රට යන්න බෑග් එක හදාගමු|How to Arrange Baggage to Fly|Luggage Details Sinhala|Flight Guide|Romania

  Рет қаралды 270,314

Mourya Pro

Mourya Pro

3 жыл бұрын

රට යන්න බෑග් එක හදාගන්න විදිහ නීතිමය ආකාරයෙන් සාකච්චා කරන අතර ගුවන් ගමනකට පෙර සූදානම් වන ඔයාට වදගත් වන වැඩසටහනකි
තවත් වීඩියෝ.....
රුමේනියාවේ JOBS මාෆියාව - • රුමේනියාවේ රැකියා මාෆි...
How to Apply Police Report ONLINE - • පොලිස් රිපෝර්ට් විනාඩි...
රුමේනියාවේ සත්‍ය සටහන - • රුමේනියාවේ සටහනක් | Th...
රුමේනියාවේ පුරවැසිභාවය ගමු - • රුමේනියාවේ පුරවැසිභාවය...
රුමේනියාවට Student VISA - • රුමේනියාවට තනිව අයදුම්...
ලංකාවේ සිට රුමේනියාවට ගිය ගමන - • ලංකාවේ සිට රුමේනියාවට ...
ලේසියෙන් Visit Visa - • රුමේනියාවට VISIT VISA ...
රුමේනියාවේ 18+ - • රුමේනියාවේ 18+|ROMANIA...
රුමේනියාවේ ඉදිකිරීම් අංශය - • රුමේනියාවේ ඉදිකිරීම් අ...
රුමේනියාවට එන්න කලින් - • රුමේනියා රැකියා විස්තර...
How to Select Agency - • රොමේනියාවට එන්න කලින් ...
රුමෙනියාවේ ඇත්ත - • රොමේනියාවේ ඇත්ත (රොමේන...
රුමෙනියාවේ අපේ ගෙදර- • රුමේනියාවේ අපේ ගෙදර |o...
How to pass Romanian Interview - • රුමේනියාවේ Interview ප...
FACEBOOK - / mouryapro
MOURYA PRO IN ROMANIA
#Baggageclaim #Baggagedetails #Baggageguide #mouryapro

Пікірлер: 538
@supunsanjeewa3903
@supunsanjeewa3903 Жыл бұрын
ඔබගේ සේවයට මාගේ ස්තුතිය පුද කරනවා, බොහොම පින් ඔබටත් ඔබගේ පව්ලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගිමත් දීර්ඝ ආයු ලැබේවා 🙏🙏🙏
@rockladgeacademy4658
@rockladgeacademy4658 3 жыл бұрын
පලවෙනි වතාවට ලංකාවෙන් සංචාරයකට යනවනම් සංචාරක ආයතනයක් හරහා යන්නේ නැතුව තනිවම ගමන සූදානම් කරගන්න විදිය Visa Airtickets ගන්න පුළුවන් ක්‍රමවේදයන් ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් වටිනවා
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
අපි ඉදිරියට සූදානම් කරන්නම්..දිගටම රැදී සිටින්න
@rockladgeacademy4658
@rockladgeacademy4658 3 жыл бұрын
@@Mouryapro අනිවාර්යයෙන්ම ඉන්නවා
@himeshamadumali3128
@himeshamadumali3128 3 жыл бұрын
@@Mouryapro matath dana ganna oni. video ekak karankam balan inne.
@ajmashik5594
@ajmashik5594 2 жыл бұрын
Ow bro matath eaka dena ganna one..
@ajmashik5594
@ajmashik5594 2 жыл бұрын
😍
@bhagyakalavila6381
@bhagyakalavila6381 3 жыл бұрын
අලුතින් එන්න ඉන්න අයට මාරම වැදගත් තෑන්ක්ස් බ්‍රෝ...👌👌👌
@lahirusandakelum7370
@lahirusandakelum7370 Жыл бұрын
ගොඩක් වටිනා දැනුවත් කිරීමක්.. Very Thanks සහෝදරයා..
@ShansarangaVlogs
@ShansarangaVlogs 2 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝවක්. ස්තූතියි සහෝ මේ වගේ වැදගත් වීඩියෝ එකක් රැගෙන ආවට❤️❤️❤️❤️🙏🙏
@pushpakalyani2922
@pushpakalyani2922 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝවක්. ඔබතුමන් ට ගොඩක් ස්තුතියි..
@thamodibandara2305
@thamodibandara2305 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා අයියේ
@petfish8290
@petfish8290 3 жыл бұрын
ගොඩක් වටිනවා මේවා
@ramaniwasantha7309
@ramaniwasantha7309 2 жыл бұрын
Athtatama ගොඩක් වැදගත් katawak ඔයාට ගොඩක් stuti බුදු සරණයි
@dulikaperemasiiri740
@dulikaperemasiiri740 2 жыл бұрын
මාරම වටිනවා මේ විඩියෝ එක 👍👍👍
@thilinaperera4539
@thilinaperera4539 2 жыл бұрын
ගොඩක් වැදගත් විස්තරයක්...❤️
@ruwanmanatunga9789
@ruwanmanatunga9789 Жыл бұрын
Many thanks ,superb
@chandrikaperera5271
@chandrikaperera5271 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝවක්..thanks malli..❤
@indunildissanayake1516
@indunildissanayake1516 Ай бұрын
වටිනා තොරතුරු විශාල ප්‍රමාණයක් දැන ගත්තා.. ස්තූතියි
@user-pg3rl3lo1v
@user-pg3rl3lo1v Ай бұрын
නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා ගොඩක් හොද වීඩියෝ එකක් බුදු සරණයි
@samanthirajika8838
@samanthirajika8838 6 ай бұрын
බොහොම ස්තුතියි . හරිම වටිනා video එකක් .
@isurulakmal6684
@isurulakmal6684 Жыл бұрын
මාරම වැදගත් ව්යෝඒකක්. ස්තුතියි
@himeshamadumali3128
@himeshamadumali3128 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්.
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤
@Wasanthavidange-xy1zb
@Wasanthavidange-xy1zb 2 жыл бұрын
ගොඩක් වටින දෙයක් .බොහොමයක් ස්තුතිය 🙏
@nimalthilakasiri5683
@nimalthilakasiri5683 Жыл бұрын
සුපිරි .ජයවේවා.
@dinedbolawaththsalhajri2085
@dinedbolawaththsalhajri2085 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි මල්ලී මගේ පූතා මේ 14 ynwaමටගොඩක් වටිනවා මේ වීඩියෝ එකbudusarni
@TheDanu456
@TheDanu456 3 жыл бұрын
ගොඩක් වටිනා උපදෙස් 🙏
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
Thank you❤
@champajayaweera5807
@champajayaweera5807 Жыл бұрын
Mama labanasathiye fly karanawa thank you somuch
@ramiyaramiya7691
@ramiyaramiya7691 Жыл бұрын
ස්තුතියි ගොඩක්ම දැනුවත්කලාට
@nilukasenevirathne2351
@nilukasenevirathne2351 2 жыл бұрын
Good job bro...all in one...💯🙏
@ushaniabeyrathne3708
@ushaniabeyrathne3708 2 жыл бұрын
දල අදහසක් නෙවෙයි හොදටම අවබෝදයක් ලැබුනා...මාරම තෑන්ක්ස්..🌻🌻
@Mouryapro
@Mouryapro Жыл бұрын
ස්තූතී
@ishanianuradha654
@ishanianuradha654 Жыл бұрын
බොහොම ස්තුතියි.. 🙏
@nuwanliyanagama2652
@nuwanliyanagama2652 3 жыл бұрын
Superb,very important video,thanks aiye....🙏🙏🙏❤❤❤❤❤
@wasundiabeykoon7939
@wasundiabeykoon7939 Жыл бұрын
Nodanna dewal godak dengaththa me video eken. ❤️ thankyou
@chathurikamadushani9596
@chathurikamadushani9596 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් 👍👍
@Mouryapro
@Mouryapro Жыл бұрын
ස්තූතී
@sriyanidassanayaka7988
@sriyanidassanayaka7988 2 жыл бұрын
හොද අදහස් ටිකක් පුතා බුදුසරණ යි
@luckyvlogs5056
@luckyvlogs5056 3 жыл бұрын
Godak watina tips tikak dunna.. thankz aiye.. ❤️😍👍
@vishadiserasinghe7946
@vishadiserasinghe7946 Жыл бұрын
ගොඩාක් ස්තුතියි මල්ලි ඔයාට බුදුසරණයි
@samadaranapearachchi4968
@samadaranapearachchi4968 2 жыл бұрын
Thank you!!! Very useful video
@udithamalkanthi2604
@udithamalkanthi2604 10 ай бұрын
Godak watinawa...godak pin obathumata.
@sanju0202able
@sanju0202able Жыл бұрын
හොද අදහස් ටිකක්. බොහොම ස්තුතියි
@Mouryapro
@Mouryapro Жыл бұрын
ස්තූතී ❤️
@praneethlakshitha1676
@praneethlakshitha1676 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියො එකක්
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤👍
@sanjeewasandaruwan3404
@sanjeewasandaruwan3404 2 жыл бұрын
ගොඩක් වටිනවා
@kavindumadushan9616
@kavindumadushan9616 3 жыл бұрын
Niyamai vedio eka god bless you🙂❤️
@ssworld9490
@ssworld9490 Жыл бұрын
Soooo important. Thank you so much.👍👍
@sulochanasewwandiatulugama546
@sulochanasewwandiatulugama546 Жыл бұрын
Very informative. Good work
@kavindapratibha9498
@kavindapratibha9498 2 жыл бұрын
good job brother! thank you!
@tharindubasnayake5087
@tharindubasnayake5087 Жыл бұрын
Thank you for this video!
@purodhachanuthika5898
@purodhachanuthika5898 Жыл бұрын
Thankyou this is a very valuable guide
@priyankarajeewarathna1185
@priyankarajeewarathna1185 2 жыл бұрын
Very good explain.......! 🙏
@ranjinisusila6351
@ranjinisusila6351 Жыл бұрын
සුභ උදෑසනක් වේවා 🙏🏻 තෙරුන් සරණයි ගොඩ ගොඩක් ස්තුතියි ❣️,🙏🏻❣️,✈️🚀✈️🚀✈️🚀✈️🚀✈️🚀✈️🚀✈️
@tharakachinthaka8287
@tharakachinthaka8287 2 жыл бұрын
ස්තුතියි 👍
@hansikasadamali358
@hansikasadamali358 Жыл бұрын
video eka supiri aiye ❤ thank you
@kushanimadhuwanthi2281
@kushanimadhuwanthi2281 2 жыл бұрын
Thank you very much for this vedio.. ❤️
@sashininimesha4285
@sashininimesha4285 Жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@yousufrasak3807
@yousufrasak3807 2 жыл бұрын
Super very nice very good beautiful best speech thanks Brother.. from Saudi Arabia and srilanka ❤️❤️❤️❤️❤️
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී ලිව්ව්වට
@chandrikaliyanage9792
@chandrikaliyanage9792 Жыл бұрын
බොහොම ස්තූතියි.....
@erandajanaka3790
@erandajanaka3790 Жыл бұрын
Very Important Tip. 25:15. 😅😅. Nathnam Redi galwena seen ekak venne. Thanks Bro. ❤❤👍👍. Subscribed
@humanity12.
@humanity12. 2 жыл бұрын
👌 මරු 👍👍👍👍
@hasavlog
@hasavlog 3 жыл бұрын
Good job aiya❤️❤️❤️
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
Thank you malli❤
@kushanisiwara4058
@kushanisiwara4058 2 жыл бұрын
Awesome video brother😘😘
@rasikaSL
@rasikaSL 2 жыл бұрын
Very important video .thxx ❤️
@alokanamanathunga
@alokanamanathunga 3 жыл бұрын
මරු නියමයි
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤
@Kavish700
@Kavish700 Жыл бұрын
බැග් එක නන් හැදුවා,රට යන්ඩ විදිහක් තමා නැත්තේ😂❤
@shashinilakshika2281
@shashinilakshika2281 3 ай бұрын
😅😂
@howme5002
@howme5002 Жыл бұрын
Thank you for this vedio ayye. ❤
@krishanthaweerasinghe716
@krishanthaweerasinghe716 2 жыл бұрын
Good information 👍👍👍 Thanks
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී
@shehanpramith
@shehanpramith 3 ай бұрын
වටින Vidio එකක් 👍
@aruniishanka8953
@aruniishanka8953 2 жыл бұрын
Godak pin. Harima watinawa.👍👍👍
@sachintharandeni7339
@sachintharandeni7339 3 жыл бұрын
Keep it up 👍🏽🇱🇰🔥💪🏼❤️
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤
@anojanilanthi5704
@anojanilanthi5704 2 жыл бұрын
ස්තුතියි ❤
@nishanimalika9786
@nishanimalika9786 2 жыл бұрын
Thanks අයියා ඔයාට
@sumithnalakasumithnalaka5804
@sumithnalakasumithnalaka5804 3 жыл бұрын
Thank Aiyya video ekata ❤️❤️
@sandyanidesilva2024
@sandyanidesilva2024 Жыл бұрын
very good information thanks very much
@Niro20025
@Niro20025 Жыл бұрын
Thank you very much ,very useful vedio👍❤️😍
@PriyankaPriyanka-sl7ju
@PriyankaPriyanka-sl7ju Жыл бұрын
Thanks you very much and good job bro..
