වික්ටර් අහිමිවීම මට හීනයක්Iඑයාගෙ ගායන හැකියාව ළගටවත් මට එන්න බෑIවික්ටර්ට ගත්ත බෙහෙත් ටික තාම මගෙ ළඟI

  Рет қаралды 342,799

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

ප්‍රවීණ ගායන ශිල්පි අභාවප්‍රාප්ත වික්ටර් විජයන්ත පෙරේරා මහතා වෙනුවෙන් මිළදී ගත් මාස 6කට ආසන්න කාලසීමාවකට භාවිත කළ හැකි බෙහෙත් තොගයක් අත්‍යවශ්‍ය අයෙකුට නොමිලේ ලබාදීමට එතුමාගේ ප්‍රිය බිරිඳ ප්‍රවීණ ගායන ශිල්පිනි මායා දමයන්ති මහත්මිය තීරණය කොට ඇත.
පාකින්සන් රෝගියෙකු වෙනුවෙන් නිර්දේශ කෙරෙන මෙම බෙහෙත් වට්ටෝරුව අත්‍යවශ්‍ය වන මුදල් අගහිඟ සහිත යම් කෙනෙක් වේනම් අදාල තහවුරු කළ හැකි විස්තර සහිතව ඔබේ තොරතුරු සහ දුරකථන අංකය Harindra Jayalal Facebook Page එකට inbox පණිවිඩයක් එවන්න. ඔබට අදාල බෙහෙත් විස්තර පත්‍රිකාවේ ( Description එකේ ) ඡායාරූපක්ද අනිවාර්යයෙන්ම එවන්න.
#kasunkalhara#maya#victor#

Пікірлер: 341
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 5 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 35 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,3 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 5 МЛН