Irida Ayubowan | 2022-11-06 | සංගීතවේදී වී. හේමපාල පෙරේරා | Rupavahini

  Рет қаралды 9,352

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 36
@nishanthagunasekara6605
@nishanthagunasekara6605 5 ай бұрын
හරිම ලස්සනයි රසට වාදනය කරනවා. මේ වගේ වැඩ සටහන් හැකි තරම් අපේ දරුවන්ට අසන්නට දිය යුතුයි
@mudithasettinayake7649
@mudithasettinayake7649 Жыл бұрын
ඉතාමත් හොද වැඩසටහනක් ජාතික රූපවාහිනීයෙන් විකාශය කරපු.රටක ජාතික රූපවාහිනීයෙන් මේ වගේ වැඩසටහන් ප්‍රචාරය වීම ලොකු සතුටක්.විශේෂයෙන් හේමපාල සර් ලෝකෙම දැනගන්න ඕන ලංකාවෙ ඉන්න ලෝක පූජිත සංගීතවේදීයෙක්.එතුමාට දීපු මේ ගෞරවයට බොහොම පින්.ජතික රූපවාහිනීට ඒ වගේම අසෙල ඔබට.ඉදිරියටත් මෙවන් වටිනා වැඩසටහන් ජාතික රූපවාහිනිය හරහා විය යුතුමයි..
@dinithprabhasara5794
@dinithprabhasara5794 Жыл бұрын
අනිවාර්යයෙන් ♥️♥️♥️
@amithwickramasinghe5913
@amithwickramasinghe5913 Жыл бұрын
What a programme... thank you Rupavahini..❤️❤️
@dhmpiyadasa8458
@dhmpiyadasa8458 10 ай бұрын
හේමපාල සර් ඔබතුමා මගේ ගුරුවරයෙක් නොවුනාට ඔබ තුමා අපිට වටිනා සම්පතක්.එක් අතකින් ඔබතුමා මගේ ගුරුවරයෙක් කීවත් හරි.මොකද ඔබතුමා වාදනය කරන විදිය සවන් දෙමින් මා ඉගෙන ගන්න උත්සාහ කරන නිසා.ඉතින් ඔබ තුමාට චිරාත් කාලයක් ජීවත් වෙන්න දීර්ගායුෂ ලැබේවා!
@mallikaabey1069
@mallikaabey1069 Жыл бұрын
Legend great
@jeewanthabandara2668
@jeewanthabandara2668 Жыл бұрын
godak watina wadasatahanak...😀
@gamisuwada2389
@gamisuwada2389 Жыл бұрын
මේ වගේ වැඩ සටහන් කීයෙන් කීයද තියෙන්නෙ බොහොම පිං මෙහෙම වැඩසටහන් කරනවට🙏
@chamithkariyawasam6406
@chamithkariyawasam6406 Жыл бұрын
වටින දැනුම... රස ස්වර... 👌👌👌
@heshanvishmitha987
@heshanvishmitha987 Жыл бұрын
ලස්සන වැඩසටහනක්
@lahirumadushan8771
@lahirumadushan8771 Жыл бұрын
හේමපාල සර්...Ultra legend 😍💗
@playmotionstudio
@playmotionstudio 2 жыл бұрын
Hemapala Sir is a Legend.Great Discussion.
@ChamaraKarunanayake
@ChamaraKarunanayake Жыл бұрын
හේමපාල ඇදුරු තුමනී කුමාර ඇදුරු තුමනී ඉන්දික ඇදුරුතුමනී අපේ ආයුත් රැගෙන චිරාත් කාලයක් මේ කලාලෝකයේ වැජ්බේවා ❤❤🙏🙏🙏
@JanithIshara24
@JanithIshara24 Жыл бұрын
මේ වගේ වැඩ සටහන් කිසිම නාලිකාවකින් නොකරද්දි ...ජාතික එකෙන් වාදකයන්ට අවස්තාව දුන්නා....ජාතික රූපවාහිනිය ඔබට බොහොම ස්තුතියි ..❤️ තව තවත් වාදකයන්ට අවස්තාව දෙන්න..පුලුවන්නම් realitie show එකක් කරලා ලන්කවෙ ඉන්න දක්ශ වාදකයන්ට අවස්තාව දෙන්න...ජය වේවා ජාතික ..❤️
@nipuntharushaflute8279
@nipuntharushaflute8279 Жыл бұрын
හේමපාල සර් 😍මගේ සංගීත ගුරු..❤ මාත් ඔහුගේ පුරුකක් වීම ගැන නිහතමානීව ආඩම්බර වෙමි..🥰
@shanthamunugoda3245
@shanthamunugoda3245 11 ай бұрын
වි, හේමපාල කලාකරුවා නිරෝගී වේවා දිර්ග ආයු ලැබෙවා !!
@surangamkgunawardhana8235
@surangamkgunawardhana8235 Жыл бұрын
අග්‍රගන්‍ය වැඩසටහනක් ..
@PrasanPrasan-b4o
@PrasanPrasan-b4o 5 ай бұрын
දොහොත් මුදුන් දී නමස්කාර කරන්නෙමු හේම පාල ගුරු පියානනි....ඇත්තටම කියන්න ඕන මේ තමයි උත්තම පුරුශයෝ
@nadeeshathamali535
@nadeeshathamali535 Жыл бұрын
Legends 🔥🔥
@rajeewaweerakoon8100
@rajeewaweerakoon8100 Жыл бұрын
Thank you rupavahini❤❤
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 2 жыл бұрын
Legends💚💚😇😍
@sadeepadilshan296
@sadeepadilshan296 Жыл бұрын
මගෙ සංගීත ගුරුවරයගෙ ගුරුවරයා 😇💖හේමපාල සර් 💖🙏
@kavishkadilan161
@kavishkadilan161 Жыл бұрын
Hemapala sir ge phone number eka ganna bariweda?
@shanthamunugoda3245
@shanthamunugoda3245 11 ай бұрын
දායකත්වය දුන් සියලුම ශිල්පීන් මගේ ආචාර ය
@Heshans
@Heshans 10 ай бұрын
deergayusha labewa
@janadholak
@janadholak 2 ай бұрын
Wow❤
@thejananalin4329
@thejananalin4329 2 ай бұрын
❤❤❤❤😊
@Aerospatial
@Aerospatial Жыл бұрын
great program
@DonPriyankara
@DonPriyankara 5 ай бұрын
❤❤❤
@mahendra9859
@mahendra9859 Жыл бұрын
Great flutist
@darshanaj5690
@darshanaj5690 3 ай бұрын
💐
@rohanaperera336
@rohanaperera336 10 ай бұрын
Hebei .... Addyaapanaya yanna nirwachanaya kalaa weradie... EA Gena igenagena pasasanna. Naththan igena ganna lamaita getaluwak Wei.
@buddhithink9369
@buddhithink9369 Жыл бұрын
මේ වගෙ භාවාත්මක සන්ගීතයක් වාදනය වෙන වෙලාවක මැද්දෙන් ගොන් ඇඩ් දාලා තමන්ගෙ බ්‍රෑන්ඩ් එක චව් කරගන්න එපා. @Commercial Credit
@samanananda7849
@samanananda7849 Жыл бұрын
Metuma apata jathika wastuwak
@kavishkadilan161
@kavishkadilan161 Жыл бұрын
Hemapala sir ge phone number eka ganna bariweda?
@sampathbandara1847
@sampathbandara1847 5 ай бұрын
Kumara liyanawatta kiyanne kari huththek.okage munawath dakinna kamathi ne.hemapala sir good
Irida Ayubowan - Jayalath Manoratne  Reminiscence | 2024-01-07 |Rupavahini
58:30
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 27 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 19 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 89 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 33 МЛН
VAPA Television | Siksadwara | Peshala Manoj | 2022_05_10
46:50
VAPA TELEVISION
Рет қаралды 16 М.
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 27 МЛН