Рет қаралды 2,091
IT Industry එකේ ගැටළු ඇත්තෙම නැද්ද කියලා කුතුහලයක් තිබුණ අයට අද ඒ ගැන සවිස්තරාත්මක වීඩියෝ එකක් අරගෙන ආවා. මේ වීඩියෝ එකෙන් මම කියන්නේ IT industry එකත් ඇතුළුව මනස වෙහෙසවලා වැඩ කරන බොහෝ industries වලට තියන පොදු ගැටළු කීපයක් ගැන සහ ඒවට ඇති විසඳුම් ගැන.... ඔයාලටත් තිබුණ ප්‍රශ්න කීපයකට මේකේ පිළිතුරු තියනවද බලන්න...
Cheers...!!!
Follow and Contact on Facebook: / psrvlog5555
#softwareengineer #softwareengineeringsrilanka #softwareengineeringsinhala #softwareengineeringcareer #srilankansoftwareengineeringcareer #softwareengineer #softwaredeveloper