Paradeese | Episode 38 - (2024-09-19) | ITN

  Рет қаралды 184,011

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Paradeese | Episode 38
#ITN #ITNSriLanka #ITNDigital #Paradeese #Episode38
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 433
@danu581
@danu581 7 сағат бұрын
ඊයෙ එපිසෝඩ් එක හොය හොය itn එකට හිතින් බැන බැන ඉදපු මම වගෙ තවත් අය සිටීද 😐
@Seeker-y9l
@Seeker-y9l 7 сағат бұрын
කියලා වැඩක් නෑ අර පජාතම කතාව ජානු විතරයි ඊයෙ ගිහින් තියෙන්නෙ😂😂අනිත් ඒවා එකක්වත් නැ
@danu581
@danu581 6 сағат бұрын
@@Seeker-y9l 😐😹atta
@Gee-d3k
@Gee-d3k 6 сағат бұрын
ඊයෙ පොය ද
@danu581
@danu581 6 сағат бұрын
@@Gee-d3k nh
@vishakajayarathna9814
@vishakajayarathna9814 5 сағат бұрын
Same
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 7 сағат бұрын
ඊයේ කතාව හොයපු අයට අපගෙ හදපිරි ස්තුතිය පුද කරනවා හොදෙ 😊😊😊😊😂😂😂😂😊😊😊
@PrabodhaPrabodha-n2t
@PrabodhaPrabodha-n2t 7 сағат бұрын
Fb එකෙනුත් හොයපු මම😒💔
@Jur792
@Jur792 7 сағат бұрын
සිරා 😂 පනදාගෙන හෙව්වා
@thanusharasangi4334
@thanusharasangi4334 6 сағат бұрын
හොයලා එපා වුනා
@chathuthilshani-jf8id
@chathuthilshani-jf8id 6 сағат бұрын
Mamath...🤭
@jeffni824
@jeffni824 6 сағат бұрын
ඔව් බං 😂😂
@Freedomgirl2003
@Freedomgirl2003 7 сағат бұрын
අක්කගෙයි නංගිගෙයි කොටස ශෝයී අනේ 🥹💗🧿
@ruwankumara4147
@ruwankumara4147 7 сағат бұрын
ඊයේ පාරාදිසේ හොයපු අය ඉන්නවද.
@salindabandara4899
@salindabandara4899 7 сағат бұрын
Ow
@AvishkaSandeepani-cm7lr
@AvishkaSandeepani-cm7lr 7 сағат бұрын
Oww😢
@kaweeshawaasala7044
@kaweeshawaasala7044 6 сағат бұрын
Owwwww 🙂
@neranjikumari3724
@neranjikumari3724 6 сағат бұрын
Oo
@DiniFernando-hu9nd
@DiniFernando-hu9nd 6 сағат бұрын
Oww
@Vivophone-o3t
@Vivophone-o3t 7 сағат бұрын
හැමදාම මේ කතාව බලන්න ආස හිතෙනවා 😊💗
@Shashikalaruwanthi
@Shashikalaruwanthi 4 сағат бұрын
Aniwarayenm
@SalikaDilruksi-my5by
@SalikaDilruksi-my5by 7 сағат бұрын
අනේ අක්කාගෙයි නංගීගෙයි ආදරය❤😍😘කේන් boy ලස්සනට රගපානවා😍වගීෂට ඉක්මනට තාත්තාව ලැබෙයි වගේ😍වගීෂ වගේම පාරමිත් කේන් boy ට ආදරෙයි❤😍😘අදත් කතාව මාරම ලස්සනයි.කොස්තා සර් කේන්ට බයේ දුවපු එකටනම් හොදට හිනා වුනා අපි😂😂😂 වගීෂ❤පාරමි
@selinDonselindondenu
@selinDonselindondenu 6 сағат бұрын
තාත්තා යිපුතයිකවදදැනගනිදමටත්දුකයිඩෙටත්නෑ😢😢😢😢😢😂😂😂😂❤❤❤❤❤❤
@VinuAkarsha-i8c
@VinuAkarsha-i8c 6 сағат бұрын
කොච්චර රණ්ඩු උනත් ඊළග තත්පරේ වෙනකොට මොකුත් නොවුන ගානට ඉන්න පුලුවන් ලස්සන බැදිමක් සහොදර බැදිම 💝
@AkashAnushka-h7p
@AkashAnushka-h7p 7 сағат бұрын
හෙමාල්ට පස්සෙ සචිත් ඉන්නව දැන් ❤❤
@sandayurudananjaya8653
@sandayurudananjaya8653 7 сағат бұрын
අම්මෝ කොස්තා බව්වට බයේ දුවපු විදිය 😂😂😂, හෙටත් ශෝක් 😂😂😂, සල්ලි බුදි පුතේ , කොස්තනම් නියමයි 😅😅😅😊😊😊
@pubba8323
@pubba8323 7 сағат бұрын
ඊයේ කොටස දැම්මේ නැති එකට වාරික වශයෙන් හෙන ප්‍රාර්ථනා කරන උන් මේ කොනට
@chandrachandra1654
@chandrachandra1654 6 сағат бұрын
පවු පවු එහෙම කියන්න එපා 😂😂😂
@malikachathurani8777
@malikachathurani8777 6 сағат бұрын
😂😂😂
@OlgaOlgais
@OlgaOlgais 2 сағат бұрын
😂😂😂😂
@ShenuShenu-vv1jd
@ShenuShenu-vv1jd 7 сағат бұрын
Episode 38 සෑහෙන වෙලාවක් හෙවුවෙ මන් විතරද
@DhanushikaNawodi
@DhanushikaNawodi 7 сағат бұрын
Math😂
@SanduniSulochana-c8k
@SanduniSulochana-c8k 7 сағат бұрын
Ane mamat hewwa.udet hewwa
@teklaayoki8123
@teklaayoki8123 6 сағат бұрын
අනිවාර්යයෙන් ඔව්
@aparna2132
@aparna2132 7 сағат бұрын
ඉයේ පන දාගෙන කතාව හොයපු මං වගෙ තවත් අය සිටීද 😢
@MalaniMK
@MalaniMK 6 сағат бұрын
Ou ane
@NayanasamarasinghaNayanasamara
@NayanasamarasinghaNayanasamara 6 сағат бұрын
ඇයි මමත් හෙව්වා
@hhgh8170
@hhgh8170 6 сағат бұрын
අනෙ මමත්
@chandrikachandrika8598
@chandrikachandrika8598 6 сағат бұрын
Ou ana
@SidewiSidewi
@SidewiSidewi 6 сағат бұрын
අනේ මමත් හෙව්වා
@SujanimenakaDisanayaka
@SujanimenakaDisanayaka 7 сағат бұрын
ඊයේ කතාව නෑ කියලා දන්නේ නැතිව හෙව්ව අය කෝ🙄
@MinecraftShortsf1q
@MinecraftShortsf1q 7 сағат бұрын
mama
@Kawsalya2000
@Kawsalya2000 7 сағат бұрын
Man😂
@Premithaharshani
@Premithaharshani 7 сағат бұрын
ඇත්තටම හෙව්ව 😂
@MinecraftShortsf1q
@MinecraftShortsf1q 7 сағат бұрын
😂😂😂😂😂😂😂😂
@thenudissanayake3750
@thenudissanayake3750 7 сағат бұрын
Math😢
@sach1222
@sach1222 6 сағат бұрын
මේ බලු පැටියව දිනක්ෂිගෙ ඇඟට දාන කොටසක් දෙන්න බැරි වෙයිද බලන්න ආසයි 😂😅
@HarshaniRupasinghe
@HarshaniRupasinghe 7 сағат бұрын
ඊයෙ පැය බාගයක් විතර කතාව හෙව්වා🙂 💔
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 6 сағат бұрын
අනෙ මෙහෙම ලස්සනටම ලියන්න මෙ කතාව. Skip නොකරබලන එකම කතාව
@IshuJayawaradhane
@IshuJayawaradhane 7 сағат бұрын
තාත්තාගෙයි පුතාගෙයි episode lassanai ❤❤❤
@manjularoshini2925
@manjularoshini2925 6 сағат бұрын
අක්කාගෙයි නංගිගෙයි ආදරය. හරිම ලස්සනයි. ❤සහෝදර බැදීම කියන්නේ ඒකයි ❤
@ImeshaImesha-kn6ni
@ImeshaImesha-kn6ni 6 сағат бұрын
ඊයේ කොටසත් එක්ක අද පැයක්වත් දෙන්න තිබුණෙ..අපිව මේකට addict කරලා පස්සෙ ලොකු සීන් දානවනෙ..හූම්ම්..😒
@Lakme-yh5fh
@Lakme-yh5fh 6 сағат бұрын
ඉයෙ කතාව දනකන් පිස්සුවෙන් බලන් හිටපු අපෙ සෙට් එකක් ඉන්නවා අනේ එ හින්දා ITN plx අපිව අතරමන් නොකර හැමදාම කතාව දෙන්න මං වගෙම පිස්සුවෙන් පොන් එකෙ ලෙඩක්ද කියලා කතව හොයපු අපෙ එවුන් අසරන නොකර කතාව ඔනෙ කියන අය කො බලන්න 😢😢😢
@Kawindiyaa
@Kawindiyaa 7 сағат бұрын
ඉයෙ හොයලා එපා උනා අදනම් තිනො💃💃💃💃💃💃
@user-nn4du7wl7h
@user-nn4du7wl7h 7 сағат бұрын
Ane nangige charithe karana yohaninm harima cute appa 😩❤️
@chamilapriyadarshni387
@chamilapriyadarshni387 7 сағат бұрын
ඊයේ කතාව නැතුව පිස්සු වගේ හිටියේ 😂
@roweenanuksha
@roweenanuksha 7 сағат бұрын
සිරාවටම😂😒
@nadeekasamanmaleeinguruwat2679
@nadeekasamanmaleeinguruwat2679 7 сағат бұрын
අම්මෝ අදනම් තියෙනවා❤❤
@oshadiwarnakula2928
@oshadiwarnakula2928 4 сағат бұрын
කාටත් වඩා දරුවන්ගේ දුක තේරෙන්නේ අම්මාට විතරයි ❤😢❤
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 7 сағат бұрын
කේන් බෝයිත් මරු වැඩ කරන්නෙ කොස්තා පස්සෙ පන්නනවා 😂😂😂
@roweenanuksha
@roweenanuksha 7 сағат бұрын
දැං අක්කගෙයි නංගිගෙයි ආදරේ😌
@PrasangikaDarshani99
@PrasangikaDarshani99 7 сағат бұрын
ඊයේ කතාව tV එකෙ ගියෙ නැත්තේ දේශපාලන වැඩසටහනක් දලා රනිල් ගෙ 🤬 අපිට ඔය දේශපාලනයට වඩා කතාව වටිනවා . මං TV එකෙනුත් බලනවා හැමදාම 🤭🥲
@subanyakalani452
@subanyakalani452 4 сағат бұрын
පාරමීගෙයි එයාගේ නංගීගෙයි සහොදර බැදීම ශොක් අනේ 🥰❤️
@Seeker-y9l
@Seeker-y9l 7 сағат бұрын
කේන් බෝයි මරු😂❤️
@LHiRu-z2x
@LHiRu-z2x 5 сағат бұрын
රොෂෙල් හරිම චාම් ලස්සන කෙල්ලෙක්.❤️හැබැයි අර ගයත්‍රි නම් පේනන බැ මට
@HSty-vj5gy
@HSty-vj5gy 6 сағат бұрын
වගීශ පාරමී කේන් තුන් දෙනාම cute
@HimalshaSithumini
@HimalshaSithumini 6 сағат бұрын
පාරමීගේ අම්මා , තාත්තා, නංගී පුදුම ලස්සන බැදීමක්. හරියට ඇත්ත පවුලක් වගේ. ඒ තරම් රංගනය සුපිරී❤ මන් teledrama බලන්නේ නෑ ඒත් මේකට මාර ආසයි. ❤
@SaduuTharuu
@SaduuTharuu 7 сағат бұрын
වගීශගේ තාත්තා ගමිණී කියලා ඉක්මනිම් දැන ගත්තෝත් හොදයි 😊
@mayurithakshila4352
@mayurithakshila4352 6 сағат бұрын
Puspayadha dhanne putha 😂🤔
@ImeshaImesha-kn6ni
@ImeshaImesha-kn6ni 6 сағат бұрын
මේ සතිය පටන් ගන්නකොට ගොඩක් අය කිව්වෙ වගීෂගෙයි පාරමීගෙයි සීන් ගොඩක් තියේවි කි..🥺අන්තිමට උන දෙ..බලාපොරොත්තු සුන් වෙලා ගියානෙ..😢
@kawyasenuri2352
@kawyasenuri2352 7 сағат бұрын
Roshel harima lassanai
@මිශූ
@මිශූ 6 сағат бұрын
කේන්ට පුළුවන් විදියට එයා කතා කරනවා නේද , ශෝක් අනේ ❤
@NethmiNimasha-dc1cv
@NethmiNimasha-dc1cv 7 сағат бұрын
Akka❤Nangi😊
@HarshiGeeganage-rs3lj
@HarshiGeeganage-rs3lj 7 сағат бұрын
ඊයෙ කතාව හොයපු තරමක් 💔🥺
@ytqueen20
@ytqueen20 7 сағат бұрын
ඊයේ ගොඩාක් කතාව හෙව්වා අනේ...😅😅..පොඩ්ඩක් දැනුවත් කරන්න තිබුනා අපිව...😮😮😢😂
@DiliniRodrigo-nl1fn
@DiliniRodrigo-nl1fn 7 сағат бұрын
My fav teledrama ❤😊wageesha ❤Parami
@amashisanjana7652
@amashisanjana7652 7 сағат бұрын
Kostha නම් සුපිරියක්
@dinushikanimali
@dinushikanimali 6 сағат бұрын
Salli budi පුතේ 😂❤ kostha🎉❤
@kushi784
@kushi784 7 сағат бұрын
අනේ කොත් අය්යා ගේ හුරතල් වොයිස් එකට තමා කැමති ම
@Boofy...
@Boofy... 7 сағат бұрын
Kathawk patn gnnakm blan hitiyamai me.e thrm lassanai me kathawa ❤
@hdpriyanthi4903
@hdpriyanthi4903 6 сағат бұрын
වගීෂ ❤ පාරමී විතරමයි. අර මාදවී එක්ක නම් වැඩක් කරන්න බෑ. මාධවී පේන්න බැරි මට විතරද 😡 වගීෂ ❤පාරමි ❤❤❤❤❤❤
@nisansalachathu2523
@nisansalachathu2523 5 сағат бұрын
A naki homana baluwoth wagisha asse
@nayanakumari7476
@nayanakumari7476 7 сағат бұрын
ඇති යන්තන් නවත්ත ඕන නම් අර ජානු මගුල නවත්තල මෙක දාන්න
@malkisathsarani4526
@malkisathsarani4526 7 сағат бұрын
අපේ බව්වා shene එයත් මේ වගේමයි මේ තරම්මයි.
@jagathsiriwardana1469
@jagathsiriwardana1469 6 сағат бұрын
Wagesha ❤ Parami ❤
@JollyCraze
@JollyCraze 7 сағат бұрын
කේන් බෝයිව ඕනී❤
@hiru5704
@hiru5704 7 сағат бұрын
Dn nm addict vela🫣
@thenudissanayake3750
@thenudissanayake3750 7 сағат бұрын
Math ehemai😊
@HarshaniRupasinghe
@HarshaniRupasinghe 7 сағат бұрын
E kthwnm attc ah🙂❤️
@SOLOELEPHANT
@SOLOELEPHANT 7 сағат бұрын
ඇත්ත😪
@sujathapriyanthi2949
@sujathapriyanthi2949 7 сағат бұрын
Hm😊
@Anufdo-qe8oy
@Anufdo-qe8oy 7 сағат бұрын
Math
@HarshaniRupasinghe
@HarshaniRupasinghe 7 сағат бұрын
Parmi wageesha lassny❤️
@minsadisiriwardana20
@minsadisiriwardana20 5 сағат бұрын
Parami ❤ Wageesha ❤ Kostha ❤
@roweenanuksha
@roweenanuksha 7 сағат бұрын
අනේ ඇයි ඊයෙ තිබ්බෙ නැත්තෙ🥺 yt එන එන පාර බලනව පාරාදීසෙ දාලද කියල😒
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 7 сағат бұрын
පාරමීට තියෙන්නෙ වෙන ගෙයක් අරන් යන්න
@Kavindiya-m8p
@Kavindiya-m8p 7 сағат бұрын
අය අක්කා නන්ගි තරහා කරන්න එපා
@kww8360
@kww8360 6 сағат бұрын
ඊයේ පාරාදිසේ හෙවූවා අය්යෝ අදත් නැද්ද කියලා දුකෙන් හිටියේ දැන් මේ ඩාමා ඵකට ඇබ්බැහි වෙලා ❤❤
@umejasanmini5993
@umejasanmini5993 4 сағат бұрын
Wageesha , Parami & kain boy ❤ cute family 🤭🥰
@ajithgamage5927
@ajithgamage5927 5 сағат бұрын
මේ මාදවීට හොම්බට දෙකක් අනින්න හිතෙන්නෙ මට විතර ද 😂
@KrishaniUpeshala
@KrishaniUpeshala 4 сағат бұрын
Ow oniwata wada wadi penna ba matanm
@DilashaniRajapaksha
@DilashaniRajapaksha 7 сағат бұрын
Patta teledrama aka.ITN thamai.🙏
@ChathurikaWeerasena
@ChathurikaWeerasena 6 сағат бұрын
කේන් හොදට රගපානවා😂😂
@sudarshanikumari486
@sudarshanikumari486 4 сағат бұрын
ඊයේ පැය ගානක් බැන බැන කථාව හොයපු අය තවත් ඉන්න වද මන් වගේ 😄
@sasiniprabodha8920
@sasiniprabodha8920 5 сағат бұрын
Wageesha,Parami,and kostha are super.❤❤❤kein boy is very cute. ❤❤
@DINUJAYA_PRAGEETH_OFFICIAL
@DINUJAYA_PRAGEETH_OFFICIAL 5 сағат бұрын
පාරමී , වගීෂ 🥰♥️✨️
@nisha32314
@nisha32314 6 сағат бұрын
කියන්නම ඕන. කතාව යන්නේ ෆිල්ම් එකක් වගේ. ❤
@lakmi-h8m
@lakmi-h8m 5 сағат бұрын
Woooowwww superrrrrb sachin with Mr Gamini👍
@HimalshaSithumini
@HimalshaSithumini 6 сағат бұрын
මොනවා උනත් ඊයේ මේකේ පාරාදීසේ හොයපු තරම 🥲
@SLFUNNYBOY-x4k
@SLFUNNYBOY-x4k 2 сағат бұрын
Sachin acting superb 🔥❤️
@lasithamadushan-t4k
@lasithamadushan-t4k 6 сағат бұрын
Dan nam me kathawa baluwe naththan ninda yanneth na.e tharam super ❤❤❤❤❤❤❤
@dlcjanaka7647
@dlcjanaka7647 7 сағат бұрын
කේන් boy super ❤❤❤
@shashisewwandi3785
@shashisewwandi3785 4 сағат бұрын
ඔක්කොමත් හරි ගයත්‍රිගේ කට අඹරන එක තමා එපා වෙන්නේ🙂
@user-kz7hd8sv1j
@user-kz7hd8sv1j 7 сағат бұрын
පණ කඩාගෙන ඊයේ කතාව හෙව්ව මං 😂😂😂
@Tharushikadilanjali
@Tharushikadilanjali 6 сағат бұрын
Favorite 🌚😗💗
@zzzz1115
@zzzz1115 7 сағат бұрын
Kostha dkkama martin mthk wenwa 😂😂😂😂
@AnupamaThathsarani
@AnupamaThathsarani 5 сағат бұрын
Adanm maru anee 😂❤❤
@PamodaIndumini
@PamodaIndumini 5 сағат бұрын
යක්කුන්ට බය නෑ... හැබැයි බල්ලන්ට බයයි😂😂 Kostha😂😂
@chandithaliyanage4739
@chandithaliyanage4739 7 сағат бұрын
කවදාවත් නැත්නම් අපිව කලින් දැනුවත් කරන්න
@hansanisachithra6215
@hansanisachithra6215 7 сағат бұрын
ඊයෙ ඉදන් මේ කොටස හොයන්නෙ 🤭❤️
@lakikonara9440
@lakikonara9440 6 сағат бұрын
කොස්තා තමයි මේ කතවෙ සුපිරි 😅
@sashithhasaranga6728
@sashithhasaranga6728 6 сағат бұрын
කව්ද මේ කතාවේ අද්යක්ෂක මෙන්න මේ ගයත්‍රී ගැනිව අයින් කරපන් කෝ 😒😒😒😒
@nsppererapereransp5965
@nsppererapereransp5965 5 сағат бұрын
Kata eheta meheta karana ketha witharak
@ishafalak2356
@ishafalak2356 5 сағат бұрын
Ane tamai ekihe kaya ul kara kara katha karana hati as pillam dala Marenna gahanna hitenwa
@Seeker-y9l
@Seeker-y9l 2 сағат бұрын
ඒ වගේ චරිතත් මේ කතාවෙ ඉන්න ඕනනෙ.එතකොට තමයි විවිධත්වයක් තියෙන්නෙ.ප්‍රධාන චරිත කැපිලා පේන්නත් ඒ වගේ චරිත හේතුවෙනවා
@PathmaWickramasinghe-hs3pv
@PathmaWickramasinghe-hs3pv 44 минут бұрын
ගයතිු එපා තමා
@kanchanaekanayake7030
@kanchanaekanayake7030 5 сағат бұрын
පාරමිත් ලස්සනයි..ඒත් මටනම් නංගි මාරම ලස්සනයි...😍💖
@HashiniWathsala-fo3ro
@HashiniWathsala-fo3ro 7 сағат бұрын
කොස්තා නම් මරු ❤😅
@RathnasiriPbt31
@RathnasiriPbt31 6 сағат бұрын
රොශෙල්ගෙ ලස්සන
@AnushikaDulanjani
@AnushikaDulanjani 4 сағат бұрын
Ai yakune update krne nathe chande ballata dala ane deiyoo Meka update karapan yakune addict this drama 😮😢❤
@ishanmadushanka1229
@ishanmadushanka1229 7 сағат бұрын
Wagiya❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 6 сағат бұрын
අනේ අක්කයි නංගියි❤
@MalathiGurusinghe
@MalathiGurusinghe 7 сағат бұрын
කේන් කියන්නේ ඇත්තටම රොශෙල්ගෙ බලුපැටියා නේද❤
@Dinu__Girl-l7b
@Dinu__Girl-l7b 6 сағат бұрын
ow neda
@roweenanuksha
@roweenanuksha 6 сағат бұрын
නෑ නේ රොශෙල්ට ඉන්නෙ boy කෙනෙක් නෙවෙයි girl කෙනෙක් ලිලී.
@Beautygirl4yy
@Beautygirl4yy 5 сағат бұрын
Hasunge nd kathawe adayakshakage
@Samu_21_
@Samu_21_ 7 сағат бұрын
Athi ynthn ada dala kathawa 😏❤️
@IshuJayawaradhane
@IshuJayawaradhane 7 сағат бұрын
Live programme ekak giya nisada iye kathawa giye naththe...
@user-nh7ur5hi1r
@user-nh7ur5hi1r 5 сағат бұрын
කේනුත් හොදට ටගපෑවා❤😂
@MCESPRO6996
@MCESPRO6996 6 сағат бұрын
රොශෙල් නේද කියල තිබ්බේ ගෙදර බව්වො ගොඩක් ඉන්න මේ බව්වත් රොශෙල්ගෙ බව්වෙක්ද දන්නෑ 🤩
@umejasanmini5993
@umejasanmini5993 5 сағат бұрын
Na eyage lili newi me. Me director ge bawwa
@Beautygirl4yy
@Beautygirl4yy 5 сағат бұрын
Me hasunge kthawe director ge bauwa
@kithsirikumara-cp5dp
@kithsirikumara-cp5dp 7 сағат бұрын
ආලියා cute අනේ ❤❤❤
@nisha32314
@nisha32314 6 сағат бұрын
කතාව පුදුම ලස්සනයි. මේ ලස්සන කතාව පුරාවටම තියේවි නේද? වගීෂ තාත්තා පාරමී කේන් හැමෝම හරිම ලස්සනයි. මාධවී ඉන්නම ඕන. එතකොට තමයි හැලහැප්පීම් මතින් වගිෂ පාරමී ආදරේ අඳුන ගන්නේ. කතාව දවසක යන් නැත්නම් නෝට් එකක් දාන්න. අපරාදේ අපේ කාලේ.ඊයේ කිහිප වතාවක් ආවා කතාව හොයන්නම.
@Seeker-y9l
@Seeker-y9l 6 сағат бұрын
මන් මේ බලන් ඉන්නෙ චංචි & පාරමී මීට්වෙන්නෙ කවදද කියලා😅
@nisha32314
@nisha32314 6 сағат бұрын
@@Seeker-y9l මම දැක්කා හසුන් දාපු පාරමී චන්චි පින්තුරෙකට සචින් කමෙන්ට් කරලා තියෙනවා ගිනි අවි සහ ගිනි කෙලි කියලා.
@Siyumi_nehara
@Siyumi_nehara 6 сағат бұрын
කේන් බෝයි රඟපාන ලස්සන ...❤️😍
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn 5 сағат бұрын
තමුසෙ ඇත්තටම කවුද ගාමිනි ? වගීෂ දන් නෑනේ ඒ එයාගේ තාත්තා කියලා මට හිතෙන්නෙ එහෙම ❤🎉😢💯💎👍
@MalshaPunsarani
@MalshaPunsarani 7 сағат бұрын
Eye dwse kathawa balann nathuw aulen hitiye..😢❤ pissu wage me kathawa blnn nathi unahama..🙂
@OshadiSulakshani
@OshadiSulakshani 4 сағат бұрын
සල්ලි බුදි පුතේ 🤧❤️
@indraniperera_1
@indraniperera_1 Сағат бұрын
වගීෂ මාර handsome 🥰
@user-gw8gw5sp7t
@user-gw8gw5sp7t 6 сағат бұрын
අක්කයි නංගියි..... ❤❤❤
@NimashaAwishka
@NimashaAwishka 7 сағат бұрын
මීගමුව ❤😊
Jaanu | Episode 410 - (2024-09-19) | ITN
20:46
ITN Sri Lanka
Рет қаралды 111 М.
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 6 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 62 МЛН
Teaching a Toddler Household Habits: Diaper Disposal & Potty Training #shorts
00:16
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН
Fibonacci challenge + 1st Assignment
16:39
VSS Computer Science
Рет қаралды 481
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 511 М.
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 6 МЛН