How to Grow hair fast in sinhala🫣 කරාබු නැට්ටෙන් ඉක්මනින් කොන්ඩේ වවා ගමු👀

  Рет қаралды 408,800

dilki nadeera

dilki nadeera

Күн бұрын

Пікірлер: 557
@sachinikaushalya4123
@sachinikaushalya4123 Жыл бұрын
ගොඩාක් අය ඉන්නේ වට්ටන්න.කෙල්ලෙක් කොටට ඇදන් ඉන්න ඇදුමක් දැම්මාත් මාර කතා කියන්නේ .අපි අපේ කැමැත්තට විඩියෝ ෆෝටෝ දාන්නේ අපිට වඩා ඒ අයට හිත රිදෙනවා නේ.මාත් දැකලා තියනවා අක්කාට සමහර කමේන්ට් දාලා තියනවා ඒවාට මට තරහා යනවා මං නම් දානවා ඒක එයාගේ කැමැත්ත ඔයාලා කන්න දෙන්නැ නේ..මිනිස්සු කතා කියයි හැමෝටම මේ වගේ ආදරයක් ලැබෙන්නනේ පෙර පිනකට.ඉදිරියටම යමු මං ඉන්නවා පිටි පස්සෙන්.ජය වේවා .මට කොන්ඩේට සාර්ථක ප්‍රතිඵල තියෙන්නේ ඔයාගේ විඩියෝ බලලා.. ❤️😘😘😘💕💪💪💪
@dilkinadeera
@dilkinadeera Жыл бұрын
thank you so much comment ekata adrei ❤❤❤
@ashansandeep8333
@ashansandeep8333 Жыл бұрын
Anivaren math siti obasamagama👫👫👯‍♀️👯‍♀️🙋‍♀️
@sandunichethana1507
@sandunichethana1507 Жыл бұрын
ඒක නම් ඇත්ත...එක එක මනුස්සයගෙ මානසික මට්ටම වෙනස්නේ..ඒ නිසා එයාලගෙ කතා ඔලුවට නොගෙන තමන් කැමති විදියට ඉන්නයි ඕනී🙃🙃🙃...අක්කිගෙ වීඩියෝ ශෝක් අක්කියෝ...💞💞💞💞💞
@kanchanaweerasooriya2171
@kanchanaweerasooriya2171 Жыл бұрын
​@@dilkinadeera lips kalu wenawata mokak hri kinko eka nati karaganna
@nanjh-gi9yq
@nanjh-gi9yq Жыл бұрын
❤❤❤❤❤
@dumidiakkya4386
@dumidiakkya4386 Жыл бұрын
මන් ඔයාගේ මේ video එක බලන්නේ බබාව නිදි කරවලා අපේ බබා ඔයගේ video balanna අපේ බබා කොච්චර ආසද කියනවනම් ඔයාගෙ කට හඩ ඇහුන ගමන් නැගිට්ටා ☺️ ඒයා හරි ආසයි ඔයාගේ video බලන්න 😍 අනේ ඔයාට පුලුවන් නම් video එකක් කරද්දී අපේ බබාගේ නම කියන්න එයා හරිම ආස වෙයී එයාගේ නම දුමිදි ආක්යා
@apsarasandali9561
@apsarasandali9561 Жыл бұрын
හැමෝම බලන් ඉන්නෙ අපිව වට්ටන්න තමා අක්කෙ . මට ත් එහෙම ඔයාටත් එහෙම අපි හැමොටම එහෙම එ ගැන හිතුවොත් අපෙ ගමන යන්න බෑ අපිට . ඔයා ගොඩාක් විකාර කරන්නේ නෑ සිම්පල් එ නිස ඔයාගෙ වීඩියෝ බලන්න ආස කට්ටිය ක් ඉන්නවා එ නිසා ඔය අව්ල් ගන්න එපා අක්කෙ ❤️ ආදලෙයි ගොඩක් මැනික ❤️🤗😘🙈
@ruwankumara2269
@ruwankumara2269 Жыл бұрын
අක්කේ ඔයා කතා කරන විදිහ අහන් ඉන්න හිතෙනවා සෝයි අනේ💖💖 තැන්කිව් විඩියෝ එකට
@himashiperera4590
@himashiperera4590 Жыл бұрын
මුලින්ම 36k Congratulations akka❤️ ඊයේ මන් අගිස් කැපුවා... දැන් මන් මේකත් කරලා අක්කට result කියන්නම්💗😚 ආ ඉක්මනින් සනීප වෙන්න😊💗
@hirumalisha9225
@hirumalisha9225 Жыл бұрын
Math kapuwa akkige video ekk thibbane poyata konde kapuwm dik wenw kiyla
@nirunipeiris
@nirunipeiris Жыл бұрын
Math kapuwa 😁🌝
@tharushi9795
@tharushi9795 Жыл бұрын
Poyata konde kapuwama dik wenawada
@dilinisewwandi2075
@dilinisewwandi2075 Жыл бұрын
