Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Mathakada | V.Hemapala Perera | Sirasa TV

  Рет қаралды 7,093

Sirasa TV Digital

Sirasa TV Digital

Күн бұрын

Пікірлер: 49
@mudithasettinayake7649
@mudithasettinayake7649 9 ай бұрын
ලංකාව ලෝක මට්ටමට ගෙනියන්න පුලුවන් චරිත මේ.මැරුන දාට ගුන ගායනාකරන එක ව්තරයි ලංකාවෙ මිනිස්සු කරන්නෙ.ඒ තරම් සංගීත කාරයො කුහකයි.සිරසට බොහොම පින් මෙහෙම වැඩසටහනක් කරන එක ගැන.විශේශයෙන්ම හේමපාල සර්ට මේ අවස්තාව දීම ගැන
@DonPriyankara
@DonPriyankara 9 ай бұрын
මේ ඉන්නේ සංගීතය කියන පොලවෙ ඉතුරු වෙලා ඉන්න මහා පර්වතයක් මේ වගේ අතිදක්ශ කලාකරුවෙක් අගයන්න එක බල්ලෙක් නෑ දීර්ඝායුස ලැබේවා💮🙏 දළදා සමිදු සරනයි සර්🙏💖
@Sricocktail
@Sricocktail 9 ай бұрын
දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනව ඔබතුමාට සිරසට ස්තුතියි මෙවන් වටිනා මිනිස්සු වෙනුවෙන් කාළයක් වෙන්කරාට..❤❤❤😊
@ranshikaJayamanna
@ranshikaJayamanna 9 ай бұрын
L
@magicfelt8850
@magicfelt8850 7 ай бұрын
දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනව ඔබතුමාට සිරසට ස්තුතියි මෙවන් වටිනා මිනිස්සු වෙනුවෙන් කාළයක් වෙන්කරාට.
@dhmpiyadasa8458
@dhmpiyadasa8458 7 ай бұрын
සර් ඔබතුමා රටට වටිනා වස්තුවක්.කාට නොවටිනා වුවත් සංගීතයට ප්‍රිය කරන අපිට ඔබ තුමා වටිනා වස්තුවක්.ඔබතුමාට ලංකා භුමිය තුල චිරාත් කාලයක් ජීවත්වීමට දීර්ගායුෂ ලැබේවා!
@DilanKavishka-zf3vz
@DilanKavishka-zf3vz 4 ай бұрын
මේක නම් පිස්සුවක් බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් මෙවන් වැඩසටහන්
@leslyhendrick674
@leslyhendrick674 7 ай бұрын
ලන්කාවේ මිනිස්සුන්ට අගයනොවූ මහානර්ග මාන්ක්‍යරත්නයක්...මේ..සන්ගීත න්‍යායයන් මහා විශල ලෙස හැදෑරූ මේ මහා ගාන්ධර්වයානන් ගෙන් මදක් හෝ උගත්තෙහි නම් ඒ මහා වාසනාවන්තයෙකි.... ඔබතුමා රටට සම්පතක් දැයේ දුවාදරුවන්ට ශිල්පය උගන්වන්න චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා ...නිදුක් නිරෝගී වේවා ...
@user-iy1uq7gp2n
@user-iy1uq7gp2n 3 ай бұрын
@kumarigeorge7743
@kumarigeorge7743 9 ай бұрын
ඉතාම දක්ෂ වාදකයෙක් ඔබ තුමාට දීර් ඝායුෂ ලැබේවා!
@daranisiriwansa4231
@daranisiriwansa4231 9 ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා....!
@AmaradasaD.G-dn1db
@AmaradasaD.G-dn1db 3 ай бұрын
මාගේ ගුරු පියානනි ඔබ තුමාට තෙරුවන් සරණයි .සියලුම දේවාරක්ෂාව ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💛💛💛💛💛💛💛
@sumathipalarathnayaka1731
@sumathipalarathnayaka1731 3 ай бұрын
ගුරුතුමනි ඔබතුමාට දිර්ගායුශත් නිරෝගිසුවයත් නිරතුරුවම ලබේවා බුදුසරණයි සියලුදෙවි රකවරනයි
@user-up7jv4je7r
@user-up7jv4je7r 9 ай бұрын
දළදා සමිඳුගෙ අනන්ත ගුණ බලයෙන් ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා
@AmaradasaD.G-dn1db
@AmaradasaD.G-dn1db 3 ай бұрын
මෙවන් අති දක්ශ කලාකරුවන් අපේ රටට සම්පත් නොවේද ?බුදු සරණයි ගුරු පියානනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
@DarshanaDissanayaka-ok5vo
@DarshanaDissanayaka-ok5vo 2 ай бұрын
කියන්න වචන නෑ.❤ බුදුසරණයි ඔබතුමාට.
@amarasiripanditharatne1437
@amarasiripanditharatne1437 4 ай бұрын
ඔබතුමාගේ ශේෂ්ඨ උපදේශය සාර්ථක වේවා!
@DiliGunarathna
@DiliGunarathna 3 ай бұрын
දීර්ගායු ලැබේවා සර්ට🙏🙏
@anurabandara7057
@anurabandara7057 9 ай бұрын
Jeewathwa inna kaaledi karana me upaharaya sammana walata wada watinawa.
@rajikadissanayaka7841
@rajikadissanayaka7841 3 күн бұрын
Budu saranaii
@slcitizen8637
@slcitizen8637 3 ай бұрын
දීර්ගායුෂ වේවා!
@HashanNiranga
@HashanNiranga 7 ай бұрын
Glad to see you sir. My guitar master ❤️
@VbDc-mn4xo
@VbDc-mn4xo Ай бұрын
Bhawanawak lassanai niduk wewa. Sir
@maheshranga8179
@maheshranga8179 5 ай бұрын
Theruwan saranai obathumata
@Michelle-be9ti
@Michelle-be9ti 9 ай бұрын
Budusarani
@Ovindigeethma
@Ovindigeethma 5 ай бұрын
නිරෝගී සම්පත්.. දීර්ඝායුෂ ලැබේවා එතුමාට..! තෙරුවන් සරණයි..!
@geethanjalee423
@geethanjalee423 9 ай бұрын
Sirrasa karanne hamadama hari de me wage asahaya kalakaruwekuta upahara dakwema agaya karanawa
@samansamarakoon8956
@samansamarakoon8956 8 ай бұрын
🙏🙏🙏🙏💎🌹 Srilankan god of music world class excellent beautiful may triple gem bless you and your family sir🙏🙏🙏🙏💎🌹
@lakmaljayashantha49
@lakmaljayashantha49 9 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@amilanilantha7903
@amilanilantha7903 9 ай бұрын
රසය හඳුනන මානවයාගෙ නූපන් කොටස් උපත් කොට තීව්‍ර කරවූ ශාස්තෘවරයානනි..
@suchiraindrajith
@suchiraindrajith 9 ай бұрын
@anulasenevirathne7123
@anulasenevirathne7123 3 ай бұрын
❤❤❤
@piyalbudika525
@piyalbudika525 7 ай бұрын
Noyama minissu dirgausa labewa niyamai
@nandanaamarathunga4674
@nandanaamarathunga4674 3 ай бұрын
❤❤❤❤❤❤නිරෝගී සම්පත්තිය ලැබේවා....
@JustCrazy.0_o
@JustCrazy.0_o 3 ай бұрын
underrated
@mudithasettinayake7649
@mudithasettinayake7649 3 ай бұрын
ලංකාවේ මහා ලොකු කලාකාරයො කියල හිතන් ඉන්න පිරිසගෙන් එකෙක්වත් මෙවට commet දාන්නෙ නෑ ඒ තරම් පන්ඩිතයි උන්.අගයකරන්න ගියොත් උන් කැපෙනව කුහක වාදකයො 99%ම
@anulasenevirathne7123
@anulasenevirathne7123 3 ай бұрын
Niduk nerogi bavama labewa
@BandusenaRajapaksha
@BandusenaRajapaksha 7 ай бұрын
Bc❤❤Obatumata..teruwan.saranai...ii🎉🎉😂 4:56 5:04
@sinethgallage8019
@sinethgallage8019 9 ай бұрын
❤️🙏
@KapilaWeliwitiya-jy6dm
@KapilaWeliwitiya-jy6dm 3 ай бұрын
මෙතුමාගේ දක්ෂතාවය ඇගයීමට මාහට වචන නැත. එය අනභිබවනීයයි.
@DiliGunarathna
@DiliGunarathna 3 ай бұрын
අති දක්ශ සර් කෙනෙක් ❤❤
@sljayanmiusic
@sljayanmiusic 3 ай бұрын
Esdekata kadulu enawa sir
@dhammikapriyanthi8709
@dhammikapriyanthi8709 9 ай бұрын
Ana adamai dakka daksha nihatsmani pudgalayak
@mudithasettinayake7649
@mudithasettinayake7649 9 ай бұрын
Adamai dakkw kiyana ekema theruma thama rate awasanawa kiyana eka me koka mattame inna lankawe hodama wadakayek.hama mucition kenekma sirgen thama ahanne hama dema
@magicfelt8850
@magicfelt8850 7 ай бұрын
🥰🥰🥰🥰🥰🥰@@mudithasettinayake7649
@BandusenaRajapaksha
@BandusenaRajapaksha 7 ай бұрын
❤❤bbbccc❤❤🎉🎉😂😅
@gaminiihalage9089
@gaminiihalage9089 2 ай бұрын
අනිවාර්යයෙන්ම අම්මලාට කලින් මේ ලන්කා පොලවේ මේ හේමපාල සන්ගීතඥ්ඥ මෙතුමා අනිවාර්යයෙන්ම බුදු උනත් පව්නෑ අද අර නව ආරේ ගීත කියනා නැති අයට ආදාර දෙන්නකියා හෙලුවෙන් නටා ජරා ගීතකියනා අන්ජලී හේරත් කියනා අය නවසීලන්තයේ ගිහින් සුද්දෝ මෝල් කරනා කාලයක් ඇත්තට මෙතුමා ගේ හැදුවැඩූ දෙමාපියන්ටත් දූදරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් නිදුක් නිරෝගී සාමය සතුට ලැබේවා සහ මෙතුමාට විසේසයෙන් අපේ ආවිසත් අරන් දීර්ගායුස ලැබේවා මාගේප්‍රාර්තනාව එයස්තීරයි ඒ මිහිරි සුජාතා අත්තනාය මහත්මියටත් ගී තනු නිර්මාපකයින්ටත් අනිවාර්යයෙන්ම නිදුක් නිරෝගී දීර්ගායුස ලැබේවා මාගේප්‍රාර්තනාව එයස්තීරයි ❤ 😍🎚️🙏🙋❤🎸🎹📯🎷🎹🎵🎧 thank you very so much
@shanthabandara9333
@shanthabandara9333 2 ай бұрын
@user-us1vx4uk1v
@user-us1vx4uk1v 9 ай бұрын
කඳු මුදුන Episode 07 - V Hemapala Perera
14:35
භාතිය මදනායක (මද්දා) - Bhathiya Madanayake
Рет қаралды 14 М.
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 152 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 34 МЛН
Comfortable 🤣 #comedy #funny
00:34
Micky Makeover
Рет қаралды 16 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 44 МЛН
Mentor Sir.Hemapala Purchases EmmE's
7:54
EmmE's Guitars
Рет қаралды 6 М.
dancing bubblegum #comedyvideos #comedy #shortvideos
0:11
Poly BeLOVA
Рет қаралды 4,8 МЛН
Громов помог бедному зеку #лучшеекино #лучшиесериалы
1:00
Đồng đội có nhau #shost #funny
0:12
Bắp TV_GIA PHÚC
Рет қаралды 6 МЛН
Magic trick 🪄😁
0:13
Andrey Grechka
Рет қаралды 35 МЛН
Grandma Becomes a Zombie, and the City is in Pursuit! What Will the Little Kitten Do?! #ai #cat
0:59
Meow Mow Cat Story 喵毛貓咪故事
Рет қаралды 36 МЛН