How to pruning a bonsai tree ? බොන්සායි ගසක් කප්පාදු කරන්නේ කෙසේද? Episode 02

  Рет қаралды 80,765

SL Bonsai Art

SL Bonsai Art

Күн бұрын

Пікірлер: 303
@sureshs497
@sureshs497 4 жыл бұрын
පුතා ගැන හරිම ආඩම්බරයි තරුණයෙක් හැටියට දුර්ලභ මාධ්‍යයක් තෝරගෙන ඉතා සරලව දැනුම බෙදාදීම ගැන..ජයවේවා ..
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
Rply දන්න පරක්කු වෙනවට sorry යලුවනෙ. එත් හැම comment එකකටම හැම ප්‍රශ්නෙකටම අනිවාර්යයෙන් පිලිතුරු දෙනවා.
@methulisethlini3062
@methulisethlini3062 4 жыл бұрын
කොළ පොඩි කරගන්නෙ කොහොමද?.
@yasasirichandralal5927
@yasasirichandralal5927 4 жыл бұрын
Pala ganna puluwan thanak kiyanna
@pubudunulan5943
@pubudunulan5943 4 жыл бұрын
Oyage gamakoheda puluwannam no akak danna
@nirmalasanjeewani8533
@nirmalasanjeewani8533 4 жыл бұрын
Oyaga nama mokada
@ranudicellular4137
@ranudicellular4137 3 жыл бұрын
අයියෙ ඔයගෙ නොම්බරෙ දෙන්නකො
@upulnishansonglane9238
@upulnishansonglane9238 3 жыл бұрын
තෙරුවන් සරණයි මල්ලි...! බොහොම පිං මේ වගේ ලස්සන වැඩක් සොබාදහමට ආදරේ කරන අපිට කියලා දෙනවට.
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලිය නොදන්නා දේ කියා දුන්නට පොහොර මොනාද අවශ්‍ය මේ ගස්වලට අව්ව කොහොමද ගෙදර ඇතුලේ තියාගෙන කරන්න ඕන සත්කාර කියා දෙන්න.ස්තුතියි මල්ලියේ ගොඩක්
@ayodyagimhani1493
@ayodyagimhani1493 4 жыл бұрын
ඔයා කියලා dena විදිහ ගොඩක් පැහැදිලි ...🙏 thank you malli...
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much🤗
@ydilruk
@ydilruk 4 жыл бұрын
බොහොම පැහැදිලියි. ස්තූතියි මිත්‍රයා.
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
obatath bohoma sthuthi
@JagathNalinda-cf9oq
@JagathNalinda-cf9oq Жыл бұрын
මූලික පැහැදිලි කිරීම නියමයි මල්ලී ඒ ක් අවසන් ටික කලේ නෑ ඒකයි අඩුව ජය වේවා..
@udayarathnayake6464
@udayarathnayake6464 4 жыл бұрын
මල්ලී ඔයාගෙ වීඩියෝ වලින් බොන්සායි කලාව පිලිබදව සරලව පැහැදිලිව අපව දැනුවත් කලා හංගන්නේ නැතිව, ඔයාට ස්තූතියි ඒවගේම ඔයාගේ අනාගතය තෙරුවන් සරණින් සාර්ථක වේවා....
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
bohoma sthuthi obata🤗
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 жыл бұрын
හරිම පැහැදිලි...සුන්දර කලාවක්...😍
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much🤗
@මගේවත්ත
@මගේවත්ත 4 жыл бұрын
නියමයිනේ මිත්‍රයා .අත්හදා බලන්න ඕනි..බොහොම සුන්දර වැඩක්..😍👍👈
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
ou bohoma sundara deyak aniwaryenam oyalath karanna
@samanthadobagahawattha5190
@samanthadobagahawattha5190 4 жыл бұрын
Thank you malli..oya kiyala Dena vidiyata hari pahadilie.
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much aiye🤗
@manjulachathurangi2329
@manjulachathurangi2329 4 жыл бұрын
Godak kal hoyapu deyak.tnx oyata apita meva lassanata pehediliva kiyala denavata🥰🥰
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much🤗
@supunthisara3553
@supunthisara3553 4 жыл бұрын
Niyamai wedee bn
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much🤗
@nimanthabro988
@nimanthabro988 2 жыл бұрын
නියමයි අයියා
@piuemalwickramasinghe7768
@piuemalwickramasinghe7768 Жыл бұрын
ස්තූතිය ❤
@thushara7790
@thushara7790 3 жыл бұрын
ගොඩක් ලස්සනයි. තවත් විඩියෝ අප්ලෝඩ් කරන්න.
@venushapeiris6986
@venushapeiris6986 4 жыл бұрын
අයියේ කප්පාදු කරාට පස්සේ කෙලින්ම ඉර එලියට නිරාවරණය උනාට කමක් නැද්ද? නැත්තම් ඉර එලියට නිරාවරණය වීම වැදගත් ද? ඒකෙන් දළු වර්ධනයට බලපෑමක් වෙනවද? වැහි වතුර වැටුනට කමක් නැද්ද? Ikmanin uththarayak බලාපොරොත්තු wenawa. Oyage videos hamadama balanawa. Good job bro❤️❤️🙏
@nadeeshanidias2144
@nadeeshanidias2144 4 жыл бұрын
Niyamai
@tharukadilsara3491
@tharukadilsara3491 4 жыл бұрын
ජය බං දිගටම කරපං. ගොඩක් ලේසියි තේරුමි ගන්න බං ❤️
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
aniwareyenma bohoma sthuthi mithraya
@Shashiperera1926
@Shashiperera1926 4 жыл бұрын
I love bonsai very much. This video is best😊😊😊
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much🤗 🌳😊
@chamikadhananjaya8592
@chamikadhananjaya8592 3 жыл бұрын
Niyamai Ayye
@denendraudukala2534
@denendraudukala2534 3 жыл бұрын
එලම bro
@OZZY-YT-SL
@OZZY-YT-SL Жыл бұрын
සුපිරි
@nayanichathurika704
@nayanichathurika704 4 жыл бұрын
හරිම ලස්සන වැඩක්😍 පුංචි ඉල්ලීමක් තියෙනවා ඔයා උදාහරනෙට ගන්න ගස් වර්ග වල නම් දන්නව නන් පෙන්වන අවස්ථාවේදීම කියන්න කියලා...
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
mul vediowala eka uana ekata sorry aththtama,thank you very much🤗
@hasithdinuka5612
@hasithdinuka5612 4 жыл бұрын
Ubanm deyiyek ayiyee🙏❤️❤️therena sinhalenma kiyla denwaa
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
he heee thank you malli,
@2k05ahy
@2k05ahy 3 жыл бұрын
patta wadak
@chandikasumudu2484
@chandikasumudu2484 4 жыл бұрын
Thanku aiya
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much🤗 🌳😊
@raniperera5390
@raniperera5390 4 жыл бұрын
Thanks
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much🤗
@udarapriyachinthana1599
@udarapriyachinthana1599 4 жыл бұрын
Ela bro man okkoma vedios beluwaa..patta
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you saho
@damayanthichandrika7918
@damayanthichandrika7918 4 жыл бұрын
ලස්සනයි
@ramanimenike3981
@ramanimenike3981 4 жыл бұрын
Pochi kohenda gane oba කියන de harima පැහැදිලි i
@sudarajayawardana4553
@sudarajayawardana4553 3 жыл бұрын
Mula idanma kiyala denna
@gayankithsiri8307
@gayankithsiri8307 4 жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරයා .පුලුවන්නම් ඉක්මනට කොල පොඩි කරගන්න විදියයි පරිසරයෙන් ගත්ත ලොකු ගහක් බදුන් ගත කරන වදියයි දාන්න.
@vijitharathnayaka1544
@vijitharathnayaka1544 4 жыл бұрын
Ewa daala thiyenne bro Mula idan iwara wenakal ඔක්කෝම balanna Man dan godak kal idan meyath ekka inne.. ඔක්කොම video balanna
@samidaayomi2404
@samidaayomi2404 3 жыл бұрын
ස්තූතියි 😍❤️🙏
@tharangishanika6963
@tharangishanika6963 4 жыл бұрын
Oya hodata kiyala denawa harima pehediliy.. episod okkoma download karala thiyagaththa.. Mage gas thama podiy
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much🤗 digatama kran yanna man kiyala dennam hamadema
@jeewanthabandara4469
@jeewanthabandara4469 4 жыл бұрын
Video eka patan ganna vidiha harima lassanai ayye😍☺️
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much🤗
@lwdahanayaka5027
@lwdahanayaka5027 4 жыл бұрын
Great work! These videos are amaizingly helpfull. Actually I also am very keen on this art. But it is really hard to find a good source of guidance. Thank you very much malli!
@indunilwijesekara2753
@indunilwijesekara2753 4 жыл бұрын
palamuwenma kohomada big tree ekak big pot hitawa ganne please puluwannam kiya denna
@kanthiarachchige4243
@kanthiarachchige4243 4 жыл бұрын
Good 1
@prabathattanayake4727
@prabathattanayake4727 3 жыл бұрын
සුපිරි 👍👍👍🌴🌲🌴
@madhukajayanath6975
@madhukajayanath6975 4 жыл бұрын
සුපිරි වැඩක් දිගටම කරන් යන්න සුභපැතුම්
@rimafarmgroup1443
@rimafarmgroup1443 4 жыл бұрын
Thanks bro
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much🤗 🌳😊
@lakshanwalakubura2314
@lakshanwalakubura2314 4 жыл бұрын
Gahe kola podi karaganna kohomada
@hdproductionsstudio7735
@hdproductionsstudio7735 4 жыл бұрын
ඔක්කොම වීඩියෝ වගේ බැලුවා..❤❤❤😊😊🌳🌳🌳😊
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much🤗 🌳😊
@madunilochana2097
@madunilochana2097 3 жыл бұрын
Ape gedara thinawa adi1 1/2pamana usa mangus gahak.eka polawe endala tinne.waththa echchara eda nathi nisa eka bonsai karaganna puluwan wewida?
@dilansameera2306
@dilansameera2306 4 жыл бұрын
niyama wedak
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much🤗
@wivant9008
@wivant9008 3 жыл бұрын
Good job malli
@sewwandithilinika5484
@sewwandithilinika5484 4 жыл бұрын
E kynne api gaha kappadu karanna one laga laga dalu Ena widihatada
@kavishkadilnuwan4725
@kavishkadilnuwan4725 4 жыл бұрын
Issellama mula kappadu karanne kohomada
@prasadfernando8997
@prasadfernando8997 4 жыл бұрын
මමත් හැම video එකක්ම බැලුවා ,නමුත් ප්‍රධානම දේ මග ඇරිලා,දැවැන්තව වැවෙන ශාකනෙ කුරු ශාකයක් වගේ හදන්නෙ,ඉතින් මූලිකම කොටස් මෙයා කරල නැහැ ,සාමාන්‍ය ශාකය මූල කප්පාදුව ඉදන්ම කියල දුන්නනම් කොච්චර හොඳද, repot කරන්න කලින් කියල දෙන්නම ඕන දේ තමා pruning the roots,බලමු. සමහරවිට කියල දේවි.(මුදුන් මුල විශේෂයෙන්ම ).
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
mehemai man eh hamadema kiyala denawa. man eka kale naththe goodak aya me gana idea ekak naathi nisa bonsai walata interest wenna,oylage hama prashnekatama man pilithuru denawa kisima deyak hanganne nathuwa. lankwe me gana hariyta kiyala denne na kauruth, eh nisai man me youtube channel eka haduwe, ithin yaluwaneh man aniwaryenma me hamadema kiyala denawa. man thaniyma me hama dema create karana nisai tikak pramada wenne, baya wwenna epa yaluwaneh man hamadema kiyala denawa .bonsai karana kenekta wadagath hamadema.bohoma sthuthi obata.
@prasadfernando8997
@prasadfernando8997 4 жыл бұрын
@@slbonsaiart5222 , ඔව්, ඔයාගෙ කතාව ඇත්ත ,ඔයගෙ channel එකේ තමා බොන්සායි හදන විදිය සරලවම කියල දෙන්නෙ ,මම ගොඩක් channels බැලුවා ,මට හිතට ඇල්ලුවෙ නෑ, ඔයාගෙ channel එකේ තමා ගොඩක් සරල , ඒ නිසා මම සේරම videos බැලුවා,නමුත් මම හොයන දේ තමයි ,මුදුන් මුල ඉවත් කරන්නෙ කොහොමද කියල, ගොඩක් ස්තුතියි ඔබටත් , මේ ගැන සලකා බැලුවට.
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
@@prasadfernando8997 bohoma sthuthi obata. eka thamai man oyalata hamadema kiyla denawa. oyage adahasta man garu karanwa saha man eh gana kiyala dennam aniwaryenma..pramada wenne man okkma thaniyama karanne ekai . ganan ganna epa man aniwaryen hamadema kiyala denawa. goodak requst thiyanwa.man eh hamotama rply denawa bohoma sthuthi obata.
@kavishkadilnuwan4725
@kavishkadilnuwan4725 4 жыл бұрын
Eath wadagathma deyak ehema pramada karanawada??
@asikabro
@asikabro 4 жыл бұрын
Ela...
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
ela elaa saho
@janakaganegoda2993
@janakaganegoda2993 4 жыл бұрын
මුල ඉඳන්ම බලන්න ලේසි වෙන්න හැම වීඩියෝ එකකට නොම්මරයක් දාන්න. ඒක අලුත් අයට මුල සිට සරලව දැනගන්න ලොකු උදව්වක්.
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
man dala thiyenne aiye,epi 1, epi2 ,epi3 ehema
@Lakshan1435
@Lakshan1435 2 жыл бұрын
😂😥😢😰😠😱😰😱😱😛😛😠😠😛😠😛😂😰😰😱😰😨😱😰😱😰😣😰😣😰😠😱😳😠😠😋
@ravindukanishka8108
@ravindukanishka8108 3 жыл бұрын
Supper
@sandunitharuka19
@sandunitharuka19 3 жыл бұрын
ගහේ හැඩය,අපිට අවශ්‍ය විදිහට තිබුනත්,මුලු ගහම wire karana eka,කරන්න ඕනෙද?
@kalindukaushalya6120
@kalindukaushalya6120 4 жыл бұрын
Good
@nimmasl239
@nimmasl239 4 жыл бұрын
අයියට ගොඩක් thanks හරිම පැහැදිලී අයියේ කොහොමද අයියෙ කොල හීනි කරන්නෙ
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much🤗
@chameespeedy6946
@chameespeedy6946 4 жыл бұрын
brother.. try karala balanna ona. ikmantama hadaganna puluwan gaha mokadda kiyala kiyanna puluwanda?
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
mekta use karanna puluwan pala warga gana mn vedo ekak wenama kala balnnko
@mindtricks4425
@mindtricks4425 4 жыл бұрын
නියමයි මල්ලී 😀😀 ජය වේවා 👍👍👍👍
@dhanukajayasundara1696
@dhanukajayasundara1696 4 жыл бұрын
Thnx bro! Carry on
@chmarachandana2816
@chmarachandana2816 2 жыл бұрын
Bonsai pala hitawan badhun kohedha ganda tiyenne
@dhananjayagunarathna6608
@dhananjayagunarathna6608 4 жыл бұрын
මගෙ තියෙනව නමිනං ගහක්. එක හදන්න පුලුවන්ද
@Natureeye500
@Natureeye500 4 жыл бұрын
ගොඩාක් ආසාවෙන් බලන්නෙ මල්ලි මේ වීඩියෝ ටික ගොඩක් ස්තූති දිගටම අපිට කියා දෙන්න..
@pradeepchinthaka7586
@pradeepchinthaka7586 4 жыл бұрын
malli gahaka kola punchi karaganne kohomada
@suranga25d
@suranga25d 4 жыл бұрын
ayya mata kiyanna nuga gahak bonsai karana kale watering kohomada karanna ona vidiha (daily or Weekly) (one time or Few Time) Please help this Matter
@janakaganegoda2993
@janakaganegoda2993 4 жыл бұрын
ගොඩක් ස්තූතියි....කොල පුංචි කරන්නේ කොහොමද කියලා දෙන්න පුලුවන් වෙයි ද
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much🤗 aniwaryenm
@roshanmadhusanka531
@roshanmadhusanka531 4 жыл бұрын
Gahaka kola podi karaganna vidiya kiyala denna aiye.
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
aniwaryen idiri video waladi eh pilibadawa pahadili karannam
@hiranyagaushanik.m1361
@hiranyagaushanik.m1361 4 жыл бұрын
Aiye bo gahak bonsai karana widiha mula idan pennanna puluwanda
@slmyview729
@slmyview729 4 жыл бұрын
Math andara gahak bonsai kara ekata monawada danna one pora.kambi godak thiyanna oneda
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
man danne nm goma pohora witharai saho
@d.sdeshappriya1190
@d.sdeshappriya1190 4 жыл бұрын
ela
@kasunwagava508
@kasunwagava508 3 жыл бұрын
Bonsai valata Dana homona ekak kiyannako
@dulanjansampath9483
@dulanjansampath9483 4 жыл бұрын
kohomd ayiye gas wala kola podikara ganne?
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
man eh gana kiyala dennam
@maduwanthasandaruwan6334
@maduwanthasandaruwan6334 4 жыл бұрын
Apita awashya thanakin aththak ganna kramayak nadda
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thiyanwa man eh gana kiyala dennaam,ekata krama kipayak thiyanwa
@ovindukavi1955
@ovindukavi1955 Жыл бұрын
Idda gahe bonsayi ekak one please😊❤
@slscreen8890
@slscreen8890 4 жыл бұрын
අය්යේ ඔය නම් නියමයි ලුනු මිදෙල්ල බොන්සායි කරන්න පුලුවන්ද? වෙරලු බොන්සෛ කරන්න පුලුවන්ද?
@mayurilakmini7123
@mayurilakmini7123 4 жыл бұрын
oya laga thiyana bonsai gas wala kalayath samagama kiyanna puluwannam hodai...
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
hari man idiri vedio wala ehema krannam,bohoma sthuthi obata
@thushara7790
@thushara7790 3 жыл бұрын
ගහක් මූල සිට හදන හැටි ගැන විඩියෝ akak danna.
@mastergrow3939
@mastergrow3939 4 жыл бұрын
Ela bro
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thanku thanku bro
@Geewicchara
@Geewicchara 4 жыл бұрын
bonsai podi gas wawanne natuwa loku trees endala mulata poddak udin kanda kapala andana eka sarthakada
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
ou sarthakai ehema hadnnath puluwan
@erandilithari4116
@erandilithari4116 3 жыл бұрын
Palayak deliver karaganna barida?
@ABCD-ng2ef
@ABCD-ng2ef 4 жыл бұрын
Man inne Dubai vala brother.kohoma hari gahak hoyan anivaren try karanava.fb page ekak hadagaththa nam oyata godak vatinava. Neda
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
niyamai,thank you very much🤗
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
hadala thiyenne saho
@lahirushehan37
@lahirushehan37 4 жыл бұрын
Supiri wadk 😀😀
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much lahiru shehan
@yohandevaka1658
@yohandevaka1658 4 жыл бұрын
Oya gawa me pela salli walata ganna thiyenawada
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
puluwan mn kipayak denawaa. 0711856695. fb name sahan diaz
@isuruvlog4597
@isuruvlog4597 4 жыл бұрын
gasa usa yanne nathi wenna mudun mula ain krnna oneda?
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
man eh gana vedio wala kiyala denawa saho
@a.d.samanpriya4782
@a.d.samanpriya4782 4 жыл бұрын
Aiye bonsai pot ganne kohenda.... Please help me.... 🙏🙏
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
0710467706 samith nilanka ,me nmb ekata ganna me aiya pots hadanwa
@ravindudeshitha7688
@ravindudeshitha7688 3 жыл бұрын
@@slbonsaiart5222 price kohomada pot wala. (Aiyage video okkoma wage download krla thiyagena wede ptn gaththa 😊😊😊)
@erd1384
@erd1384 4 жыл бұрын
Good concept to start ... Better if you can improve the sound quality... All the best 👍
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank you very much for ur idea🤗 🌳😊
@basstrap1594
@basstrap1594 4 жыл бұрын
oya gaha loku wenawane eka nawattaganne kohomada hamadama podiyata thiyenna mokdda krnne
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
kappaduwa thulin awashya mattamata thiyagatahaki
@usaheranda
@usaheranda 4 жыл бұрын
superb as always.
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
thank u very much my friend
@suneththrasenadeera6121
@suneththrasenadeera6121 4 жыл бұрын
me thena balanna.enna puluwanda ?
@nilminiwijeratne1136
@nilminiwijeratne1136 4 жыл бұрын
How to water the plant?
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
we can normally add the water to plant
@chathuwasana3216
@chathuwasana3216 4 жыл бұрын
ඇත්තටම නියමයි අයියේ, ඔයා පැහැදිලිව කියලා දෙනවා,, හරියටම බොන්සායි ගහක් හදාගන්න කොච්චර කාලයක් යනවද,
@philferdinanz5732
@philferdinanz5732 4 жыл бұрын
Ethakota podi athu wire karanna oni nadda yalu
@nuwansanjeewa9114
@nuwansanjeewa9114 4 жыл бұрын
mage sudu ayye..episode 1 koida...pen nan nane...
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
he he thank you very much🤗 channel ek thiyanwa malli
@thusharanilupul567
@thusharanilupul567 4 жыл бұрын
antnimata pennapu gahata wayasa kiyak withrada
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
3 years withra
@romennaorem5087
@romennaorem5087 4 жыл бұрын
Sir how to remove plastic from trunk? When come out sprout. Please I need suggestions.
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
can u send a picture .i wil give u a idea facebook name sahan diaz
@naveendilshan3400
@naveendilshan3400 4 жыл бұрын
Aiye නුග ghak bonsai krnne kohmd..??
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
mage vedio wal iyala denawa malli balannko
@nalakapathum7925
@nalakapathum7925 4 жыл бұрын
Mawaga ganan kiyanna barida
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
eka eka ganan wenawa mithraya
@denuwansl1709
@denuwansl1709 3 жыл бұрын
Oya gas wikunanne nadda
@shamalbro7788
@shamalbro7788 4 жыл бұрын
athukappadu karanakota gahe kanda mahathwenne nadda?
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
na na ehema deyak na.kramak kramayen mahath wenawa.
@nayanajithkomasaru2999
@nayanajithkomasaru2999 4 жыл бұрын
Thanks. A great stuff
@hirusha4531
@hirusha4531 3 жыл бұрын
කුබුක් ගහක් පොඩි බාජනයකට ගන්නෙ කොහොමද
@jagathchaminda8039
@jagathchaminda8039 4 жыл бұрын
kola podi karanne kohomada
@slbonsaiart5222
@slbonsaiart5222 4 жыл бұрын
man kiyala dennam,mata oyge bonsai pale pic ekak danna fb name sahan diaz
@nilangamadushan5491
@nilangamadushan5491 3 жыл бұрын
mokakdha gaha sir
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Rooting of Cuttings of Vines in Air and Water
8:53
My Amazing Homestead
Рет қаралды 2,2 МЛН
How to Turn a 3-Year-Old Tree to 25-Year-Old Bonsai
12:41
Bonsai Heirloom
Рет қаралды 716 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН