KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පන්කොළ කර්මාන්තය | තේවාව | Thewawa Sri Lankan culture Documentary
20:03
coconut leaf tray | coconut leaf plate | Polkola watt | පොල් කොළ වට්ටියක් වියන හරිම විදිහ😱😱#art
26:38
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Support each other🤝
00:31
How to weave a mat | polkola Pedura | Coconut leaf crafts | පොල් කොල පැදුරක් වියමු
Рет қаралды 36,972
Facebook
Twitter
Жүктеу
1
Жазылу 7 М.
Pure Eye
Күн бұрын
Пікірлер: 122
@indraniabeygunawardena8465
Жыл бұрын
හොඳින් පැහැදිලි කරලා කියලා දුන්නා. අම්මට ගොඩක් ස්තුතියි.
@podimenikeweerakoon3762
Жыл бұрын
ඔබ තුමියට බොහොම ස්තූතියි .හොඳට පැහැදිලි කලා.තෙරුවන් සරණයි ....දීර්ඝායු ලැබේවා ....!
@pureeyepe
Жыл бұрын
ස්තූතියි ඔබටත් තෙරුවන් සරනයි
@thusharigamage7796
5 ай бұрын
පැහැදිලිව කියලා දෙන අම්මට පිං ❤❤❤😊
@pureeyepe
4 ай бұрын
ස්තුතියි
@vajiraamarathunga917
3 жыл бұрын
අමු පොල් කොළ වලින් වියපුවම හැකිලිලා සිදුරු හැදෙනවානේ අමිමේ මම දැන් හොදට වියන්න දන්නවා යූටියුබ් එකෙන්මයි ඉගෙන ගත්තේ වට්ටි ලස්සනයි පැදුර නම් තවම ඇද වෙනවා මම දැන් පෙග්නට් ලබන සතියේ බබා ලැබෙනවා ඊට පස්සේ ආයි මම වියනවා මගේ අම්මා ට බුදු සරණයි
@pureeyepe
3 жыл бұрын
අමු පොල් කොල වලින් වියපුවම වේලෙනකොට ඇකිලිලා සිදුරු හැදෙනවා. මං අමු පොල් කොල ගත්තෙ පැහැදිලිව පේන්න ඕනේ නිසා. දුවලා වියනකොට හොදට වේලිච්ච පොල් කොල ගන්න. වේලිලා වැඩි නම් කොල වලට වතුර ටිකක් ඉහලා ගන්න. එතකොට කොලේ කර වෙච්ච ගතිය අඩු උනාම වියන්න ලේසියි. වේලුන කොල වලින් උනත් වියද්දි හොදට ඇදල කොලේ තියන කොට ලං කරලා තියන්න ඔනේ. වියද්දි ඇදලා වියන්න ඔනේ. නැත්තනම් වේලුනත් සිදුරු හිටිනවානේ. තුරුනුවන්ගේ පිහිටෙන් දුවට දරුවව ලැබෙන්නත්, දුවත් දරු පැටියටත් නිදුක් නිරෝගී අනාගතයකට මං ආශිර්වාද කරනවා. පරිස්සමින් ඉදලා අයේ අපිත් එක්ක එකතු වෙන්න. බුසු සරණයි මයෙ පුතේ...
@chathurichathu7797
29 күн бұрын
Lassanata pahadili karanawa
@indrakanthasandaruwan8807
Жыл бұрын
Harima ageii a video eka ඔක්කොම beluwa,,,,, aachchiamma budusaranai ,,,,,
@pureeyepe
Жыл бұрын
තෙරුවන් සරනයි පුතේ ❤️
@neranjalakumari7571
Жыл бұрын
Hodata.taruna.lasani.godak.pin.b.s
@pureeyepe
Жыл бұрын
Sthuthii obata.
@anandadharmawardana2642
2 жыл бұрын
Honda watina iganweemak. Ammata budu saranai devi pihitai. Niduk nirogi suwaya, deerga aayusha prarthanaa karami.
@pureeyepe
2 жыл бұрын
ස්තුතියි. ඔබටත් නිදුක් නිරෝගි දීප්තිමත් අනාගතයක් වේවා. තෙරුවන් සරනයි
@SagarikaMaduwanthi-zm1do
6 ай бұрын
ගොඩක් ස්තුතිය අම්මේ ඔයට ❤❤❤❤❤❤
@LathaIgalawithana
6 ай бұрын
මට අමතක වෙලා තිබුණේ පටන්ගන්නා හැටි අම්මා ට ගොඩක් පිං අපේඅම්මත් දක්ෂ යි පැදුරු වියන්න මම අම්මා පැදුරු වියනහැට ඒකාලේ බලන්හිටියාඅම්මා මුලපිරුවාම මම ඉව්වා, මට අම්මා ව සිහි උනා මම ත් ආසයීගෙන ගන්න් කෙනෙක් සොයා ගත්තාඅම්මාට නිදුක්වේවානිරෝගි වේවා තෙරුවන් සරණයි
@pureeyepe
4 ай бұрын
තෙරුවන් සරණයි
@chandimaniroshani2589
Жыл бұрын
Niyamai nande
@nilukank3564
2 жыл бұрын
ලන්කාවෙන් මැකී යන සුන්දර අතීතය සිහිපත් කරලා ඉදිරි. පරම්පරාවට දෙන ලොකූ දායාදටක්.
@pureeyepe
2 жыл бұрын
ස්තුතියි ඔබට බෙහෙවින්
@thamarakumari6368
Жыл бұрын
අම්මේ ඔයාගෙ පැදුර නම් හරි පැහැදිලි විදිහට කියලා දෙනවා ආසයි බලා ඉන්න අම්මා පියවරෙන් පියවර හොදට කියලා දුන්නා ඔයාට නිදුක් නිරෝගී සුව පතනවා
@pureeyepe
Жыл бұрын
bohoma sthuthui daruwo. obatath obe paule samatath niduk nirogi samaya sathuta piri suba anagathayak wewai kiya man ashirwada karanawa....
@adeeshaidusarani12.18
Жыл бұрын
බුදුසරනයි මත් හරි ආසාවෙන් හිටියේ
@pureeyepe
Жыл бұрын
එහෙමද. එහෙනම් ලස්සන පැදුරක් වියමුනෙ...🙂
@maheshkumara6595
2 жыл бұрын
Godak watenawa .pahadelewa keyaladunna.harema lassana padurak.mamath paduru weyanna asae. Budu saranae oba thumeyata.
@pureeyepe
2 жыл бұрын
ස්තූතියි ඔබට. තෙරුවන් සරණයි.
@davikacool1185
2 жыл бұрын
Teruvan saranai devipihitati man hoyapuma deyak stuti
@pureeyepe
2 жыл бұрын
bohoma sathutui magen yamak igana gaththata.
@podimenikeweerakoon3762
Жыл бұрын
නිදුක් නිරෝගී වේවා .....!
@pureeyepe
Жыл бұрын
තෙරුවන් සරනින් යහපතක් ම වේවා...
@thamarakumari6368
Жыл бұрын
අම්මගෙ වට්ට් වීඩියෝ සේරම බැලුවා වට්ටිය වියන්න ගත්තා ඔයාට පින් සිදුවෙනවා
@pureeyepe
Жыл бұрын
bohoma sathutui magen yamak igana gaththa eka mata loku sathutak..
@nilminiwijayasekara8061
Жыл бұрын
නියමයි.මමත් වියල බලනවා. බුදු සරනයි! ❤❤😅
@pureeyepe
Жыл бұрын
බුදු සරනයි
@supunesupune9935
2 жыл бұрын
ගොඩාක්.පිංඅමිමෙි.නොදන්නා දරැපරපුරට.කියාදිම බුදුසරනයි අමිමෙි.❤❤❤🙏🙏🙏🙏👍👍👍
@pureeyepe
2 жыл бұрын
තෙරුවන් සරණයි
@menikeekuruppu7525
2 жыл бұрын
බුදුසරනයි මටත් හරිම ආසාවක් තිබුන පැදුරක් වියන්න ස්තූතියි අම්මා
@pureeyepe
2 жыл бұрын
තෙරැවන් සරණයි. ස්තූතියි
@SenavirathnaBandara-qd3vp
Жыл бұрын
පෙට්ටිය වියන හැටි
@SenavirathnaBandara-qd3vp
Жыл бұрын
මමත් විය්යා
@SenavirathnaBandara-qd3vp
Жыл бұрын
ලස්සනයි මමත් විය්යා
@fathimahameeda4346sameers
11 ай бұрын
Aththama ta sthuthi
@ramelidesilva5516
2 жыл бұрын
මේ කලාව හරිම වටිනවා.නොසගවා කියා දෙනවා.බොහොම ස්තූතියි ! පිං! වෙලාවක් ලැබුනොත් ඉදිආප්ප වට්ටියක් හදන හැටි උගන්වන්න පුලුවන් නම් වටිනවා.
@pureeyepe
2 жыл бұрын
අපි කලින් වීඩියෝ එකක් හදලා දාලා තියෙන්නේ දුවේ... kzbin.info/www/bejne/fHm5n4eeoqiUncU ස්තුතියි තුරුණුවන්ගෙ සරණයි
@methmiachinthya4364
2 жыл бұрын
බොහොම ස්තූතියි අම්මෙ.අම්මට දීර්ඝායුශ ලැබේවා!!!!!!!!!!!
@pureeyepe
2 жыл бұрын
තෙරුවන් සරණයි. යහපතක්ම වේවා.
@piuminisansala4447
3 ай бұрын
welicha polkola walin kohomada viyanne pogawanna oneda
@sanumininawagamuwa2413
2 жыл бұрын
බුදුසරණයි අම්මා ..🙏🙏🙏
@pureeyepe
2 жыл бұрын
තෙරුවන් සරනයි පුතා... 💐
@pinnagodavidanelagegeethik7519
Жыл бұрын
🙏🙏🙏
@pureeyepe
Жыл бұрын
💐💐🙏
@JayanthimadhushaniMadhus-zr2nj
Жыл бұрын
Achchiamme rata dala padurak viyanna kiyala dennako mamath padurak viuwa😁😁😁
@pureeyepe
Жыл бұрын
hodamai.
@piuminilu5407
2 жыл бұрын
ගොඩක් වටිනව. අපේ අම්මටත් ලස්සනට වියන්න පුළුවන්..එයා ඉන්නකොට අපිට ඉගෙන ගන්න ආසාවක් තිබ්බෙ නෑ...ඒත් ඒ ගැන ආසාවක් හිතෙනකොට අගයක් දැනෙනකොට එයා ජීවතුන් අතර නෑ...
@pureeyepe
2 жыл бұрын
නොදන්න දෙයක් තිබ්බොත් අහන්න කියලා දෙන්නම්
@piuminilu5407
2 жыл бұрын
@@pureeyepe ස්තූතියි
@nadeeshajayasekara9534
3 жыл бұрын
Thawath me wage wadagath video danna.godak dewal igena gaththa kiri amme.manharima asai oya wage wada karanna.siyalu denatama theruwan saranai
@pureeyepe
3 жыл бұрын
දුවලා මාත් එක්ක ඉන්න එක මට ලොකු සතුටක්. මොනාහරි දන්නැති දෙයක් තියනවනම් කියන්න. මයේ දුවේ මං අනිවාර්යෙන් කියලා දෙනවා. තෙරුවන් සරණයි. පරිස්සමින් ඉන්න.
@VimukthiDilsaara-lu3ng
Жыл бұрын
Pin sidda wewa ammata mamath ekak viwwa
@pureeyepe
Жыл бұрын
බොහොම සතුටුයි 😘
@user-srilankasinger
10 ай бұрын
මං කොල්ලෙක් අම්මෙ මටත් පැදුරු වියන්න පුළුවන්. ගොඩාක් ස්තූතියි
@sureshprasanna8074
3 жыл бұрын
නියමයි...
@pureeyepe
3 жыл бұрын
ස්තූතියි.
@جابر-ذ9م
7 ай бұрын
දිර්ගඅයුසලැබෙිවාබුදුසරනයි
@suba-jayaena
25 күн бұрын
❤
@NilushaWelanthalawa-yr6pr
Жыл бұрын
පැදුරු මැදින් පුරලා දිග වියන හැටි දැනගන්න පුළුවන්ද
@AjithKumara-n4h
Жыл бұрын
Garima. Ageii. Achchi
@suranganiwijerathne7275
Жыл бұрын
❤️❤️❤️❤️
@pureeyepe
Жыл бұрын
❤️❤️ 🙏
@nirmalajayasinha2254
6 ай бұрын
අනේ අම්මේ කලයට වහන්න එකක් කියල දෙන්නකෝ❤
@pureeyepe
4 ай бұрын
kzbin.info/www/bejne/hWOtXnmPq9qlm68
@Kumari-mv1kx
7 ай бұрын
අමු පොල්කොල පදම් කරන්න ඕනද අත්තම්මෙ වියන්න කලින්
@chathud516
2 жыл бұрын
Mta oba thumiya sambanda kra gatha heki දුරකථන ankayak laba denna
@pureeyepe
2 жыл бұрын
0711038913 / 0717659380 Signal nam piddak adui. Kipawarak ganna.
@sanliya7495
3 жыл бұрын
ස්තූතියි අත්තම්මේ හොඳ ට තේරුනා ,හැදි වලුවක් කියල දෙන්න පුලුවන් ද බුදු සරණයි
@pureeyepe
3 жыл бұрын
පුලුවන් ඉක්මනින්ම වීඩියෝ එකක් හදලා දාන්නම්.
@pureeyepe
3 жыл бұрын
kzbin.info/www/bejne/paXYpnWNdqtgo5I
@tilanshali6681
Жыл бұрын
Amme me widihata pan walinuth Puluwanda
@pureeyepe
Жыл бұрын
puluwa. 😘
@tilanshali6681
Жыл бұрын
Godak pin amme
@pureeyepe
Жыл бұрын
@@tilanshali6681 👍
@inventor2002
2 жыл бұрын
මාගල් වියන්නෙත් මේ විදියටද ? මාගල් වියනකොට පදන් කරන්න ක්‍රමයක් තියේද ?
@pureeyepe
2 жыл бұрын
Mehemath puluwan
@madurisandareka863
3 жыл бұрын
ආච්චි රටා දාලා වියන පැදුරකුත් කියලා දෙන්නකෝ . බුදුසරණ යි!!
@pureeyepe
3 жыл бұрын
හරි මං කියලා දෙන්නම් දූ. තෙරැවන් සරණයි.
@chamathka-pm1bv
3 жыл бұрын
ආච්චි අම්මේ පැදුරු රටා ටිකක් කියා දෙන්නකො😍
@pureeyepe
3 жыл бұрын
හොදයි මං දාන්නම් කෝ....
@ramanijayakody2263
2 жыл бұрын
අමු පොල් කොල තම්බලා ගන්න බැරිද
@pureeyepe
2 жыл бұрын
බෑ. වේලලා ගන්න
@sonandana7090
2 жыл бұрын
ඉන්නෙ ඉටි පැදුරකනේද
@pureeyepe
2 жыл бұрын
Ou 🙂
@isuruniwantha2319
2 жыл бұрын
ඉදිකොල තොප්පි වියන හැටි ව්ඩියො එකක් දාන්දකො
@pureeyepe
2 жыл бұрын
හොදමයි
@senethiyuthara5378
2 жыл бұрын
ආච්චී වට්ටි වියද්දිත් කට හයි වෙන්න කියලා වටෙට නුලක් යවනවා නේද
@pureeyepe
2 жыл бұрын
ඕනේ නෑ දුව.
@kanthiamarasinghe1411
Жыл бұрын
පැදුර පුරන කොට කූඩලු පොත කියල එකක් තියනව නේද එක පේලියක් විව්වම ඒක පන් මග කියනව නේද
@pureeyepe
Жыл бұрын
ඔව් පුතා... ඔයා කොහොමද දන්නෙ...
@kanthiamarasinghe1411
Жыл бұрын
ඉස්සර අම්මගෙ ඉගෙනගන මාත් පැදුරු විවුව විකුනල සලිලිත් ගත්ත
@pureeyepe
Жыл бұрын
එහෙමද. දැන් වුනත් ලොකු ඉල්ලුමක් තියනවා...
@thushariliyanage5997
Жыл бұрын
හරිමපැහැදිලිඅමිමෙිඔයාටතෙරැවන්සරනයි
@methmiachinthya4364
2 жыл бұрын
මේකට ගන්නෙ අමු පොල් කොල වේලලාද.නැත්නම් වේලුනු පොල් කොලද.
@pureeyepe
2 жыл бұрын
වේලුණු පොල්කොල ගොඩක් හොදයි. කල් පවතිනවා.
@methmiachinthya4364
2 жыл бұрын
බොහොම ස්තූතියි අම්මෙ🙏
@indranipoholiyadda7094
3 жыл бұрын
වටපෙට්ටියක් හැදි ආනක් කියල දෙන්න
@pureeyepe
3 жыл бұрын
අනිවාර්යෙන්ම කියලා දෙන්නම්. මට ටිකක් කල් දෙන්න දුවේ. විඩියෝ එකක් හදලා දාන්නම්. තව නොදන්න දෙයක් තියනවා නම් ඔනම දෙයක් කියන්න මං කියලා දෙන්නම් පුතේ... නිදුක් නිරෝගී සුබ අනාගතයක් වේවා....
@pureeyepe
3 жыл бұрын
kzbin.info/www/bejne/paXYpnWNdqtgo5I හැදියානක් වියන හැටි මේකෙන් බලන්න දූ kzbin.info/www/bejne/aovViXV6drRpfLM වටපෙට්ටියක් වියන හැටි මේකෙන් බලන්න දූ
@nirmalasilva6041
2 жыл бұрын
Istooti.amma
@pureeyepe
2 жыл бұрын
thank you...
@ramanijayakody2263
2 жыл бұрын
මට පැදුරක් වියල දෙන්න පුලුවන්ද
@pureeyepe
2 жыл бұрын
පුළුවන්
@ramanijayakody2263
2 жыл бұрын
කීයද පොඩි පැදුරක් පොඩි බබෙකුට පෙරලෙන්න
@pureeyepe
2 жыл бұрын
@@ramanijayakody2263 ස්තුතියි. දිග පල්ල කොච්චරක්ද පුතේ
@kavindukalhara8404
Жыл бұрын
අම්මේ ඔයා කොහෙද ඉන්නෙ මම ත් වියන අත්කම් වලට අසයි ඔයාව හමුවීමට මට ඕනේ පුලුවන්ද
@pureeyepe
Жыл бұрын
මං ඉන්නෙ අලව්වෙ පුතේ. මට කෝල් එකක් දෙන්න. සිග්නල් නම් අඩුයි අපිට රෑ වෙලා ගන්න පුතේ. 0711038913
@pureeyepe
Жыл бұрын
අනේ පුලුවන් පුතේ. මං ඉන්නෙ අලව්වෙ. මට කෝල් එකක් දෙන්න. සිග්නල් නම් අඩුයි අපිට. රෑ වෙලා ගන්නකෝ
@anjalikasewmini6300
7 ай бұрын
@@pureeyepe😊
@madurisandareka863
3 жыл бұрын
පන් වර්ග, දුනුකෙයියා අපි දැකලා නෑ. ඒවායිනුත් වියන හැටි කියලා දෙන්න. අපි හරිම ආසාවෙන් මේ වීඩියෝ නරඹනවා.
@pureeyepe
3 жыл бұрын
හොදයි පුතේ. ස්තූතියි අපිත් එක්ක රුදිලා ඉන්න එකට.
@theevasadventures5121
2 жыл бұрын
ammawa sambanda karagana pulluwa phone number ekak denawada amme?
@pureeyepe
2 жыл бұрын
0711038913 Signal nam piddak adui. Kipawarak ganna
@thamarakumari6368
Жыл бұрын
අමු පොල් කොල වීඩියෝ එක හොදයි අම්මේ එතකොට පැහැදිලි යි මල් වට්ටිය හදන්න පොල් කොල ටිකකින් කියලා දෙන්න කෝ ඔය වාගෙ
@pureeyepe
Жыл бұрын
api wattiyak wiyana video ekak dala thiyenne. kzbin.info/www/bejne/oonPqpyjfd-YbJI
20:03
පන්කොළ කර්මාන්තය | තේවාව | Thewawa Sri Lankan culture Documentary
රූ Lanka
Рет қаралды 32 М.
26:38
coconut leaf tray | coconut leaf plate | Polkola watt | පොල් කොළ වට්ටියක් වියන හරිම විදිහ😱😱#art
TASTE WITH RUWAN
Рет қаралды 15 М.
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
11:02
කක්කුටු වට්ටියක් වියමු 🤔🤔
Pure Eye
Рет қаралды 18 М.
28:44
Como fazer um cesto com palha de coqueiro (passo a passo)
Valdir Barbosa
Рет қаралды 19 МЛН
21:01
Como fazer cesta com palha de bananeira já seca direto do tronco.
Wi Ferreira
Рет қаралды 322 М.
14:05
DIY'원'을 활용하여 "귀여운 토트백" 쉽고 빠르게 만드는 방법!/cute "half moon tote bag" with a circle/made of old jeans
don kim
Рет қаралды 1,7 МЛН
13:41
පන් පැදුරේ කතන්දරේ The story of traditional reed mat-story 1
Village Kitchen SRI LANKA
Рет қаралды 91 М.
8:00
පොල් අත්තක් වියන්නේ මෙහෙමයි - Ape Waththa අපේ වත්ත
Ape Waththa
Рет қаралды 15 М.
12:29
4inch pompom using folded paper
Lyza Walters
Рет қаралды 9 МЛН
45:31
coconut leaf tray | coconut leaf plate | Polkola watti | පොල් කොල වට්ටියක් වියමු
Pure Eye
Рет қаралды 87 М.
30:06
How to weave watti| වට්ටියක් වියන සරලම ක්රමය සියළුම රහස් සමගින් | dinu creations
Dinu Creations
Рет қаралды 33 М.
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН