How To Make Lithium Iron Battery Charger Station|18650 Battery Charger|Sinhala|Electronic

  Рет қаралды 502

රියෝ Tech

රියෝ Tech

27 күн бұрын

#experiment #electronic #electrical
share/p/Qoi6...
කොහොමද ඉතින් මගේ ආදරණීය යාළුවනේ ඔයාලට,ඔයාල හැම දෙනාවම වෙනද වගේ ඔන්න මම අදට් අයුබෝවන් කියල ආදරෙන් සාදරෙන් පිළිගන්නව මගේ යූටියුබ් චැනල් එකට.
හැමදාමත් ඔයාලට වටින කියන දෙයක් අරන් එන මම අදත් මේ ඔයාල ලගට ඇවිල්ල තියෙන්නේ ඒ වගෙම වටින කියන දැනුමට යමක් ඔයාලට දෙන බලාපොරොත්තුවෙන්
අද කරන වීඩියෝ එකේදි මම ඔයාලට කියල දෙනව එක පාර ලිතියම් බැටරි හතරක් චාර්ජ් කරගන්න පුලුවන් බැටරි පැක් ස්ටේශන් එකක් හදාගන්න හැටි ගැන
මේකට උවමනා කරන දේවල් ටික මෙන්න මේ විදියට මම පහලින් දානව
. TIP 4056 Module 6
LED Volt Meter 1
Plastic Battery Case 4
PVC Sheet 15cm * 15cm 1
Terminal block 1

Пікірлер: 7
@chamindawijesuriya2381
@chamindawijesuriya2381 19 сағат бұрын
කොහොමද මමේ rechargeable battery charger කරන්න කරන්ට් එක ගත්තේ
@chamindawijesuriya2381
@chamindawijesuriya2381 19 сағат бұрын
ගෙදරට එන කරන්ට් එකෙනුත් charger කරන්න පුළුවන් ද?
@sarathjayakodi2962
@sarathjayakodi2962 25 күн бұрын
ලස්සනයි.පිළිවෙලයි.නියමයි ❤❤❤❤ වෝල්ට්මීටරයක මිල සදහන් කරන්න.
@tech8823
@tech8823 25 күн бұрын
තෑන්ක්ස් සහෝදරයා මෙහෙ ඒ කියන්නෙ මම ඉන්න කළුතර ශොප් එකක ඔයින් එකක් රුපියල් 380 වගෙ වෙනව.
@sarathchandasri5635
@sarathchandasri5635 25 күн бұрын
චහාජහර් එකෙ ව්ස්තර කියන්න
@tech8823
@tech8823 25 күн бұрын
ඔක්කොම ටික මම වීඩියෝ එකේ කියනව මගෙ සහෝදරයා
BUILD A LARGE LITHIUM BATTERY PACK
10:12
Tapendra Mandal
Рет қаралды 1,2 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 9 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 17 МЛН
DIY 72v 35Ah  Battery Pack For 2000W Electric Bike
9:59
Creative Etc.
Рет қаралды 210 М.
| 4s Lithium battery 🔋| charger making at home 👍 |
7:50
Crazy Science
Рет қаралды 2,3 М.
DIY: Lithium 18650 Cells Charger By Using TP4056 Modules
7:44
Well Done Tips
Рет қаралды 1,2 МЛН
Dangerous vs. Safe batteries, Explosion and fire test!
8:28
GWL Group
Рет қаралды 2,2 МЛН
I tried finding Hidden Gems on AliExpress AGAIN! (Part 9)
15:00
GreatScott!
Рет қаралды 979 М.
Don't do this!   (There's a much safer way)
21:27
bigclivedotcom
Рет қаралды 1,3 МЛН
Kumanda İle Bilgisayarı Yönetmek #shorts
0:29
Osman Kabadayı
Рет қаралды 2,3 МЛН
iPhone socket cleaning #Fixit
0:30
Tamar DB (mt)
Рет қаралды 17 МЛН