ජීවිතේ ආඩම්බරම දවස 😇 Image Expo 2023, BMICH🎊

  Рет қаралды 106,073

Thilini Nimeshi

Thilini Nimeshi

Күн бұрын

One of the happiest days of my life, meeting all of you and delivering a speech at the Alpha Festival as the first female speaker❤️
Special thanks to ‪@CameraLKStore‬ ‪@Sony‬ for giving me this opportunity ❤️
Thank you for watching❤️
📌Image Expo 2023, BMICH
I post daily updates on,
Instagram: / thilininimeshiofficial
Whatsapp: whatsapp.com/c...
My other socials,
Facebook: / thilininimeshiofficial
Tiktok: / thilininimeshi
For business inquiries : business.thilininimeshi@gmail.com
Kethaka Ayya: / @kethakayasiru
Chamara Ayya: / @chamarayashod
Kavishka ayya: / @kavishkasamaraweera
Kavee and Sapu: / @kaveeandsapu
35/365
#srilankanvlogs #365vlogschallenge #vlogger

Пікірлер: 554
@travelwithwife
@travelwithwife 11 ай бұрын
Congratulations Guys ❤❤
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
Thank you so much for inspiring us ❤️🙏
@DewminiviharaGunawardana-gi1vf
@DewminiviharaGunawardana-gi1vf 11 ай бұрын
Ammoo.... oyala ❤️
@nimeshasewwandi6228
@nimeshasewwandi6228 11 ай бұрын
@Acgtyj
@Acgtyj 11 ай бұрын
කිසිම ලෝබ කමක් නැතුව අලුත් සහෝදර youtube channel වලට සුබ පතල comment කරනව @travelwithwife ... පුදුම නිහතමානී මං ගොඩ සැරයක් දැකල තියනව.... ඒ වගේම මටනම් මාරම සතුටුයි අක්කෙ අයියෙ ඔය දෙන්නට හම්බුනු award එක ගැන... පව්ලෙ කෙනෙක්ට ලැබුන වගේ නිකන්.... ඒ වගේමයි thilini අක්කෙ මං හරිම ආසයි ඔයාටත් ❤ ඔයාටත් මං සුබ පතනව තවත් ඉදිරියටම යන්න ලැබෙන්න ඕනෙ❤🎉
@world2307
@world2307 11 ай бұрын
Congratulaions . Akki oyage konde vava gaththa vidiha vlog ekakin gennako
@malindumethsara6635
@malindumethsara6635 11 ай бұрын
කේතක අයියේ? උබට කොච්චර ආඩම්බර ඇත්ද තමන්ගෙ wife මෙහෙම ස්ටේජ් එකක ඉන්නව දකිනකොට, මෙකිට හෙන හයියක් තියනවා කේතක ඔයා තමයි එයාගෙ හයිය මෙ වගෙ තැනකට එන්න .. බුදුසරණයී. දෙන්නටම ❤️❤️❤️❤️❤️
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
Apith godak adareyi oyata❤💖
@tharulakshika
@tharulakshika 11 ай бұрын