Meka nala iwarawela sprekarata kamak nadda
@vinodhashini2003
@vinodhashini2003 Жыл бұрын
Dik unada
@lakshanipathirana4510
@lakshanipathirana4510 Жыл бұрын
ඇත්තටම මේක හොද යි කරාබුනැටි ස්ප්‍රේ එක මමත් පාවිච්චි කරනවා. කොන්ඩෙ ගැලවෙන එක අඩු වෙනවා කොන්ඩෙට හොදට ඝනකමක් වගේ ශයින් එකක් එනවා
@kavishwarakavishwara-jq8gt
@kavishwarakavishwara-jq8gt 11 ай бұрын
Eka gala nanakotq shampoo Marta kamak nadda
@Lakshikanawodya
@Lakshikanawodya Жыл бұрын
රට වටේට වැට බැන්දට කට වටේට වැට බදින්න බැ අක්කියො එක නිස අක්කි ඔව ගනම් ගන්නෙප 😊❤❤❤❤❤❤❤❤ඔය ගෙ විඩියොස් ලස්සනයි 🎉❤❤ආඩරෙයි අක්කියෝ..............💐💐💐
@Ad-oq7ly
@Ad-oq7ly Жыл бұрын
මේ ක්‍රමය හරියටම හරි.මාත් කාලයක් කලා වෙන වීඩීයෝ එකක දැකලා.ඔයාගේ වීඩියෝ බලන්න ගත්තෙ මං ළගක ඉඳන් ❤.මේක සුපිරි.මගෙ Baby hairs ආවා නළලෙ ,බෙල්ලෙ යට ටිකේ එහෙම ❤
@dilkiimasha4444
@dilkiimasha4444 Жыл бұрын
සතියකට කී පාරක් වගේ මේක කරන්න ඕනිද
@kaveeshasewmini3225
@kaveeshasewmini3225 11 ай бұрын
​@@dilkiimasha4444සතියට දෙපාරක්
@InnocentCatfish-np3sq
@InnocentCatfish-np3sq 11 ай бұрын
Konde dik unada. Mahath wenne nadda konde
@GihanPriyadarshana-zu3uo
@GihanPriyadarshana-zu3uo 6 ай бұрын
​@@kaveeshasewmini3225dan konde mahathaida
@danusilva8440
@danusilva8440 Жыл бұрын
කරාබු නැටි එක හරි යනවා. Math දැන් මාස දෙකක් ඉඳන් කරනවා මෙක සාර්ථකයි... ❤️ ❤️ ❤️
@madushaniwijenayake4015
@madushaniwijenayake4015 Жыл бұрын
Hamadama karanna onida dr
@madu5226
@madu5226 Жыл бұрын
ane karabu neti serai kyl samaharu kynw awlak wena ekak nethi weine gewata pls rply
@Ad-oq7ly
@Ad-oq7ly Жыл бұрын
ඔව් මේක හරියටම හරි
@OshaniAnuththara-x8k
@OshaniAnuththara-x8k Жыл бұрын
Akka fridge ekkak tygann oned meka nathm nikan eliye tybbt kmk.nadd
@sugandhisugandhi661
@sugandhisugandhi661 Жыл бұрын
Meke hariyete Hari
@nethminibenaragama567
@nethminibenaragama567 Жыл бұрын
මේ දැන් කරා vedio එක බලලා.මගේ කොණ්ඩේ වැවේවා.මන් හරි ආසයි මොකද මට තීන්නේ කොට කොණ්ඩයක්.😑
@anjanaliyanage1285
@anjanaliyanage1285 Жыл бұрын
අක්කි නළල ළඟ කොන්ඩෙ යනවට treatment එකක් කියන්නකො..😣💔
@nethmikavindya463
@nethmikavindya463 Жыл бұрын
හී හී මං තමයි පළවෙනියා...♥️♥️
@shayamalijayaweera6616
@shayamalijayaweera6616 Жыл бұрын
කරබු නැටි මම use කරලම නෑ..මේක අනිවාර්යයෙන් කරලා බලන්නම ඕනි.තැන්කියූ ❤️❤️
@chathudissanayaka2513
@chathudissanayaka2513 Жыл бұрын
කාරඹු නැටි උෂ්නයිද
@shayamalijayaweera6616
@shayamalijayaweera6616 Жыл бұрын
@@chathudissanayaka2513 ඔව් හැබැයි උෂ්නයි නිතරම නෙවෙයිනෙ ඉදලා හිටලා use කලා නම් හරි.
@dehemiparindaya5321
@dehemiparindaya5321 Жыл бұрын
අනේ අක්කී ඇස් වටා කළු වෙනවට treatment එකක් කියන්න
@dimalkakulasinhe5790
@dimalkakulasinhe5790 Жыл бұрын
අම්මෝ ඔන්න ආවෝ 🥺🖤 කෝ බලන්න අක්ක කරල තියෙන හැම skin care and hair care හැම එකම හරල හොද resalt ආව අය like ekka දාන් යන්ඩෝ🤭🖤😗
@nalakabandara5161
@nalakabandara5161 Жыл бұрын
ඒවගෙන් හොද result තියෙනවා ❤️🌹😍😘
@MalaniFernando-w1z
@MalaniFernando-w1z 8 ай бұрын
Q​@nalakabandara5161 😢 8:56 @@nalakabandara51618:56
@hansiishu7258
@hansiishu7258 Жыл бұрын
අනේ ඔයා හරි ශෝක් අප්පා 🥰
@sheranginathasha4182
@sheranginathasha4182 Жыл бұрын
මමත් මේ tips ටික කරා exam නිසා එක කරන්න බැරි උනා ආයේ පටන් ගන්නවා 😊🌺
@deepikand5722
@deepikand5722 8 ай бұрын
Goda watinawa nangi ratawala gewalwala wadakarana apita tel tikak gala kondeta sathtu karaganna welwak na nanne ra degodahariye itin mewage dekin apita pahasuwen puluwan taramin kes walata sathtuwak karaganna kiya dunnata godak sthuti oyata mehe waturawalata konde yanne guli pitin nangi oya dannawa nam hoda vitamin ekak.kiyanna තෙරුවන් සරණයි
@kumarikuwait2359
@kumarikuwait2359 Жыл бұрын
ඇත්තටම කරාබු නැට් වලින් මගේ කොන්ඩේ ගොඩක් වැවුනා මම අවුරැද්දක් කොන්ඩේ ගානව කොන්ඩේ වැවෙන්න වැවෙන්න මම අග්ගිස්ස කපනවා කොන්ඩේ පොඩ්ඩක් යන්නේ නෑ 🙏🙏🙏
@Travel_Tales_With_Abhi_SL
@Travel_Tales_With_Abhi_SL Жыл бұрын
මේක හැමදාම කරන්න පුලුවන් ද නැත්තම් සතියකට දවස් දෙකක් තුනක් වගේද කියන්න කෝ ලොකූ උදව්වක්
@kumarikuwait2359
@kumarikuwait2359 Жыл бұрын
@@Travel_Tales_With_Abhi_SL ඔව් ඇත්තටම ගොඩක් හොදයි දවස් දෙකක් ගානකොට කොන්ඩේ යන අඩුවෙනවා දවස් 3 එක පාරක් ගාන්න හැමදාම ඕනි නෑ ගාලා නාන්න ඕනි නෑ කිසිම ගදක් එන්නේ නෑ අනික කොන්ඩේ මහත් වෙනවා වැවෙනවා කොන්ඩේ ලස්සනට එනවා මම දැන් අවුරැද්දකට වැඩී ගානව ගොඩක් හොදයි ඔයා හතර පස් පාරක් ගාලා බලන්න කොන්ඩේ යන එක සම්පූර්ණයෙන් නවනිනවා 😍
@dunishkaharshani2732
@dunishkaharshani2732 Жыл бұрын
@@kumarikuwait2359 Kal tiya ganne kohomada.. plz reply karanna
@dunishkaharshani2732
@dunishkaharshani2732 Жыл бұрын
@@kumarikuwait2359 Naanakota shampoo demmata kamak nedd
@adithyapriyanka1861
@adithyapriyanka1861 Жыл бұрын
ගාන ෂැම්පු එකත් කියන්නකෝ
@its_marsh_x
@its_marsh_x Жыл бұрын
Thank you akki❤🥺Very useful in thease days😘
@hashanihimasha8657
@hashanihimasha8657 Жыл бұрын
අදත් බැලුවා >:)❤️
@RathnaAmaral
@RathnaAmaral 6 ай бұрын
ඔය හැමදේම කරා මැනිකෙ එහෙත් ඔක්කොම කොන්ඩෙ යනවා තට්ටෙ තියෙන්නේ දැන් පාමිසියෙන් ගත්තා බොන්න ටැබිලට් දුන්නා ස්පේ එකක් දුන්නා එහෙත් ප්‍රතිපල නැහැ නංගී 😢
@monikahinliyadda6777
@monikahinliyadda6777 Жыл бұрын
ගොඩක් ස්තුති අක්කියො මෙ වගෙ tips අපිට කිය දෙනවට...🤗❤️😘
@sanukanimsara6066
@sanukanimsara6066 Жыл бұрын
බුදුසරණයි මැණික ස්තුතියි
@kavindidissanayaka4719
@kavindidissanayaka4719 Жыл бұрын
හායි අක්කී....ගොඩාක් වටින video එකක් මේක නම් ...thank you akki..මටත් ඔයාගෙ ගානට වගේ කොන්ඩෙ දික් කරගන්න ආසයි..මේ දවස් වල tretment කරන ගමන් ඉන්නේ😊😘😍
@sesandisenilka
@sesandisenilka Жыл бұрын
රිසාල්ට් තියෙනවද?😊
@hansanakeshari2678
@hansanakeshari2678 Жыл бұрын
ඔන්න අක්කි මම තමයි පලවෙනියටම බලන්නේ මටත් comment එකක් ඔන 💖❤අාදරෙයි ❤💖❤💖
@piyumihansika7166
@piyumihansika7166 10 ай бұрын
මම දිගට තිබ්බු කොන්ඩෙ කොටටම කපාගන හැමෝටම හොරෙන් දැන් කට්ටියගෙන්ම බැනුම් අහ අහ අක්කිගෙ කොණ්ඩෙ දික් වෙන විඩියො බලනව 🙂👍
@susanthabalasinghe9067
@susanthabalasinghe9067 10 ай бұрын
Mamath😂😂
@chamodiwijayabandara
@chamodiwijayabandara Жыл бұрын
Meka aniwren karala balanna oni.😘 issori walata behethakuth hoya hoya hitiye.thank you akke video ekata 😍😘
@SalithaSalitha1326
@SalithaSalitha1326 Жыл бұрын
අම්මු අක්කි නම් හලිම හුරතල් 😍❤ කතා කරන විදිහ ලස්සනයි ගොඩාලියක් 😊
@Sanduwa-e2p
@Sanduwa-e2p Жыл бұрын
Oya...shooi❤
@upekasandeepani1810
@upekasandeepani1810 Жыл бұрын
අක්කෙ ලිප්ස් වලට කරන්න දෙයක් කියන්නකො 🥺 ඩාක් වෙන එක නැති කරගන්න
@kanchanaweerasooriya2171
@kanchanaweerasooriya2171 Жыл бұрын
Mtat one
@chandranisilva923
@chandranisilva923 Жыл бұрын
Thanks akke godak watinawa video eka❤‍🔥🥳
@alokasadamini1562
@alokasadamini1562 Жыл бұрын
Hi akki ❤ man aluthi set une...oya tip sathiyata eka dawak karapuwama ethi da...naththan hema dama karanna one da..😇😘
@ruwanpradeep7834
@ruwanpradeep7834 Жыл бұрын
Thanks Akki😍
@SulochanaAbeysekara
@SulochanaAbeysekara 3 ай бұрын
හැම වාක්‍යක්‌ම ඉවර කරනකොට හරිද හරිද කියනව.. ඔයා ශෝක් අක්කෙ. 💗
@atlasgen1771
@atlasgen1771 Жыл бұрын
Oya harima cute akki . Thanks so much😘😎✌
@MethmiSewwandi
@MethmiSewwandi 4 ай бұрын
Oya owa හිතන්න epa ඔයාගෙ video ekka ගොඩක් වටිනවා ගොඩක් adarai bs❤❤❤
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
Akkige videos balala mage kondetath සාර්ථක prathipala thiyenw ..thank you so much ..love you akki ❤❤
@priyangidisanayaka3572
@priyangidisanayaka3572 Жыл бұрын
MAth meka kara ඇත්තටම hodai.mage kotama kota chuti කොණ්ඩය k thibune.dannam digai.konde yana ekath adui..tnx nangiyo.godak adarei..budu saranai oyata
@UdayanganiAbeykoon-qz7ke
@UdayanganiAbeykoon-qz7ke 7 ай бұрын
කොච්චර කාලයක් giyada konde digwenna kiyanna ko
@SahanDimantha-h6i
@SahanDimantha-h6i Жыл бұрын
Thnaks akkiyo apita me wage dewal kiyala denawata
@Killer-.-boy
@Killer-.-boy Жыл бұрын
Akki plzz armond oil ganne kohomada kiyannko plzzzzzzzzz ane🥺hoda olive oil hoyaganne kohomda plzzzzzzz reply oniiiiiiiiiiiiiiii🥺
@krishanthakrishantha5419
@krishanthakrishantha5419 Жыл бұрын
Onna akki mamath Hanna yanee eka hodata tibunoth akkita godak sthutiii
@danumaduuvlogs7034
@danumaduuvlogs7034 Жыл бұрын
Apita karambu waththak thiyee yamsai yamsai dennam wede
@MeenuLakshani
@MeenuLakshani 7 ай бұрын
ඇත්ත මම මේක අදබැලුවෙ කරලා බලන්නම් කරලා හරි ගියොත් අනිව අක්කි ඔයාට ගොඩක් තැන්ක්ස් හෙතුව මම අසයි දිග හොන්ඩෙකට 😘❤️
@GihanPriyadarshana-zu3uo
@GihanPriyadarshana-zu3uo 6 ай бұрын
Dan kohomada
@GihanPriyadarshana-zu3uo
@GihanPriyadarshana-zu3uo 6 ай бұрын
Konde vaunada
@dilansajith8259
@dilansajith8259 Жыл бұрын
Math oka karano hodai eth man unu wathure rath karanna ra wathurata dala udeta kondeta gahano 😊
@kumarkllgds691
@kumarkllgds691 Жыл бұрын
Mamath harima aaday kondr dikkra ganna me tips krala balannmko duwa thank you ❤
@chamudijayalal
@chamudijayalal Жыл бұрын
අක්කෙ කරබුනැටි එකටම තව කරපින්චා උලුහාල් වගේ එකතු කලාට කමක් නැද්ද
@priyanganipriyangan9816
@priyanganipriyangan9816 Жыл бұрын
Thanks akkiyo ❤️❤️
@chuchilife
@chuchilife Жыл бұрын
Akki mm aluth oyage channel ekata.eth chuti deyak kiyanna da.oya camera eke laga vadi ethakota eye cantak eka ahaka balan ennawa vage.e nisa eka hadaganna .😊lassanae oya
@ThiliniRupasena
@ThiliniRupasena Жыл бұрын
Nangi...oyage vidiyo mn balanawa...oyaa hari nihathamaani daruwek...hitha hoda geenu lamek...mata චූටි puthaala 3denek innawa...niwun dennay..loku puthay...okkoma puthaala...asay oya ekka kathaa karanna...nmbar eka denna puluwanda....budusaranay
@Malsha_Prashadini..123
@Malsha_Prashadini..123 11 ай бұрын
Akki nam hari shok ane😘matat oy wge akki kenk ona❤oya hari me cute ane♥️
@piyasenapiyasena9907
@piyasenapiyasena9907 Жыл бұрын
ටැන්ක්ස් අක්කියෝ ♥️♥️♥️
@shhshshjdjs6405
@shhshshjdjs6405 Жыл бұрын
අක්කි ඔයා හරියට වටින විඩියෝ එකක් දැම්මෙ
@SanuAmare
@SanuAmare Жыл бұрын
ඇත්ත අක්කා කරාබු නැටි ඇත්තටම හුඟාක් හොඳයි කොණ්ඩේට, කොණ්ඩේ හුඟාක් ඝන වෙනෝ කරාබු නැටි වලට, අපේ අම්මා මං පුංචි කාලේ ඉඳන්ම අද වෙනකනුත් තෙල් එකට කරාබු නැටි දාලා හදලා තමයි කොණ්ඩේ ගාන්නේ මගේ කොණ්ඩේත් දණහිසට ඇබින්දක් විතර පහළට දිගයි,💛🙃
@ireshamaduwanthirathnayaka3543
@ireshamaduwanthirathnayaka3543 Жыл бұрын
අනේ තෙල් එක හදන විදිය කියන්නකෝ...මගේ කොන්ඩේනම් දිගයි... ඒත් මහතනෑ
@SanuAmare
@SanuAmare Жыл бұрын
@@ireshamaduwanthirathnayaka3543 අනේ මං ඔයාට Rply කළා, Rply එක පෙන්නන්නේ නෑනේ..💛
@ireshapabasara6776
@ireshapabasara6776 Жыл бұрын
Kohomada kiyala kiyannako dr puluvannam WhatsApp msg ekak daanna plz
@SanuAmare
@SanuAmare Жыл бұрын
@@ireshapabasara6776 Num 1k dennko mn mzg 1k dannam, mekata rply dammata eka pennanne naa...🙃
@supunrohitha3979
@supunrohitha3979 Жыл бұрын
කොහොමද hadanne
@sriya-kanthi-
@sriya-kanthi- Жыл бұрын
Akke man me lagadi pixie cut kepuwa wewenna kochchara kal yayida me kramen
@NishadikaEkanayaka
@NishadikaEkanayaka 3 ай бұрын
අක්කි ගොඩාක් ස්තූතී ❤ ආදරෙයි😊
@JanudiDilnethra
@JanudiDilnethra Жыл бұрын
Thanks Akkiyoo 😊❤️
@Jayanthikumari-y8o
@Jayanthikumari-y8o 21 күн бұрын
Akkka lassanai❤❤❤❤
@fazlinabadurdeen4606
@fazlinabadurdeen4606 Жыл бұрын
nic tip akak naggi oya soke okkotama vediya🙂🙂🙂🙂🙂💞
@OshadiKeshara-kq3ic
@OshadiKeshara-kq3ic 8 ай бұрын
Thank you .ගාලා.බලන්නම්
@tharukahesh3011
@tharukahesh3011 Жыл бұрын
මං ගොඩක් ආසාවෙන් බලන චැනල් එකක් .ඔයා දවසින් දවස ඔයා දියුණු වෙන්න ඕනා.ගරහන අය දිහා බලන්නම එපා.ලස්සන වීඩියෝ දාන්න අපි ඉන්නවා ඔයා එක්ක
@dhammikajayasinghe353
@dhammikajayasinghe353 Жыл бұрын
Me wage tips apita kiyala denawata akkita thank you ❤❤❤❤..... mama hari asai akkige acting walata❤
@isharodz3626
@isharodz3626 Жыл бұрын
හැම දෙයක්ම අවංකව කතා කරලා කියලා දුන්නා 🤩 Thank you 💖💌
@tharushiamarasinghe991
@tharushiamarasinghe991 Жыл бұрын
Anee akki tips kiyala dunnata thank you lassanayi oyage video 😍
@ravinifernando6696
@ravinifernando6696 Жыл бұрын
Ane oyt kiynna hitiye dr e rice wter eke vedio eka aimth gendoooo
@ruwanthiahinsa3766
@ruwanthiahinsa3766 Жыл бұрын
👍👍👍👍👍👍👍 man harima asai oyata
@ChamariKumari-ne9vy
@ChamariKumari-ne9vy 8 ай бұрын
Thank you ❤️❤️
@mudaligesenarathnamudalige1749
@mudaligesenarathnamudalige1749 Жыл бұрын
මම ගොඩාක් ආස කරන හුරතල් වැඩ වලට.හාල් වතුර ට්‍ර්ට්මන්ට් එක කරනව.
@Ranuga1212
@Ranuga1212 Жыл бұрын
Godak adarei oyalage family ekatama❤️
@rhnandana5046
@rhnandana5046 Жыл бұрын
Godak pin oyata
@geethikasandamali4326
@geethikasandamali4326 Жыл бұрын
Man rata inne nangi mage konde hodatama yanawa karala balan nangi❤
@_dulakshi_rajakaruna_
@_dulakshi_rajakaruna_ Жыл бұрын
මගෙ යන කොන්ඩේ ගනන් කරනවට වඩා ලේසි අක්කෙ ඔලුවෙ තියෙන කොන්ඩේ ගනන් කරන එක ඒ තරම් යනවා 🥺🥀
@dulakshisewmini5666
@dulakshisewmini5666 Жыл бұрын
දෙයියනේ මගෙත් එහෙමයි 💔 දුලක්ෂි කියන නමේ අව්ලක් ද 😒💔
@Mathiya1
@Mathiya1 Жыл бұрын
Stress hindth ehm venva chuttak rest karanna🌝💕
@rashmijayakodi
@rashmijayakodi Жыл бұрын
kzbin.info/www/bejne/pqiQgqiMpL5li7c
@Anjalika747
@Anjalika747 Жыл бұрын
shoi ane ❤️‍🔥
@nilasiyuhansa7782
@nilasiyuhansa7782 Жыл бұрын
Thnx akki mnikh okath karal blnmko akke 😘😘😘akke hamdama thel gawata kamak nadda kiyala kiyanko akke man hamdam thel gnwa nalath konde welunam gnw hamdam gawta kamk nadd akke
@nayomi8153
@nayomi8153 Жыл бұрын
අක්කියෝ😁සුබ පැතුම්😍...අනේ මටත් කොන්ඩේ දිග් කර ගන්න ඕනි .. මන් අක්කි ගේ vedio ලඟදි ඉඳන් බැලුවේ...අක්කි කියන දේවල් ඔක්කොම කරලා බලනවා ...දිග් උනොත් කියන්නම්කෝ❤️වැලැන්ටයින් වලට දෙන්න දෙයක් කියන්නකෝ...මට එයාට වෙනස් දෙයක් කරන්න ඕනි
@Galappattidilshara
@Galappattidilshara Жыл бұрын
Thank you oyata 💞💞💞❤️❤️❤️
@sampathpathirana3661
@sampathpathirana3661 Жыл бұрын
Mage wif karanawa.... mekata guava kola ekathu karata kamak nedda ... plzzz repli oniiii. Bs... jaya wewa....
@kanchanasewwandhi4729
@kanchanasewwandhi4729 Жыл бұрын
Hari lassanata video eka karanawa oya
@alokarathnasiri1716
@alokarathnasiri1716 4 ай бұрын
Fridge eke thibbata kmk ndd akke...wadipura tika
@SA-yv6nm
@SA-yv6nm Жыл бұрын
Thankuii ❤️❤️❤️😍😍
@SathsaraKasun
@SathsaraKasun 23 күн бұрын
අක්කා ඇත්තටමකොන්ඩෙවැවෙයිද?❤❤
@RiyansiPushpa
@RiyansiPushpa Жыл бұрын
Thank you dear❤❤❤
@Shima.rah_2008
@Shima.rah_2008 Жыл бұрын
අක්කිගේ හැම video එකක් වගේම හරිම creative වගේම වැදගත් 👌අක්කි කියලා තියනවානේ අක්කිගේ videoes වලට සමහරක් අය bad comments දනවා කියලා 😖 ඒ හැම කෙනෙක්ම අක්කාව වට්ටන්න ගන්න උත්සාහයක් කියලා අක්කිට තේරෙන්වනේ , එක නිසා අක්කි ඔවා ගනන් ගන්නේ නැතුව අක්කි තව ලස්සන videoes හදන්න 🎋පරිස්සමින් අක්කි byeee 🎉️
@tharinduavishka7152
@tharinduavishka7152 Жыл бұрын
අනේ අක්කි මගෙ කොන්ඩෙත් දිගයි ටිකක් . ඒත් මේ tips කරන්න බෑ කොන්ඩෙ හැඩ වෙනව . කොන්ඩෙ ගොතල තිබ්බත් හැඩ වෙනව
@gawrisewwandi6859
@gawrisewwandi6859 Жыл бұрын
Akke mune Kalu lapa walata cream ekak kiyannako.. plz..
@madushadulmini4003
@madushadulmini4003 Жыл бұрын
එනකන් බලන් හිටපු වීඩියෝ එකක් 🥺❤️😘
@vipunikadilshani2607
@vipunikadilshani2607 Жыл бұрын
Oy shok akki 😚♥💃
@ashinitharunethu1300
@ashinitharunethu1300 Жыл бұрын
Day volg thamai ona ane menika 🥰🤩 adarei godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaàaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaariyak💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@dinushaabeekon1843
@dinushaabeekon1843 Жыл бұрын
Thank you akki adreiiiii💖💖💖💖ikmanata vidio akak one ayeth😁😁
@suraferndz3543
@suraferndz3543 Жыл бұрын
Meyage voice eka maru aneh 😻😻
@hajeewan8257
@hajeewan8257 Жыл бұрын
Puwanda mageth konde poddai tikak digata oni ath eka kohomada karanne
@lasavlogs647
@lasavlogs647 2 ай бұрын
අක්කෙ මාත් ඔයාගෙ විඩියෝ බැලුවා
@hasheekarunanayake300
@hasheekarunanayake300 Жыл бұрын
akkiiiii.....ane kohe blagenda ktha krnneee
@ParamiHashani
@ParamiHashani Жыл бұрын
අක්කි කොණ්ඩේ ගොරොසු නැතුවෙන්න හොඳ දෙයක් කියන්නකෝ🥺
@NikiAdithya-pg7cq
@NikiAdithya-pg7cq Жыл бұрын
Akki ara aiyata kettu wennnaa gaththa neda bonna ekak eke video ekak gennako hodai da kiyala
@nadu.S.Bandara
@nadu.S.Bandara Жыл бұрын
මේක සාර්තක ක්‍රමයක්...මාත් ටික දවසක් කරා ඒත් මට හතිය තියෙන නිසා අමාරුයි සෙම වැඩි උනා මගේ....නැත්නම් ඇත්තටම මේ ක්‍රමේ හොදයි🙂👌 මන් නම් මේක කරේ කරාබු නැටි ටිකක් ඇරන් වතුරට දාලා දවසක් තියලා....එතකොටත් ඔය පාට එනවා....
@Mathiya1
@Mathiya1 Жыл бұрын
*ඔයාට කියන්න පුලුවන්ද සතියට දවස් කීයක් විතර ඔයා මේ treatment එක කරාද......? ඒ වගේම කොච්චර කාලයක් ගියාද කොන්ඩේ වැවෙන්න....?*
@nadu.S.Bandara
@nadu.S.Bandara Жыл бұрын
@@Mathiya1 හැමදාම වගේ කරන්න....
@shashishashi....794
@shashishashi....794 Жыл бұрын
Ane matath sema thiynw a kiyanne apita Meka karanna barida. Mona treatment akak wath karanna ba okkotoma kalin sema hadenawa😢😢😢😢
@nuwanindrajith3286
@nuwanindrajith3286 Жыл бұрын
අක්කි කරාබු නැටිවලින් හදන් එක හැමදාම ගැවට කමක් නැද්ද නැත්නම් එක දවසක් අැරඅැර ගැවට කමක් නැද්ද කියන්නකෝ
@nalakasadaruwan2078
@nalakasadaruwan2078 Жыл бұрын
Akki me ka retath ganawada😮😊
@piyumihansika4031
@piyumihansika4031 Жыл бұрын
Thansk ක්කියෝ 😍
@netcore8659
@netcore8659 Жыл бұрын
Danduff valata monava hari ganna deyak kiyala dennakooo
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
#95 My Complete Hair Care Routine for Healthy, Shiny Hair
11:34
Her 86m2
Рет қаралды 7 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН