කැමතිම කෑමක් ලේසියෙන් ගෙදරදි|How to make String hoppers-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 168,359

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

2 жыл бұрын

#sangeethvlogs #Sangeethsatharasinghe #villagekitchen #traditionalkitchen #villagecooking
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...
FaceBook Fan Page - / sangeethsactor

Пікірлер: 854
@hansi611
@hansi611 2 жыл бұрын
අම්මා වගේ ගතිගුණ තියන කෙල්ලෙක් හොයාගත්තා නං හරි අයියේ ❤️ ඒ දෙන්නා වගේම ලස්සනට ජීවත් වෙන්න 💗 එයාලගේ ලොකුම සතුට ඔයාගේ සතුට නේ.... කලබල නොවී හොඳ කෙනෙක් හොයගන්න ලැබේවා 💗😍
@deepikaabekoon5439
@deepikaabekoon5439 2 жыл бұрын
Ape pathumath ekai.dubai.deepika.
@achinthanilmini2643
@achinthanilmini2643 2 жыл бұрын
Aniwarayenma ayye..ammi wage adare danna kenek nm hodaii.adareii oyala hamotama❤❤
@NishaNisha-yg7iv
@NishaNisha-yg7iv 2 жыл бұрын
මේකද මේකා මොකුත් කරන්නැ.🏃🏃🙊🙊😄මං නම් ආස නැති කෑමක් ඒත් ශෝයී...ආදරෙයි අම්මි ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න තුරුණුවන්ගේ සරණයි ...❤️❤️❤️😘😘😘
@Kaushi22
@Kaushi22 2 жыл бұрын
අම්මොහ් ඔයාලනම් මරු අප්පා 😍 වෙන අය වගේ බොරු පොෂ් නැතුව ලස්සනට වැඩේ කරනවා 🥰 මං ආසම ඔයාගෙ ඒ ගතියට 😘 මේ වගේ ඔයාලා ඔක්කොටම හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ❤️ ආදරෙයි හැමදාමත් 💞
@sltelevisionshorts
@sltelevisionshorts 2 жыл бұрын
Mage channel eka subscribe karanna
@shiranisilva1255
@shiranisilva1255 2 жыл бұрын
ඔන්න මම අද මල්ලිගන් පුන්ච් ඉල්ලිමක් ඉල්ලනවා 🙏🙏🙏🙏🙏👋👋...හදල .ඒ තමා සන්ජානා නන්ගියි ඔයාගේ අම්මයි food challenge එකක් ඔනා...මොකද ඒ දෙන්නටම හොදටම challenge එකක් දෙන්න පුලුවන් ....මෙකට අසා අය like එකක් දෙන්න .....ඔන්න ba ba කියන්න එපා ...ආදරෙයි ඔයාලට ගොඩක්
@musiclovers2957
@musiclovers2957 2 жыл бұрын
👍👍👍👍
@sirirodrigo8414
@sirirodrigo8414 2 жыл бұрын
Hi putha how r u
@sirirodrigo8414
@sirirodrigo8414 2 жыл бұрын
Hi putha how r u I m so happy to watch u r channel because u r very lovely family thank you putha I working In Dubai but I m watching
@nethmidananjana867
@nethmidananjana867 2 жыл бұрын
👍🏻👍👍🏼👍🏽👍🏾👍🏿
@tharunchamikara1207
@tharunchamikara1207 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ඔනේ
@punarajayathilinichandrase9764
@punarajayathilinichandrase9764 2 жыл бұрын
අනේ අයියේ ඔයාලා හැමොටම හොද ආදර්ශයක් දළදා සමිදු පිහිටයි
@thamashadilshani7133
@thamashadilshani7133 2 жыл бұрын
Thamasha
@shalanihettiarachchi4690
@shalanihettiarachchi4690 2 жыл бұрын
අදනම් අම්මිගෙ කතාවලට හොදට හිනා උනා ආදරෙයි හැමෝටම ❤
@samaliwickramasinghe5457
@samaliwickramasinghe5457 2 жыл бұрын
අනේ අම්මා නම් ශෝක් අනේ... 😀😀😀 අම්මත් මං වගේ බලන් ඉදලා තමයි කෑම හදන්නේ.. ❤️❤️❤️ බුදුසරණයි අම්මා , ආත්තම්මා
@hemajayantha2351
@hemajayantha2351 2 жыл бұрын
අම්මාගේ නිරහම් කාරබව පව්ලක් හැටියට දෙන ආදර්ශය වටිනවා අම්මා තාත්තා දරුවන් සමග යාළුවන් මෙන් සිටිනම් කොල්ලෝ බෝක්කු ලග ගංජා ගහන්න යන්නේ නෑ
@kef6458
@kef6458 2 жыл бұрын
අපේ දෝනි තනියම ඉදිආප්ප හදනවා මට හරිම ආඩම්බරයි මගේ දුව ගැන එයාගේ වය ස විසි දෙකයි
@dumindananayakkara1021
@dumindananayakkara1021 2 жыл бұрын
ආච්චි අම්මාගේ කාතාව එනකන් බලන් ඉන්නේ අම්මා උයන්න උගන්න ගමන් අපිට ජිවිතේට වැදගත් දේවල් කියලා දෙනවා ස්තුතියි අම්මා ආච්චි අම්මා දිර්ගායු ලැබේවා බුදුසරනයි 🥰
@dineshaniranjaliwijesinghe9572
@dineshaniranjaliwijesinghe9572 2 жыл бұрын
😍😍😍👍
@chathurikasewwandi5723
@chathurikasewwandi5723 2 жыл бұрын
ඉඳිආප්ප එක්ක පොල් සම්බෝලයක් හරි කූනිස්සො දාල පොල් මැල්ලුමක් හරි තියෙනවා නම් ඉතින් සුපිරි 👌👌👌😋😋😋
@lakshikasamarasinghe1991
@lakshikasamarasinghe1991 2 жыл бұрын
ඇත්තටම ලොකු මානසික සතුටක් හම්බෙනවා අම්මේ.ගොඩක් දේවල් ඉගෙනගත්තා අම්මගෙන්❤️❤️
@ashukakusmalata4090
@ashukakusmalata4090 2 жыл бұрын
Goodka Adarai ammiyo oyaga lassana hnawata hmdanatama budu saranai
@johnjames632
@johnjames632 2 жыл бұрын
Me ammata budusaranai
@Onali145
@Onali145 2 жыл бұрын
අද කෑම නම් මරු ආදරෙයි ඔක්කොටම 🥰❤️
@lovestatus8628
@lovestatus8628 2 жыл бұрын
ආච්චී අම්මා අගය කල යුතු දිරිය කාන්තාවක් ...දීර්ඝායුෂ ලැබේවා..❤❤❤
@dulajekanayake
@dulajekanayake 2 жыл бұрын
One of my favourite food.I can cook them perfectly too🤗🌿
@isharadilshika7225
@isharadilshika7225 2 жыл бұрын
බුදුසරණයි ඔයාලාට මේ දවස්වල පරිස්සමෙන් ඉන්න.
@sheyf7562
@sheyf7562 2 жыл бұрын
Missed having string hoppers for long time. Enjoying your lovely food journey along with lovely family chit chats😍.stay safe. TC.
@sadunibagya2092
@sadunibagya2092 2 жыл бұрын
අයියෝ සංගීත් අයියා 😂😂😂 ගෙදර වැඩ ඔක්කොම කරනවනෙ 🤓
@Jagathkandy
@Jagathkandy 2 жыл бұрын
අනේ අපිටත් දැන් සතියක ඉදන් ගෑස් නෑ,අමාරුවෙන් දර ටිකක් හොයාගත්තා,අනේ ඔයාලගෙ ආදරේට ඇස්වහක්නම් වදින්න එපා,අපිට රස රස කෑම හදලා පෙන්නලා අපිව සතුටු කරනවට අම්මිට ගොඩක් පිං
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 2 жыл бұрын
Wow 🤩. My One Of Favourite Food 🍲 Auntie. 🌹 🌹 🌹. POL Sambole, Kiri Hodi 1 Yummy. ❤️ ❤️ ❤️. Thanks Malli.
@thamalithamali444
@thamalithamali444 2 жыл бұрын
අනෙ ශොයි අයියෙ.හරිම සරල විදියට ඉන්න එකටනම් පට්ට ආසයි,එ වගෙම ගොඩක් ආදරෙයි,අම්මි ,තාත්ති,අච්චි අම්මි,පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත්.ජෙසු පිහිටයි!
@hashiniimalka5235
@hashiniimalka5235 2 жыл бұрын
ඔයාලගේ පවුලේ ලස්සන videos බලන්න ගොඩාක් කැමතියි. හැමදාම සතුටින් ඉන්න....😍😍 තෙරුවන් සරණයි....🙏🙏
@wasanthiramyalatha1146
@wasanthiramyalatha1146 2 жыл бұрын
දවසක මිරිස් කරල් බැදලා අඹරලා පොල් සම්බෝලයක් හදල බලන්න හරිම රසයි
@jayanichandima2690
@jayanichandima2690 2 жыл бұрын
හරිම නිහතමානී පව්ලක්... ඔයාලා හැමදාම සතුටින් ඉන්න ඕනේ ❤❤❤... ඒ අම්මගේ හිනාව දැක්කත් බඩපිරෙනවා.. ❤❤❤❤🌹🌹🌹ගොඩාක් ආදරෙයි 😍😍😍😍😍
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 2 жыл бұрын
Vey lucky and thinking wisely to build up traditional stove during this time. hope every body can think like you all. Theruwansaranai obasiyaludenatama!
@kalpanihimasha2554
@kalpanihimasha2554 2 жыл бұрын
Woow.. 🤤🤤 It's like very delicious. 😋😋😋 හැමදාම සතුටින් , පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි. 🤗🤗🤗
@gangadarakarasinghe349
@gangadarakarasinghe349 2 жыл бұрын
Api godak asaven balagena hitapu recipe ekak thama Ada ammi kare. Thank you 😊 auntie
@irancnc1167
@irancnc1167 2 жыл бұрын
Ammi oyata godak thanks me wage rasa kama jathi hadala video apita awanawata oya hadana hama kamakma mama ape gedara hadanawa❤️❤️❤️❤️❤️ adarei adarei Hamada
@srimathirupasinghe
@srimathirupasinghe 2 жыл бұрын
Asama kema welak 👍👍thank you Amma ❤️❤️adarei oyalata❤️❤️❤️💗budusaranai❤️🙏🙏
@iselaSG805
@iselaSG805 2 жыл бұрын
අගයකිරිම උපරිමයෙන්ම තියෙන පවුලක්.. ඒකම වෙන්න ඇති සතුටත් දවසින් දවස ඉතිරෙන්නේ.. බුදුසරණයි හැමෝටම❤❤❤
@sltelevisionshorts
@sltelevisionshorts 2 жыл бұрын
Mage channel eka subscribe karanna
@dilinikanchana2034
@dilinikanchana2034 2 жыл бұрын
අනේ අම්මේ ආසයි ඔයා උයන කෑම ටිකක් කන්න.බුදුසරණයි
@KLDLions
@KLDLions 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් හොඳ වැඩක්....❤️ මේ වගේ කෑම හදන තව videos ඕනා අපිටත් මේ විදියට හදන්න ආසයි..😘😍
@ashukakusmalata4090
@ashukakusmalata4090 2 жыл бұрын
ediapna Kanna htanawa dakinkota sangita malliya kanakota asai ana
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
We try all your recipes .they are very tasty .good luck
@priyankagunavati9889
@priyankagunavati9889 2 жыл бұрын
Harima.satutui.kamatawediyen.watinakama.gamikamai.oyalata.budusaranay
@shiromadamayanthi1356
@shiromadamayanthi1356 2 жыл бұрын
ඔයාලගෙ පවුලේ අය එකතු වෙලා ආදරෙන් හදන හැම කෑමක් ම ආසාවෙන් බලනවා ඒවාගෙම රසට කනවා හිතෙන් මොකද ඉන්නේ කුවේට් වල නිසා බුදු සරණයි සියලු දෙනාටම ❤️❤️❤️❤️
@heatherjayasundera7329
@heatherjayasundera7329 2 жыл бұрын
Indiyape mall mall wage. Looks wonderful and so beautiful. I just love stringhoppers. Enjoy, you mum is a breath of fresh air, she is such a delight. You are such a wonderful special person, always to brighten some ones day. Such a beautiful loving family. God bless you all. Heather Jayasundera.❤🧡
@imadhahamed868
@imadhahamed868 2 жыл бұрын
Ammi, rice cooker eketh idi appa thambanna puluwan. Api hadanne eke thamai.
@akshapalliyaguruge8420
@akshapalliyaguruge8420 2 жыл бұрын
Mata covid positive wela.koi tram amaruwen hitiyath ammige video ekak enakan man balan inne.adarei🥰🥰🥰
@jeneesatharasinghe5030
@jeneesatharasinghe5030 2 жыл бұрын
දෙවි පිහිටෙන් ඔයාට ඉක්මනටම සනීප වෙයි පුතේ.
@akshapalliyaguruge8420
@akshapalliyaguruge8420 2 жыл бұрын
budu saranai ammi 🙏🙏🙏 oyala hamadenatama.parissamen inna.adarei🥰🥰🥰
@kumudukumudu8593
@kumudukumudu8593 2 жыл бұрын
ඔයාලගෙ වීඩියෝ හැමදාම බලනවා .සතුටින් ඉන්න බුදු සරණයි පුතේ ඔයාලා සැමට ආච්චි අම්මට දීර්ඝ ආයුෂ ලැබේවා .👌❤️🌹
@wanasinghediana9407
@wanasinghediana9407 2 жыл бұрын
හරිම සතුටුයි මේවගේ දෙමව්පියෝ සහ දරුවන් දකින්න ලැබීම. ජයවේවා. බුදුසරණයි 🙏🙏
@n.bandara4465
@n.bandara4465 2 жыл бұрын
අනේ ශෝක් මේකත්... එ විදියට සම්බෝල හදල මාත් කෑවා හරිම රසයි... පරිස්සමෙන් හැමොම😘❤😍
@nirachathu6001
@nirachathu6001 2 жыл бұрын
Harima adaraneeya pawlak.aluth kitchen eka lassanai.matat ehema hadaganna asa hithuna.ammai puthagei adare loba hitenewa.budusaranai oyalata.parissamen inna
@sletugala4740
@sletugala4740 2 жыл бұрын
Mamath asama kemak thamai.hema video ekakma mamath balanawa.matat asai lassana meti kussiyakata ane... suba pathanawa oyalata... ❤❤❤
@mihiranifdo9179
@mihiranifdo9179 2 жыл бұрын
Wow..හරිම rasai..😍😍😍
@Sakupathirana92
@Sakupathirana92 2 жыл бұрын
අම්මිගේ කෑමවල රස පෙනුමෙන් පේනවා.♥️♥️♥️ ඔයාලගේ videos බලන්න දැන් ඇබ්බැහිවෙලා වගේ😍😍
@keshurathnayake7445
@keshurathnayake7445 2 жыл бұрын
අනේ අන්තිම විනාඩි කිහිපයට නම් කඳුලු ආවා.... ශොයි ආච්චි අම්ම්යෙක්.... තෙරුවන් සරණයි හැමෝටම.... දිඝායූ ලැබේවා ආච්චි අම්මා 🙏❤️
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 2 жыл бұрын
Pan piti indiappath hadanna kiyala denna puluwan weida, welawak thibunoth pls?
@dilshanigamage7492
@dilshanigamage7492 2 жыл бұрын
අම්මී හරි හුරතල් අනේ ආසයී ඒ හිනාව දැක්කම බඩ පිරෙනවා 😘😘 සතුටින් ඉන්න අම්මී අයියා ඔයාලා ඔක්කොටම බුදුසරණයි 🙏🙏
@sanitasanita7662
@sanitasanita7662 2 жыл бұрын
මමත් ..හැමදාම..බලනවා.....බුදුසරනයි ..පරිස්සමෙන්
@dsenanayaka3755
@dsenanayaka3755 2 жыл бұрын
හැමදාම වගේ අදත් අම්මාගේ කෑම video දාපු ගමන් බැලුවා කටට කෙලත් එනවා කෑම දැක්කම 🥰❤️ අනේ ආච්චි අම්මාට ගොඩාක් ආදරේයි පරිස්සමෙන් ඉන්න අම්මා තාත්තා අයියා පරිස්සමෙන් බුදුසරණයි සතුටින් ඉන්න හැමදාම දීර්ඝායු ❤️🥰😘😍
@erandimadhumali5922
@erandimadhumali5922 2 жыл бұрын
Harima asawen balanawa hamadama oyalage video eka.❤️❤️❤️❤️❤️
@iroshanilmini7776
@iroshanilmini7776 2 жыл бұрын
Ape vidihata ape badu walin kema hadanawa eka godak watinawa . Hemawelema kadawal wala kema kanne nethuwa ohoma kana eka kochchara watinawada. Ammi Pau ane hemadama kemak hadanna kiyala denawa. Kisima adambara yak nethi family ekak . Theruwan saranai parissamen 😍
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Asama kamak , Amma supiri Aluth bajana Wala hadala string hoppers dammama asai ,achchi shoi ,jiwethy puduma sathutak labanna puluwan achchi Amma ta , enna da kadeta , Amma ge ,pattai supiri good luck sathutin inna parissmata inna Bs 👍👍🌹👍👍
@inokaalgewatta9876
@inokaalgewatta9876 2 жыл бұрын
ආච්චි අම්මිට නිරෝගී සැප ලැබේවා හැමෝටම බුදුසරණයි
@nilanthialwis381
@nilanthialwis381 2 жыл бұрын
"Sangeeth vlogs"..මේක නොබලා නං ඉන්න බෑ., ඒක පුදුමම ඇබ්බැහි වීමක්..🙂 හරිම නිහතමානී මවක්..ඒ හිනාව රටක් වටිනවා...ආත්තම්මාට නීරොගි සුවය පතනවා...සිය පවුලම යෙහෙන් වැජඹේවා...❤❤
@himaligamage1042
@himaligamage1042 2 жыл бұрын
හරිම ආසාවෙන් ආදරෙන් බැලුවා.ඔයාලගේ බැදීමට ගොඩක් ආදරෙයි. පිටරටක හිටියත් හිතින් මොහොතකට ඔයාලගේ ගෙදරට ආවා පුතේ.ඔයාලගේ පවුලට තෙරුවන්සරණයි..
@jmvbandara9186
@jmvbandara9186 2 жыл бұрын
ඔයාලා කොහෙද ඉන්නෙ සංගිත් අය්යා 💜️👌💜️👌💜️👌💜️👌💜️
@vishwaperera.5467
@vishwaperera.5467 2 жыл бұрын
මට මගේ අත්තම්මා මතක් උනා අත්තම්මා ඔයාට ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩසිටින ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේගේ පිහිට ලැබේවා නිදුක් වේවා නිරෝගී වේවා හරිම ආදරණීය මූණක් අත්තම්මට තියෙන්නෙ.
@psp9544
@psp9544 2 жыл бұрын
කටට කෙලවුනනවා අනේ දැක්කම.. ඔයාලට බුදු සරණයි
@rasavimana8674
@rasavimana8674 2 жыл бұрын
Ane hamdam me wadasatahan balanawa godak sathutui oyala hamdam sathutin enna budusaranai
@lakmateacher725
@lakmateacher725 2 жыл бұрын
May the triple jem bless you 🙏🙏❤️
@subaprabhani6833
@subaprabhani6833 2 жыл бұрын
අනේ හරිම ආදරණීයයි ඔබ සැම.බුදුසරණයි.
@dilrath2497
@dilrath2497 2 жыл бұрын
අම්මා shoiee අනේ ❤❤
@chalanidassanayaka7952
@chalanidassanayaka7952 2 жыл бұрын
අම්මා උයන ගමන් දෙන, උපදෙස් අවවාද ,හදන කෑම වගේම රසයි 🤩😍😘😘😘👍👍
@mohamedriyaz141
@mohamedriyaz141 2 жыл бұрын
Thank you Amma
@trudyjayamaha8681
@trudyjayamaha8681 2 жыл бұрын
Mokada gatha piti jathi ya kiyana පුළුවන්ද
@uddikasanji4274
@uddikasanji4274 2 жыл бұрын
Harima adaraneeyai .budu saranai
@nethuhansika6504
@nethuhansika6504 2 жыл бұрын
අම්මි වගේ දරුවෙක් ලබන්න, අයියා වගේ මුණුබුරක් ලබන්න අත්තම්මා ගොඩාක් වාසනාවන්තයි🙏🙏
@maleeshasooriyabandara8141
@maleeshasooriyabandara8141 2 жыл бұрын
Ane harima shoiii aiye video aka amme godakk adareeii sudu achchi amma sathutin parissamen inna Budhu saranaii.
@yohaninarmada2479
@yohaninarmada2479 2 жыл бұрын
අම්මා සම්බෝල හදන එක දැක්කාම කටට කෙල ඉනුවා....ම්ම්ම්ම්ම් රස...😍
@udaniyasara8208
@udaniyasara8208 2 жыл бұрын
අයියලාගේ අම්මී, තාත්ති , ආච්චි අම්මී ඔක්කොලාම හරිම ආදරණීයයි...අපි ආසාවෙන් බලන්නේ මේ vedios ❤️❤️😘😘
@rev.lvimalarathanathero8035
@rev.lvimalarathanathero8035 2 жыл бұрын
Niyathamani amma kenek ape amma mathak una... theruwan saranai ....
@sandunisubhasinghe279
@sandunisubhasinghe279 2 жыл бұрын
Wooow ❤
@chathurikasewwandi5723
@chathurikasewwandi5723 2 жыл бұрын
හැමදාම වගේ වීඩියෝ එක දාපු ගමන් බලනවා👌👌👌❤️❤️❤️
@nirohomecookingsrilanka
@nirohomecookingsrilanka 2 жыл бұрын
අපෙත් බලන්න
@nawodaninuwanthika4853
@nawodaninuwanthika4853 2 жыл бұрын
Vedio eka enakan balan hitiye.budu saranai oyala hamotama.❤️❤️
@hasiniumanda7288
@hasiniumanda7288 2 жыл бұрын
ඊලගට ආප්ප හදනව බලන්න ආසයි
@kaveeshasilva8508
@kaveeshasilva8508 2 жыл бұрын
අනේ අම්මි ශෝයි අනේ...ලස්සන පවුලක්....ආදරෙයි හැමදාම
@ruwanidasanayaka7980
@ruwanidasanayaka7980 2 жыл бұрын
Thank you amma teruwansaranai parissmin inna ❤️❤️❤️
@lalithamalani4982
@lalithamalani4982 2 жыл бұрын
Harima lassanai. Oyalata budusaranai.
@kumuduaponsu5156
@kumuduaponsu5156 2 жыл бұрын
Ogollo ape kata awussanawa.bada gini apitath .aachchi amma wa dakkma hithai badai dekama pirinawa.theruwan saranai oyalata
@jayaminimadushani121
@jayaminimadushani121 2 жыл бұрын
Ape gedarath godaaaaak asama Kamak mamath godawelawata gedara hadagannawa.❤❤❤❤❤❤❤kadepitima thama asawen thama hadanne
@csithmini3642
@csithmini3642 2 жыл бұрын
අනෙ අම්මී කතා කරනකොට හරි ශෝක් අනෙ. Heta wenakan hadissi achchi ammige kathawa ahanna 😍😍😍 ආදරෙයි හතර දෙනාටම.බුදු සරණයි ❤️❤️❤️
@maheshasandamali7132
@maheshasandamali7132 2 жыл бұрын
Harima shok ane oyalage aadare.aswahaknam wadinna epa.hamadama ohoma sathutin inna.budusaranai.❤❤❤
@user-gk2os4dp8h
@user-gk2os4dp8h 2 жыл бұрын
Ammmo samboolai idiappaiii katata kela unanoo budusaranai amme හැමදාම සතුටින් පරිස්සමෙන් inna oyala..
@sepalidissanayaka2672
@sepalidissanayaka2672 2 жыл бұрын
මන්නන් ගොඩක්ම කැමති අම්මගේ සරල කමට 🥰🥰🥰කෑම උනත් ලේසියෙන් හදාගන්න පුළුවන්.. මගේ දුවත් හරිම ආසයි අම්මගේ දර ලිපේ කුස්සියට.. තව තව රස කෑම හදන්න අම්මා.. ♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹
@nilushakumari720
@nilushakumari720 2 жыл бұрын
Vedios balanakota oyala thundena ekka eka gedaraka innawa wage danenawa.godaaak sathutui.ammiya sangeeth thaththiya harima adaraneeyai.oyala nisa hithata loku sathutak danenawa.hemadamath me wage adaren inna oni.Dan oyala thundena mata magema kiyalai hitenne.parissamin inna.budu saranay.
@thushaniwilegoda1997
@thushaniwilegoda1997 2 жыл бұрын
Office eke wada kochara thibbath hawasa 5 alarm tiyala Sangeeth Volgs balanna enne😁 Hamadama wage adarei itin🥰♥️
@malinduthero9078
@malinduthero9078 2 жыл бұрын
අම්මා .... තාත්තා , ආච්චි අම්මා, සංගීත් අයියා, හැමෝමට තෙරැවන් සරණයි පරිස්සමෙන් ඉන්න. දීර්ඝායුෂ ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏
@senawirathn.madumali7801
@senawirathn.madumali7801 2 жыл бұрын
මම කැමතිම හදනව බලනවට වඩා ආසා අමිමී කතා කරන ඒව අහන්න බලන්න ඒ හිනාවට අත්තම්මා මගෙ අත්තම්මා වගේමයි දීර්ඝායුෂ ලැබේවා
@kusumlathapriyangani8137
@kusumlathapriyangani8137 2 жыл бұрын
Ane aiye oyalage gedara nam soi ane.... adarei oyala hathara denatama...💕💕💕💕 parissamata inna...budu saranai....🙏🙏
@deepthi1401
@deepthi1401 2 жыл бұрын
Man asama family ekak.hama kama vedio ekakma asawen balanne.balanawa witharak newei ewa gedaradi hadanawa.😘😘😘😘
@nishiyester362
@nishiyester362 2 жыл бұрын
sambole ta ambul dana nisa aluminum use nokara innawanam godak hodai ne kiyala hithuna nisa kiwwe.....
@chathurikaherath2662
@chathurikaherath2662 2 жыл бұрын
අනේ ෂෝක් සංගීත් අයියේ... thanks අම්මා.... ගොඩක් ආදරෙයි.....ආච්චි අම්මට බුදු සරණයි...
@dilanimadubashani6571
@dilanimadubashani6571 2 жыл бұрын
හැමෝටම තෙරැවන් සරණයි ! ❤️❤️❤️❤️
@dilushi-dissanayake
@dilushi-dissanayake 2 жыл бұрын
අම්මෝ පට්ට 😍😍
@bhagyaliyanage1261
@bhagyaliyanage1261 2 жыл бұрын
karapincha dal polsambooola hadala nee math hadala balnawa aniwaren eekanm maara rasa paatai🤤🤤🤤😋😋😋😋😋😋
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 жыл бұрын
අම්මේ අම්මි නම් මරු හරිම සරලයි . අමිමිගේ කතා නම් නියමයි. මට ආසා හිතුනා සම්බෝල එක්ක ඉදි අප්ප කනකොට . මමත් හරි ඉක්මනට වැඩ කරනවා සතුටු යි .ඔයාලාගේ අත්දැකිම් බෙදා ගන්න . ඔයාලා හැමොටම බුදුසරණයි . 🙏🙏👌👌
@rashmithsha7100
@rashmithsha7100 2 жыл бұрын
අම්මා කෑම හදන video බලන්න අපේ චුටි දූ හරිම ආසායි .. 👍😘
@prasannajayasingha345
@prasannajayasingha345 2 жыл бұрын
හැම වීඩියෝ එකකම විනාඩියකට හරි තාත්ත ඕන.නැතිනම් නිකම් ලුනු නැති හොද්ද වගේ😀❤❤
@gayathriudeshika310
@gayathriudeshika310 2 жыл бұрын
👌👌👌 පරිස්සමින් ඉන්න.බුදු සරණයි 🙏🙏 ඔයාලට.ආදරෙයි godaaaaak❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාලට 😘😘😘😘
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 129 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 22 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 201 МЛН
Sangeethe (සංගීතේ) | Episode 1371 | 29th July 2024
18:15
Откуда эти паучки??? @zackdfilms - автор анимации.
0:29
Время знаний
Рет қаралды 4,1 МЛН
Oi Oi Oi & E E Ei Meme Looking For a Girlfriend
0:26
Mischief time
Рет қаралды 8 МЛН
настоящий чемпион
0:59
QorabogTV
Рет қаралды 8 МЛН
Этот парень написал картину... 😎
0:29
Глеб Рандалайнен
Рет қаралды 6 МЛН