අගය කරන්න ඕනි දෙයක් අගය නොකරනව කියන්නෙ ඒක නරක දෙයක්... කමෙන්ට් එකක් දාන්න හිතේ ආසාව තිබිලත් ඒක නොදානව කියන්නෙත් නරක දෙයක්,,ඉතින් එහෙම නරක දෙයක් කරන්න හිත දෙන්නැති නිසා..... මම මේ කමෙන්ට් එක දානවා,ඒ වගේ ම මේක මගෙ පලවෙනි කමෙන්ට් එක අක්කි,ගෑනු ළමයෙක් විදියට අක්කිගෙ වීඩියෝවලින් ගොඩක් දේවල් ගන්න තියනවා,ඔයාගෙ කතාව අපි දැකපු ටික හරි ම ලස්සනයි ඒ වගේ ම හරි ම ආඩම්බරයි ඔයා ඔහොම ඔය වගේ තැනක ඉන්නව දකින්න 😘🥺❤️ Good Luck Akki ❤🎉
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha 11 ай бұрын
සම්පූර්ණ කතාව ඊලග vlog එකෙන් ඕන කියන අය මේ කොනට.. 🧐
@Nethmi581
@Nethmi581 11 ай бұрын
අනෙ ඒ කතවට ඇගෙ හිරිගඩු පිපුනා.ඇත්තටම ඔයා ඒකහොදට ම කරා.❤ අයියට් වාසනාවන්තයි ඔයා වගෙ කෙනෙක් ලබන්න.❤ හැමදාම සතුටින් පරිස්සමින් .එ කත කරපු වචන හරිම ලස්සනයි congratulations 🎉❤
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
Ane thank you ❤
@SunilRathnayaka-vr1le
@SunilRathnayaka-vr1le 11 ай бұрын
@@thilininimeshi akki nm niymi .dN akki tikk kalint wada tikk mahath wela .hodai akki☺☺☺☺
@PiumiNishara-ln2ec
@PiumiNishara-ln2ec 11 ай бұрын
Congratulations නංගී ඔයා ගෑණු ළමයින්ට සුපිරි මොරාල් එකක්.❤️
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
Thank you අක්කේ❤
@Dilru94
@Dilru94 11 ай бұрын
හරිම ආඩම්බරයි තිලිනි ඔයා ගැන...👍 අශේන් අයියගෙ අනාවැකිය ඉක්මනින්ම ඇත්ත වෙනවා...සුභ පැතුම් ඔය දෙන්නටම...💪🥰
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
ආදරෙයි❤
@Kolee1110
@Kolee1110 11 ай бұрын
4:14 එක පාරටම දැක්කෙ අමිල දසනායක සර් වගේ 😅. ලස්සනයි අක්කෙ අනේ ඔයාව දවසක හම්බ වෙන්න තිබ්බනම් ❤🥺
@Dila263
@Dila263 11 ай бұрын
සුබම ගමනක් යන්න ජයෙන් ජයම වේවා මේ කූඹිච්චියෙක් වගේ කෙල්ලට.. නිහතමානී කම හිතේම පුරවගනිපු ලස්සන හදවතක් තියන පට්ට කෙල්ලෙක්..ඒ වගේමයි ඔයාගේ අම්මා තාත්තා වගේම ඔයාව ලබපු ඔයා ලබපු ඒ සුන්දර මහත්තයාවත් හරිම ආදරණීයයි..හැම දෙනාටම ඔහම හෙවනැල්ල වගේ ඉන්න පිරිමි ලැබෙන් නැහැ.👍🌺🌼.. ඒ කතාව දකින්න පුලුවන් කියල හිතනවා ඉස්සරහට අපටත්.. .. ♥️
@TeRaClick
@TeRaClick 11 ай бұрын
Niymi ❤
@Heavenonearth89
@Heavenonearth89 11 ай бұрын
ඇත්ත නංගී.ඔයා ගැන සතුටුයි.ජීවිතයේ දින්නන ඔයාලට පුලුවන් මං ඔයාලගෙ දැක්ක හොදම දේ ඔයාල පොලොවේ පයගහල ඉන්න බොහොම නිහතමානී දෙන්නෙක්..කට්ට කාල ඒක බොහොම සුන්දර විදියට විදින දෙන්නෙක්...ඔයාල වගෙ ඇත්ත මිනිස්සු තරුණයො හරි අඩුයි දැන්.... ජීවිතයේ හැම පියවරක්ම ජයගන්නම ලැබෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා.....තෙරුවන් සරනයී....
@tharunithehasa3965
@tharunithehasa3965 11 ай бұрын
එ ගොලොන්ට අක්කා ගැන තියෙන එ ආදරෙ පේනවා එතනම ඔයා දිනලා ඉවරයි අක්කෙ 🤗💖
@navokarunarathne9892
@navokarunarathne9892 11 ай бұрын
අනේ මට අඩෙනවා 😢තිලිනි💖ආදරෙයි දෙන්නටම💗
@dhammikalaksiri3357
@dhammikalaksiri3357 11 ай бұрын
ඔයා බයවෙන තරමටම මටත් බය හිතුනා නන්ගෝ. ඔයා සුපිරියටම වැඩේ කරා. ආඩම්බරයි අපිටත්❤❤❤❤❤
@dilrukshl
@dilrukshl 11 ай бұрын
Congratulations මැනික ඔයා ලස්සනට කතාව කරා නියමයි ❤❤❤ චාමර නැතුව පොඩ්ඩක් පලුවක් දැනුනා 😃😃😃😃 ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
🥰❤
@adamandvishu
@adamandvishu 11 ай бұрын
Congratulations අක්කෙ ❤️ ආදරෙයි
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
Thank you ඩබල 💖 ආදරෙයි 🥰
@daranipranama4906
@daranipranama4906 11 ай бұрын
කතාව නියමයි අක්කේ..👍👍 ඔයගේ ජිවිතෙන් ගන්න ගොඩාක් දේවල් තියනවා අපිය..👍 ගැම්මෙන් ඉන්න .. Good Luck .❤
@PethminRathnayaka
@PethminRathnayaka 11 ай бұрын
සුභ පැතුම් අක්කෙ.පලවෙනි කතාවෙ සතුට කොයි වගේද කියලා මට හිතාගන්න පුලුවන්.මොකද මාත් අත්විඳලා තියෙනවා ඒක 😌😌
@jayanianu7140
@jayanianu7140 11 ай бұрын
Samahara mal charm eth godak lassanai suwadai oyath e wage...filters nathi makeup nathi eth vdos wala poddak wath skip nokara balanna puluwan widihe performance ekak maintain karana supiri charithayak..🥰
@MotivationByDilshan
@MotivationByDilshan 11 ай бұрын
අඩේ මරු අක්කා 👌😍❤ ආදරෙයි... බුදු සරණයි...!!! පරිස්සමින් දෙන්නම...
@randikadayan2112
@randikadayan2112 11 ай бұрын
නියමයි ජයවේවා 👍🙂❤
@charuniwathsala1326
@charuniwathsala1326 11 ай бұрын
Congratulations 😘💕🎉 ආදරෙයි ඔයාලා හැමෝටම බුදුසරණයි 💛💛 තව තවත් ඉදිරියට යන්න ඕනී🌸
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
Adareyi💖
@NamiraDissanayaka
@NamiraDissanayaka 11 ай бұрын
ඔයා කතාව කරන්න යනකන්ම කකුල් දෙක සීතල වෙලා තිබ්බෙ 🥲❤ congratulations 💗
@cstechlkofficial
@cstechlkofficial 11 ай бұрын
Congratulations akke ❤🎉 තවත් ඉස්සරහට යන්න පුළුවන් වෙන්න ඕනි...!" 😍❤️
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
❤❤🥰🥰
@niluxo
@niluxo 11 ай бұрын
100k ගහපුවාම හොද වෙනසක් කරමු මගේ අදසක් ඒක 🖤💥
@sujanisadamail5725
@sujanisadamail5725 11 ай бұрын
Congratulations nangi ගොඩක් ලස්සනයි සතුටුයි ❤බුදු සරනයි
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
💖💖
@thiliniwickramasinghe5755
@thiliniwickramasinghe5755 10 ай бұрын
Thilini මම ඇත්තටම ආස ඔයාගෙ සරල කමට.ඒ හිනාව ඒ චාම් ගතිගුණ ඇත්තටම ඔයාට හරිම ලස්සනයි මැණික.ඔයාගෙ හයිය ඔයාගෙ ආදරනිය Hubby ත් එක්ක තව ලස්සන ගමනක් යන්ට මගෙන් සුභ පැතුම්.බුදුසරණයි ආදරෙයි ❤
@thilininimeshi
@thilininimeshi 10 ай бұрын
Adareyi🥰🥰
@kushanisanjana2277
@kushanisanjana2277 11 ай бұрын
සුභපැතුම් අක්කා...ලස්සන අනාගතයක් ඔයාට🥰❤️
@Hashini24
@Hashini24 11 ай бұрын
ඔයා අද ඉන්න තැන ගැන ගොඩක් සතුටුය් අක්කෙ...❤congratulations.. 100k ගහමු ඉක්මනටම
@kanchanakanchana1254
@kanchanakanchana1254 11 ай бұрын
සුබ පැතුම් නංගී හොද අනාගතයක් ඔයාට තියෙනවා තුරුණුවන් සරණයි ❤️❤️❤️😘
@shashikalaudayangani7876
@shashikalaudayangani7876 11 ай бұрын
Congratulations අක්කි.බයයි බයයි කිය කිය හිටියට ඔයා ලස්සන ට කතාව කලා.💖🦋
@samoshinathasha6497
@samoshinathasha6497 11 ай бұрын
Ane akkee mru oya congratulations හැමදාම සතුටින් ඉන්න හොදේ 😍❤️
@user-iw4oq3gs1o
@user-iw4oq3gs1o 11 ай бұрын
එක දිගට ව්ලොග් අවුරුද්ද ඉවර උනාමත් කතාවක් ඉනෙ අර අවගෙ ගැම්මට..😎❤️✨️💪හොදට කරා කතාව..
@MrNima
@MrNima 11 ай бұрын
Wow, speech ekka start karapu widiha perfect
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
Ane thank you ❤️🥰
@Ash.789
@Ash.789 11 ай бұрын
අපේ කෙනෙක් වගේ මාරම සතුටුයි අක්කා ඒ තැන ඉන්නවා දැක්කම❤🎉
@avishinfo
@avishinfo 11 ай бұрын
7:51 හුරතල් 💚
@poornimagamlath7297
@poornimagamlath7297 11 ай бұрын
Congratulations akkai aiyai dennatama...akkage kathawanm supperb..good luck dennatama..😍❤️✨😘💐
@sanithuathauda773
@sanithuathauda773 11 ай бұрын
Congratulations ❤ඔයා ඒක 👌 නියමට කලා
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
❤❤🥰🥰
@kamanipriyantha8895
@kamanipriyantha8895 11 ай бұрын
මට අද අක්කා ගැන ආඩම්බර හිතුණා. ❤❤
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
❤️❤️💖💖
@kavishkasamaraweera
@kavishkasamaraweera 11 ай бұрын
Speech එක සුපිරී 😍😍😍
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
Thank you aiye. .. hamawelawema apita haiyak wenawata💖
@kavishkasamaraweera
@kavishkasamaraweera 11 ай бұрын
@@thilininimeshi 😍😍😍
@sadunimesha
@sadunimesha 11 ай бұрын
Congratulations අක්කි ගොඩාක් ලස්සනයි කතාව ❤
@mamakamthi7735
@mamakamthi7735 11 ай бұрын
අක්කේ ඔයා ගේ පිටි පස්සෙන් ඉද ගෙන සපොර්ට් කෙතක අයියා ට ඔයාට සුභ පැතුම් ❤🎉
@DarshaViraj-l4u
@DarshaViraj-l4u 11 ай бұрын
Ane oyage issara photo wagayak dekka nangiyoo ewai oya godak lassanai.. Ai oya kettu une..
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
කෙට්ටු උනාම හරිම පහසුයි❤️
@user-li4el1wj5m
@user-li4el1wj5m 10 ай бұрын
❤maa ආසම චරිතයක් ආදරෙයී හැමදාම ඔයාලා දෙන්නටම congratulations ❤️❤️❤️❤️❤️
@jeewanthisandeepa7430
@jeewanthisandeepa7430 11 ай бұрын
Congratulations ❤❤
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
❤️❤️🥰🥰
@AvishkaNisal-xq3xb
@AvishkaNisal-xq3xb 11 ай бұрын
එ කතාව නියමයි අක්කා හරිම නිහතමානී චරිතයක් 😊😇🤍
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
Adareyi💖
@thilankaillankoon1697
@thilankaillankoon1697 11 ай бұрын
Congratulations guys very proud of you ❤
@wmhswikkramasingha-fd1oz
@wmhswikkramasingha-fd1oz 2 ай бұрын
සුබම සුබ අනාගතයක් අක්කේ😍 GOOD LUCK🫂
@nawodyabandara9333
@nawodyabandara9333 11 ай бұрын
"මොන දේ කලත් සතුට නැත්නම් වැඩක් නෑ"...... මං අක්කගෙ ව්ලොග් බලලා ඉගෙන ගත්තෙත් ඒ දේ ම තමයි... ගොඩක් ලස්සනයි සතුටුයි ❤️🤗 තවත් ඉස්සරහට ම යන්න සුබ පැතුම් 😘😍
@himansirukshila673
@himansirukshila673 11 ай бұрын
සුබ පැතුම් තිලිනි අක්කේ😘♥️ඔයාට තව ගොඩක් ඉස්සරහට යන්න පුලුවන්,ඔයා අනිවාරෙන් ඒ දේ කරනවා😘♥️ඉක්මනටම 100K දාමු🔥ඔයාව දවසක අනිවාරෙන් හම්බ වෙලා කතා කරන්න ආසයි,දවසක හමුවෙමු❤තව දෙයක් 1M ගන්නම ඕන චැනල් එකක් මේ❤
@dilekavijerathna4445
@dilekavijerathna4445 10 ай бұрын
Wow..congratulations guys... Really proud of you thilini akkiyooooo.......❤❤❤❤❤❤ • • • My favourite couple 😍
@thilininimeshi
@thilininimeshi 10 ай бұрын
❤💖
@senurisenanayake177
@senurisenanayake177 11 ай бұрын
You both are very supportive of each other. I love it. 😍 Good luck guys... Keep it up ✌
@Jayashanikaushalya-uw7ek
@Jayashanikaushalya-uw7ek 11 ай бұрын
Congratulations අක්කා & අයියා ❤️🥺👉👈 බුදු සරණයි දෙන්නටම ❤️🥺🙏
@Sewmi_Fernando99
@Sewmi_Fernando99 11 ай бұрын
Congratulations අක්කේ..❤ ඔයාගෙ ඒ full presentation එක බලන්න ආසයි 🥺 බලන්න විදිහක් තියනවද අක්කෙ ඒක.. පරිස්සමෙන් ඉන්න.. බුදු සරණයි ඔයාල හැමෝටම..❤
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
Mm isssarahata upload karannam nangi🥰🥰
@Sewmi_Fernando99
@Sewmi_Fernando99 11 ай бұрын
@@thilininimeshi අනේ Thank you අක්කේ..❤️
@HansiSd-hm8dn
@HansiSd-hm8dn 11 ай бұрын
මාර ආඩම්බරයක් දැනුනා අක්කි ඔයාගේ නම screen එකේ යද්දී .. ❤❤❤
@kethakayasiru
@kethakayasiru 11 ай бұрын
So proud to be your husband ❤❤
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
I am so lucky to have a husband like you 🥰
@hasharanethmini5084
@hasharanethmini5084 11 ай бұрын
ඔව් ඔය දෙන්නම ගොඩක් වාසනාවන්තයි ඔය දෙන්නට දෙන්න ලැබෙන්න🥺♥️
@ashanwithana8012
@ashanwithana8012 11 ай бұрын
Hi i'm here
@chamarayashod
@chamarayashod 11 ай бұрын
මම මොනාහරි කියන්නද?
@kasunvirantha686
@kasunvirantha686 11 ай бұрын
All the best for your achievements❤❤
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
Thank you so much❤️
@hansikavidanapathirana
@hansikavidanapathirana 11 ай бұрын
Congratulations akke❤️ හැමදාම ඉස්සරහටම යන්න ලැබෙන්න ඕන❤ බුදු සරනයි ❤
@annamandi7264
@annamandi7264 11 ай бұрын
මට නම් මාරම සතුටුයි මගෙ හීනයක් උනේ ඔයාලව බලන එක අද දැක්කා අක්කෙ❤️😍 මං හරි ආසයි ඔයාලගෙ විඩියොස් වලට හැමදාම බලපුවත් අයෙ අයෙ බලනව .අක්කටයි අයියට තව විඩියො කරන්න ශක්තිය ලැබේවා.
@nilukaidarshi3019
@nilukaidarshi3019 11 ай бұрын
අනේ හරිම සතුටුයි නංගී මටනම් සතුටු වැඩි කමට ඇඩුනත් එක්ක ජයවේවා නංගී ❤
@uniform5982
@uniform5982 11 ай бұрын
ලස්සනයි.. හරිම සිත්ගන්නා සුලුයි නංගි..
