how to fixing connecting rod(mechanics sri lanka)🇱🇰රොඩ් ගසන ආකාරය මුල සිට සරලව ඉගෙන ගනිමු .

  Рет қаралды 24,311

mechanics sri lanka(AJANTHA MOTOR ENGINEERING)

mechanics sri lanka(AJANTHA MOTOR ENGINEERING)

2 жыл бұрын

how to fixing connecting rod,

Пікірлер: 114
@chameeperera6118
@chameeperera6118 Жыл бұрын
මුල සිට අවසානය දක්වා ඉතාමත් හොඳින් පැහැදිලි කලා ඔබට ගොඩක් ස්තුතියි ❤❤❤
@upul1684
@upul1684 Жыл бұрын
ගොඩක් ස්තුති මල්ලි ...ඔයා පුදුම මහන්සියක් උනා තනියම ..නිර්ලෝභීව...බුදුසරණයි ඔයාට
@presangarumesh7492
@presangarumesh7492 Жыл бұрын
ඉතා පැහැදිලිව කියා දෙනවා ගොඩක් ස්තුතියි .ඔබ තුමාට .❤️
@shanthakumara6788
@shanthakumara6788 16 күн бұрын
බලපු සුපිරිම විඩිඕ එක. ජය වෙවා.
@sajithalankapriya1051
@sajithalankapriya1051 Жыл бұрын
බොහොම හොඳ පැහැදිලි කිරීමක් සර්.❤️🙏
@sasindudimalsha9459
@sasindudimalsha9459 2 жыл бұрын
ගොඩක් හොඳයි 👍👍👍
@channasenavirathne3143
@channasenavirathne3143 2 ай бұрын
ජයවේවා ඔබට teruwan saranai aiye..digatam karanna me wage dewal
@damithadananjaya7809
@damithadananjaya7809 Жыл бұрын
ගොඩක් වටිනව ❤💪
@arunaherath441
@arunaherath441 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි
@prasadmadushanka8319
@prasadmadushanka8319 9 ай бұрын
godak vatina video1 sthuthi obathumata
@janithsudaraka8258
@janithsudaraka8258 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 👍👍👍👍👍
@shanthakumara1248
@shanthakumara1248 2 жыл бұрын
Niyamai aiya niyamai
@venuravindika131
@venuravindika131 Жыл бұрын
Very good 👍 ජයවේවා ඔබට
@geshanmuthukumara9573
@geshanmuthukumara9573 2 жыл бұрын
Niyama wadak aiya godak sthuthi ❤
@isurumadhusanka1408
@isurumadhusanka1408 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@buddikapeamathilaka2045
@buddikapeamathilaka2045 8 ай бұрын
Godak sthuthi...hoda danuwat kirimak
@ArunaShantha-he2rl
@ArunaShantha-he2rl Ай бұрын
ස්තුතිය .....
@thusithadilshan1319
@thusithadilshan1319 2 жыл бұрын
සුපිරි සහෝදරයා .
@sajithsaliya9000
@sajithsaliya9000 7 ай бұрын
බොහොම ස්තූතිය ඔබට..සුබ අනාගතයක් ❤
@srilankatravelguys5674
@srilankatravelguys5674 Жыл бұрын
👍Excellent job. Well done
@sampathkumara2101
@sampathkumara2101 2 жыл бұрын
Hoda.video එකක් .nodannadeyak දැනගත්තා .
@user-vd7cu7rn6u
@user-vd7cu7rn6u 9 ай бұрын
බුදුසරණයි ජයවෙිවා දිනෙන් දින දියුණු වෙිවා
@pasindupraween3009
@pasindupraween3009 2 жыл бұрын
නියමයි 👍👍❤️
@SahanHansaka-qt5pm
@SahanHansaka-qt5pm Жыл бұрын
Niyamai ayye
@richardsilva5151
@richardsilva5151 5 ай бұрын
great lession. 👍👍👍👍👍👍👍
@indikarathnayake1135
@indikarathnayake1135 2 жыл бұрын
Superb 👌 keep it up
@dileepasamaraweera8648
@dileepasamaraweera8648 2 жыл бұрын
Niyamai
@manojsuranga704
@manojsuranga704 2 жыл бұрын
Godak pin sahodaraya
@mamm4223
@mamm4223 Жыл бұрын
නියමයි අයියෙ
@anuralenora7027
@anuralenora7027 3 ай бұрын
Very good .
@dbanoj5175
@dbanoj5175 2 жыл бұрын
Supirima supiri. nihatamani bas kenk
@arunaindika7579
@arunaindika7579 Жыл бұрын
ස්තූතියි
@sinhalageruwan-bz5xh
@sinhalageruwan-bz5xh Жыл бұрын
Oyala engine repair waladi valve seat guide gahanawada head wala
@charithdilshan7532
@charithdilshan7532 2 жыл бұрын
සුපිරි
@foxcy7762
@foxcy7762 2 жыл бұрын
ඔබට බොහොම ස්තුති නොදන්නා දෙකක් කියලා දුන්නේ නැවතත් බොහොම ස්තුති දිනෙන් දින දියුණු වේවා
@mechanicssrilankaajanthamo5545
@mechanicssrilankaajanthamo5545 2 жыл бұрын
Thank you so much 💓
@imeshmadhuwantha1248
@imeshmadhuwantha1248 Жыл бұрын
Thank you
@shashikadilki372
@shashikadilki372 2 жыл бұрын
Eka godak wadagath aiya ....oya rod gahana jak machine eka kohenda miladi ganna tiyenne aiye
@nadeekmadhushan5293
@nadeekmadhushan5293 Жыл бұрын
Super
@mohammadyoonus3292
@mohammadyoonus3292 2 жыл бұрын
👍Niyamai
@vajiraviduranga1679
@vajiraviduranga1679 Жыл бұрын
Honda dio 110 eke crankshaft eka kiyak wenawada
@janakjayalath6748
@janakjayalath6748 Жыл бұрын
Sir mama oyage video hamada balanawa ekiyane aluthen dana ewa nemei dawasata deka tunak balanawa eken mama danna dewal thawa polish kara gannawa mata bariwa tibune wiring dananam nikan nothin wage thak you aluth video ekak awe nane lagadi ekak damu ❤💖💗💓💞
@DammikaDiwarathna-ts5ki
@DammikaDiwarathna-ts5ki Ай бұрын
Mage ct 100 bike eke engine එක aluthinma haduwa Bara ganak දීලා. Me kiyana thanin oilleak, oil pichchana නිසා. ගොඩක් wishwasekin Damme piligath thanak hinda. Anthimata මට une enjin එක aye galawanna. Mokakin hari gahala clutch එක paththe wheel damage. Ekata bohoma pin. 🙏🙏🙏🙏
@dinindusanchi4808
@dinindusanchi4808 9 ай бұрын
Me prash eka tona kiyad... 😊
@nilankagamage8646
@nilankagamage8646 Жыл бұрын
sampurna badu dala engine eka hadanawada
@drdle1412
@drdle1412 Жыл бұрын
suzuki volty eke rod eka gahanna kiyak witara ynawasa
@Shortvideosdiary
@Shortvideosdiary 2 жыл бұрын
Mage135bikeneke rodekaghananini bire ekath ekkamadabghana oni eja.
@shanthawwwputhun5881
@shanthawwwputhun5881 2 жыл бұрын
Aiye training well eka haikarana tana terune na
@razeemahamed2964
@razeemahamed2964 10 ай бұрын
👌
@allfactschanel1535
@allfactschanel1535 Жыл бұрын
Ghala kochchra duwanna puluwn da aiya. Gahana ekada wasi.aluthin dana ekda
@lakshanavishka7534
@lakshanavishka7534 Жыл бұрын
Ayiya rod kit wala warga thiyenwda. Hoda rod kit ekk thiyenwada
@user-bs7tp1fm1k
@user-bs7tp1fm1k 7 ай бұрын
❤❤❤❤ prabu
@kumarasingha6451
@kumarasingha6451 2 жыл бұрын
🙏
@chamaldilushaka2948
@chamaldilushaka2948 2 жыл бұрын
සම්පූර්ණ එන්ජිම හදන්න වියදම කීයක් වගෙද ?
@sinhalageruwan-bz5xh
@sinhalageruwan-bz5xh Жыл бұрын
Brother crankshaft ekata bearing gahanna puluwan eka parada
@AsianTechnic
@AsianTechnic 10 ай бұрын
No several times can do when ever you engine overhauled you can
@sinhalageruwan-bz5xh
@sinhalageruwan-bz5xh Жыл бұрын
Puluwan nam seat guide gahanahati , bore eka kapana hati , aluthenma piston sleeve gahana hatith denawada brother
@AsianTechnic
@AsianTechnic 10 ай бұрын
😂
@masoormasoor8191
@masoormasoor8191 2 жыл бұрын
💯
@Lak-xg8lj
@Lak-xg8lj 2 жыл бұрын
❤❤
@manjulaalahakoon4250
@manjulaalahakoon4250 Жыл бұрын
@manethnimsara1637
@manethnimsara1637 Жыл бұрын
රොඩ් එක ගියාම කොහොමද හරියටම හොයාගන්නෙ එන්ජින් එකෙන් මොන වගේ සද්දයක්ද එන්නෙ
@sasankakavinash2755
@sasankakavinash2755 2 жыл бұрын
2 strock එකේ ක්‍රෑන්ක් clutch oil seel ගහන විදිහ කියල දෙන්න..ඒය දැන ගැනීමට අවශ්යයි
@mechanicssrilankaajanthamo5545
@mechanicssrilankaajanthamo5545 2 жыл бұрын
2 stroke 3 wheel eka ekmanata karanawa.
@dularahansaka7487
@dularahansaka7487 Жыл бұрын
💖💖💖
@SahanHansaka-qt5pm
@SahanHansaka-qt5pm Жыл бұрын
Aiye me mata thiyana 201 three weell ekak three weell eka nathara karanoktai slow duwanokotoi Kara karas ganawane ehema wenne mokada aiye
@manjulapatamakumra4403
@manjulapatamakumra4403 8 ай бұрын
Discswari100 rodeka ghanna kiyak waida
@xendertech
@xendertech 3 ай бұрын
Eda arina eka adai dena gththe hethuwa
@hirushasithumina1773
@hirushasithumina1773 3 ай бұрын
Plug walim oil ghnwad bor ek giyam
@kavishkasandeep5399
@kavishkasandeep5399 2 жыл бұрын
😄
@surandakshitha2555
@surandakshitha2555 4 ай бұрын
ටුවින් රොඩ් එකක් ගහන විදිය දාන්න කො
@AsianTechnic
@AsianTechnic 10 ай бұрын
ඉතා පැහැදිලි වැරැදි තියෙන්නෙ නම් අපි කියලා දෙන්නම් පලමවෙන් බිගන් පින් එක සවිකරන විට 100% හරියට බස්ස ගන්න වෙනවා එකට ඔබ බුශ් එකක් ලියව ගන්න හරියට අංසක 90 වට එවිට ලස්සනට බස්ස ගන්න හැකියාවක් තියෙනවා අනික් පලුව අවුල් නැතිව බස්ස ගන්න පුළුවන් අනික් එක රෙසර් දෙක ගැන රෙසර් බස්න ක්‍රමය සම්පුර්ණ වැරදි රෙසර් බස්සන විට එක පලුවට වානෙ පටි දෙකකින් උපකරණයක් හදා ගන්න එවිට ඔබගෙ කැන්ක් එක ඇද වෙන්නෙ නෑ දෙපැත්තටම වෙනම පලුවට තමා රෙසර් සවි කරන්න ඔන අනික මහත්තයො කැරැන්ක් පලු දෙක සවිකරන්න පෙර එන්ටර් කරලා එලයින් කරලා පලු බස්සන එතකොට තලන්නට අවශ්‍ය වන්නෙද නැත ගොඩක් හොඳ පැහැදිලි කරනවා ❤ වැරැදි නිවැරදි කරිම දෙව ගති කියලා වැඩි හිටියන් පවසනවා තරහ වෙන්න සමාවන්න ජයවේවා මගෙ චැනල් එකට පිවිසෙන්න ❤
@SuduSudu-ml6lj
@SuduSudu-ml6lj 5 ай бұрын
රෑන්ක් රේසරේ ගලවන්න කලින් රත් කරල ඉන්න හීට් ගන් එකකින් හයි කරද්දිත් රත් කරල ඉන්න නැත්තම් ඩැමේජ් එක වැඩී රත් කරන කොට යකඩ ප්‍රසාරනය වෙනවා.
@maheshchandimal8696
@maheshchandimal8696 9 ай бұрын
රොඩ්එක ගහල දවස් 10යි අයෙත් රොඩ්එක සද්දෙයි
@Testyfoodparadiseinsrilanka
@Testyfoodparadiseinsrilanka 2 жыл бұрын
අයියේ ඔයා බජාජ් 4ස්ටොක් එන්ජින් රෙපෙයාර් කරන විඩියෝ කරානේද එකෙ ඉතුරු ටිකත් දන්නකො clutch side එකයි බොර්කෙ side එකයි විඩියො දෙක දන්නකෝ 🙏🙏🙏🙏ඔයාගෙ විඩියෝ බලලා ඔයා නවත්තපු තැනට යනකන් සුපිරියට තෙරෙනවා ඉතුරු ටිකත් ඉක්මනට දන්න. ගොඩක් පින් ඔයාට 🙏පැහැදිලිව ඔක්කොම කියලා දෙනවාට .බුදු සරණයි ❤️❤️❤️
@mechanicssrilankaajanthamo5545
@mechanicssrilankaajanthamo5545 2 жыл бұрын
Hari mama ekkmanata dannam.
@lasanthabandara613
@lasanthabandara613 2 жыл бұрын
Minissu danuma anit ayate denne naa hangana idala marila yanawa e atin obe dewiyek obeta Jaya
@renukaweerasekara3786
@renukaweerasekara3786 2 жыл бұрын
Kawrutmehemanam kiyaladenne ne ayye
@mechanicssrilankaajanthamo5545
@mechanicssrilankaajanthamo5545 2 жыл бұрын
Thank you so much 💓
@romwij
@romwij Жыл бұрын
1.Crank එකේ ඇද තිබියදී එන්ජින් එකේ පලු දෙක සවිවෙනවද? 2.එසේ ඇද තිබියදී සවිකලොත් එන්ජිම පනගැන්විය හැකිද?
@AsianTechnic
@AsianTechnic 10 ай бұрын
කැරැන්ක් ඇද පොයින් එකක් තිබ්බත් එන්ජිම ඉතා ඉක්මනින් සව්ත්තු නවනවා එන්ජිම දෙදෙරන්න පටන් ගන්නවා රෙසර් හවුසින් කඩලා ගිය වෙලාල් අනන්තයි හරියට සවි කිරිමෙන් දිර්ඝායුෂ
@AsianTechnic
@AsianTechnic 10 ай бұрын
පලු ඇද කර සවිකරන්න හැකි හැබැයි එන්ජිම පනගන්වා සුළු මොහොතේ දෙයින්ගෙ පිහිට තමා😂
@xendertech
@xendertech 3 ай бұрын
Godk aya mn dekl ne ohom eda arinwa
@dhanushkamahesh9151
@dhanushkamahesh9151 2 жыл бұрын
Palu 2ma ada balanna ona nedda, eka peththaka beluwama athida
@mechanicssrilankaajanthamo5545
@mechanicssrilankaajanthamo5545 2 жыл бұрын
Eka pattak hri gihama anik pattat hari yanawane.
@dileepasamaraweera8648
@dileepasamaraweera8648 2 жыл бұрын
Hoda පැහැදිලි කිරීමත්
@mechanicssrilankaajanthamo5545
@mechanicssrilankaajanthamo5545 2 жыл бұрын
Thank you so much 💓
@kasunsampath9154
@kasunsampath9154 2 жыл бұрын
මගෙ pulser 135 bik එකේ රොඩ් එකේ රොඩ් එකෙන් අල්ලගෙන උඩට තට්ටු කරහම පොඩ්ඩයි එන්නෙ සද්දෙ ඒත් ගහන්ඩ වෙයිද. ඒ සද්දෙ එන්ජිමට හයිකරද්දි ඇහෙයි ද
@mechanicssrilankaajanthamo5545
@mechanicssrilankaajanthamo5545 2 жыл бұрын
Aniwaryanma saddayak enawa.road gahalama danna.
@techwithdamiya5249
@techwithdamiya5249 Жыл бұрын
Udata pathata play ekak thiyeda oyage bike rode eke
@eshanranavra
@eshanranavra 7 ай бұрын
ඔය වැඩෙට කොච්චරක් යයිඩ්
@dineth1907
@dineth1907 Жыл бұрын
10000km diuve ne mage engine eka hadala dan rod eka sadde ayema enwa.ehema eddi duwanna hoda nadda
@nilankagamage8646
@nilankagamage8646 Жыл бұрын
මගේ දාහක් දිව්වෙත් නැහැ.එන්ජිම හදලා ගලවන්න වෙයි වගේ..
@dineth1907
@dineth1907 Жыл бұрын
@@nilankagamage8646 oyage moko kes eka
@nilankagamage8646
@nilankagamage8646 Жыл бұрын
මොකද මන්දා බන්. තෙල් නැති කාලේ මාසයක් විතර දිව්වේ නැහැ. දැන් රොඩ් එක සද්දෙයි. අායේ හදන්න දැම්මා. මේ කියන විදියට යකඩ දෙකක් එකට ගැටෙන සද්දේ අැහෙනවා කික් කරද්ද. සහ ස්ටාර්ට් එක නවතිද්දී.
@nilankagamage8646
@nilankagamage8646 Жыл бұрын
ගලවන්න වෙයි වගේ.අැතුලෙන් සද්දේ එන්නේ.. අහන එක ගැටලුවකටවත් උත්තර දීලා නැහැ නේද මේ වීඩියෝව කරන කෙනා.
@hasanthasbandara6637
@hasanthasbandara6637 Жыл бұрын
@Nilanka Gamage මචන් මගේ හන්ක් එකට රොඩ් එක ගහන්න ඕනෙලු.දැන් කීයක් විතර යනවද වැඩේට
@udayamaduranga3695
@udayamaduranga3695 9 ай бұрын
රොඩ් එක ගහන්න කියක් යනවද
@dilshanchathuranga5877
@dilshanchathuranga5877 2 жыл бұрын
rod eka gahanna kiyak yanawada
@mechanicssrilankaajanthamo5545
@mechanicssrilankaajanthamo5545 2 жыл бұрын
750/=
@rashmikajayamal5482
@rashmikajayamal5482 Жыл бұрын
Rod gahannthuw paddoth mokd venne
@rashmikajayamal5482
@rashmikajayamal5482 Жыл бұрын
@@mechanicssrilankaajanthamo5545 rod gahannthuw paddoth mokd venne
@nisansalasadamali3212
@nisansalasadamali3212 4 ай бұрын
​@@mechanicssrilankaajanthamo5545dan kiyak ynawada
@hasanthasbandara6637
@hasanthasbandara6637 Жыл бұрын
මට හන්ක් එකක් තියෙන්නෙ..එන්ජින් එකෙන් සද්දයක් එනවා.රොඩ් එක දාන්න ඔනිලු.කීයක් විතර යනවද හදා ගන්න..දන්න කෙනෙක් පිලිතුරක් ලබා දෙන්න..plzz
@priyamadusanka1891
@priyamadusanka1891 Жыл бұрын
12 wge wenw rod ek
@sudarshanaathukorala8970
@sudarshanaathukorala8970 2 жыл бұрын
Hoda rod wargaya mokakda
@mechanicssrilankaajanthamo5545
@mechanicssrilankaajanthamo5545 2 жыл бұрын
Company eka
@sudarshanaathukorala8970
@sudarshanaathukorala8970 2 жыл бұрын
@@mechanicssrilankaajanthamo5545 company badu nelu den masa ganak wenawa ,mako kiyala akak tiyenne
@samantharandunupuara6245
@samantharandunupuara6245 2 жыл бұрын
සුපිරි
@dinindusanchi4808
@dinindusanchi4808 9 ай бұрын
Me prash eka tona kiyad... 😊
@maheshchandimal8696
@maheshchandimal8696 9 ай бұрын
@cvwff2587
@cvwff2587 Жыл бұрын
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 107 МЛН
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 11 МЛН
How to make bike engine at home.with ct 100 bike
31:39
Creative Technical
Рет қаралды 96 М.
ගෙදරදිම පහසුවෙන් පිටුපස රෝදයේ රේසර් ගහන්නේ කොහොමද - Threewheel Gadget Boy
15:14
Threewheel Gadget Boy - ත්‍රීවිල් ගැජට් බෝයි
Рет қаралды 69 М.
Bajaj 175cc Engine full Restoration | 4 stroke three wheel engine Restoration
23:15
Restoration of Everything
Рет қаралды 501 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27