shyamapri8394 Channel එක subscribe කර දිගටම රැඳී සිටින්න...
@lahiruchamara9338
@lahiruchamara9338 2 жыл бұрын
docter.mage duwata.3yers thama kathakaranne wachana.deka.thunai
@chethanawijesekara455
@chethanawijesekara455 7 ай бұрын
Sir, mage ammage thairoid granthiya ain karala thiyenne. Dan masayak wage wenne operation eka karala. Eyage katahada adui dan. Amarui katha karanna. Ekata mokada karanna one?
@DishanDeSilvaa
@DishanDeSilvaa 7 ай бұрын
මුලින්ම ඇයගේ කටහඬ පරීක්ෂා කළ බැලිය යුතුයි. සමහර අවස්ථාවලදී මේ ශල්‍ය කර්මයෙන් පසුව කටහඩ අපහසුතාවයන් ඇතිවෙන්න පුළුවන්. එය පරීක්ෂා කළ බැලිය යුතුයි. වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න
@chethanawijesekara455
@chethanawijesekara455 7 ай бұрын
@@DishanDeSilvaa Hari sir. Thank you
@chethanawijesekara455
@chethanawijesekara455 7 ай бұрын
Hari sir. Thank you
@jeewachathurangani6068
@jeewachathurangani6068 2 жыл бұрын
Sir Mage Baba Kama kana Kota uda thalle alenawa.ai ehema wenne.
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
පරීක්ෂා නොකර මට හරියටම යමක් කියන්න අමාරුයි. නමුත් ඔබේ වෛද්‍යවරයා හමුවෙන අවස්ථාවේදී ඒ ගැන අහන්න..
@jeewachathurangani6068
@jeewachathurangani6068 2 жыл бұрын
Ok sir
@sobadamdinithiya
@sobadamdinithiya 2 жыл бұрын
ස්තූතියි සර්...
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
බොහොම ස්තූතියි. Channel එක subscribe 👍කර දිගටම රැඳී සිටින්න...
@sandunrasanjana8103
@sandunrasanjana8103 Жыл бұрын
Doctorv contact karaganna nomber aekak dann
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
0761 838484 අංකයට කතාකරන්න.
@ravera4632
@ravera4632 2 жыл бұрын
wedagath video ekak sir
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
බොහොම ස්තූතියි ! Channel එක subscribe👍 කර දිගටම රැඳී සිටින්න...
@DineshaMadhushani-lp2ig
@DineshaMadhushani-lp2ig Жыл бұрын
sir.puluwan.nam.mata.kata.kerema..hakeyawa.laba.danna.gkak.pin.....sir
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
මුලින්ම ඔබේ ගැටලුව පරීක්ශාකල යුතුයි. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
@dinna7996
@dinna7996 2 жыл бұрын
Sir contact karaganne kohomda
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
මගේ Fb page එකට message කරන්න. නැත්නම් 0761838484 අංකයට කතාකරන්න.
@MadushiLakshani-xs2cc
@MadushiLakshani-xs2cc 4 ай бұрын
Kurunagala innawada doctor
@DishanDeSilvaa
@DishanDeSilvaa 4 ай бұрын
දැනට අපගේ ශාකවන් තිබෙන්නේ බත්තරමුල්ල, ගම්පහ හා අම්බලන්ගොඩ පමනයි. Online ප්‍රතිකාරත් කල හැකි. ඔබේ ගැටලුව ගැන කියන්න.වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@dammikaperera6541
@dammikaperera6541 2 жыл бұрын
Thanks sir
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
බොහෝම ස්තුතියි Channel එක Subscribe කර දිගටම රැදීසිටින්න...
@rasinduSandunil
@rasinduSandunil 11 ай бұрын
මගේ බබාට අවුරුදු 4ක් වෙනවා තාම වචනයක්වත් කතාකරන්නෙනෑ. එයාගෙ බාසාවෙන් හැම වෙලාවෙම වගේ මොනවම හරි කියකිය තමයි දවසෙම ඉන්නෙ. කන්දෙක හොදටම ඇහෙනවා අපි කියනදේ තේරෙනවත් අඩුයි
@DishanDeSilvaa
@DishanDeSilvaa 11 ай бұрын
තවත් බලන් ඉන්න එපා! වහාම කථන චිකිත්සකවරයෙකු හමුවෙන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න.
@SharlyLal
@SharlyLal 4 ай бұрын
Sir. Mata ansabage hadila awruddk wrnwa kata ktanna ba mk
@DishanDeSilvaa
@DishanDeSilvaa 4 ай бұрын
වහාම කථන චිකිත්සාව ආරම්භ කරන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@batagodage123
@batagodage123 Жыл бұрын
3 year babekuta gotha gaseema normal da?
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
දරුවා පරීක්ෂා නොකර යමක් කියන්න අපහසුයි. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@theekshanalakpriya6096
@theekshanalakpriya6096 4 ай бұрын
ඩොක්ට මට වයස 16 කථාව ගොතගැහැන්න පටන්ගන්නා එකට මොකද කරන්නෙ
@DishanDeSilvaa
@DishanDeSilvaa 4 ай бұрын
වහාම ගොතය සදහා කථන චිකිච්ඡාව ආරම්භ කරන්න. ඔබේ උනන්දුව සහ කැපීම තිබෙනවා නම් මේ තත්වය වෙනස් කරගත හැකි. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
@susanthapriyaruwan6989
@susanthapriyaruwan6989 2 жыл бұрын
මේ විඩීයෝ රෑප සටහන් දාලා කරනම් හොදයි. සාර්ථක වුන උදාහරණ ඉදිරිපත් කරන්න
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ අදහසට! මම ඊළඟ videos වල එය උත්සාහ කරන්නම්! Channel එක Subscribe👍 කර දිගටම රැදීසිටින්න..
@chalaniliyanaarachchi961
@chalaniliyanaarachchi961 Жыл бұрын
කරන්න ඕන දේ පොඩ් කියලා දෙන්න පුළුවන්ද සර්
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
@@chalaniliyanaarachchi961 දරුවාගේ හැකියාව හා ඔවුන්ගේ මාංශ පේශී වර්ධනය අනුව ඒ දේ කලයුතු වෙනවා. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
@arampathzee7460
@arampathzee7460 11 ай бұрын
Doctor mage babath thalla nethiwa ipaduna babek.den ayage thalla hadala ath aya katha karanawa adui.speech therapy walata liyala neha babawa.mama mokadda karanna oni.pless help me.mm godak me nisa manasikawa wetila inna
@DishanDeSilvaa
@DishanDeSilvaa 11 ай бұрын
දරුවාගේ දැන් වයස කීයද? Cleft Palate තිබුණු දරුවන්ට කථන චිකිත්සාව සිදුකළ යුතු වෙනවා. දරුවා පරීක්ෂා නොකර යමක් කියන්න අපහසුයි. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
@nuwanweerakoon4485
@nuwanweerakoon4485 4 ай бұрын
මගේ බබාට අවුරුදු 2 මාස 8යි එයා වචන කතා කරන ප්‍රමාණය අඩුයි අම්මා පපා සීයා අයියා අයියා අවා වගේ එවා කියනවා මේ ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් ද
@DishanDeSilvaa
@DishanDeSilvaa 4 ай бұрын
ඔව් පුලුවන්. දරුවාගේ කථන හැකියාව වයසට අනුව තව වැඩි කරගන්න උත්සහකරන්න. ඒ සමගම කථන චිකිත්සකවරයෙකු හමුවන්න. වැඩ් විස්තර සදහා 0761 838484 අමතන්න
@nilminimihiri3171
@nilminimihiri3171 Жыл бұрын
👍👍
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
ස්තුතියි!
@SandunBandara-n5k
@SandunBandara-n5k Жыл бұрын
Sir mage katahada hadaganna ona
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න..
@shendamith2764
@shendamith2764 Жыл бұрын
මගේ පොඩි බබාලා දෙන්නා සමහර අකුරු කියන්නෙ නැ...කතව ටිකක් අපහැදිලි ..මොකද කරන්න ඔනි
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
දරුවාගේ වයස හා ඒ කීමට අපහසු ශබ්ද මොනවද?
@NisansalaVithange
@NisansalaVithange 9 ай бұрын
මටත් මෙ ලගකදී ඉදලා පොඩි ගොතයක් තියෙනවා එ කට speech thorepy wali adu kara ganna පුළුවන් da
@DishanDeSilvaa
@DishanDeSilvaa 9 ай бұрын
ඔව් ගොතය තත්වය speech therapy මගින් වෙනසක් කරගන්න පුළුවන්. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
@NisansalaVithange
@NisansalaVithange 9 ай бұрын
එහෙම වෙන්න හෙතුව මොකද්ද කියලා දැන ගන්න පුලුවන් ද
@ridmagunasekara5406
@ridmagunasekara5406 2 жыл бұрын
සර්, ක අකුරට ත කියවෙන්නේ ඒකට මොකද කරන්න ඕන ..
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
මුලින්ම ඔයා පරික්ෂා කරලා බලන්න වෙනවා එතකොට මට හරියටම දෙයක් කියන්න පුළුවන් 0761 83 84 84 අංකයට කතා කරන්න...
@dineshmadusanka4330
@dineshmadusanka4330 Жыл бұрын
Doctor wa contact kara ganna no.1k danawada?
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
0761 838484 අමතන්න
@h.b.asanthi2867
@h.b.asanthi2867 2 жыл бұрын
Doctor, මෙන්න මේ වගේ 2008,269,2600 මේ වගේ ඒවා කියද්දී කියන "දේ" කියන එක (දෙසිය හැට නවය)කියන්න බෑනේ ගොතය ද ඩොක්ටර්,මොකක්ද ඩොක්ටර් මේකට කරන්නේ
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
ඒක පරීක්ෂා නොකර හරියටම යමක් කියන්න අපහසුයි.. මගේ Fb page එකට messge කරන්න...මම කතාකරන්නම්
@lasanthichathurani
@lasanthichathurani 5 ай бұрын
Dr. මාගේ දුවට අවුරුදු 5 එයාට සමහර වචන කියන්න පුළුවන් සමහර වචන බෑ, කථා කිරිම අඩුයි. Dr. මුහුණ ගැසෙන්න පුළුවන් විදියක් දැන ගන්න පුළුවන්ද?
@DishanDeSilvaa
@DishanDeSilvaa 5 ай бұрын
ඔව් පුලුවන් වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න.
@nimeshamadushani1398
@nimeshamadushani1398 2 жыл бұрын
මගේ දරුවගේ කටෙන් කොච්චර වත් කෙල බහිනවා ඒක නවත්ත ගන්න විදිහක් කියන්ට පුලුවන්ද
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
අද මම මේ Video එකේ කියලා දුන්න සරල Exercises ටික කරන්න පටන් ගන්න..
@nimeshamadushani1398
@nimeshamadushani1398 2 жыл бұрын
@@DishanDeSilvaa Ok sir thank you
@hashinikodithuwakku8703
@hashinikodithuwakku8703 Жыл бұрын
Doctar Mage daruwata aurudu 3k wenawa ath aya wakya katha karanne amuthu bashawakin thani wachana hodata kiyanawa ane Doctor mt ikmanta pilithurak denna puluwanda🙏
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
දරුවා පරීක්ෂා කර බලන්න ඕනේ.මේ වෙනකොට දරුවා වචන 3ක වාක්‍ය කතාකරන්න ඕනේ. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න..
@h.b.asanthi2867
@h.b.asanthi2867 2 жыл бұрын
Matath dr ර වචන kathakaraddi හැමතිස්සෙම නෙමේ සමහර වෙලාවට මේ ප්‍රශ්නය ඇති වෙනවා
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
මේ තත්වය SpeechTherapy මගින් වෙනස් කරන්න පුලුවන්. මාව සම්බන්ධ කරගන්න...
@WarnakulasuriyaNAWarnaku-np6cr
@WarnakulasuriyaNAWarnaku-np6cr 10 ай бұрын
Amath ansa baga ledek
@DishanDeSilvaa
@DishanDeSilvaa 10 ай бұрын
ඔබේ ප්‍රශ්න පැහැදිලි නැහැ
@KrishanLahiru-d9c
@KrishanLahiru-d9c 2 ай бұрын
Mt ehem
@madushanka2558
@madushanka2558 Жыл бұрын
කට හඩ වැඩි සද්දයකින් කතා කතා කරන්න බැරි අයට මොකක් හරි බෙහෙතක් තියෙනවද
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
බෙහෙත් මගින් කටහඬ ශබ්දය වැඩි කරගන්න බැහැ. ඒ සඳහා කථන චිකිත්සාව ආරම්භ කරන්න.ඒ සඳහා ඔබ පරික්ෂා කිරීමට අවශ්‍ය වෙනවා. වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න ...
@TharukaSankalpa-mu7rm
@TharukaSankalpa-mu7rm Жыл бұрын
Doctor ge contact num ekk dennako
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
0761 838484 අංකයට කතාකරන්න...
@dileepmadusanka8478
@dileepmadusanka8478 6 ай бұрын
Doctor mata some words කතා කරන්න අපහසුවක් තියෙනවා ත /ක පටන් ගන්න වචන එහම
@DishanDeSilvaa
@DishanDeSilvaa 5 ай бұрын
වචන හිරවනවා වගේද? එවැනි තත්වයක් නම් අපිට පරීක්ශාකර මේ තත්වයට ප්‍රතිකාර ආරම්භ කල හැකි.වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
@ishaniudayangani4848
@ishaniudayangani4848 Жыл бұрын
Contact number akak dennako
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
0761 838484 අංකයට කතා කරන්න
@UdithAkshana-gp7xf
@UdithAkshana-gp7xf Жыл бұрын
දිවේ මැද්දෙන් ඉරක් පිහිටීම කතාකිරීමට බාදාවක්ද. හැමෝම කියනවා දරුවගේ දිව දෙකට බෙදිලා කියල . ඒ නිසයි කතාකරන්න අපහසු කියල
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
දරුවාගේ දිව පරීක්ෂා නොකර යමක් කියන්න අපහසුයි. දිව දෙකට බෙදී තිබුනොත් එය ගැටලුවක් විය හැකි. දරුවාව Doctor කෙනෙකු පෙන්වා පරීක්ෂා කරන්න.වැඩි විස්තර අවශනම් 0761 838484 අමතන්න...
@UdithAkshana-gp7xf
@UdithAkshana-gp7xf Жыл бұрын
@@DishanDeSilvaa ඩොක්ට මට වොට්සැප් නම්බර් එකක් පුලුවන්නම් දෙන්නකෝ එතකොට ෆොටෝ එකක් එවන්න පුලුවන් . ගොඩාක් පිං
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
@@UdithAkshana-gp7xf මගේ Fb page එකට Inbox කරන්න facebook.com/speechandhearingshow?mibextid=ZbWKwL
@dimutunishantha9271
@dimutunishantha9271 3 ай бұрын
😢😂
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
ගොතය | Stuttering | Stammering
12:59
Dishan De Silva
Рет қаралды 9 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН