පේඩ්‍රෝ ලෝපේස් ඩි සූසා | Pedro Lopez de Souza | Neth Unlimited History Sri Lanka 163 - 02

  Рет қаралды 13,753

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 82
@amaratungah.a6615
@amaratungah.a6615 Жыл бұрын
මෙමවිස්තර සොයා අපට කියන්නට ඔබ තුමන්ලා මොන තරම් වෙහෙසක් දරලා තිබෙනවාද. ඔබට ජයවේවා.
@dilshikadilhani7025
@dilshikadilhani7025 Жыл бұрын
අද තමයි වැඩ සටහන you tube දාපු ගමන් බැලුවෙ.ගිය සතියට වෙනකල් මුල ඉදන් වැඩ සටහන් ටික පිලිවෙලට අහන් ආවා. අහන් ඉන්න ආසයි මේ වගේ වැඩසටහන් . අපේ ඉතිහාසය ඇහෙද්දි ඒක අමුතුම හැගීමක්. තෙරුවන් සරණයි ඔබ දෙපලට. මේ වැඩසටහන් පෙලගස්වන් පිලිවෙලට කරන් යනවට.
@dr_demel
@dr_demel Жыл бұрын
ඔබ දේපල ගේ මේ සංවාද අපේ හදවතට පණ දෙනවා.. 🙏බොහොම බොහෝම පින්.. සර්, නුවන් අයියා ඇතුළු ඔබ සැමටම නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ වේවා 🙏
@antonwithanage4052
@antonwithanage4052 Жыл бұрын
ජාතික වගකීමක් ඉටුකරන ඔබ දෙදෙනාට ස්තුතියි ❤❤
@kasunnavoda3698
@kasunnavoda3698 Жыл бұрын
සෝමපාල රණතුංගගේ ඇස් දෙක කියන පොත කියවන්න.. මේ කතාව හරිම ලස්සනට තියෙනවා...
@dulanjayachandrasekara5300
@dulanjayachandrasekara5300 Жыл бұрын
අද වැඩසටහන නියමයි clear 👌
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 Жыл бұрын
I have a close relative involved in organic farming. He tells me that silica powder is sprayed on plants to increase the yield. When I worked in a West African country , I observed the beneficial aspect of silica dust getting blown across. sahara, along with various other minerals for agriculture in that region.Silica crystals (quartz) are actually timers perhaps they provide biological needs for plants. Also, I enjoy the entertainment provided by Jude. Keep it up!.
@lankanandachandrakumara8756
@lankanandachandrakumara8756 Жыл бұрын
දෝන කතිරිනාගේ චිත්‍ර යේ පිටුපසින් තියෙන ගොඩනැගිලි කුමන ඒවා විය හැකිද ? අද ඒවා දක්නට නොමැත.
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Жыл бұрын
අද නං කතාව මාරම රසවත් 😍😍❤❤🙏🙏
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 Жыл бұрын
Dear Prof, we all Sri Lankans should be thankful to you for sharing your treasure trove of knowledge. You gave a wonderful insight to how nature works on your analysis of fossilised sh**. I am sure someone can even give a shot for a Nobel prize using this clue. Thanks for this, once again.
@nalinda5
@nalinda5 Жыл бұрын
සර්, ඌව ට පළා ගිය විමලධර්මසූරිය රජු සිටි ප්‍රදේශ පිළිබඳ තොරතුරු තිබේ ද?
@laksmankumara387
@laksmankumara387 Жыл бұрын
නියමයි ♥️
@unlimitedgameszone
@unlimitedgameszone Жыл бұрын
කාලා වරෙංකො 😁😁😁😂❤️ ආදරෙයි නුවන් & සර්
@jana4150
@jana4150 Жыл бұрын
කාලා වරෙංකො😂😂!!! නුවන් ඔබ තරම් කෙනෙක් නෑ රාජ් සෝමදේව මහත්තය සමග සුසංයෝගයට....🌺🌺🌺🌺 සුබ ගමන් .තෙරුවන් සරනයි දෙවිපිහිටයි 👍👍👍👍
@widanarallage
@widanarallage Жыл бұрын
හරි ලස්සනයි 😮
@thisaranawodya2740
@thisaranawodya2740 6 ай бұрын
Thank you sir ❤
@ianbertus9689
@ianbertus9689 Жыл бұрын
Lovely story 👍
@sunchare
@sunchare Жыл бұрын
Thank you 😀
@wn4838
@wn4838 Жыл бұрын
Tv serious එකක් ගහන්න පුලුවන්
@medilgamage438
@medilgamage438 Жыл бұрын
❤❤🙏
@sheham
@sheham Жыл бұрын
Very interesting and informative
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@lankanandachandrakumara8756
@lankanandachandrakumara8756 Жыл бұрын
👍👍👍👍
@dilupaniranga2669
@dilupaniranga2669 Жыл бұрын
🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️
@herathgunathilaka4818
@herathgunathilaka4818 Жыл бұрын
මා දන්නා ඉතිහාසය අනුව නම් දෝන කතිරිනා කුමරිය පෘතුගීසි ජාතිකයෙකු සමග විවාහ වීම තරයේ ප්‍රතික්ෂේප කර ඇත. සිල්වාට ඇය විවාහ කරගැනීමට නොහැකි වූයේ එනිසයි. දෝන කතිරිනා කුමරිය ගේ සොහොන් ගැබ තියෙන්නේ කෑගල්ලේ වැලිමන්නාතොට ප්‍රදේශයේය. මම ද කෑගල්ල දිස්ත්‍රික්කයේ අයෙක්මි. ඇය අපට ආඩම්බරයක්.
@k.s7144
@k.s7144 Жыл бұрын
ඔව් , ඇය බව්තීස්ම උනත් ඇය පෘතුග්‍රීසීන්ගෙන් සිංහල ජාතිය සහ සිංහල කිරුල රැකගන්න කුඩා කල ඉදලාම ඔව්න් දාන ගැට හොදින් අදුරගෙන ඉදලා තියනවා. ඔව්න්ට ඔදැන්නෙන්න යටින් සිංහලයාට පක්ශව ඇය හිටියෙ
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg Жыл бұрын
🙏🙏🙏
@hiruswaris1777
@hiruswaris1777 Жыл бұрын
❤️🙏👍💐
@sayuruhans
@sayuruhans 5 ай бұрын
👍
@gangodapitawalaeatta4399
@gangodapitawalaeatta4399 Жыл бұрын
. මේ සම්බන්ද මට හිතෙන්නේ වෙනවිදියකට. සිල්වාට ලිස්බන්වල ප්‍රේමවන්තියක් ඉන්න ඇති. එනිසා ඔහු නියම ප්‍රේම වන්තයෙක් වෙන්න ඇති.
@niroshangunarathna7075
@niroshangunarathna7075 Жыл бұрын
සර්,මේ සැරේ bmich පොත් ප්‍රදර්ශනයට පොතක් ඉදිරිපත් කරනවාද
@buddikagurunayaka6484
@buddikagurunayaka6484 Жыл бұрын
@udayaprasanna2708
@udayaprasanna2708 Жыл бұрын
👍👍🙏🙏🙏
@GreentelMobile-fi6yn
@GreentelMobile-fi6yn Жыл бұрын
♥️♥️♥️🙏🙏🙏👍👍👍🌹🌾🌾🌾
@sumedhaperera3124
@sumedhaperera3124 Жыл бұрын
Jayaweera Bandara Sinhala newei, eya thamai Manapperuma Mohottala kiyanna, e kiyanne indiawen apu Vengappu Perumal. Ranasinghe Raju marunata passé pruthugeesi gawata Gihin nama wenas Kara gatta
@supun731
@supun731 Жыл бұрын
ඔව් ඇත්ත.
@ranatungajayasekara4048
@ranatungajayasekara4048 Жыл бұрын
Ape Bala pitiye silvala francesco silvala ge kattiyada
@gayanmadusanka5651
@gayanmadusanka5651 Жыл бұрын
නෑ අපි යුධ වෙලද කටයුතු වලට ආපු දෙමළ,මලයාලි අය පස්සෙ සිoහලකරනය උනා. අපේ අතිබහුතරයකට යුරෝපියන් එක්ක ලේ නෑකම් නෑ . ඒවගේම ඒ කාලෙ ඉදලා යුධ,ව්‍යාපාරික කටයුතු කරපු අය මිසක් අපි සිoහල රජුට යටත් මිනිස්සු නෙමේ ,දැන් විවිධ සුලු ජාතිකයන් බිස්නස් කරන්වා වගේ තමා . ඒ නිසා ගොවිගමට යටත් කුල නෙමේ තුන් මුහුදුබඩ කුල වල මිනිස්සු , සාමාන්‍යයෙන් කියන්නෙ දකුනෙ සිoහල මිනිස්සු කියලා අපිට , හැබැයි ඇත්තටම අපි සිoහල උනු දෙමළ,මලයාලි මිනිස්සු 👍
@RaptorF22Titanium
@RaptorF22Titanium Жыл бұрын
@@gayanmadusanka5651 ෙදහිවල ස්ෙටිෂන් Road පැත් ෙත හිටිය 1970 හරි ෙය බර්ගර් ජාතික ෙයා ෙකණ්ඩය තබ පාටයි ඉංගිුසි සහ පෟතුගිසි භාෂාව චතුර ෙලස කතා කරන පවුල් හිටිය මම ෙපාඩි කා ෙල
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 Жыл бұрын
👍👍🙏🙏🌾🌾🌾🌾🌾💐
@newtonra4337
@newtonra4337 Жыл бұрын
මන් අහල තියෙන විදිහට ජයවීර බණ්ඩාර කියන්නෙ අරිට්ටකීවෙන්ඩු පෙරුමාල්ට ද
@priyankaperera5010
@priyankaperera5010 Жыл бұрын
😮😮😮
@bernardanthony7378
@bernardanthony7378 8 ай бұрын
මේ චයාරූප අපට බලන්න නොහැකිද.
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
ඉතිහාසය හාරා විපරම්කිරීම කොතරම් අපූරුද..
@bernardanthony7378
@bernardanthony7378 8 ай бұрын
මේ කතන්දර පොතක් වශයෙන් අපට කියවන්න ක්‍රමයක් නැතිද.ඇත්නම් ඒ කුමන පොත්ද.සමාවන්න.
@nadeeshamadubhasini5381
@nadeeshamadubhasini5381 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰
@kasunwickramasinghe488
@kasunwickramasinghe488 Жыл бұрын
සර් මේ ප්‍රශ්නයට නිවරදි පිළිතුරක් ඕනේ ඔය ජයවීර බණ්ඩාර මුදලි කියන්නේ අරිට්ඨ කීවෙඬු පෙරුමාල් නේද පළමු රාජසිංහ රජුගේ ලඟ හිටපු. එයත් දෝන කතිරිනා කුමරිය ගැන අදහසකින් පසුවුනා නේද?
@nirosharanaweera4508
@nirosharanaweera4508 Жыл бұрын
Call karala ahapan
@supun731
@supun731 Жыл бұрын
ඔව් අරිට්ට කී වෙන්ඩු තමයි .
@benaimaamai6283
@benaimaamai6283 Жыл бұрын
රූමත් නෙවේ..ඉතා කඩවසම් යනුවෙන් හැදින්වීම වඩා නිවැරැදි වේ..
@nirosharanaweera4508
@nirosharanaweera4508 Жыл бұрын
Uba dannawa wadi professor ta wada
@dharmasene6459
@dharmasene6459 Жыл бұрын
පිරිමි මුණ ත් ලස්සනයි සමහරුන්ගේ රුපය මන්මත් කරන්නේනම් රූමත් තමයි පිරිමිවුනත් හැනු වුනත්
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Жыл бұрын
ඕක නිකං කතාවට කිව්ව‍ වචනයක් 😊
@BogalaSawundiris
@BogalaSawundiris Жыл бұрын
@@nirosharanaweera4508 Professor deyiyek nemeyi gon labb0 , oya professorma athei maattu wena pacha gahala thiyenava, dial ekage amma demala, samahara ithihaasa karunu demalunge paththata kathaa karanne, dan kaalei professorlaa kiyana dei unath depaarak hoyalaa balalaa piliganin
@benaimaamai6283
@benaimaamai6283 Жыл бұрын
@@nirosharanaweera4508 බූරුවෝ....රූමත් කියන වචනය භාවිතා කරන්නේ කාන්තා පාර්ශවයට....කඩවසම් වචනය භාවිතා කරන්නේ පිරිමි පාර්ශවයට ...සිංහල ගුරුවරයෙක් ගෙන් අහලා බලපං මී හරකෝ
@erandadesilva1922
@erandadesilva1922 Жыл бұрын
❤️❤️❤️👍🇱🇰🇦🇪🇻🇳
@indikadeepal
@indikadeepal Жыл бұрын
Portuguese භාෂාවෙන්… cão ( කඋන්) = Dog ( බල්ල) Burro ( බුරො) = Dumb ( මෝඩය) So “කන් කන් බූරැ” can be loosely translated to “මෝඩ බල්ලා” Not an expert. Just a thought!
@lalithgayan8017
@lalithgayan8017 Жыл бұрын
දැන් යමසිංහ බණ්ඩාර කුමාරයා ට මොකද උනේ
@lahiruravindran
@lahiruravindran 7 ай бұрын
ඔහුව කොනප්පු බණ්ඩාර විසින් ඝාතනය කර තමා රාජ්‍ය බලය තහවුරු කලේ...
@NkCdemax
@NkCdemax Жыл бұрын
නූතන කඩවසම් සෙම්පතියා තමයි ශවේන්ද්‍ර සිල්වා 😅
@supun731
@supun731 Жыл бұрын
ජයවීර බණ්ඩාර සිංහල සෙන්පතියෙක් නෙවෙයිනෙ🤔ඒ අරිට්ට කීවෙන්ඩු පෙරුමල්නෙ.එයා දමිල ජාතිකයෙක්නෙ
@prasannagunawardana5323
@prasannagunawardana5323 Жыл бұрын
බොහො දුරට ඔබ හරි. පසුව පෘතුගීසි ජයවිර බන්ඩාරව (අරිට්ටකි වෙන්ඩු පෙරුමාල්) ඝාතනය කරනවා. ඒ විමලධර්මසූරිය රජුගේ උපායක ( බුද්දි මෙහෙයුම ක් ) ප්‍රතිපල ලෙස.
@kamalrajapaksha1724
@kamalrajapaksha1724 Жыл бұрын
එතන තමයි අපහැදියි තෙරුම් ගන්න. ජයවිර බණ්ඩර කියන්නෙ විදියේ බණ්ඩරගේ තාත්තා. එහෙමනම් ජයවිර බණ්ඩර දෝන කත්‍රිනගේ සීයා. මේක එහෙම ගන්න බැනේ.ජයවිර බණ්ඩර සුසේගෙන් නිතරම අහනවා දෝන කත්‍රිනා විවහා කර දෙන්න කියලා. මේ කියන විදිහට තේරුම් ගන්න අමාරුයි.
@angelsilva3727
@angelsilva3727 Жыл бұрын
Bandara Sinhala? Banda / wanda latin.
@Sheran...
@Sheran... Жыл бұрын
❤❤
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya Жыл бұрын
🙏
@nandunichampathi8477
@nandunichampathi8477 Жыл бұрын
❤❤❤
@namaljayaweera5104
@namaljayaweera5104 Жыл бұрын
🙏
@MRPRAZA2
@MRPRAZA2 Жыл бұрын
❤❤❤❤❤
@chamilamax
@chamilamax Жыл бұрын
@ominduviraj6926
@ominduviraj6926 Жыл бұрын
❤❤❤
@tharinduweerasena2419
@tharinduweerasena2419 Жыл бұрын
@yohandenipitiya4770
@yohandenipitiya4770 Жыл бұрын
@piyasanka
@piyasanka Жыл бұрын
@chathuranandika6331
@chathuranandika6331 Жыл бұрын
❤❤❤
@gaminimahawithana377
@gaminimahawithana377 Жыл бұрын
Neth Fm  Unlimited History  163
1:18:42
Neth FM
Рет қаралды 8 М.
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 33 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 3,7 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 34 МЛН
Neth fm Unlimited History  158
1:21:36
Neth FM
Рет қаралды 6 М.
Ravana’s Lanka | Nilesh Oak | #SangamTalks
1:15:13
Sangam Talks
Рет қаралды 249 М.
Neth fm Unlimited History Sri Lanka 139
1:23:39
Neth FM
Рет қаралды 11 М.
Neth Fm  Unlimited History  160
1:19:42
Neth FM
Рет қаралды 8 М.
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 33 МЛН