@Sinna-SL
@Sinna-SL 11 ай бұрын
අවංකෙන්ම ඇහැට කඳුළක් ආවා. හද පිරි සුභ පැතුම්!❤❤❤❤ කතාව සම්පූර්ණයෙන්ම නැතත්, වැඩිපුර කොටස් ටිකක් අහන්න තියෙනවානම් වටිනවා.👌😆
@alldream502
@alldream502 11 ай бұрын
ලස්සනයි kathawa...❤ congratulations 😊
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
Thank you ❤️🥰
@DaysofDemon
@DaysofDemon 11 ай бұрын
එකතු වෙලා vlog එකක් ගහමු අනිවාරෙන් 😍❤️
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
අනිවාර්යෙන්ම🥰
@travelwithchabiya
@travelwithchabiya 11 ай бұрын
අද මරු ❤ ආදරෙයි තොපිට ❤❤❤❤❤
@sandu1572
@sandu1572 11 ай бұрын
මගේ උණුසුම් සුබ පැතුම් අක්කි ❤
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
💖🥰
@prabodrathnayake8551
@prabodrathnayake8551 11 ай бұрын
Congratulations akke..❤ kalinuth mn comment kala mhma oyage thinking mara powefull
@ushirasilva3575
@ushirasilva3575 11 ай бұрын
Love you Akki & Aiya ❤🥺💫
@jananimadushani4375
@jananimadushani4375 11 ай бұрын
Congratulations අක්කේ ❤💐
@kaweekawee7348
@kaweekawee7348 11 ай бұрын
Congratulations akki and ayiya❤❤❤
@maduperera1123
@maduperera1123 11 ай бұрын
🎉🎉🎉 niyamai kelle......malli thank youuuu soooo much.....nangata dena sapot ekata....❤
@nilushanishanthi9110
@nilushanishanthi9110 11 ай бұрын
මම ගොඩක් ආදරෙයි, මන් ඉන්නේ හොකොන් වල මෙහෙ ඉදන් මන් ඔයාව බලනවා ගොඩක් ආදරෙයි ❤❤
@CharithUdayangaCspOfficial
@CharithUdayangaCspOfficial 11 ай бұрын
Jaya Wewa Akki
@user-on4pw7jc4g
@user-on4pw7jc4g 10 ай бұрын
Well done & Congratulations my dear........ ❤❤❤
@thilininimeshi
@thilininimeshi 10 ай бұрын
Thank you so much 😊
@ganganiranasinghe1588
@ganganiranasinghe1588 11 ай бұрын
Congratulations akka lassnai gooooooooooooodak හැමදාමත් satutin parisaman inna jp❤❤❤
@harshaprasad7036
@harshaprasad7036 11 ай бұрын
Congratulations ❤️❤️ සුපිරි අක්කා ,අක්කා එනවා කියපු නිසා අපිත් ආවා...
@saza_girl744
@saza_girl744 11 ай бұрын
හරිම ආසාවෙන් බැලුවේ අක්කේ ඔයාගේ speech එක perfect 💗
@senuthsdt4
@senuthsdt4 11 ай бұрын
Good Job Lasanatama kra ❤❤
@user-ny2wv3xi9m
@user-ny2wv3xi9m 11 ай бұрын
Harima lassanai akki aththatama ♥️🥰 hamadaaaatama sathutin inna oni akki budusaranai all the best akkiyo ♥️🥰🌏🌏🌏💐💐💐💐💐💐💐💐💐
@jayashanudayanga7417
@jayashanudayanga7417 11 ай бұрын
This is my first comment to you channel... well done guys....
@wanuradhaw
@wanuradhaw 11 ай бұрын
Really happy for you guys ❤ Thank you for keeping it real 💪
@sadeesadee4271
@sadeesadee4271 11 ай бұрын
සුබ පැතුම් අක්කීයෝ🎉🎉
@MJJNamalDias
@MJJNamalDias 11 ай бұрын
ඔය තියෙන්නෙ කතාව නියමෙට 😊👊
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
මම බයවෙලා හිටියේ🫣
@MJJNamalDias
@MJJNamalDias 11 ай бұрын
@@thilininimeshi දැන් හොඳ අත්දැකීමක් තියෙනවනෙ... 😊😊😊❤️👊
@navodgunarathne204
@navodgunarathne204 11 ай бұрын
Superb guys... 🎉🎉🎉🎉
@nimalipriyadarshani4866
@nimalipriyadarshani4866 11 ай бұрын
Congratulations nangi oya hodata kathawa Kara idiriyatath MITA wada hodata idiriyata yanna kiyala prarthana karanawa budusaranayi
@sachinidhanushika4653
@sachinidhanushika4653 11 ай бұрын
Oyage video hamadama balanawa eth ada thama first comment eka damme e oyage lassanama lassana speech eka nisa
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
Adareyi❤🥰
@IMALSHA.8
@IMALSHA.8 11 ай бұрын
Ekana maru oyata jaya
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
Thank you 🥰
@dameesharasangi3940
@dameesharasangi3940 11 ай бұрын
Thawa thawath issarahata ynn shakthiya dairiya wasanawa nirathuruwama labenna oni niduk nirogi suwaya labewa theruwan saranai 🙏❤
@Heavenonearth89
@Heavenonearth89 11 ай бұрын
So proud of u nngi
@madugunathilaka-ly8ur
@madugunathilaka-ly8ur 11 ай бұрын
ඒක සුපිරි නන්ගි . Congratulations !!!
@chanakalakmal-rp2hg
@chanakalakmal-rp2hg 11 ай бұрын
Nangi mama oyage vlogin vidio hema ekka kema balanawa hebri ada oyage ganana gena oyala denna kochchara durak gihin thiyenwada kiyala denune godak sathutui good luck 😊
@ashanwithana8012
@ashanwithana8012 11 ай бұрын
Superb Bosa
@yasasidesilva3256
@yasasidesilva3256 11 ай бұрын
Congratulations thilini. You are a sach a marwalos girl.Keep it up❤
@P.Dhananjali-qy6bw
@P.Dhananjali-qy6bw 10 ай бұрын
Wooow.. niyamai thilini..❤️❤️❤️ godk adambarayi oya gana.. 👍👍😘
@SuddabroLK
@SuddabroLK 11 ай бұрын
Thanks akke mawth vlog ekt gththata..😍❤️and congratulations!! 🎉🥳 Vlog eka superb.. 💗🤩📷
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
අනේ💖🥰 thank you
@lekashirani6198
@lekashirani6198 11 ай бұрын
Akke oyage aiya puduma pirimiyek akkee hamdetam passen innw kathawa niyamai oyat you tube eke loku gamanak tiynw ❤❤❤
@KIMSHANIA118
@KIMSHANIA118 11 ай бұрын
Congratulations sis 😊 akkiwa aniwarenma kohoma hari meet wei ne. Akke
@vikum914
@vikum914 11 ай бұрын
සම්පූර්ණ කතාව දාන්නකෝ please💛❤️😊
@chamarayashod
@chamarayashod 11 ай бұрын
කතාව ලස්සනයි. Congrats Pawani. මම නැතුව මගේ cafe එකට යන්නෙපා... ඕකේ...
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 11 ай бұрын
අම්මෝ අයියේ ඔයා..🙈 ඔයාව බලන්න තමා වැඩියෙන්ම ආස🤗
@thilininimeshi
@thilininimeshi 11 ай бұрын
Ok සහෝ.. කතාව ඉවර වුනාම ඔයාලව මතක් වුනා.. thank you 💖දුන්න support එකට🥰🥰
@Lola_Mochi
@Lola_Mochi 11 ай бұрын
ශෝක් අක්කා ඔයා..අනේ හරි සතුටුයි🥺♥
යාළුවෝ ගොඩයි දවස් 3යි❤️🙌🏽
11:28
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 45 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 53 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
Hotdog challenge 🌭 - (The longest Hotdog in Asia)
12:58
Thilini Nimeshi
Рет қаралды 178 М.
මල්ලිට ගත්ත iPhone 15 එක 📱
10:25
Thilini Nimeshi
Рет қаралды 87 М.
අපේ ආදර කතාව❤️ - Our love story🥰
14:13
Thilini Nimeshi
Рет қаралды 422 М.
වැව් පිට්ටනියේ cricket
11:24
Thilini Nimeshi
Рет қаралды 118 М.