දෙවන රාජසිංහ රජවෙයි | II Rajasinha of Kandy | Neth fm Unlimited History Sri Lanka 173 - 03

  Рет қаралды 12,388

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 97
@chamathgamage4493
@chamathgamage4493 Жыл бұрын
ඉතිහාසය තිත්ත කරවිල වෙලා තිබුණු මට දැන්නමි පැණි කැවිමි කල ඔබ දෙපලට thanks so much,captain Chamath gamage (ret SL ARMY )
@senakavithanage5236
@senakavithanage5236 Жыл бұрын
මෙහෙම ඉතිහාසෙ ඉගැන්නුවනම් පාඩම් නොකරම ලකුණු ගන්න තිබුන ඒකාලෙ . ස්තූති ඔබ දෙපලට මේ වගේ වටිනා වීඩියෝ අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධව.
@udayaprasanna2708
@udayaprasanna2708 Жыл бұрын
හරිම රසවත් වැඩසටහනක්. මේ තරම් රසවත් විදියට කරන සාකච්ඡාමය වැඩසටහනක් තිබිල ඇති කියල මං හිතන්නෙ නෑ. බුදු සරණයි
@NoMadLKofficial
@NoMadLKofficial 4 ай бұрын
රසවත්ව ඉතිහාස කතාව විස්තර කරනවා... බොහොම ස්තුතියි! 🙏
@tissaattygalle7958
@tissaattygalle7958 Жыл бұрын
අනෙ දෙවෙනි රාජසින්හ වැනි නායකයෙක් මේ රටට ඉක්මනින් ලැබේවා.
@edwardwanigasekera1056
@edwardwanigasekera1056 11 ай бұрын
Views of profesor are vital for the unity of Sri Lanka.
@supun731
@supun731 Жыл бұрын
දෙවන රාජසිංහ රජුගෙ හැකියවන්,ප්‍රතාපවත් බව..සහ ආදර කතා ගොඩාක් තියෙයි ජනප්‍රවාදයේ
@ranjansinha1744
@ranjansinha1744 Жыл бұрын
ම්ම්ම්.. මමත් අහලා තියනවා.. ඒ ගැනත් ( gossip 😊 ) කතා කරන්න පුළුවන් නම් හොඳයි..
@kumarasinghebandara1916
@kumarasinghebandara1916 Жыл бұрын
Very good program. We sincerely salute prof. Somadewa for his analysis and contributions. 😊😊
@NEST10SD
@NEST10SD Жыл бұрын
ත්‍රීසිංහලාධීශ්වර ! දෙවනි රාජසිංහ රජතුමා
@sunetrakumari4784
@sunetrakumari4784 Жыл бұрын
Thank you sir 🙏
@rasika4rsb
@rasika4rsb Жыл бұрын
ඒදඬවාවේ මැණිකේ ගැන තවත් විස්තරයක් කලානම් වටිනවා. අංගං කෙටීම ගැන සාකච්ඡා කරන විට ඒදඬුවාවේ මැණිකේ ගැන කථා නොකරම ඉන්න බෑ.. ඇය ඒ තරම් අංගං කෙටිමේ පරතෙරට ගිය තැනැත්තියක්. මම අසා ඇති විදියට ඇයට ඇතකු පිට යාමට රාජ්‍ය අවසරය හිමි වු ඉතාමත්ම අතලොස්සක් වු කාන්තාවන් අතර සිටි කෙනෙක්. ඇය පිළිබඳව විශේෂයෙන්ම සදහන් කරන ලෙස ඉල්ලා සිටිනවා.
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
ස්තුතියි පැහැදිලි කිරීම් වලට...
@manjulasubasingha5421
@manjulasubasingha5421 Жыл бұрын
මේ වැඩසටහනම රේඩියෝවේ ප්‍රචාරය උන වෙලාවේ කිව්වා "දඩුබස්නාමානය" ටෙලිනාට්යේ සෙනරත් රජු ගැන කියවෙනවා කියලා. "දඩුබස්නාමානය" නෙවෙයි සෙනරත් රජු පාදක කරන් හදපු නිර්මාණය. "අකාලසන්ද්‍යා" තුලින් තමයි සෙනරත් රජු නිරුපනය කරන්නේ. කෝල්මුර කවිය තියෙන්නෙත් "දඩුබස්නාමානය" ටෙලිනාට්‍ය යි.
@neviltec4687
@neviltec4687 Жыл бұрын
මහාචාර්ය තුනනි දංකොඩ කියන වචනය පෘතුගීසි වචනයක්ද කියල දැන ගන්න පුලුවන්ද .ගොඩක් ස්තූතියි මෙ අපූරු රසවත් ඉතිහාස කාව්‍ය වර්නනාවට. ස්තූතියි නෙත් එෆ් ඔබලාට
@benaimaamai6283
@benaimaamai6283 Жыл бұрын
නුවන් ජූඩ් ලියන්ගේ ..ජූඩ් ..ලස්සනයි....රාජ් කුමාර්. සෝම දේව නැතිනම් රාජ් සෝමදේව මහත්තයා .ලස්සනයි ..ජූඩ් කබරලාල් පස්සේ කිරිබත්ගොඩ පංඥානන්ද සාදූ උනා .මහාමෙවුනා අසපුකවල් දාගේන දාගෙන යනවා...ඒ වගේ
@sheham
@sheham Жыл бұрын
Very interesting and informative
@maheshhettiarachchi8249
@maheshhettiarachchi8249 Жыл бұрын
මහාචාර්‍යතුමනි මෙම වැඩසටහන තුල පෘතුගිසී නම් සහ වචන සිංහල භාශාව සහ සම්බන්ද වූ ආකාරය පෙන්වා දෙන ලදී නමුත් දැනගැනීමට කැමතියි සිංහල භාශාවට ඕලන්ද වචන එකතු වී ඇත්ද ඕලන්ද නම් භාවිතා කර ඇත්ද යන වග ස්තූතියි මහේශ් හෙට්ටිආරච්චි නවසීලන්තය
@ranjansinha1744
@ranjansinha1744 Жыл бұрын
ඔබතුමා සදහන් කල විඳියට අපේ භාෂාවට මුසු වූ ( පැමිණි ) පෘතුග්‍රීසිි , ලන්දේසි , ඉංග්‍රීසි වචන ගැනත් පැහැදිලි සංවාදයක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා හිතෙනවා..
@lakshikamadushani4949
@lakshikamadushani4949 11 ай бұрын
දෙවෙනි රාජසිංහ රජ තුමා ආක්‍රමණික ජාතීන්ට ආඩම්බර උනානම් ඒ තමන්ගේ රට ජාතිය වෙනුවෙන් ❤
@KumariDilrukshi-z4m
@KumariDilrukshi-z4m Жыл бұрын
Mahacharya thumage paryeshana pilibnda pothtibenam kiyanna.itha vadagath rasawath hadavathata danena idiripath kirimak.nuvan mahathatath mahacharyathumatath bohma pin.
@maddagedonroshan970
@maddagedonroshan970 Жыл бұрын
Where can we read letters written by King Rajasinghe the Second himself? Can you please tell us in the next programme
@prasadmedagedara6560
@prasadmedagedara6560 Жыл бұрын
Dear Sir, What happened to Wimaladharmasooriya's sons....
@rangasw6
@rangasw6 Жыл бұрын
මොණරවිල කැප්පෙටිපොල පරපුරේ පුතකු සහ ඔහුගේ පුතකු හමු වීමට මට දුර්ලභ අවස්ථාවක් ලැබුනා..එතුමා ඉන්ජිනේරු වරයෙක් ලෙස විදේශයක සේවය කරන්නෙ..ඔහුගේ පාස් පෝට් එකේ එම නම සඳහන් වී තිබෙනු දැක කතා බහ කරන්න අවස්ථාව ලැබුනා.
@vishakadesilva1115
@vishakadesilva1115 Жыл бұрын
What happened to the children born to Dona Catherina & King Wimaladharmasuriya ? I have read that Mahasthana was the eldest son of Donà Catherina & King Wimaladharmasuriya, & not the son of King Senarath, as you mentioned today with regard to the battle at Wellawaya. Later you said that King Senarath had three sons namely Wijepala , Kumarasinghe , & Devasthana who later became Rajasinghe the 2nd. I think you made a mistake , please clarify. Mahasthana
@sumedhawijerathna
@sumedhawijerathna Жыл бұрын
විමලධර්මසූරිය රජුගෙ පුතාලා ගැන ඊට පස්සෙ සඳහනක් නැද්ද, නුවර පෙරහැර සංස්කෘතිය ආරම්භ වුනේ විමලධර්මසූරිය රජුගෙ කාලයේද
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@namaljayaweera5104
@namaljayaweera5104 Жыл бұрын
🙏
@mudithagnanarathna2009
@mudithagnanarathna2009 Жыл бұрын
🎉
@chinthasamat7055
@chinthasamat7055 Жыл бұрын
❤❤❤❤❤❤
@UBP84
@UBP84 Жыл бұрын
සර්, මට වැටහුණ විදිහට, දොං කොස්මො කියන්නේ ඇහැලේපොල නිලමෙගෙ මාමා නේද? මුත්තා නෙවෙයි නේද? ස්තූතියි ඔබ දෙදෙනා සිදුකරන ජාතික මෙහෙවරට 💐💐🙏
@roshen8481
@roshen8481 Жыл бұрын
Sir , මහාවංසයේ සඳහන් වන අපගේ රජවරුන්ගේ සොහොන් ගෙවල් දැනට පුරාවිද්‍යා කැණීම්වලදී හමු වෙලා තිබෙනවා ද . හමුවෙලා තිබෙනවා නම් ඒ මොන මොන රජවරුන්ගේ ද ?
@bhagyasl225
@bhagyasl225 Жыл бұрын
Athitha raja kale gindara paththu karagaththe kohomada.ada nam ginipetti thiyanawa eth mita awrudu 1000kata withara kalin ehema na.Ethakota kohomada gindara nishpadane karagaththe
@rangasw6
@rangasw6 Жыл бұрын
කෝ විමලධර්මසූරිය රජුගේ පුත්තු තුන්දෙනා..? ඒ තුන්දෙනා ගැන නොකියා ගියේ ඇයි..? ඒ තුන්දෙනාට මොකද වෙන්නේ මොකක්ද කියලාමයි බලාගෙන හිටියෙ..?
@sunchare
@sunchare Жыл бұрын
සතියක් ඉවසන්න
@shameeramahawattage7150
@shameeramahawattage7150 Жыл бұрын
මේ කියන්නේ ඇහැලේපොල පරම්පරාවේ පලවෙනියා ගැන නේද?
@evienleema101
@evienleema101 Жыл бұрын
අයියේ අපිට තියන ප්‍රශ්න එහෙම යොමු කරන්න හෝ රාජ් සර්ව හමුවෙලා කතා කරලා දැන ගන්න විදිහක් නැද්ද
@බස්ණායක
@බස්ණායක Жыл бұрын
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg Жыл бұрын
👍👍👍
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 Жыл бұрын
The reason why King Wimaladharmasuriya I, didn't mainly go for an offensive attack was the Iberian Union was much stronger during his time. So he mainly focused on defending and consolidating his kingdom rather than going for offensive warfare. Further, he was an expert on defensive strategies (like Arthur Wellesley). Most importantly, there was no significant naval power available for him to use. Zamorin, Ottoman, and many Sultanates were in peace with King Philip II. China was also with Philip. The Mughals depended on the Portuguese navy. Malay was an option, but not enough. Korea was neutral, they were useless without Yi Sun-sin anyway. So he had to wait for King Philip II's enemies to come to the Indian Ocean. But with his sudden death, he couldn't expel the Iberian power forever.
@natashie._.
@natashie._. Жыл бұрын
@telestore626
@telestore626 Жыл бұрын
❤❤❤❤
@nadeeshamadubhasini5381
@nadeeshamadubhasini5381 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰
@duleepdissanayaka
@duleepdissanayaka Жыл бұрын
රන්දීවෙල සටන ගැන ලොකු විස්තරයක් කියන්න සර්
@newtonra4337
@newtonra4337 Жыл бұрын
සෙනරත් නම හරියට මුටසීව, පණ්ඩුකාභය ,වසභ ම, මුගලන් වගේ තනි නාමයන්
@ojiperera6117
@ojiperera6117 Жыл бұрын
උඩරට රජවරු ඉංදියාවෙ රජකීය කාන්තාවන් විවහා කර ගත් බව ඉංදියාවෙිි ලේඛනවල සදහන් කිරීමක් අසා නැත.,ඒ ගැන ඉදිරියේ දී සදහන් කරන්න .
@priyankaperera5010
@priyankaperera5010 Жыл бұрын
😮😮😮
@tissaattygalle7958
@tissaattygalle7958 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kdmdharmapala2937
@kdmdharmapala2937 Жыл бұрын
Please read punchibandara sannasgala sahitya wansaya . Tamil malayalam queen and her son rajasingha 2
@Vishwara2023
@Vishwara2023 Жыл бұрын
දෙවන රාජසිංහ රජුට විරුද්ධව උඩරට ප්‍රදානියෙක් කරපු කැරැල්ල පිළිබඳ විස්තරයක් කරන්න පුළුවන් ද මහාචාර්යතුමනි.
@savinduvidanage8001
@savinduvidanage8001 Жыл бұрын
Ambanwela rala
@abeysinghewattarantenne2798
@abeysinghewattarantenne2798 Жыл бұрын
විජයපාල රජුගේ පුත් කෝණාර කුමරු ග්‍රන්ථාරෑඩ සාක්ෂි රාශියකි
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 Жыл бұрын
අග්නි දාහය Film එකට පාදක වන background කතාව වෙන්නේ ඔය කැරැල්ල
@kdmdharmapala2937
@kdmdharmapala2937 Жыл бұрын
Blood mixture means ?
@ajithjayasekera756
@ajithjayasekera756 Жыл бұрын
While discussing the Randiwela "Satana" the eldest son of King Senarath is described as "Mahasthana". But later the eldest son is identified as Wijepala. Can you pl explain this at the next episode? Is it the one and the same? If not the reason/s for naming the same under two names?
@maddagedonroshan970
@maddagedonroshan970 Жыл бұрын
Mahastana is used for the eldest son of many kings. It's Prince of Wales. The eldest daughter is called Maha Adassin, like Princess Royal But they had their personal names in addition to these titles.
@thilakmuthukuda6654
@thilakmuthukuda6654 Жыл бұрын
දෞන්ඩේ සහ පංච ලංසේ ලැබුනි සිව් කෝරළේ මානෙට
@nizefella
@nizefella Жыл бұрын
Shouldn't the rebellions of Kuruwita Rala which fell within the reign of king Senerath be brought to attention to offer a broader perspective?
@AuntyHippo
@AuntyHippo Жыл бұрын
History is also ' his story' 'Unlimited' triggers the opposite.
@dilupaniranga2669
@dilupaniranga2669 Жыл бұрын
🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 Жыл бұрын
👍👍🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾💐
@shameeramahawattage7150
@shameeramahawattage7150 Жыл бұрын
අදකාලේ රාජ්ය නිලධාරීන්ටත් මැඩම් සර් කිව්වේ නැත්නම් හරියන්නේ නෑ
@MrZoori775
@MrZoori775 Жыл бұрын
පවුලෙ බාලයාට ගෙදර අයිති වෙන්න ඕනි කියන එක කවද ඉඳන් එන එකක්ද දන්නෑ නේහ්..🤔
@nalakaranaweera6895
@nalakaranaweera6895 Жыл бұрын
සෙනරත්ගේ රා ජ සමයට සමා න්තරව යන අයස්මාලය​, කොස්තන්තීනු හටන වගේ කෘ තින් ගැ නත් අන්තෝ නියෝ බරෙන්තු, උඩරට රා ජයට හිමිකම් කියපු තවත් මා යා දුන්නේ කෙනෙක් ගැ න කියවෙනව.ඒ ගැ න විස්තරයක් කරන්න​.
@jayawardanakumara2680
@jayawardanakumara2680 Жыл бұрын
ඇහැළේපොළ නිලමේ විජයපාල කුමාරයා මේ දෙගොල්ල කලෙක විදේශීයන්ට රට පාවා දුන්නා නොවේද?
@rangasw6
@rangasw6 Жыл бұрын
දෙවන රාජසින්හ රජු මිනිස් කෞතුකාගාරයක් පවත්වාගෙන ගිය බව සඳහන් වෙනවා..ඔහුගේ රජ මාලිගය තුල විවිධ රටවලට අයත් සේවක සේවිකාවන් සිටි බව සඳහන් වනවා..රොබට් නොක්ස්ට ද අත්වූයේ එම සන්තෑසියම බව පෙනී යනවා..
@himaliopatha5785
@himaliopatha5785 Жыл бұрын
බාල පුතාට තමයි රාජ යෝගය තිබුණේ. විමලධර්මසූරිය රජුගේ දරුවන්ට රාජ යෝග තිබුණේ නෑ.යම් විදිහකින් වැඩිමලාට රජකම දුන්නා නම් විමලධර්මසූරිය රජුගේ පුතාව මැරුව කියන චෝදනාව ඔහුට එනවා. දැං මහාචාර්ය උන්නැහැලා කොහොමත් චෝදනා කරනවානේ. ඔහු කොහොමත් හිතුවක්කාර නිසා සුළු පියා ඔයට යන්න එපා කීව නිසා ඔහු සමග විරසකයට තමයි ගියේ. ඒවා ලඟදීම එළිවෙයි. එදාට මහාචාර්ය උන්නැහැලා ටත් වැරදෙයි
@Ootharana
@Ootharana Жыл бұрын
ඇහැලේපොල මහ දිසාවෙට සැබෑවටම ඕනි උනේ ඉංග්‍රීසි කරපිටින් උඩරට අල්ලන්න නෙමීද?
@lakshmygunawardhana8421
@lakshmygunawardhana8421 Жыл бұрын
Similer Portuguese colonial cruelties in latin america have been exposed and discribed by many renowned post colonial scholars.clever sratagies used by king senerath helped to prevent atrocities committed by Portuguese in" othering" his people. This radical wise king chose the most appropriate person to inherit his kingdom by breaking traditonal rules for the long term benefits of the governed.
@පැරකුම්බා
@පැරකුම්බා Жыл бұрын
So its true then, Ehelepola does have salagama roots....
@duleepgoonewardene
@duleepgoonewardene Жыл бұрын
Pl. talk on the fairly big Earthquake which had occurred around Colombo on 14th April 1615 and caused fires and losses of over 2000 lives as reported by Historian Paul Peiris, quoting Portugese sources. Is there any information on the incident in local sources? This should have occurred during King Senaraths reign. Don't we have more information regarding him even in Portugese Archives/sources?
@manojkorala8584
@manojkorala8584 Жыл бұрын
යම් තැනක දොන් කොස්මෝග කැප්පෙටිපොළ දිසාවෙගේ පරම්පරාවට අයිති යැයි සදහන් වෙලා තීන්ව දුටුව පොඩ්ඩක් ආයි එය පැහැදිලි කර දෙනවද
@heratht3098
@heratht3098 Жыл бұрын
කොස්මෝගෙ සහෝදරියගේ පුතා කියල මහාචාර්යතුමා කියනවනෙ. එ්ත් වයස හා කාලය සමග ගලපලා බලමු..
@manojkorala8584
@manojkorala8584 Жыл бұрын
@@heratht3098 එවකට මාවනැල්ල කැළෑබද ප‍්‍රදේශයකි. කැප්පෙටිපොළ මහනිලමේ පිළිබඳ තවත් කතාවක් නම් සෙනරත් රජ සමයේ (ක‍්‍රි.ව 1604-1635) එනම් ක‍්‍රි.ව 1630 වසරේ දී පෘතුගීසී හමුදාවේ ජනරාල් කොන්තන්තීනු ද සා මෙහෙය වූ හමුදාව උඩරට රන්දෙනිවෙලට ද පැමිණ තිබේ. සා ගේ හමුදාවේ සිංහල හමුදා නිලධාරීහු කිහිපදෙනෙක් සිටියහ. මුදලි දොන් කොස්මෝ වීරසේකර ඉන් එක් යුද නායකයෙකි. දක්ෂතාව නිසාම පෘතුගීසින් අණදෙන නිලධාරියා ලෙස ඔහු පත්කර තිබේ. වීරසේකර මුදලි ගැන සෙනරත් රජුට ද දැනගැනීමට ලැබී ඇත. රජු වහාම හසුනක් ලියා රහසිගතව ඔහු වෙත යවන ලදී. එම හසුනෙහි සඳහන් කර තිබුණේ මෙවන් අදහසකි. උ ගැ. ලංකාදීප. (ඇහැලේපොල කැප්පිටිපොල පැටලුනාදෝයි සැකයක් ඇති උනා. මම වැරදි නම් සමාවෙන්න.)
@fai3379
@fai3379 Жыл бұрын
​@@heratht3098සමහර ව්ට ඇහැලෙපොල මුනුබුරෙක් වෙන් නැති මොකො එයා 1815 ට පස්සෙ හිට් කෙනෙක් 1600 ගනන් වල දෙමාපියන් ඉන්න බැනෙ,අත්තෙක්,මුත්තෙක් වෙන් නැති
@jayampathirajapaksha2630
@jayampathirajapaksha2630 Жыл бұрын
එකම කාරනය 3.4 වතාවක් කියනව ..... අඩු කරානම් හොදයි
@NkCdemax
@NkCdemax Жыл бұрын
ඔය කොස්මෝ විජේසේකරල දකුණු පලාතෙන් උඩරට ගිය කට්ටිය වෙන්න ඕනනේද. මොකද විජේසේකරල ඉන්නෙ ගාල්ල මාතර පැති වල කුල වල. එතකොට ඔය ඇහැලේපොළල කැප්පෙටිපොළලගෙ ආරම්භය දකුණු පලාතෙන් වෙන්න පුළුවන් නේද. පෘතුගීසි එක්ක ලස්කිරිඤඤ හමුදාව එක්ක උඩරට ගිහින් පැලපදියම් වෙලා නේද
@abeysinghewattarantenne2798
@abeysinghewattarantenne2798 Жыл бұрын
උපකල්පනාපිරි තවත්ජැක්සන් කෙ නෙක්
@kashmikaakash
@kashmikaakash Жыл бұрын
ලංකාවේ කිං ජොන් උන් version එක තමා දෙවෙනි රාජසිංහ. ලංකාවේ විතරක් නෙමේ ලෝකෙම හිටපු කෲරම පාලකයෙක්.
@fai3379
@fai3379 Жыл бұрын
​@mortzkizshikesh9375😍😍😍😍😍
@samanpriyadarshana133
@samanpriyadarshana133 Жыл бұрын
සුද්දන්නට විරුද්ද නම් ඒ අය කෲර පාලකයො විදියට තමා කියන්නෙ අතීතයේ ඉඳන්ම.
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 Жыл бұрын
​@@samanpriyadarshana133ඔව් පෘතුගීසීන්ට අම්බානෙකට ගහපු පලවන විමලධර්මසූරිය ඔවුන් හඳුන්වලා දුන්නෙත් කුරිරු පාලකයෙක් කියලා. ඒත් පෘතුගීසි නොවන අනිත් ලන්දේසි, ප්‍රංශ, සිංහල හැම වාර්තාවකම ඔහු සඳහන් වන්නේ හොඳ රජ කෙනෙක් විදියට.
@manjulasmwg
@manjulasmwg Жыл бұрын
එහෙම කෲරත්වයක් තිබ්බනම් ඒ යුගයට ඒක අවශ්‍යයි. ඔය කෲර කතා ලියල තියෙන්නෙ සුද්දො අද වගේම තමා උන්ට විරුද්ධනම් කෲරයි. රාජසිංහ ආඩම්බරයෙන් යම් සදහනක් කලානම් ඒ ඔහුගෙ පුද්ගලික දෙය්ක නෙමෙයි මුලු රටේම ආඩම්බරය වෙනුවෙන්.
@fai3379
@fai3379 Жыл бұрын
@@manjulasmwg 😊😊😊😊😊
@lalithkumara5544
@lalithkumara5544 Жыл бұрын
❤❤❤❤❤
@Sheran...
@Sheran... Жыл бұрын
❤❤
@chathuranandika6331
@chathuranandika6331 Жыл бұрын
❤❤❤
@ThinkwithRishi.D
@ThinkwithRishi.D Жыл бұрын
❤❤
@darmarathneherath5440
@darmarathneherath5440 Жыл бұрын
❤❤❤❤
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 140 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 46 МЛН
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32
Neth fm unlimited history 173
51:07
Neth FM
Рет қаралды 4,2 М.