How to Make Powerfull DC Motor Speed Controller Circuit|DC 12V Motor Controller DIY|Sinhala

  Рет қаралды 414

රියෝ Tech

රියෝ Tech

Күн бұрын

#sinhala #electronics #speedcontrol #experiment
මගේ ආදරණීය යාළුවො හැම දෙනාවම ආයුබෝවන් කියල ආදරෙන් සාදරෙන් මම පිලිගන්නව මගේ යූටියුබ් චැනල් එකට.හැමදාමත් ඔයාලට වටින කියන දැනුමට වැදගත් වෙන වීඩියෝ අරන් එන මම අදත් මේ ඔයාල ලගට ආවේ ඒ වගේම වටිනා කියන වැදගත් වීඩියෝ එකක් ඔයාලට දෙන අදහස ඇතුව.
අද මම ඔයාලට කියල දෙනව ඉතාමත් ඩු මුදලකට හදාගන්න පුලුවන් විදියේ හොද ඇම්පපියර් එකක් අවුට් කරගන්න පුලුවන් DC Motor Speed Controller Circuit එකක් ඉතාම අඩුම මුදලකට හදාගන්න විදිය ගැන.
මේ වැඩේට උවමනා වෙන උපකරණ ටික මෙන්න මේ විදියට මම පහලින් දානව
IRFP 450 Mosfeet 1
4.7K 5W Resistor 1
Terminal Block 2
10K Volum Controller 1
Dot Board 1
ඔය තියෙන්නෙ අපට වැඩේ කරගන්න උවමනා වෙන ඉලෙක්ට්‍රොනික් කොම්පෝනන්ට්ස් ටික.
මේ වැඩේදි අනිවාර්‍යයෙන්ම ඔයාලා මේ මෝස්ෆීට් එකට මතක ඇතුව හොද හීට් සින්ක් එකක් නම් ඉවාර්‍යයෙන්ම පාවිච්චි කරන්න.නැති උනොත් නම් මෝස්ෆීට් එක රත් වෙලා පිච්චෙනව.ඒ විතරක් නෙවේ ඉන්පුට් සප්ලයි එකත් දන[+} රිණ[-] මාරු කරගන්නෙ නැතුව දෙන්නත් වගබලාගන්න.

Пікірлер: 15
@yTAnuththara
@yTAnuththara Ай бұрын
ESC module ekak hadan hati dannako . Hard disk motor ekak run karanna puluvan vidiye❤
@tech8823
@tech8823 Ай бұрын
හරි සහෝදරයා .ලගදිම කියල දෙන්නම්.
@mkpiyarathne2944
@mkpiyarathne2944 3 ай бұрын
ඉස්තූතියි බුදුසරණයි
@tech8823
@tech8823 3 ай бұрын
Thanks brother ❤❤🙏🙏
@athulanissanka2202
@athulanissanka2202 3 ай бұрын
Niyamayi ayiye parissamin🎉🎉🎉
@tech8823
@tech8823 3 ай бұрын
@@athulanissanka2202 thanks malli❤❤❤❤
@athulanissanka2202
@athulanissanka2202 3 ай бұрын
Ayiye oven transformer eken welding machine ekak hadanna barida
@tech8823
@tech8823 3 ай бұрын
@@athulanissanka2202 පුළුවන් මල්ලි.මං ඒක ගැනත් කරන්නම් වීඩියෝ එකක්
@athulanissanka2202
@athulanissanka2202 3 ай бұрын
Hari ayiye godak ස්තුතිය ❤❤
@ආතල්.With.Kalpani
@ආතල්.With.Kalpani 2 ай бұрын
අයියේ මේ පොඩි පොඩි කෑලි ගැන විස්තර කරන්නකො වෙන දේවල් ඒවගෙන් ඉගෙන ගන්න ආසයි ඒවා ගැන
@tech8823
@tech8823 2 ай бұрын
හරි .මම එහෙම නම් ඉක්මනටම වෙනම වීඩියෝ කීපයකින් ඔයාලට ඒවා ගැන පැහැදිලි කරල දෙන්නම්.❤❤
@shalikasilva72
@shalikasilva72 3 ай бұрын
Machan.230v pol gana machine ekaka moter ekak contrall karanna vidiya kiyala dennako.
@tech8823
@tech8823 3 ай бұрын
හරි සහෝදරයා .මම වීඩියෝ එකක් කරන්නම් ඒ ගැන
@සුභාෂන්8986
@සුභාෂන්8986 Ай бұрын
ඇම්පියර් සහ වොල්ටේජ් කන්ට්‍රොල් කරන්න පුළුවන්ළුවන් සකිටි එකක් ගෙන්නකො 😢😢
@tech8823
@tech8823 Ай бұрын
අපොයි ඒ ගැන මේ ලගදි මම වීඩියෝ කීපයක්ම දාලා තියනව සහෝදරයා .
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 12 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 23 МЛН
Driving DC Motors with Microcontrollers
1:04:32
DroneBot Workshop
Рет қаралды 667 М.
හරිනි මෙන්න ලක්ෂ 3400ක්
27:44
SL Deshaya
Рет қаралды 31 М.
| Using laptop battery🔋make 12v / 4Ah lithium-ion battery pack |
9:03
Давайте поцарапаем iPhone 16 Pro Max!
0:57
Wylsacom
Рет қаралды 3,5 МЛН
Кто-то еще помнит про эту консоль?
0:51
ПРОСТО ЛЕШКА
Рет қаралды 2,3 МЛН
Смартфоны через 10 лет
0:12
История одного вокалиста
Рет қаралды 1,1 МЛН
Самый дорогой iPHONE 16 PRO MAX #shorts
0:58
Арсений Петров
Рет қаралды 2,7 МЛН
Hardware tools repair tool high performance tool
0:16
Hardware tools
Рет қаралды 3,8 МЛН