මගුල කැඩෙන ප්‍රශ්න|How to Make Pancakes-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 465,888

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Жыл бұрын

#sangeethvlogs #sangeethsatharasinghe #dinithiwalgamage #pancake #srilanka #cooking #family #carom #teatime

Пікірлер: 377
@Sumuduproduction
@Sumuduproduction Жыл бұрын
අම්මා හරිම අහින්සක හරිම හොදයි එ වගේ අම්මා කෙනෙක් ලබන්න ලේලි කෙනෙක් පින් කරන්න ඔනි හරිම අදරනිය පවුලක් ❤❤
@jayaminisenarathna8214
@jayaminisenarathna8214 Жыл бұрын
හරිම ලස්සන පුංචි පවුලක්. මේ සතුට සදාතනික වේවා!!!!
@thilininadeesha7589
@thilininadeesha7589 Жыл бұрын
සන්ගීත් අයියා අක්කිව නිතරම අගයනවා..ඒකයි වටින්නෙම..❤️🌷චූටී දේයක් උනත් ඇයට දෙන්න ඕන වටිනාකම ලබා දෙනවා .❤️
@athukoralaathula5611
@athukoralaathula5611 Жыл бұрын
අම්මයි තාත්තයි දෙන්නම හැම අතින්ම ආදර්ශමත්. ඒ වගේම ජිවිතය විදින දෙන්නෙක්. දීර්ඝායුෂ පතමි.
@shashi_monarawila
@shashi_monarawila Жыл бұрын
දිනී අක්කි ශෝයි අනේ..සංගීත් අයියා මාරම කෙයාරින් අක්කිව..❤️ හැමදාම මේ වගේ සතුටින් ඉන්න..😍
@heshanithanuja9712
@heshanithanuja9712 Жыл бұрын
ඒ හිනාව ඇති සංගෝ.ආදරේ පිරිලා ඉතිරිලා වෑහෙනවා.අනේ පව් දිනී ආදරේ බෑ.අපේ තාලේ අපේ කාලේ ඇබ්බැහි වීම.ආදරෙයි 💞💞
@malithrukshan4963
@malithrukshan4963 Жыл бұрын
සංගීත්...මචං උබේ "අම්බෝ..." එකයි තාත්තාගෙ " ඈයිශ් .." එකයි මරු...ඒක පට්ට😂🤣🤣..( දිනී දකී පට්ට කියපු එක..)😁😁
@gihandeeptha6837
@gihandeeptha6837 Жыл бұрын
ඔයාලාගේ පවුල දැක්කම ආස හිතෙනවා...😊
@iroshagomes3106
@iroshagomes3106 Жыл бұрын
හරිම නිරහන්කාර ⁣මව්පිය දෙදෙනෙක් ඔය දෙන්නත් ඒ වාගේ සතුටින් ඉන්න වාසනා වේවා ජේසු පිහිටයි
@supuniprasadi5334
@supuniprasadi5334 Жыл бұрын
හැමදාම ඔහොම සතුටෙන් ඉන්න ලැබෙන්න ඕනි ඔයාලට🥺🥺😍😍
@nilanthipriyadarshani2101
@nilanthipriyadarshani2101 Жыл бұрын
Super ...ammai ...duwai..😍😍🙏තාත්තා පෑන්කේක් හදනවා තමයි මං මුලින්ම බලපු වීඩියෝ එක සංගීත් මල්ලිගෙ ..සංගීත් මල්ලි තාත්තයි හදපු 🤗
@amithamith9320
@amithamith9320 Жыл бұрын
හැමදාමත් ඔයාලගේ විඩීයෝ බලනවා.බුදු සරණයි ඔයාලට
@imalshadimuthumuthu2432
@imalshadimuthumuthu2432 Жыл бұрын
අදත් හැමදම වගේ vlog එක බැලුවා....සතුටුයි...ආදරෙයි ඔයාලට...❤
@deepikapriyanthi7148
@deepikapriyanthi7148 Жыл бұрын
හරිම ආදරනීයයි ❤️ හැමදාමත් මෙහෙම සතුටින් සමගියෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️
@lasanthadasanayake5247
@lasanthadasanayake5247 Жыл бұрын
ඔයාලනං කවදාවත් එපා වෙන්නැති පව්ලක් නිදුක් නිරෝගීව සතුටින් ඉන්න ලැබේවා හැමදාම ඔයවගේ 👌
@maljiniekapuge189
@maljiniekapuge189 Жыл бұрын
Loving and beautiful family God bless to your family ❤
@amalidilinika6140
@amalidilinika6140 Жыл бұрын
Tasty Pan Cakes. Lovely Family. God Bless u all ❤❤
@piuminayani1805
@piuminayani1805 Жыл бұрын
මං ආසම පවුලක් අනේ ඔයාලා හරිම ආදරණීය පවුලක් ඔය වගෙම සතුටින් හිනා වෙලා ඉන්න ආදරෙයි ඔයාලට හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරනයි ආයිත් ඉක්මනින් ගමනක් යන් නුවරඑළියේ යන්කෝ ඉක්මනින්
@mishelromeshika5961
@mishelromeshika5961 Жыл бұрын
අනේ මේ පවුලේ තියෙන ආදරේ දැක්කම මට නම් ගොඩක් සතුටුයි. ආදරය සහ සතුට කියන දේ වැඩි වෙලා දැන් දිනී අක්කි ඉන්න නිසා. ඒ සතුට ආදරය හැම සංසාරයකම තියෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. දුවෙක් පවුලකට වාසනාව අරන් එනවා කියනවා ඉතින් Dini අක්කි ඒ වාසනාව අයියාගේ පවුලට අරන් ඇවිත්. අම්මි තමන්ගේ ම දුවෙක්ට වගේ ආදරය කරනවා. ඒ වගේ ම අනිවාර්යෙන් කියන්නම ඕනා සංගීත් අයියා අක්කිට ආදරය කරන විදිහ සහ ගෞරව කරන විදිහ. අද කාලයේ එහෙම ගෞරවයක් දක්වන පිරිමි ළමයි හරි අඩුයි. ඒ අතරින් අක්කි ඔයා හරිම වාසනාවන්තයි . ඒ වගේ ම අක්කි ඔයා ගොඩක් ලස්සනයි ❤️. Love you & God bless you ❤️🥰
@siriyalatha4758
@siriyalatha4758 Жыл бұрын
හරි ශෝක් අනේ ඔයාලා මාර ආදරේකින් ඉන්නෙ හැමදාම ඔය වගේම ඉන්න ජෙසු පිහිටයි ❤ 🌹
@sandunipamodak2720
@sandunipamodak2720 Жыл бұрын
Addicted.... 💖💖💖💖💖
@charu2482
@charu2482 Жыл бұрын
දිනි අක්කිගෙ පවුලේ අය දකින්නත් ආසයි.❤ කට්ටියම බුදුසරණයි සතුටින් පරිස්සමට ඉන්න🙏තාත්ති අම්මි ආදරෙන් ඉන්නවා වගේම අයියයි අක්කිත් ආදරෙන් ඉන්න හැමදාම 💟
@dilki903
@dilki903 Жыл бұрын
Oya dennage lovestory eka kiyannko dawska 🙈💖adrei oyla denntma...
@sithu9797
@sithu9797 Жыл бұрын
😘❤️ sangeeth vlog පිස්සුවක් දැන්
@dilaniwasana5599
@dilaniwasana5599 Жыл бұрын
දෙමාපියන් සතුටින් ඉන්නවා කියන්නේ දරැවන්ට ඊට වඩා දෙයක් නෑ. ද්රැවන් සතුටින් ඉන්නවා කියන්නේ දෙමාපියන්ට ඊට වඩා දෙයක් නෑ ❤
@bhagyagamage2207
@bhagyagamage2207 Жыл бұрын
Adaraniya sundara family ekak❤️❤️‍🔥
@samadhiudukubura553
@samadhiudukubura553 Жыл бұрын
මේක නම් පිස්සුවක් අලුත් video ekk එනකන් බලන් ඉන්නවා ❤ love you
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
දිනිතියි අම්මයි.හොරෙන්.පෑන්කේක්.හදන්න.ගහින්.අහුවුනා.නේද.ඔයාලා.හතරදෙනාම.ඉන්නකොට.හරිම.ලස්සනයි.ආදරෙන්.සතුට්න්.ඉන්න.වාසනාව.ලැබේවා.❤️❤️❤️❤️
@mrlegendsl3503
@mrlegendsl3503 Жыл бұрын
34:35 😂 අර යොවුන් පුරේ..... අපි හොරෙන් ලව් කළේ😂😂 ඒක පට්ට ♥️♥️♥️♥️
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
අනේ දිනී අක්කි හරිම සතුටින්.තව තවත් ලස්සන වෙලා.අම්මියි,තාත්තිත් ගොඩක් ආදරෙයි දිනී අක්කිට.ඒක අපිටත් දැනෙනවා.අක්කිගෙ වාසනාවට මේ වගේ ආදරණීය පවුලක් ලැබිලා තියෙන්නෙ.ඒ වගේම සංගීත් අයියත් වාසනාවන්තයි දිනී අක්කිව ලබන්න.ඒ ආදරේ දැක්කම අපිටත් ආසයි.අම්මිත් එන්න එන්නම ලස්සන වෙනවා.අනේ හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍
@Twinkygirl
@Twinkygirl Жыл бұрын
අනේ හැමදාමත් අක්කි අම්මිව ආදරෙන් බලාගන්න ඔය වගේ ආදරය දෙන ලේලිලා සහ නැන්දම්මලා අඩුයි අක්කි... පවුලටම බුදුසරණයි ♥️🙏
@nishadinawodya6902
@nishadinawodya6902 Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ අයියා&අක්කා ඔයාලාගෙ විඩියෝ.හැමදාමනම් බලනවා කවදාවත් නතර කරන්නෙ නැ ඔයාලගෙ විඩියෝ බලන එකනම්
@sitharikajayamini2060
@sitharikajayamini2060 Жыл бұрын
හැමදාම ඔය වගේ සතුටින් ඉන්න..❤️❤️❤
@tameshasanuvi
@tameshasanuvi Жыл бұрын
දිනීගෙ ගවුම ලස්සනයි
@vindyalakshani1359
@vindyalakshani1359 Жыл бұрын
ආදරෙයි ගොඩාක් හතර දෙනාටම.....❤️🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.....❤️🥰
@shainidissanayaka8865
@shainidissanayaka8865 Жыл бұрын
අනේ ශෝක් බලන් ඉන්නත් ආසයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම ආදරෙයි 😍❤
@sithuvlogs2590
@sithuvlogs2590 Жыл бұрын
අනේ ඇත්තටම අය්යේ අම්මාගෙයි තාත්තාගෙයි Q&A full video ekak karannako.. වරා අය්යාගෙයි අක්කිගෙත් එකක් ඕනි.. plzzzzzzzzzz ඉක්මනින්ම ඕනි plzzzzz
@chandrasrilanka3483
@chandrasrilanka3483 Жыл бұрын
අනේ හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න
@pubudunadeesha3771
@pubudunadeesha3771 Жыл бұрын
1st comment aka onna magen oyalata... බුදු සරනයි ඔයාලාට
@pereraperera4827
@pereraperera4827 Жыл бұрын
Harima lassanai akki oya
@thusharipanagoda7181
@thusharipanagoda7181 Жыл бұрын
ඔයාලාගේ සතුට අපෙත් සතුටයි
@Ushi437
@Ushi437 Жыл бұрын
Cute dini akki doll 😍❤️🌹
@chathunigunawardana6631
@chathunigunawardana6631 Жыл бұрын
Sangeeth malliya oyala dennage adare hamadamath araksha karanda dini hari karunawantha adaraneeya kellek budusaranai hamotama
@navindudeemantha4096
@navindudeemantha4096 Жыл бұрын
Dini Akki Sanga Aiya ❤️❤️✨ Akki Hadapu Pank Cake Rasa Patai 😋 Happy Family ❤ God Bless you all 😘
@hani...1587
@hani...1587 Жыл бұрын
මං හරිම ආසයි තාත්තා ඉන්න වෙලාවට 🥰
@s.diliniudayangani6080
@s.diliniudayangani6080 Жыл бұрын
ජීවිත කාලයම සතුටින් ඉන්න ලැබේවා හැමෝටම tharuwan saranai ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@eshanikaushalya4071
@eshanikaushalya4071 Жыл бұрын
හැමදාම මේ වගේ videos දාන්න අයියේ🙈
@manelperera8292
@manelperera8292 Жыл бұрын
සංගීත් මල්ලි ඔයාල හැමදාම සතුටින් ඉන්න දිනිත් හරීම හොදයි අනේ ඔය ආදරේ හැමදාම ඔය විදියටම තියෙන්න කියල ප්‍රාර්ථනා කරනව 😍👍😊🙏
@achinimadu7597
@achinimadu7597 Жыл бұрын
Dan oyala video akak danakan balagena inne dawasata akak aniwaryen balanawa.❤ parana dapu video akak hari balanawa 🤭 oyala harima shork aneee 🤗 ada video akath aaaish... 👌👌niyamai hode🤣🤭godak asawen baluwe.oyalata theruwan saranai...!! hamadamath sathutin inna. 👋👋
@madu7264
@madu7264 Жыл бұрын
අනේ අද දිනි අක්කි අම්මි ඉන්නේ ශෝක් අනේ love you akk and amma සංගීත් අයියා මාරම ලකී අක්කි වගෙ කෙනෙක් ලබන්න ❤💖
@imeshadissanayaka8908
@imeshadissanayaka8908 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න. ආදරේ හැමොටම❤️❤️❤️. බුදු සරණයි
@dilchathu266
@dilchathu266 Жыл бұрын
ඊයේ කඩේකදි ඔය දෙන්නව දැක්කා ..අනේ ඒ හිනාව..නිහතමානී .බුදුසරණයි 😍❤
@sewwandiweerasinghe6868
@sewwandiweerasinghe6868 Жыл бұрын
ඔයාලා ගැන කියන්න වචන නෑ ඔය වගේ හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා බුදුසරණයි හැමෝටම ගොඩක් ආදරෙයි ❤❤❤❤❤😘😘
@dewmthulsh7015
@dewmthulsh7015 Жыл бұрын
Sister Dini and brother Sangeeth are superb. They take good care of their mother and father. I love their smile the most..🤩❤️
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
සියලුම දෙනාම හරිම ලස්සනයි ❤💯❤💯❤💯❤💯❤💘🌾💯❤💘💯❤💯🌸💯🌸💯🇱🇰💯🇱🇰💯🇱🇰🌹💖🌹💖🌹💖🌿🙏🌿🙏🌿🙏🌿🙏🌿🌹🙏🌹🙏🌹🙏
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Жыл бұрын
හරිම ම සතුටුයි ඔයාලා මේ වගෙම හිනවෙලා සතුටින් ඉන්න.😍😍😍😍😍
@user-nr3jx4uo6n
@user-nr3jx4uo6n Жыл бұрын
Harima.santosai oyala dakkama hatara danatama budusaranai 🙏❤️❤️❤️❤️💕👍👍🇱🇰🇸🇦
@sewwandipiyumali9701
@sewwandipiyumali9701 Жыл бұрын
මම කැමතිම පවුලක් අදරෙයි අයියා ❤️ අක්කා ❤️ අම්මෙ තාත්තා ❤️🇰🇼🇰🇼🇱🇰🇱🇰🇱🇰
@dilinikodagoda5094
@dilinikodagoda5094 Жыл бұрын
සංගීත් ආදරේ තමා දිනී ට...අනෙ එත් අපේ දිනී මැනික ට හැදෙන්න ඉගෙනගන්න දෙන්න ...අනේ. ජෙනී අම්මා වගෙ දවසක එයා ආදර්ශමත් අම්මෙක් වෙන්න ඔනෙ..❤ අනෙ ඔයාලා හැමෝටම අපි හරි ආදරේ යි....සංසාරෙ ඔයා ලා අයෙ අයෙ එකම පවුලක වෙලා ඉපදෙන්න ඔනේ..❤
@rasikadeepani9083
@rasikadeepani9083 Жыл бұрын
Dini දුව rosamalak wage harima lassani ..ආදරෙයි දෙන්නට ma 😍😍😍❤️❤️❤️❤️
@salma7948
@salma7948 Жыл бұрын
Akka pan cake aek roll karapu wedeh thamay hare
@dinithinuwangi6131
@dinithinuwangi6131 Жыл бұрын
Pawule siyaluma dennata budu saranai ❤️❤️❤️❤️
@sachinidilshani2783
@sachinidilshani2783 Жыл бұрын
Oyalage vlogs hamadama mai habai denna balanawa harima lassanai
@ashanihasanthika200
@ashanihasanthika200 Жыл бұрын
Shok aneee dini akkioooo.i ❤ family ....
@pawanimekala6998
@pawanimekala6998 Жыл бұрын
හැමදාම මේ වගේ සතුටින් ඉන්න ❤️❤️❤️
@sajeewanifernando3640
@sajeewanifernando3640 Жыл бұрын
God bless you all ❤
@selaam9574
@selaam9574 Жыл бұрын
පට්ට ලස්සනයි අනේ බුදු සරනයි ජය වේවා ආදරෙයි පරිස්සම් න් ඉන්න🌹♥️♥️♥️♥️♥️🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼💕💪💪💪💪💪💪💪💪💪🌸
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Lassanai .hemadama sathutin parissamata inna.budusaranai.dewipihitai.
@kanchanaabeywickarama9909
@kanchanaabeywickarama9909 Жыл бұрын
ඇස් වහ නම් වැදෙන්න ඒපා අප්පා ඔයාලට.. හැමදාම ඔය වගේ ආදරෙන් ඉන්න ඕන
@gimhanichamathka7358
@gimhanichamathka7358 Жыл бұрын
ජේසු පිහිටයි ..... ආදරෙයි ගොඩක් ❤️❤️❤️
@sriyanimallika249
@sriyanimallika249 Жыл бұрын
Excellent your all vedio I see you too much love Denithi also you love your prantes so Good luck all God bless 👍❤🙏
@Reversal86
@Reversal86 Жыл бұрын
Dini hari huruthal matath aasai oi vage duvekuta budusaranai
@ibrahimshaaban1182
@ibrahimshaaban1182 Жыл бұрын
අනේ මේ සතුට මේ ආදරේට ගොඩක්ම ආදරේයි💙💖💙💖💋
@nisansalasenadira992
@nisansalasenadira992 Жыл бұрын
Shok ane adarei oyalata🥰❤ sathutin enna lebenna 👍❤
@noobgaming3823
@noobgaming3823 Жыл бұрын
දවස ගානෙ වීඩියො දානවා නෙ ...❤️❤️❤️
@chandimarathnamalala1956
@chandimarathnamalala1956 Жыл бұрын
Ammai thaththai adaren iddi leli gena irisiyawak denenna ne demaupiyo adarshamath weddi daruwoth e widiyatama hedenawa me pawule sathuta nisa thama e vidio unath balanna asa hithenna hemadama oya sathuta thiyaganna budusaranayi
@gayashawickramasinghe5653
@gayashawickramasinghe5653 Жыл бұрын
Aneeee akki hodata wede karan giya..aluth wenasak😍😍😍
@chithraadikariadikari359
@chithraadikariadikari359 Жыл бұрын
සැමදාමත් ආදරෙන් ඉන්න .ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤ජේසු පිහිටයි .
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Budusaranai sangeeth aiya
@hasthikaprasad4107
@hasthikaprasad4107 Жыл бұрын
Wenada wagema adat maru aiye ammatai tattai wage akki & aiyaget Q&A ekak oni
@hasantharuwan9768
@hasantharuwan9768 Жыл бұрын
Beautiful family
@sepalidissanayaka2672
@sepalidissanayaka2672 Жыл бұрын
Ada vlog eka lassanayi..🌹🌹🌹🌹
@erandihathurusinghe3999
@erandihathurusinghe3999 Жыл бұрын
අනේ මේ ආදරේට ඇස්වහක් නම් වදින්න එපා....ආදරෙයි ඔයාලා ඔක්කොටම....❤️❤️❤️
@thusharirathnayaka7022
@thusharirathnayaka7022 Жыл бұрын
Choi ane oyala 4 dena....lassanai vedeo eka....
@madushiherath4618
@madushiherath4618 Жыл бұрын
me lassana paule tibba ekama aduwath dan sampurnai.....dini akki awata passe mara colourful gathiyak danenawa......sthutin adaren inna....api hamadama oyala ekka innwa....adarei ammi.....dini akki....
@nilumnimaja
@nilumnimaja Жыл бұрын
පවුලේ ඔක්කොටම බුදු සරනයී ❤️🤚🤓
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 Жыл бұрын
බුදුසරණයි ඔයාලට 🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️
@gihandeeptha6837
@gihandeeptha6837 Жыл бұрын
ආසම කෑමක්...❤️
@salinikoshila8197
@salinikoshila8197 Жыл бұрын
Akki ada mama me video eka dekke. Akki oyage ගවුම nam ලස්සනයි..🌸
@senethiekanyaka825
@senethiekanyaka825 Жыл бұрын
Ammi thaththi akka and aiya hamdama sathutin inna elaja athmedith ekama pawulk wela ipadenn adrei hamotama ou golloth adre karana gamn hamotama adre karanna watinakam dena adre bedana pawulk ❤️
@nilangikadeseram8041
@nilangikadeseram8041 Жыл бұрын
Hodai hodai api adawen balagena innawa oyalage vedio ekak dannam.okkotama budusaranai.hamadama me wage sathutin inna labewa.
@deepanimadawala5106
@deepanimadawala5106 Жыл бұрын
බුදු සරනයි ඔයලට
@sujeewanilmini7800
@sujeewanilmini7800 Жыл бұрын
මේ දවස් ටිකේ රෑ නින්දට යන්නෙත් උදේ නැගිටින්නෙත් බලන්න මග ඇරුන ඔයාලගෙ වීඩියෝ ටික බලලයි
@dinusumeda1986
@dinusumeda1986 Жыл бұрын
Fresh milk demmahama thawa rasai
@kalharisamarasingha1655
@kalharisamarasingha1655 Жыл бұрын
First comment එක මගෙන් අයියා.
@ChandraChandra-yu9db
@ChandraChandra-yu9db Жыл бұрын
Budu saranai paule siyalu denatama
@isurisenarath9240
@isurisenarath9240 Жыл бұрын
දිනී හුරතල් අනේ ශෝක් එයා ❤️❤️❤️❤️
@manglikakarunathilake5205
@manglikakarunathilake5205 Жыл бұрын
කරුණාවන්ත ම අම්මිට ⁣ලස්සන හොද දුවෙක්...එයාගෙම දුව වගෙයි ආදරය දක්වන්නේ ..කරුණාව ආදරය පිරුණු කැදැල්ල ❤️❤️❤️
@ireshikamadushani9015
@ireshikamadushani9015 Жыл бұрын
Anee shoi ane dini sangeeth aiya ammi thatti hamoma godak sathutin innv hamadam sathutin inna one oyala 🥰
@maleeshajayasekara2733
@maleeshajayasekara2733 Жыл бұрын
දිනි අක්කි ❤️🥰
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 10 МЛН
නැන්දම්මට තෑග්ගක් 🤪- Sangeeth Dini Vlogs
22:29
Hiru TV Copy Chat Live | 2023-05-21
1:18:00
Hiru TV LIVE
Рет қаралды 306 М.
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН