රන් දිනූ තරූෂි "කෙළිසර" සමග.Interview with asian games 2023 800m gold medalist tharushi karunaratne

  Рет қаралды 94,774

Kelisara

Kelisara

9 ай бұрын

19 වෙනි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 රන් පදක්කම් ලාභී තරුෂි කරුණාරත්න හංජෝ නුවර සිට කෙළිසර යූ ටියුබ් චැනලය සමග කළ පළමු මාධ්‍ය සාකච්ඡාව.2023.20.04.
#srilanka #kelisara #dsi #sports #noc #slnews #cricket #slc #srilankaathletics #athlete #19thasiangames #hangzhou #chain #tharushikarunaratne #800meter #

Пікірлер: 280
@nishanthajayalath9557
@nishanthajayalath9557 9 ай бұрын
ආදරෙයි පුතේ ලක් මාතාව ඔලිම්පික් පදක්කමකින් සරසන්නට වාසනාව ලැබේවා
@rajagurukarunwathi-if4yh
@rajagurukarunwathi-if4yh 9 ай бұрын
Budusaranin thawath idiriyata yanna wasanawa labewa doni oyata lak derane diriya kumariyak weemata thawath sakthiya labewa
@kanthigallague
@kanthigallague 9 ай бұрын
❤❤🧍❤
@shyamaldesilva4740
@shyamaldesilva4740 9 ай бұрын
රටට ජයග්‍රහණයක් අවැසි මොහොතක රන් පදක්කම ඔලිම්පික් රන් පදක්කමක් හා සමානයි..මළල ක්‍රීඩාව වලල ඒ රත්නායක ගහට පොත්ත වගේ..❤
@savesl4200
@savesl4200 9 ай бұрын
තරුෂි, පරිස්සමින්, දැන් ඕන තරම් අය ඒවි පිටිපස්සෙන්. මුල අමතක කරන්න එපා, පුහුණුකරු අමතක කරන්න එපා, උදව් කරපු අය අමතක කරන්න එපා, අලුතෙන් හොයන් එන අය පරිස්සමින් තෝරා ගන්න. කොටින්ම කියන්නේ විකිනෙන්න එපා. නුවණින් වැඩ කරන්න, හැන්ගීම් පාලනය කරගෙන ඉදිරියට යන්න. ඔබ‍ට ජය 👍
@baymathiya4581
@baymathiya4581 9 ай бұрын
Absolutely, yes!
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l 9 ай бұрын
අනිවාර්යයෙන් ඔලිම්පික් පදක්කම ගේන්න පුලුවන් ඔයාට .ඒ අදිශ්ටානයෙන් ඉන්න.අපි හැමෝගෙම අශීර්වාදය තියෙනවා පැටියෝ ❤❤❤❤❤
@songmusicprabash1856
@songmusicprabash1856 9 ай бұрын
ආඩම්බරයි දුවෙි ඔයා අපේ රටට දියමන්තියක් ජයවෙිවා දුවෙි සුභපැතමි 🎉🎉🇱🇰🇱🇰🥇🥇🎉️🇱🇰❤️🇶🇦🇶🇦
@ashokawijesooriya3077
@ashokawijesooriya3077 9 ай бұрын
අක්කේ අපි ඔයාට ගොඩක් අාදරෙයි ඔයා ඉදිරියේදිත් අපේ රටට රන් පදක්කම් ගේන්න අපි ඔයාට ගොඩක් අාදරෙයි මම චෙනුක💕💖
@ashokawijesooriya3077
@ashokawijesooriya3077 9 ай бұрын
අක්කේ අපි ඔයාට ගොඩක් අාදරෙයි ඔයා ඉදිරියේදිත් අපේ රටට රන් පදක්කම් ගේන්න අපි ඔයාට ගොඩක් අාදරෙයි මම චෙනුක💕💖
@ashokawijesooriya3077
@ashokawijesooriya3077 9 ай бұрын
අක්කේ අපි ඔයාට ගොඩක් අාදරෙයි ඔයා ඉදිරියේදිත් අපේ රටට රන් පදක්කම් ගේන්න අපි ඔයාට ගොඩක් අාදරෙයි මම චෙනුක💕💖
@sheetasitha8781
@sheetasitha8781 9 ай бұрын
බොහොම ස්තූතියි 💐 අපේ ලක්මාතාව රත්තරනින් සැරසුව ආදරණීය දියණියට 🇱🇰🇸🇬
@chandimar6390
@chandimar6390 9 ай бұрын
අවසානය දකින්නට අපේ ඇස් පිං කර තිබුණා දියණියනේ.. ශරීරය සිතල වුණා..ඔබට ජයෙන් ජය....
@shehanipremasiri4868
@shehanipremasiri4868 9 ай бұрын
අපේ ගමටත් අපේ පාසලටත් අපෙ රටටත් ඔයා ආඩම්බරයක් නන්ගි ❤️ බුදුසරණයි
@nilakshikumari4982
@nilakshikumari4982 9 ай бұрын
පින් පතේ ඉඩෝරයට වැස්සක් ගෙනාවට. ❤❤❤❤ උපදේශක ඔඔටත්❤❤❤❤
@sarathkiringoda7090
@sarathkiringoda7090 9 ай бұрын
තරුෂි දුවේ, ඔයා රටට ලොකු ආදර්ශයක්. ඔලිම්පික් තරඟ සඳහා සුදසුකම් ලැබී ඔබ‍ට අපේ රටට නැවතත් රන් පදක්කමක් ලබා ගැනීමට හැකිවේවායි ප්‍රර්ථනා කරමි, තුනුරුවන්ගේ ආශීර්වාදය දුවට ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරන්නම්.!🙏👍❤️
@nilushasamarawickrama8187
@nilushasamarawickrama8187 9 ай бұрын
මෙවර තරඟයට සහභාගී වූ සැම දරුවෙක්ගේම අනාගතය වෙනුවෙන් මීට වඩා දෙයක් අප රටෙන් විට යුතුයි
@himaliranathunga5955
@himaliranathunga5955 9 ай бұрын
අපිට ආඩම්බරයක් දෝණි ...❤වලල අපේ නාමයටත් ආඩම්බරයක් ..🎉
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 9 ай бұрын
බුදු සරනයි නංගියෝ ජයෙන් ජයම වේවා පුන්චී කෙල්ල ඉස්සරහට ඔලිම්පික් පදක්කම් අරන් තමයි එන්නේ කෙල්ල ගෙ විශ්වාසය තමයි රහස,,,ආදරෙයි ගොඩක්
@onesl..9121
@onesl..9121 9 ай бұрын
Proud to be Sri Lankan.. you made it.. what a winning ..now don’t go and bend in Namal’s feet and all politicians.. be what you are.. Sri Lanka 🇱🇰 people will be with you
@vindyakelum90
@vindyakelum90 9 ай бұрын
ඔබට බුදුරජාණන් දුවේ. Olympic රන් පදක්කම ඔයාගේ අත ළග❤❤❤❤❤❤
@shela4875
@shela4875 9 ай бұрын
දියණියනි ඔබට සුභ ප්‍රාර්ථනා කරමි. ඇයගේ පුහුණුකරුට ද ඉදිරියේදී තව තවත් දක්ෂතා ඇති දරුවන් බිහි කිරීමට හැකියාව ලැබේවායි සුභ පතනවා.
@Dream-ww4im
@Dream-ww4im 9 ай бұрын
සුභ පැතුම් රත්තරන් දුවේ.❤
@user-po7pm2rj8y
@user-po7pm2rj8y 9 ай бұрын
අපේ රටේ මහ රජාල, මහ ලොකු නායකයන් කියන අය අතපාන්න යන බලගතු රටවල් දෙකක් පරාජයට පත්කරමි ශ්‍රී ලංකාව දිනවූ උඩදුම්බර පොඩි දරුවා . තෙරුවන් සරණයි!
@ranilchandana4307
@ranilchandana4307 9 ай бұрын
ලක් මාතාවට කීර්තියක් ගෙන ආ වීර දියණියට සුභ පැතුම් ❤ ලෝකයම දිනන්නට ශක්තිය ලැබේවා .
@hasithanarendra5372
@hasithanarendra5372 9 ай бұрын
ආසියාවම වලලපු සුන්දරාවිය.ඉන්දියාවෙ පම්පොරිය වලලපු රත්නායක. නමිනුත් තරුශි බබලන තරුවකි.පෙන්නු වා තරු ආසියාවට.
@user-zj7ny8qm9t
@user-zj7ny8qm9t 9 ай бұрын
😅❤ ekh.. gmmk
@user-te8hu8rn8y
@user-te8hu8rn8y 9 ай бұрын
තරුෂි දුවෙ ඔයාට ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා පුහුණු කරපු ඒම මහත්මටත් ගොඩක් පිං ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nayanagunawardana5180
@nayanagunawardana5180 9 ай бұрын
ස්තූතියි,අපිට රන් පදක්කම ක් දුන්නාට තරුෂි, බුදු සරණයි!
@rajakarunaroshan7285
@rajakarunaroshan7285 9 ай бұрын
කොච්චර ලස්සන අහින්සක තරුවක්ද❤❤❤❤❤❤❤ ආදරෙයි පැලෙන්න
@kumudunied754
@kumudunied754 9 ай бұрын
බුද්ධිමත් දුවක් ඔලිම්පික් රන් පදක්කම ගෙන්න වාසනා ලැබේවා
@slcitizen8637
@slcitizen8637 9 ай бұрын
නිහතමානි දැරිවියක්.ඔබට ජයවේවා. සුබ අනාගතයක්. සහාය වුන පුහුනු කරු ඇතුලු සැමට සුබ පැතුම්.
@nimalperera6742
@nimalperera6742 9 ай бұрын
ජයවේවා දුවෙ ඔබට.... ඉදිරියට සාර්ථකව මුහුණ දෙන්න සක්තිය, ධෛර්යය ලැබෙන්න අපගේ ප්‍රාර්ථනය යි.🌷🇱🇰🌷🇱🇰🌷
@nadeeshap2764
@nadeeshap2764 9 ай бұрын
We must appriciated Her Coach as well! All the best to him too for creating such a golden girl.
@k.a.d.udayakuruppu964
@k.a.d.udayakuruppu964 9 ай бұрын
ආඩම්බරයි පුතේ ඔබගැන ජයවේවා ...අපිට ඔලිම්පික් පදක්කම බලාපොරොත්තුවක් ඔබ එයත් ඉටුවේවා 🙏🙏🙏💐💐💐💐🌹🌹🌹
@nathperera8427
@nathperera8427 9 ай бұрын
What an Achievement. Congratulations Duwa. We can't thank you enough for the glory that you brought to the country. Wish you nothing but the very best in life.
@c.gajanayake6478
@c.gajanayake6478 9 ай бұрын
බුදුසරණයි පුතේ ඔයාට . ඔබට ශක්තිය ලබා දුන් සැමට මගේ ගෞරවය .
@dhammikasenanayaka9065
@dhammikasenanayaka9065 9 ай бұрын
ඔයාට ඔලිම්පික් රන් පදක්කම ලබාගෙන ලක්මව රනින් සරසන්නට ශක්තිය ධෛර්ය ලැබේවා ! ආදරෙයි මැණික ❤❤
@krishanthikaify
@krishanthikaify 9 ай бұрын
Congratulations 🎊 🎉Tharushi
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 9 ай бұрын
ඔය විදියටම ඉදිරියට යන්න දුව ආඩම්බර වෙන්න එපා! නිහතමානී වෙන්න හැමදාම. ඔබ‍ට ඔලිම්පික් තරගයට යන්න වාසනාව ලැබේවා!
@rogerwijesuriya7511
@rogerwijesuriya7511 9 ай бұрын
We are very proud of you Tharushi. Keep developing in this field.Congrats to the head coach and his supporting staff.
@user-lo4bt4ki9z
@user-lo4bt4ki9z 9 ай бұрын
❤දුවෙ නුබ අා මග කෙටියි යායුතු මග දුරයි බුදුසරනයි දුවට.
@GaminiGunarathna-pz6qt
@GaminiGunarathna-pz6qt 9 ай бұрын
හරිම සතුටුයි දුවේ ඔබට ඉදිරි තරග සියල්ල ජය ගැනීමට හැකිවේවා
@indikakumarautube2541
@indikakumarautube2541 9 ай бұрын
Congratulations Tharushi💚❤️💚🇱🇰🇱🇰🇱🇰
@amaldaluwatta2850
@amaldaluwatta2850 9 ай бұрын
අප රට රනින් බබලවූ තරුෂි දියණිය වගේම මේ පිටුපස සිටි යෝධ හස්තය පුහුණුකාර මහතාටත් ගෞරවය හිමි විය යුතුයි.එමෙන්ම රජයෙන් මොවුනට මුදල් ත්‍යාග ලබාදිය යුතුයි.
@santhasamarasighe7289
@santhasamarasighe7289 9 ай бұрын
Congratulations tharushi දුව සුසන්ත මිත්‍රයා..... 👍👍👍👍👍👍👍
@inokachathurangani2579
@inokachathurangani2579 9 ай бұрын
ආඩම්බරයී චූටී කෙල්ලේ.මමනම් දැනන් හිටියා පුතේ ඔයා දිනනවා කියලා.ඇත්තටම සතුටුයී සුසන්ත සර් ගැනත්.ජය වේවා චුටී කෙල්ලේ.❤ මා දන්නා දවසේ සිටම වලල ඒ රත්නායක කියන්නේ මලල ක්‍රීඩාවට උපන් හපන්කන් පෙන්නපූ පාසලක්.ඒ සුසන්ත සර්ගේ කැපවීම,දක්ෂතාවය නිසයී.ජාතික පාසල් තරගාවලියේ වලල කියන්නේ ඉහළින්ම රැඳුණු නමක්.මමත් පාසල් ක්‍රීඩීකාවක්ව සිට ක්‍රීඩා කල කාලයේ අත්දැකපූ දෙයක්
@mohamedzakeen5664
@mohamedzakeen5664 9 ай бұрын
තරුෂි ඔබේ ජයග්‍රහණයට සුබ පතනවා. කීප වතාවක්ම තරඟය නැරඹුවා. ඔබ ජයග්‍රාහී සීමාව පසුකර ශ්‍රී ලංකා ධජය අතට ගන්නා විට කඳුළු ආවා. ඔබ ගැන රටට සහ අපි හැමෝටම ආඩම්බරයි. මෙම විස්මිත ජයග්‍රහණය ලබා ගැනීමට ඇයට උපකාර කළ පුහුණුකරුට සහ අනෙකුත් සියලුම දෙනාට බොහෝ ස්තූතියි
@thuansaleem3737
@thuansaleem3737 9 ай бұрын
Tharushi you are a lion'ess. You made us proud. Congrats 🎉🎉🎉🎉❤❤❤
@user-lp8im5fr3h
@user-lp8im5fr3h 9 ай бұрын
තරුශි ඔලිම්පික් පදක්කම ලංකාව ට ගේන්න වාසනාව ලැබේවා ❤❤❤
@bntoursing
@bntoursing 9 ай бұрын
බුදු සරනයි සියළුම දෙනාට
@nadeeshanabeyrathna5053
@nadeeshanabeyrathna5053 9 ай бұрын
සුභ පැතුම් ඉදිරියටත් මෙවැනි ජයක්ග්‍රහන ලබාගන්න ශක්තිය ධහිරිය ලැබේවා අපිට ඔබ ආඩම්බරයක්
@smadu3739
@smadu3739 9 ай бұрын
Congratulations Tharushi 🎊.
@baymathiya4581
@baymathiya4581 9 ай бұрын
Tharushi: Warmest congratulations from Canada! I watched the videos of all your events with happy, teary eyes 😊. Despite all the challenges you won Asia. This is only your beginning. More victories will be on the way! A massive tribute to Susantha too. You have been the rock behind her success! Way to go!🎉🎉🎉
@ruwannawanage8183
@ruwannawanage8183 9 ай бұрын
Thank you for making our motherland proud. you are a great winner and wish you all the best.
@yohanisihath8090
@yohanisihath8090 9 ай бұрын
Many congratulations dear Duwa 💗 no doubt you will be able to qualify for the text Olympic..
@upalijayasinghe-nj4mk
@upalijayasinghe-nj4mk 9 ай бұрын
Very best daughter. You are an example for young generations. She fought in front of big countries. Hee attitude is remarkable in such a small age. If the authorized officials manage to supply all the facilities, technology to her, her journey will be a great one in the future.
@ranjithdissanayaka9727
@ranjithdissanayaka9727 9 ай бұрын
ස්තුතියි දුවෙි නුබට
@sunilrodrigo9778
@sunilrodrigo9778 9 ай бұрын
I like to congratulate to this young girl for winning 800m gold and thanks to coaching staff as well. I would like to warn all the stupid sports reporters in sri lanka not to ask stupid questions at the lanka airport when she arrives about winning olympic medals. As a 18 year old girl if she can make the olympic final that is the best she can do. Let her do the running without putting unnecessary pressure on her to become a world best. Just be happy that she made the champion in Asia which has a population of 2 billion.
@kumu2613
@kumu2613 9 ай бұрын
You are so right. This interviewer put way too much pressure on the future without allowing this amazing athlete to savor this winning moment. Olympic is another place, another stage. Let that be for now.
@madushikalakmali7906
@madushikalakmali7906 9 ай бұрын
Api tharushita tharushi apita ape tharushita Jaya wewa..🙏🙏🙏
@mmgunawardana8668
@mmgunawardana8668 9 ай бұрын
My best còngratulatiòn duwe
@kushanharsha2530
@kushanharsha2530 9 ай бұрын
ආදරණීය දිරිය දියණිය, පුහුකරුතුමා ඇතුළු සියළුම දෙනාටම හදවතින්ම සුභ පැතුම්🙏🙏🙏..... තව තවත් ඉදිරියට හොදින් ක්‍රීඩා කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා ...... තෙරුවන් සරණයි🙏
@PathiranaWasantha-wd7mh
@PathiranaWasantha-wd7mh 9 ай бұрын
Congratulations
@thusithaboyagoda3860
@thusithaboyagoda3860 9 ай бұрын
What an achievement! Thank you so much for bringing glory to the motherland! We are so grateful and proud of you!🎉❤🎉
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 9 ай бұрын
දියණියේ ඔබ ශ්‍රී ලංකාවට අභිමානය ගෙනෙනා ජය වේවා ලෝකයම දිනන්න තෙරුවන් සරණයි දෙවි පිහිටයි .
@truthcanneverbehidden6544
@truthcanneverbehidden6544 9 ай бұрын
18, we have to protect this 💎
@menikeediriweera8726
@menikeediriweera8726 9 ай бұрын
❤සතුටුයි දුවේ ඔලිම්පික් රපදක්කමත් ගෙනෙන්න හැකියාව ලැබේවා
@kirthiwihewira9895
@kirthiwihewira9895 9 ай бұрын
මෙන්න කෙල්ලෝ ආදරෙන් රැකගනිල්ලා මේදුවට ගෙයක් වගේම වාහනයක් දීල උදේ හවස ට්‍රෙනින් කරලා තියා ගන්න ඔනි රත්තරන් දුවේ උඹ ජාතියට නයනෑ
@hiruagro4040
@hiruagro4040 9 ай бұрын
තරුශි දුව 🇱🇰🙏🙏🙏🙏❤️❤️❤️❤️
@Europe_Gihan
@Europe_Gihan 9 ай бұрын
Proud about you sister. Wish you all the best ❤❤❤
@ManojPremadasa-dv9zh
@ManojPremadasa-dv9zh 9 ай бұрын
මොකක්ද අප්පා ඉන්දියාවේඑකි තරගයක් දුන්නේ නැ හැම එකකටම ඉන්දියා ඉන්දියාව.අපේ රටේ බඩ නැති බලදාරින් ඉන්නවා නම් ඔය ඉන්දියාව දුවිල්ලක් තරම් වත් වටින එකක් නැ Congratulations tharushi ආදරෙයි .❤️❤️❤️ අපි හැමෝම
@19770912as
@19770912as 9 ай бұрын
So proud of you Duwa ❤ Congratulations on your achievements ! Lots of blessings to you May all your future plans be achieved!
@rohithasiriwardana4911
@rohithasiriwardana4911 9 ай бұрын
Congratulations daughter... You are a great Sri Lankan!!! Wish your dreams come true..
@gayanukabandara7707
@gayanukabandara7707 9 ай бұрын
Olimpik sihinaya ituwewa.obata sada jaya.Budu saranai.
@dhammikagunaratne1475
@dhammikagunaratne1475 9 ай бұрын
CONGRADULATIONS ! Duwa . You made OUR country proud . Wish you all the VERY best ! .
@janakadivarathne3137
@janakadivarathne3137 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඕඕඕඕඕඕඕඔ නුවර 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
@AkithmaRivinuli
@AkithmaRivinuli 9 ай бұрын
Ththran duwata teruwan sarani!!!!!
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 9 ай бұрын
ලක්මව රනින් සැරසුවාට දුවේ ඔයාට ගොඩාක් පින්. ඔලිම්පික් රන් පදක්කමෙන් මව්බිම සරසන්නට හැකිවේවා . අධිෂ්ඨානය ඉලකය හඹායනු ඇත. විශ්ව නියාමය එයයි. ඔබට ජය. ලංකාදීපයට ජය.
@NelumLanka
@NelumLanka 9 ай бұрын
ඔයාට ආදරෙයි වස්තු හැමදාම ජයවේවා ජයවේවා ජයවේවා
@jagathdodangoda
@jagathdodangoda 9 ай бұрын
නියමයි... සුබ පතමි..!!!🎉🎉🎉
@jackok4927
@jackok4927 9 ай бұрын
මමත් පැරණි මලළ කුිඩකයෙක් සතුටුයි ඉදිරියෙදී තරැෂි දුවට ඔලිම්පික් රන් පදක්කමක් ලබා ගැනීමට පුළුවන් ෂුවර් ජය වේවා!... මම ජයතිස්ස හෙට්ටිඅාරච්චි.
@user-pr3uo5wh2c
@user-pr3uo5wh2c 9 ай бұрын
Meya thamai dewani susanthika amma.ane danwath siyalu denata ash arewa melamainta awasya dewal labadunna.🎉🎉🎉🎉rouge ❤❤❤❤. Dalada samindu phitai.paule siyalu denata.
@armadushika9152
@armadushika9152 9 ай бұрын
ඔයාගෙ අනාගත බලාපොරොත්තු සියල්ලම ගොඩාක් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
@punyawasagamchandran9763
@punyawasagamchandran9763 9 ай бұрын
Ane mage rata dewiyaneee.. Budu saranai.. kandulu pirila..
@HarshaHallagoda-fb5oj
@HarshaHallagoda-fb5oj 9 ай бұрын
Congratulations ❤
@lakshmanperera1012
@lakshmanperera1012 9 ай бұрын
ඔයයි. පුහුණු කරු,oyata support කරන පිරිස reka ගෙන ඉදිරියට යාම ජාතියේ වගකීම යි. ප්‍රණාමය. Dsi.🙏🙏🙏♥️♥️♥️
@menwjayasekera
@menwjayasekera 9 ай бұрын
මෙතරම් අඩු වයසකින් ආසියානු රන් පදක්කමක් ලබාගැනීම දුර්ලභ අවස්ථාවක්. වසර 21 ක් ගියා දර්ශා වැන්නෙක් බිහිවෙන්න. ඇයට වයස තිබෙන නිසා තවත් ජයග්‍රහණ බලාපොරොත්තු තැබිය හැකියි. තරුෂි දුව ඔබ විශිෂ්ඨවෙක්. තවත් ඔලිම්පික් ජයග්‍රහණයක් සිහිනයක් නොවේවා යන්න මගේ පැතුමයි.
@Misscele92
@Misscele92 9 ай бұрын
හරිම ආඩම්‍බරයි පුෙත් ඔයාට ජයජයජයමෙව්‍වා දිර්ග ආයඅෂ ෙව්‍වා තවතවත් දහිරිය ශක්තිය ලැෙබ්‍වා 🙏🙏🙏🙏😭😭😭😭😭❤️❤️❤️🥰🥰🎈
@pinnawal8172
@pinnawal8172 9 ай бұрын
ආඩම්බරයි දුවේ නුබ ගැන රටට සතුටක් ලබා දුන් ගැන තෙරුවන් සරණයි
@dilukshangayan7925
@dilukshangayan7925 9 ай бұрын
❤❤❤❤❤❤❤
@dilukshairoshan2738
@dilukshairoshan2738 9 ай бұрын
❤❤
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 9 ай бұрын
දුවෙ ඔයාට ගෝඩක් පිං අපේ ලක් මාතාව රනින් බැබැළුවාට තරගෙ බලද්දී ඇස් 👀 දෙකට කඳුළුත් ආවා තෙරුවන් සරණයි 🌹
@loukiapittas-yv3rh
@loukiapittas-yv3rh 9 ай бұрын
Congratulation 👏👏🇱🇰👍all the best duwa, and God bless you !!
@saliyaperera6169
@saliyaperera6169 9 ай бұрын
🎉 සුබ පැතුම් දුව ඔයාට.
@chandrikasenerath9084
@chandrikasenerath9084 9 ай бұрын
මේ ජයග්‍රහණය ඔබ සහ ඔබේ පුහුණුකරු ඒවගේම වෙනත් සහායලබාදුන් අයගේ මහන්සියේ ප්‍රතිඵලයක් මිස දේශපාලුවන්ගේ සහායෙන් ලැබුණු දෙයක් නොවනබව සිහිපත්කරන්න ...ඔබට කල කැපිලි කෙටිලි ගියවර දුටුව අපි..ජයවේවා දුවේ...ඔලිම්පික් යාමට වරම්ලැබේවා..💐💐💐💐
@ukkumenika7307
@ukkumenika7307 9 ай бұрын
Adambarai puthe oyata suba pathum siyalu deviyange pihitai theruvan saranai 💐💐💐💐💐💐💐❤❤❤❤❤
@manjuabewikcrama
@manjuabewikcrama 9 ай бұрын
බුදුසරනයි දුවේ ඔයා ලක්මෑනිට ලොකු ගවුරවයක් ලබාදුන්නා
@shalikaparanvithana5336
@shalikaparanvithana5336 9 ай бұрын
තෙරුවන් සරනයි දුවෙි ජයෙන් ජයම වෙිවා ❤
@sanjusinha5028
@sanjusinha5028 9 ай бұрын
Theruwan saranai ❤❤❤❤❤
@nalindag.m206
@nalindag.m206 9 ай бұрын
දෙවි පිහිටයි දුවෙ.නොසැලි ඉදිරියටම යන්න.
@nilanisiriwardena5019
@nilanisiriwardena5019 9 ай бұрын
Congratulations Tharushi. Bringing glory to Sri Lanka. So proud of you. Thank you to you and the coach and all Sri Lankan athletes who took part TO represent SRI LANKA. Yes the Olympics next. All the best.
@Vero-hi8ul
@Vero-hi8ul 9 ай бұрын
Obata suba parhum . Weldone Tharushi . Jayawewa 👏👏👍🇱🇰🇱🇰
@nethsaladiwyanjali9716
@nethsaladiwyanjali9716 9 ай бұрын
සුබ පැතුම් පුතේ ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා
@kumarharsha2838
@kumarharsha2838 9 ай бұрын
Oyata niyatha jayak labaywa.. puthay.. BUDUSARANAI 🙏🙏
@Lakiboy311
@Lakiboy311 9 ай бұрын
අපි දිව්වෙ වයඹට ආඩම්බර ය ගේන්න ❤මව් බ්මට ආඩම්බර ය ගෙනා නූබට නූබට මගෙන් 🎉❤❤❤❤❤❤❤❤❤❤
@malanifonseka5546
@malanifonseka5546 9 ай бұрын
Congratulations tarushi ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@anandathero552
@anandathero552 9 ай бұрын
Sri Lankan hope you ...........sports
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 108 МЛН
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 18 МЛН
Tharushi Karunarathna
30:01
Uncut news
Рет қаралды 186 М.
Knee Slide Fails 😂
0:26
J2G
Рет қаралды 3,2 МЛН
打上頭了這是…… 邊角團隊有事是真上#格鬥
0:16
格斗英雄
Рет қаралды 4,1 МЛН
When Left Footies Win International Titles 🍼🐐
0:19
DeBall
Рет қаралды 3 МЛН
I saw Messi
0:10
ARGEN
Рет қаралды 1,9 МЛН
Respect Football Club Logo
0:34
Vutball
Рет қаралды 13 МЛН