පූසන්ට හැදෙන නොදැනීම බඩ යන සහ පස්ස පණ නැතිවෙන ලෙඩේ, inflammatory bowel disease in cats. Dr Dilan

  Рет қаралды 23,129

SL Pet Care Tube

SL Pet Care Tube

Жыл бұрын

Пікірлер: 225
@thathsaraniemethmini9115
@thathsaraniemethmini9115 Ай бұрын
අනේ ගොඩක් පින් සිද්ද වෙනව doctor අහිංසක සතෙක්ගෙ ජීවිතයක් බේරගන්න උදව් කරාට...... 🙏🙏
@tharushikavindya-nz2hx
@tharushikavindya-nz2hx 3 ай бұрын
අනේ doctor ගොඩාක් පිං....... මගෙ පූස් පැටියත් අසනීප වෙලා හිටියෙ...... මෙහෙම කලාට පස්සේ හරි ගියා ⁣doctor......
@Dileesincema
@Dileesincema 3 ай бұрын
ඔයා මොකක්ද කරේ එතකොට
@methu5172
@methu5172 10 ай бұрын
අපෙ පූසට මේක වෙලා මොකක්ද උනෙ කියල හිතාගන්න බැරුව ඉදියේ 🥺 ගොඩක් වටින වීඩියො එකක් thank you doctor ❤️
@achinihamesha1455
@achinihamesha1455 7 ай бұрын
හොද උනාද🥺
@methu5172
@methu5172 7 ай бұрын
@@achinihamesha1455 ඔව්ව් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා බෙහෙත් එහෙම දුන්නා දැන් හොදයි 🙈❤️
@AjithPrasanna-on1wo
@AjithPrasanna-on1wo 6 ай бұрын
Bada.idimnne.ai.dokta
@achinihamesha1455
@achinihamesha1455 6 ай бұрын
@@AjithPrasanna-on1wo පනු අමාරුව පනු පෙති දෙන්න, අසමෝදගමුත් අවුලක් නැ මම දිල් තියෙනවා
@user-rd2rz5wo1e
@user-rd2rz5wo1e Ай бұрын
Mama doctor kenek lagata giyama salayo malu amuven denna kiuva akata hari giya. Ahema vena pusanta kiri denna apa athakota ai lede anava
@ishara8942
@ishara8942 4 ай бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර් අපේ පුස් පැටියා ට ත් මේ ලෙඩේ හැදිලා දවස් 3ක්‌ වෙනවා හිතාගන්න බැරුව හිටියේ එත් අද දැනගන්න ලැබුන ගොඩක් ගොඩක් ස්තුතියි
@sanduniindrasingha6694
@sanduniindrasingha6694 3 ай бұрын
Ane godak pin docto
@sandaruwanigalle9574
@sandaruwanigalle9574 7 ай бұрын
Thank you docter
@taniyashehani6306
@taniyashehani6306 7 ай бұрын
Thank you doctor ❤
@dineshdhanuka9059
@dineshdhanuka9059 7 ай бұрын
Thanks Doctor
@SaraniTakshila-ym7yy
@SaraniTakshila-ym7yy 8 ай бұрын
Thank you doctor
@LakshmanRajamantre-sw5xx
@LakshmanRajamantre-sw5xx 8 ай бұрын
Thnks vary much doctor
@AkeN008
@AkeN008 7 ай бұрын
Ane thanq uncle
@thisaraakalanka8854
@thisaraakalanka8854 6 ай бұрын
Thank you ❤
@user-ge6fg1fv9z
@user-ge6fg1fv9z 8 ай бұрын
Thanks Doctor...❤❤❤
@user-sc9qe1vc8i
@user-sc9qe1vc8i 8 ай бұрын
Thank you so much doctor 🙏🙏🙏
@CeylonBoy4643
@CeylonBoy4643 11 ай бұрын
Good job doctor Thx
@user-us2gn7xg9x
@user-us2gn7xg9x 8 ай бұрын
Thank you very much doctor
@user-qc6fi9ld3r
@user-qc6fi9ld3r 3 ай бұрын
Thanks docter ❤
@PriyankaRanjani-hl5hx
@PriyankaRanjani-hl5hx 3 ай бұрын
Thank you godak doctor ❤
@HfhffhdHDgdgc-bo6vv
@HfhffhdHDgdgc-bo6vv 8 ай бұрын
Thanx.
@sanduniindrasingha6694
@sanduniindrasingha6694 3 ай бұрын
Thank you soo.much doctor
@indunilakmini1794
@indunilakmini1794 6 ай бұрын
Dostharata godak pin❤❤❤ape pusage jeewithe baruwata❤❤❤
@janakakrishan2437
@janakakrishan2437 8 ай бұрын
බොහොම ස්තූතියි ..ඩොක්ට
@mihirapathum5650
@mihirapathum5650 8 ай бұрын
අනේ.. ගොඩක් තැන්ක්ස් doctor
@hasinduanjana8326
@hasinduanjana8326 8 ай бұрын
hoda pahadili kireemak thank you doctor
@rasikahemachandra
@rasikahemachandra 6 ай бұрын
ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 3 ай бұрын
Value video ❤
@sewwandijayakodi3938
@sewwandijayakodi3938 3 ай бұрын
Pin sidda wewa doctor ❤
@maleeshapriyanjana7604
@maleeshapriyanjana7604 6 ай бұрын
Very good video! Thank you doctor
@user-pv5qg1vy3j
@user-pv5qg1vy3j 6 ай бұрын
බොහොම ස්තුතියි doctor 🙏🙏
@isuruthiwanka955
@isuruthiwanka955 5 ай бұрын
ගොඩාක් වටිනවා ඩොක්ටර්...❤❤❤
@vijithanandani6911
@vijithanandani6911 9 ай бұрын
බොහොම ස්තුතියී ඔබතුමාට අපිව දැනුවත් කලාට
@beautystudio495
@beautystudio495 10 ай бұрын
👍👍👍
@user-xb5xh3xz8f
@user-xb5xh3xz8f 4 ай бұрын
Thank you so much for the advice. God bless you
@ldsamarasinghe9741
@ldsamarasinghe9741 11 ай бұрын
හොඳ වැඩ සටහනක් බොහොම ස්තුතියි දැනුවත් කිරිමට
@pemilaillesinghe1053
@pemilaillesinghe1053 3 ай бұрын
බෙහෙවින් ම ස්තූතියි. ඉතා වටිනා වීඩියෝවක්...
@sasikasasika9088
@sasikasasika9088 11 ай бұрын
ගොඩක් වැදගත් doctor
@chuthinothyi8304
@chuthinothyi8304 9 ай бұрын
අනේ අපේ පුසො දෙන්නම එ ලෙඩේ හැදිලා මැරුනා😥💔 බොහොම ස්තූති සර්
@achinihamesha1455
@achinihamesha1455 7 ай бұрын
බේත කරේ නැද්ද
@wijayadammika9204
@wijayadammika9204 9 ай бұрын
ඉතාමත් පැහැදිලියි,කල දැනුවත් කිරීමට 🙏 ස්තුතිය ...
@ajanthaatukorala8375
@ajanthaatukorala8375 2 ай бұрын
ගොඩක් වැදගත් ,thank you doctor
@BubbleBallCats
@BubbleBallCats 7 ай бұрын
One of the Best video on KZbin. It will help many cats and peoples . Thank you Doctor.
@sasindupramod7196
@sasindupramod7196 7 күн бұрын
Thank you docter❤
@dilii-02
@dilii-02 3 ай бұрын
Godak pin doctor....ape puss patiyatath me lede hduna...mn me vdo eka blala doctor kypu widhtma kama balance kra...dn pusa hodin innw...kisima ledak nh...doctor oyt godak pin....budhusaranai ❤❤
@user-dj8yt7sl7u
@user-dj8yt7sl7u Ай бұрын
තැන්ක්ස් ඩොක්ටර් ❤❤❤❤
@user-ct7mc5kc4f
@user-ct7mc5kc4f 11 ай бұрын
ගොඩාක් ස්තුතියි..
@whapuarachchi9459
@whapuarachchi9459 9 ай бұрын
බොහෝම ස්තූතියි doctor මොනා වෙලාද කියලා හිතාගන්න බැරුව හිටියේ 😢
@sithuu_9924
@sithuu_9924 21 күн бұрын
අනේ ගොඩක් පිං ඩොක්ටර් 🥺🙏 මගෙ සත්තු හයදෙනෙක් ඉන්නවා.එයාලා හය දෙනාටම තියෙනවා.අදත් බේත් අරන් ආවා.මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් මට 🥺🙏
@skylink321
@skylink321 6 ай бұрын
🎉
@dayarathnayake3988
@dayarathnayake3988 6 ай бұрын
අනේ ඩොක්ටර් ගොඩක් පිං කියලා දුන්නට අපේ පුසියක් හිටියා ඔය කිව රෝග ලක්ෂණ ඔක්කොම තිබුන අනේ එයා දවසක් මැරිලා වැටුන හිටපු ගමන් කෑම නම් නිතරම කෑවා ගොඩක්
@sfsoro6251
@sfsoro6251 5 ай бұрын
❤️
@RupaRajapaksha-km5ds
@RupaRajapaksha-km5ds 9 күн бұрын
Thank u doctor for your great service
@chrishmilamahawattage644
@chrishmilamahawattage644 10 ай бұрын
Thank you doctor......