@chamilarukshan1668
@chamilarukshan1668 3 жыл бұрын
Super bro.thanks lot 👍👍
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤
@gpiperera6949
@gpiperera6949 2 жыл бұрын
thanq aiye godak useful una
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී
@kanchanasadamali96
@kanchanasadamali96 2 жыл бұрын
ගොඩක් වටිනවා මේ වීඩියෝ එක බොහොම ස්තූතියි 👍
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී
@meryrose2092
@meryrose2092 11 ай бұрын
Thank you so much godak vatinava ❤️
@kaushi7489
@kaushi7489 2 жыл бұрын
Thank you very much for this great video👍
@Mouryapro
@Mouryapro Жыл бұрын
You are very welcome
@niroshrajapaksha4580
@niroshrajapaksha4580 2 жыл бұрын
Godak watinwa ..tx❤️
@user-xo3dc6wf3d
@user-xo3dc6wf3d 11 ай бұрын
Aththatama pahadili aiye thanks❤❤😊
@nirmidilu7144
@nirmidilu7144 2 жыл бұрын
Godak watina video ekakbs
@thushinijayasekara3372
@thushinijayasekara3372 3 жыл бұрын
Thank you so much aiye♥️♥️♥️
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
Thank you❤
@user-lx2gb3mv2n
@user-lx2gb3mv2n 2 жыл бұрын
Thanks ayye 🙏🌷
@gamerartificial1012
@gamerartificial1012 6 ай бұрын
Very useful information thank you very much
@dulain_06
@dulain_06 2 жыл бұрын
Thanks. Great.
@user-jz8mb4zo5h
@user-jz8mb4zo5h 3 ай бұрын
Thanks for your advices
@nilearosh3222
@nilearosh3222 11 ай бұрын
මගේ හස්බන් ටත් වීසා ගහන්න එම්බසි දැම්මා ගොඩාක් වටින විඩීයො එකක් ස්තුතියි මේ කරනා උතුම් සේවයට ඔයාට ගොඩාක් පින් ගොඩාක් ස්තුතියි ජේසු පිහිටයි ,,,,❤❤❤
@dilshamadumali6295
@dilshamadumali6295 9 ай бұрын
Husband ge Visa awada . Kochchara Kal giyada Visa wadinna
@gihanchathuranga2523
@gihanchathuranga2523 2 жыл бұрын
Thank you very much aiya❤️
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී ❤️
@sameeravijitha1017
@sameeravijitha1017 Жыл бұрын
@@Mouryapro ❤
@thilakmadhushan1784
@thilakmadhushan1784 8 ай бұрын
Good vedio ...thanks
@susanthadesilva542
@susanthadesilva542 3 жыл бұрын
Thank you aiye
@banukamunaveera233
@banukamunaveera233 10 ай бұрын
Good vedio very important ♥️
@sachintharupasena1230
@sachintharupasena1230 Жыл бұрын
very valuable information ❤
@Mouryapro
@Mouryapro Жыл бұрын
Glad you think so!
@menakadilru86
@menakadilru86 2 жыл бұрын
Great vedio
@roshimafernnado8102
@roshimafernnado8102 Жыл бұрын
Thank you very much bro...❤️
@Mouryapro
@Mouryapro Жыл бұрын
Welcome 😊
@shashikasupun1716
@shashikasupun1716 2 жыл бұрын
Godak watinawa aiye ae dunna advice walata
@shashinilakshika2281
@shashinilakshika2281 3 ай бұрын
Great vedio....tnk u❤
@j.twithromania3938
@j.twithromania3938 3 жыл бұрын
Godak watinawa vidio eka dunnata
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති
@nayomisamarapperuma8431
@nayomisamarapperuma8431 Жыл бұрын
ස්තූතියි 🙏
@shanikamadushani5296
@shanikamadushani5296 3 жыл бұрын
Godak watina video ekak
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤🇷🇴
@nilanga410
@nilanga410 Жыл бұрын
Thank you very much sir
@yumiyumi1
@yumiyumi1 2 жыл бұрын
Thank you ❤
@chamazjourney2418
@chamazjourney2418 3 жыл бұрын
Thank you very much brother
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
Thank you❤
@user-bb5cm2fj7w
@user-bb5cm2fj7w 2 жыл бұрын
Thank you very mutch sir ❤
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී
@hansakaheshan3012
@hansakaheshan3012 3 жыл бұрын
Aiya oya Maru 🙏🙏🙏
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤
@ashaidammudalige3863
@ashaidammudalige3863 3 жыл бұрын
Good job aiyye
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
Thank you❤
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН
Sigma Girl Past #funny #sigma #viral
00:20
CRAZY GREAPA
Рет қаралды 33 МЛН
Boarding Pass කියන්නේ මොකක්ද ?
7:15
Fly with Me
Рет қаралды 42 М.
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН