How To Make Power full Stereo Amplifier Using TDA 7377|How To Make Easy Power Amplifier Sinhala

  Рет қаралды 1,361

රියෝ Tech

රියෝ Tech

Күн бұрын

කොහොමද ඉතින් මගේ යාළුවෝ,ඔඋආල හැම දෙනෙක්ම පරෙස්සමෙන් ඉන්නවනෙ නේද.ඉතින් ඔන්න වෙනද වගේ මම අදත් ඔයාලගෙ ලගට ආවේ ඔයාලගෙ දැනුමට වටින කියන වීඩීයෝ එකක් අරගන.
ඉතින් ඇම්ප්ලිෆයර් හදන වීඩියෝ සීරියස් එකේ තුන්වන වීඩියෝ එක විදියට මම අද ඔන්න ඔයාලට කියල දෙන්න යනවා,තවත් සුපිරිම සවුන්ඩ් ඇම්ප් එකක් ගැන.මෙතනදි මම පාවිච්චි කරනව හොඩ් අවුට්පුට් එකක් තියන TDA 7377 කියන සවුන්ඩ් අයි සී එක.
අපේ වැඩේදි අපි පාවිච්චි කරන මූලිකම සවුන්ඩ් අයි සී එක ඒක.ඊට අමතරව මේ වැඩේදි අපට උවමනා වෙනව තව,
50K Voloum Control 1
10K 3W Resistor 1
104J Mylar capacitor 8
1K Reistor 1
Heat Zink 1
47 Miro fared Capctor 1 63V
10 Micro fared capctor 1 63V
මෙන්න මේ කියන දෙවල් ටික.
ඉතින් එහෙනම් හැමෝම මේ වීඩියෝ එක බලන්න.බලල වැඩේ කරන්න පටන් ගන්න.ඩයග්‍රම් එකත් මම වීඩියෝ කේම දාල තියනව.ඔයාලට මොනව හරි දැනගන්න දෙයක් තියනව නම් මට කියන්නත් අමතක කරන්න එපා.

Пікірлер: 22
@shankaamsb
@shankaamsb 2 ай бұрын
Coil1e gauge 1a kiyada
@tech8823
@tech8823 2 ай бұрын
0.5mm
@shankaamsb
@shankaamsb 2 ай бұрын
@@tech8823 Thank you 💗
@allfactschanel1535
@allfactschanel1535 Жыл бұрын
7396 ekak hadandoo
@tech8823
@tech8823 11 ай бұрын
ම්ම්ම්ම්ම්.....හරි.මම කියල දෙන්නම් සහෝදරයා
@arunachandrwansa5039
@arunachandrwansa5039 Жыл бұрын
වරදවා හිතන්න එපා.සවුන්ඩ් ටෙස්ට් එකේ සවුන්ඩ් එක ඇහෙන්නෑ.පොඩි වීඩියෝවක් ආයෙත් දාන්න පුළුවන් ද ? ස්තූතියි .
@tech8823
@tech8823 Жыл бұрын
ඔව්.මම ඒක දැක්ක.කොපිරයිට් එකක් වැදුන මිත්‍රය සින්දුවට ඒකයි.හරි.අම ආයෙ ඒ කොටස අප්ලෝඩ් කරන්නම්.🙏❤️❤️
@arunachandrwansa5039
@arunachandrwansa5039 Жыл бұрын
නොදන්නා නිසා අහන්නේ. 10k 3w resistor එකක් ඕන කිව්වට ඒක දාලා නැහැ නේ. අවුලක් නැද්ද ?
@tech8823
@tech8823 Жыл бұрын
අපොයි මං ඒක දාල තියනව සහෝදරයා .හොදට බලන්න.කොළපාට ටිකක් ලොකු රෙසිස්ටර් එකක්.
@arunachandrwansa5039
@arunachandrwansa5039 Жыл бұрын
​@@tech8823❤
@hiransandakelum
@hiransandakelum Жыл бұрын
18650 battery pack 1k hadana Hati video 1k kranan solar walin charge karagena niwase light daganna widihata. (18650 battery walin 100AH battery pack 1k hadanna puluwnda eka practical da?)
@tech8823
@tech8823 11 ай бұрын
හරි සහෝදරයා .මටත් උවමනා වෙලා තියනව.බැටරි ටිකක් හොයාගන මම වැඩේ කියල දෙන්නම්.
@hiransandakelum
@hiransandakelum 11 ай бұрын
@@tech8823 බොහෝම ස්තූතියි 😍
@thilinidilrukshi1214
@thilinidilrukshi1214 Жыл бұрын
Ayye me amp eka walt keeyada
@tech8823
@tech8823 Жыл бұрын
Meeka malli 50W wage tamaii
@ThisaraWishwajith-ih7rn
@ThisaraWishwajith-ih7rn 9 күн бұрын
38W×2
@ruwanmunasinghe9955
@ruwanmunasinghe9955 Жыл бұрын
Mt amp ekt mic ek ghn vidiyt set krgnne kohomd
@tech8823
@tech8823 Жыл бұрын
ඒකට නම් ඕකෙ තව වෙනස් කම් කීපයක් කරන්න වෙනව.
@samanwiki6581
@samanwiki6581 11 ай бұрын
Audio input eke ground eka mokadda..
@tech8823
@tech8823 10 ай бұрын
දකුණු පැත්තෙ වොලියුම් කන්ට්‍රෝලර් එකෙ මැද පින් එක.
@samaravickrama2703
@samaravickrama2703 5 ай бұрын
සවුන්ඩ් නැහැනෙ ඇම්ප් එක වැඩකරන්නෙ නැත
@tech8823
@tech8823 3 ай бұрын
කරන්ට් එක දුන්නම ට්‍රාන්සිස්ටර් එක එක පාර රත් උනා වගෙ උනා ද
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 12 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 82 МЛН
How To Make Simple 160w Amplifier TDA7388 . Step By Step
10:31
Technical DIY
Рет қаралды 221 М.
How to Make a Easy Protection Circuit | Electronic Lokaya
16:26
Electronic Lokaya
Рет қаралды 13 М.
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 12 МЛН