How to Make Subwoofer Bridge Amplifier | සබ්වූෆර් බ්‍රිජ් ඇම්ප්ලිෆයරය හදන හැටි

  Рет қаралды 66,432

Electronic Lokaya

Electronic Lokaya

4 жыл бұрын

ගොඩක් අයගේ ඉල්ලීම මත ඉතා සරලව සබ්වූෆරයට බ්‍රිජ් ඇම්ප්ලිෆයරයක් හදන හැටි තමයි අද වීඩියෝ එක. සම්පූර්න් වීඩියෝව බලන්න සර්කිට් එක ඇතුලු සියලුදේ වීඩියෝවට ඇතුලත් කර ඇත. මෙ ඇම්ප් එක සඳහා TDA2040 , TDA2050 අයිසී වලින් ඔයා කැමති එකක් සාදා ගත හැක. අන්තර ජාලයේ තිබුන විස්තර කිහිපයකට අනුව ඇම්ප් දෙකක් බ්‍රිජ් කරාම ඇම්ප් දෙකේ වොට් ප්‍රමානය එකතු වෙනව කියල තමයි කියන්නෙ, ඔව් එහෙම වෙන ඇම්ප් තියෙනව නමුත් මේකෙ එහෙම නෑ වගේ කියල තමයි මට දැනෙන්නෙ, ඒත් සැලකිය යුතු ප්‍රමානයෙන් ඒ ආසනව තියෙනව කියල කියන්න පුලුවන්.
How to Make 50w and 100w powerful subwoofer Bridge Amplifier
50w bridge Amplifier for TDA2040 ic වෝල්ට් 17ක් ඩුවෙල් සප්ලයි
100W Bridge Amplifier for TDA2050 ic වෝල්ට් 22.5 හෝ 24ක් ඩුවෙල් සප්ලයි අඩුම ඇම්පියර් 8 කින් වත් තිබුනොත් හොද තත්වයෙන් තියේවි,
1uf capacitor 2
33uf capacitor 2
104pf capacitor 2
22k resistor 5
680 ohm resistor 2
4.7 ohm resistor 2
Subwoofer Amplifier - • How To Make Home Theat...
-----------------------------------------------------------------------------
Facebook Page👉 / electronic-lokaya-3187...
Facebook group👉 / 2491182024479994
instagram👉 / electroniclokaya
-----------------------------------------------------------------------------
video link
USB Repair in Bluetooth Speakers • USB Repair in Bluetoot...
How To Make 12 inch Subwoofer Box • How To Make 12 inch Su...
15A Adjustable Voltage Regulator • 15A Adjustable Voltage...
Total Digital Multimeter • Total True RMS Digital...
4558 Adjustable Low Pass Filter Original • How to Make a Adjustab...
Subwoofer Amplifier Repair Full • Subwoofer Amplifier Re...
Car Speaker to RCA Converter Circuit • සබ් අවුට් නැති කාර් සෙ...
Car Subwoofer Amplifier Repair Part 3 • Car Subwoofer Amplifie...
Car Subwoofer Amplifier Repair Part 2 • Car Subwoofer Amplifie...
Car Subwoofer Amplifier Repair part 1 • Car Subwoofer Amplifie...
4558 Low Pass Filter Circuit part 2 single power supply • 4558 Low Pass Filter C...
4558 Low pass Filter Circuit | part 1 dual power supply • 4558 Low pass Filter C...
65w Subwoofer Amplifier • How to Make a TDA7396 ...
12v LED Support Powerful VU Meter Circuit • 12v LED Support Power...
#heavybass #subwooferamplifier #electroniclokaya
----------------------------------------------------------------------------
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala |

Пікірлер: 561
@Kamal-ld8vj
@Kamal-ld8vj 3 жыл бұрын
අයියේ මේකට ඩුවල් සප්ලයි දෙන්න ඕනිනමි ඊට අදාල ඩුවල් සප්ලයි හදාගන්න විදිහ දෙන්න... three wheeler එකකට වැඩි ම වුනොත් කොල්ලෙක් හදන්නේ.. එහෙම හදාගන්න කියලා දෙන්න ලංකාවේ අපි ඉන්නෙ ඔයත් එන්න
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ත්‍රී වීල් එකකට නම් මේක බෑ මල්ලි ඩුවෙල් සප්ලයි ඕනී ඒ නිස බෑ,, ඒකට වෙනම වැඩල් තියෙනව ඒකට බඩු ලැබුනගමන් මං ඒක හදන හැටි කියල දෙන්නම්කො
@menakamadushan2045
@menakamadushan2045 3 жыл бұрын
සුපිරිම ජයවේවා
@Kasunq
@Kasunq 4 жыл бұрын
ඒක නම් සුපිරි ❤️👍
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස්...
@gameonmobile8165
@gameonmobile8165 Жыл бұрын
නියමයි පට්ට වැඩේ..
@rawayaremix8783
@rawayaremix8783 4 жыл бұрын
Niyamayi ..👍👍👍
@prasasu8218
@prasasu8218 3 жыл бұрын
සුපිරි....
@dr.techsrilanka9724
@dr.techsrilanka9724 4 жыл бұрын
නියමයි අයියේ🙏🙏🙏
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Man balapu wenasma channel ekak.. supirie bro oyage contents !!1
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@thisarukalpana4910
@thisarukalpana4910 2 жыл бұрын
Sl pc 💖 electronic lokaya 💖 dekama sub karan dana hama video ekakma balana mama
@kavindadasanayaka5953
@kavindadasanayaka5953 4 жыл бұрын
නියමයි අයියෙ අනිවා හදනවා
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි... උදව් අවශය උනොත් කතා කරන්න,,❤️❤️❤️
@anuruddarathnayaka5072
@anuruddarathnayaka5072 4 жыл бұрын
අයියෙ ඔයාට පුලුවන්නම් 12v dc වලින් වෑඩ කරන සබ්බුපර් සකිට් එකක් හදන විදිය දාන්නකො..tda2030 4558 ic ඒක එන...plzz
@smarttechnology1474
@smarttechnology1474 Жыл бұрын
Ehema ewa yt wala thiyei
@kaviiii7299
@kaviiii7299 4 жыл бұрын
Niyamai aiye 😲❤️😇, aiye pre amp ekak hadaganna widiya dannako 🥺
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
හරි මල්ලි මේ කොරෝන කරදර ඉවර වුනාම බඩු ගෙන්න යන්න ඕනී..ඊට පස්සෙ කරන්නම් ❤️❤️
@damithsanjeeva9221
@damithsanjeeva9221 3 жыл бұрын
Niyamai Bro👍👍👍👍👍👍
@sankaprasad8957
@sankaprasad8957 4 жыл бұрын
Niyamai aiya video eka. Me amp eke ic walata mica plate danna oneda? Transistor amp wala wage short wenne nedda?
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
නෑ මල්ලි මේකට අවශය නෑ ට්‍රාන්සිස්ටර් වලට නම් අනිවාරෙන් දාන්න ඕනී
@kavindukithsara9795
@kavindukithsara9795 4 жыл бұрын
Niyamai 👌 balagena hitiye enakan ❤️❤️😁
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි.. උදව් ඕනී උනොත් මට කතා කරන්න..❤️❤️❤️
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Jaya wewa !
@mohamedarshad1156
@mohamedarshad1156 3 жыл бұрын
😮
@chamudithjayasekara6325
@chamudithjayasekara6325 4 жыл бұрын
Niyamai ayye 👍👍👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි❤️❤️❤️
@aluthsindu5556
@aluthsindu5556 2 жыл бұрын
අයියා කලින් දාලා තිබුන TDA2030 IC එකෙත් ඒ පරිපතය මේ ක්‍රමයට හාදාගත්තම හරි නේද
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ට්‍රයි කරල බලන්න
@SlArts34
@SlArts34 2 жыл бұрын
TDA2030 ME VIDIYATA HADUWADA
@kamaldeshappriya4558
@kamaldeshappriya4558 4 жыл бұрын
eka supiri
@mr.victorvictor1492
@mr.victorvictor1492 4 жыл бұрын
Wadenam supiri😊
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@sonikrocks1907
@sonikrocks1907 4 жыл бұрын
Supiri aiye supiri👍👍👍👍👍👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි❤️❤️❤️
@jeewan758
@jeewan758 3 жыл бұрын
Ayye me wage bridge amp 2k ekathu karala stereo widiyata haduwain passe mekata supply denna one transformer eke power kiyada???
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
විස්තර වීඩියෝ එකෙ දාල ඇති මල්ලි
@kavinmanujaya4084
@kavinmanujaya4084 4 жыл бұрын
Transistor amp ekak hadamuko 12 v valata Bess filter ekata hariyan
@niiroshan3939
@niiroshan3939 4 жыл бұрын
niyamai aiye
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@anuradaanurada3918
@anuradaanurada3918 4 жыл бұрын
එල
@jeewan758
@jeewan758 3 жыл бұрын
Ayye 200w withara amp ekak hadanna hoda transistor ekak hari, ic ekak hari kiyanna ko
@user-tz5gb7kw8z
@user-tz5gb7kw8z Жыл бұрын
Super👍👍👍👍👍👋👋👋
@yasasisuru1040
@yasasisuru1040 4 жыл бұрын
Ela bro👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️😀
@dileeshadissanayaka9
@dileeshadissanayaka9 4 жыл бұрын
Fatta✌️👍💪
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ස් මල්ලි ❤️❤️❤️
@laksiriindika7185
@laksiriindika7185 4 жыл бұрын
niyamai..mekata hariya pre amp eka tiyenawa nam kiyannako
@shirankumara7319
@shirankumara7319 4 жыл бұрын
Niyamai aiya
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@choco1tv347
@choco1tv347 3 жыл бұрын
Hi bro ....nice job ...but finally you didn't show us how you connected the 1000uf....please which pin did you connected the other leg of the 1000uf
@nilangadissanayake5762
@nilangadissanayake5762 3 жыл бұрын
Supply in pins. Negative side negative point, positive side positive point.
@SakunthaYasas-rf4bt
@SakunthaYasas-rf4bt 6 ай бұрын
Meke speaker out pin ekata 2.2ohm and 474j danna barida Sounds input ekt 2.2uf ekak danna barida
@chanakaudayanga9675
@chanakaudayanga9675 4 жыл бұрын
ඒක නම් සුපිරි. හදන්න ඕනි
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@Family_D
@Family_D 2 жыл бұрын
දෙවන IC එකේ පළවෙනි pin එකට සම්බන්ධ 1µF කන්ඩෙන්සරය ඉවත් නොකර අනිත් ඉතිරි sound input එක දෙන්න බැරිද? එහෙම දෙනවානම් මොනවා හරි වෙනස් කරන්න අවශ්‍යද?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
කෝල් මී 077 300 65 10
@chanulirathnasekara5465
@chanulirathnasekara5465 4 жыл бұрын
patta
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි❤️❤️❤️
@yuha2445
@yuha2445 4 жыл бұрын
Ammo elama kiyala vadak na supiri
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි❤️❤️❤️
@kvs8598
@kvs8598 3 жыл бұрын
අයියේ meeka j audio ඩබල් කොයිල් අඟල් 10 එකකට denna puluvanda,box ekk daala හැදුවොත් gedara use karanna hodata sadde thiyanavada,plzz reply
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
පුලුවන්
@kvs8598
@kvs8598 3 жыл бұрын
@@ElectronicLokaya 👍👍
@madukashehan8303
@madukashehan8303 3 жыл бұрын
Tansfomar ekaka dhepeththema wayar 2ka 2ka thiyana ekakin dual supply dhenna beida
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
බෑ මල්ලි ඩුවෙල් සප්ලයි ඒ කියන්නෙ ෆුල් වේව් ට්‍රාන්ෆොමර් එකක් හරගෙන ඩුවෙල් සප්ලයි හදාගන්න ඕනී
@fixmath.a4349
@fixmath.a4349 3 жыл бұрын
Tda 2030 n baid ayyee gdk hndinayye vedio eka jaya wewa
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
Tda 2030 සර්කිට් එක වෙනස් මල්ලි ඒකත් මං ඉස්සරහට කරන්නම්කො
@kvs8598
@kvs8598 3 жыл бұрын
අයියේ,එතකොට TDA 2050 ic දාල හැදුවොත් suply දෙන්න 22 v ක් ඕනනේ...ඒකට 1A Transfomar එකකින් 20 v ක් දුන්නොත් ඈම්ප් එක වැඩ කරන් නේ නැති වෙයිද ? Please reply
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වැඩ කරනව මල්ලි ඇම්පියර් 3ක් වත් තිබ්බොත් තව හොඳයි
@kvs8598
@kvs8598 3 жыл бұрын
@@ElectronicLokaya Ok aiya
@nipuna832
@nipuna832 2 жыл бұрын
ඈම්ප් තුනක් බ්‍රිජ් කරන්න පුළුවන් ද? ඒ කිව්වේ TDA 2030 ඩුවෙල් IC ඈම්ප් එකකට තව ඈම්ප් එකක් බ්‍රිජ් කරන්න පුළුවන් ද?
@ranaweeraqatar5933
@ranaweeraqatar5933 4 жыл бұрын
Supiri
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස්
@playthegame1928
@playthegame1928 3 жыл бұрын
Oya Circuit 2k hadala transfomare 2kin dila haduwoth avul yaida E circuit 2ta sounds input RL dila ground denakota avul yaida Ethakota circuit 2ke ground akathuvenawane 👍💪💓
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඒ ගැන හරියට දැනගන කරොත් පුලුවන් නොදැන නම් කරන්න යන්න එපා පොඩ්ඩක් එහා මෙහා උනොත් සේර්ම ඉවරයි
@bhanukachandramal8058
@bhanukachandramal8058 7 ай бұрын
ඇපියර් ගාන කියන්නෙ මොකද්ද ඒක වැඩි වෙනකොටද බේස් වැඩි වෙනන්නෙ 1.5 ඩුවල් සප්ලයි ඇම්පියර් තියෙනවා ඒක හොද නැද්ද
@sasanduperera672
@sasanduperera672 3 жыл бұрын
Tda 2050 ic eken oya circuit eka haduwoth 12 v dual supply dilath wadakaranna puluwan neda
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් පුලුවන් මල්ලි
@niroshanlakmal9102
@niroshanlakmal9102 4 жыл бұрын
Supiri..
@pemasirips3408
@pemasirips3408 4 жыл бұрын
වොල්ටි 12 A35 බැටරියේන් බැරිද මෙකට කරටි එක දෙන්න
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
මේක ඩුවෙල් සප්ලයි නිසා බටරියකින් දෙන්න බෑ මල්ලි
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@helithaweerasinghe6792
@helithaweerasinghe6792 4 жыл бұрын
50w×2 amplifier ekaka right and lef out put ekata connect karala sub ekakata dunnoth 100w ganna puluwanada
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
හැම එකකම එහෙම බෑ මල්ලි මේකෙත් මේ නෙට් එකෙ කීප තැනකම දෙකක් එකතු කරාම 100ක් එනව කියල තිබුන නිසා මාත් ඔයාලට කිව්වෙ නමුත් 70ක් වගෙ නම් එනව ඒකත් හොඳට දැනෙන්න එනව, මොකද්ද ඔයාගෙ අයි සී නම්බර් එක?
@helithaweerasinghe6792
@helithaweerasinghe6792 4 жыл бұрын
Tda2030
@dr.techsrilanka9724
@dr.techsrilanka9724 4 жыл бұрын
TDA 2050 න් ගන්න පුලුවන් 64W max ,නේද ඒ උනාට weight එක gain එක එහෙම නම් ගොඩක් හොදයි subwoofer වලටනම් ගොඩක්ම හොදයි
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මං ඒ ගැන ඩිස්ක්‍රිසන් එකෙ දාලත් ඇති. ඩේට සීට් වල තියෙන විදිහට නම් අරෙහෙමයි දෙකේ එකතුව ආසනව එනව කියල.කොහොම නමුත් හොද පවර් එකක් තියෙනව මල්ලි..
@dr.techsrilanka9724
@dr.techsrilanka9724 4 жыл бұрын
@@ElectronicLokaya අනිවා මම කීපයක්ම try කරා ඒත් බාල ic හින්දා ic 8ක්ම replace කරා 2050 සුපිරි Amp එකක් කොහොම උනත් ඒකනම්
@kvs8598
@kvs8598 3 жыл бұрын
අයියේ ooke oyaa daala thiyenne TDA2040 ic ekaknee..TDA2050 ekak dammoth anith oya capacitor,resister arava meva සේරම වෙනස් කරන්න oonida,plzz reply
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අනිත්ව මොනවත් වෙනස් කරන්න ඕනී නෑ හදද්දි කන්ඩන්සර් ඒ වැලිව් එකෙන්ම වෝල්ට් 50 වගේ දාල හදන්න
@kvs8598
@kvs8598 3 жыл бұрын
අයියේ එතකොට TDA 2050 දාල හැදුවොත් ඇත්තටම 100 w ඕකෙන් OUT වෙනවාද ?plzz reply
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
සාමාන්‍යයෙන් එහෙමයි සබ්වූෆර් ඇම්ප් වල තියෙන්නෙ නමුත් මේකෙන් නම් එච්චර එන්නෙ නෑ වැඩි විස්තර මේ වීඩියෝ එකේ ඔය වවගේ පස්න අහපු කොමන්ට් වල ඇති මල්ලි
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වොට් 70ක් වගේ නම් එනව කියල තමයි මට හිතෙන්නෙ
@kvs8598
@kvs8598 3 жыл бұрын
@@ElectronicLokaya Ee watt gana එන්නත් අයියේ hodata ඇම්පියර් ගාණ ehema thiyenna onida .
@naradawishwanath4234
@naradawishwanath4234 3 жыл бұрын
Kimi
@yasindudinujaya1696
@yasindudinujaya1696 3 жыл бұрын
Tda 2030ic eken single supply amplifier ekak hadana video ekak one
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
හරි මල්ලි බඩු හම්බවෙච්ච ගමන් කරන්නම් ලංකාවෙ වගේ මෙහේ බඩු හොයාගන්න නෑ ඒකයි
@flammablemaths3225
@flammablemaths3225 4 жыл бұрын
niymai aiyeeeeeee
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි..❤️❤️❤️
@muzafirali7497
@muzafirali7497 3 жыл бұрын
Please refer a input supply circuit pls.
@prasadmaduwantha1293
@prasadmaduwantha1293 3 жыл бұрын
Capacitor,resistor වගේ ඒව ගැන video series 1k කරන්න පටංගත්තොත් හොදවෙයි නේද
@isurangadeshan2215
@isurangadeshan2215 Жыл бұрын
ඒක නම් හොඳ අදහසක්
@jagathkarunatilakajagath191
@jagathkarunatilakajagath191 3 жыл бұрын
Supiri aiye apita hodata eganaganna puluwan aiye suppa
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@user-be7pd6wp5n
@user-be7pd6wp5n Жыл бұрын
Plz reply me මේකට group power supply එකක් දෙන්න ඕනමද?
@udithachamara5552
@udithachamara5552 3 жыл бұрын
Aiyye tda 2030ic 2k tiyana mini sub circuit ehekata tda 2040ic 2k dala 5A 12v full wave transformer ekak dala 8inch sub woofer ekak set karaganna puluwan weida.noise natuwa hoda sound ekak ganna..
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
2030 තියෙන තැනට 2040 දාන්න බෑ නේ මල්ලි වැඩ කරයිද දන්නෙ නෑ දෙකේ සර්කිට් එක වෙනස් නෙ
@udithachamara5552
@udithachamara5552 3 жыл бұрын
@@ElectronicLokaya thank you aiyye..TDA 2030 8inch sub ekakata madi wei neda..?
@electronicwadda
@electronicwadda 3 ай бұрын
Speaker dejak amunanna පුළුවන් needa eka ic ekk out put ekyi ground ekyi eka speaker ekakata
@dasithnethdula2668
@dasithnethdula2668 2 жыл бұрын
100w transistor amplifier ekak hadana video ekak karannako ayye
@roshanmadhusanka4178
@roshanmadhusanka4178 3 жыл бұрын
Aiye mekata usb kit ekak save karanna puluwanda puluwannam e kohomada resistor Danna onada
@matharagesandaruwanpawanth9972
@matharagesandaruwanpawanth9972 4 жыл бұрын
💜💜💜💜Nice bro💜💜💜💜
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
Thanks මල්ලි
@anomapriyanthi7447
@anomapriyanthi7447 2 жыл бұрын
Oke spikar out eka agal 8 wage pikar dekaka dann beyida plz reply
@user-rk8sd2zu3u
@user-rk8sd2zu3u 7 ай бұрын
Tda 7375 amplifier 2k sambanda karala hadanna puluwanda single slpy
@ElectronicLokaya
@ElectronicLokaya 7 ай бұрын
බෑ
@rkantharuban7651
@rkantharuban7651 3 жыл бұрын
Super bro
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි thanks ❤️
@kvs8598
@kvs8598 3 жыл бұрын
අයියේ ඔයා අර සබ්වූපර් රෙපෙයාරින් වීඩියෝ එකක් දාලා තිබ්බේ ඒකේ ඒ ඈම්ප් එකට වඩා මේ Bridge Ampilifer එක සද්දේ තියනවද?? Please reply
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
නෑ
@kvs8598
@kvs8598 3 жыл бұрын
@@ElectronicLokaya Ee කියන්නේ Ara Tda7375 ampilifer ekatat vada aduda,plzz reply
@janakasanjeewa9033
@janakasanjeewa9033 Жыл бұрын
Oya විදියට singal supply walin hadapu amp eka bridge කරන්න පුලුවන්ද
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බෑ මල්ලි
@lahiru6439
@lahiru6439 4 жыл бұрын
❤❤❤❤
@playthegame1928
@playthegame1928 3 жыл бұрын
Mama oka haduwa.patta sounds ekak thiyenawa. Ewunath sadde wadikaranakota sounds ekak koliti nane. Thawa huam ekakuth enawa ekak nathi karaganna widihak kiyann👍🔥💪
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වෝල්ටේජ් කීයක් දුන්නද මල්ලි ඇම්පියර් හෙම? අනික ඔයාගෙ ස්පීකර් එක මොකද්ද ඒකත් බලපානව. හම් එක නම් එන්න නෑ මේ විදිහට හැදුවොත්
@playthegame1928
@playthegame1928 3 жыл бұрын
@@ElectronicLokaya singer açtive speaker ekakata Dunne
@playthegame1928
@playthegame1928 3 жыл бұрын
12v 1.5ampir ekakin dunne
@playthegame1928
@playthegame1928 3 жыл бұрын
@@ElectronicLokaya angal 8 ×2 Angal 6 vocal 1 Tuvitara
@shehansankalpa5076
@shehansankalpa5076 3 жыл бұрын
අයියෙ Transistor 100w plas100w ampඑකක් බ්‍රිජ් ඇම් ප් එකක් කරන්න පුළුවන් ද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
හැම එකක්ම බෑ කරන්න පුලුවන් ඒවත් තියෙනව සර්කිට් එක බලන්න ඕනී,
@electronicwadda
@electronicwadda 9 ай бұрын
Dual supply voltage keeyada deenna පුළුවන් උපරිම gaana
@ElectronicLokaya
@ElectronicLokaya 9 ай бұрын
15ක් වගේ දෙන්න ඊට වඩා දෙන්න බෑ දැන් ලංකාවෙ තියෙනෙ අයි සී පිච්චෙනව
@jeewan758
@jeewan758 3 жыл бұрын
Ayye tda2050 ic 6k 7k withara ekathu karala 200w withara amp ekak hadanna puluwan da
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
එහෙම නම් අමාරුයි මල්ලි දෙකක් එකතු කරල පුළුවන්
@sandaruwanranaweera179
@sandaruwanranaweera179 3 жыл бұрын
Aiye mekata miler capacitor witharada danta puluwan me wage awa use karanta puluwanda.polyster capacitor(684j 400v dekak dammoth hariyayida
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
දාන්න පුලුවන් දාල බලන්නකො අවුල් වගේ නම් මයිලර්ම දාන්න
@sandaruwanranaweera179
@sandaruwanranaweera179 3 жыл бұрын
Aiye mekata 22k wenuwata 27k resister use karanta puluwanda?awul yayida
@wmss8581
@wmss8581 2 жыл бұрын
Streao amp එකක output දෙකම එකට connect කරල එක speaker එකකට connect කරන්න පුලුවන්ද
@smarttechnology1474
@smarttechnology1474 Жыл бұрын
Ba ayye
@sudeshchaturanga4103
@sudeshchaturanga4103 4 жыл бұрын
Super aiya meka stereo karanna barida
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
පුලුවන් මල්ලි ඒකට අයි සී 4ක් අරන් මේ විදිහට සෙට් දෙකක් හදන්න❤️😀
@shelectrichacks374
@shelectrichacks374 3 жыл бұрын
Tda2030 ic දෙකක් මේ විදියට එකතු කරන්න බැයිද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
පුළුවන් මල්ලි
@shelectrichacks374
@shelectrichacks374 3 жыл бұрын
Thank you
@technicalbrotechnicalbro5932
@technicalbrotechnicalbro5932 3 жыл бұрын
ayye stk4231 amp eka hadana hati oneeee
@Arunodasenidu2767
@Arunodasenidu2767 7 ай бұрын
අයියෙ Transistor වලින් ඈම්ප් එකක් හදන හැටි වීඩියෝ එකක් කරන්නකෝ
@ElectronicLokaya
@ElectronicLokaya 7 ай бұрын
වීඩියෝ දාල ඇති
@slgeekbro9478
@slgeekbro9478 2 жыл бұрын
Pre amp එකක් හදන හzටි කියල දෙන්නකෝ
@susanthawa9366
@susanthawa9366 3 жыл бұрын
Aiye 8om 50 watt speaker ekakata box ekak hadana vidiye video ekak danna puluvanda?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අනිවාරෙන් ඉන්නකො තව ටිකක් ගොඩක් ඒව තියෙනව ❤️
@8GBtech
@8GBtech 3 жыл бұрын
පට්ට .මම හැදුවා supiri.thank you.
@dilharafernando1027
@dilharafernando1027 3 жыл бұрын
ගෙදර කරන්ට් එකට ගහන්න බැරුද
@dilharafernando1027
@dilharafernando1027 3 жыл бұрын
වොල්ට් ගාන වැඩිද
@dhananjayajayamal456
@dhananjayajayamal456 4 жыл бұрын
mn haduwaaa niyama power full sound thiyanawaaa tda 2040 habai haduweee 2050 hadannamko photo ekakwath ewanna thibba coheda mn gawa pc ekakne thiyenne thanks......
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් උදව් අවශය උනොත් මට මැසෙන්ජර් කතා කරන්නකො මල්ලි.❤️
@dilshanchamara3701
@dilshanchamara3701 4 жыл бұрын
Aneee,Aiyooo,soldering iron temp contol akak oniiiiiii.Aneeee
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
හරි මල්ලි මේ කොරෝන කේස් ඉවර උනම මෙහෙ කඩ හරීවී ඊට පස්සෙ බඩු ගේන්න යනව ගොඩක් අය ඉල්ලපුව තියෙනව කොහොමහරි එකින් එක සේරම දානව.
@pasindudilshan1071
@pasindudilshan1071 3 жыл бұрын
Mekata usb fm moduler ekak set karana hati kiyala dennako
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මොහොකටද මල්ලි සෙට් කරන්න ඕනී
@kvs8598
@kvs8598 3 жыл бұрын
අයියේ අර ඊයම් තියන්න කලින් සර්කිට් කෑලි වල එහෙම ගාන්න රට දුම්මල හොද නැද්ද ... Reply ekak danna
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වරදන් නෑ මං නම් යූස් කරන එක වීඩියෝ වල කියල ඇති දකින්න ඇති නෙ
@kvs8598
@kvs8598 3 жыл бұрын
@@ElectronicLokaya Ow ow ❤️❤️
@palithairesh6776
@palithairesh6776 4 жыл бұрын
Wooow
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
❤️❤️😀
@vikumanushka310
@vikumanushka310 2 жыл бұрын
Aiye meka single suply valin veda karana vidiyata hadanna barida...
@movindudamsara852
@movindudamsara852 Жыл бұрын
Meke tda 7396 eka bridge karnna barida plz reply
@pasinduchathurangajaysingh3103
@pasinduchathurangajaysingh3103 3 жыл бұрын
Meda thiyana 33uf capacitor eka volt kiye ekakda danne aiye.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
25 හෝ 50 හ දාන්න අව්ලක් නෑ
@isharasandeepa2101
@isharasandeepa2101 8 ай бұрын
mekata 4558 filter ek set karanna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya 8 ай бұрын
අපෝ පුලුවන්
@ashanranga8835
@ashanranga8835 2 ай бұрын
අයියේ 450w stereo ට්‍රන්සිස්ටර් අටේ (1943 5200 )ඇම්ප් එකක් mono කර ගන්න පුලුවන්ද.ට්‍රන්සිස්ටර් අටෙන්ම එක out put එකක් ගන්න පුලුවන් විදිහට...මේ වගේ..plz reply
@ElectronicLokaya
@ElectronicLokaya 2 ай бұрын
ඒකෙ විස්තර පොටෝ මගෙ ෆේස්බුක් මැසෙන්ජර් එකට එවන්න බලල කියන්නම්
@jayanganushan2123
@jayanganushan2123 4 жыл бұрын
මම අපේ ගෙදර සිවිලිමට සිවිලින් ස්පීකර් 8ක් හයි කරන්න අදහසක් තියනව. 4ක් L side 4ක් R side විදියට. ඉතිං ස්පීකර් වලට මම වයරින් එක කොහොම කලොත් ද වඩාත් හොඳ (ස්පීකර් සීරියස් කරලද පැරලල් කරලද) ස්පීකර්ස් 8 ඕම්ස් පවර් ඈම්ප් එක වම වොට් 100 දකුන වොට් 100 ස්තූතියි..
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මල්ලි වැඩි විස්තර කතා කරපු ඔයා එන්න මගේ ෆේස්බුක් මැසෙන්ජර් වලින් නම තියෙන්නෙ kaluwadewa nishantha
@maduwanthasandun9972
@maduwanthasandun9972 4 жыл бұрын
Preamplifer circuit ekakuth hadana video ekk onii...
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
අනිවාරෙන්
@dinu2434
@dinu2434 Жыл бұрын
Me vidiyata tda2030 singal suply amp brige karanna puluwanda?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බෑ මල්ලි
@Dulan_Bandara
@Dulan_Bandara 3 жыл бұрын
Car ඵකේ sound system ඵකේ out ඵකට bass filter ඵකක් හදන්න
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වීඩියෝ 3ක් දාල ඇති මල්ලි
@Dulan_Bandara
@Dulan_Bandara 3 жыл бұрын
@@ElectronicLokaya නම් කොහොමද ඇත්තේ
@kvs8598
@kvs8598 3 жыл бұрын
අයියේ oken ena watt gana ganna hodata ඇම්පියර් ගාණ එහෙම thiyenna onida ...please reply
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් හැබැයි මේ අයි සී එකට ඇම්පියර් 3ක් වගේ තිබුනම ඇති
@kvs8598
@kvs8598 3 жыл бұрын
@@ElectronicLokaya 2A තිබ්බොත් මදිදm
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
@@kvs8598 නෝමලි ඇති ම්ල්ලි චෙක් කරල බලන්නකො
@kvs8598
@kvs8598 3 жыл бұрын
@@ElectronicLokaya ok 👍👍
@bhanukamalshan4184
@bhanukamalshan4184 4 жыл бұрын
TDA 2040 amp ekta volume control ekk set karann barid...
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඕනිම එකකට පුලුවන් volume control මෙතන ඇම්ප් එක හදාගන්න හැටි විතරයි මල්ලි කරේ.
@bhanukamalshan4184
@bhanukamalshan4184 4 жыл бұрын
@@ElectronicLokaya kohomd set karanne set karn vidih kiynnko
@abhishekjayawardana6392
@abhishekjayawardana6392 4 жыл бұрын
Ayye tda2030 ho 2040 single supply walin wada karana ekak hadala dnna.
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මල්ලි ඒ ගැනත් මං ඉදිරි වීඩියෝ වලින් කරන්නම්
@dhananjayajayamal456
@dhananjayajayamal456 4 жыл бұрын
me video walata thama api kamathi thawa mewage video oneeeee.....
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මං දන්නව මල්ලි ලංකාවට ආවට පස්සෙ මීට වඩා සුපිරි වැඩ ටිකක් දෙන්නම්..
@jeewan758
@jeewan758 3 жыл бұрын
Ayye mekata 18 0 18, 5amp transformer eken power denna puluwan da
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
puluwan ඒත් ටිකක් විතර වැඩියි නේද
@janakasanjeewa9033
@janakasanjeewa9033 Жыл бұрын
Singal supply walin hadapu eka bridge karana widiya kiyannako
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒක බෑ මල්ලි
How to Make a 10 inch Bandpass Subwoofer | Deep Bass
20:54
Electronic Lokaya
Рет қаралды 217 М.
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 39 МЛН
Cat Corn?! 🙀 #cat #cute #catlover
00:54
Stocat
Рет қаралды 15 МЛН
Very Cheap Karaoke Amplifier From Tik Tok Shop
10:55
My4 Tech
Рет қаралды 53 М.
😱Хакер взломал зашифрованный ноутбук.
0:54
Последний Оплот Безопасности
Рет қаралды 757 М.