@indeepapreschool
@indeepapreschool 10 ай бұрын
Thank you Doctor
@DilanDLJ
@DilanDLJ 5 ай бұрын
💯💖💖
@isharamaduvanthi6642
@isharamaduvanthi6642 8 ай бұрын
බොහොම ස්තූතියි ඩොක්ට.මේ ලෙඩ් හැදිලා තියෙන්නේ පැටියට.ඒකට මොකක්ද කරන්නේ😢
@nimmijaya3860
@nimmijaya3860 Ай бұрын
අපේ පූසට අපි කන කෑම දෙන්නෙම නෑ. පූස් කෑම විතරයි එයා කන්නේ. (මසුයි, මාලුයි) බත් ඇටයක් වත් දෙන්නේ නෑ. අපේ කෑම වලට කට දාන්නේ නැහැ කවදාවත්ම දැන් අවුරුදු 15ක් කිසිම ලෙඩක් හැදුනේ නැහැ. හරිම තරුන පාටයි තාමත්. මාස 6න් 6ට දොස්තරට පෙන්නන්න අරන් යනවා. කිසිම සතෙක්ව මරල නැහැ. ලේන්නු දැක්කම බයේ දුවන් එනවා ගෙට. පිරිත් දැම්මම ලගට වෙලා අහගෙන වගේ ඉන්නවා. මං වෙලාවකට බුදුන් වන්දවනවා.
@kmmadawa1983
@kmmadawa1983 11 ай бұрын
තෑන්ක්ස් ඩොක්ටර්
@sadunika_beuty
@sadunika_beuty 9 ай бұрын
Godak vatinva video ekak thank you doctor
@user-rp8mw6nf6r
@user-rp8mw6nf6r 10 ай бұрын
Pin siduwewa dokter.suba dawasak.
@ajanthamarasinghapersianca1738
@ajanthamarasinghapersianca1738 11 ай бұрын
හොද වැඩ සටහනක් මම ළඟ පර්සියන් 10 විතර ඉන්නවා මගෙ දෙන්නෙක් විතර නැති උනා පස්ස පණ නැතුව ඒත් මම බත් නමි දෙන්නැහැ මාළු කැටි පුඩි සහ කුකුල් කකුල් සහ වටිටක්කා සොයාමිටි කැරටි වගේදේවල් එකට තමිබලා බ්‍රෙන්ඩි කරලා දෙන්නේ
@SLPetCareTube
@SLPetCareTube 11 ай бұрын
වෙන අසනීපයකුත් තියෙන්න ඇති එයාලට. මේක මාරාන්තික වෙන්නේ කලාතුරකින් . ඒ විදියට අහාර දීම ගැටලුවක් නෑ.
@ishanikarunarathna383
@ishanikarunarathna383 13 күн бұрын
👍🙏🙏
@raveenshiwaguru480
@raveenshiwaguru480 7 ай бұрын
Ape pusatath meka hadena. Me video Keats sthuthi
@user-go7ww8bq2q
@user-go7ww8bq2q 12 күн бұрын
Doctor oya goooooodak hodaiy pehediwa kiyala dunna goodak pin ..
@shehanikoshila893
@shehanikoshila893 9 ай бұрын
thank doctor ,mage pusata iye ohoma una ,doctor lagata ekkan giya beheth vidda ,bonna beheth dunna😢doctar kiyapu rooga lakshana okkoma thiyenava eyata
@pradeepikaedirimanna6566
@pradeepikaedirimanna6566 7 ай бұрын
Nodanna karunugodak denagaththa.thanks
@HashithaMadushan
@HashithaMadushan 10 ай бұрын
Godak hodai dokta t .k .b s
@shalinisithumini2861
@shalinisithumini2861 5 ай бұрын
Ane thank you doctor.ape pusata hadenawa honda wenawa saren sare.eya wani wani awidinne.as pena ekath adu wela wage.balana iddi apita pissu wage.beheth gaththata wadak na.aye hadenawa.
@SLPetCareTube
@SLPetCareTube 4 ай бұрын
අහාර පාලනය කරන්න
@heshanishehara9724
@heshanishehara9724 Жыл бұрын
Oy lede mge poos patiyata hedila ada beheth arn awe doctor. Watina upades tikk. Oba thumata pin
@user-qs8nv2uz9y
@user-qs8nv2uz9y 3 ай бұрын
gidak pin doctir
@drawningacademy2011
@drawningacademy2011 11 ай бұрын
Doctor ape pus patiyata masa 3 wage wenne eyata thunwelatama bath nathuwa 🐟 malu dunnata kamak nadda
@fareenabegam8339
@fareenabegam8339 7 ай бұрын
Ape pusata luus moccasin doctor madison monavahari kiyanna please
@chandimabandara2138
@chandimabandara2138 4 ай бұрын
බොහොම ස්තුතියී 🙏 ඩොක්ටට මිනිසුන්ට වඩා අවංක අපිට ආදරය කරන ❤ සතුන්ට බෙහෙත් කරනවට.නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 🙏 🙏 🙏 🙏 ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
@amarapriyangani-yz2eq
@amarapriyangani-yz2eq 7 күн бұрын
Ana godak pin apa pusata hadila bahath gath aduwala thibuna dan aya hadanawa ayata kada powanawa.ayata bahath karata adu na..dan tharuna karanna ona daa
@Shaniliyanapathirana
@Shaniliyanapathirana 8 ай бұрын
Doctor , අපේ පූසටත් ඕක දැන් වෙලා. ඒයාගෙ පස්සෙන් අවර්න වගේ ස්‍රාවයක් පිට වෙන්වා.. කෑම කන්නෙත් නෑ. කෑ ගහන්නෙත් නෑ. එකම තැනක ඉන්නව වඩිවෙලා.. මොකක්ද doctor මේකට කරන්න පුලුවන් treatment ??
@sandaruwanigalle9574
@sandaruwanigalle9574 7 ай бұрын
Doctre pusekta panu beheth denna one kochchara kalekata passeda
@dilrukheshan8138
@dilrukheshan8138 7 ай бұрын
Oya koheda doctor inne
@nethusilva5848
@nethusilva5848 4 ай бұрын
ඩොක්ටර් මගෙ පුස් පැටියා දැන් මාස 5 ක විතර ඉදලා සැරින් සැරෙ එයාගෙ පස්ස පන නැති වෙනවා මං එරබදු කොල වලින් තවලා එයාට ඉස්ම බොන්න දුන්නා එ දුන්නම එයාට අඩු වෙනවා මට බෙහෙතක් කියන්න පුලුවන් ද එයා මස් මාලු කරවල නැතුව කෑම කන්නෙ නැ චුටි කාලෙ ඉදලම
@sl.lokayo1120
@sl.lokayo1120 11 ай бұрын
Doctor mage pusata masayk wage wayasa eya iye idan wamane danawa badaloos ekata yanawa eya mukuthma kanneth na watichcha watichcha thanwala inne thama wamane yanawa .ane mekata mokakda karanna one
@user-ff3hr6yh7x
@user-ff3hr6yh7x 9 ай бұрын
docter ape pusata tika dawasaka idan kessa thiyenawa ekata denna ona beheth monada
@samithrasuraweera4294
@samithrasuraweera4294 7 ай бұрын
Mage cat masa 4i eyata hoda kema kiyanna dr,pls kochchara pramanayak diya yuthuda, Denata man salayo thambala,cat food ,වට්ටක්කා denawa
@user-uf8pj1mz9v
@user-uf8pj1mz9v 8 ай бұрын
Amu malu massda denna oni uyapuwada denna oni
@thusharisanjeewani1037
@thusharisanjeewani1037 Ай бұрын
doctor cat ftu lede gana poddak kiyanna , Ewata pprathikarath kohomada kiyala godakma pin sidda wenawa doctor
@user-lq2rb5ol1n
@user-lq2rb5ol1n 8 ай бұрын
Thank you so much doctor.😂❤❤❤🎉 1
@SalkHaldi-zo6pv
@SalkHaldi-zo6pv Ай бұрын
Watina Video wak ape gedara pusantath oya leda hadila sathi 2k vithara thibuna beheth dilama hoda kara okkotama me lede bo wenawada
@sugithniranga8151
@sugithniranga8151 11 ай бұрын
මෙී රොගීතත්වය Wild Cat ලටත් වැලදෙනවද?😮
@kaveeshanethminikaveeshane9125
@kaveeshanethminikaveeshane9125 10 ай бұрын
අපේ පූස් පැටියා ඇවිදිනකොට විසික් වෙනව..එයාට එක වෙලාවකට කැස්සකුත් එනව..එහෙම වෙන්නෙ ඇයි ඩොක්ටර්
@uadeniindulatha4582
@uadeniindulatha4582 4 ай бұрын
doctor ape pusage wena mukuth leda na eyage chuttak passa pana na pashu weidyawarayek hambenna oneda habai kanawa godaak kanna illanneth na
@shalimadu4602
@shalimadu4602 5 ай бұрын
Docter mage pusatath ehema wna beheth kala eyata hodawela hitiya dan ayeth e lede hadila meka hodakaraganna bariweyida
@rashmiamali
@rashmiamali 10 ай бұрын
Doctor mge pushata masa 7k wge eya wadiya knne ehem na eth iye hodt kawa aya ayamth kawa ude poddk pana na wge doctor kiwwa okkom lakshana eyta thiynwa eyt hoda wei ned 🥺
@sumanasekara280
@sumanasekara280 6 ай бұрын
අපේ පූසට දැන් මාසයක් විතර වෙනව මේක හැදිල...බෙහෙත් ගෙනාවත් අඩු නෑ doctor එයාට මාළු දුන්නට කන්නෙම නෑ බත් හොයන්නෙ මොකක්ද කරන්න පුළුවන් ඒකට😢
@pawanipramu6087
@pawanipramu6087 7 ай бұрын
Doctor e lede haduna pusekt gdrdi krnna beheth ndd
@srilankasigitisrilankasigi6542
@srilankasigitisrilankasigi6542 4 ай бұрын
ඩොක්ටර් මගේ පුසා අරන් ගිහින් මාසෙකට පස්සේ ආපු ගෙනත් දාලා ඊයේ මෙයා බත් කෑවේ නෑ පොඩි කලේ ඉදලා මස්. මාළු. ඉස්සෝ. බිස්කට් කෑවේ මගේ ලග ඉන්න කොට හොදට හිටියා දැන් ගොඩක් කෙට්ටුයි පොඩක් කනවා එකත් වමනේ කරනවා මට තේරෙන්නේ නෑ මොකද කරන්න ඕනේ කියලා කෑම නැතුව ඉදලා ද නිරෝගී ව හිටිය සතා
@athulapriyadarshana2261
@athulapriyadarshana2261 2 ай бұрын
Mage pusata kiri dunnama eyata oowa thibba...😢❤
@ShamilaBegum-rj4iy
@ShamilaBegum-rj4iy 10 ай бұрын
Mage masa 5kwayasa pusata arshas amaruwa eyata behethgatha,thawa mahuma 3rakma thama.tika thawasak hari gihilla thibba .than ayimath eliyata enwa monathe karannaone .plz doctor number evannako .loku utheuwak
@Rovixz5678
@Rovixz5678 5 ай бұрын
Behetak kiym ko bn
@samararathna1987
@samararathna1987 8 ай бұрын
පොඩි මාළු තම්බලාද දෙන්න ඕනේ ,අමුවෙන් දෙන්න පුලුවන් ද ?
@UshanSampath-so7pv
@UshanSampath-so7pv 2 ай бұрын
Doctor ape pusage bada walak wage pitipassen eliyta avilla...3cm wage digta.....ane ekta mokda karnnee...denna kenek Hari kiyannko....😢😢😢
@PradeepikaMadushani-dc3zz
@PradeepikaMadushani-dc3zz Ай бұрын
Mage pusata malapaha diyarata yanava eyage passa rathupata vela ne
@niroshipremarathna7142
@niroshipremarathna7142 6 ай бұрын
Ape gedara 3 denekta me lede..hama thanama jara karanawa.beheth genath dunnata adu wen naane doctor ..😢😢
@ashanihiruni877
@ashanihiruni877 2 ай бұрын
Doctor therenne na
@himashisharanya6391
@himashisharanya6391 Ай бұрын
Doctor ape pus patiyage ahe sudun iriyava udata avillane a ai
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 101 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 6 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 24 МЛН
Cat Videos   Cat Hate Things Sinhala
6:35
CatVido Sinhala
Рет қаралды 11 М.
❌❌❌ training dog #malinois #becgie#germanshepherd #chó #pets #dog
0:19
Trại chó giống becgie - Thái Bình
Рет қаралды 3,6 МЛН
Настоящий Hamster Combat ...😂
0:26
EnderStories
Рет қаралды 6 МЛН
Слон с чувством юмора #shorts
0:19
ЭНТЕР
Рет қаралды 1 МЛН
joie de vivre (2)
0:11
m.toktok
Рет қаралды 7 МЛН
Kangal Yavru Domuzları Yakaladı
0:12
Yabanın Pençesi
Рет қаралды 3,9 МЛН